How I Am Preparing Clothes For A Newborn (Part 01)

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 485

  • @hansikakesari6077
    @hansikakesari6077 4 года назад +18

    ඇත්තටම මේවා නොදන්න, කියලා දෙන්න කෙනෙක් නැති පවුලකට වගේම,කවුරු හරි නොදන්න දෙයක් තියනවනම් දැන ගන්න ගොඩාක් ප්‍රයෝජනවත්.හරිම වැදගත් වීඩියෝ එකක්.බොහෝම ස්තූතියි.බුදු සරණයි ❤️❤️❤️

  • @Kaushalyaherathk2
    @Kaushalyaherathk2 4 года назад +25

    මම නම් Al ඒත් ඉස්සර ඉදන් ඔයාලගෙ වීඩියෝ බලන නිසා ආසයි බලන්න ❤ඔයා ශෝයි අම්ම කෙනෙක් ❤❤❤❤❤හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න තුන් දෙනාම .බුදුසරණයි

  • @maneeshabhawani7772
    @maneeshabhawani7772 4 года назад +4

    ඔයාගෙ මූනෙන් හැසිරීමෙන් පේනව අක්කි ඔයාගෙ බබාට තියන ආදරය සහ බබා එනකන් ඔයා කොච්චර ආසාවෙන්ද ඉන්නෙ කියල.අපිටත් ආසයි ඉක්මනින් ඔයාගෙ බබා බලන්න.ඔයයි ඔයාගෙ බබයි දෙන්නම නිදුක් නීරෝගීම වෙන්න ඕනි.තෙරුවන් සරනයි දෙන්නටම😘❤️😍

  • @Ishudiary-u4l
    @Ishudiary-u4l Год назад

    අක්කේ ඔයාට පිං ඔයාගේ අත්දැකීම් මෙහෙම ඉදිරිපත් කරාට . දන්නේ නැති ගොඩාක් දෙවල් දැනගත්තා පිං

  • @MadhurikaUdithaa
    @MadhurikaUdithaa 4 года назад +3

    ඔයාට විතරක් පෞද්ගලික නෑ අක්කේ.. ගැහැණු අපි කාටත් පොදුයි..ඔයාගෙ අත්දැකීම් ගැහැණු අපි හැමෝටම ගොඩාක් වැදගත්.. එක එක්කෙනාගෙන් සැරෙන් සැරේ ඇගිල්ලෙන් ඇන ඇන අහනවට වඩා එකින් එක අක්කගෙ අත්දැකීම් කියන එක ගොඩාක් වටිනව..අපිටත් ඕන වෙන කාලෙක යාලුවෙක් එක්ක ඉන්නව වගේ දැනෙන්න අක්ක පුංචි දේ පවා පෙන්නන එක වටිනව.. keep it up ❤

  • @sandunianuththara3999
    @sandunianuththara3999 4 года назад +6

    බැදලත් නෑ තාම ඒත් හරිම ආසාවෙන් බලන් ඉන්නේ බබා එනකම් අක්කලගේ .බුදුසරණයි අක්කටයි දූ පැටියටයි.පරිස්සම් වෙන්න තුන් දෙනාම.

  • @dulanjaliharshi
    @dulanjaliharshi Год назад

    ඇත්තටම මේ දේවල් කියලා දෙනවාට අක්කාට අයියාට ගොඩක් පිං.අපි නොදන්න දේවල් ගොඩක් අක්කාගෙන් දැන ගන්නවා අක්කේ.අපිට ගොඩක් වටිනවා ❤❤❤❤

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 4 года назад +3

    තවම බැදලාවත් නැති මං හරිම ආසාවෙන් හැම විඩීයෝ එකක්ම බලනවා. හැමදේම ඉගෙන ගන්න පුළුවන්

  • @chamilairoshani7757
    @chamilairoshani7757 4 года назад

    ඇත්තටම godak වැදගත් me vidiye chanel ekak karana eka.matth duwekui masa 3ka puthek innawa..mmth you tube serch kla..but sinhla vedios walta wada english vedios nm godk tyenawa....
    Me chanel eka digtama karagena yanna aluthen wenna inna ammlata godk watinawa...thawa mul ළමාවිය සංවර්ධනya ganath lokuwatama karanna...bba lbunata passee digtama..thawa room eka saks karapu vidiya..aya activities ..eewath karanna thawa idiriyeedi..Lankawe ee video adui..
    Oyage anith vedios enakl maga balagena innee..
    Unusum suba pathum. oyata...budu sarsnaii.!!!

