චීනයට වත් ලංවෙන්න වෙන්න බැරි ශ්‍රී ලංකාවේ මහසොහොන් බළකාය Sri Lanka Special Forces (LRRP)🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 566

  • @Ratawa
    @Ratawa  6 месяцев назад +41

    📌copyright හේතුවෙන් video පටයේ කොටස් ඉවත්වී ඇති නිසා සමහර තැන්වල නොගැලපීම් තියෙන්න පුළුවන් සමාවෙන්න ඒ ගැන

  • @skillmaster6972
    @skillmaster6972 6 месяцев назад +78

    මට ආඩම්බරයි ගොඩාක්....මගෙ මැනිකත් වීරයෙක්...මේ වෙලාවෙත් එයා ඉන්නෙ බිහිසුණු පුහුණුවක...😢අනේ එයාටත් ඒ හැමෝටමත් ආශිර්වාද කරන්න😢

    • @ajithjayasuriya1999
      @ajithjayasuriya1999 2 месяца назад +2

      රට රකින්න පුහුණුව ලබන ඒ රණවිරුවන් ට තිස්තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා අපේ රට රකින මේ ත්‍රීවිධ හමුදා සැමට ත්‍රීවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දෙවිවරුන් ගේ රැකවරණය ලැබේවා.

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 Месяц назад

    • @tharstonsachin
      @tharstonsachin Месяц назад

      ❤❤❤❤

  • @athulamedia9295
    @athulamedia9295 7 месяцев назад +184

    ඇත්තටම මාර ආඩම්බරයි.ලෝකෙ ම ඉන්න සුපිරි කියන රටවල්වල ට අභියෝග කරන මෙහෙම බලකායක් මේ පුංචි රට සතුයි කියද්දි මේ රටේ තත්ත්වයත් එක්ක ...මාරම ගැම්ම ක්.

    • @Sports-bh8ki
      @Sports-bh8ki 7 месяцев назад +6

      Koheda yako kiyanne lokemma supiri kiyla me video ekee vitharai😂😂😂

    • @pasindupabasara1293
      @pasindupabasara1293 7 месяцев назад

      😂😂

    • @KalumAbey
      @KalumAbey 7 месяцев назад +2

      Abiyoga karanna puluwan katin geuwoth guu parath hoyagnna ne 30 years uddyk kara 5000 ltte ekka pake mahasohon 😂

    • @TEE47music247
      @TEE47music247 7 месяцев назад +3

      Ltte eka sf eken enawa kiyala Dana gatthama un inna line eka 2km wage Apu pitipasaata yanawa ee tharama bayai me mahason balakayata

    • @TEE47music247
      @TEE47music247 7 месяцев назад +1

      Anika lankawe un neme kiyanne eka loke jathyantharenama wishesha balaka shreni gattha karaddi me mahason balakaya (LRRP) eka loke 3 weni thana

  • @M.M.SBandara
    @M.M.SBandara 7 месяцев назад +95

    Lrrp විශිෂ්ටතම සෙම්පතියා
    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු😢🎉

  • @premasiriwanasinha7037
    @premasiriwanasinha7037 7 месяцев назад +58

    ආඩම්බරයි සිහල පුතුනි.අනාගතයේ දී එල්ල වන ඕනෑම තර්ජනයක් විසදාවී ඔබ සැමට දළදා සමිදු පිහිටයි

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 7 месяцев назад +108

    මොනවා අහනවද බ්‍රො, ගැමුණු කුමරුගේ දසමහ යෝධ බල,තෙද ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවිරැකවරනයි ❤❤❤❤

    • @anurangahaupeliyange5713
      @anurangahaupeliyange5713 7 месяцев назад +2

      මහසොනා ගැමුණු රජුගේ යෝදයෙක් ඒ කාලෙ. ලොකෙ හිටියෙ නෑ අපෙ ගැමුණු රජ්ජුරුවෝන්ගෙ හමුදාවරට ගහන්න එන්ගලන්තය අපි වහල්ලු කරා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 7 месяцев назад +2

