වන්ධ්‍යකරණය කරපු රිළව් හඳුනගන්නේ මෙහෙමයි..."කිලෝමීටර් 40 දුරට ගෙනියනවා"

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 36

  • @venujagayanuka4411
    @venujagayanuka4411 5 часов назад +4

    අජන්තාට රිලව් දම්මලා අරින්න ඕන

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 5 часов назад +3

    මරනවා හැර වෙන විසඳුම ක් නැත

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Час назад +1

    ඇත්ත තමා මමත් කෑගල් උළු අයින් කරලා ගෙටෙට එන්නේත්වා බත් කන්න හරි කරදරේ පොල් ගෙඩියක් තියාගන්න නෑ වතු පාළු කරනව මේක වෙලා තියෙන්නෙ මේ ඉස්සර අවුරුද්දකට කලින් කන්ටේනර වලින් මේ රිලව් ගෙනත් දාලා මේ ගම්මාන වලට

  • @navodyahansamali2240
    @navodyahansamali2240 16 часов назад +6

    මහින්ද මහත්තයා රටට කරපු විනාශෙට රිලව් ටිකක් අල්ලලා එහෙට දාන එක හොදයිද?

  • @සරත්ඕමාන්
    @සරත්ඕමාන් 7 часов назад +6

    සමහර විට මම වැරදි ඇති සමහරවිට මං හරි ඇති ඇත්ත මේකයි මම දන්න විදිහෙන්.මිනිස්සුන්ට කරදරයි මම නැහැ කියන්නේ නෑ..එයාලගේ නිජ භූමි අහිම කරේ කාලකන්නි මිනිස්සු.අද කැලේ සතු සිවුපාවට බොන්ඩ වතුර ටිකක් කන්ඩ කැලේ ගහ කොල නෑ. විනාශකරලා..අපි මිනිස්සු ළඟට එද්දී අනේ පව් කීකිය එයාලාව ළං කර ගත්තේ මිනිස්සු නේද.එයාලව ලං කරගෙන එයාලා ඊට පස්සේ ඒවට පුරුදු වෙලා එයාලගේ වර්ගයා බෝ කෙරුවා..මිනිසුනි කෑගහන්න එපා මේවා වැරැද්ද කරේ මිනිස්සුමයි.අද කෙලේ ජීවත් වෙන කොයි සතාටත් කන්ඩ ගහ කොල වතුර ටිකක් නැහැ..රටවල්වලට පටවන්න එපා කන්ඩ ඒක පවක් අපිට ඒකට වන්දි ගෙවන්න වී කවද හරි මේ වගේ වැඩසටහනක් කරන එක ලොකු දෙයක් කොහේ හරි ඈත කැලයකට ගිහින් දාන්න එයාලට වද කරලා..ලොකු පිනක්.ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරිවෙන්න කැලේට මොනවා හරි දෙයක් බලධාරිණි කරන්න..මේවා අපේ රටේ සම්පත්.මොකද විදේශකයෝ මේ කාලකන්නි මිනිස්සු බලන්න නෙමෙයි එන්නේ මේ සත්තු බලලා ඒගොල්ලෝ සතුටු වෙලා සිරි නරඹලා යන්න එතකොට අපේ කොච්චර කයදාමත් ලැබෙනවද..මේ හිත පපුවක් නැති කාලකන්නි මිනිස්සු බලල නෙමේ එන්නේ. මේ සතා සිවුපා බලන්න තමා මිනිස්සු අපේ ලංකාවටඑන්නේ..අනේ දිවියනේ හැකිතා ඉක්මනින් මේ ප්‍රශ්නය විසදලා මිනිස්සුන්ටත් ඒ සත්තුන්ටයි ජීවත් වෙන්න.පරිසරය හදලා දෙන්ඩ සියලුම දෙවියන්ට මම හදවතින් ප්‍රාර්ථනා කරනවා සතෙකුට කිසිම කරදරයක් වෙන්ඩ එපා කියලා එයාලා අපේ රටේ රැක ගන්නදෙවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @saliyamadu293
      @saliyamadu293 6 часов назад +3

      මේක දාපු කෙනාගෙ ගෙ අවටට ඔක්කොම රිලවි ටික පටවමු නේද

    • @gayanthaillangasinghe1382
      @gayanthaillangasinghe1382 5 часов назад

      true

    • @DayalKumara-d3z
      @DayalKumara-d3z 5 часов назад

      සුද්දන්ට සිරි පෙන්නලා ඩොලර් උයල කාපියව්

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 17 часов назад +10

    රිලවගෙ ඇටදෙක කන්න කියාපිය.

