"නෙහාරාගෙ කලින් Husband එක්ක අපි එකට ක්‍රිකට් ගැහුවා, මෙයාටත් ප්‍රශ්න තිබ්බා.." | මේනක රාජපක්ෂ

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 89

  • @niroshini15
    @niroshini15 Год назад +178

    මේනක මාස 7 කිරි දරුවයි ආදරේ කරලා බැඳපු තමන්ගේ දරුවාගේ අම්මව අත් හරින්න පුළුවන් වූ දරුණු හිතක් නේද ඔබ‍ට තියෙන්නේ. සම්බන්දය පටන් ගත්තේ ඊටත් කලින්නේ.දරුවා බඩේ ඉන්දද්දීද? එතකොට නෙහාර ආවේ එ කිරි දරුවට තාත්ත නැති කරලා නේද. මොන කෘ ර හිත් ද මේ. මේනක වෙන ගැණු එක්ක වැඩිය කතා කරද්දීත් ඉරිසියයි ලු. වැඩිය බලද්දී, රගපාද්දී ඉරිසියිලු. එහෙනම් මේනක ගේ කලින් බිරිඳ ගේ හිත කොහොමද. දැන් ඔයාලගේ පුංචි දුවටත් වඩා පොඩි වයසේ දි නේද එ පැටියා අත් හරියේ. එහෙම තාත්තෙක් ගේ දැන් මේ දරු වන්ට පෙන්නන සෙනහසත් රගපෑමක් විතරයි.ඇත්තටම ඔයාලා රඟන්නේ තිරයේ නෙමෙයි සැබෑ ජිවිතයේ.

    • @sudarshirochana1450
      @sudarshirochana1450 Год назад +28

      අනිවාර්යෙන්ම අැත්ත කතාව. ප්‍රශ්න ප්‍රශ්න කිව්වට මේ දෙන්නගේ හොර වැඩ තමා ප්‍රශ්න හදන්න අැත්තේ. කොච්චර පවුද අර දරුවායි අම්මයි.

    • @christeenfernando6331
      @christeenfernando6331 Год назад +25

      අම්මෝ දැන් නෙහාර කියන බොරු 😂😂 දෙන්න මුලින්ම හමුවුණේ බදින්නත් කලින් ලූ 😂

    • @Growup13700
      @Growup13700 Год назад +11

      Oyage kathawa atta.Menaka wanachara ballek.hithak papuwak nathi.paw ara asarana gani lamayai

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 Год назад

      නෙහාරාට කලොන් කෙනා නොගැලපෙන්න ඇති ...ඒවා නිසා ළමයෙක් ඉන්න මිනිහෙක් අල්ල ගත්තෙ ..අරූට එක හිතක් නැති හින්ද නෙහාරා ලගට ගියා...ලෝකෙට පේන්න රගනවා වැඩසටහන් වලට ඇවිත් ...මුන්ව මොකට ගේනවද මනද

    • @krishperera5050
      @krishperera5050 Год назад +15

      ​@@christeenfernando6331වෙන්න ඇතී එතකොට මේනක බැදලා ලමයෙකු ත් ඉන්න වා. එයා බැන්දේ මගේ නංගි ගේ හොද යාළු වෙක්. මුන් මේ රගපානවා බයීල ගහ ගහ .

  • @sajeewanidias6119
    @sajeewanidias6119 Год назад +90

    මාස 7ක දරුවෙක් එක්ක තමන්ගෙ ගෑනිව දාලා ආපු කෙනා අද කතා කරන ව්දිහ හරි පුදුමයි නේද ? ඔහොම තමා කාලයත් එක්ක මිනිසුන් ට හැමදේම අමතක වෙලා ගිහින් අන්තිමට සුදනො වගේ හැසිරෙනවා😊😊😊

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Год назад +37

    කවුරුත් මොනවා කීවත් ගැලපීම
    සහ ලැබීම සතුටුයි ආදරණීය ඔයාලට ❤❤❤❤

    • @deesharashini1670
      @deesharashini1670 Год назад +1

      Ubath a jathiyeda ban sapa wenw

    • @m-sri6808
      @m-sri6808 Год назад

      Pawlak kadapu kenekta, eka niveradi karanna harima pahasui.

