Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිට චිත්‍රපටයක් වගෙ පෙනුනට ඔවුන්ගේ හිත්වලත් කොච්චර බයක් තියෙන්න ඇතිද මෙහෙම දුක් විදලා නිදහස අරන් දුන්නු විරෝදාර විරුවන්ට ගොඩාක් පින්❤️❤️❤️❤️
අපිට බය හිතුනාට එයාලා බය අදුරන්නෙ නෑ
Eka aththa, eth ayalata bayak ne
බය කියල දෙයක් අදුරන්නෙවත් නැති මිනිස්සු
බය කියන දෙයක් නෑ.ශක්තිමත් මොරාල් එක වැඩියි
එයාලා බය කියන දේ දන්නෙ නෑ ...🥰💪
අවුරුදු ගාණකට පස්සෙ වුනත් මේවා බලද්දී ඇඟ හිරිවැටිලා යන මොරාල් එකක් එනවා 💝💯 ආදරෙයි සියලුම unit වල රණවිරුවන්ට 💗😍
දැක්ක තැන ගරුකරපන් tv ඒකේ බොරුවට රඟන නලුවන්ට නෙමේ මේ සිංහයන්ට ❤❤❤ මේ අය නැත්නම් අද අපිත් නෑ මේ රටත් නෑ...❤❤❤
Aniwa
Ekenma
eka.paral.vathurata.Karnataka.adala.tjibila.250k.maruna
@@anushadamayanthi1989 e khedid 🙄
♥
මේ වීර සෙබළුන් මව් බිමට දායාද කළ මව්පියන්ට අපි මුළු ජීවිතේම ණයයි 🙏
අපේ රටේ army මාමලාට බුදුසරනයි ❤️
ඇග කිලිපොලා ගිය කාලයක් අවසන් කරල සැනසීමෙන් හුස්ම ගන්නෙ ඓ අද ඔබ නිසයි..ඔබ වෙනුවෙන් ඔබේ දෙමාපියන්..බිරියන්..දරුවන්..කල කැපකිරීම් නිසා අපි අද නිදහසේ ඉන්නව..මාතෘභූමි වන්දනා
යුද්ධය ජයග්‍රහණය කරද්දි මම හිටියේ 4වසරේ .ඒ නිසා මට යුද්ධය ගැන ලොකු මතකයක් නම් නෑ .හැබැයි හැමදාම Tv එකේ ප්‍රවෘත්ති යනකොට මම ඇවිල්ලා Tv එක ඉස්සරහින් ඉදගන්නවා .ඒ වෙන දේකට නෙමෙයි එදාට ප්‍රවෘත්ති අතරමැද යන යුද්ධයයේ වර්තමාන තත්වය පිළිබඳව යන ව්ස්තරය බලන්න. හැබැයි එතකොට මම දන්නේ නෑ ඔලුවට කලුපාට රෙදි පටියක් බැදගෙන LMG MPMG වගේ Gun තියාගෙන ඒ හිටියේ SF එකේ අයියලා කියලා . 🖤🖤☠️☠️🇱🇰🇱🇰🙏🙏
පටියක් බැන්දට ඒ අය SF විතරක්ම නෙවෙයි
මම ලොකු විස්තරයක් දන්නේ නෑ අයියා . මම හිතුවේ SF එකේ අයියලා විතරයි එහෙම යුද්දෙට යන්නේ කියලා .❤️❤️ (මේ වගේ තව වීඩියෝ තියනව නම් දාන්ට අයියා .)