  • @sewsathsarani363
    @sewsathsarani363 4 года назад +93

    අනේ අක්කි...
    ආසාවෙන් හිටියේ බලාගෙන ..
    දැන් චුටි පැටියා එන්න ළගයි ගොඩාක්... 😊
    මම තවම මැරි කරන්නවත් හිතලා නෑ... ඒත් ආසාවෙන් මේ හැමදේම බලනවා... ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි .... !❤❤️💕

  • @nadeeyafdo9864
    @nadeeyafdo9864 4 года назад +8

    ඇත්තටම මම ගොඩාක් අසාවෙන් බලන්නෙ ඔයාගෙ හැම video එකාක්ම.. ගොඩාක් ලස්සනයි ❤ බුදු සරණයි ❤❤

  • @sumuduchathurya4183
    @sumuduchathurya4183 4 года назад +72

    චමරි අක්කගෙ වීඩියෝ බලන තනිකඩ මම...☺️☺️☺️ ..
    හැමදාම හැමදේකින්ම දෙයක් ඉගෙන ගන්නවා ..කවුරුත් මුකුත් කීවට අපිට කමක් නෑ..ඉස්සරහට උනත් අපි බලාගෙන ඉන්නෙ ...පොඩි පොඩි දේවල් වලින් තමයි ලොකු දේවල් ඉගෙන ගන්නෙ ...❤️❤️❤️ආදරෙයි අක්කි

    • @sumuduchathurya4183
      @sumuduchathurya4183 4 года назад

      @@chamarideegodagamage love u akki....❤️

    • @anversheed1407
      @anversheed1407 4 года назад

      Eka ekage magul Bala Bala hitiyahama harii

    • @sumuduchathurya4183
      @sumuduchathurya4183 4 года назад

      @@anversheed1407 thamun mewa nobala innawako.mokatada balanne.e madiwata comment balannath awith.😡

    • @anversheed1407
      @anversheed1407 4 года назад

      comments baluve na Oka public thiyanava ekaii.. public nathuva hide Damma nam comments balanna Enna naaa....eka ekanage magul baluvahama hariii .. mama nam mage girltath meva balana EPA Kiva..ai apita vadak na anith ayage private Eva.
      API Ava travel Ava balanna vitarii

    • @sumuduchathurya4183
      @sumuduchathurya4183 4 года назад

      @@anversheed1407 ඔයාගෙ girlta එකපාරම බබ හම්බෙයි...චමරි අක්කා මේව කියන්නේ ඔයා වගේ ඔක්කොම දන්න අයට නෙමෙයි .නොදන්න ආයට දැනගන්න .ඒ නිසා පාඩුවෙ ඉන්න .

  • @kamalpriyan2006
    @kamalpriyan2006 3 года назад

    Akke mta nm sathi 25i ithin math me mage babata adum ganna one .ithin oya me dewal krana eken apith godak dewal igena gatta...attatama oya digatama kragena yanna...oya lassanta vedio gana pehedili kranawa...man gdk dewal igena gatta...oyta 🙏 කරනවා අක්කේ ...

  • @nimanthiwasana3153
    @nimanthiwasana3153 2 года назад

    මම මෙ විඩීයො එක බලන්නේ දැන්,මම අම්ම කෙනෙක් වෙන්න යන නිසා..ගොඩක් වැදගත් වුනා මෙ වීඩීයෝ එක,මම ඉන්නෙ ඩුබායි වල නිසා..
    ගොඩක් ස්තූතියි ...❤️

  • @lakmaliperera9718
    @lakmaliperera9718 4 года назад +2

    Hi ..නංගා..ඔයාගේ මේ videos ගොඩාක් වැදගත් . ..බබාලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් වෙන මම third pregnancy එකට සූදානම් වෙනවා.නමුත් ඔයාගේ මේ videos වල මම නොදන්න දේවලුත් ගොඩාක් තියෙනවා ...කලින් කලට වෙනස් වන තොරතුරු සහ වෙනස් නොවන තොරතුරුත් තියෙනවා ..ඉතින් ඔයා කරන්න මේ වැඩේ ගොඩාක් හොද දෙයක් ...ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා...වගෙම නංගි ඔයාට , කසුන් මල්ලී ට සහ චූටි පැටියාට හදවතින්ම ආශිර්වාද කරනවා 😘❤️

