Sangeethe (සංගීතේ) | Episode 995 15th February 2023

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 103

  • @sunilshantha1728
    @sunilshantha1728 Год назад +1

    අද ...ලස්සනයි... කතාව... ලස්සනයි...සංගීතේ ...කතාව... ලස්සනයි.... අසෙනි ...❤❤❤❤

  • @Anu19988
    @Anu19988 Год назад +74

    කතාව නැගලා ආපු වෙලාවේ මහීව දියුණු කරලා තැනකට ගේමු එදිරී....

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Год назад +9

    Mahi aseni 💗💗💗💗💗

  • @ananda1kumara
    @ananda1kumara Год назад +1

    🌷🌹💯💯

  • @a.j.01
    @a.j.01 Год назад +26

    මොරවකයට හොද වැඩේ... මහීලට කරපු දේවල් වලට. ඇමතිල දෙන්නත් කුදලන් ගිහින් දැම්මනම් හරි

  • @hhdhdrhhr7707
    @hhdhdrhhr7707 Год назад +8

    ඔවු පොලා සමරමූ .අපිටත් සතුටුයි .උන්ගෙ රෙදි ගැලේව්වා .එහෙනම් .

  • @nethmilakshika3913
    @nethmilakshika3913 Год назад +4

    ලස්සනයි 🤩🤩🤩

  • @niroshininiroshini542
    @niroshininiroshini542 Год назад +8

    අපරාදේ ලස්සනට ආව කතාව මෙි වගේ වැඩකට නැති කතා එකතු කරලා අපට බලන්න තිබුන ආසාවත් නැති මෙිලෝ රහක් නැති දවස් දෙකක්

  • @geetharanjani4412
    @geetharanjani4412 Год назад +10

    එකෙම්ම පුතා හරි අඩම්බරය්❤️❤️සතුටුය්

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Год назад +3

    කවුරුවයිර කරුවත්මහි කියන්නේ හරි ම ගතිගු න අවංක හිත හොද කොල්ලෙක් කා ට උණ ත්කරදර යකපිහිට වෙනවා මහි කවදාවත් වරදින්නේ නැ මහි ලවන් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤👍👍

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +9

    ඇමතිලාගේ සුදු ඇඳුමුත් නෑ රෙදි නෑ හොඳ වැඩේ .😁😁මහේලට කරපු ඒවට

  • @sagarikajayalat542
    @sagarikajayalat542 Год назад +19

    ඒකටත් වඩා asarana මහීව අල්ලගෙන

  • @ishaniwarakagoda1905
    @ishaniwarakagoda1905 Год назад +5

    Suranjithge hodama raapema adai hariyata kale....👌

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 Год назад +8

    aseni ❤ mahi 😍😍

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 Год назад +6

    Ape එදිරි mama mahigei polagei katha walin rate deshpalaneta hint ghnw kiyl therune katadaa 😂😍😍

  • @Dula.88
    @Dula.88 Год назад +35

    දැන්වත් මහීව දියුණු කරන්න ( කොටස් 1000 කුත් සම්පූර්ණ වෙන්න ලගයි ) 😔

  • @a.j.01
    @a.j.01 Год назад +43

    මහී ඉන්න seen එක විතරයි බැලුවේ. හැමදාම ඔහොමයි කතාව නැගලා එද්දි වැඩකට නැති part දාලා කතාව කනවා..

  • @kavii2241
    @kavii2241 Год назад +56

    අනේ එදිරී..මහීලා සම්බන්ධයි කියලා..ආයෙ කතාවේ මහීව නම් අසරන කරන්න එපා..දැන්වත් කලන මහී යාලුවො කරලා..කතාව උඩට ගන්නකෝ🥺❤️

  • @yomalrasanga5689
    @yomalrasanga5689 Год назад +52

    අද කථාවේ හොදම කොටස මහීගෙ

  • @yaracell2605
    @yaracell2605 Год назад +14

    මහියි ට හොඳක් වෙනවා ට අපි කැමතියි

  • @fathimakwt9736
    @fathimakwt9736 Год назад +11

    ❤❤❤❤❤❤❤

  • @Vennoli
    @Vennoli Год назад +42

    කල්පනයට හොද වැඩේ. දැන්වත් අහින්සක මහීට පාඩුවේ ඉන්න දෙන්න මහීව දැන්වත් දියුණු කරන්න අනේ...