@@benuwaraweerasinghe1951 danne ne kiyna ekama lokuma deyak. mokada 2000n passe ipaduna un thama den apita yudde krapu widya ugnwanne
@@peoplepolitics1643 🤣🤣🤣🤣
@@peoplepolitics1643 ඔබේ දරුවා හෝ ඔබේ වෙනත් අය නැවත 2000 ට පෙර ඉපදෙන්නේ නැති බව තරයේ වටහා ගන්න.නැවත මෙවැනි දෙයක් සිදු උවහොත් යුද පිටියට යාමට සිටින්නේ අප බව තරයේ මතක තබා ගන්න.රටේ අනාගතය ඔබ නොව අප බව තරයේ මතක තබා ගන්න.මම වන්නියේ කොල්ලෙක්. කොටි ගහනකොට ආර්මි මාම ලා අපිව වඩාගෙන ගිහිං ජිවිතේ බේරුවේ.මගේ අය යුද්ධය නිසා නැති උනා.යුද්ධය උග්‍ර උණේ 2005 න් පස්සේ.ඉතින් 2000න් පස්සේ අයට අපහාස කරන්න එපා
යාපනයට යන වාරයක් ගානෙ උබලට පිං🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤කොල්ලනේ
ඔයා එක්කම වැලලිලා යන රහස් තියෙනවා කියලා වැඩසටහනකදි කියලා තිබ්බා එහෙම කියද්දි එතන දැනුනේ ඇගට මාරම දෙයක් අපි නොදන්න අපිට දැනගන්නවත් බැරි වෙන කොච්චර දේවල් මේ යුදපිටියේ වෙන්න ඇත්ද කියලා හිතුනා ආදරෙයි ලක්මවට ඒ වගේම ආදරෙයි වීරෝධාර යුද සෙබලුන්ට
ඒක ඇත්ත සහෝදරය
වනැස එකේදි කිව්වේ
Moral eka 💪
@@nimmishanika7898 අනිවාරෙන්
Ou koti salli purola thibba gabada rajapaksala takgaala clear karapuwa ehema kiyanna baane.....😂
මෙ යක්කුන්ට පින් සිද්ද වෙන්න තමා අපි අද පොලවෙ පය ගහලා ඉන්නෙ 🤩🤩🤩
අද අපි ජිවත් වෙන්නෙ මේ දෙවිවරු හින්ද කියලා මතක තියාගන්න . රට වෙනුවෙන් ජිවිතය කැප කරපු අපේ රණ විරුවෝ ❤️❤️❤️❤️...
අනිවා❤️
@@thiwankaradananjaya1197 pilemindiasek
@@thiwankaradananjaya1197 9
මිහිපිට දෙවිවරු ඔයාලා 🙏රණවිරුවෝ හැමෝටම බුදුසරණයි 🙏
Barelan na 🙏🙏🙏
අපේ සිංහ පැටව් ආදරෙයි මැරිලත් පැයක් ❤️💪🙏
ammagen biu kiriwalata nayanethi puththu❤❤❤❤❤
මිනිහෙක් ට කොච්චරනම් හීන තියනවද අනාගතේ ගැන. හිතාගන්නත් බෑ රට වෙනුවෙන් අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්... පින් මදි අපි ලග දෙන්න තරම්...
Ane ow.. Hamadem atharala maraya lagata dana danam ynn tharm kochchra shakthiyak thiyna minissuda me🙏
සිංහල හා දෙමළ යුද්ධය අවසන්ය. සියලු මුස්ලිම්වරුන් හිඟන්නන් බවට පත් කරමු. දෙමළ සහ සිංහල එකිනෙකා සමඟ සටන් කරන විට ඔවුන්ට තරබාරු විය.
@@JV-kv3dk සිංහලුන් සහ දෙමලුන් අතර යුද්ධයක් තිබ්බෙ නෑ. යුද්ධෙ තිබ්බෙ කොටි ත්‍රස්තවාදීන් හා ශ්‍රීලංකාව අතර. කොටි ත්‍රස්තවාදීන් සියලුම ජාතීන් මැරුව. සිංහල ,ක්‍රිස්තියානි , මුස්ලිම් අන්තිමට පැනල යන දෙමල අයත් මැරුව. ශ්‍රීලංකා හමුදාව මැරුවෙ කොටි ත්‍රස්තවාදීන්ව.
ඇත්තටම
බලපන්කො ගැම්ම... මම 10 වසරේ ඉද්දි යුද්දෙ ඉවර උනේ.. ආසාවක් තිබුනා හමුදාවට යන්න 🥺 ඒ උනත් යුද්දෙ අවසන් කරපු එක ගැන නම් සතුටුයි
ආදරෙයි මාමේ ඔයාලා අපි මෙහෙම නිදහස් රටක් බිහිකරාට ❤️🙏🙏
ආදරෙයි විරුවන්ට 🙏❤️💪
Poda 🤣🤣🤣🤣🤣🤣🤣
@@mr.jeevan.tamilan3767 ay mkdda prashne
අපේ රණවිරුවන් හට දළදා සමිඳුන් පිහිටයි මේ තමයි වීරයෝ.💪💪💪💪🙏🙏
යුද්දෙ ඉවර වෙද්දි මන් 4 වසරේ එදා ඔයාලා යුද්දෙ ඉවර නොකරන්න අපි අද ඉගනග්න් නෑ..යුද පිටියෙ මිසක්..respect ❤️
අපේ දෙවිවරු ..සදා ණයගැතියි වීරෝධාර රණවිරුවනි අපි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏❤❤❤ තෙරුවණ් සරණයි !!!
