පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව) : How To be a Blind Idiotic Slob (Step By Step Guide)!

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @desilvachandima3750
    @desilvachandima3750 2 года назад +592

    ඔබ මේ විඩියෝව අපේ මේ සමාජය ගැන දැඩි කලකිරීමක් හිතේ තබාගෙන උපහාසාත්මකව ඉදිරිපත් කරන්නේ ඒක තමයි සත්‍ය

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 2 года назад +54

      පල් මෝඩයෝ වහල්ලු වැඩි හින්ද රටක් විදියට ලංකාවෙ අනික් මිනිස්සුන්ටත් එහි අනිසි ප්‍රතිඵල භුක්ති විදින්න වීම කණගාටුවක් 😢

    • @pkbkumara8824
      @pkbkumara8824 2 года назад +13

      @@Mr.MicholHTD9991 නැත මේ සබුද්ධික අය නිහඬවිය යුතු අවධියකි. මන්ද පල් මොඩයාට ද අවස්තාවක් දිය යුතුමය.

    • @hasindumahagamage9454
      @hasindumahagamage9454 2 года назад +16

      අනිවාර්‍යෙන්ම..හිනාවෙල කිව්වට යට තියෙන්නේ කලකිරීමක්

    • @VvV-1
      @VvV-1 2 года назад +8

      @@pkbkumara8824 මන් හිතන්නෑ. ලෝකෙ පැතලියි කියලා පවා හිතන මිනිස්සු ඕන තරම් ඉන්නව. ඇත්තටම මේ වගේ මිනිස්සු ලෝකෙට අනතුරක්‌.

    • @starrynight43451
      @starrynight43451 2 года назад +3

      @@Mr.MicholHTD9991 ලංකාවේ උගත් අය තමයි පල් මෝඩයො

  • @ddh97
    @ddh97 2 года назад +174

    එදා මෙදා මම දැකපු නිර්මාණාත්මක ම සිංහල විඩියොව මේක වෙන්න ඕන 🔥🙂 ජයවේවා

    • @tharangagamage899
      @tharangagamage899 2 года назад +10

      මුහුණේ සුපුරුදු සිනහව තිබුණද ඔහුගේ වචන වල දැඩි කලකිරීමේ ස්වභාවයක් ඇත. ඔහුගේ වචන උපහාසාත්මක ලෙසින් සමාජය නිර්වත්‍ර කලේය. බූරුවන් පල්මොඩයින් රුලකගේ දිශානතිය වෙනස් කිරීමට ගන්නා මේ උත්සාහය නිශ්ඵල බව හැගී ගිය මොහොතක මෙවැනි බුද්ධිමතුන් මේ රට අතහැර යනු ඇත.😢

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 года назад +3

      @@tharangagamage899 අත්හැර ගිහින් හමාරයි ඉතුරුවෙලා ඉන්නෙ ගොන්

    • @Scissorsevenkiller
      @Scissorsevenkiller 5 месяцев назад

      Oya raamuwa ayya wage

  • @Travelineurope
    @Travelineurope 2 года назад +26

    Ruchira, මේක මාර වැදගත් අමු මෝඩයෝ ටික පල් මෝඩයෝ වෙලා එක එකා මරාගෙන නැතිබන්ගස්තාන වෙන්න ඒකට පාර කියන වා ඇරෙන්න මොන බුද්ධිමතෙක් ට වත් වසන්න බැරි සමාජයක මිනිස්සු ට.,
    What a way of explaning. You killed it., මට සතුටුයි මේ කතාව තෙරුම්ගන්න පුලුවන් තරමේ මොඩයෙක් උන එකට..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +8

      ගොඩක් සතුටුයි ඔබේ අදහසට, ඔබේ වීඩියෝ ඉතාම රසවිඳිනවා මම. විසේශයෙන්ම ඔබ ගමේ කරපු බයිසිකල් සවාරිය

    • @Travelineurope
      @Travelineurope 2 года назад +2

      @@ScienceWithRuchira ❤️❤️❤️❤️❤️❤️🤩

  • @pubuducom
    @pubuducom 2 года назад +36

    ඔබතුමාගේ මම ඉදිරිපත් කිරීම පාසල් පෙළ පොතට එකතු කලා නම් ඊලග දශකයේ වත් මේ රටේ දියුණුව ගැන විශ්වාසයක් තබා ගැනීම ට හැකි වනු ඇත.

  • @prageethjayasooriya8833
    @prageethjayasooriya8833 2 года назад +97

    හිතාගන්නවත් බැරි තැන් වල කොතරම් විශිෂ්ට මිනිස්සු ඉන්නවද ..ඔබ තුමාගේ දැනුම සහ ආකල්ප අප රට පුරා ගලා ගියොත් ඉතාමත් ඉක්මනින් සොදුරු රටක් නිර්මාණය වේවී, ස්තීරවම,

  • @susilgomis1
    @susilgomis1 2 года назад +7

    හතර අතට ගහලා. ඉතාම සියුම් උපහාසයක්. පල් මෝඩයන්ට ගැසූ සියුම් උපහාසාත්මක අතුල් පහරක්. ඔබගේ සුපුරුදු ශෛලියෙන් බැහැරවූ අලුත්ම වීඩියෝවක්‌.

