Government is scared of students who do ragging. That's the problem. That's why they continue to rag. Police Army all are scared of university students.
@@sandunbandara777 eka magen wahala wadak na neda machan..diunu nam machan mehema social media wala comment kara innne nahane.ona reddkata banina samajayakne innne
@@thiwankabandara9009 it is true . The art faculty develop nothing . It is just for degree …. Who come from rural area where poor parents 24x7 works for they university kids education. But they don’t do anything … doing such thing where they hate the rich peoples
මුන් නේද මේ උද්ගෝසන කරන්නේ යකෝ ඔතන්ට එන්නේ නිකන් නෙමේ අහිංසක සිහින වෙනුවෙන් දුක් විදලා විදලා ඉගෙන ගෙන හැම දරුවෙක්ම තොපි වගේ තමා නවක වදේ තොපේ ගෙවල්වල ඉන්න උන්ට දීපල්ලා ගිහින් ඔය වදේ කාලකන්නි
පන්ති විතරක් තහනම් කරල මදි. ලංකාව ඇතුලත නවක වදය කියන වචනය අමතක වෙන විදිහට දඬුවම් දඩුවම් ලබා දිය යුතුයි. දුක් විඳලා ඔය තැනට යන දරුවන් තවත් දුක් විඳිනවා.
💯
True100%✋
ඔවි ...කාලකන්නී
😂🥱
Alayanta gahanna ona thamai. Watha wena unta vitharai campus aithi. Alayo thamai campus kanne
වහාම මේ කාලකන්නි සිසුන්ගේ සියළුම වැඩ තහනම් කර යුතුයි 👍
😂
@@isurumaduwantha1637 me kalakani nikakkan igenna gannewa munta monewath behha
අනිවාර්යෙන් කාලකන්නි සිසුන් කියන්න ලැජයි දෙමපියෝ දුක් විදලා උගන්නනවා ලොකු උනාම මුන් කරන වැඩ හොද දඩුවමක් දෙන්න ඔනේ මුන්ට
Daduwam karanna
වැඩ තහනම් කරල මදි අඩුම විස්සකටවත් ඇතුලට දාන්න ඕනෙ 🥲🥲
නවක වදය දෙන සියලුම දෙනාට හා එයට සම්බන්ධ අයට නිත්‍යානුකූල දඩුවම් ලබා දෙන්න .
අපි එය අරගලයේ ප්‍රධානීන් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා
Attatama ehema karanna one ahisaka demawpiyange ahisaka daruwo paw dahasak balaporottu tiyan okata yanne ekat neti karana musala hetta
@ලප FM oya kematida oyage daruwek nawakawadayata lak karanawata owa karana unun ewata anubaladena unui atugalama danna one higana hetta
🤣🤣🤣🤣🤣🤣🤣
@ලප FM 😂😂😂 සිරාම ජෙප්ලෝ කිරිමේ පලමු පියවර
නවක වදේ නතර කරගන්න බැ.. ඉතින් කොහෙද රටක් හදන්නේ ...
මේ තිරිසන් වැඩ ඇත්තටම නවත්තන්න ඕනේ. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕනේ. ලමයි දුක් විදලා කැම්පස් යන්නේ ඵක ඵකාගෙන් රැග් වෙන්න නෙවෙයිනේ. ඔය දරැවන්ගේ දෙමාපියන්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..
True 👍
අනීවාර්යෙන්ම
@@homegarden5590 උබේ අම්මාට කොරලා තියෙන්නේ අන්‍තරේ කැ.බල්ලෙක්.
Ube akekuta unanam uba nikan idi.thope awuntavnemene reg karanne.akai therenne neththe..dushkarapalathwala demawupiyo koitharam dukwidalada campus yawanne.aka akagen gutikannada.manda manasika un.anith ratawalanam oyawage ne.munta puduma pissuwak thiyenne.
Harak kempas gihama ohomatama olmada badu
නවක වදය සිදුකරන උන්,අනුබල දෙන උන්,උන්ව ආරක්ෂා කරන උන්, ඔක්කොම එල්ලලා මරන්න ඕනි,නැත්තම් පාර මැද ගෙනත් වෙඩි තියන්න🙏🙏🙏🙏(මොකද උන් එලොවටත් මෙලොවටත් වැඩක් නැහැ මානසික ලෙඩ්ඩු)
අනුර කුමාර මැතිදුන්ගේ අන අනුව තමා සියල්ල සිදුවිය යුත්තේ එහෙම මරාදැමීම සිදු කල නොහැකී
@@bet186 yes
Ow aka godak hodai hithak papuwak nathi thirisannu...
අනිවාර්යෙන්ම ඒකට නීතිමය ක්‍රියාමාර්ග පනවන්න ඕන
ape salli horakan karapu ewumuth ellala maranda oni
පන්ති නෙවෙයි උන්ගේ උපාධි තහනම් කරන්න ඕනේ. අයේ එතකොට මොකෙක්වත් ඔහොම කරන එකක් නෑ. මේවට නීතී නෑ මේ රටේ. 😢
ඔව් ඒක තමා
හරියටම හරි 👍
කරන්න වැඩ නැතිඋනාම තමයි රැග් කරකර ඉන්නෙ.
studies, experiments, sports වගේ දෙවල් තව වැඩිකරන්න ඕන.
කුඩ්ඩෙක්ට වොඩ්ක දුන්න කියල කුඩු නොගා ඉන් නැනෙ බන් නිදහස් අධ්‍යාපනේ තියන ලොකු වැර්ද්ද මෙක 10 පාස් 11 පාස් 13 පාස් කියල කැම්පස් යැවුවට යන්නෙ නිකන් දෙන නිසා විතරයි
එහෙම විශය ක්‍රියාකාරකම්.වෙඩි කරන්න පුලුවන් බාලාන්ශ පන්ති වලනම් එහෙත් මේ විශ්ව විද්යාලයය්.........එහි එත්තෙ නිද්හසෙ අද්‍යාපනය .ලබාගෙනීමෙ ක්‍රමයක්...
