Well said doctor. Thanks to the people stood with him. Very disgusting matter happened back in that time and hope the nature will take care the judgment!
Lot of respect to you Doctor. We have a great pain in our hearts. May almighty give you and your family the greatest reward in this world and the hereafter for your patience. ❤️❤️❤️🥹🥹🥹🤲🏻🤲🏻🤲🏻
He could have left the country for a very good salary abroad and a better future for him and his family but he didn't - such a great guy! And he is in full support of the NPP and AKD!
Dr. Werabandara is a gem digger when he was in central province and he was dismissed from health ministry by Dr. Ananda Gunasekara when he was in central Province PD.
නියමයි doctor ආගම් වාදී ජාතීවාදී තක්කඩි දේශපාලකයන්ට පොලිස් නිලදරීන්ට විරුද්ධව සාදාරනය උදෙසා නීතිය හමුවට යන්න .අපි ඔබ සමගයි.
ඉදිරියට ආගම්වාදය ජාතිවාදය අවුස්සන මේ කැත දේශපාලනය තුරන් කල යුතුයි. මේකට මුල් වු සියලු දේශපාලන අනාතයන්ට දඩුවම් ලබා දිය යුතුයි. ඔබට ජය.
සේරටම නඩු දාන්න ලේසියෙන් අතාරින්න එපා
හරි හරි අනිවාර්යයෙන් ඔබතුමාට ජය
Dr Shapita Sithuwechcha Asatharanayata mulu Jathiyama Nagisitiya Yuthui 💐
අනිවාර්යෙන් ඔබතුමාගේ වේදනාව අපිට හොදටම තේරෙනවා. මනුස්සකමටත් නිගරු වන ඔබ තුමාට කරපු අකටයුත්ත ඉතාම පිළිකුල් සහගතයි. මෙවැනි ක්‍රියා සහ සතෙක් තවත් සතෙක් මරාගෙන කෑමයි අතර කිසිම වෙනසක් නෑ.
Niyamai katawa doctor sampurna attha npp Jaya wewa malimawa Jaya wewa Italy apith
I have no words to express my sorrow for which happened to you Doctor.! 😭😭👏👏👏🌹
Sinhala minissu uba samaga.me anduwa sadaranayak itu karai kiyala API balaporoththu venawa. Bs
සත්‍ය ජයගන්නව Doctor ....
මේ කැතම කැත වැඩේ ඉතාම කැත විදිහට තිස්ස ජනනායකත් ඉහලින්ම කළා.....
ළමයින්ගේ අම්මල තාත්තලාගේ ඔලු ඉතා විශාල විදියට වෙනස් කළා
Yes ..... Hodai ..... Nadu Dapu Aka ...... obatumta ukthiya Estawanna onee ..... Anduwa Apage ... Anura janapathy Help to Him .....
jayawewa mathiduni
මෙවගෙ සිදුවිම ක් කනගාටු යි ඔබතුමා ට සාදාරනයක් ඉටු වියයුතු මයි පෞලක් විනාස කලා ඔන්න සාදු ලාකට්ටිය රටම කාබාසිනියා කරලා අහින්සක මිනිස්සු තලා පෙලා කලදෙ
respect sir❤
ඔබ තුමාට පමණක් නොව ඒ දවස් වල මුස්ලිම් ජනතාවට වෙච්ච අසාධාරණය විරුද්ධව සියලුම දෙනා එකතුවෙලා කටයුතු කරන්න . මුස්ලිම් කඩවලට ම්නිස්සු ගියේ නැ . ඒනිසා සැම එකතුවෙලා අසාධාරණයට විරුද්ධ කටයුතු කරන්න . ඔබ තුමාට ජය !
ඒක ඇත්ත
Obathuma ta una de gena harima kanagatui. Janadipathi thumani hora thakkadi okkoma ellumgas yawanna. Me manussayata uparima sadaranayak karanna 😢
අනිවාරෙන්ම කරපු අපහසවලට දඩුවම් ලබාදියයුතුයි ,
Well said doctor. Thanks to the people stood with him. Very disgusting matter happened back in that time and hope the nature will take care the judgment!
Sathya jayagani.....
Janathawa buddhimath....
Jayawewa...
අනිවාර්යයෙන් ඔබතුමාට සිදුවුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි. එයට සම්බන්ධ වූ දේශපාලකයන්ට සහ පොලිස් නිළධාරින්ට දඩුවම් පැමිණවිය යුතුයි.
Truth story doctor
Oya prasanaya adala gathe dewaina pathre
තව දුරටත් මෙවැනි දේවල් නොවිය යුත්‍යි
Lot of respect to you Doctor. We have a great pain in our hearts. May almighty give you and your family the greatest reward in this world and the hereafter for your patience. ❤️❤️❤️🥹🥹🥹🤲🏻🤲🏻🤲🏻
තිස්ස ජනනායකවත් උසාවි ගේන්න ඩොක්ට.පොරත් රූප ඇදලා පෙන්නුවෙ මේ බොරුව.
He could have left the country for a very good salary abroad and a better future for him and his family but he didn't - such a great guy! And he is in full support of the NPP and AKD!
SADARANAE ESTAKARANNA.
Dr. Werabandara is a gem digger when he was in central province and he was dismissed from health ministry by Dr. Ananda Gunasekara when he was in central Province PD.
❤👍
හිතපන්කො අපිට උනානම්😢
❤👍👍👍
Niladarinta menma deshapaluwantath daanna oya sambandeyen midia walata apu
Mandala Samarawera marune na?
Thanks “The Life Traveler” 🙏🏻🙏🏻🙏🏻🫡🫡🫡
❤