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Год назад +5

    Very beautiful nice tele drama.mahi, aseni, dasun, amaya, තීසංක, නිශානි,pola, sakuni, lamba, mashi very beautiful ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️ lovely 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 couple 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @banyasyusuf8355
    @banyasyusuf8355 Год назад +23

    දැන්.තමයි.කතාව.නියමට.යන්නේ.එත.මහිටය.අසේනිටයිනමි.කිසිම.කරදරයක්වෙන්න.එපා❤❤❤

  • @Dula.88
    @Dula.88 Год назад +43

    මොනා නැතත් කල්පන එයාගේ චරිතය හොඳට රගපානවා කියන අය කෝ 🙋

  • @sitha0.1
    @sitha0.1 Год назад +18

    අනේ එදිරි දැන් කතාව ලස්සනයි ආයෙත් දුශ්ඪ කම් කරන්න හදන්න එපා මහීලට 😣😣

  • @Vennoli
    @Vennoli Год назад +13

    මේ වෙලාවේ අසනි මහී lovely imotional seen ටිකක් දීලා කතාව තවත් නග්ගලා ගන්න පුලුවන්. එදිරිගේ ඔලුවක් නෑ පාවිච්චි කරන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +15

    මොනා නැතත් කල්පන එයාගේ චරිතය හොදට රගපානයා කියන අය කෝ 🙋

  • @geek_sLc
    @geek_sLc Год назад +2

    👍

  • @priyankara5988
    @priyankara5988 Год назад +6

    Ei kathave aseni neththe 😔

  • @gayanchandrasiri1859
    @gayanchandrasiri1859 Год назад +4

    කුකූල් ගූත් බෙහෙතට ඕන වෙනවා කියන්නේ ඇත්තක්😹

  • @yaracell2605
    @yaracell2605 Год назад +2

    හොඳ වැඩෙ ඇමැති පටිටම කො හරි සතුටුයි මොරවගෙ සල්ලි වලට තාම ඇමැතිවරු දගල්නෙ😁😁😁😁😁😁

  • @Anu19988
    @Anu19988 Год назад +20

    අසනි මහී ලස්සන seen එකක් අපට කවදද දෙන්නෙ එදියි ඔයා... Valentine දවසේ වත් අපට අසනි මහී දුන් නෑ

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 Год назад +9

    යකෝ මෙන්න ඇමතිලා කලිසන් කමිස වලට බැහැල , අර දෙසිය විසි ගානටත් එහෙම වෙනව නම්,, දෙවියනේ, එහෙම වේවා 🙏

    • @kathikathi426
      @kathikathi426 Год назад +2

      Akani keyala wadak nha 🤣😂🙈

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Год назад +39

    අද කතාව ලස්සනයි කල්පනට කලට සුරංජිත්ට මොරවකට හොද වැඩේ ඔලුව ඉදිම්ලා තිබුණේ ........😂😂

  • @a.j.01
    @a.j.01 Год назад +30

    මහීව නම් අහක යන කුණු කන්දල් වලට ඇදලා අරන් කතාව හාන්න එපා එදිරි...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +9

    දැන්වත් මහීව දියුණු කරන්න ( කොටස් 100 කුන් සමිපුර්ණ වෙන්න ලගයි ) 😳

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Год назад +3

    Polanam.Mara happy aka inna

  • @komarik4660
    @komarik4660 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rmc3567
    @rmc3567 Год назад +15

    අද මුලු කතාවෙම කල්පනයි.සුරංජිතුයි විතරයි..😡😡

  • @pirispiris7940
    @pirispiris7940 Год назад +11

    දැන් ඇමතිල දෙන්නගෙම රෙදි ගැලවිලා නේද මොද වැඩේ

  • @malakasandaruwan7217
    @malakasandaruwan7217 Год назад +3

    1000 Wath oka ivara karanavad😔😔😂

  • @deepakwt5233
    @deepakwt5233 Год назад +5

    අපෝ කතාව බෝරින් අප්පා

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 Год назад +4

    සංගීතේ 1000න්වත් ඉවර වෙයි නේද..