@@ආතල්කොටියයි-භ9ඟ 🤣
@@ආතල්කොටියයි-භ9ඟ sira kthwa😂
Athal kotiyai
නොවිදිනා දුක් විදල දෙමව්පියෝ දරුවෝ කැම්පස් යවන්නේ එක එක උන්ගෙන් ගුටි කන්නද.. මුලින්ම මුන්ව කැම්පස් නෙමෙයි ..පුනුරුත්ථාපන කදවුරු වලට දාන්න ඕනි
පණ්ඩිතයෝ ඉන්න campus තියෙන එකම රට ශ්‍රී ලංකාවයි. පිටරට වලත් විශ්ව විද්‍යාලය තියෙනවා. කවදාවත් මේ වගේ දේවල් අහලා නැහැ. ඇහෙන්නෙත් නැහැ. අපේ රටේ එවුන් campus select වුන දවසෙම ඔලුව ඉදිමෙනවා.. මුන්ගේ පන්ති විතරක් නෙවෙයි, campus එකෙනුත් එලියට ඇදල දාන්න.
💯💯👍👍
පෙන්නනම බැරි ජාතියක් විශ්ව විද්‍යාල වල ඉන්නෙ
අපි හරි අමාරුවෙන් ලමයින්ට උගන්වන්නෙ අනාගත ලෝකය ජයගන්න ...ඒත් නවක වදය කියලා සිසුන්ගෙ අද්‍යාපනය එපාකරවන මානසික රෝගින්ට දැඩි නීති දාලා මේවා නවත්වන්න ඕන නැත්නම් මේ කාලකන්නින්ගෙ ජාන හරහා ඕක දිගටම යනව මුන් තනිකර ගෙනියන්නෙ පාතාලයක් කොන්ද පනතියෙන පාලකයෙක් බිහිවුන දාට වත් මෙය වෙනස් වෙනවනම් අහින්සක ලමයින්ට ඉගෙනගන්න.......
Government is scared of students who do ragging. That's the problem.
That's why they continue to rag.
Police Army all are scared of university students.
Okunwa.marnna.ona.ahinsaka.lamainta.nawakawadaya.denawata.pissu.ballo.wagayk.oknge.amma.thaththa.weradi.thamai.hoda.demau.piyange.lamai.ohoma.karnnehe
@@santanahdi4149 don't insult dogs.
Dogs are a loving animal.
Better than humans.
අනිවාර්යයෙන්ම මරණ දඩුවම් දෙන්න ඔනෙ .මේ කාලකන්නින්ට .ආයෙත් නොකරන්න .
අනිවාර්යයෙන්
rajapakshalatath marana daduwama denda oni.hora kaawata
ane hukaapan
umbala a level lamai
Ohhh එත් මෙ දරුවො එවගෙ දඩුවම් දෙන්න බෑ
නවක වදය කියලා කරන අමානුෂික ක්‍රියා ව නවත්වන්න ඕනේ කෝ මේවට නීති
Gold please akata gihin kiyapan.
මෙව්වට තියේන්න ඔනි කැලැ නිතියක් silence
බැංකු හොරෙක් ජනාධිපති උන රටක නීතියක් ක්‍රියාත්මක වෙයි කියල හිතනවද?
මේ පාහරයින්ට උපරිම දඩුවම් දෙන්න ඕන. කාලකන්නි පරපිඩා කාමුකයො.
oya campasda පුතා
@@chanakapathirana2340 ow
අන්තරේ වඳ කරේ නැත්නම් මුළු රටම ඉවරයි.
True 👍
අන්තරා අන්තරේ
තොපි තාමත් අන්ඩුව ට කඩේ යනවා නේද
ඔය කියමන එදා මුවාට උන එකේ අනික
අනිවාර්යයෙන් ..අන්තරේ කියන්නෙ දේශපාලන ගුන්ඩු
@@sewwandifernando1996 තෝ තාමත් අැත්ත පේන්නැති වහලෙක් නේ ද? ලංකාවෙ දේශපාලන පක්ෂ අැතුළත සැලකිය හැකි quality එක තියෙන එකම පක්ෂයක්වත් නෑ... එ් ක මේ රටේ සංස්කෘතියටම වැදිලා... ඉදාම්, තෝ නේ ද එදා ජාතික රූපවාහිනියෙ මුඩ්ඩ උඩ යැව්වෙ? අඩේ මං බොගෙ fan කෙනෙක් සෙව්වන්දි... 😍ඔයාට මීම් කීයක් හැදුවත මං...
අර කොල්ලෙක් ආගිය අතක් නෑ කියලා අම්මා අඩ අඩා හොයනවා ඒ කැම්පස් එකේ දරුවෙක් මේ වගේ වද හිංසාවට මොනවහරි කරගෙනද දන්නේ නෑ පව් අහිංසක දරුවෝ 😭
ඔවු නේද එයා හම්බ උනාද දන්නේ නැ එත් ඔය එකේ තමයි
මටත් හිතුණ. මානසික ආතතිය හැදෙන්න මේ පහත් වැඩ බලපානව.😥
A mge yaluwek. 4th year lamayek. Nawakawadaya case ekak neme. Academic stress & gedara prasna nis. Methana waliya yanne 2nd year 3 rd year rag lamai. Antyraggerslata wiruddawa. Mekata action ekak aniwm gnn one. Podi aun rag nis amu gon wdht brain wash kragena inne.
