ඔබේ ශරීරයේ Vibration ( හැගීම් සහ සිතුවිලි ) වලට අනුව වෙනස් කරගත හැකි ඔබේ ජීවිතය !

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 672

  • @charunisewwandi
    @charunisewwandi Год назад +79

    "අනිත් අයව සතුටු කරන්න හිතලා ඔයාගෙ ජීවිතේ පසුතැවෙන තීරන ගන්න එපා" ඒ ටිකට හිත හැදුනා ගොඩක් ❤

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 2 года назад +156

    මේක ඇත්ත..ඔක්කොටම ඉස්සර වෙලා ඔයාගෙ frequency එක වෙනස් කරගන්න..මීට අවුරුද්දකට කලින් මගෙ වැඩ ඔක්කොම ඇනිල තිබ්බෙ ..කොහෙන් පටන්ගන්නද කියල ඉද්දි මට දෙවි කෙනෙක් වගෙ සර් කෙනෙක් අහම්බෙන් හම්බුන..ඒ සර් කිව්ව මගෙ foundation හරි නෑ ආයෙ මුල ඉදල පටන්ගන්න කියල..මම මුල ඉදල පටන්ගත්තා හැමදේම අලුතෙන් ඉගෙනගත්ත ..අවුරුද්දක් විතර එකදිගට මහන්සි උනා..මම මේ පාර පේරාදෙණි මෙඩිසින් සිලෙක්ට් උනා.🥺💜️..ඔයා ඔයා ගැනම විශ්වාස කරන්න💜️..විශ්වයට ස්තූතියි 💜️

    • @Joltjoy736
      @Joltjoy736 10 месяцев назад +3

      Plz oya wada karapu widiya mekta comment ekk dnnko akke

    • @ChannelZine
      @ChannelZine 6 месяцев назад +1

      Congratulations 🎉❤

    • @vihanshiprasang693
      @vihanshiprasang693 13 дней назад +1

      Congratulations ❤❤❤❤❤❤Dr.Naduni Sanavirathne ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathherath1663
    @sampathherath1663 Год назад +39

    ඔයා නිසා මම දැන් මගේ goal එකට යනවා.මම දවසක මේ ලොකෙ ලස්සන තැනක් කරනවා මයි.පන්තියෙ අන්තිමයා වෙන්න ඔන්න මෙන්න හිටපු මට ඔයාව හම්බ වෙච්ච එකට විශ්වයට ස්තූති වන්ත වේවා.!

  • @SeneshaKaumadi
    @SeneshaKaumadi 24 дня назад +1

    අක්කි අන්තිමට කියපු ටික තදින්න දැනුනා...මෙච්චර කාලයක් මන් මගේ සතුට වෙනුවෙන් හිතලා දෙයක් කරලා නෑ...ඉස්සරහට මගේ සතුට ගැන හිතලා වැඩ කරන්න ලොකු උත්සාහයක් දරන්න මන් මටම පොරොන්දු වෙනවා...විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා මිනොලි අක්කිව වගේම,අක්කිවත් මට මුණගස්වල දුන්නට...ඔයාලා දෙන්නට මන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා වගේම සුබ පතනවා...💫🌏❤️

  • @anomadamayanthi796
    @anomadamayanthi796 2 года назад +271

    මම මේ දේවල් වලට ගොඩක් උනන්දු නිසා මට නිතරම දකින්න අහන්න ලැබෙන්නේ මීට අදාල ඒවා . ඔබ තුමියට ගොඩක් ස්තුතියි . අපි හැමටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  2 года назад +42

      තෙරුවන් සරණයි !!! ✨🌎♥️

    • @dinushawelathanthri7498
      @dinushawelathanthri7498 2 года назад +2

      Wow Oya Muslim unath mehema kiynwa

    • @universeinyou
      @universeinyou  2 года назад +34

      @@dinushawelathanthri7498 mn kisima agamakt aithi naha 🙏🏻♥️ eth hama ekaktm garu krnwa ✨

