කුණු කෑම කවන කඩ වටලයි - ''බලන්නකෝ ඔක්කොම නරක් වෙලා මේවා තමා කපලා දෙන්නේ'' - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 39

  • @kusalsilva1067
    @kusalsilva1067 3 часа назад +8

    PHI ලා හිතන් ඉන්නේ මිනිස්සු උත්සව සමයේ විතරක් කනවා බොනවා කියලද දන්නැ .. 🔥🔥

  • @Racrac7
    @Racrac7 Час назад +2

    උන්ට නඩු දාන්න, දඩ ගහන්න. අනතුරු ඇඟවීම් ප්රමාණවත් නොවේ.

  • @Ktmju
    @Ktmju 14 часов назад +7

    දකින කෑම කඩවලින් කෑම කෙලින බඩජාරීන්ට හොඳ වැඩේ..ජරාව තමයි කෙලින්න වෙන්නේ..ඊයා 💩 💩 💩 ඇති කලවම් වෙලා..😂😂😂😂

  • @BLTHARAKA
    @BLTHARAKA 14 часов назад +23

    අවවාද දීලා හරියනවද කඩ සීල්කරලා හිරේ දාන්න එපැයි මැදපෙරදිග වගේ නීති ඕ⁣⁣නේ

    • @mihangapeiris6565
      @mihangapeiris6565 14 часов назад +1

      Ow eka thama karanna one munta

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 Час назад +1

      නිති විතරද ඒවගේ වෙන්න ඕනේ...😂ජීවන වියදම්, භාණ්ඩ මිල ඒ වගේ වෙන්න ඕනේ නැද්ද???😂

  • @sirohi4513
    @sirohi4513 3 часа назад +4

    කියන්න තියෙන්නෙ මෙච්චරයි අපාය තියෙන්නෙ ශ්‍රී ලංකාවේ 😢

  • @ayeshawerawla
    @ayeshawerawla Час назад +2

    ගෙදර සමිබෝලයි බතුයි සැපයි....මෙි කුනු ජරාව කනවට වඩා

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 3 часа назад +4

    ජීවිතේට බිස්නස් කරන්න බැරි කරන්න ඕන.

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r 28 минут назад +1

    ඕවා නම් අවවාද දී දී ඉන්න හොද දේවල් නෙවි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 часа назад +1

    මේ කඩවල් ගිනි තියන්න ඕනී ජරා හැත්ත ඕකුන්ගේ කඩවල් සීල් කරනු...ස්තුතියි වැටලු මහත්වරුන්ට❤❤ගුඩ් ජොබ්.👌

  • @jayalalperera6055
    @jayalalperera6055 Час назад +1

    උන් නැවතත් කරන්නේ ඔය වැඩේම තමයි.සුමානයකට දවස් දෙකක්වත් පරික්ෂා කරන්න ඕනේ?.

  • @tharangalakmini8557
    @tharangalakmini8557 Час назад +1

    කන්න දෙන එක අවංකව කරපල්ලා. උඹලට සහගහනව මිනිස්සුන්ට ජරාව කවල

  • @jiwanaarana8870
    @jiwanaarana8870 39 минут назад

    අනුරයට කියහන් බන්😂😂😂

  • @ප්රසාද්නලින්-ච6ස

    Munta අවවාද කරලා munwa හදන්න පුළුවන් ද හෙන ගහන්න ඕනෑ මෙවැනි දේවල් කන්න යන්න hodana මිනිස්සු munta kelavila යන්න .අඩුම තරමින් මස 6hira දඬුවම් දෙන්න ඕනෑ

  • @rakhithakulatunga4626
    @rakhithakulatunga4626 11 минут назад

    Super!

  • @rakhithakulatunga4626
    @rakhithakulatunga4626 10 минут назад

    Well done!

  • @AjithPriyantha-b1r
    @AjithPriyantha-b1r 4 часа назад

    හැමදාම අවවාද පමනයි වෙලෙනදෝත් ඒක දන්නවා

  • @thilinarishan4322
    @thilinarishan4322 2 часа назад

    නඩු දාපල්ලා😢

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 12 часов назад +1

    අම්මෝ කිසි දවසක කන්න නරකයි බලකොට

    • @tharangaprashan9786
      @tharangaprashan9786 6 часов назад

      කොළඹ හුගාක් කඩ ඔහොම තමයි.ලාභය විතරයි හොයන්නෙ

  • @toshari6521
    @toshari6521 13 часов назад

    ජාරාව කවන උන්ට හොදක් වෙන්න එපා

  • @veekitemple9482
    @veekitemple9482 14 часов назад

    පනුනෝ හුජ්ජ ගු එක්ක තමා කන්න වෙලා තියෙන්නේ 😂

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha 14 часов назад +1

    අැත්තටම හොද වැඩක්

  • @Newschannel698
    @Newschannel698 13 часов назад

    Me vidihatama issarahatath karanna one

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha 14 часов назад

    හැමද

  • @gpakrockz
    @gpakrockz 14 часов назад

    Hemadamma karath ochchara thamai

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 Час назад

    Munge kisima kamak kanna hoda ne jarawa

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf Час назад

    P H I thamai me minissun hurathal karanne....awawada denna P H I mokatada..... Dadayak gahai..awawada karai yai...aye un ekama karanawa....ada iye idan newei awurudu ganak thisse me kada ohoma thiyenne..P H I hariyata wade Kala nisada.... A nisa me wage than aye wahalama Danna oni kawamadawath Danna Bari vidiyata...ethakota anik un Hari hadei....

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Час назад

    Pita kotuwen mango 6 genawa ekak kanna be.essarahin penna Hoda palathuru.ewa allannawath denne ne.narak una ewa denawa.ape salli apita ona vidiyata thoraganna eda denna kiyanna.

  • @arunasampath-pj1nf
    @arunasampath-pj1nf 2 часа назад

    PHI lata ogannanna ona okkotama kalin job eka ala walata bumi thel danna onala eka pissek yako ouwo ayeth genne owane oye kada sil thiyanna ona

  • @annetursala6254
    @annetursala6254 Час назад

    Pitakotuwe wekunannema kunue palaturue.gehin balanna

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 13 часов назад

    පිටකොටුවේ ජරා කෑම අත් සෝදන්න් තැනක් නෑ කුණුදාන පොඩ් කුඩේට අත් සෝදන්න දෙනවා දෙන කෑම හැමෝටම එකම පිගාන ජරාව පෙරේරා ස්න්ස් එකක් නෑ පිටකෝටුවේ

  • @arunakumara9427
    @arunakumara9427 13 часов назад

    OYA PATEWALA ENNA UNNAM MAHA SAKKELE KADA KARAYO BAN

  • @aselasrikantha1333
    @aselasrikantha1333 14 часов назад

    ඔය payment කඩවල් වලින් කන්න නරකයි තනිකර තියෙන්නේ මල ජරාව 🤢