  • @123thruth
    @123thruth 8 часов назад +4

    රිලවු පසු වගා හානි කුරුළු ගහනය වැඩි වුණොත්?පියවර ගැනීමට පෙර අපට අධ්‍යයනයක් අවශ්‍ය වේ

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 5 часов назад +2

    නැවත ආවොත් ඇටේ මිරිකන්නද

  • @DevHania
    @DevHania Час назад

    රිලවුට කරන දේ ට ආපහු අඩන්න වෙන්නේ අපිටම තමා.

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 5 часов назад +1

    බොරු වැඩ නොකර හිටපියව්

  • @aravindaweerakkody6744
    @aravindaweerakkody6744 3 часа назад

    රිලව් අඩු කරාට,උං කරන හානිය ඒකෙන් නවත්වන්න බෑනෙ,ඒකට විසදුම් නැද්ද

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 7 часов назад +1

    පුලුවන් නම් කනට දෙකකුත් දෙන්න 🤣🤣

  • @dinulakshani625
    @dinulakshani625 17 часов назад +7

    Ring එක එයාලා ඇදලා ගළවගනීවි..ඒ නිසා වෙන විකල්පයක් නැද්ද ?

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 часов назад +1

      ගෙදර ගෙනල්ලා තියා ගන්න

    • @dinulakshani625
      @dinulakshani625 5 часов назад +1

      @venujagayanuka4411 itin uba thiyaganimko

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 17 часов назад +8

    තොපේ එලවළු පළතුරු භෝග රිලව් වැලඳූවෙ අනුර ජනපති වෙලා මාලිමා ආණ්ඩුව ආවට පස්සෙද?

    • @nwsachi4317
      @nwsachi4317 17 часов назад

      ජේවීපි හුත්තිගෙ පුතාල කලින් ආණ්ඩුව රිලවු රට යවනවට විරැද්ධව උසාවි ගියපු අමිම ට හුකන්න හදල කඩාකප්පල් කරා

  • @saliyamadu293
    @saliyamadu293 6 часов назад

    වද කරන එක ඇත්තටම හොදයි

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 8 часов назад +1

    ලංකාවේ ලක්ෂ තිහක් ඉන්නවලු රිලව්. 2124වත් ඕක කරන්න පුළුවන් වෙයිද දන්නෑ?

  • @jaftube6447
    @jaftube6447 2 часа назад

    Government should make pest control rule to control the monkeys. Our rambutan trees, mangosteen and Avocado 🥑 destroyed by monkeys here in malwana 😢

  • @Sandakathmini01
    @Sandakathmini01 17 часов назад +4

    වන්ධ්‍යාකරණය ට ලක් කරන සුනඛයන්ගේ 👂🏻 කපනවා. (සුළු ප්‍රමාණයක්)
    රිලවුන්ට ඒ ක්‍රමය හරියන්නේ නැද්ද?

  • @MmPp-ol5is
    @MmPp-ol5is 14 часов назад +2

    Oya karabu galawai relu😅😅😅😅

  • @Kumara-r2v
    @Kumara-r2v 43 минуты назад

    Nana API Hal gana ahanna

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 6 часов назад

    අපිට karadaraigodak.tawama kisikenek aawenaa.කෑගල්ල waragoda wasama

  • @udaraprasanna7370
    @udaraprasanna7370 3 часа назад

    Ane ehe witharak nemei apith pudumakara dukak windinawa rilaw nisa.rathnapura kaha waththa.jana jeewitha sampurnayen adala wela.