ඔයා මේකේ වචන 3ක් අහපු ගමන් දුර්ගා අම්මා එයා ඔයාගෙම කරනවා🙏💯මේ මිනිත්තුුව ඉවසපන් පුතේ Washi_Gurukam

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 74

  • @KavishkaUdara-ji2mt
    @KavishkaUdara-ji2mt Месяц назад +6

    මගේ කාලි මෑණියන්ට පින් සිදු වේවා මේක ඇත්තම ඇත්තක්... අවුරුදු ගානක් ආදරේ කරලා එයා මාව දාලා ගියා.. එයාම ආයෙත් මගේ ලගට ආවා.. එයාගේ ආදරේ අඩු වෙනවා වගේ කියලා දැනෙන හැම මොහොතකම මන් මේක අහනවා.... අහලා පැයක් යන්න කලින් එයා මට ආදරෙන් කතා කරනවා....අවංකව ආදරේ කරලා දුක් විදින හැම ආදරණිය හිතකටම මගේ කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා.. ආදරේ නිසා විදවන හැම හිතක්‌ ම සුවපත් වේවා

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @ChathuhansaSubhashana
    @ChathuhansaSubhashana Месяц назад +6

    මේ මන්තරය විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න. මේක ඇත්තක්. මගේ බලාපොරොත්තු ඉටු උනා. කාලි මැනියනි ඔබ වහන්සේට පිං. මං ගොඩක් අසරණ වෙලා හිටපු වෙලාවක මටමෙකා අහන්න ලැබුනේ.කාලි මෑණියන්ගේ පිහිටෙන් ඔයාලා සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා.

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @hansi9835
    @hansi9835 8 дней назад

    Mage parthanawa etu wewa

  • @hansi9835
    @hansi9835 Месяц назад

    කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා

  • @NilanthiLihinika
    @NilanthiLihinika Месяц назад +2

    Ane oyala mage බිරිඳ mata ලැබේවා කියා partana කරන්න adarya නිසා දුක විඳින හැමෝටම එයාලගේ ආදරය ලැබේවා දෙවි පිහිටයි

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @SumuduCoory
    @SumuduCoory Месяц назад +3

    මගේ ආදරය නැවත ලබා දුන් කාලී මෑණියන්ටත් විශ්ව මාතාවටත් පින් . මෙම මන්ත්‍රය සත්‍යයි

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @ronukaranuka56
    @ronukaranuka56 Месяц назад +2

    මගේ පර්තනාව ඉටු වේවා

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @HidayaHidaya-x3m
    @HidayaHidaya-x3m Месяц назад +1

    මහා කාලය අම්මේ මටත් ආශිර්වාද කරන්න මගේ ආදරයෙන් නැවත ලබා දෙන්න මහා කාලය අම්මාට පින් පින් 🙏🙏🙏🙏🙏

  • @AdmiringBoardGames-ut3mx
    @AdmiringBoardGames-ut3mx Месяц назад +1

    mage adaraya.mata.labewa🙏🙏🙏

  • @HiruniDeshika-wo8sz
    @HiruniDeshika-wo8sz Месяц назад +2

    අම්මා 🙏🙏🙏♥️

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @NilukaMalkanthi-o9y
    @NilukaMalkanthi-o9y Месяц назад +3

    මහා කාලි මාතාවගෙ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු කර ඩෙන්න 🙏🙏🙏🌹🌹🪔🪔

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @g.dvithanage3554
    @g.dvithanage3554 Месяц назад