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 2 года назад +85

    මම මේක බැලුවෙ පෝය දිනය පහු වෙලා. ඔබතුමාට බොහෝ කුසල් අත් වේවා නිදාගෙන ඉන්න අපේ සහෘදයින් අවධි කරන්න ගන්න මේ සද්ක්‍රියාවට.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hirucent6023
    @hirucent6023 2 года назад +40

    ඒක නම් දීලා තියෙනවා අත ගගා ඉන්නම 🤣🤣 කියන්න ඕනි දේ හරි රහට කියනව ඔබතුමා. බොහොම ස්තූති

  • @udithacosta288
    @udithacosta288 2 года назад +173

    "සබඳ අපි කුදු නොවෙමු" බොහෝමත්ම ස්තුතියි මහත්මයා. සෑහෙන්න විනෝද වුනා. හොඳ කරුණු ටිකක් දැනගත්තා. ඔබ කිව්වා වගේම මේ රට පූරහාම නුවනැස කුණු වී හමන දුර්ගන්ධය කොපමණ වහනය වෙනවාද කිව්වොත්, එපමණ දීර්ඝ කාලයක් එයට නිරාවරණය වීමෙන්ම බුද්ධිමතුන්ටත් දැන් ඒ ගඳ නොදැනෙන ගානයි. කලක පටන්ම රටේම ඉන්න අමු මෝඩයන්ව පල් මෝඩයො රැලක් පාළනය කරනවා.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +6

      මරු කියමන ,,අපට මොකද උනේ කියන්න අටුවා ටිප්පනි අවශ්‍ය නොවේ..

  • @chathurangaherath244
    @chathurangaherath244 2 года назад +78

    මේකනම් කියන්න වචන නෑ මාරම කාලීන මාතෘකාවක් ❤️❤️

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +19

    මේ කියන තියෙන දේ තමන්ටත් ආදේශ කරලා තමන්ගෙ තත්වෙ මැන ගන්න පුළුවන්, කවුරුත් 100% බුද්ධිමත් නෑනෙ, එතකොට තියෙන එක අඩුපාඩුවක් හරි මග ඇර ගන්න පුළුවන් 👍❤️❤️❤️

  • @dilshansameera7374
    @dilshansameera7374 2 года назад +112

    සර්,ඔබතුමාගේ මාතෘකා විද්‍යාවට පමණක් සීමා නොවීම ගැන මුලින්ම ස්තූති වන්ත වෙනවා.අනිත් කාරණය තමයි මෙරට වත්මන් සාමාජ සංවිධානය එක් චිත්‍රයකින් පෙන්වා දීම.සර්ගේ කතාව මම තවත් කතාවකින් කියන්නම්. "නරි විතරක් ජීවත් වන තැනක සිංහයන් රජ වෙන්නේ නෑ.සිංහයන් ඉන්න තැනකට නරි ලංවෙන්නෙත් නෑ.මේ දෙක කවදාවත් එකතු වෙන්නේ නෑ එකතු කරන්නත් බෑ"=ශ්‍රී ලංකාව.

  • @sugathdahanayaka43
    @sugathdahanayaka43 2 года назад +32

    ඔබගේ දේශනයක් තුළ සරල සිනහව තුළින් අපිව ප්‍රබෝධමත් කරනවා .වැඩසටහන අවසන් වන තුරු ඉතා ඕනෑකමින් නැරඹිය හැකියි ඔ 🇱🇰🇱🇰❤

  • @sajithdi
    @sajithdi 2 года назад +64

    රුචිර මහතනනි....!!!
    හරිම අපූරු විදිහට, සරල ක්‍රම භාවිතා කරලා දේවල් පැහැදිලි කළා ...
    පියවරෙන් පියවර සරලව .. බොහොම ස්තුතිය ...
    මිත්‍රවරුනි....
    මම සහ මගේ බිරිඳ මේ ව්ඩියෝව බලද්දී හරිම වින්දනයක් ලැබුවා මොකද අපි නොදත් හැබැයි හැමදාම දකින්නට ලැබෙන දේවල් සරල පැහැදිලිව පෙන්නුවාට.... අපි අපේ යාළුවාන්ට බෙදා ගමු ... සංකල්ප බෙදා හරිමු...!$👍👍👍

  • @cjfernando82
    @cjfernando82 2 года назад +175

    ඉතාම වැදගත් දේශනයක් අපේ තුල තිබෙන මෝඩකම ගැන අපිටම අවබෝධයක් එනවා

  • @weareinthistogetherglobale1151
    @weareinthistogetherglobale1151 2 года назад +12