  • @pehhansika5190
    @pehhansika5190 4 года назад

    Me mage 1st coment eka akki.but mama oyalage videos godak baluwa.issara mama youtub use kale godakma teledrama balanna eth dan oyalage videos balanna abbahi wela.mata nam oyage video baladdi danenne hariyata mage akkek kiyala denawa wage.math hari ashi chuti babalage dewal walata.oyage me video balala godak dewal igana ganna dewal thiyenawa..mama uyanna purudu wenneth samahara welawata youtub balala..ehena thanks akki aiya dennatama.oyala dennata theruwan saranai chuti patiyatath patthinimaniyange pihita arakshawa labila hoda gunawath nanawath nirogi chuti patiyek labenna kiyala hadawathinma godaaaakkk adaren subapathanawa.hamadamath godaaaakkk adaren inna..thawa chuti pataw labila loku pawlak wenna labenna..prarthana karanawa..bs thundenatama akki...parissamin inna..byyy..❤️❤️❤️❤️❤️😍😍😍😍🌷🌷🌷🌷

  • @nilukawijethunga1953
    @nilukawijethunga1953 4 года назад

    Godak asawen oyage video balanne. Oya harima hodata hemadema kiyala denawa. Budu saranai oyatai duwatai. Adarei godak.

  • @yasasriperera9246
    @yasasriperera9246 3 года назад

    ane kagen wath wedak nee..oyata godak sthuthii man godakk dee denagathe oyagen ..anika thamai man ekama vidiyoo eka 2 3 para balanawa..harima adaraniyaiii..godakk sthuthii akka ....

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 4 года назад

    Ow aththa mamath igenagena thiyenawa godak dewal me you tiub eken. Mal hadana ewa paw. Mage babage bara hada gaththeth meken thamai. Mehema vedeo karanawata thans........

  • @dewmidilthara6213
    @dewmidilthara6213 4 года назад +11

    මන් නම් හරිම ආසයි චූටි බබලගේ දේවල් බලන්න🌼😍😘 අනේ ශෝයි අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 4 года назад +2

    ඇත්තෙන්ම මට නම් ගොඩක් වැදගත් ..මං marry කරලා නැතත් කවදා හරි වැදගත් වෙනවා...කාන්තාවකට අනිවාර්යයෙන් මේ දේවල් වැදගත්.කවුරු මොනව කියූවත් මේ channel එක නම් දිගටම කරන්න අක්කේ ,බබා ඉපදුනා ට පස්සෙත්.....බුදු සරණයි තුන් දෙනාටම...ආදරෙයි...

  • @cheshaniprasanga1932
    @cheshaniprasanga1932 4 года назад

    akki kiwwa kathawa aththa .. mamath rata inne .. ethakota man karanne me video hoya hoya balana eka .. mkada ammala laga na .. thaniyama okkoma karaganna oni .. ithin me podi video eka 1000% watinawa

  • @thushanishamila9509
    @thushanishamila9509 2 года назад

    මගේ බබාටත් baby shopping පටන් ගන්න ඉන්නේ.මගේ පලවෙනි බබා නිසා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් ස්තූතියි ඔයාට

  • @AtoZ-bh9ss
    @AtoZ-bh9ss 4 года назад +2

    කිසිම හේතුවකට මේ චැනල් එක නතර කරන්න එපා අක්කි.....මට ගොඩක් වැදගත් මේ චැනල් එක...❤❤

  • @hansinik883
    @hansinik883 4 года назад +8

    අක්කි මේ වීඩියෝ අපිට කොච්චර වැදගත්ද කියලා කියන්න මට නම් තේරෙන්නේ නෑ .මට නම් මේ දේවල් කියලාදෙන්න කවුරුත් නෑ.ඒක නිසා ඔයාට පිං.❤️ දිගටම කරගෙන යන්න 💕💕