  • @poornimakasthuri4812
    @poornimakasthuri4812 Год назад +13

    කිරි දරුවාව දාලා ඇවිත් දැන් බයිලා ගහනවා. අඩු ගානේ දැන්වත් එ ලමයා බලන්නවත් යනවාද දන්නේ නෑ....

  • @Sara-vb1fh
    @Sara-vb1fh Год назад +26

    යුරේනි night dress එක පිටින් ඇවිත් තියෙන්නේ..හව්ස්කෝට් එකත් අමතක වෙලා..😮

  • @Suba-Subashi
    @Suba-Subashi Год назад +14

    ඔයාලට හොඳ නම් අපිට මොකෝ...අපි ආදරෙයි රගපෑමටනේ.ජය....🌼🌼

  • @imaanju9963
    @imaanju9963 Год назад +15

    නෙහාරා පුදුම දුකක් වින්දින්නෙ මිනිස්සුන්ට කියන්න උන් කරපු දේ හරියටම හරි කියල 😂😂😂😂

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 Год назад +10

    මුතුකිරිල්ලි රෑගත කිරිම් කරද්දි නෙ ගොඩක් මෙ සම්බන්ධකම ඇතිඋනෙ..නමුත් මෙ නෙහාරා තමයි මේනක හොඳින් පවුල් ජීවිතෙ ගතකරා.. විරංගි ට උනෙ අසාධාරණයක්..දුවටත්.. පවුල් කඩාකප්පල් කරෙ නෙහාරා

  • @dilsdil7949
    @dilsdil7949 Год назад +24

    මොනාද හිරු..මේක ප්‍රසිද්ධ මාධ්‍යයක් නේද..නිවේදිකාවගේ අැදුම තැනට ගැලපෙන්න අදින්න බැරිද..එන අය කොහොම ඇන්දත් වැඩසටහන මෙහෙය වන කෙනා ඔහොමද ඉන්නේ..ගෙවල් ව ලමයි එක්කවත් එකට බලන්න පුලුවන් ද? මේ වැඩසටහන .. ලෝක ප්‍රසිද්ධ වැඩසටහන් වලවත් මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යයේ නිවේදිකාව මෙහෙම අදින් නෑ..event වලදී ඇරෙන්න... කුඩු හිරැ හැමදාම හරසුන් ඒවමයි කරේ

  • @දිළිණිරසාංගා

    යුරේනි කියවන්නේ මොනාද කියලා එයාවත් දන්නේ නැතුව ඇති .ඔහේ කියවන්නේ

  • @krishperera5050
    @krishperera5050 Год назад +23

    යුරේණී මීට වඩා සංවර වෙනවා නම් හොදයි වැඩ සටහනක්‌ මෙහෙය වන කොට.

  • @catfamily5577
    @catfamily5577 Год назад +38

    අවිනීත ඇදුම් හරි කැතයි යුරේනි වැඩසටහන අධ්‍යක්‍ෂ ඇස් පේන්නැති අන්ධ එකෙක් වෙන්න ඕන

  • @zara22222
    @zara22222 Год назад +10

    මීට වඩා හරවත් වැඩසටහන් අපි මාද්‍ය නාළිකා වලින් බලාපොරොත්තු වෙනවා🙃

  • @indikasudith
    @indikasudith Год назад +32

    ඔය දෙන්නා තමයි ගැල පේන්නේ ❤

  • @mrDayan1988
    @mrDayan1988 Год назад +2

    ඉතාමත් කාලොචිත ඉහල ගනයෙ වැඩසටහනක්. තව තවත් ඉදිරියට මෙවැනි සමජයෙ ඉහල ආදර්ශමත් පුද්ගලයන් ගෙන්වා මෙවැනි අර්ථවත් වැඩසටහන් කිරීමට යුරෙනි නන්ගිට යෝද බල යෝද ශක්තිය ලැබේවා!🙏🙏

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 Год назад +3

    Mama nam me dennata subapathanawa.lassana famili ekak.