    සර් යොවුන් සහකාර කථිකාචාර්ය වරයෙක්. මම සර් ඉදිරිපත් කරන වීඩියෝ වල අන්තර්ගතය මගේ සිසුන් වෙනුවෙන් මගේ වෙලාවෙන් විනාඩි 15 අරගන හැම වාරයක් තුලම කියලා දෙනවා. දිගටම මේ විදිය Contents අරන් එන්න.
    මම මංජුල ගයාන්

  • @emanside3519
    @emanside3519 2 года назад +39

    වර්තමාන සමාජයට ගැළපෙනම කතාවක් විශේෂයෙන් මට වැඩිපුරම මතක් උනේ මේ රටෙ දේශපාලුවා සහ දේශපාලන වහලුන් මේ කතාවෙ සහ ඒ අයගෙ ලක්ෂණ පරිපූර්ණ වශයෙන් ගැලපෙනව, හිනාව නවත්ත ගන්නත් බැරි උනා ඒක තේරුම් යනකොට 😂🌟❤️

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 года назад +30

    ආචාර්ය රුචිර, ඔබගේ මේ ජාතික මෙහෙවරට මගේ ආචාරය. ධම්මපදය වගේම කාලාම සූත්‍රයෙනුත් අපට මේ සම්බන්ධයෙන් උගත හැකි පාඩම් බහුලයි.
    කරුණාකර ඔබගේ මේ ජාතිය ගොඩනැගීමේ සත් කාර්යය දිගටම කරගෙන යන්න. ඔබට ජය!

  • @isharamadushanka8988
    @isharamadushanka8988 2 года назад +34

    රාමුව චැනල් එකේ පැතලි පෘථිවි මිත්‍යාව වීඩියෝ එකේ සර්ව මතක් කලා😊.
    බුද්දිමතුන්ගෙ ලක්ශන තුනම මට තිබ්බත් මෝඩයන්ගෙ එක ලක්ශනයක් මට තිබිලා(වාදයක් කරද්දි අනිත් පැත්තෙ කෙනාගෙ චරිතයට පහර ගහන එක.)😴😴

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 года назад +9

      තමන් තමන්ගේ වැරැද්දක් දකින එකත් බුද්ධිමත්කමක් තමයි 👍👍🙏❤️❤️

    • @why309
      @why309 2 года назад +2

      උබ පල් මෝඩයෙක් බන්

    • @isharamadushanka8988
      @isharamadushanka8988 2 года назад +6

      @@why309 බුද්දිමත්තු පල් මෝඩයො එක්ක කතාකරන්නෑ

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 года назад

      🙂🙂🙂🙂

    • @VvV-1
      @VvV-1 2 года назад +3

      @@why309 ඔයාට එහෙම කියන්න සාධාරණ හේතුවක්‌ තියෙනවද?

  • @blackarmour3050
    @blackarmour3050 2 года назад +10

    මමද විටෙක පල් මොඩයෙක්මි. එය පහදා දුන්නාට බොහොම ස්තූතියි සර්. ❤️🙏

  • @gayananurudda2998
    @gayananurudda2998 2 года назад +26

    බොහොම ස්තූතියි සර්..ඔබතුමා වගේ අයගෙන් අපේ රට වැඩක් නොගන්න එක ලොකු අපරාධයක්... බුද්ධිමතුන් පැත්තකට දාල මෝඩ හොරු රැලක් රට පාලනය කරනවා😢

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 2 года назад +22

    බුදිධිමතුන් වදවෙලා යනවා කියන කාරනය සහතික ඇත්ත.. දැනට ඉතිරි වෙලා ඉන්න කීපදෙනා හරි ඉදිරියට ඇවිත් ඔබතුමා වගේ ජාතියේ වගකීම ඉටු කල යුතු කාලයයි මේ.. දැනුම කොච්චර තිබුනත් වැඩක් නෑ බුද්ධිමත්කම නැත්තම්.. අනාගතයේ දැනුම ඔලුව උඩ තියාගත් පල් මෝඩයන් මේ මුලු ලෝකයම අලු දූවිලි කරලා දමනවා මැවිල පේනවා...

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 года назад +7

    අම්මෝ.... හිනා වෙලා බඩ රිදෙනවා.. මෙච්චර කාලෙකට ඔබතුම කරපු උපහාසාත්මකම video එක 😂😂😂😂

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 года назад +15

    ඔබතුමාගෙ අද මාතෘකාව ඉතාමත් ආකර්ෂණීයයි. විශේෂයෙන්ම කෙනෙක් බුද්ධිමතෙක් වෙන්න උත්සාහ කරනවට වඩා මෝඩයෙක් නොවෙන්න උත්සාහ කරන ප්‍රවනතාව වැඩියි. කිසියම් කොටසක් වදවී යන්නෙ ඔවුන් පරිසරයට අනුව පරිණාමය නොවන නිසා කියල අහල තියෙනව 😢 හැබයි ඒ වදවී යන කොටසට එකතුවෙන්න කැමතියි

  • @shehanlakmal6062
    @shehanlakmal6062 2 года назад +10

    මං මෙච්චර දවස් හිතං හිටියෙ මං මොඩයි කියලා. දැං මං දන්නවා මං අමු මෝඩයි කියලා 😅 නියමයි වැඩේ

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 года назад +8

    විහිලුවක් කියල හිතන් බැලුවට ජීවිතයට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වීඩියෝ එකක්. ස්‍තූතියි සර්.. මේවා නොමිලේ සමාජගත කරන එකම ලොකු දෙයක් !