එයා නැතිවෙලා නේද 😢
@@Princess-ut9nk අනේ ඔව් 😭
පෝලීම් කරලා දුන්නානම් හරි ඇප නැති වෙන්න
නොදකිමි කාලකන්ණි ලමයෙකුට අධ්‍යාපන කටයුතු කරගන්න නැ මෙිවගෙ උන්ට නමි අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න ඔිනෙ උන් ඉගෙන ගත්තට මොලෙ නැ
අර ඊයේ ලමයෙක් නැති උනේ ඕකේ එයා හම්බ උනාද දන්නේ නැ
@@sumithrahearth නැ ඒලමයා මොනවා හරි කරගෙන වගෙ ලියුමක් ලියලා තියෙන්නෙ ජිවිතේ තිත්ත වෙලා කියලා පවි අහිංසක ලමයි
@@himadiashinsana9956 පවු අනේ ඔය වගේ කර දර තිබ්බ ද දන්නේ නැ
@@sumithrahearth සමහර විට එහෙම වෙන්න ඇති දැන් කැමිපස් එකෙ තනිකරම දේශපාලනය තියෙන්නෙ කොහෙත් දේශපාලන වහල්ලු ඒකයි මෙහෙම දේවල් වෙන්නෙ
@@himadiashinsana9956 ඔවු ඒක ඇත්ත අර හරක් ටිකක් ඉන්න ව නේ උන්ගේ වාසියට අහිංසක ළමයි අවුස්සලා අරිනවා නැතුව රටට අපිට ආදරේ ට ද
ඇටේ තලන්න ඕනේ පොලින් කරලා පොන්න චන්ඩි සෙරගේම අන්තරේට ශිෂ්‍ය ප්‍රශ්න ගැන බලන්න වෙලාවක් තිබුනොත් හොදයී ඉතින්
Ow issara 88/89 kaale munge jundai ata dekai laachchuwata Dala Hira karanawalu..😂😂😂 ethanama iwarai itin😂😂😂
ඉස්කෝලේ යන කාලේ පන්තියේ කොන් වෙලා හිටපු ඔතන්ට ගිහිල්ලා පොඩ්ඩක් සමාජවාදේ එහෙම ඔලුවට ගහපු ගමන් හිතන් ඉන්නේ මේක අපිට ගිය රට කියලා.. එන එන උන් උන්ට ඕනි විදිහට ඉන්න ඕනි කියලා තමයි හිතන් ඉන්නේ 😅 හැබැයි කැම්පස් එකෙන් එලියට බැහැපු ගමන් බල්ලෝ වගේ 🤣
.
ඕක නිසා තමයි කියන්නේ සාක්ශරතාවයෙන් බුද්ධි මට්ටම මනින්න බෑ කියලා.. ඔය මහ ලොකු ෂිශ්‍ය ක්‍රියාකාරීන් ද මුකුන්ද කියන උන්ට මේවා පේන්නේ නෑ.. උන් රට හදන්න පාරවල් ගානේ දගලන්නේ රෙදි උස්සන් .. හැබැයි කැම්පස් ඇතුලේ වෙන මේ වගේ දේවල් වලට එකෙක් මීක් නෑ.. නෙද්දකින් 🙂
👍👍👍
👍👍👍👍👍👍
හරියට හරි. උන්ගෙ ආතල් උන්ට ආතල්😂😂😂
@sujatha hemali වැඩේ කරන කට්ටියට තමයි මං කිව්වේ.. එහෙම නැත්තන් ඒ තොප්පිය දාගන්න අවශ්‍ය නෑ 😅 ආමි එකේ දූෂණ වෙනවා කියලා කොහේ හරි නිව්ස් එකක් හරි, තොරතුරක් හරි තියනවා නම් දැන්ම ඉහල දැනුවත් කරන්න සාක්ෂිත් එක්කම නිකන් කියවන්න එපා.. 🙂 මං දන්න අදුරන ඕනි තරම් ආරක්ෂක අංශ නිලධාරීන් ඉන්නවා.. ඉහල රෑන්ක් වල ඉන්න කට්ටිය පවා.. මං නම් එහෙම දේවල් දැන් වෙනවා කියලා නම් අහලා නෑ.. එහෙම දේවල් වෙනවා නම් ඒක පෙන්නලා දෙන්න 🙂
@sujatha hemali හැබෑට. එහෙනම් ඒවයෙ විකාර අඩුයි ඔයා කියන විදියට😂. එතකොට විකාර නැතිම faculties මොනාද😂
සිස්ටම් ජේන්ජ් කරන්න ඕන කියන අය නේද මේ🤨
ඔව් ඒ කූඩාරම් සෙට් එක තමයි. කොහොමද රට බාරදුන්නනම් එහෙම 🤣🤣
මේ නවක වදය නිසා ළමුන් කී දෙනෙක් මානසික ආතතියට පත් වෙනවද, කී දෙනෙක් විශ්ව විද්‍යාල හැර යනවද කී දෙනෙක්ට ශාරීරික අබාද වෙනවද කියා නිවැරදි තොරතුරු ඉදිරිපත් වෙන්නේ නෑ මේ රටේ, මේවට විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයත් වග කියන්න ඕනේ
oya dakala තියෙනවාද eka
කියන්න
ammage huttata yatin oya berunaada
@@chanakapathirana2340 tho campusda
පේරාදෙණිය නගරයේ කොන්දක් තියෙන කොල්ලනේ ඕවට සම්බන්ධ සියලුම බල්ලන්ට ගහපල්ලා එලියට එනකන් ඉදලා . මොකද රට හදන්න නම් ඉස්සෙල්ලම අධ්‍යාපනය හදන්න අවශ්‍යයි ... ❤
අනිවාරෙන් සීයට දාහක් හරි රට හදන්න කලින් අධ්‍යාපනය අවශයි නැත්තන් රස්තියාදු කාරයන් පිරිසක් බිහිවෙනව, පේරාදෙනිය අවට සිටින ජනතාවගේ වගකීමක් එලියට ආපු ගමන් ගහපල්ල රට හදන්න කලින් මුන්ව හදල ඉමු නැත්තන් අපේ දරැවෙකටවත් නිදහස් අධ්‍යාපනයක් නැති වෙනව ඉදිරියට
අන්තරේ පක්කු කියන්නේ ඔන්න ඔය සක්කිලිම තමා
අන්තරේ ගැම්ම ජේවීපි ගැම්ම ❤️
රට හදන්න පාරට බහින උන්ගේ කෙරුවාව. දේශපාලඥයෝ විතරක් නෙමේ මිනිස්සුත් වෙනස් විය යුතුයි රටක් හැදෙන්න. තමන් වැරදි කරන ගමන් අනිත් අයව නිවැරදි කරන්න ගියොත් එ්ක කවදාවත් හරියන්නේ නැහැ. ගොඩක් අය තමන්ට වඩා පහලින් ඉන්න අයව යටත් කරගෙන ඉන්න හදන්නේ.