ගැම්මක් තමා ඉතින් 👊💚💚💚💚💚
Szcnunikscnm
දෙවියො කියලා කිව්වත් පව් නෑ මෙයාලට ❤️✌️🙏🙏🙏
සර් ගාව තියෙන යුද්ධය ගැන තියෙන අත්දැකීම් බෙදා ගත්තට ගොඩක් ස්තූතියි
🙏😃 බොහොම ස්තුතියි
👍❤ බුදු සරණයි හැමට දෙවියන්ගේ රැකවරණය ලැබේවා parisamen
මේවා දැන් හරි දක්කින් ලැබුන එක සතුටුයි ගොඩක් පිං හැම කොල්ලෙක්ටම❤
අපේ වීරයෝ ❤️🇱🇰
අපේ රට රකින දෙවිවරු 🙏🙏🙏 අපි හුස්ම ගන්න වරායක් පාසාම ඔයාලට පින්❤️❤️💪🙏
ආදරෙයි කස්ටිය ❤️සැබෑ විරුවන්, සැබෑ මාධ්‍යවේදීන් 🔥
Daladahamuduruwange pihitai.adambaryak danenawa ape un gena❤️එ බැග් කොච්චරනම් බර ඇතිද.ගොඩාක් පින්
ගැම්මක්🔥👍
බලන් ඉන්න පුලුවන් දවසක් හරි.අපේ සින්හයො මේ ඉන්නේ.ආදරෙයි හැමදාමත්.
Sirawatama brother 🔥 🖤 🇱🇰
áec
@@aselxo3367 cz
@@aselxo3367v
මේ ශ්‍රී ලන්කා යුද හමුදා විශේෂ බලකාය නොසිටින්න ම්න් සිතන තරමින් යුද්දය ජයග්‍රහණය කිරීම සිහිනයක් වගේ...
එහෙම එකක් නෑ යුද්ධයෙන් වැඩිපුරම මැරුනෙ Infantry soldier ල වැඩිම පරම වීර විබූෂන පදක්කම් තියෙන්නෙත් ඒ අයට නැතුව යුද්ධය කරෙ ෂ්ෆ් විතරක් නෙවේ
@@kavinduashen6820 itin Sf lath infantry soldiers la thamai
කොහොමද ඒ සිංහ ගැම්ම .මොන හිවලෙකුටවත් බැ මේ සින්හයොත් එක්ක හැප්පෙන්න
Menna samman denna ona minissu naluwanta nemei menna weddo 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☠️🇱🇰☠️🇱🇰🌹🌹🌹♥️♥️♥️♥️♥️
කොච්චර බැලුවත් ඇති වෙන්නෑ...මදි මිසක්..ආදරෙයි අපේ කොල්ලන්ට...අමල් අයියේ බොහොම ස්තූතියි මේවා මෙහෙම දාපු එක🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️.....සමහරක් මිනිස්සුන්ට දැන් මේවා අමතක වෙලා ඒක තමයි දුක්😥😥😥
Ow.. Mewa gana kakkumak thiyana minissu tikath maruna dwsata me athithe, ape kollange kapakirim polowa yatata walalila yai😔😔😔
1.4 M views 😍 cngrats Amal uncle
අපේ කොල්ලෝ, මතක් වෙනවා ඒ ලේ කකියපු අතීතය. මම වවුනියාවේ මායිම ගමක කොල්ලෙක් ඒ කලේ, ඇත්තටම ඒ අතීතය ගැන ආඩම්බරයි👊👊
Thank you very much for uploading these videos.
ආදරෙයි කොල්ලනේ අපේ 🙏🙏🙏🙏
වීරෝධාර , නිර්භීත රනවිරුවනි අපි නුඹලාට සදා නයගැතියි🫡
අපේ වීර කොල්ලෝ❤❤👌👌
Tik tok kerana ponna wesige puthala wageda ape me kollo.....ude hawasa wedapan.pauneeee ado❤💪💯
Ekenma🙏
විස්තරේකුත් කිව්වනම් නියමයි.අව්ලක් නෑ නැතත් 🖤🖤
දැම්මා
@@amalsamantha ආ මං දැක්කේ නෑ. 😊
@@amalsamantha එක එක්කෙනා ගාව වෙනස් තුවක්කුව තියෙන්නේ නේ.🔥
@@sport_1-st. 🤭😄😄😃😀
ගේනේටි ගනස් එකක්
අමතක කර ඔබගේ අදත්....හෙටක් හොයයි අපි වෙනුවෙන්...ඔයාලා ගැන හිත තියෙන හැගීම් කියන්න වචන මදි...
Sf yannna ආස කොල්ලෝ ko🥰🥰🥰
thamath mewa balanna asai Amal ayye... Congratulations oyata 100 k RUclips Subscriber goal eka achieve karata...