      @@anurangahaupeliyange5713 නෑ පාවාදීම නිසයි එහෙම උනේ

    • @buddhikanakandalage5442
      @buddhikanakandalage5442 2 месяца назад

      ​@@anurangahaupeliyange5713Mage adatath viraya දුටුගැමුණු මහ රජතුමා

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 7 месяцев назад +17

    දේශපාලුවන්ගෙ අත පෙවීමක් නැති තාක් කල් යෙහෙන් වැජබේවා!!
    අපේම රටේ නිසා නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා.. ස්තුතියි!!❤❤
    මොරාල් අතින් ලොව පලවෙනි.. තාක්ෂණයෙ හිගකම නොවන්න...තුන නොව එක. ෂුවර්....❤

  • @erangalakshantha
    @erangalakshantha 7 месяцев назад +80

    ඇත්තටම ආඩම්බරයි මටත් ඒ පවුලට එකතුවෙන්න ලැබීම ගැන

  • @ChinthakaDayasantha
    @ChinthakaDayasantha 7 месяцев назад +46

    කොච්චර දියුණු තාක්ෂණය තිබුණත් ,කොච්චර හොදම අවි තිබුණත් ,එය භාවිතා කරන සෙබලුන්ගේ මානසික මට්ටම හා තත්ත්වය මත යුද්ධය ජයග්‍රහණය සදහා බලපානු ලබයි ..................ආඩම්බරයි ඉහළ තත්ත්වය යුතු ශ්‍රි ලංකා සෙබලුන් ......💪💪☠️☠️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @dulakshabandara7770
      @dulakshabandara7770 7 месяцев назад +1

      paka tama apita tiyennema mig 2i fighter jet 0 i eha patte inne pabayo unat ghnna ba

  • @upaliweerasinghe972
    @upaliweerasinghe972 7 месяцев назад +8

    යුද්ධය ඇසින් දැකපු අපි,මේ අයගේ ජයක්ග්‍රාහී වීර ක්‍රියා ගැන එදාවගේම අදත් ආඩම්බර ජාතියක් ,සියලුම දෙනාට ජය..

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 7 месяцев назад +98

    තාක්ෂණය විතරයි අඩු අපට නැත්නම් අදටත් ලෝකෙ කිසිම රටකට පදිරි වෙන් නෑ❤❤❤❤

  • @ShanthaUpali
    @ShanthaUpali 7 месяцев назад +47

    ඇත්ත මිනිස් බලයෙන් ඔවුන්හරි බලවත් නමුත් දැන් ලෝකය තාක්ෂණයෙන් බලවත් එතනයි දැන්තියෙන තත්වය

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 7 месяцев назад +12

      ඒකට තාක්ෂණය දුන්නොත් කොහොම තියෙයිද

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 6 месяцев назад +5

    ඇත්තටම හරිම ආඩමිබරයි අපේ රටේ හමුදාව ගැන සියලුම භමුදාවන්ට දළදාසමිදුගේම පිහිටයි

  • @nalen1589
    @nalen1589 7 месяцев назад +15

    බුදු සරණයි. ඇත්තටම ආඩම්බරයි අපේ. දරුවන් ගැන

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh 7 месяцев назад +42

    මොන පුහුණුව ලැබුවත් ඔවුන්ගේ පවුල් වල අර්තික තත්වයෙන් ඉතා පහාල මට්ටමක තියෙන්නේ. ඉතින් මොන වැඩ්ඩෙක් උනත් මෙවා අතහැර දලා යන්න දේපාරක් හිතාන්නේ නැ. ඔවුන්ට ඉල්ලිම්, උත්ගොෂන කරන්න බැ.