    • @panchayt8606
      @panchayt8606 2 года назад +1

      Matath ewage .math asai sobadahamata bjawanawata

    • @asiripushpakumara7718
      @asiripushpakumara7718 Год назад

      Great 😍❤

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 Год назад +27

    Thank you so much akki 💗
    "මෙච්චර ලස්සන ජීවිතය විදින්නේ නැතුව අතහරින අයට ආදරණීය විශ්වය මුන ගැසේවා! එයාලගේ ජීවිතත් පුදුමා කරා විදියට ලස්සන වෙයි" 💕😊

    • @priyangawickramasinghe6899
      @priyangawickramasinghe6899 Год назад

      Sthuthi oyatath oyawa muagasu wishwa mathawata.. Dan mata jiwithewenas wegena enawa.. Adaraiya wishwa mathawata sthuthiwanthawewa...

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 2 года назад +156

    💜 ඔයාත් දම් පාට vibrational frequency පවත්වාගෙන යන කෙනෙක්. ඔයාව ආශ්‍රය කරන්න කාට හරි ලැබෙනව නම් එ අය හරිම වාසනාවන්ත වෙනවා. ඔයා කරන මේ සේවය දිව්‍යමයයි.
    ⭐🌟💫✨✨✨✨✨
    ඔබ සිදු කරන මේ තාරකා සේවයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා...!💐
    💜 තෙරුවන් සරණයි...!
    💜දෙවි රැකවරණයි...!
    💜ජය ශ්‍රී සිව් හෙලේ...!

    • @universeinyou
      @universeinyou  2 года назад +20

      🙏🏻✨😇 Theruwan Saranai ✨

    • @kppa5247
      @kppa5247 2 года назад +5

      @@universeinyou akki oyage adahs hrima watinw mtth one mn widiht oya wge hondin jiwath wenn🙂❤️

    • @asiripushpakumara7718
      @asiripushpakumara7718 Год назад +2

      ❤😍

    • @shashiprabha71
      @shashiprabha71 Год назад

      ​​@@universeinyou akka oya බෞද්ධ ද

  • @SahanLiyanage96
    @SahanLiyanage96 2 года назад +125

    “You attract what you are .” 🔥❤️

    • @universeinyou
      @universeinyou  2 года назад +14

      ✨🙌🏻

    • @antonfernando8409
      @antonfernando8409 2 года назад +7

      But the question is, how do you know who you're and how do change your current self to be an authentic self, not a constructed cosmetic artificial self?

  • @vajirayapa8691
    @vajirayapa8691 2 года назад +10

    සිංහල භාෂාව මේ තරම් ලස්සනට හසුරවන එකම ඇති, මගේ වයිබේරේෂන් ඉහළ නංවාගන්න.

  • @Curly-doll
    @Curly-doll 2 года назад +14

    උතුම් වූ විශ්වයට බොහොම ස්තුති.මගේ vibration මට්ටම නිල්..ඇත්තටම හරිම සතුටුයි මම try කරන්නෙම දම් පාට මට්ටටම යන්න.ඉතින් මම දවසින් දවස මට ලැබෙන හැමදේටම ස්තුති වෙමින් මගේ ජීවිතය සාර්ථක කරගන්න මම උත්සාහා කරනවා..

  • @Bluebells.-
    @Bluebells.- 2 года назад +21

    අක්කාටත් අක්කව මුනගස්වපු විශ්වයටත් බොහොම ස්තූතිය මගේ ජීවිතේ හොද අතට වෙනස් උනේ අක්කා නිසා ආයි කියන්න තියෙන්නේ ඔබට බොහොම පින් ස්තූති 🙏