    සාදු සාදු සාදු කාලිමැනියන්ගේ පිහිටයි මගේ.බලාපොරොත්තුව.ඉෂ්ට කරලා දෙන්න මැනියනනේ

  • @WIndrani-m1h
    @WIndrani-m1h 19 дней назад

    Duk vidina homatama balagathu wewa

  • @Renuka-g4h
    @Renuka-g4h 19 дней назад

    Ane mage kali ammage piihiten mata pihita labewa 🙏🙏🙏

  • @nuwansanjeewa8581
    @nuwansanjeewa8581 Месяц назад

    අනෙ මැණියනෙ මට පිහිට වෙන්න මගෙ ප්‍රර්ථනාව ඉස්ට කරලා දෙන්න

  • @WarunaRathnasekara
    @WarunaRathnasekara Месяц назад +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙ බිරිඳගේ හිත සුවපත් වෙලා අපේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න අපි දෙන්නට පිහිට වෙන්න... කාලී මෑණියන්ගේ පිහිටෙන් මගෙ නංගිට පිහිට වන්න.....

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @Renuka-g4h
    @Renuka-g4h Месяц назад +1

    Kali ammage piihiten mage adare labewa 🙏🙏🙏🙏

  • @tharuupeksha8587
    @tharuupeksha8587 Месяц назад +1

    මගේ ප්‍රාර්ථනය ඉටු වේවා ❤

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @priyangaiherath7932
    @priyangaiherath7932 Месяц назад +1

    ජයන්ති මංගලා කාලී කාලිකේ පරමෙශ්වරී කාලි🙏🙏 අම්මේ මගේ ප්‍රාර්ථනාව ඉශ්ටවෙන්න ආශිර්වාදය දෙන්න මට 🙏🙏🙏🕉️

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @Renuka-g4h
    @Renuka-g4h Месяц назад +1

    Kali ammage pihit labewa 🙏🙏🙏

  • @Priya-i1j9m
    @Priya-i1j9m Месяц назад +1

    කාලි මැනියන්ගේ පීහීට ආශීර්වාදයෙන් මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ම විතරක් ලබාදෙන්න මැනියනී මගේ සචීත්ට මම ඇර වෙන කිසිම කාන්තාවක් ගැන ආදරයක් ආශාව ක් ඇතී වෙන්න ඵපා මෑනීයනී හුස්ම ක් හුස්ම ක් ගානේ ඵයාට මාව මතක් කරවන්න මැනීයනී 🙏🙏🙏

  • @AJGAMING20093
    @AJGAMING20093 Месяц назад

    Ane meniyani mata eyawa mage karala denna 🙏🙏🙏🙏🙏

  • @sheethaswm3611
    @sheethaswm3611 Месяц назад +1

    Mage kali meniyange piten mage adare mage lagata apahu genath denna mage pana tika eya ane maha kali amme mata pihita wenna sadu sadu sadu sadu .🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @RanjitaBandara
    @RanjitaBandara Месяц назад +1

    Mama rangith mata dinesha yalu karala denna daviyyana ehakota mama vswasakaranawa

  • @rupikapushpa9946
    @rupikapushpa9946 Месяц назад

    Amme magen hamadema karagena mawa dan paththakata visit karala inne mata chaminda kiyana kenawa genath denna amme 🙏🙏🙏🙏

  • @MaleeshaSenura-b3r
    @MaleeshaSenura-b3r Месяц назад +2

    අනේ කාලි අම්මේ ඔබ වහන්සේව මට ගොඩක් විශ්වාසයි ..අනේ මට ජනූගේ ආදරේ ගවුරවේ ඉස්සර වගේම මට ලැබේවා ‍‍‍!!!!එයාට වෙන කාන්තාවන් පිලිබද ආදරයක්,ගවුරවයක් ,කාමයක් ,කැමැත්තක් ඇති නොවේවා!!!!මට විතරක්ම ආදරේ කරත්වා!

