Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රසික හරියටම හරි හොද දැක්මක් තියෙනවා දේශපාලන ය පැත්තෙන් god look you
Good discussion.
අනුරගේ ජවිපෙ/NPP ආණ්ඩුව, අනෙක් දේශපාලන පක්ෂ සහ යටගිය ආණ්ඩු වල ස්වභාවයන් හා සැසඳීමේදී “වියතිරේකයක්” විය හැකි යැයි අනුමාන කරන්නට තරම් මධ්‍යස්ථ වීම තර්කානුකූලයි. දෙදෙනාටම ස්තුතියි.
Rasika your explanation is very well ❤
රසිකව බලන්න ආවා
මේ පැහැදිලි කිරීමට එරෙහිව තර්ක ගොඩක් ඉදිරිපත් කරන්න පුලුවන්. ප්‍රධානම තර්කය වන්නේ මාලිමාව ජනාධිපති ඡන්දයේදී බහුතරයක් ගැනීමට අපොහොසත් වීම. තවත් කරුණක් දක්වන්නට පුලුවන්. 2019දී දිනුවේ විපක්ෂයේවත් සිටියෙ නැති පොහොට්ටුව නමැති අලුත් පක්ෂයක්.
පාර්ලිමේන්තුව ඇතුලේ නොහිටියට සමාජය ඇතුලෙන් හැදුනේ
පොහොට්ටුව 2019 අලුතින් ආවේ නෑ. 2018 පලාත් පාලන ආයතන දිනලා තිබුනේ.
@@techgadjet832 එහෙත් එය අලුත් පක්ෂයක්
@@seneshkathiyunuwan2104 මේ පිළිතුර මට පැහැදිලි කරලා දෙන්න
මාලිමාව බහුතරයක් ගැනීමට අපෝහෝසත් කියන එක තර්කයක් ද. ඒක මතයක් ඒහේම නැත්නම් ප්‍රාර්ථනාවක්
You can’t compare Alpitiya to general election. From 2 seats to 15 seats great victory for NPP.
මගේනම් මතය npp එකට 115 ත් 130 ත් අතර ප්‍රමානයක් අනිවාර්‍යෙන් එනව. එය ස්තීරයි. ගැටලුව 2/3 ගන්න ලැබෙයිද කියන එක. මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙ තියන තත්වෙ අනුවනම් ඒක අමාරුයි වගේ පේන්නෙ. ඒත් npp එක වඩාත් හොද සංවිධාන මට්ටමකින් ගෙනිච්චොත් 2/3 ගන්න එක අමාරු වැඩක් නෙමෙයි
මගේ අදහසත් NNP ට 2/3 ක් ගන්න බැරි වෙයි ගොඩක් වෙලාවට 120ක් වගේ ගනී උපරිම. කණ්ඩායම් වලට බෙදුනු දුර්වල විපක්ෂයක් ගොඩනැගෙයි
@@swarnakelum9525 120 ක් නැතත් 113 තිබ්බොත් හොදයි නැත්නම් සජිත් අගමැති කරලා පිස්සු විකාරයක් වෙන්නෙ අන්තිමට එලොවටත් නෑ මෙලොවටත් නැති සීන් එකක් වෙන්නෙ.
ඉතිහාසය නොදන්න ආචාරියා...මේ සැරේ තියෙන්නේ දුර්වල ම විපක්ෂය ලූ...🤣
නැත්නම්. jvp නැති විපක්ෂයක් කියන්නේ දුර්වලම විපක්ෂයක් තමයි😅😅😅
Atthatama harima sathutui, rasika, Victor ivon ge hidasa puruwai,
රසික 💚🤍
රසික ජනාධිපතිවරණයට පෙරත් මේ වගේ විපක්ෂය දුර්වල මට්ටමක පවතිනවා jvp අය පට්ට ඉහලින් ඉන්නවා කියලා ටෝක් දුන්නා 😂😂😂 මෙයාගෙ ඇනලයිස් හොඳයි jvp තාවකාලික ගොං ආතල් වලට.
❤❤❤
Rasika, you can’t say that NPP would do the same as other parties who had 2/3 of power, this is wrong analysis.
113 ganna wenne nahe broo
එතකොට අර කිව්ව නොටෝරියස් සිස්ටම් කැස්කේඩ් එක නතර කරන්න වෙන්නෙ 2030 දිද?
@k.g.phemantha9082 mekai jvp eke 42'/. Thiyenewa ath isthuru 58 ta eayata convince karanna danne nahe me para godak 58'/. Yanne ranjanta,,🤔
@@JhonaHerath 😂😂
Anuragema kotasak thamai ranja
මූත් සජබෙ නේද 🤣🤣
මන් කාටවත් කඩේ යන්නෙ නෑ කාටත් චන්දය දුන්නෙත් නෑ මේ ආණ්ඩුවත් අව්රුදු පහ කරන්නෙ නෑ බලන්න මැති වරණ චන්දෙන් පස්සේ වෙන දේ
Phone Number එක මේකෙම comment කරානම් ඊලග programme එකට කතා කරාවි.ඔයාගේ අදහස වටිනව මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට
තේරෙනව සරම ඇදගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නේ කියල
ඡන්දේ දෙන්නේ නැත්තං මේකේ රෙන්ඩ එපා
Channdayakwath dennenathiEkek. Muta pissu
බහුතරෙ හම්බුන් නැති උනොත් ඒක තමයි වෙන්නෙ ඉතින් මොකෝ රට ගැන හිතන උන් විපක්ශෙ ඉන්නවනම් බැරිය ඉතින් 🥲🫠

Channdayakwath dennenathi
Ekek. Muta pissu