මේ වගේ වල් කාලකන්නින්ට පුලුවන්ද රට හදන්ට?
@@slwide7507 අරන් හදන්නකො රාජපක්ෂලගෙ සෙට් එකත් එක්ක...
ඔයා දන්නවද මේක කළේ අන්තරේ කියලා ,නොදැන කතා කරන්න එපා .
@judehallinnage5259 Ay tiper une🤣🤣
අනිවා ඒ වගේ මැරයන්ව දසවස දි ල හිරේට දාන්න මගේ දරැවටත් පුදුම වදයක් දුන්නේ😥
Aniwaryenma
ammo mn campus apply karaddi 6 weniyata damme peradeniya...select unath yanna dn nm..
@@sapunika bank loan ehekin nsbm green university yanna pluluwan neda?
@@tamelearnbook eem awshy n mt kelaniya sure
ඔයගෙ දරුවට වද දෙනකමිි ඇයි බලා සිටියෙ.එළියට ඇදල අරගෙන අතක් පයක් කඩලාදමන්න එපාද?
පන්ති තහනම් කරල වැඩක් නෑ
බැජි ගෙකක් කැම්පස් එකෙන් එලෙව්වනම් නවකවදල නිකන්ම නැතිවෙනව
හැම දේම නිකන් දෙනකොට මුන් ඉගෙනගන්න එක ඇරෙන්න අනික් හැම දේම කරනවා
@sujatha hemali Ammo loku deyak api anduwe campus walata giye natte. giya nam thamath rassa diyaw kiya kiya pare innawa nattam awrudu 4re degree ekata awurudu 10k innawa. Aluth rassawalata giyama rag karanawa kiyanne rassak wak nathuwa inna un thamai. Pvt sector eke nm ehema rag karanne naa. Api giya campus walath rag thibbeth naa hariyatama 4 yrs walin eliyata aawa.
ඔයිට වඩා අන්තයි ඇත්තටම වෙන දේවල්🙂.
කතා කරන්න කවුරුත් නෑ 💔.
Sirawatama innawada
ඕවාට කතා කරන්නම ඕනි ඉතිම් කී දෙනෙක් නම් මැරුනද දැන් පව් 😥😥😥
සිරා බන්
@sujatha hemali amo amo. Menna rag kala balu wechcha kenek comment karala 😂
Kello Kiyalath Wenasak Naa. Unuth Aluth badge Wala Kellonta Rag deno..Kaalakani balloi Kaalakani balliyoi Nisaa Ahinsaka Kollo Kello duk widino...
මුන් නම් මහා සපයක්....කැම්පස් එපා කරනෝ....😖😖😖 නවක වදය කියලා එකක් නැතී වෙන්නම ඔනේ
මොකුන්ද ඔය පාහර දේශපාලන පක්‍ෂ කරැණාකරලා රටට කියන්න. මිනිස්සු මෙවා දැනගන්න ඕනි
ජවිපේ කුහකයො
You already know😂😏
මොනාද බන් මේ නවක වදය ... කැම්පස් එකත් හරියට ස්කෝලේ වගේ නේද මේවල රූල්ස් නැද්ද ගෑනුන්ට ගරු කරන්න දන්න උන් නැද්ද නවක වද කියන ලබ්බට එරෙහිවෙන්න කොන්ද පන තියෙන කොල්ලො නැද්ද
නවක වදයට අකමැති උන්ටනේ ගහල තියෙන්නේ. මුන් තමා මේ උද්ගෝෂණ කරන්නේ අනේ හරක් මුන් වගේ
@@kumaricrilanka1734 ඒක තමා ගෑනියේ කියන්නෙ උබටකියන එක තේරෙන්නෙ නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ මෝඩ ගෑනී ...වැස්සියෙක් උනාට කමක්නෑ උම්බෑ කියන්න එපා
@K.s අංකල් හරියටම දන්නවා නේක් 🤣🤣 කොහේ ඉන්නෙත් ගෙදරින් ආපු උන් තමා
කැම්පස් වල රූල්ස් නැ බන්
@TS සීයා ඔයා තමා හොදටම දන්නේ 😄
ඔහුන්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි
ape salli horakan karapu ewumuth jeewithanthaya dakwa hire danda oni
ආයුද පෙන්නන්න එකක් ගියානම් හරි
❤👍 100%
මේවා බලන් නැද්ද බලධාරීන්
කාලකණ්නි ජෙප්පෝ පෙරේට්ටෝ එකතුවෙලා කරන්නේ මේක
ඔය කෑම කනකොට පහර දීපු පිරිසගේ මුණුත් රෑපවාහිනීයේන් ලෝකෙටම පේන්න.පෙන්නන්න.එතකොට අපිටත් පුලුවන් එයාට එකට කන තැනක් බලලා එයාලා රැග් එක කියලා අනිත් අයට කරන දේ එයාලට කරලා පෙන්නන්න..
මගේ තාත්තගේ යාලුවගේ දුව නුවර ඉගෙනගෙන maths කරල කැලණිය select උනා. මාසයයි ගියේ ඒ අක්ක ගෙදර ඇවිත් කලුවර කාමරේක කොනකට වෙලා ඉන්නව එලියට එන්නෑ. පවුලේ එකම ලමයා. අදටත් මොකද උනේ කියල දන්නෑ. පව් එයාගේ ජීවිතේ එතැනින්ම ඉවරවුනා.
කෙනෙක්ව අපහසුතාවට පත් කරලා එයින් සතුටු වෙන්නෙ මානසික ලෙඩ්ඩු.
නවක වදය කරනකොට කොහොමත් අපහසුතාවයට පත් වෙනවා තමයි.CAMPUS වලදී නවක වදය ඕනමයි.ඒත් ඒක හරියට කරන්න දන්නෑ දැන් ඉන්න උන්.ඒකෙන් කරන්නේ MOD,පොශ් ව ඉන්න නැට්ට නැති බැල්ලියෝ පවා හරියට සමාජයට හුරු කිරීමයි
නවක වධේ දීගෙන පෝලිමේ හිටප්පල්ලා ලංකාව රිවස් ගහද්දි අනික් රටවල් ඉස්සරට ගිහින් ඉවරයි
රට පස්සට ගියේ නවක වදය හින්දා කියලා කියන්න තියෙන සාක්ශි මොනවාද ? එකිනෙකට පරස්පර කාරනා බොරුවට ගැටගහන්න එපා. මෝඩ කම ප්‍රදර්ශනය වෙන වා.