  • @naifuskill497
    @naifuskill497 2 года назад +37

    ජිවිතය හදාගන්න තවත් අවස්ථාවක්. Thank you sir ❤

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 7 месяцев назад +1

    අබුද්ධික බවින් සබුද්ධික බවට පරිවර්තනය වන්නට අපූරු උපස්ථම්භණයක් ඇදුරුතුමනි.බොහොම පිං.තෙරුවන් සරණයි!

  • @francysperera7203
    @francysperera7203 2 года назад +8

    සර් නියමයි!!! අති විශිෂ්ඨයි.. Great.. Excellent......මේකනම් කියන්න වචන නෑ මාරම කාලීන මාතෘකාවක් .....

  • @shenyamunasinghe7880
    @shenyamunasinghe7880 2 года назад +12

    සර් නියමයි!!! අති විශිෂ්ඨයි.. Great.. Excellent..

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 2 года назад +15

    පල් මෝඩයින්ගෙ කූටප්‍රාප්තිය අත්විඳින අපට ඔබතුමාගේ දේශණය ඉතා වැදගත්. ගැඹුරුයි එහෙත් රසවත්. තව තවත් මෙවැනි දැනුවත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @Shakila_Gamachchige
    @Shakila_Gamachchige 2 года назад +7

    ඒ චිත්‍රයත් එක්ක ඔබ ලස්සනට සමාජය ගලපනවා. හරිම ලස්සනයි හා වැදගත් කතාවක්. මට මේක මගේ ශිෂ්‍යයන්ට දවසක අහන්න දෙන්නම ඕනි කතාවක් බව තේරුනා.

  • @dilipaweeratunga
    @dilipaweeratunga 2 года назад +3

    Sir, අවංකවම මේ කියන්නේ. මේක මං කැමතිම video කිහිපය අතරට පත් වුණා. බොහොම පින් ❤

  • @lgpmdilshan6617
    @lgpmdilshan6617 2 года назад +53

    විශිෂ්ඨ සාකච්ඡාක් සර්.බොහෝම ස්තුතියි මේ වගේ සමාජය දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා...😊🙏👏

  • @montywijesooriya440
    @montywijesooriya440 2 года назад +6

    මට ඇත්තටම විශාල කනස්සල්ලක් ඇතිවෙන්නෙ වර්තමාන සමාජය ගැන.... ඔබ කියන දේ මිනිස්සු තේරුන් ගත්තද කියන එකත් සැක සහිතයි... ස්තූතියි..

  • @ruchiradilshan986
    @ruchiradilshan986 2 года назад +3

    මං විදියට නැතුව පිට කෙනෙක් බලනවා වගේ මං දිහාම බැලුවම එක කාරණාවක දී මමත් මෝඩයෙක්.
    ස්තූතී සර් ඒ තැනත් තේරුම් කරන්න ඔබතුමා වැය කරපු කාලය සහ මහන්සියට❤️

  • @muwindunilupul93
    @muwindunilupul93 2 года назад +7

    ඇත්තටම අපි අපිටත් නොදැනුවත්වම මෝඩයෝ වෙනවා. සමාජය අපිව ඒ දෙසට කාන්දමක් වගේ අදිනවා. නමුත් මේ වගේ දේශනයකට සවන් දෙනකොට නැවතත් අපේ සබුද්ධික භාවය අවදි කරනවා වගේ දැනෙනවා. බොහොමත්ම ස්තූති ඔබ තුමාට.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +35

    සර්, කවුරු හරි බෞද්ධ දර්ශනය කියනකොට මිනිසුන්ට මතක් වෙන්නෙ ක්වන්ටම් විද්‍යාවය, පරිණාමවාදය, අභ්‍යවකාශ විද්‍යාව, පිටසක්වල ජීවීන්, වගේ පැති වලින් කරන සම්බන්ධ කිරීම් හා තර්ක මිසක්
    බුද්ධ දර්ශනයෙ හරය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු, භාවනා ක්‍රම වල ඇති #මානසිකවිද්‍යාව, වගේ දෙවල් ගැන නෙමෙ
    මෙය දැන් සමහර ස්වාමීන් වහන්සේලා හා සාමාන්‍ය ජනතාව නැඹුරු වී ඇති පැත්තක් බව පේනවා😓🧠.

  • @rhslakmal
    @rhslakmal 2 года назад +4

    ගොඩාක් ස්තුතියි අපේ මෝඩකම් අපිටම වටහා දුන්නට.