  • @thecakefairy5120
    @thecakefairy5120 2 года назад +26

    මේක බලන කොට මම හිටියේ කහපාට කොටසේ කියලා මට හිතුනා ඒ ඔයාගෙ videos බලන්න කලින් ඒ කාලේ මට හිතුනා අනේ මාව මැරෙන්නේ නැත්තේ ඇයි කියලා ඒ තරමටම කලකිරීමක් තිබ්බා .ඒත් ඔයාගේ videos බලන්න ගත්තට පස්සේ මට ලැබෙන හැම දේවල් වලටම ස්තූතියි වන්ත වෙන්න පුරුදු උනා හිතට හරිම සැහැල්ලු වක් දැනෙනවා දැන් ටික ටික භාවනා කරන්න පටන් ගත්තා හිතුන තරම් ලේසි නැහැ හිත එක තැනකට ගන්න ඒත් මම උත්සාහ කරනවා මට පුලුවන් කියලා මට හොදටම විශ්වාසයි .මට ඔයාව මුනගැස්සුවට මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  2 года назад +6

      Hamadema hodin sidda wei !!! Oyge hama hinektma ikmntma lagawenna puluwn wenna kyla hdwthinma prarthna krnwa ✨🙏🏻♥️

    • @thecakefairy5120
      @thecakefairy5120 2 года назад +1

      🙏🙏🙏🙏🙏

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq Год назад +17

    මුල ඉඳන් බලන ගමන්.. ඉස්සර ඔයාගේ වීඩියෝස් බලන්න හිතක් තිබ්බෙ නෑ.. ඒත් අවසානයේ මුල ඉඳන්ම මේ ගැන හොයන්න ඔයාවම තෝරගත්තා.. මං හිතෙන්නෙ හොදම කෙනා ලග මාව නතර කරලා..💜💙 මම මේ දෙක අතර.. මුල ඉදන් බලාගෙන යන ගමන් ආදරෙයි ඒන්ජල්..

  • @nethmidilhara-wh8wn
    @nethmidilhara-wh8wn Год назад +24

    ඔබව මුනගැස්වූ විශ්වයට අනේකවාරයක් තුති පුදමි ❤🥰.අක්කි ඔයාට බුදු සරනයි 🙏🌼❤

  • @nuwantharaka8539
    @nuwantharaka8539 2 года назад +90

    සරලබව නිසාම හොදින් අවබෝධ වෙනවා, ඒ වගේම ඔබත් ආකර්ෂණීයයි💛💛

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 года назад +62

    බුදුන් වහන්සේගේ දරමය ❤️❤️❤️❤️❤️

  • @anomadamayanthi796
    @anomadamayanthi796 2 года назад +70

    ආකර්ෂණ නීතිය සත්‍යයි .මට හැම දෙයක්ම ලගා කර දුන් විශ්වයට ගොඩක් ස්තුතියි .

  • @KumariChandrasekara-nb3xl
    @KumariChandrasekara-nb3xl Год назад +4

    මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්වයට දහස් වාරයක් ස්තූතියි 🥰☺️

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 2 года назад +78

    ජීවිතයට turning point එකක් ලැබුණා වගේ දැනුනා.මෙතෙක් දැකපු හොදම වීඩියෝ එකක් .හරිම සරලයි .බොහොම ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏🙏

  • @venushalakshan-g1k
    @venushalakshan-g1k 16 дней назад

    අක්කෙ ඔයාට ගොඩක් ස්තූතී thank's a million ගොඩක් දේවල් පැහැදිලි කරල දුන්න ඇත්තටම වටිනව.ඔයාට හැමදාම හරියන්නම ඕනි ඔයා කියල දුන්නු දේවල් වලින් මං ගොඩක් දේවල් ඉගනගත්ත ඇත්තටම බුදුහාමුදුරුවොත් කියල තියෙන්නෙ මෙ දේවල්මතම බුදු දහමෙ තියෙන්නෙත් මේ දේ ඒක ආගමක් විදිහට බලන ගොඩක් මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ ඒත් ඒක දර්ශනයක් විදිහට තේරුම් ගන්න මිනිස්සු ගොඩක් සතුටින් ඉහල vaibration එකක ඉන්නව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Universetothemind
    @Universetothemind 2 года назад +15

    විශිෂ්ඨ යි. ඔබ ආදරණීය මිනිසෙක්. ඔබ හොයන සතුට ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා.