  • @ranjalathushri2508
    @ranjalathushri2508 3 года назад

    Godak watinawa akki godak pin...oytath bs

  • @k.g.a.lumeshadananjaya3283
    @k.g.a.lumeshadananjaya3283 4 года назад +1

    Akke oyata aththatama tnx mn pegnt masa dekai denata me video apita godak wedagath me video wedagath nethtam nobala ina me akka karanne godak watina deyak budu saranai akka

  • @wishmidinushika2904
    @wishmidinushika2904 3 года назад

    Thank you akki mama oyage videos balala godak dewal danagaththa. Godak wadagath...🥰🥰🥰🥰🥰🥰🥰

  • @thilinikanchana9388
    @thilinikanchana9388 Год назад

    Yes if course...its very valuable video..iam also pregnant..

  • @chanakakavirathna7976
    @chanakakavirathna7976 3 года назад

    Godak watinawa oya karana video . Thank you so much . Budusaranai .

  • @hirunihiruni177
    @hirunihiruni177 4 года назад

    Atthatama akki Meka apita vadagath.anith aya kiyana dewal ganan ganna epa.man nam asawen balanne nodanna dewal godak danagattha.idiriyedi matath wadagath wei

  • @pandaexpress1319
    @pandaexpress1319 4 года назад +5

    Thanks for sharing this video with us. Don't pay attention to those negative commentators who think you are oversharing. These videos are super informative - particularly to first time mothers.

  • @hansikaoshini7895
    @hansikaoshini7895 4 года назад +1

    Akki babai parissam inna akkita wada nam ma balai eth mata nam auruddai maseka lassana suduma sudu dhwek innawa akkith lassana lassa soso malak wage නිරෝගී buddithmath du පැටියෙක් ලැබේවා !🤗🤗🙈🙈❤️❤️ 🤰

  • @dilesharanasinghe4037
    @dilesharanasinghe4037 3 года назад

    හරිම හොඳයි අක්කි ඔයා මේ කරපු වීඩියෝ..සහෝදරියක් කියලා දෙනවා වගේ

  • @gayanisoysa4190
    @gayanisoysa4190 3 года назад

    ඔයාගෙ ඔක්කොම video ටිකේ තියේන දේවල් මට ගොඩක් වටිනවා, ඔයා බාබා ගෙ ඇදුම් වල price එක්ක කරපු vedio එක ගොඩක් මට වැදගත් උනා, මේ වගේ දෙයක් කරපු එකට ඔයා ට ගොඩක් ස්තුතියි, බුදුසරණයි

  • @rashikarajapaksha-io7ps
    @rashikarajapaksha-io7ps 7 месяцев назад

    Mata nam mara wadagath.thanks math no danna dewal godak Dana gaththa.thanks akki

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 4 года назад +2

    අක්ක දන්න හැමදේම අනිත් අයත් එක්ක බෙදාගන්නවට ගොඩක් පින්..😊💓💜️

  • @dilrukshiperera1485
    @dilrukshiperera1485 3 года назад +2

    දවසක ඔයාගේ දෝනිටත් මේ vedio ගොඩක් වටීවි ❤❤

  • @hashiniransika6854
    @hashiniransika6854 4 года назад +1

    අනේ මේ වීඩියෝ ගොඩක් වැදගත් චමරි අක්කෙ.....ඔයා දිගටම දාන්න..... අපි හරිම ආසාවෙන් බලන්නෙ...... ❤❤❤ බුදු සරණයි