ආදරෙයි.. ආදරෙයි... කියන්න වචන නෑ..මිනිස් වෙසින් සිට් දෙවියන්
2024 වුනත් තාම මතකයි..❤❤❤❤
මිහිපිට දෙවිවරු ❤
Adarei okkomatama ape ranaveruwo😍😍❤🇱🇰🇱🇰🇱🇰
budu saranai raththaran kollanta ape.❤❤❤❤
බුදු සරණයි අපෙ කොල්ලොන්ට❤️🔥🥺🙏
*සිංහල* 🇱🇰🇱🇰☸️☸️🦁🦁
අපි ඔබට අදරෙයි 👏👏👏👍👍👍
සුපිරි 😃😃😃☠☠☠💪💪💪
කොහොමද ඒ ගැම්ම 💪👑️❣️🙏
Verdade
❤❤❤❤❤adareiii uda patauniii
Malli oyalata budu saranai oyala nethinam ratath ewarai gon mooda nalu niliyo balapiyaw ape singha petaw
Adareeeiiii.bs.jaya wewaa.ape wiruwanta.
Goda denek nodann deyak.. සංග්‍රාමික කිමිදුම් බලගනය ආරම්භ කරන්නේ හිටපු යුද්ධ හමුදාපති මහේශ් සේනානයක.
ඒක නෙමෙයි නේද මේ? ඒක අතරමග නැවතුනා නේද?
සිව් හෙලයේ අභීත විරුවන් 🙏🙏🙏🙏🙏🙏🙏
Adarei kollane
Srilanka Heroes 🙏❤️❤️❤️
Hamadama balanawa ape kollonta budu saranai devi pihitai siyalu deiyo rakinna one .
Ane ubalata දළදා සමිඳුන් පිහිටයි
ජීවිතේ උකසට තිබ්බෙ පඩිය බලං නෙවෙයි මේ අය ආයුබොවන්ඩ...එහෙම කරන්න මේ නං මිනිස්සු වෙන්න බැහැ අනිවාර්‍යෙන්ම දෙවිවරුම තමයි...
සැමදා අමරණීයයි සොයුරනි නුබලා🙏☸❣️
අපේ කොල්ලො ටික❤🇱🇰💪
Very entertaining!
Ammo a gamma ❤😮
balana asama channel ekak
❤️🙏ape deviwaru api obata naya gethi ❤️🙏
සුපිරි කොල්ලො
Kochchara baluwath epa wenne nathi video 1k meka..Ranawiruwani... Me oba kala kapa kireem walin bidak pamanai.. Api nodakka de kochchara tawa athida..Api sadaa nayagathiyi obalata... ❤️
කියන්න දුකයි ඒත් අද වෙද්දි කාටවත් මතක නෑ යුද්ධයක් තිබ්බද කියලා. මං යුද්දේ තියෙද්දි ටිකක් පොඩි ලොකු මතකයක් මට යුද්දේ ගැන නෑ මං යුද්ධය ගැන ගොඩක් දේවල් දන්නෑ එත් මං ඒ ගැන හැම දේකිම හොයලා බලන්වා මොකක් නිසාද දන්නෑ මං ආමී එකෙ අයට ගොඩක් ආදරෙයි අදටත් මං බුදු පහන තියද්දි අපේ රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට පිං දෙනවා.
මමත්..
ane ithin api wenuwen duk widala beragaththu ranaviruwan hamotama godak adarei theruwan saranai.rata wenuwen dividun hamotama niwan suwa labewa yalith me wage narumain bihi nowewa
ගැම්මක් තමයි යකුනෙ ආදරෙයි හැමදාටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔය බුට් ගලවන්නේ සතිය ක ට විතර පස්සේ කකුල් වල යටි පතු ල් ඇල විලා ගැලවිලා 🥺ඒ වින්ද දුක් අපී නිසා පින් ♥️
Veraputuna.oyata.dav🙏🙏❤️❤️e.pehetai.budu.saranai
කොහොමද සින්හයො ටික අතේ තියෙන භාන්ඩ ටික, ❤😍😍
දැන් ඉන්න උන්ට මේව අමතකයි 😒❣️
දැන් ඉන්නේ ටික් ටොක් හමුදාවක් අපි පැන්ෂන් යන්නේ 2029 එදයන් පස්සෙ යුද්ධය කරපු ඔක්කොම යනවා යට පස්සේ යුද්ධයක් ආවොත් අබ සරනයි මොකද දැන් මොන දෙකරත් දැන් ඉන්න උන් ටික් ටොක් කරනවානේ
Eka thamai api ada mehema nidahase inne..