  • @shiwanishakya4825
    @shiwanishakya4825 Год назад +2

    මේ විදියට ඔයාගෙ වීඩියෝස් මුල ඉඳල බලලා law of attraction ගැන හරියටම දැනගෙන මේක මගෙ ජීවිතේට ඇප්ලයි කරගන්න සැලැස්වූවට thank you universe.මම හිතන්නෙ මගෙ වයිබ්‍රේෂන් එක නිල් පාටින් කියන්න පුළුවන් 🌝🌼

  • @rocarshort5248
    @rocarshort5248 2 года назад +51

    වැඩෙ නතර කරන්න එපා . දිගටම කරගෙන යන්න . .

  • @nethuc3443
    @nethuc3443 Год назад +1

    මට මාව හොයාගන්න අක්කි තමයි ගොඩක්ම උදව් කරන්නෙ. අක්කිටත් , විශ්වමාතාවටත් බොහොම ස්තූති .🙏❤️

  • @Nn-uc4mt
    @Nn-uc4mt Год назад +7

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏
    ඔබටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏

  • @nisheda8933
    @nisheda8933 2 года назад +9

    අත්තටම මම ගොඩක් මනසින් වැටිලා හිටියේ මේ වීඩියෝස් මාව motivate කලා . විශ්වයටත් ඔබටත් ස්තුතියි..❤🙏

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe 2 года назад +22

    ඔයා මේක පැහැදිලි කරද්දි මට තේරුනේ.මම රතු මට්ටමේ ඉඳල ටික ටික නිල් මට්ටමට ආපු කෙනෙක් කියල ...🙏 ආකර්ශන නීතිය නිසා තමයි එහෙම වෙනස් උනේ .. thank you universe ✨️♥️ im blessed ✨️🌻

  • @jananisakunthala4753
    @jananisakunthala4753 Год назад +5

    මේ විඩීයෝ බලන්න සලස්වන විශ්වයට ස්තුතියි 🙏 හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤ ස්තුතියි ඔබටත්

  • @jayasooriyadilki8031
    @jayasooriyadilki8031 2 года назад +7

    ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත දවසෙ ඉදන් මන් මගෙ ජීවිතේ හදාගන්න උස්සහ කරනවා අක්කී ඔයාට ගොඩක් පින් 😍🙏❤️

  • @ishara2457
    @ishara2457 Год назад +1

    ස්තුති අක්කා ගොඩක් මේ දේවල් කියලා දෙනවට , ඒ වගේම මම ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා ඔයාවගේ ලස්සන සුරංගනාවියක්ව මුනගැස්සුවට.❤😊

  • @Chathu56713
    @Chathu56713 7 дней назад +1

    මන් ඉන්නේ දැනට කහ පාට . මන් පොසිටිව් වෙන්න අද ඉදන් උත්සහා කරනවා .තැන්ක් යූ අක්කී

    • @sppereira224
      @sppereira224 4 дня назад

      @@Chathu56713 මමත් එහෙම තමයි

  • @rohansanjeewa3150
    @rohansanjeewa3150 2 года назад +6

    thank u ....🙏🙏මම ඉන්න තැන මම දැන ගත්තා. දැන් මට මගෙ ඡිවිතය නිවැරදි මාවතට රැගෙන යන්න පුලුවන්.👍👉👆

  • @hansikaweerarathna8657
    @hansikaweerarathna8657 Год назад +5

    මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු video එකක්. Thank you angel ❤❤❤.