  • @pradeeplanka3634
    @pradeeplanka3634 2 года назад +3

    ඔබ තුමා කල්‍යාන මිතුරෙක්, මම ගොඩාක් ගරු කරනව, අදුරේ අත පත ගාන සමාජෙට ආලොකයක් ඔබ තුමා,

  • @rjayamaal
    @rjayamaal 2 года назад +8

    කලකිරීමක් නම් තිබෙනවා තමා නමුත් ඔබතුමන්ලා අවශ්‍යමයි සමාජයට. පොත් 10 යි සිනමා දහයකුයි බැලුව වගේ මේ වීඩියෝව. බෝම ස්තූතියි තුමනි! 🫡♠️

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 2 года назад +26

    ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි.

  • @RasikaKumudu
    @RasikaKumudu 2 года назад +4

    තමන්ටම තමන්ගේ මට්ටම අවභෝද කර ගැනීමට හා සමාජය හදුනා ගැනීමට වටිනා අදහස් පෙලක්. බොහොම ස්තුතිය්

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 года назад +17

    ❤️❤️❤️🙏🙏🙏
    "අසේවනා ච බාලානං ඒතං මංගල උත්තමං
    පණ්ඩිතානං ච සේවනා ඒතං මංගල උත්තමං"
    Recently Read an article about Deepminds alphafold, which they claimed to published about 200 million protein structures to this date. I was unable to find any satisfying explanation on this subject in sinhala. Pls sir🙏 be kind to make a video about Protein folding.

  • @amithersan9253
    @amithersan9253 2 года назад +6

    ඔබ තුමා කියනකොට අහන් ඉන්න ආසයි ...ගෝඩාක් වැදගත් දේවල් ...

  • @rmngunathilake5388
    @rmngunathilake5388 2 года назад +8

    ඒ කන්නාඩියෙන් මමත් මූන පොඩ්ඩක් බලාගත්තා ඇත්තටම. සමාජයට ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්..❤️👍👍

  • @maneldammika3775
    @maneldammika3775 2 года назад +5

    මේ පල් මෝඩයන්ගේ කාළයයි. .ඔබතුමා ට බොහෝම ස්තුතියි .කණගාටු නම් ගොඩක් අය දන්නෙ නැහැ පල් මෝඩයෝ කියල .

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 2 года назад +9

    ඔබ තුමාට බොහොම ස්තුතියි. යථාර්තය මෙයයි. 👍❤️🙏

  • @carlos_7702
    @carlos_7702 2 года назад +33

    පොතක් පතක් කියවන්නෙ නැතිව හැම දෙයක්ම Social Media වලට භාර දීලා තියෙන සමාජයක ඉන්න වුන එක ගැන කලකිරෙණවා... Huge story in a nutshell 😁

    • @masterfacts7903
      @masterfacts7903 2 года назад +1

      Socialmedia වල අව්ල නෙමෙයි බ්‍රෝ තියෙන්නෙ. audiobook කියන්නේ අලුත් පොත් තියෙන පුස්තකාලේ. tool එක කරන්න බැරිකමක් වගේ scen එක හැම කාලෙකම තියෙන දෙයක්

    • @X1rsha
      @X1rsha 2 года назад +3

      Social media වලිං ඉගෙන ගන්නත් බැරි මෝඩයන්ට 😂

  • @GKSLeducation
    @GKSLeducation 2 года назад +2

    ඔබතුමන්ගේ දේශනය ඉතාම වැදගත්. පල් මෝඩයෙක් වීමේ ප්‍රථම පියවර "මං පොර වීම" ඒ කියන්නේ මමත්වය. ඔබතුමා ඒක ගොඩක් හොදට විද්‍යාත්මකව පැහැදිලි කලා. බුදු දහමේ "සක්කාය දිඨ්ටිය" කියන්නේ මේ මමත්වයේ දැඩිබවට. කෙනෙක් නිර්වාණවබෝධය ලබනව නම් මේ සක්කාය දිඨ්ටිය දුරු කළ යුතු බවයි බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. සමහර අයට නම් තරහත් යනවා හැමදේටම බුදු දහම ගාගෙන එනව කියලා. දෙයක් කන්නේ නැතුව රස විදින්න බෑ වගේ ඇත්ත ද කියල අධ්‍යනය කරල බලන්න.

  • @Universetothemind
    @Universetothemind 2 года назад +3

    හිතන්නට යමක් හැම වෙලාවෙම සමාජය ඉදිරියේ නිරුවත් කොට තබන එක ගැන ඔබතුමාට ස්තුතියී.....

  • @marseducation
    @marseducation 2 года назад +5

    මේක මාරයි. Most creative, meaningful, ලස්සන vedio එකක්.
    බුද්ධිමතුන් යැයි කියාගන්න එවුන්ගේ පල් හෑලි අහන ,ඇහෙන( වෙන අහන්න දෙයක් නැති නිසා) මම! love this so much.