අහසේ පොළවේ සාගරයේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ ...💪👊
Respect 💪 Sir
Fatta gammak enne 💪
ගැම්මාක් ❤❤❤❤❤
අපිට පෙනෙන දෙවියන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
දෙවිවරු❤
නියමයි අමල් සර් තව තව විඩියෝ දාන්න
කවුරු මොනවා කිව්වත් එදත් අදත් හෙටත් සතුටටත් අපෙ ත්‍රිවිධ හමුදාවේ සිංහ පැටව් තමයි ලොකේන්ම ඒක . කළ නොහැක නොමැත. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරපු හමුදාවක් අපිට ඉන්නේ . බුදු සරණයි. 💕💕💕💕💕💕 ආදරේ යි
මට දාන්න කමෙන්ට් නෑ ඇත්තටම ඒ තරම් ගෞරවයක් තියෙන්නෙ
Yuda peramune miya giya hama wiruwekma diwya loke aniwa hamadama garu karana minissu jathiyak tamai hamuda sebalu deshaye sampatha budu sarana🙏🙏🙏🙏🙏🙏i
# කෝමද ඒ ගැම්ම ❤️❤️
Daviwary api sada naya gathi
Dan inna kollo Ganja kudu hands ,okkoma jara wada karanawa Eth issara ape aiyala karana dewal walin dashamayakwath dan inna ayata karanna puluwan da?
Dan un hithn inne un tharam waddo loweth na kiyla🤮
Real වැඩ්ඩෝ
Pin athi dewiwaru
Mata hithennema ethana mata inna onimai kiyla vitharai❤ mata mara dukak athi wenne yuddeta mata yanna bari una eka.....mn ethakota chutiyinee
Ok thank you
අපේ සිංහ පැටවු 🌹💖 🇱🇰 🇱🇰 🇱🇰
අපිට චිත්‍රපටයක් වගෙ පෙනුනට ඔවුන්ගේ හිත්වලත් කොච්චර බයක් තියෙන්න ඇතිද මෙහෙම දුක් විදලා නිදහස අරන් දුන්නු විරෝදාර විරුවන්ට ගොඩාක් පින්❤️❤️❤️❤️
අපිට බය හිතුනාට එයාලා බය අදුරන්නෙ නෑ
Eka aththa, eth ayalata bayak ne
බය කියල දෙයක් අදුරන්නෙවත් නැති මිනිස්සු
බය කියන දෙයක් නෑ.ශක්තිමත් මොරාල් එක වැඩියි
එයාලා බය කියන දේ දන්නෙ නෑ ...🥰💪
අවුරුදු ගාණකට පස්සෙ වුනත් මේවා බලද්දී ඇඟ හිරිවැටිලා යන මොරාල් එකක් එනවා 💝💯 ආදරෙයි සියලුම unit වල රණවිරුවන්ට 💗😍
දැක්ක තැන ගරුකරපන් tv ඒකේ බොරුවට රඟන නලුවන්ට නෙමේ මේ සිංහයන්ට ❤❤❤ මේ අය නැත්නම් අද අපිත් නෑ මේ රටත් නෑ...❤❤❤
Aniwa
Ekenma
eka.paral.vathurata.Karnataka.adala.tjibila.250k.maruna
@@anushadamayanthi1989 e khedid 🙄
♥
මේ වීර සෙබළුන් මව් බිමට දායාද කළ මව්පියන්ට අපි මුළු ජීවිතේම ණයයි 🙏
අපේ රටේ army මාමලාට බුදුසරනයි ❤️
ඇග කිලිපොලා ගිය කාලයක් අවසන් කරල සැනසීමෙන් හුස්ම ගන්නෙ ඓ අද ඔබ නිසයි..ඔබ වෙනුවෙන් ඔබේ දෙමාපියන්..බිරියන්..දරුවන්..කල කැපකිරීම් නිසා අපි අද නිදහසේ ඉන්නව..මාතෘභූමි වන්දනා
යුද්ධය ජයග්‍රහණය කරද්දි මම හිටියේ 4වසරේ .ඒ නිසා මට යුද්ධය ගැන ලොකු මතකයක් නම් නෑ .හැබැයි හැමදාම Tv එකේ ප්‍රවෘත්ති යනකොට මම ඇවිල්ලා Tv එක ඉස්සරහින් ඉදගන්නවා .ඒ වෙන දේකට නෙමෙයි එදාට ප්‍රවෘත්ති අතරමැද යන යුද්ධයයේ වර්තමාන තත්වය පිළිබඳව යන ව්ස්තරය බලන්න. හැබැයි එතකොට මම දන්නේ නෑ ඔලුවට කලුපාට රෙදි පටියක් බැදගෙන LMG MPMG වගේ Gun තියාගෙන ඒ හිටියේ SF එකේ අයියලා කියලා . 🖤🖤☠️☠️🇱🇰🇱🇰🙏🙏
පටියක් බැන්දට ඒ අය SF විතරක්ම නෙවෙයි
මම ලොකු විස්තරයක් දන්නේ නෑ අයියා . මම හිතුවේ SF එකේ අයියලා විතරයි එහෙම යුද්දෙට යන්නේ කියලා .❤️❤️ (මේ වගේ තව වීඩියෝ තියනව නම් දාන්ට අයියා .)
