කුණු කෑම කවන කඩ වටලයි - ''බලන්නකෝ ඔක්කොම නරක් වෙලා මේවා තමා කපලා දෙන්නේ'' - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 20

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 40 минут назад +2

    ජීවිතේට බිස්නස් කරන්න බැරි කරන්න ඕන.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 23 минуты назад

    මේ කඩවල් ගිනි තියන්න ඕනී ජරා හැත්ත ඕකුන්ගේ කඩවල් සීල් කරනු...ස්තුතියි වැටලු මහත්වරුන්ට❤❤ගුඩ් ජොබ්.👌

  • @BLTHARAKA
    @BLTHARAKA 11 часов назад +13

    අවවාද දීලා හරියනවද කඩ සීල්කරලා හිරේ දාන්න එපැයි මැදපෙරදිග වගේ නීති ඕ⁣⁣නේ

  • @Ktmju
    @Ktmju 11 часов назад +3

    දකින කෑම කඩවලින් කෑම කෙලින බඩජාරීන්ට හොඳ වැඩේ..ජරාව තමයි කෙලින්න වෙන්නේ..ඊයා 💩 💩 💩 ඇති කලවම් වෙලා..😂😂😂😂

  • @AjithPriyantha-b1r
    @AjithPriyantha-b1r Час назад

    හැමදාම අවවාද පමනයි වෙලෙනදෝත් ඒක දන්නවා

  • @sirohi4513
    @sirohi4513 28 минут назад

    කියන්න තියෙන්නෙ මෙච්චරයි අපාය තියෙන්නෙ ශ්‍රී ලංකාවේ 😢

  • @toshari6521
    @toshari6521 10 часов назад

    ජාරාව කවන උන්ට හොදක් වෙන්න එපා

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 9 часов назад

    අම්මෝ කිසි දවසක කන්න නරකයි බලකොට

    • @tharangaprashan9786
      @tharangaprashan9786 2 часа назад

      කොළඹ හුගාක් කඩ ඔහොම තමයි.ලාභය විතරයි හොයන්නෙ

  • @veekitemple9482
    @veekitemple9482 10 часов назад

    පනුනෝ හුජ්ජ ගු එක්ක තමා කන්න වෙලා තියෙන්නේ 😂

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha 11 часов назад +1

    අැත්තටම හොද වැඩක්

  • @Newschannel698
    @Newschannel698 10 часов назад

    Me vidihatama issarahatath karanna one

  • @gpakrockz
    @gpakrockz 11 часов назад

    Hemadamma karath ochchara thamai

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha 11 часов назад

    හැමද

  • @aselasrikantha1333
    @aselasrikantha1333 10 часов назад

    ඔය payment කඩවල් වලින් කන්න නරකයි තනිකර තියෙන්නේ මල ජරාව 🤢

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 10 часов назад

    පිටකොටුවේ ජරා කෑම අත් සෝදන්න් තැනක් නෑ කුණුදාන පොඩ් කුඩේට අත් සෝදන්න දෙනවා දෙන කෑම හැමෝටම එකම පිගාන ජරාව පෙරේරා ස්න්ස් එකක් නෑ පිටකෝටුවේ

  • @arunakumara9427
    @arunakumara9427 10 часов назад

    OYA PATEWALA ENNA UNNAM MAHA SAKKELE KADA KARAYO BAN