  • @amilanuwan4621
    @amilanuwan4621 3 года назад

    Mata December akke Date thiyenne.. Godak watinawa ane oyage vidios.. Thanks

  • @sashinimshi697
    @sashinimshi697 4 года назад +5

    අක්කා ,මාත් තවම මැරි කරලා නෑ ඒත් අක්කා කිව්වා වගේම අපිට අක්කගෙ මේ විඩියෝ අපිට ගොඩක් වටිනවා..අම්මිලා වගේම ගැනූලමයි වශයෙන් අපිටත් මේ දේවල් හරිම වටිනවා.ඉතින් අපිත් හරි ආසවෙන් අක්කා එක්ක එකතු වෙලා ඉන්නවා..මොකද මේ වයසෙ අපිට අපෙ අම්මලාගෙන් මේ වගේ දේවල් අහලා දැනගන්න පොඩි මැලිකමක් තියෙනවා .ඒ නිසා අක්කා මේ කරන දේ ගෑනු ලමයි විදියට අපිට හුගාක් වැදගත් .කවුරු කොහොම කිව්වත් අක්ක අක්කාගෙ ජීවිතේ ලස්සනම දේවල් අපිත් එක්ක බෙදාගන්න එකම හරි වටිනවා ..මොකද සමහර අය කැමති නෑනෙ තමන්ගෙ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න ..හොද දේවල් බෙදාගන්න මිනිස්සු කැමති නෑ අක්කෙ ..ඉතින් එහෙම බැලුවම අක්කා හරිම හොද කෙනෙක් ..ඇදුමෙ ප්‍රයිස් එකේ ඉදන්ම කිසිම ලොකු කමක් නැතුව අපිට කියලා දෙනවනෙ..බුදුසරණයි

  • @sandeepaniweerasinghe1282
    @sandeepaniweerasinghe1282 4 года назад

    Chuti patiyai ammai nirogi wewa budusaranai

  • @manashalakshani6129
    @manashalakshani6129 4 года назад

    Oyage channel eka godak wadagath apita,budusaranai akki,පරිස්සමෙන් inna ❤

  • @ashaniharshika247
    @ashaniharshika247 4 года назад +2

    ඔයා හරිම නිහතමානී අක්කි ... මං ගරු කරනවා...❤️🙏

  • @buddhika1804
    @buddhika1804 3 года назад

    ගොඩක් වැදගත් දේවල් ඔයාලා කියල්ලා දෙනෝ.. මමනම් පුලුවන් හැම වෙලේම බලනෝ.. ඔයලා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..

  • @achiniuthapala8569
    @achiniuthapala8569 2 года назад

    Attatama godak me video eka wedagath akki

  • @nimnahansinee6672
    @nimnahansinee6672 4 года назад

    oya karana de godak watinawa..lankawe me wage dewal godak adui..oya ammala wenna inna ayata wadagath dewal godak kiyala denawa

  • @hiruprabasandakumari2240
    @hiruprabasandakumari2240 4 года назад

    Akke hrima vadagath oya kyla dena dewal digatama chanell eka krn ynna suba pathanwa♥️

  • @GimhaniKaushalya-t6z
    @GimhaniKaushalya-t6z 11 месяцев назад

    Aniwarenma akki ..math RUclips aken Balanawa videos ....

  • @piyumiyapa9640
    @piyumiyapa9640 4 года назад

    Me .ideas. Apita .godak. Watinawa Akke,
    Thanks

  • @ashinidias9494
    @ashinidias9494 4 года назад

    Parisman inna.oyata theruwan saranai.sathutin inne.e sathuta dekala kaduluth awa.bs

  • @hashinimasha1917
    @hashinimasha1917 4 года назад

    anee harima asawen baluwe akki video eka.ape suti patiya ti akkitai budu sarani 😚😚😚

  • @kawshikawshi9023
    @kawshikawshi9023 4 года назад

    මන් ලගදී මැරි කරන්න ඉන්නේ.මේ දේවල් හරි ආසාවෙන් බලනවා..💜️💙හරිම ආදරනීයයි අක්කී..ගොඩක් ප්‍රයෝජනවත්..දූ පැටියා එනකන් අපිත් බලන් ඉන්නේ..බුදු සරනයි ඔයාලට 😘😘😘😘

  • @erandiperera9008
    @erandiperera9008 4 года назад +1

    මගේ දෝණීට මාස 6යි. ලංකාවෙන් පිට. ආස හිතුනා දෝණී ලැබෙන්න ඉද්දී ලංකාවේ බේබී ගවුම් අන්දන්න. මෙහෙ කාලගුණය එක්ක අන්දන්න බැරි උනත් මම අම්මා මෙහෙ එනකොට ගෙන්න ගන්න හිටියත් කොරෝනා හරස් උනා. ඊලග පාර බලනව. බුදුසරණයි අක්කට අයියට දෝණී පැටියට.
    ❤️❤️

  • @udarikodikara462
    @udarikodikara462 4 года назад +1

    So sweet n so quite Nanga, chooti patiyata oyala godak watina lassana dewal aran ne godak sathutui video eka baladdi asahituna ape punchi kaleta wada chooti patiyanta adawenakota godak new dewal tiyenawane.ekin eka explain kara kara video eka karapu oyage happy eka apitat evidiyatama danuna.triple gem bless n God bless u too.
    Sending lots of love light with blessings
    Loving sister UDARI.