  • @ydm4844
    @ydm4844 2 года назад +7

    මන් දැන් ඉන්නෙ කොල කහ මට්ටමේ . අධිෂ්ඨානය ආඩම්බරය නිසා කොල .ඉක්මනින් කේන්ති යන එක නිසා කහ. මන් ඒක ඉක්මනින් හදාගන්නව . සාර්ථක වෙන්න මාර්ගය හොයල දුන්නට විශ්වය ට ස්තූතිවන්ත වෙනව

  • @sudharmawijesundara7904
    @sudharmawijesundara7904 2 года назад +19

    ඔයා අයිශ්වර්යා රායි වගේ.lassanai.

  • @AsnaaIshek
    @AsnaaIshek 11 месяцев назад +2

    Thank you universe ! 🙏❤️✨️
    Thank you Zadkiel Archangel ! ❤️⭐
    Thank you Akkaa ! ❤️✨️

  • @madhushikasewwandi6908
    @madhushikasewwandi6908 Год назад +2

    මට මගේ ස්ථාවරය හොඳින්ම අවබෝධ වුණා. ඒ ස්ථාවරය මට ලබාගන්න ඔයා කියා දුන්නු දේවලුත් ගොඩක් උපකාර වෙලා තියෙනවා කියලා මට හිතුණා. මේ හැමදේටම ඔයාට ගොඩක් ස්තූතියි නංගා. ඔයාව මට පේන්නෙ angel කෙනෙක් වගේ. අනේක් අයටත් එහෙම පේනවා ඇති 🌹❤️

  • @isuruprasad8728
    @isuruprasad8728 Месяц назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏

  • @nisansalahemanthi9779
    @nisansalahemanthi9779 2 года назад +82

    අක්කේ ඔයාගෙ ජිවිත කතාව දැනගන්න අසයි. . ඔයා ජිවිතේ සාර්ථක වු ආකාරය හා ඔයාගේ විස්තර ..

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 Год назад +2

    ඔබට ගොඩක් ගොඩක් ස්තූතියි ! ❤️
    ඔබට ආයු බොහෝ වේවා ! ❤️
    තෙරුවන් සරණයි .🌷🌷❤️

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 Год назад +3

    විශ්වයට ස්තුති වන්ත වේවා ඔබව මුනගැස්සුවට බුදුසරණයි අක්කි❤🌎😍

  • @nadee5824
    @nadee5824 2 года назад +4

    හරිම ලස්සනට කතා කරනව.. මන් හරිම අසයි ඔයා කතා කරන විදියට
    ..♥️♥️♥️♥️♥️♥️♥️ආදරෙයි ගොඩක්...😍😍😍😍😍😍

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 2 года назад +6

    ඔයා ඉන්නෙ දම්පාට කොටසෙ, ඔයාව මේ ආකාරයෙන් අපිව දැනුවත් කරනවට අනේක වාරයක් පිං

  • @anomanilanthi4353
    @anomanilanthi4353 Год назад +1

    Thank you azraa akka.ගොඩක් පැහැදිලිව තේරුනා.අද සිට මගේ ජිවිතය ගොඩක් ධානාත්මකව වෙනස් කර ගන්නවා.😊❤

  • @Nuwan-88
    @Nuwan-88 2 года назад +6

    ඇත්‍තටම මේ videos ඔයා ලස්සටනට ඉදිරිපත් කරනවා..බලන් ඉන්න හිතෙනවා.. ස්තුතියි ඔයාට🇱🇰😍❤️👍

  • @hasinichamodika4888
    @hasinichamodika4888 5 месяцев назад

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ Год назад +2

    ස්තූතී අක්කේ තව තවත් සිත් සුවපත් වේවා වේවා වේවා දුකෙන් මිදෙත්වා සතුට සැනසුම තුලම ජීවත් වේවා නිදුක් නිරෝගී භාවයම හෙතු වේවා යහපතක්ම වේවා

  • @lahiruwaragodarchchi5412
    @lahiruwaragodarchchi5412 2 года назад +4

    ආකර්ශන නීතිය ගොඩක් දුරට අත් විදපු කෙනෙක්. ස්තූතී ඔබ තුමියට

  • @JayalathAnton
    @JayalathAnton 3 месяца назад +1

    I realized mental happiness is important in life . Thank you Akke ❤❤ I like your humility 😊😊