    • @levonproduction1072
      @levonproduction1072 6 месяцев назад +1

      ඒක ඇත්ත. 🥺😥

    • @RuwanIleperumaarachchi
      @RuwanIleperumaarachchi 5 месяцев назад +2

      එහෙමම හිතුවනම් අද අපි ත්‍රස්තවාදීට යටත් යුද ජයග්‍රහණ නෝ

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 7 месяцев назад +9

    මේ පුංචි රටේ මෙහෙම භයානක සුපිරි බලකායක් ඉන්නවා කියන්නේ ඉතිං ආඩම්බරයි⁣. ගැම්මක් තමා. ලංකාවේ මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම් ප්‍රශ්න කෙටි කාලයකින් අතුගාලම දාන්න තිබ්බා මේවගේ කට්ටියක් අමතරව දාලා තිබුනනම්..❤❤❤

  • @Denetg
    @Denetg 7 месяцев назад +13

    අපේ රටේ සෙබලු කොච්චර දක්ශ උනත් යුද්දයකදී මුහුන දෙන්න තරම් ආයුද අපේ රටෙ නෑ අඩුම තරමෙ හොද රේඩාර් එකක්වත් නෑ එවා තමයි එකම අවුල😢😢 කොහොම උනත් අපේ එවුන් ගොඩක් දක්ශයි ❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 месяцев назад +4

    සියලුම රණවිරු සෙබළුන්ට budusarnai දීර්ඝායුෂ lbewa

  • @K.Rathnayaka-547
    @K.Rathnayaka-547 7 месяцев назад +24

    ගැම්මක් 🔥🇱🇰❤

  • @KRBShortvideo
    @KRBShortvideo 7 месяцев назад +19

    ගැම්මක් තමයි ❤️

  • @JayampathiKumara-ev8em
    @JayampathiKumara-ev8em 5 месяцев назад +10

    මම LRRP. පලවනි පාටමාලාව කලේ අද විස්ශ්‍රාම..ඒ කරපු ඩේවල් මත්ක් වෙද්දී හරි ආඩම් බරයක් දනෙන්නේ......වදපු අම්මට..වාගේම රටට නයන.....කියලා හරි ආඩම්බරයි

  • @sathya-100
    @sathya-100 20 дней назад +1

    ලලිත් ජයසිංහ ❤❤❤❤❤ ඔබත් අද සිටියානම්....

  • @roshanpradeep2190
    @roshanpradeep2190 7 месяцев назад +22

    ඇත්තතටම ආඩම්බරයි අපේ හෙල විරුවන්ගේ ව්ක්‍රම.

  • @SamanLasantha-u6j
    @SamanLasantha-u6j 6 месяцев назад +6

    Lrrp නිර්මාණය කල ලලිත් ජයසිංහ සර් ට අපේ ප්‍රණාමය

    • @roshanrasika9774
      @roshanrasika9774 Месяц назад +1

      Col. Raj Wejesiri tamai LRRP 💀 establish kare.

  • @IndiraAravindu
    @IndiraAravindu 7 месяцев назад +8

    සුපිරියක් බන් ❤

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 7 месяцев назад +60

    ඊශ්‍රායලය කැලේ ,ලංකාවේ හමුදාව ඉස්සරහා 🧡🧡🧡

    • @dinithkeshan3972
      @dinithkeshan3972 7 месяцев назад +13

      මේන් ගොනෙක්😅

    • @issaqcoleman7739
      @issaqcoleman7739 7 месяцев назад +8

      ​@@dinithkeshan3972 සිරාවටම බන් අමුම අමු ගොනෙක් 😂

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 7 месяцев назад +13

      අපේ උන්ට බැරි වෙන්නෙ බන් අපේ උන්ට ආයුද නෑ බන් ඒකයි නැත්තන් ඕන එකක් අපෙ උන්ට

    • @danushakumara-uq5io
      @danushakumara-uq5io 7 месяцев назад +6

      අපේ උන් වගේ මානුශීය නෑ එක ආමි එකක්වත් බන්

    • @MM.Navind
      @MM.Navind 7 месяцев назад +8

      ​@@issaqcoleman7739 උබත් ගොන මගෙ හමුදව මට වටිනව අපි 1එක ltte එක ට ගහපු පලවෙනි රට බුරුව