  • @ruvinidilhani6144
    @ruvinidilhani6144 4 года назад

    Budu saranai .....oyatai patiyatai dennatama .....

  • @pushpajayalath5066
    @pushpajayalath5066 3 года назад

    Mm asawen balagena ahunkam denawa man oyage vedios .harims watinawa.math den ready wenna ona

  • @dilrukshiperera1485
    @dilrukshiperera1485 3 года назад +1

    මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා අක්කිගෙන් හැමදාමත් බලනවා ❤❤

  • @dilanirajapakshe6379
    @dilanirajapakshe6379 2 года назад

    Marama prayijanawath akki man single mom kenek me mge 1st baby thnk u so much akki

  • @madukirumesha1956
    @madukirumesha1956 3 года назад +1

    Ane akki baby cloths gaththu shop eka kiyannako

  • @maduperera8101
    @maduperera8101 4 года назад

    Godak wedagath me video.parissamin.bs❣️

  • @tharukaperera5418
    @tharukaperera5418 4 года назад +2

    Akke ekeka kiya dennako ona adum gena . Parissamata budu saranai !

  • @shanid405
    @shanid405 4 года назад +4

    Another nice video Chamari. Thank you! 🥰 Just wanted to say from personal experience, even for mum to be's living overseas, usually they say to prepare hospital bag for 2-3 days stay at the hospital. However, in case there are some issues once baby is delivered and they want to monitor baby for longer before discharge, you might have to stay in the hospital for longer. So prepare an additional bag with clothes for you and baby at home. Let your husband know where it is so in case he needs to bring more clothes, he knows exactly where to look and what to bring.
    If you can Chamari, when you're making your hospital bag video, do show the list you got just so new mums have an idea. I'm sure there are things other than clothes that need to be added.. like thick pads and phone charger, depending on hospital and country. Also, don't make the hospital bag heavy. Because of covid, sometimes (in some countries) only mum in labor is taken in. Even husband isn't allowed..

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 4 года назад

    Math babek balaporoththuwen inne e nisa akkige vedio okkoma man balanawa thanks akki

  • @leeu3181
    @leeu3181 4 года назад

    Harima aswen balanne me videos, danne nati dewal igena gannawa, matanm harima wadagath me dewal.. Rosa mala balanna aswen inne,
    Oyala thun denata budu sarani

  • @dilkisewwandi5432
    @dilkisewwandi5432 2 года назад

    අක්කි මමත් බබාට ඇදුම් ගන්න කලින් ඔයාගේ වීඩියෝ බැලුවා.ඔයාගේ වීඩීයෝ අපිට හරිම වැදගත්. Thank you akki .

  • @chamithushani8424
    @chamithushani8424 4 года назад

    Oyage vedios godak wadagath digatama karanna..math patiyek balaporoththuwen inne oyage vedios dakiddi godak asa hithenawa..❤️❤️

  • @amodakodithuwakku9668
    @amodakodithuwakku9668 4 года назад +1

    චමරි අක්කේ.. හරිම ආසාවෙන් අදත් බැලුවා.. හරිම වැදගත්.. බුදුසරණයි අක්කටත් චූටි පැට්ටාටත්... 😍

  • @chalinikawshali3342
    @chalinikawshali3342 3 года назад

    Thank you akka..😘
    Mge ammath na e nisa me vedio godak vatinava amma kenek venkota....😘😘

  • @shashipraboda8165
    @shashipraboda8165 4 года назад

    Nodannna aya innawani.eyalata kawada hari dana gannnna.nodannna deyak danagannna me video godak watino...