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 Год назад +13

    අර මිට්ටට හොමබට දෙකක් ඇන ගන්න නෑනී මට ඕකා තමා සේරම කරන්නේ 🤨

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 Год назад +12

    අනේ ඔය රන්ඩු වෙන ඒවා දාන්න එපා අනේ🤔 ඒවා බලලා ඇති වෙලා මහී කලන එහෙම යාලුවෙලා දෙන්න එකතු වෙලා ලස්සන සංගීතයක් කරනවන් හොදයි.බලන්නකො මහී කාට උනත් කරදරයක් උනොත් උදව් කරනවා කිව්වා ඒක සුපිරි❤ කෝ අදත් අසිනි නෑ.කතාවෙ ලොකු අඩුවක්🤔

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 Год назад +12

    Aye patan gannayanne aye mahilaqa allanna yanne

  • @Vennoli
    @Vennoli Год назад +13

    අසනි මහී නෑ. මොන රෙද්දක්ද මන්දා. Jan 2nd Song එකෙන් පස්සෙ අසනි මහී හොද seen එකක් දුන්නෙම නෑ.

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ Год назад +12

    යකො මෙ කොට නායගෙ ඔලුව පලන්ඩ බෙනෙ කටවන්.හෙම එකටම ම්හිලාව සෙක කරනවට අසෙනි අද නෙ අසෙනි ම්හිගෙ කොටස් අඩුවෙන් වෙන පල් හෙලිවෙඩියි 🤔🤔🤔🤔🤔

  • @gihaniimesha4335
    @gihaniimesha4335 Год назад +4

    Pola tami minha ජයවේවා kalkani amthiynta kiyapu wachne tami wachne

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Год назад +2

    Nayana.aiyo.diwa.harihca.athata.😋😋😋.m.A.❤❤❤❤❤

  • @rmc3567
    @rmc3567 Год назад +27

    කල්පනයට වෙච්ච දේටනම් පට්ට හැපී.

    • @rmc3567
      @rmc3567 Год назад

      @@pemidumilochana9808 ඔයා කවුද කියල..සිංහලෙන් බැරිනම්.ඕනී භාෂාවකින් කියන්නකෝ.....

  • @nethmisansala8214
    @nethmisansala8214 Год назад +3

    මේ කතවේ දැන් ගොඩක් කොටස් මන් ඉස්කිප් කරනවා වැඩක් නැති කතා වැඩි

  • @ranifrando
    @ranifrando Год назад

    දැන් ඉතින් ඒකටත්
    මහිලව පටලවන්න හදනවා
    කළණ මහිලා ගැන වැරදි විදියට හිතුවේ නැත්නම් හොදයි 👍👍 ❤️‍🔥❤️‍🔥😍😍😍😍❤️‍🩹❤️‍🩹

  • @Vennoli
    @Vennoli Год назад +14

    අදයි ඊයෙයි කතාව වැඩක් නෑ ආයෙත් views බහී

  • @thusharadileep
    @thusharadileep Год назад +1

    I have attached

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 Год назад +9

    දූෂණය කොතනද ඇමතිල
    එතන

  • @akilatheshan5775
    @akilatheshan5775 Год назад +1

    8 in

  • @Nilushiකෙල්ල
    @Nilushiකෙල්ල Год назад +2

    M

  • @rupasena7048
    @rupasena7048 Год назад +2

    සුු...ත් රගපාන්නෙ , ජේ.ප්‍රනාන්දු ගේ චරිතයද ?

  • @yaracell2605
    @yaracell2605 Год назад +3

    නියම කාත තාම පොලා කියනෙ හරි ඇත්ත කියන්න ව නියමයි

  • @kkww3805
    @kkww3805 Год назад

    අසේනි අැත්තටම කසාඳ බඳින්නේ මහි කියලයි මම හිතාගන හිටියේ. වැලැන්ටයින් දවසේ රංගනගේ පෝුගෑමි එකට අැත්ත පෙම්වතා සමඟ අාවේ නැතැ. මහි ඔයා සචිනිව සමදාන කරගන්න අප්පා.