  • @pramoddilshan7135
    @pramoddilshan7135 7 месяцев назад +9

    හිතන්න දෙයක් නැ රාවන පුත්තු තමා ❤

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 Месяц назад

    දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕන මව්බිමෙ රණවිරුවන්ට මගෙ හෘදයාංගම ස්තුතිය ❤❤❤

  • @RaviChandran-jq6vx
    @RaviChandran-jq6vx 2 месяца назад +2

    අැත්තටම අපෙ රටට අඩම්බරයක් මෙහෙම අපිව රකින කට්ටියට හදවතින්ම ස්තුතියි සලියුට්🙏🙏🙏🙏🙏🙏

  • @KavishkaSubash
    @KavishkaSubash 7 месяцев назад +9

    Supiriyak tmi 💖❤

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 7 месяцев назад +10

    ගැම්මක් අපෙ හමුදාව 💪❤💪

  • @MdChami3246
    @MdChami3246 6 месяцев назад +1

    ඒක පට්ට....මගෙ හීනයක් ඒක....මේමයි කියලා හිතෙද්දි පට්ටම ආස හිතෙනවා....☺️❤️

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 4 месяца назад +2

    හිතට දෙනෙන ආඩම්බරය කියල නිමක් නෑ ....❤️❤️❤️

  • @Tgsameem
    @Tgsameem 2 месяца назад

    තව තවත් මෙවැනි යුධ බටයෝ රටේ බිහි වේවා ... ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා ... 💚

  • @Sepali-z1r
    @Sepali-z1r 2 месяца назад

    හරිම ආඩම්බරයකි .විශ්වයේ සියලු ශක්තිය ලැබේවා !!!සිව් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින් ❤❤❤❤❤

  • @loreetaroshani7974
    @loreetaroshani7974 7 месяцев назад +21

    මහසොන් බළකා සෙබලු පුහුණු කරලා අපේ රටේ හැම තැනටම එක්කෙනා ගානෙ හොඳ වැටුපකට දාන්න ඕනා. සිවිල් ජන ආරක්ෂාව හා රටේ දූෂණය භීෂණය නැති කිරීමට. ❤❤❤

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 7 месяцев назад

      ඒක හරි ඒවුනාට රනිල්ගේ මහින්දගේ සජිත්ගේ දේශපාලනය ඔවුන්ව පාවිච්චි කරන්නේ උන්ට විරුද්ධව නැගෙන ජනතාව මර්දනය කීරිමට නේද ,,හදාගන්න ඕනෑ එතනයි,,

    • @ravidaniyagama4018
      @ravidaniyagama4018 5 месяцев назад +2

      Laksha dekakata wada inna army eken 200k wage lu inne LRRP eke. E kiyanne 1% wage. Supirima Bullet tika. Ehema set ekak samanya Civil arakshaka wada walata danna kiyalada kiyanne.

  • @EshanSamith1
    @EshanSamith1 6 месяцев назад +1

    ❤️‍🔥🥰 මාර ගැම්මක් ඒක බලද්දි තිබුනෙ

  • @tkcgamini1588
    @tkcgamini1588 6 месяцев назад +1

    Ape kollo ummm jayawewa 🙏

  • @madurangamex-vr3cj
    @madurangamex-vr3cj 6 месяцев назад +1

    සුපිරි ගැම්මක් තමයි ජයශ්‍රී

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 месяца назад

    ආශිර්වාද කරමි ආඩම්බර බලකායට තෙරුවණ් සරණයි චිරන් ජයතු

  • @IndikaIndia
    @IndikaIndia Месяц назад

    හරිම අඩම්බරයි ජයවේවා

  • @Minipuraasiriya
    @Minipuraasiriya 7 месяцев назад +11

    👍 ඇපේ මව්බිමට ජයවේවා

  • @TharinduTheekshana-n2g
    @TharinduTheekshana-n2g 5 месяцев назад +1

    ගැම්මක් ඕයි 🤟💪💪💪💪

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi 6 месяцев назад +1

    ගැම්මක් තමා ශ්‍රී ලංකාව 💪🇱🇰💪

  • @dasunnirmal4255
    @dasunnirmal4255 6 месяцев назад +1

    සුපිරියක් බන් 😪❤

  • @dumindawijethunga2103
    @dumindawijethunga2103 7 месяцев назад +19

    ඇත්තටම අහනකොට කදූලූ එනව එපෙ උන් පට්ටම වැඩ්ඩො ලොකෙම හොල්ලන්න පූලූවන් කොල්ලො බූදූ සරණයී.,...