  • @nadishasandamali5963
    @nadishasandamali5963 4 года назад

    budu saranai oyala thundenatama... adarei godak akkiyo

  • @lkr-ai
    @lkr-ai 4 года назад +1

    ඔයා ඔයදේ දිගටම කරගෙන යන්න අක්කා. ඔයා කියන හැම වචනයක්ම අපිට වැදගත්. වැඩකට නැති පුහු මිනිස්සු කියන ඒවා සත පහකටවත් ගනන් ගන්න එපා... 😘 අපි ආදරෙයි ඔයාට

    • @lkr-ai
      @lkr-ai 4 года назад +1

      @@chamarideegodagamage ඔයාටයි අයියාටයි දෝනිටත් තෙරුවන් සරනයි... ලංකාවට ආව ගමන්ම එනවා ඔයාවයි දෝනි පැටියාවයි බලන්න... වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ලැබෙනවා අක්කාට... 😘

  • @ashinidias9494
    @ashinidias9494 4 года назад +1

    Oyatai babitai budusaranai.eya enakan apith balan innawa.

  • @gihanishamodhya2209
    @gihanishamodhya2209 4 года назад +1

    Apinm thama scole yana lamai akkiyoo.. Oyata asa nisa kawadahri apita wedagath wenawa kiyana nisa vedio balanawa akki... Oya oyq hitha ridena dewal wediya hithanna epa akki... Oya me de digatama karagena yanna akki api oya ekka innaw... Thun denatama budusarani ❤️❤️❤️

  • @chashivithanage8977
    @chashivithanage8977 4 года назад +1

    අක්කයි අයියයි අලුත් චූටි පැටියටයි බුදු සරණයි.හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා චූටි පැටියව බලන්න 😍

  • @goldenheart5844
    @goldenheart5844 4 года назад +19

    අම්මාගේ උපන් මාසේම බබා උපදින එක වාසනාවන්....ඔයාටත් සුරංගනාවිටත් දළදා සමිදු පිහිටයි...❤️❤️

  • @nadeeshapriyangani7216
    @nadeeshapriyangani7216 4 года назад

    මගෙ දෙමව්පියෝ සහෝදරයන් කවුරුත් මට නෑ මන් හැමදේම ඉගෙන ගත්තේ youtub එකෙන් ගොඩක් පින් හැමෝටම ඔයා වැරදි දෙයක් කරන්නේ නෑ අක්කියො අපි වගෙ අයට ඔයාගෙ video ගොඩක් වටිනවා

  • @lakshaniruvinsha9437
    @lakshaniruvinsha9437 4 года назад

    Parissamin inna akkiyo budu Saranai, gdk asawen balanne

  • @thushanimarasinha7405
    @thushanimarasinha7405 3 года назад

    Oyala godak lucky .oya wage bati unath puluwan vidiyata dewal aragannawa.

  • @darsakamadusanka5836
    @darsakamadusanka5836 4 года назад

    Aththatama apita watina vidiyo akak dan nethi godak dewal egena gaththa hospital beg aka hadana vidiyo akath ekmanata danna akke

  • @vishansudesh306
    @vishansudesh306 2 года назад

    Akki mm nm me kisi deyak danne na.amma idalath mm ahanne na.issara kale ewai Dan kale ewai hari wenas.mm.godak dewal dana gaththe akkigen.math awa balala e widihata thami hama dema kranne...

  • @novah99
    @novah99 4 года назад +1

    Oya harima nihathamani kenek akkiyooo..❤️ man oyata eththatama asai..badinna hithalawath ne..eth asawen balanwa..🥰🥰

  • @sachilarathnayake8629
    @sachilarathnayake8629 4 года назад

    Aththamai...me videos godaak important apita...Thank you akkii.....❤️❤️❤️❤️

  • @sachinthamihiranisachintha4466
    @sachinthamihiranisachintha4466 2 года назад

    අක්කි මාත් පලවෙනි බබා බලාපොරොත්තුවෙන් ඉන්නෙ,මට තාම මාස 4යි,ආසාවෙන් බැලුවෙ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනව,ඒකේ වැදගත්කම දන්නෙ නැති අය එක එක ඒවා කියනව,ඔයා ගනන් ගන්න එපා,අපිට වටිනව ඔයාගේ වීඩියෝ,❤️ඔයාගේ චූටි පැටියටයි ඔයාටයි බුදුසරනයි ,ආදරෙයි ❤️

  • @jayaniupeksha3506
    @jayaniupeksha3506 4 года назад

    Hi akke..... oyata thawa nappies ganna wewi, oya pampus use karannaththan donita... 18×18 size nappies tikakuth ganna akke, chutima kalale loku nappies andanna amarui....