@@benuwaraweerasinghe1951 danne ne kiyna ekama lokuma deyak. mokada 2000n passe ipaduna un thama den apita yudde krapu widya ugnwanne
@@peoplepolitics1643 🤣🤣🤣🤣
@@peoplepolitics1643 ඔබේ දරුවා හෝ ඔබේ වෙනත් අය නැවත 2000 ට පෙර ඉපදෙන්නේ නැති බව තරයේ වටහා ගන්න.නැවත මෙවැනි දෙයක් සිදු උවහොත් යුද පිටියට යාමට සිටින්නේ අප බව තරයේ මතක තබා ගන්න.රටේ අනාගතය ඔබ නොව අප බව තරයේ මතක තබා ගන්න.මම වන්නියේ කොල්ලෙක්. කොටි ගහනකොට ආර්මි මාම ලා අපිව වඩාගෙන ගිහිං ජිවිතේ බේරුවේ.මගේ අය යුද්ධය නිසා නැති උනා.යුද්ධය උග්‍ර උණේ 2005 න් පස්සේ.ඉතින් 2000න් පස්සේ අයට අපහාස කරන්න එපා
යාපනයට යන වාරයක් ගානෙ උබලට පිං🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤කොල්ලනේ
ඔයා එක්කම වැලලිලා යන රහස් තියෙනවා කියලා වැඩසටහනකදි කියලා තිබ්බා එහෙම කියද්දි එතන දැනුනේ ඇගට මාරම දෙයක් අපි නොදන්න අපිට දැනගන්නවත් බැරි වෙන කොච්චර දේවල් මේ යුදපිටියේ වෙන්න ඇත්ද කියලා හිතුනා ආදරෙයි ලක්මවට ඒ වගේම ආදරෙයි වීරෝධාර යුද සෙබලුන්ට
ඒක ඇත්ත සහෝදරය
වනැස එකේදි කිව්වේ
Moral eka 💪
@@nimmishanika7898 අනිවාරෙන්
Ou koti salli purola thibba gabada rajapaksala takgaala clear karapuwa ehema kiyanna baane.....😂
මෙ යක්කුන්ට පින් සිද්ද වෙන්න තමා අපි අද පොලවෙ පය ගහලා ඉන්නෙ 🤩🤩🤩
අද අපි ජිවත් වෙන්නෙ මේ දෙවිවරු හින්ද කියලා මතක තියාගන්න . රට වෙනුවෙන් ජිවිතය කැප කරපු අපේ රණ විරුවෝ ❤️❤️❤️❤️...
අනිවා❤️
@@thiwankaradananjaya1197 pilemindiasek
@@thiwankaradananjaya1197
9
මිහිපිට දෙවිවරු ඔයාලා 🙏
රණවිරුවෝ හැමෝටම බුදුසරණයි 🙏
Barelan na 🙏🙏🙏
අපේ සිංහ පැටව් ආදරෙයි මැරිලත් පැයක් ❤️💪🙏
ammagen biu kiriwalata nayanethi puththu❤❤❤❤❤
මිනිහෙක් ට කොච්චරනම් හීන තියනවද අනාගතේ ගැන. හිතාගන්නත් බෑ රට වෙනුවෙන් අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්... පින් මදි අපි ලග දෙන්න තරම්...
Ane ow.. Hamadem atharala maraya lagata dana danam ynn tharm kochchra shakthiyak thiyna minissuda me🙏
සිංහල හා දෙමළ යුද්ධය අවසන්ය. සියලු මුස්ලිම්වරුන් හිඟන්නන් බවට පත් කරමු. දෙමළ සහ සිංහල එකිනෙකා සමඟ සටන් කරන විට ඔවුන්ට තරබාරු විය.