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @madhuLaksika
    @madhuLaksika Месяц назад +2

    කලි මෑනියන්ගේ පිහිටෙන් මගෙ ආදරේ ලබා දෙන්න

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @ThanujaKumari-un5og
    @ThanujaKumari-un5og Месяц назад +1

    මගේ කාලි මෑණීයන්ට පින් සිදු වෙිවා මට මගේ අාදරය මට අයිමත් මගේ ලගට ගෙනත් දෙන්න කාලි මෑණියනෙ මගේ සචිව මට ගෙනත් දෙන්න මම මගේ පනටත් වැඩිය අාදරෙයි මගේ සචිට පින්සිදු වෙිනවා 🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @janakeeweerasooriya8399
    @janakeeweerasooriya8399 Месяц назад +2

    Ane maniyani mama adarya karapu kena mage sallith aran maga hariya...mata ayava genath denna dp

  • @RathnayakBandara
    @RathnayakBandara Месяц назад +1

    Soon Kali maniyanga anuhasin maga smiths malagsta gannadanna maga duka panawa

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @NewNew-lc8bw
    @NewNew-lc8bw Месяц назад

    MagA adaraya. Mata. Labawaa

  • @anoma1434
    @anoma1434 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamansadi385
    @nisansalamansadi385 Месяц назад +1

    Mage බලාපොරොත්තු eshta karala denna meniyane🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r Месяц назад +2

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  Месяц назад +1

      දෙවි පිහිටයි දරැවා

    • @KumariKumari-v2r
      @KumariKumari-v2r Месяц назад

      @@Ashirwada 🙏🙏🙏🙏

  • @marshapiumula9738
    @marshapiumula9738 Месяц назад +1

    Adare labdenna

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk Месяц назад +1

    🙏🙏🙏🙏❤❤❤❤

  • @RegiRegi-qy8yy
    @RegiRegi-qy8yy Месяц назад

    අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න අම්මේ මට ලන්කාවට යන්න ඕන මාව මොනයම් හේතුවකින් ලන්කාවට යනව අම්මේ

  • @ManeeshaMadushani-l1j
    @ManeeshaMadushani-l1j Месяц назад +1

    Koi hariyeda nama kiyanna oni

  • @LgoatLeo
    @LgoatLeo 28 дней назад

    Ane maniyane mata pihita wenna eya dan mata katha karanne na wenada mn natuwa inna ba mata mage adare labadenna maniyane mata pihita wenna eya mata katha karanne na magen atwenna hadanne mata eya labadenna mage maniyane mata pihita wenna 😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭🙏🙏

  • @LgoatLeo
    @LgoatLeo 28 дней назад

    Ane

  • @sudu-us9mp
    @sudu-us9mp Месяц назад +1

    🙏🙏🙏🙏🙏

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @ranjaniranjani8937
    @ranjaniranjani8937 Месяц назад

    කාලිමැනියන්ගෙ පිහිටෙන් දිසාන්තගේ ආදරේ රංජනීට නැවතලබා දෙන්න කාලිමැනියන්ගෙ පිහිටයි

  • @anoma1434
    @anoma1434 Месяц назад

    කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මං එක්ක තරහ වෙලා ඉන්න සුසන්තගේ ආදරය මට ලැබිලා ෆෝන් එකේ බ්ලොග් කැරලා මට කෝල් එකක් ගන්න එයාගේ ෆෝන් එකේ බ්ලොග් එක ඇරලා එයාගෙන් කෝල් එකක් මට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sewminirathnayaka3345
    @sewminirathnayaka3345 Месяц назад +1

    අනෙ මැනියනි මගේ කිසි ම හේතු වක් නැතුව මව දලා ගියා එයා ට මම තමත් ආදරෙ යි එක නිසා එයා දෙන්න මට සරනයක් ඉටු කරන්න මැනියනි