  • @swarnalathadep8472
    @swarnalathadep8472 Год назад +3

    විදුලි කොටා චීත්ත නයනයා මූට දෙන්න ඕන දත් ටික බඩට යන්න අවස්තා වාදියා

  • @dammikakumari5959
    @dammikakumari5959 Год назад +1

    D

  • @manjula.jayasingha7163
    @manjula.jayasingha7163 Год назад +3

    නයනයටත් එලවඵලව ගහපල්ලා.👿👿👿👿

  • @damitataruka4729
    @damitataruka4729 Год назад +2

    කල්පනගෙ ඔෆිස් එක තියෙන්නෙ කාර් පාර්ක් එකකද

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 Год назад +1

    අපෝ මේ බොලාගේ කියවිල්ලත් අප්පිරියයි..

  • @mdmuhibula3934
    @mdmuhibula3934 Год назад +2

    Nayanla wge kollek nam mage jevitheta fakala naha mutay thaththayay gaum andanna thibune

  • @yaracell2605
    @yaracell2605 Год назад +3

    අතුල නම්

  • @1986irshad
    @1986irshad Год назад +1

    thisanka ayya pandarama awilla bodimata.

  • @shiromeshirome7295
    @shiromeshirome7295 Год назад +1

    Mokada dalugamage duwa hinda agilla dikkaranna bene

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Год назад +4

    Kalpanata hora desa paluwanta hoda wede 🇦🇪😆😆

  • @lankaanuthi1286
    @lankaanuthi1286 Год назад +4

    Idakin me polage kayya iwarayK na

  • @otunumanorathna
    @otunumanorathna Год назад +1

    Yako ediri kiyana ekata baninna epaaa,eka therumak athi ewa liyanda danne,ragapana ewnje job ekata kelwanda hadanda epa.un okkoma jiwathwenn me kathawe,mole thiyan ewn aenwela giyata,kalakanni

  • @menakapriyanthi931
    @menakapriyanthi931 Год назад +1

    Suranjit Amati tumatanam hoda molayak tiyanawa me katawe

  • @otunumanorathna
    @otunumanorathna Год назад +1

    Ediri kiyana gon namba dan meka liyanne comments walata anuwa wageeee

  • @maheshialoka1971
    @maheshialoka1971 Год назад +1

    Ko.mhe.shne

  • @nandawathidarmapalage5826
    @nandawathidarmapalage5826 Год назад +1

  • @Nalaka816
    @Nalaka816 Год назад +1

    කිසිම තෙරුමක් කතාවක් මෙක

  • @medhaniweerasinghe3825
    @medhaniweerasinghe3825 Год назад +1

    Fzzd

  • @nethmisansala2101
    @nethmisansala2101 Год назад +12

    මෙි කොටා නම් ශාපයක්

  • @SUPER-mf4xo
    @SUPER-mf4xo Год назад +1

    පක තමා දෙය්යො ඉන්නවා කියන්නෙ

  • @thusharadileep
    @thusharadileep Год назад +1

    I have attached my my my my profile profile with this email this email for your further information information and I hope I hope to hear from you from you soon as I am I am I am in the same same office office as as I am currently working on the same day day and and and and how I can get the information from the police police station station to help me help me to to complete the claim form and return the return the deposit deposit to to the court order order number number number and and and how to proceed

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Год назад +6

    කතාව නැගලා ආපු වෙලාවෙි මහීව දියුණු කරලා තැනකට ගේමු එදිරී..

  • @ayomisathsarani2134
    @ayomisathsarani2134 Год назад +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamingc9028
    @gamingc9028 Год назад +3

    ❤️🙂

  • @dhanamadhurangi
    @dhanamadhurangi Год назад +1

    ❤️❤️❤️

  • @SaraH-ev1td
    @SaraH-ev1td Год назад +1

    ❤❤❤❤❤