  • @WijithaPriyankara
    @WijithaPriyankara 12 дней назад

    Sri Lankawata jaya wewa😊

  • @sujiththilakarathna7227
    @sujiththilakarathna7227 7 месяцев назад +2

    ඇත්තේන්ම සතූටූයි ශ්‍රි ලංකාව ගොනිහඩම්බරයි

  • @OsandaMethmal-g9d
    @OsandaMethmal-g9d 3 месяца назад +2

    ලොකයේ කිසිවෙකුට හැප්පෙන්න බැරි අපෙ මහසොන් කොල්ලො ටික ❤❤

  • @Rivinduprabhash
    @Rivinduprabhash Месяц назад

    මෙයාලා නැත්තන් අපි ත් අද නැති වෙන්න තිබ්බා..respect ( army)❤😊😊

  • @senruthadasantha
    @senruthadasantha 2 месяца назад

    🎉🎉🎉ජය වේවා.

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 6 месяцев назад +1

    කියන්න බැරි තරම් ආඩම්බර යි මේ වීරෝදාර සෙබලුන් ගැන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @athulamahindre690
    @athulamahindre690 4 месяца назад +1

    ෂුපර්....... 👌👌👌👌👌

  • @upaliupali8609
    @upaliupali8609 День назад

    ගැම්මක්💪

  • @vithanagerukman3281
    @vithanagerukman3281 2 месяца назад

    Supiri ithin meka marama amaru trening ekake weddo thamay ithuru wenne,,❤❤❤

  • @Budumaga-
    @Budumaga- 5 месяцев назад

    ගැම්මක් ඉතින්❤

  • @SanjeewaniPerara-dw8me
    @SanjeewaniPerara-dw8me 6 месяцев назад

    Woww බුදුසරණ වෙව ☸️ ❤❤🎉

  • @shehanisenarath619
    @shehanisenarath619 7 месяцев назад +20

    SF LRRP කියද්දි ඔලුවට එන ප්‍රධාන චරිත 2
    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ
    ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg Месяц назад

    අපිට ඉන්නේ සුපිරි කොල්ලො තමයි ඉතින් ❤❤❤

  • @NimalJayathilake-zv7gg
    @NimalJayathilake-zv7gg 7 месяцев назад +2

    ආදර්සම.ව්ස්‍වර්‍ඒසය්‍රන්ට්.එකක්

  • @ShanikaKadupitige
    @ShanikaKadupitige 6 месяцев назад

    නියමයි ජයමවෙවා❤😢❤

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx 2 месяца назад +2

    අඩම්බරයක් තමා.. ඒත් චීනය වගේ රටවල් එක්ක හැප්පෙන්න බෑ. මොකද ඒ රටවල තියෙන ආයුද ගත්තම ලoකාවෙ තියෙන්නෙ මොනවද? අභියෝග කරන්නනම් යන්න එපා .කන්න වෙන්නෙ ලොවෙත් නැති වෙන්න

  • @BinguniSubasinga
    @BinguniSubasinga 7 месяцев назад +1

    සුපිරියි

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 7 месяцев назад +6

    අතිවිශිෂ්ඨයි

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 7 месяцев назад

    ලංකාවෙ s.s.g commando බටයන් ගැනත් වීඩියොව එකක් කරන්නකො

  • @TIPTOPTIP2
    @TIPTOPTIP2 7 месяцев назад +2

    ඒක සුපිරියක් තමා ඒත් අර අහින්සක ක්‍රිස්තියානි සහෝදරයො මැරෙනකම් පොල් ගෑවද මුන්😢 මම කියපු එක වැරදියට අරන් මැරෙන්න හදන්න එපා හිතල බලන්න ටිකක්