@@JV-kv3dk සිංහලුන් සහ දෙමලුන් අතර යුද්ධයක් තිබ්බෙ නෑ. යුද්ධෙ තිබ්බෙ කොටි ත්‍රස්තවාදීන් හා ශ්‍රීලංකාව අතර. කොටි ත්‍රස්තවාදීන් සියලුම ජාතීන් මැරුව. සිංහල ,ක්‍රිස්තියානි , මුස්ලිම් අන්තිමට පැනල යන දෙමල අයත් මැරුව. ශ්‍රීලංකා හමුදාව මැරුවෙ කොටි ත්‍රස්තවාදීන්ව.
ඇත්තටම
බලපන්කො ගැම්ම... මම 10 වසරේ ඉද්දි යුද්දෙ ඉවර උනේ.. ආසාවක් තිබුනා හමුදාවට යන්න 🥺 ඒ උනත් යුද්දෙ අවසන් කරපු එක ගැන නම් සතුටුයි
ආදරෙයි මාමේ ඔයාලා අපි මෙහෙම නිදහස් රටක් බිහිකරාට ❤️🙏🙏
ආදරෙයි විරුවන්ට 🙏❤️💪
Poda 🤣🤣🤣🤣🤣🤣🤣
@@mr.jeevan.tamilan3767 ay mkdda prashne
අපේ රණවිරුවන් හට දළදා සමිඳුන් පිහිටයි මේ තමයි වීරයෝ.💪💪💪💪🙏🙏
යුද්දෙ ඉවර වෙද්දි මන් 4 වසරේ එදා ඔයාලා යුද්දෙ ඉවර නොකරන්න අපි අද ඉගනග්න් නෑ..යුද පිටියෙ මිසක්..respect ❤️
අපේ දෙවිවරු ..සදා ණයගැතියි වීරෝධාර රණවිරුවනි අපි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏❤❤❤ තෙරුවණ් සරණයි !!!
ගැම්මක් තමා ඉතින් 👊💚💚💚💚💚
Szcnunikscnm
දෙවියො කියලා කිව්වත් පව් නෑ මෙයාලට ❤️✌️🙏🙏🙏
සර් ගාව තියෙන යුද්ධය ගැන තියෙන අත්දැකීම් බෙදා ගත්තට ගොඩක් ස්තූතියි
🙏😃 බොහොම ස්තුතියි
👍❤ බුදු සරණයි හැමට දෙවියන්ගේ රැකවරණය ලැබේවා parisamen
මේවා දැන් හරි දක්කින් ලැබුන එක සතුටුයි ගොඩක් පිං හැම කොල්ලෙක්ටම❤
අපේ වීරයෝ ❤️🇱🇰
අපේ රට රකින දෙවිවරු 🙏🙏🙏 අපි හුස්ම ගන්න වරායක් පාසාම ඔයාලට පින්❤️❤️💪🙏
ආදරෙයි කස්ටිය ❤️
සැබෑ විරුවන්, සැබෑ මාධ්‍යවේදීන් 🔥
Daladahamuduruwange pihitai.adambaryak danenawa ape un gena❤️එ බැග් කොච්චරනම් බර ඇතිද.ගොඩාක් පින්
ගැම්මක්🔥👍
බලන් ඉන්න පුලුවන් දවසක් හරි.අපේ සින්හයො මේ ඉන්නේ.ආදරෙයි හැමදාමත්.
Sirawatama brother 🔥 🖤 🇱🇰
áec
@@aselxo3367 cz
@@aselxo3367v
මේ ශ්‍රී ලන්කා යුද හමුදා විශේෂ බලකාය
නොසිටින්න ම්න් සිතන තරමින් යුද්දය ජයග්‍රහණය කිරීම සිහිනයක් වගේ...
එහෙම එකක් නෑ යුද්ධයෙන් වැඩිපුරම මැරුනෙ Infantry soldier ල වැඩිම පරම වීර විබූෂන පදක්කම් තියෙන්නෙත් ඒ අයට නැතුව යුද්ධය කරෙ ෂ්ෆ් විතරක් නෙවේ
@@kavinduashen6820 itin Sf lath infantry soldiers la thamai
කොහොමද ඒ සිංහ ගැම්ම .මොන හිවලෙකුටවත් බැ මේ සින්හයොත් එක්ක හැප්පෙන්න
Menna samman denna ona minissu naluwanta nemei menna weddo 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☠️🇱🇰☠️🇱🇰🌹🌹🌹♥️♥️♥️♥️♥️
කොච්චර බැලුවත් ඇති වෙන්නෑ...මදි මිසක්..ආදරෙයි අපේ කොල්ලන්ට...අමල් අයියේ බොහොම ස්තූතියි මේවා මෙහෙම දාපු එක🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️.....සමහරක් මිනිස්සුන්ට දැන් මේවා අමතක වෙලා ඒක තමයි දුක්😥😥😥
Ow.. Mewa gana kakkumak thiyana minissu tikath maruna dwsata me athithe, ape kollange kapakirim polowa yatata walalila yai😔😔😔
1.4 M views 😍 cngrats Amal uncle
අපේ කොල්ලෝ, මතක් වෙනවා ඒ ලේ කකියපු අතීතය. මම වවුනියාවේ මායිම ගමක කොල්ලෙක් ඒ කලේ, ඇත්තටම ඒ අතීතය ගැන ආඩම්බරයි👊👊
Thank you very much for uploading these videos.