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 2 года назад +3

    වෝව්....🔥 low of attraction ගැන පොතක් කියෙව්ව වගේ 🤗 ඉතා ගැඹුරු කරුනු හරිම සරල විදියට කියල දෙනව.ස්තූතියි නංගි ❤️

  • @chamindadilruk816
    @chamindadilruk816 2 года назад +2

    පන දීපු බෝනික්කෙක් කතා කරනවා වගේ හරියට.💜️💖

  • @k.k.s.kchandrathilaka5504
    @k.k.s.kchandrathilaka5504 2 года назад +5

    මේ වටිනා දේ කියා දෙන ඔබට ස්තුතියි❤
    මේ වටිනා දේවල් අහන්න දකින්න සලස්වන ආදරනීය විශ්වයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි❤

  • @tharundinimasha771
    @tharundinimasha771 2 года назад +2

    බොහොම ස්තුති අක්කේ ඔයාට 💝ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බුනෙත් වසනාවට 💝💝ස්තුති විශ්වයට 💝

  • @adperera3343
    @adperera3343 Год назад +1

    ඔබව මුනගස්සවපු විශ්වයට ස්තූතියි වන්ත වේවා 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @niranjalakumari2266
    @niranjalakumari2266 2 года назад +3

    ස්තූති විශ්වයට ඔබව මුනගැස්වීම පිලිබදව. විශ්වයේ ආශිර්වාදය ඔබටත් ලැබේවා !!

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 года назад +2

    ගොඩක් ස්තුති අක්කි මේ ගැන යම් අදහසක් ගන්න මට හැකි උනා කරන්න ටිකක් අමාරු උනත් මන් ඒක වෙනස් කර ගන්න අද ඉදන් උත්සහා කරනවා ..ඔයාට ගොඩක් පින් ඒ වගේම මා විශ්වයට ස්තුති වන්ත වෙනවා ආකර්ශන නීතිය පිලිබදව දැන ගැනීමට මට හැකි වීම ගැන...අක්කි ලස්සනයි ...අක්කිගෙ ඉදිරිපත් කීරීම ඉතාම නිර්මාණශීලි සාර්ථක යි ප්‍රබෝදජනකයි......නැවතත් මේ වගේ වැදගත් දේවල් මට අහන්න දකින්න ලැබීම පිලිබද මා නැවතත් විශ්වයට ස්තුති වන්ත වෙනවා 🙏💖😘

  • @sameerapadmasiri5196
    @sameerapadmasiri5196 Год назад +2

    Thank you universe meet this beautiful person🙏🥺 ස්තූති ස්තූති ස්තූති

  • @RitikaFernando
    @RitikaFernando 9 месяцев назад

    Thank you for meeting me and adding importance to my life sister universe may all your intentions come true...🖤✨

  • @Shanu677
    @Shanu677 Год назад +2

    Thnks mother Universe 🌎🙏❤️
    Thnks My Guardian Angle ❤️🙏
    Thnks Angle akki ❤️🙏

  • @malindaliyanaarachchi2323
    @malindaliyanaarachchi2323 2 года назад +16

    RUclips විඩියෝ එකකට දාන පළවෙනි comment එක. එච්චරටම හිතට දැනුනු video එකක්. Thank you very much ❤️ & thank you universe

    • @universeinyou
      @universeinyou  2 года назад +1

      Thank you 🙏🏻♥️✨ godak sathutui !!!

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x Год назад +2

    ස්තුති යි විශ්වයට වගේම ඔබට❤️🙏

  • @sssss6728
    @sssss6728 7 месяцев назад +1

    Really an excellent explanation ! Now I am compelled to change from 600 to 700 ! Thanks to law of attraction ! Thank you Doni ! Thanks to law of attraction again and again !