  • @k.kmolagoda8550
    @k.kmolagoda8550 Год назад +19

    මාධ්‍ය ඉදිරියේ විලිබිය නැති ඇදුම් අදින්න ලැජ්ජා නැති ද

  • @slvidio1
    @slvidio1 Год назад

    Khma hari kamk ne bn eylage jivithe 🎉🎉🎉

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +23

    යුරේනිගෙ පෙන්වන්න දෙයක් ඇත්තෙත් නෑ හැබැයි එළියේ දාගෙන

  • @kenulavithanage928
    @kenulavithanage928 Год назад

    ❤💐❤💐

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn Год назад

    පව් මේකෙ කමෙන්ට්ස් බැලුවම ලන්කාවේ ගෑනු. හරියට ඇඳුමක් නිදහසේ ඇඳලා නැති, බයේ ලිංගික කුහකත්වයෙන් පිරිච්ච මරි මෝඩ ගොබ්බ සෙට් එකක් වගේ මට පේන්නේ. ලස්සන දේ ලස්සනයි කියපල්ලා. උඹලට ඔහොම අදින්නත් බෑ එක්කෝ බඩ ලොකුයි, ටයර්, නැත්තම් ඇඟේ ෂේප් එකක් නෑ.🤣

  • @ajithkumara6617
    @ajithkumara6617 Год назад

    Ma waga adarshayak ganna bare charetha ganna apa... Mawa katawath wadagath ne...

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 Год назад +9

    ඇත්තටම t v එකේ පෙන්නන්ඩ වෙන දේවල් ඇත්තටම නැද්ද එකඑකාගෙ කුනු ගද

    • @Growup13700
      @Growup13700 Год назад +1

      Oyala wage me kunu balana eun inna nisa ne pennanne😂

  • @anilhettiarachchi
    @anilhettiarachchi Год назад +2

    කෙටියෙන්ම කියනවා නම් ඕකට කියන්නේ වනචර කම

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Год назад +24

    ඒ දෙන්නම දෙන්නගේ පවුල් කැඩුවෙ නැති උනත් නොදන්න අය බොරු කතා හදනව

    • @DineshiReshmin
      @DineshiReshmin Год назад +5

      අපි ගැන අපිට වඩා දන්නේ අනුන්..😂😂😂

    • @krishperera5050
      @krishperera5050 Год назад +2

      අපි නම් දන්නවා මේනකයා ගේ සෙල්ලම් 😃😃😃

    • @deesharashini1670
      @deesharashini1670 Год назад

      Apinm dannawa mun denna ara ganitai daruwatayi karapu waradda

    • @sanduniwijekoon4892
      @sanduniwijekoon4892 Год назад

      @@krishperera5050 ඒ මොනාද?🤔

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 Год назад +12

    තිරිසනුන්

    • @deesharashini1670
      @deesharashini1670 Год назад

      Neharage dula witarai duwala paw ara ahinsaka kella Dan godak loku lamayek😊

  • @garmallika8060
    @garmallika8060 Год назад

    Oyala hodata galapena nisa God oyala mungassuwe oya niwedikawa lassana adumak adala hitiyanam thamai hoda

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 Год назад +1

    Meyata lassana ta adumak andala ewwanam monatharam lassanada.

  • @plpckumara9055
    @plpckumara9055 Год назад +4

    මම නම් ආවේ යුරේනිගේ කුක්කු බලන්න

  • @slvidio1
    @slvidio1 Год назад +2

    E kiyanne kalin manussayath අවුරුදු 2 balai neharata wada

  • @stormiwebster2974
    @stormiwebster2974 Год назад +4

    Virangiwath ehenm ashray krpn

  • @samanthiwitharana6662
    @samanthiwitharana6662 Год назад +1

    Dan lassanata daruwo hadagena jeewath wena me minissu channel walata aran awith kunu awussanna epa. Harima kathai.

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад

    ඇදුම් අදින්නෙ මොකටද හැබෑවටම, ලැජ්ජා ව උගන්වන්න පුලුවන් දෙයක්ද, ඇග පෙන්වා බලාපොරොත්තු වන්නෙ මොනවාද, මාධ්‍ය ආයතන වල ඇදුම් වල පුමිතියක් නැත්ද, ...........................

  • @Minimalisamishi
    @Minimalisamishi Год назад

    යුරේනි රෙදි නැතුව හිටියනම් හොඳයි

  • @sumisumi6512
    @sumisumi6512 Год назад +2

    Yurenige adum?????