ආදරෙයි කොල්ලනේ අපේ 🙏🙏🙏🙏
වීරෝධාර , නිර්භීත රනවිරුවනි අපි නුඹලාට සදා නයගැතියි🫡
අපේ වීර කොල්ලෝ❤❤👌👌
Tik tok kerana ponna wesige puthala wageda ape me kollo.....ude hawasa wedapan.pauneeee ado❤💪💯
Ekenma🙏
විස්තරේකුත් කිව්වනම් නියමයි.
අව්ලක් නෑ නැතත් 🖤🖤
දැම්මා
@@amalsamantha ආ මං දැක්කේ නෑ. 😊
@@amalsamantha එක එක්කෙනා ගාව වෙනස් තුවක්කුව තියෙන්නේ නේ.🔥
@@sport_1-st. 🤭😄😄😃😀
ගේනේටි ගනස් එකක්
අමතක කර ඔබගේ අදත්....
හෙටක් හොයයි අපි වෙනුවෙන්...
ඔයාලා ගැන හිත තියෙන හැගීම් කියන්න වචන මදි...
Sf yannna ආස කොල්ලෝ ko🥰🥰🥰
thamath mewa balanna asai Amal ayye... Congratulations oyata 100 k RUclips Subscriber goal eka achieve karata...
ආදරෙයි.. ආදරෙයි... කියන්න වචන නෑ..මිනිස් වෙසින් සිට් දෙවියන්
2024 වුනත් තාම මතකයි..❤❤❤❤
මිහිපිට දෙවිවරු ❤
Adarei okkomatama ape ranaveruwo😍😍❤🇱🇰🇱🇰🇱🇰
budu saranai raththaran kollanta ape.❤❤❤❤
බුදු සරණයි අපෙ කොල්ලොන්ට❤️🔥🥺🙏
*සිංහල* 🇱🇰🇱🇰☸️☸️🦁🦁
අපි ඔබට අදරෙයි 👏👏👏👍👍👍
සුපිරි 😃😃😃☠☠☠💪💪💪
කොහොමද ඒ ගැම්ම 💪👑️❣️🙏
Verdade
❤❤❤❤❤adareiii uda patauniii
Malli oyalata budu saranai oyala nethinam ratath ewarai gon mooda nalu niliyo balapiyaw ape singha petaw
Adareeeiiii.bs.jaya wewaa.ape wiruwanta.
Goda denek nodann deyak.. සංග්‍රාමික කිමිදුම් බලගනය ආරම්භ කරන්නේ හිටපු යුද්ධ හමුදාපති මහේශ් සේනානයක.
ඒක නෙමෙයි නේද මේ? ඒක අතරමග නැවතුනා නේද?
සිව් හෙලයේ අභීත විරුවන් 🙏🙏🙏🙏🙏🙏🙏
Adarei kollane
Srilanka Heroes 🙏❤️❤️❤️
Hamadama balanawa ape kollonta budu saranai devi pihitai siyalu deiyo rakinna one .
Ane ubalata දළදා සමිඳුන් පිහිටයි
ජීවිතේ උකසට තිබ්බෙ පඩිය බලං නෙවෙයි මේ අය ආයුබොවන්ඩ...එහෙම කරන්න මේ නං මිනිස්සු වෙන්න බැහැ අනිවාර්‍යෙන්ම දෙවිවරුම තමයි...
සැමදා අමරණීයයි සොයුරනි නුබලා🙏☸❣️
අපේ කොල්ලො ටික❤🇱🇰💪
Very entertaining!
Ammo a gamma ❤😮
balana asama channel ekak
❤️🙏ape deviwaru api obata naya gethi ❤️🙏
සුපිරි කොල්ලො
Kochchara baluwath epa wenne nathi video 1k meka..
Ranawiruwani... Me oba kala kapa kireem walin bidak pamanai.. Api nodakka de kochchara tawa athida..
Api sadaa nayagathiyi obalata... ❤️