  • @Ravy.G
    @Ravy.G 2 года назад +11

    ලංකාවට ,ඉන්දියාව වැනි රටවලට විශෙෂයි කියල හිතනව!!!

  • @paulkuruvita7447
    @paulkuruvita7447 Год назад +1

    ඔයාගේ permanent පනාව ලස්සනයි

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 года назад +8

    ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට ගැලපෙනම වීඩියෝ එකක් 😂❤️

  • @PrabathPriyadarshana-r6w
    @PrabathPriyadarshana-r6w 8 месяцев назад +1

    ❤❤❤❤❤අපට කරන්නට බැරිදේ ඔබ පිලිවෙලට කරනවා සාදු සාදු සාදු

  • @dianafernando4270
    @dianafernando4270 2 года назад +10

    සුබ දවසක් වේවා.!!! ඔබතුමා කතා කරන අදහස් වගේම....ඒවා ඉදිරිපත් කරන ආකාරය..බොහොම සිත් ගන්නා...සුලූ යි....ස්තුතියි...

  • @SarinYojith
    @SarinYojith 3 месяца назад

    මම RUclips වල දැක්ක හොදම Tittle එක. "පල් මෝඩයෙක් වෙන හැටි (පියවරෙන් පියවර, සරලව)". Love and Respect u Mr. Ruchira

  • @priyankaramahesh8891
    @priyankaramahesh8891 2 года назад +8

    හොද කාලින මාතෘකාවක් සර් .❤️

  • @asankapradeep1647
    @asankapradeep1647 Год назад

    අපට පාසලෙන් ඔය දෙවල් කියලා දුන්නානම් මොඩයො අඩු කරගන්න ටිබුනා,සර්ට ගොඩක් පින්❤❤❤

  • @ngamage3836
    @ngamage3836 2 года назад +5

    දැහැමි ව දැක්කේ නෑ කාලෙකින්..🧚

  • @THE_VIRAL_24
    @THE_VIRAL_24 2 года назад +2

    මේක බලද්දි මට මගේ ජීවිතයෙ ඉන්න පල් චරිතත් මතක් උනා. හොද වැඩක් ලස්සන ඉදිරිපත් කිරීමක්🦾♥️

  • @sinethkavindu4841
    @sinethkavindu4841 2 года назад +9

    ගැඹුරු කාරනාවක් සරලව ඉදිරිපත් කලා බොහොම ස්තූතියි සර් 😊🖤
    බුද්ධිමතෙකු වෙන විදිය ගැනත් අර චිත්‍රෙ ගැනත් පුලුවන්නම් වීඩීයෝ දාන්නකෝ සර් 😀

  • @wajiragnana9235
    @wajiragnana9235 2 года назад +1

    මහත්තයා ගෙ අදහස් ඉදිරිපත් කිරිම සහ විචක්ෂණ බුද්ධිය බොහොම වැදගත් අද කාලෙ හැටියට බොහොම වටින වීඩියො එකක්. හරිම ශ්‍රෙෂ්ටයි. තෙරුවන් සරණයි

  • @sigmamale3169
    @sigmamale3169 2 года назад +65

    මගේ අදහසනන් මෝඩයො බහුතර ඉන්න සමාජේ බුද්දිමත් මිනිස්සු පිස්සො වගේ තමයි සමාජෙට පේන්නෙ

  • @hasinthasadanayake5743
    @hasinthasadanayake5743 2 года назад +1

    සාදු සාදු සාදූ.. !!!
    ජීවිතේ අහපු වටිනාම දේශනවක්..
    හදවතින්ම සාදු කියවුනෙ..

  • @Nadeeraasanka
    @Nadeeraasanka 2 года назад +3

    කොර උනා. කලින්ට වඩා වෙනස් විදියකට බලන්න පෙලබෙනවා. බොහෝම ඉස්තූතියි ගුරුතුමනි.

  • @ranjanprabath2345
    @ranjanprabath2345 2 года назад

    මේ විකාර මිනිසුන්ගෙ ඔළුවලට නියමදේ..නිවැරදිව පැහැදිලි කිරීම ඉතාම යහපත් මොකද බහුතරයක් මෝඩයින් නිසාමයි අපේ රටට මෙවන් කාලයක් උදාවුනේ..මෙවැනි මාතෘකාවක් මුල්කරගෙන මේ වැඩසටහනගැන මහත්මයා ඔබට ස්තූතියි ...👍

  • @isuruudara3118
    @isuruudara3118 2 года назад

    මේ වීඩියෝ එක බලද්දි චරිත ගොඩක් සිහියට එනව!!!!

  • @talkwithmaloo
    @talkwithmaloo 2 года назад +49

    ඔබ වැනි අයගේ ඔවදන් සහ අදහස් අසන්නට ලැබීමත් වාසනාවක්.. දිර්ඝායු ලැබේවා..!

  • @russellandrady
    @russellandrady 2 года назад +1

    hariyatama galapena welawatamayi hambune video eka. Bohoma sthuthiyi.

