අලියා එක්ක එකතු වෙන්න සාකච්ඡා අරඹන්න සජබ ලෑස්තියි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 34

  • @DarkGirlWibe
    @DarkGirlWibe 12 дней назад +3

    අනිවාර්යයෙන් එකතු විය යුතුයි ඔබතුමන්ලා ❤❤❤

  • @Ish_edy
    @Ish_edy 12 дней назад +2

    ජයවේවා සජිත්...දක්ශිනාංශික කදවුරේ සියලු දෙනා එකතු විය යුතුයි..❤📞

  • @EdNoharm
    @EdNoharm 12 дней назад +6

    රට වටේ යද්දී කීවෙ පැරදුනාම ගූ යද්දී වෙන්න ඇති.

  • @GayanCbay
    @GayanCbay 12 дней назад +1

    👍👍

  • @SamieDissanayaka
    @SamieDissanayaka 12 дней назад +1

    අවසානයේදී
    මහගෙදරට ගියා
    කියයි.උත්තරය
    සරලයි

  • @EdNoharm
    @EdNoharm 12 дней назад +3

    දෙපැත්තට පැනල ඇති උනා වෙන්න ඇති

  • @prasannakarunadasa8994
    @prasannakarunadasa8994 12 дней назад +1

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 12 дней назад +1

    තොපිට ජනතාව කිව්ව කට කැඩෙනකම් .දැන් අස්සය ගියාට පස්සෙද ඉස්තාලෙ වහන්නේ....එදා එකතු උනානම් මේ කරදරේ රටට වෙන්නෙ නෑනේ

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 12 дней назад

    Good night hiru TV🙏🙏🙏🙏📺📺

  • @NalakaNalaka-gy1bz
    @NalakaNalaka-gy1bz 12 дней назад +1

    ඔයාලා අවුරුද් තිස්සේ සා කතා බාහ ඔයාලා එකට එකුදු වෙන්නේ කව දාද

  • @dilankagimhana
    @dilankagimhana 12 дней назад

    සජිත්❤❤❤❤❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 12 дней назад

    Api anurata ada mulu rata aka mittakata rata anurata❤❤❤❤

  • @NalakaNalaka-gy1bz
    @NalakaNalaka-gy1bz 12 дней назад +1

    ජනාධිපති වරනයට ඔයාලා එකට එකුදු උනානමි අද ගෙ⁣ාඩ රනිල් ගොඩ සජෙිත් ගොඩ

  • @ChathuraKevin
    @ChathuraKevin 12 дней назад

    මිනිස්සු හිතනවා මේ පක්ෂ දෙක එකතු වෙනවා කියන්නේ SJB එක රනිල්ගෙ දෙපතුල් ලඟට යන්න ඕනේ කියලා. වැඩි ඡන්ද පදනමක් තියාගෙන මොකටද අඩු ඡන්ද පදනමක් තියෙන පක්ෂයකට එකතු වෙන්නේ? එකේ අනිත් පැත්ත තමයි ඇත්තටම වෙන්නේ normally!
    සාකච්ඡා කරලා කොන්දේසි සහිතව තමයි ඉස්සරහට යන්න වෙන්නේ යනවා නම්. මේවා තේරෙන්නේ නෑ මිනිස්සුන්ට.
    කොහොමත් එකතු වෙන එක සාදනීයයි.

  • @malidayani764
    @malidayani764 12 дней назад +4

    Baya wela sahenna😂😂😂😂😂😂😂😂😂paw

    • @dilankagimhana
      @dilankagimhana 12 дней назад

      අනුරගේ ගූ කන වහලා😂😂😂😂

    • @malidayani764
      @malidayani764 12 дней назад +1

      @dilankagimhana sageya gu kana makka.😂😂

    • @ravijaamarathilaka3002
      @ravijaamarathilaka3002 12 дней назад

      ​@@dilankagimhanagon bayya detected 😂

  • @මුතුවරුසා
    @මුතුවරුසා 12 дней назад +1

    තොපි එකතු වුනත් නැතත් දෙගොල්ලම එකම උන් වෙන් උනත් එක් වුනත් වෙනසක් නෑ

  • @mohanmendisbalapuwaduge3796
    @mohanmendisbalapuwaduge3796 12 дней назад

    රටෙි ජනතාවට පෙන්නන්න බැහැ මුන්ව බයිල ගහනව

  • @dilankagimhana
    @dilankagimhana 12 дней назад

    සජිත් නායක විය යුතුයි❤❤❤❤❤

  • @JlkJlk-dk2xs
    @JlkJlk-dk2xs 12 дней назад +1

    2020දි විතර Unp,සජබ දෙගොල්ලොම පොහොට්ටුවට එකතු උනා(පොහොට්ටුව වැජබිල ඉන්න කාලෙ) ඊටපස්සෙ පොහොට්ටුවෙ එවුන් unp,සජබෙටයි පැන්න. ඊටපස්සෙ unp එවු ටිකක් සජබෙටත් පැන්න😂 දැන් සජබෙයි Unp එකයි ආයි එකතු වෙනව😂😂 දැන්නම් අපෙත් ටැක පැනල උබලගෙත් පැනල😂😂😂

  • @EdNoharm
    @EdNoharm 12 дней назад

    මාධ්‍ය නිදහස අම්මෝ මොකට කියනවද?

  • @veenada
    @veenada 12 дней назад

    තොපි මාධ්‍ය වේදීන් මැරුව මතකද?

  • @EdNoharm
    @EdNoharm 12 дней назад

    දුෂිතයෝ තමයි ඉතින් එකතු වෙන්නෙ

  • @prabanwsdb3499
    @prabanwsdb3499 12 дней назад

    😂😂😂😂
    බින්දුවට බින්දුවක් එකතු කළාම බින්දුවම තමයි 😂😂😂

  • @veenada
    @veenada 12 дней назад

    තොපි තුන් ගොල්ලම එකතු වෙයව්.

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 12 дней назад

    එපා ඒක හරියන් නෑ

  • @hgramshiuthpala4608
    @hgramshiuthpala4608 12 дней назад

    Jathika laistuwe mantrikn pahata usawi giyapu un andu karanna katawa

  • @primalshehan2579
    @primalshehan2579 12 дней назад

    රනිල් එක්ක එකතු වෙන්න epa