@@sarathihalagama8820 universitywalin eliyata ena un nidahas chinthanayak nathi hoda akalpa nathi un wunama eka ratata balapanne nadda. rag ekath eka hethuwak thama rata methanta watenna.
@@homegarden5590 දැන් මේ රට දියුණු ද..?
@@sandunbandara777 eka magen wahala wadak na neda machan..diunu nam machan mehema social media wala comment kara innne nahane.ona reddkata banina samajayakne innne
කොච්චර ඉගෙන ගෙන බුද්ධිමතෙක් උන්ත් වැඩක් නැ.මනුස්ස කමයි හැදියාවයි නැත්නම්🤧කට්ටය 👍 දාමු මම හරි.නම්👍😊
තහනම් එපා ඔය කාල කන්නි අයින් කරල දාන්න
"අන්තරේ" රටට ශාපයක්
Methanata anthare adalayak nee desapaluwan athanath pitupasa .
@@maleekatawale1640 දේශපාලන පක්ෂවල අනුග්‍රහය ලබන සිසුන් කන්ඩායමක් මේ පිටුපස කියල තමයි නිවුස් එකේ තියෙන්නෙ
@@homegarden5590 භාෂා විලාශයෙන් ඔබත් අන්තරේ(අරගලය අල කරපු) කෙනෙක් බව පැහැදිලි
@@homegarden5590 උබේ අම්මාට හු.තියෙන්නේ අන්තරේ එකෙක්.අම්මාගෙන් අහලා බලපන්.
@@gamagedanushcika9716 ට්‍රැක්ටර් ද නැත්තන් බයියෙක් ද උඹ 🤣
මගේ දරුවෙක්ට එහෙම ගහලා තිබුනනම් උගේ අත පය දෙකම නෑ එහෙනම් හාංදුරුවනේ.
අනිවාර්යයෙන් ම .කප්##
අන්න හරි.හරියටම හරි.මගෙ දරුවෙකුට rag කළොත් උගේ අතපය කඩල කබරුන්ට කන්න දෙනවා.උගේ ගෙදර අය ගැනත් සලකා බලනවාමයි.
කැම්පස් ඇතුලත ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.. හමුදා සෙබළුන් යොදවන්න...
වෙන කලහැකි දෙයක් නෑ..😢
අරගලේ අයව යොදවමු
@@bet186 ඔවු ඔවු ඒක හරි
@ලප FM anura kumarawa dhamu
අනිවාර්යයෙන්
@@kakkipade6261 👍👍👍👍👍
අන්තරේ... රට හදන්න එන්න කට්ටියම තමයි ඕවට වග කියන්න ඕන 🤬
අඩුම තරමෙ තමන්ගෙ අම්මලාට නංගිලාටවත් ආදරේ කරන උන් ටිකක් කැම්පස්වලට select වේවා
ඕකුන්ට P T A යටතේ දඩුවම් කරන්න ..
කාලකන්නි මූසලයෝ කැම්පස් ගියාම ඕව තමා කරන්නේ
ඔය..වගේ..වැඩ..කරන..ළමයින්ට..මරනිය..දඩුවම..දෙන්න..ඔනා..අන්ද..කියුවොත්..ළමයින්ට..දෙන..නවක..වදය..නැවැත්..ව්.ය..යුතුයි ..මොකද ..ළමයින් ..ඔතනට..එන්නේ..සැහෙන..බලා..පොරෝත්තු..ඇතුව..අනෙක..නොයෙක්..බදක..හිරිහැර..තියාගෙන..තමන්..ඉගෙන..ගත්..දේයින්..මොනයම්..හෝ..දෙයක්..බලාගෙන..ඔය.දුසිත..ළමයින්ට..දියයුතුයි ..උපරිම..දඩුවම්..දිය..යුතුයි ..රනිල් රාජපක්ෂ ..බටලන්දේ වදකාගර ..වගේද..මොන..කරුමයක්ද..ඔය..පන්ති..තහනම්..කරලා..වැඩක්..තියෙද..ඔහුටත්..නිති..දඩුවම්..දියයුතුයි
Aniwa
වතුර එකක් බොන්න.ඉක්කාව වගේ ඔයාට 😂😂
වැරදි වැරදි සහො .... ලමයින්ට මරන දඩුවම දෙන්න පුලුවන්ද මිනි මරුවෙකුටවත් දෙන්නැතුව....... හොදම දේ ආගමට දහමට මෙ ලමයි යොමු කරන එක නවක වදය ඉවරක් වෙන්නෑ මෙ නවක වදය දුන්න අයත් එ වගෙම නවක වඩයකට අහුවෙන්න ඇති .... එක රැල්ලක් ...
කාලකණ්නි
අරගලකාරයෝ 🥴🥴🥴🥴🤣🤣🤣🤣
මේ වගේ උන්ව campus වලින් අයින් කරලා දාන්න කොන්ද පන නැ ඉන්න අයගෙ
මමත් පේරාදෙණිය කැම්පස් එකේ ළමයෙක්. අපේ කැම්පස් එකේ සමස්තය මෙහෙම නෑ . නහරකාරයො 2,3 දෙනෙක් නිසා අපිත් අද ඔන්ලයින් ලෙක්චස්වල... මම මේ සිදුවීම එකහෙළාම ප්‍රතික්ශේප කරනවා 100%ක්ම ඇත්ත නම්... මොකද මාධ්‍යයට එන්නෙ කපුටු පිහාටුව කපුටෙක් වෙලා... ඒක මේ සිදුවීමට විතරක් නෙමේ සමස්තයටම අදාළයි. මගේ අදහසත් මේ වගේ අමානුෂික ක්‍රියා කරන අයට දඩුවම් ලැබෙන්න ඕනෙ. ඒත් සමස්තයට නිග්‍රහ කරන්න එපා කියලා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනෝ...
