මාසයක් ගානෙ උදාවෙන ආදරනීය දරුවන්ගෙ දවස ශිල්ප පරීක්ෂාව❤ parameshwari gurukul academy

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 8

  • @vimukthiabeysekera326
    @vimukthiabeysekera326 7 часов назад

    ගුරුමෑනියන් සහ සියලුම වරම්ලාභී මෑණිවරුන් සහා ස්වාමිතුමන්ලාට දළදා සමිඳු පිහිටයි.. 🙏🙏🙏🙏🙏

  • @Lifealvin
    @Lifealvin 15 часов назад +1

    අම්මා නිසා මන් ගොඩාක් සතුටින් දැන් ජීවත්වෙනවා අම්මේ ගොඩාක් පින්
    අම්මා හරි මිනිස්සුන්ගේ වචන වලට සැලෙන් නැ මන් දැන්
    මම මට ආදරෙයි අම්මා කියාදුන් හැමදේමට ස්තුතියි
    මගේ අම්මා මන් හැමෝටම වෛරකරා කේන්ති ගත්තා එත් එදා ඔබවහන්සේ එක්ක කතාකරපු දවසේ ඉදන් මගෙ හිත නිවිලා මට තෙරෙන් නැ අම්මේ ඔබ වහන්සේ මගෙ උතුම් කාලි අම්මාමයි මට හිතෙන්නෙම එහෙමයි අම්මේ මන් දැන් කාටවත් වෛර කරන් නැ අම්මේ

  • @malshikarashmi8493
    @malshikarashmi8493 15 часов назад

    තෙරුවන් සරනයි මගෙ උතුම් අම්මේ🙏🙏🙏 ❤

  • @RAMMangelika
    @RAMMangelika 15 часов назад +2

    තෙරුවන් සරණයි අම්මේ ❤🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 6 часов назад

    Teruwan saranai jaya wewa ❤yahapatakm wewa

  • @nilmininilmini5920
    @nilmininilmini5920 15 часов назад

    තෙරැවන් සරණයි

  • @ChandaniAmarsinha
    @ChandaniAmarsinha 16 часов назад

    Amme ammata godak pin❤❤❤