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 2 года назад +4

    ඒ අන්තිම ටික ඔබ සහ තවත් කිහිපදෙනෙක් හෝ කරගන යෑම ගැන ස්තුතියි..🧡🙏

  • @rajithamadhushan5666
    @rajithamadhushan5666 2 года назад +2

    නව චින්තනයන් සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුතියි

  • @senakabandara5973
    @senakabandara5973 2 года назад +40

    මේක නම් හරිම කාලෝචිතයි. අද රට පල් මෝඩයන්ගෙන් පිරිලා. සෝෂල් මීඩියා නිසා වැඩේ තවත් ලේසියි.

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 года назад +5

      සෝශල් මිඩියා නරබන්න න්.. තෝරා.බේරා ගැනීමට දක්ශ විය යුතුයි ...

    • @senakabandara5973
      @senakabandara5973 2 года назад +7

      @@pushpamallawaarachchi7864 නරඹන්නො නම් තෝරා බේරගෙන නරඹයි. පල් මෝඩයන්ට ගෙජ්ජි වැල එල්ලගන්ඩ ලේසියි සෝෂල් මීඩියා නිසා (16:45).

  • @SrinathGamageDon
    @SrinathGamageDon 2 года назад +12

    Great explanation and presenting. O.L සාහිත්‍ය විචාර වලින් passe ekak ahuwe ada තමයි, චිත්‍ර විචාර අහල තිබුණේ na. This make us appreciate art more and realize meaning of it.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 года назад +21

      මේවා අපිට තව ඕනේ නේද ශ්‍රීනාත්

    • @SrinathGamageDon
      @SrinathGamageDon 2 года назад +4

      @@ScienceWithRuchira අනිවාර්යයෙන්ම. video eka බැලුවම එහෙම හිතෙනවා. Before that I considered art only as a leisure time activity. Also thanks for doing videos in various areas which we wouldn't have thought about otherwise.

  • @carlos_7702
    @carlos_7702 2 года назад +5

    සර්ගෙ කතාව මාර වටිනව, සර්ට බොහොම ස්තූතිය මේ වීඩියෝ එකට සර්ගෙ වටිනා කාලය කැප කලාට...හැබැයි මට දුකයි අපේ රටේ බුද්ධි ගලනය වෙන එක ගැන...

  • @Hirusa6808
    @Hirusa6808 Год назад

    අපේ මව්බිමම මේ මෝඩයන්ට යටවෙලා .මේකෙන් ගලවගත්තෙ නැත්තම් අපි රටට කරන්නෙ අපරාධයක් .ස්තූතියි ඔබට .මොකද තමන්ව තමන්ට තක්සේරැකරගන්න අවස්තාවක් මේ ඔබ කියල දුන්නෙ❤

  • @sisirasampath5149
    @sisirasampath5149 2 года назад +7

    කියන්න වචන නෑ රුචිර සර්.. you nailed it 😇🤩😍. මං හිතන්නෙ අපි හැමෝම මේ දේ අපිටම අදාල කරගෙන මෝඩයෙක් වෙනවද එහෙමත් නැත් නම් පල් මෝඩයෙක් වෙනවද එහෙමත් නැත් නම් බුද්ධිමත් වෙනවද කියන එක තීරණක කරන්න ඔනී... මෙ චැනලය වටා එකතු වෙන සැවොම බුද්දිමත් කෙනෙක් වේවායැයි පතනවා...!!! 🙏💪

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 года назад +1

      ඔබ හරි👍👍👍❤️❤️🙏🙏
      එත් හුගක් අය කරන්නේ තමන් 100% ප්‍රඥාවන්තයෙක් බුද්ධිමතෙක් කියලා හිතල, මේ කියන අඩුපාඩු අනිත් අයට මිසක් මට අදාළ නෑ කියලා මත පදනම් කරගෙන😕

    • @sisirasampath5149
      @sisirasampath5149 2 года назад +2

      @@Sanjana..sanju2386 ඇත්තටම ඔව්, system change කරන්න කතා කරන්නෙ අඩුම තමන්වත් හැදෙන්නෙ නැතුව.. thank you Sanjana for sharing your thoughts..

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 года назад

      @@sisirasampath5149 👍🙏♥️♥️♥️

  • @sugathdahanayaka43
    @sugathdahanayaka43 2 года назад +1

    දීර්ඝායුෂ ලැබේවා සර් ශ්‍රී ලංකාවේ පල් මෝඩයන් සවිස්තරාත්මකව තේරුම් කර දීම බුදු සරණයි❤❤❤

  • @sureshjayampathi
    @sureshjayampathi 2 года назад +7

    😂🤣♥️💯✅ ඉවසල ඉවසල බැරිම තැන ♥️

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala 2 года назад +27

    One of your best videos I’ve seen so far brother. Very relevant to most idiots 🤣
    Just let those idiots carry on the way they are and you go ahead with your great work that you are doing.
    Wish you all the best brother 😊🙏🏽
    Harsha

  • @kanchanakarunaratne3391
    @kanchanakarunaratne3391 2 года назад +4

    බොහොම වටිනා අදහස් ඉතාම සරලව ඉදිරිපත් කීරීම හරිම සිත්ගනනා සුලුයි.ඔබතුමා ට බොහොම ස්තුති ..