    • @Devil678-j9j
      @Devil678-j9j 7 месяцев назад +8

      ඔය කල්ලතෝනි පාදිලියම තමා යකො ප්‍රබා හොද එකෙක් කියල ඩීල් ගැහුවෙ අන්තිමට ඕක බල්ලෙක් වගෙ මිඩිය ඉස්සර කෙල පෙරම් අඩන්නම සැලැස්සුව ස්බාවදහම කියන්නෙ ඒක තමා කල කම් පල දුන්න වැල්ලෙ මුඩුක්කුවට 🤢🤮🤣

  • @basilwickramaratne5036
    @basilwickramaratne5036 7 месяцев назад

    All Sri Lankans should be proud of this high Caliber Professional Force and they deserve special recognition by the Government and the Army.
    With the blessings of “The Four Noble Truths may they all live long in good health.

  • @DasinduSasarangha
    @DasinduSasarangha 2 месяца назад

    ලංකාව ගැන ආඩම්බරයි❤❤❤❤

  • @isurusampath8647
    @isurusampath8647 Месяц назад +1

    ❤❤ජය ශ්‍රී ❤❤

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm 7 месяцев назад +2

    ඇඩෙනවා සුපිරි 🐺

  • @PrabodaChandima-jt5qe
    @PrabodaChandima-jt5qe 4 месяца назад

    Puduma adambaraya,gammak enawa.me uthum pinbimema witharak ipadenna kiyala thamai mn prarthana karanne hama athmekama.ape mura dewathaunta yoda bala shakthiya labewa.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KaveeshaMalinga-uv2dh
    @KaveeshaMalinga-uv2dh 6 месяцев назад +1

    මගේ හිනේ තමයි මගේ කැඩේට් ඡිවිතේන් පස්සෙ SF එකට යන එක ☠️

  • @ටිරෝශනී
    @ටිරෝශනී Месяц назад

    හිතේ තියෙන එක හීනයක් 🥺

  • @ShanuakaSupun
    @ShanuakaSupun 7 месяцев назад +1

    ගැම්මක් තම ඉ

  • @dammavisuddi2534
    @dammavisuddi2534 7 месяцев назад +5

    Adareii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ammuduwenalani2602
    @ammuduwenalani2602 Месяц назад

    Adambarai ape kollo supiri

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 7 месяцев назад +4

    මේකට මහසොන් බලකාය කියලා කීවේ චම්පික රණවක....ඉස්සර සිහල උරුම මීටින් වල....ඒක එයාගෙ නමක්

  • @KasunWehalla
    @KasunWehalla 2 месяца назад

    Hodai ❤❤❤

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 7 месяцев назад +7

    අපේ ආඩම්බරය.

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 2 месяца назад

    අතීතයේ සිටම ගැමුණු මහ රජු ට සිටි දසමහ යෝධ සෙනෙවියන් බදු අති දක්ෂ යුධ රණවිරුවන් අපේ රටේ තවමත් බිහි වන බව සනාථ වෙනවා. හිතට දැනෙන ආඩම්බරය අමන්දානන්දය කියන්න වචන නැ. සතරවරම් දෙව් රැකවරණය ලැබේවා අපේ රට රකින මේ හමුදා නිලදරැවන්ට.

  • @chandimaperera6100
    @chandimaperera6100 7 месяцев назад +1

    Commando lrrp,SF lrrp training ekatamada karanne?

    • @Ratawa
      @Ratawa  7 месяцев назад

      sf / commando traning sampurnayen iwara una ayagen apply karana aya witarayi LRRP corse ekata ganne LRRP wenama traning ekak yanne

    • @chandimaperera6100
      @chandimaperera6100 7 месяцев назад

      E dekema lrrp training Eka samanaida?