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා

  • @ruhiniamarasinghe7709
    @ruhiniamarasinghe7709 Месяц назад +1

    අනේ මෑණියනි මට පිහිට වෙන්න. එයා දැන් ඉන්නේ මට හුගාක් දුරින්. ඉස්සර නම් එයා තරහ උනාම මම එයා ලගට ගිහින් එයාව යාළු කරගන්නවා...ඒත් දැන් මට එහෙම හිතුන ගමන් යන්න පුලුවන් දුරක නෙමෙයි එයා ඉන්නේ. එයා ගොඩක් හොද ඒ වගේම ගොඩක් ආදරණීය කෙනෙක්. එයා මට ගොඩක් ආදරේ කලා. ඒ ආදරේ නිසාම එයා මාව පොඩි දරුවෙක් බලාගන්නවා වගේ බලාගත්තා. ඒත් එයාට හුගක් කේන්ති යනවා. එහෙම වුන දෙයක් නිසා එයා දැන් මාත් එක්ක තරහා වෙලා. එයා ආපහු මට ආදරෙන් කතා කරලා ආපහු මගේ ලගට එනවා නම් මම ඕනිම දෙයක් කරන්නම් මෑණියනි. 🙏 අනේ මට පිහිට වෙන්නකෝ... එයාව මගේ ලගට ගෙනල්ලා දෙන්නකෝ 😭🙏 එයා හිතනවට වඩා ගොඩක් මම එයාට ආදරේ කරනවා මෑණියනි 😭 අනේ මෑණියනි එයාව මගේ ලගට ගෙනල්ලා දෙන්නකෝ 😭🙏

  • @NethmiUpunya
    @NethmiUpunya Месяц назад

    මගේ අම්මා මට විස්වාසයි මේක ඇත්තක්.මගේ ආදරේ පස්සෙන් මන් බල්ලෙක් වගෙ ගියා එය මව සත පහකට්වත් ගන් ගත්තෙ නැ එත් දැන් එයා ගොඩක් මට ආදරේයි ❤🙏🥺 මගේ අම්මාට ගොඩක් පින් අම්මේ දුකට පිහිට වෙන්න අම්මා 🥺🙏🙏😊

  • @anoma1434
    @anoma1434 Месяц назад

    කාලි අම්මගේ පිහිට ආරක්ෂාවෙන් සුසන්තගේ ආදරය අනුකම්පාව මට ලැබිලා කොහේ හරි ඉඳලා කෝල් එකක් එයාගෙන් මට ලැබේවා 🙏🙏🙏

  • @janakeeweerasooriya8399
    @janakeeweerasooriya8399 Месяц назад +1

    Mage parthanava ituveveva

  • @hemadasilva-os8vi
    @hemadasilva-os8vi Месяц назад

    Ane meniyani pihitawenna

  • @Nethu-k9r
    @Nethu-k9r Месяц назад

    Meya සත්‍යක්. මට‍ මගේ ආදරයට ප්‍රශ්න ආව. පවුල් දෙකෙන්ම කැමති නැති උන. ඒත් මගේ ayya මට‍ පණ වගේ ආදරෙයි. පවුල් දෙකම අකමැති නිසා mn එයට මවා එපා වෙන්න තමා කතා කරේ. ඒත් වචනයක් වත් මට‍ කිවේ නෑ..
    Mn යන්නම කියපු නිසා එයා කීවා හරි mn යන්නම් කියලා. දවස් දෙකක් කදුළු එක්ක තනි උන mn . අවුරුදු 2 ක්‌ යාළුවෙලා හිටියට mn තරහ උනත් එයා තාරාවෙල් ehema හිටියේ නෑ. ඉතින් මට‍ කියන්න හිටියේ දෙවියෝ විතරයි.
    Mn මේ මන්තරේ ඇහුව මන් නිදාගෙන නැගිටලා ටික වෙලාවයි ගියේ cl ekak ආව. මේක සත්‍යක්. විශ්වසෙන් අහන්න. Waradinnea

  • @darkff-w4j
    @darkff-w4j Месяц назад +1

    🙏🙏🙏🙏🙏

  • @dilukanadeeshan9515
    @dilukanadeeshan9515 Месяц назад +2

    මගේ පර්තනාව ඉටු වේවා

    • @Ashirwada
      @Ashirwada  Месяц назад

      දෙවි පිහිටයි දරැවා