මොකද පේරාදෙණියෙ සමස්තය මේ වගේ නෑ . 😥😪
එක තමයි කියන්නෙ. ඒ බහුතරයට බැරිද හරිදේ වෙනුවෙන් පෙනී ඉන්න
වැද්ද පුතාට කියල බැලුවනන් හොඳ නැද්ද
ඇත්තටම .
@sujatha hemali Art commerce වල විතරයි නේ හා හා😮
@sujatha hemali science faculty තියනවා rag
වහාම නීතියකලයුතුය. මේ අකටයුතුකම් වලකන්න
ඉගෙන ගෙන උසස් අධ්‍යාපනයට campus යන්න ආසයි ඒකෙනුත් පේරා කියන්නේ හීනයක්.ඒත් ගෙදරින් මේ වගේ news ඇහෙන කාලෙ ඉදන් mind එක වෙනස් කලා අපේ දැන් තියෙන්නේ advance level වෙනකම් කරගෙන වෙන රටකට පනින්න 😅
ඔව් වෙන රටවල් වල මේ වගේ කාලකන්නි නෑ බන් ඉගෙනගත්ත එලියට ගියා ඒත් අපේ රටෙ කැම්පස් යනව කියන්නෙ ඉදිරි ආරක්ෂක වලල්ලකට යනව වගේ තමයි
Apith yanna kalin rag walata baya una..apith balanna.aththa terum gan puluwan ..siddiyak dekak allagena campas eke okkoma ohomai kiyala hitan epa..
@@damithdushmantha3129 සිද්දියක් දෙකක් ? 😂 හොයල බලපන් නවක වදේ නිසා කීයක් සියදිවිහානි කරගෙන තියනවද කීයක් මරල තියනවද කීයක් අංගවිකල වෙලා තියනවද, කීයක් දෙමව්පියන් හුල්ල හුල්ල ඇඩූ කදුලෙන් අදටත් දුක් විදිනවද කියල හොයල බලල මට කියපන්.. නිකන් පකේ කතා නොතිය ඉදපන් අපිත් කැම්පස් ගියා.. තොපෙ රගේ දන්නව හොදට. කීයක් ලමයි කැම්පස් එන්න බයද කීයක් ලමයි කැම්පස් අත ඇරල ගිහිල්ලද කියල බලපන්.. එකක දෙකක් 😂පක තමයි 🖕
@@ruwanjayasinghe1160 uba wage podi un giyama nm ehema wenawa athi...apita nm owa ganak wela naa..😂😂😂
@@damithdushmantha3129 ඒ කියන්නෙ උබට සීනියර් අයිය කෙනෙක් හොදට තෙල් ගාල පුකේ ඇරල කියනව කිටින් එන්න 😂🤮 ඒකෙ රහ.. තව කටටත් ගත්තද? මන් හිතන්නෙලඋබව රැග් කරල කියෙන්නෙ එහෙම වෙන්න ඇති 😂 අනික උබල වගේ
පොන්නයොන්ටයි කොලු කාරයන්ටයි ඒව රහයි තමයි 😂 කොහොමත් කැම්පස් වල වැඩි හරියක් ඉන්නෙ මානසික ලෙඩ්ඩු කොලුකාරයෝ අසහනකාරයො උන්ට මොනව කරත් අනේ අයේ තව පාරක් කරමු කියනව 😂😂🖕අනේ හුකේ
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
System change කරන්නෙ මෙයාලා නේද🤣🤣🤣🤣🤣
ඇයි මේ ශිෂ්‍යයන් තිරිසන්නු වගේ හැසිරෙන්නේ. අහිංසක දරැවන්ට ඇයි මේ වද හිංසා දුක් ව්දලා නොකා නොබී කැම්පස් තේරෙන මේ දරැවන්ට අමුතු රැග් එකක් ඕනි නෑ. කොයි තරම් කට්ටක් කාලද එයාලා කැම්පස් යන්නේ .....😥😥😥😥😥
ඕය තියෙන්නෙ ජෙප්පන්ගෙ ඇත්ත තත්වෙ 😠😠😠
88/89 කාලෙ වගේ ඕනවට වඩා දගලන එකෙක් දෙන්නෙක් ඉවර කලානම් හරි...
rajapaksha paulama marala daaamu
@@5k140 උබේ පු..අමාරුව හොදවෙනවා රනිල්ට කියලා පරලඇනයක් බැස්සුවානම්..අන්තරේ කටින් වමනෙ යන්න.
@@kks3217 ඩී ඒ රාජපක්ශටම කිල පු* බස්සගනින් උබ.ඒකරල සාටකේ පිහදාගනින්.
කපා කපා කෑලි කාප අප වලකනු සිතනු එපා මීට කැම්පස් එක පන්ති තහනම් උනා සිසුවෙක් 🤣🤣🤣🤣🤣
පොත් vala ගිලිලා හිටපු අයට චණ්ඩි wenna puluwn othana vitharai😂😂 eliyt aawam oow mukuth bh, campus aathl 😂
හරියට හරි
තොපි අපේ සල්ලි වලින් ඉගෙන ගන්නවා මදිවට. අනික් කොල්ලෝ කෙල්ලන්ටත් වදයක්.. ඕකුන් තමා අර ජංගි අරගලේ ගිහිල්ලා කරේ....😡😡😡
True 👍
Athishayenma ekagai ekanam ethtna
👍👍👍👍👍
@sujatha hemali කරන උන්ට කියන්නෙ .තමන්වත් හැදිල නැතිකොට යන්නෙ රට හදන්න .
ඕනාවට වඩා ඕනම දෙයක් ෆෝම් කරන්න එපා කියන්නේ ඕක තමා. පහුගිය කාලේ හොදටම උස්සල තිබ්බනේ. පේනවනේ ප්‍රතිපල.
exam ,assignment , quiz, sports එහෙම නැද්ද ඒ කැම්පස් එකෙ 😂
නවක වදය එන්නෙම ශාස්ත්‍ර පිටයෙන්. රටටත් බරක් ශාස්ත්‍ර පීඨය
අනේ shashika පුක දෙන එකේ සීමාවක් තියාගනින්..