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ Год назад +1

    කියන්න බැරි තරම් ස්තූතී . සියලුම දෙනා ජීවිතේ විදිත්වා 🥰

  • @jayanthawg2455
    @jayanthawg2455 7 месяцев назад +3

    ගොඩක් ස්තූතියි අක්කේ ..❤

  • @ShanikaSandarenu-s7c
    @ShanikaSandarenu-s7c Год назад

    ගොඩක් ස්තූතිය ❤️❤️❤️❤️ ඔයාට තෙරුවන් සරණයි ..
    සියලු දෙනාගේ ජීවිත යහපත් වේවා..🙏🙏

  • @chuthinothyi8304
    @chuthinothyi8304 Год назад

    මට අක්කිව මුනගැස්සු විශ්ව මාතවට ස්තූති වන්ත වේවා🙏❤️😇🙏🙏🙏

  • @InukaKumari
    @InukaKumari Год назад

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ❤❤ අවශ්‍ය දේ හරියටම ලබාදෙන විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ❤❤❤

  • @hazplantwithme
    @hazplantwithme Год назад +2

    මමත් දැන් ඉන්නෙ මේ අවධියෙ.. ආස දේවල් හොයමින් කරන කාලෙ.. 😍❤️

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr Год назад +2

    Oyata thava thavath me vage video karanna pihita labenne one akki.🙂🌼 god bless you 🙏🙏🙏

  • @ishara4479
    @ishara4479 2 года назад +4

    🙏🙏🙏🙏🙏විශ්වයට බොහොම ස්තූතියි.මේ දැනුම ලබගෙන ජීවිතය ජයගන්න මාව යොමු කලාට.ඔයාට ගොඩාක් පින් පැහැදිලිව කරුනු සරලව හිතට වදින්න කියලා දෙනවට.මේතරම් කියල මනින්න බැරි තරමට ජීවිත ගොඩකට ඔයා පිහිට වෙනවා ඇති කියල හිතෙනවා.බුදුසරණයි පරිස්සමින් ඉන්න .🙏❤️

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Год назад

    Thanks for you ඇත්තටම මම අද විශාල දැනුමක් ලබා ගත්තා ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ,ස්තුතියි

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 10 месяцев назад

    මුල ඉදන්ම අක්කාගේ වීඩියෝ බලලා මම ආකර්ශන නීතිය ගැන දැන ගන්න හදන්නේ.ගොඩක් ස්තූතියී...

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 2 года назад +3

    ස්තූතියි.. ස්තූතියි ..ස්තූතියි ..ස්තූතියි ..ස්තුතියි ..ඔබට ආදරණීය විශ්වයට ස්තූතියි..ස්තූතියි ❤❤❤

  • @lakshannavin5073
    @lakshannavin5073 2 года назад +1

    ගොඩක් හොද video එකක් මන් ඊයෙ මේ chanel එක ගැන දැනගත්තෙ බොරු ආටෝප නැතුව වැදගත් දේවල් ටික පැහැදිලිව කියල දෙනවා 💓

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 2 года назад +22

    මන් නම් කොළ පාට ගොඩාක් වෙලාවට....😁
    Low of attraction අපේ studies වලට ගලපගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ අක්කේ....පාඩම් කරන දේවල් මතක තියාගන්න...බය නැතුව exam වලට face කරන්න ඕනි දේවල් ගැනත් කියලා දෙන්න අක්කේ...❤️

    • @universeinyou
      @universeinyou  2 года назад +10

      Lagadima me gana mn kyla dennm !!! 🙏🏻♥️

  • @pitigalanimanthi
    @pitigalanimanthi Год назад

    ගොඩක් ස්තූතියි විශ්ව මෑනියනි මේ දේවල් කියලා දීලා මගේ ජීවිතේ සතුටින් තියනවට

  • @piyumihansika1111
    @piyumihansika1111 Год назад

    ඔබව මුණගැසිසු විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙමි...