  • @shasheendraliyanage6315
    @shasheendraliyanage6315 2 года назад +32

    මෙතුමාගේ අදහස තෙරුම් ගැනීමට නොහැකි පල් මොඩයන් සිටින සමාජයක, පල් මොඩයෙක් විම ගැන සතුටු වෙමි..

  • @virajliyanage95
    @virajliyanage95 2 года назад +13

    Words are like double edge sharp sword 🌱 respect sir.... 🌏

  • @lakindunuwan1152
    @lakindunuwan1152 2 года назад +1

    හරිම රසවත් කතාවක් රුචිර sir පොඩ්ඩක්වත් skip නොකර බැලුවා හිනාවෙන ගමන්ම 😂❤️💪

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 2 года назад +4

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
    ඔබ ඉතා හොඳ සමාජ මෙහෙවරක් කරනව.ස්තුතිය ඔබට.

  • @hasindumahagamage9454
    @hasindumahagamage9454 2 года назад +2

    මම බලන සුපිරිම චැනල් එක මේක.. ඔලුව අතගාලා හීනීයට දීපු ටොක්කක් මේකනම්.. වචන නෑ මේ වීඩියෝ එක ගැනනම්..hats off රුචිර සර්..❤
    සමාජවාදය Vs ලිබරල්වාදයේ හොද නරක වර්තමානයට ගැලපීම ගැන සංසන්දනාත්මක වීඩියෝ එකක් පුලුවන්නම් ගේන්න සර් ❤

  • @Charukaa
    @Charukaa 2 года назад +3

    අති විශිෂ්ට වීඩියෝ එකක්... නියමයී..❤️

  • @StudioNETHRU
    @StudioNETHRU 2 года назад +1

    ගොඩක් පිං ඔබතුමාට.... මෝඩකමින් අප ගලවගන්නවට..

  • @cybersika
    @cybersika 2 года назад +4

    කාලීන වැදගත් මාතෘකාවක්♥️ඉතාමත් වටිනවා

  • @alphanavara
    @alphanavara 2 года назад

    අනෙකාගේ අදහසකට එකග වීමේදී මූට දෙන්න උනොත් !! කියා මෝඩයාට දැමීම රගමඩලේ සුලභයි සහෝදරතුමා. හොද උදවුවක්. 👍

  • @LostPageWasTaken
    @LostPageWasTaken 2 года назад +3

    මෝඩයෙක් වෙන්න ඕන නිසා මේ වීඩියෝ එක බලන බුද්ධිමත් මම 😌😌

  • @Ent-4
    @Ent-4 2 года назад +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනව .එක් සමාඡයක බහුතරක් මෝඩයන් වෙනකොට ඒ සමාඡය විසින් බුද්දිමතුන් ව ප්‍රතික්ශේප කරනව ඒ වගේම පල් මෝඩයන් මෝඩ සමාඡයට නායකත්වය දෙනව හොදම උදාහරනය ගම්පහ ඔක්සිඡන් සිද්දිය

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 2 года назад +3

    සුපිරි පැහැදිලි කිරීමක් සර්. ඉදිරිපත් කිරීමේ ස්වභාවය නම් විශිෂ්ටයි. 👌

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 2 года назад +1

    දුකින් කිවුවත් මේ අවකාශයෙ දැක්ක හොදම වීඩියෝ වක්. ස්තූතියි.

  • @rohanarathnayaka9534
    @rohanarathnayaka9534 2 года назад +4

    නියමයි, බුද්ධිමතුන්ට පමණක් සීමාවූ ඊයම් බරු මෙන් හදවතට කිඳාබහින අතිශය වැදගත් කතාවක්.

  • @kapilaliyanage5247
    @kapilaliyanage5247 2 года назад

    නාඩගම්කාරයෝ එකේ ලේඛම්ව මතක්කරගත්තම උදාහරණත් මතක්කරගෙනම සර්ගෙ කතාව තේරුම්ගන්න පුළුවන්.

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 2 года назад +3

    ස්තුතියි මහත්මයා.මෙය තේර2මි ගතයුතු අය තේරුමි ගනියි.

  • @indikarideemaliyadda5300
    @indikarideemaliyadda5300 Год назад

    අද තමයි මට dr.ගෙ වීඩියෝ එක හොඳටම තේරුම් ගියේ. රනිල් වික්‍රමසිංහගෙ කුරුන්දි විහාර ඉතිහාස පාඩම සුපිරියට ම මේකට ගැළපෙනවා

  • @kasunrubasinha3167
    @kasunrubasinha3167 2 года назад +4

    ගොඩක් වටිනවා!!! ස්තූතියි!!! 👍👍👍👍😊😊😊😊