  • @sandarekakularathna6114
    @sandarekakularathna6114 4 года назад

    Godak lassanai akke mamat godak asaven beluwa. satutin inna.teruwan saranai Tundenatama.❤❤❤❤❤

  • @sewwandiliyanage9181
    @sewwandiliyanage9181 4 года назад

    Mamath godak asawan baluwa akkiyo ❤️godak watinawa oya me dana vidiyo man thama merry kallanam na eth me dewal issarahata godak wadagath wena nisa asawen balanawa. Akka dana hama vidiyo ekakma godak වටිනවා.thank you akke oyage වටිනා කාලේ wen karan api wenuwen amma kenek wenna inna aya wenuwen me vidiyos dana ekata me dewal godak watinawa me dewal wala වටිනාකම දන්න මිනිස්සුන්ට 💗

  • @manishahansani7727
    @manishahansani7727 4 года назад +2

    Masa kiyenda akke babata adum aran tiyaganna one.danma baba hadanne nati unath dakiddi asai.oya karanne loku deyak akke.oy wage dewal pennana eka saha.kiyana eka. thank you ❤️❤️jesu pihitai oyata

    • @btharangisilwa9000
      @btharangisilwa9000 4 года назад +1

      අක්කි මම හැමදම බලනවා මමත් අාසවෙන් ඉන්නෙ බාබෙක් හදන්න

  • @sulochanithilakarathna2210
    @sulochanithilakarathna2210 4 года назад

    අනේ ඇත්තටම ඔයාගෙ වීඩියෝ වලින් හුගක් දේවල් ඉගෙන ගන්න තියෙනව අක්කේ.. දිගටම කරන්න ..අපි බලනව...😍

  • @sahabdeenakram245
    @sahabdeenakram245 2 года назад

    After one year I'm learning from Ur vedio.what u said in this vedio is really true.thank you somuch.

  • @lakminichandimali2133
    @lakminichandimali2133 4 года назад +1

    Hospital bag ekta kaha pata cheeththe geniynnepa akke...kaha pata anumatha kranne hospital walin....babatath kaha pata gnnepa hospital bag ekta..baba kaha unoth pennethi nisa wenna oni mn hithana widihata...budu saranai oyala thun denatama

  • @dimuthumax1886
    @dimuthumax1886 4 года назад

    Akkiyo oyage vedio godak watinawa lassanai

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 года назад

    Kauru monawa kiuwath akki me channel digatama karanna..mokada apita igena ganna godak dewal akkage channel eke thinawa.

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 года назад

    Akkige video walin igena ganna gdak dewal tiyenawa matanm..

  • @hashinikawshi7875
    @hashinikawshi7875 4 года назад

    Me video ekat mn asawen baluwa.hma ekak wgema hugak asawen baluwa.mn asai podi babawa dakinna...akkit parissmi inna.oyala 3denatma budusaranai

  • @dasunipavithra2577
    @dasunipavithra2577 4 года назад

    Ane kauru monawa qwath akka me karana dewal nawaththanna epa..ekkenek dennek ehema qwata api dannawa mewa wala thiyana wadagathkama.harima asawen akkage videos balanne..thawa thawa idiriyata karagena yanna.jesu pihitai akke..e wagema asawen balan inne hospitle bag 1 redy karaganna video eka enakan..e wagema travel princess wa dakinnath godaak asai..thun denatama jesu pihitai. Parissamin inna 🥰🥰🥰🥰🥰

  • @lddilinika1191
    @lddilinika1191 4 года назад

    Ane ekamanata danako.. Maata thama masa 2i..oyalage video balala math godak godak happy wenawa..chuti chiti adum dakinakota asawe be.. Api lanakwe namai nisa oyalage video walin thama godak dewal denaganne.. Thank you lot.. ❤️

  • @ASH-ss6yg
    @ASH-ss6yg 4 года назад

    Oyage me vedios apita godak watinawa akki.hugak dewal igena gatta akki.Thanks alot😍

  • @dilinifernando1998
    @dilinifernando1998 3 года назад

    Godak wedagath akke hema dema kiyala denawa akka Thank you ❤️