@@thiwankabandara9009 it is true . The art faculty develop nothing . It is just for degree …. Who come from rural area where poor parents 24x7 works for they university kids education. But they don’t do anything … doing such thing where they hate the rich peoples
ඔව් ආර්ට් කරපු ponnayo😂
@sujatha hemali හමුදාවේ පොලිසියේ ඉන්න අයගේ අධ්‍යාපන මට්ටමයි බුද්ධිමට්මයි උන් ඉන්න පරිසරයි කැම්පස්වල ළමයින්ගේ උගත්කම බුද්ධිමට්ටමයි අතර වෙනසක් නැත්නම් උන්ට හමුදාවේ පොලිසියේ ඉන්න උන්ට වඩා මානුෂීය වෙන්න බැරිනම් මොකටද උන් වෙනුවෙන් මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් විනාශ කරන්නේ
Yes👍💯
අර වැදි වසන්තයගෙ අන්තරේ තමයි මේවා කරවන්නේ
ජීවිතාන්තය දක්වා පන්ති තහනම් කලාම තමා ඕක හරියන්නෙ
කැම්පස් වල ඉන්නෙ අසහන කාරයො😢
@sujatha hemali අඩෝ උරන්නියක් නේද මේ 😂😂
@K.s ගොන් බඩ්ඩ 😂 රිපෝට් කරන් යන්ඩෝහ් 🤮
ඉස්කෝලෙ කාලෙ පන්ති අස්සෙ රින්ගන් ඉදපු උන් කැම්පස් වල ගිහින් වීරයො වෙන්න යන්ව😅..අල්ලන් ගැහුවනම් හරි ඔව්න් ඔක්කොටම අනිත් උන් එකතු වෙලා
කැම්පස් වල ඔහොම දේවල් වෙනව කිව්වම සමහරු හිතුවෙ අපි කැම්පස් නොගිය නිසා ඉරිසියාවට ඕවා කියනවා කියලා .බලුබෙටි පර රහයි කියලා දැනගන්න බලුබෙටි කන්නම ඕන් නෑ.ඔය කැම්පස් කියන ගොඩක් උන්ගෙ තියෙන්නෙ පොතේ ,පතේ දැනුම ව්තරයි .අවුරුදු 4 ක් කැම්පස් එකේ ලැගල රස්සාවක් නෑ කියලා කෑගහන උන්නෙ කැම්පස් වල බහුතරයක් ඉන්නෙ.ඉගෙන ගෙන කැම්පස් යන එකාට වඩා අටපාස් එකාට පොලොවෙ පයගහල ඉන්න තේරෙනවා .තිත්ත උනත් ඒකයි ඇත්ත .
විශ්වවිද්‍යාලෙට අනාගතේ යන්න හිතන් ඉන්න අයට මේවා දකිද්දි යන්න එපා වෙනෝ මන් ආසාවෙන් ඉන්නේ යන්න මේ වගේ දේවල් දකිද්දි හිතෙනවා ඒක අපායක්ද කියලා 🥺💔
Same
අරගල අයියලා 😂😂
මන් නම් කියන්නෙ ඔය ආට් කරල කැම්පස් යන එඋන්ට වෙනම කැමපසෙක්ක් හදල දෙන්න ඕන.. අපත රැලවල්.. හැසිරෙන්නවත් දන්නෙ නැති අපතයො.🤮🤮😂
👍👍
😂😂 ගොන් කතා කියන්න එපා නවක වදය කරන්නෙ ගම් වල ළමයි ඇවිත් 😂😂
මේ කාලකන්නි අන්තරේ බල්ලෝ තමයි .මුන්ට දැඩි දඩුවම් දියයුතුයි
😂😂😂
උගත්කම උගත්කම කියලා රැල්ලට විෂයන් අමු අමුවෙන් බීලා ඔතනට ගියාට වැඩක් නෑ.. කෝ ඔයාලගේ මනුස්සකම්, ගුණධර්ම අයියලා අක්කලා... ඔතනට එන්න බලන් ඉන්න අපිටත් ලැජ්ජා හිතෙනවා දැක්කම.. ආඩම්බරෙන් කැම්පස් යනවා කියලා කියාගන්න බැරි තත්වෙකට එතනත් පත් වෙයි තව ටික දවසකින්..
වැඩකට නැති අනිත් හැම රෙද්දටම හමුදා ආරක්ෂාව දානවා..යකෝ...දාන්න ඕනම තැනට නොදා ඉන්නවා..රට වනසන දේශපාලුවන්ගෙ නූගත් ජීවිතවලට වැඩිය උගත් දරු පරපුරගෙ ජීවිත රටට වටිනවා..අපේ අදහසත් විශ්වවිද්‍යාලයට දැඩි හමුදා ආරක්ෂාවක් දැමිය යුතුමයි..
නීතියෙන් නිසියාකාර දඩුවම් දෙන්නෙ නැත්නම් ආයෙ එකෙක්වත් මේවා කරන්නෙ නැතිවෙන විදිහෙ පාඩමක් උගන්නන්නම ඕනි නැත්නම් විනාසවෙන්නෙ අහිංසක ලමයෙක්ගෙ අද්‍යාපනය ජීවිතය ඒක අයිත් මැරෙන තුරාවට හිතින් අයින් කරන්න බැහැ
කවුද ඉතිං ජෙවිපි එක මිසක් 😂
මම ජනාධිපති නම් වහාම මුන්ට මරණ දඬුවම (ගෑස් කුටිවලට දාලා) දීලා මේවට අනුග්‍රහය දක්වන පක්ෂ මේ රටේ තහනම් කරලා දානවා !!!!
මෙවා මෙහෙම වෙද්දි අම්මලා ලමයි එවය්ද
විනයගරැක කමින් තොර උගත්කමින් පලක් නැත. !