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc Год назад

    මොනවාද මේ නිවේදිකාවගෙ ජ්රා ඇදුම්

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Год назад +8

    Echchara podi babek dalada awe😮

  • @skdalsy439
    @skdalsy439 Год назад

    Pav..baa.a..neharage..eka..gelapuanada...velava..enakan...enna..bere..kamata..kava..bdenava...ekat..maru

  • @sajithchinthaka9037
    @sajithchinthaka9037 Год назад

    Pau ara daruwo.kawada hari widawanawa oya pau

  • @nnocaccounting5458
    @nnocaccounting5458 Год назад +1

    ඇති මගුලකුත් නැ, කෙනෙක් පෙන්නන්න දගලන දැගලිල්ල

    • @Growup13700
      @Growup13700 Год назад

      Ubala wage ewa balana eun inna nisa ne pennane😂

    • @nnocaccounting5458
      @nnocaccounting5458 Год назад

      @@Growup13700 ඔයත් ඔය අපුරුවට බලලා තියෙන්නේ

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 Год назад

    Me wage dawal walata dire ganwanna apa.mokada manakage palamu daruwa ta danena wadanawa

  • @thusharafernando3360
    @thusharafernando3360 Год назад +1

    Nodakin daruwa ganiwa dala kasanawathi, Dan bylagahanawa

  • @damsaridm5114
    @damsaridm5114 Год назад

    daruwoi gani atharala dn baila kelinawa

  • @yaminiyamini4200
    @yaminiyamini4200 5 месяцев назад

    Iya gon dena nihara iriyakhge wage muna me musalaya menaka lassana ganiyakh daruwakh dala giya oya monwada tawath kiyanna hadanne iya lajjai

  • @namiskitchen3426
    @namiskitchen3426 Год назад

    Urenige hand deka

  • @himamadu2704
    @himamadu2704 Год назад +1

    Laginma Inna eun tamai kelala yanne

  • @deesharashini1670
    @deesharashini1670 Год назад

    Naddakin mun denna kiyana gal palena boru

  • @nzsandaruwan95
    @nzsandaruwan95 Год назад +1

    දෛවය කියන්නේ පුකට

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Год назад

    Ae ithin badinna issella ne dikkasada unata passe kriket gahuwe naha

  • @PushpakumaraPushpakumara-mc3ht

    ubalage sathuta.kalen kasada vala daruvo.ubala a daruvo una nm danena vedanava hitala balahan

  • @ahamedanfas7317
    @ahamedanfas7317 Год назад

    Yureni mokadda ath deka otchara dagalanne

  • @cloud-lk8gw
    @cloud-lk8gw Год назад

    Ragana ragilla mun

  • @lakshmanwikramasingha6538
    @lakshmanwikramasingha6538 Год назад

    Ua ube puke ariyada

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395 Год назад

    ඔයා කිකට් ගැහුව එයා ඇල්ලුව යලුවට

  • @sanju4866
    @sanju4866 Год назад +1

    ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා ගැලපෙන් නැති වුනත් කමක් නැ ගහ මරාගෙන දුක් විදගෙන හරි කමක් නැ ගැලපෙන් නැති දෙන්නෙක් ලෝකෙට පෙන්න ලෝකයා සතුටු කරන්න එකට සිටිය යුතුමයි කියලා😂😂 ඉන්න චූටි ජීවිත කාලේ ගැලපෙන කෙනෙක් එක්ක සතුටින් ඉදපු දෙන්....නොගැලපෙන ප්‍රශ්න සහිත දෙමාපියන් එක්ක හැදෙන දරැවෝ සතුටින් උස් මහත් වෙන් නැහැ .... එ් නිසා නොගලපී වුනත් එකට සිටිය යුතුමයි දරැවෝ වෙනුවෙන් වගේ මෝඩ සිතුවිලි වල ඉන්න එපා

    • @m-sri6808
      @m-sri6808 Год назад

      Vivahayaka vatinakamak danne neti oyalagen mita vada deyak balaporottu venna ba, gelapena aya kavruth na , galata ganna ona, kalaya denna ona, tamange minihava vena geniyek aran giyama eka oyata hariyatama denevi

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo Год назад

      @@m-sri6808 🤣🤣

    • @yaminiyamini4200
      @yaminiyamini4200 5 месяцев назад

      Ou wate yana ubalta owa gala penwa

  • @aselakamathegedara9983
    @aselakamathegedara9983 Год назад +1

    Urenniii ge කුකුකූ කූ