  • @thusihaweerasekara2436
    @thusihaweerasekara2436 7 месяцев назад

    GREAT !

  • @DilshanWijesinghe-u9z
    @DilshanWijesinghe-u9z Месяц назад

    මත් යන්නේ මේකට තමා ඉතින් ❤❤❤❤

  • @Lithilsenila
    @Lithilsenila Месяц назад

    Supiri❤

  • @vihangaanuhaus1122
    @vihangaanuhaus1122 7 месяцев назад +5

    superi 💪

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 7 месяцев назад

    මගේ රටෙි හමුදාව ..ආදරෙයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @lasanthapradeep-u6m
    @lasanthapradeep-u6m 6 месяцев назад

    Niyama ratatama gammak

  • @tkcgamini1588
    @tkcgamini1588 7 месяцев назад +4

    Jayawewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinkumara5575
    @nalinkumara5575 7 месяцев назад

    සුපිරි

  • @Wikum193
    @Wikum193 6 месяцев назад +4

    ශ්‍රී ලංකාවේ සිංහල හමුදාව ලොව කිසිම හමුදාවකට දෙවෙනි නෑ

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 месяца назад

    ලංකාවේ මේ බල ඇනිය වැඩි කරන්න අපේ රට මේ කාලකන්නි පෙුමදාසලා වික්‍රමසිංහ රාජපක්ෂලා බංඩාර නායක සිරිසේන මේ ජඩ තක්කඩි පාලකයෝ නැතිනම් කොච්චර දියුනු රටක්ද අද israeli ඔනම රටක් එක්ක හැප්පෙන තැනට ඇවිත් ලංකාවත් අපේ AKD ජනාධිපති සහොදරයා මේ තත්වයට දියුණු කරන්න ඔනා අපේ ජනාධිපති සහොදරයාට එ ශක්තිය දහිරිය මේ විශ්වයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා 💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏

  • @cecilfernando3567
    @cecilfernando3567 6 месяцев назад

    Ape kollo hemadamat veerayo..💪💪💪

  • @සංඛ
    @සංඛ 2 месяца назад +2

    අතිශෝක්තියෙන් දැක්වීමක්

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 7 месяцев назад

    ජය වේවා 💓💓💓

  • @MenakaMenakashamali
    @MenakaMenakashamali 6 месяцев назад +1

    Super

  • @TharangaDilruksha-m8d
    @TharangaDilruksha-m8d 7 месяцев назад

    මට පට්ට සතුටුයි .මගෙ ලොකු අයියත් ඉන්නෙ එකෙ❤️💪

  • @ChameeshaT.m.p
    @ChameeshaT.m.p 7 месяцев назад +1

    I think we have best army in world 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊

  • @charukarukshani1269
    @charukarukshani1269 7 месяцев назад

    අධ්‍යාපනය ol , al වලට සීමා නොකර හිටියානම් ගොඩක් චරිත බිහිවෙන්න තිබ්බා...💗

  • @supunjayakody9767
    @supunjayakody9767 7 месяцев назад +5

    ලංකාවෙ මහසොන් බලකායට ට්‍රේනින් දුන්නෙත් us marine ලයි SAS ලයි

    • @levonproduction1072
      @levonproduction1072 6 месяцев назад

      😂

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 5 месяцев назад

      ඒ උන් ඇවිත් කරන්නෙ උන්ගෙ පුහුණුව අවි ආයුධ දැණුම අපෙ අයට දෙන එක ඒ අය ලංකාවේ හමුදාවෙන් විශේශ දෙයක් අරන් යනවා ඒ තමයි ගරිල්ලා සටන් තාක්ෂණය ගරිල්ලා සටන් හසුරවන විදිය

  • @TRACK_NELIYA
    @TRACK_NELIYA 7 месяцев назад +1

    මෙ විඩියෝ එක බලද්දි අමුතු ගැම්මෙ හැගිමක් ආවා.මෙ SL SPECIAL FORCSE එක නෙද අර NERO game එකෙ තියෙන්නෙ?