කාලකන්නි කමට හැදුන උන් තව කෙනෙකුට වද දීලා ලබන සතුට ලොකු දෙයක් මගේ දුව පේරාදෙනි කැම්පස් එකේ පලවෙනි වසරට ගිහින් නවක වදය නිසා යන්නම බෑ කියල ඇඩුව ඒ දරුවන්ගෙ මානසිකත්වය.. අවුරුදු 13 කිස්කෝලේ ගිහින් අවසානෙ කැම්පස් එකෙන් ඉගෙනීම එපා කරනවනම් එතන ඉන්නෙ බුද්ධිමතුන් කියල කියන්න පුලුවන්ද
ලංකාව දිනෙන් පල්ලට යන්න හැමතැනම සිස්ටම් අවුල් නිසා..
අන්තරේ වැදි වසන්තට ජය වේවා 👉👌
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කට පාඩම් කරලා විභාග පාස් කරලා කැම්පස් ගිය උන් ඉන්න කොට ඔහොම වෙනවා
මුන්ට පංති සදහටම තහනම් කරා නම් ඉවරයි....
නවක වදය කරන එවුන්ගේ කැම්පස් ජීවිතේම තහනම් කලා නම් ඕක හරි යනවා
නවක වදය තියෙන්න ඕනෙ හැබැයි ඒක තියෙන්න ඕනෙ ඔය විදිහට නෙවෙයි.
@RV Sen එකේ තියෙන හොද පැත්ත දන්නේ කැම්පස් එකේ rag වෙච්ච උන්මයි. Rag එක නිසා තමයි කැම්පස් එකක batch එකක් එකමුතු වෙන්නෙ. Rag එක නැති කැම්පස් වල හරි Antirag එවුන් හරි බලන්න පට්ට කුහකයි. කිසිම එකමුතු කමක් නෑ. Rag වෙන්න කලින් වෙනම හිටපු උන් rag උනාම එකට ඉන්නවා. අනිත් එක rag එක කියන්නෙ හරියට Millitary training එකක් වගේ. ඒක හම්බුනේ නැති උන් තමා ඔය Campus එකේ Exams එහෙම දරාගන්න බැරි වෙලා suicide කරගන්නෙ. මේකෙ තියෙන්නෙ rag එක දෙන විදිහේ වැරැද්දක් මිසක් rag එකේ වැරැද්දක් නෙවේ.
Vedio Kala Kanata godak sthuthiyi. Me vage jara deval nawathwanna one
මේ රටේ මොන පාලනයක් වත් නෑ.මුන් මේ හැටි නටන්නෙ ඒකයි.
මගේ පවුලේ කෙනෙකුට ඵහෙම කරලා තිබුනා නම් ඕකුන්ගේ ගෙවල් දොරවල් හොයාගෙන ගිහින් ඕකුන්ගේ අමිමලටත් නංගිලාටත් ඵක්ක වන්දි ගෙවන්න සිද්ද කරනව. ඕකුන් ඵලියට ඵනකම් ඉදල කඩන්න තියෙන්නෙ අතපය. ඕව කරන හැම ඵකෙක්ගෙම සදහටම පන්ති තහනම් කලානම් ඵකාදෙන්නට දඩුවම් ලැබෙන කොට ඉබේම ඕක නවතිනව.
හරියටමහරි.1000%ක් එකගයි.
ලංකාවේ රජයේ කැම්පස් කියන්නේ තනිකර ගු ගොඩක්,
දැන් rag වෙන උන්ම තමා ඔවා ඉස්සරහට ගිනියන්නේ,
කොලු කාරයන්ට, කුඩු කාරයන්ට හොදයි ඕවා, අසහනකාරයෝ තු නොදකින්,
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
Government campas yanna..results na nedaa😂😂😂
@@damithdushmantha3129 result thiye bn yanna, private yannanam mata salli na😌😌😌
@K.s mata yanna result ekak nathuwa kiwwa neme, mona unath ragging sampurnema na kiyanna ba,
Kellonta rag adu athi, kollonta rag thiyei ne
Bayanowi palayan yako..maran kanne na..rag wenna kemathi nettam rag nowi innat puluwan ..antirag kiyalat kotasak innawa..api rag una..dn matak weddi athal...engineering faculty wala nam oluwe amaru karayo na...tika kalayak rag tiyenwa tamai ..hemadama rag krna welawak na bn.weda tiyenwa..hodama rag eka academic ...gihin balapan kiyana eka terevi..campas yan kalin apit hitan hitiye ohomai..mokad mata kalin ape gedara amma witarai campas gihin hitiye..e kale nm rag tikak serata tibila tiyenwa..sure nettam ube paule campas giya ekekgen ahpan..oya media yana ewa serama aththad kiyala
@@damithdushmantha3129 science faclty වල නම් අඩු ඇති නේද?
කලින් අර පොල්ලක් බස්සලා සීන් එකක් ගියානේ, මට එදා ඉඳන් මාර අවුලෙන් ඉන්නේ,
හෙළුවෙන් බඩගාන්න එහෙම ඕනි කියනව🙁, ඒවා ඇත්තද??
මොන වගේ දේවල් ද කරන්න දෙන්නේ රෑග් වල
නවක වධය හෙලා දකිමු !!!
ජේ වීපි එකට සම්බන්ධ සිසුන් වෙන්න ඕනි නවක වධය ක්‍රියාත්මක කරන්නෙ.🤑🤑🤑
රතු අය
පන්ති තහනම් කරල ලබ්බක් කරයි උන්ට දෙන්න ඕනෙ දඩුවම්
පුතේ ඔඹලගේ නවක වාදය අවසන් වෙන්නේ මගේ දරුවට කරදරයක් උන දවසටයි එදිට ලංකාවෙි ලොකුම කේදවාකය වෙනවා ..........නවකවාදය දෙන වුන්ගේ අම්මලා තාත්තලා ඇතුලු පව්ල්වල සිටින අයත් ඉවර කරනවා
👍
Ai tho janadipathida
@Black33369 Na ube maha uttita hukapu eka🤣🤣
පන්ති තහනම් කරපු එකනං වැරදියි. කෙලින්ම හිරේ දාන්න තිබ්බෙ. 😡