  • @sharmiladissanayake6998
    @sharmiladissanayake6998 2 года назад +1

    බොහොම ස්තූතියි.. හරිම ලස්සනයි කියල දෙනවා ඔයා.. ආදරණීය විශ්වයට ස්තූතියි ❤️

  • @NilanjanaBandara-r6w
    @NilanjanaBandara-r6w 4 месяца назад +1

    A beautiful girl....thank you so much...❤❤❤🎉

  • @Minoli2004
    @Minoli2004 4 месяца назад +1

    Thank you my universe mother 💗🙏

  • @blessray2778
    @blessray2778 7 месяцев назад +2

    Thank u sooo much....this vedio helpe me to change my feelings better .....

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 Год назад

    බොහොම ස්තූතියී. ❤

  • @Lola_Mochi
    @Lola_Mochi Год назад

    ස්තුතියි විශ්වය මාහට ඔබව මුණගැස්සුවාට...❤️

  • @pawanisathsarani269
    @pawanisathsarani269 2 года назад +1

    බොහොම ස්තූතියි අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි!ඔයා වගේම ඔයාගේ කටහඬත් ලස්සනයි

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад

    ස්තුතියි දෝණි ගොඩක් දේ කියලා දුන්නා මම කැමති ඉ මේ සබ්ජෙක්ට් එකේ ඉහල ටමගමන් යන්න වැදගත් වන වීඩියෝ අපට රැගෙන එන්න ස්තුතියි 🌹🌹

  • @aurora0534
    @aurora0534 2 года назад +1

    විශ්වයට ස්තූතිය ඔයාව මුණගස්සපු එකට ❤

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 Год назад

    ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️විශ්ව මාතවට ස්තුතියි ඔබව මුනගැස්සුවාට

  • @Tharu8987
    @Tharu8987 Год назад

    ස්තූතියි අක්කේ ඔයාට ගොඩක් හැමෝගෙම ජීවිත යහපත් වේවා

  • @Danu123day
    @Danu123day 7 месяцев назад +1

    Thank u dear.kalayak mewa balala karnna htiyata nikanma mawa negative kenek una.et dn idan ait mn patan gannawa oyage vdo balalama.thank u universe oyawa munagaswuwata🙏😍

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 года назад +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්
    ස්තූතියි 🙏♥️

  • @සුපුන්-ද9භ
    @සුපුන්-ද9භ 2 года назад +9

    cricket math එකක් දින්නාම මගේ vibration high😎

  • @angleyoutube68785
    @angleyoutube68785 Год назад +2

    Wow Excellent Lesson.. Keep it up... wish you all the best !!!

  • @jeewanmanoj8086
    @jeewanmanoj8086 2 года назад +1

    ගොඩක් ස්තුතියි,,ගොඩක්දේවල් දැනගත්තා...අද.❤❤❤

  • @user-et5yu3qi8t
    @user-et5yu3qi8t 2 года назад +6

    I respect you sister ..🙏
    Many lives will be successfull with this work you are doing🔥🌀
    Good job🙏💗🥰

  • @anjulapitiyekumbura7232
    @anjulapitiyekumbura7232 2 года назад

    අක්කිටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි

  • @matheeshachamikara2538
    @matheeshachamikara2538 2 года назад +1

    ස්තූතියි ❤ ඔබටත් ආදරණිය විශ්වයටත් 💞

  • @benurivijini3797
    @benurivijini3797 3 месяца назад

    බොහොම ස්තූතියි අක්කා 😊❤

  • @sueshan8040
    @sueshan8040 7 месяцев назад +1

    ❤ You are great. Love you.

  • @Shehan-RD
    @Shehan-RD 2 года назад +2

    I'm in blue..😍🥰..තෑන්ක්ස් අක්කී.ඔයා ගොඩක් නිහතමානී💝🙏.ඔයත් මාර ලස්සනයි ඇස් දෙක වීඩියෝ එකෙන් එලියට යන්නෙත් නෑ..😉..

  • @newfunnyv8731
    @newfunnyv8731 2 года назад +1

    ගොඩක් වටිනා video එකක් හිතට වැදුනු video එකක් ස්තුති