මැතිසබයේ ජාතිවාදය ඇවිස්සෙයි.. උතුරේ සැමරුවේ නෑ..

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • ජාතිවාදියා.. ජාතිවාදියා.. වහාම ඉල්ලා අස්කරගන්නවා...
    මැතිසබයේ ජාතිවාදය ඇවිස්සෙයි.. උතුරේ සැමරුවේ නෑ.. ඩො. අර්චුනා නැගිටී
    මේ.. මේ.. දයාසිරි ලොකු සීන් එපා (බිමල් ෆයර් වෙයි)
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    RUclips : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Комментарии • 955

  • @pb3636
    @pb3636 19 часов назад +176

    දයාසිරි පොඩ්ඩක්
    දර්ශනය දානවා.
    ප්‍රසිද්ද වෙන්න

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 19 часов назад +10

      ඔව් ඔව් අමුතු දර්ශනයක් දන්නේ 😂😂

    • @ssskjyr.1999
      @ssskjyr.1999 17 часов назад +4

      එවා ඉවරයි.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 17 часов назад +1

      😂😂😂😂

    • @malamangala-fo9iy
      @malamangala-fo9iy 16 часов назад +7

      දයාසිරි කියන්නේ අශූචි ගොඩාක්

    • @lokieswelt861
      @lokieswelt861 16 часов назад +6

      එයා එයාගේම වල කපා ගන්නවා.. 😂

  • @nandalekamge1250
    @nandalekamge1250 17 часов назад +41

    කාලය රන් හා සමානය වෙසෙසින් පාර්ලිමේන්තුවේ

  • @rukmaldias6762
    @rukmaldias6762 19 часов назад +114

    විපක්ෂයේ හිටපු සහ ඉන්න අය තාම සිතන්නේ පරණ සෙල්ලමට ආණ්ඩුව ඈදෑගෙන යන්නයි.. දයාසිරි ජයසේකර කොරන්නේ එයයි..

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 19 часов назад +2

      Hmm.♦️

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 19 часов назад +3

      👍

    • @wasanthajayathilaka-oj8oy
      @wasanthajayathilaka-oj8oy 19 часов назад +6

      දයාසිරි බුරැවා

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 19 часов назад +6

      එයාලගෙ කතා මේ පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැහැ. හරිම කැතයි.

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 19 часов назад +5

      මෙපමණ කාලයක් හරියටම කෙරුවනෙ🎉🎉පොල් බූරුවා කට වහගෙන හිටියා නම් හොඳයි වගේ 😂😂😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 15 часов назад +2

    දයාසිරියට චන්දෙ දුන්න උන්ට හොය හොය ගහන්න ඕනි මමනම් කියන්නේ 🥲😒😒😒

  • @rola0066
    @rola0066 19 часов назад +18

    මේ හොරු පාර්ලිමන්ට් එකට එවපු එවුන්ටත් හෙන ගහනවා

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 15 часов назад +8

    පාර්ලිමේන්තු වෙ ගෑනු වැඩි නිසා තමයි මේ සේරම ප්‍රශ්න.

  • @AshokabandaraManju
    @AshokabandaraManju 19 часов назад +46

    අයියෝ දයා...වහගෙන හිටපන්කෝ...

  • @markxavior
    @markxavior 18 часов назад +43

    රිලාසිරි නටයි

    • @JanakaDmja
      @JanakaDmja 18 часов назад

      තොපිලට නටන්න වෙනවා ලගදිම පාරට බැහැලා

    • @ජයකාන්ත
      @ජයකාන්ත 17 часов назад

      😂😂

    • @JayathissaBalasuriyamudiyansel
      @JayathissaBalasuriyamudiyansel 15 часов назад

      නියම නම

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 12 часов назад

      ******කොහොමද මව්බිම නෑත්නම් මරනය කට්ටියගේ මාධය සන්දරශන....කාඩිනල්ගෙ සහ බෝන් අගේන් පල්ලියත් එක්ක යටින් ඩීල් දාලා බෞද්දයන්ව රවට්ටන්න මේ මාධ්ය සන්දර්ශන දානවා..
      *****සින්හල බෞද්දයන්ව පලස්තීන ජනතාව වගේ අන්ත අසරන තත්වයකට දාන්නේ අපේම රට ඈතුලේ

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 18 часов назад +40

    විපක්ෂය පරන විදියටම standing orders වගේ රෙද්දවල් අස්සෙ රිංගල කාලය කන්නයි හදන්නේ.

  • @achaperera4651
    @achaperera4651 19 часов назад +91

    දයාසිරි මොකද මෙි පිස්සු හැදුන බල්ල වගේ😂😂

    • @jayanthijaya1136
      @jayanthijaya1136 15 часов назад +3

      වගේ නෙවෙයි .එහෙම තමයි

  • @sampathdissanayaka7446
    @sampathdissanayaka7446 19 часов назад +57

    Q
    දයාසිරි උදය ගම්මන් පිල 2

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 19 часов назад +23

    දයාසිරිට පිස්සු හැදිලා වගේ 😂

  • @upendramadduma8621
    @upendramadduma8621 19 часов назад +96

    දයාසිරි උඹල පව් බං 😅

    • @ජයකාන්ත
      @ජයකාන්ත 17 часов назад +1

      😂😂

    • @travelingandentertainment4930
      @travelingandentertainment4930 17 часов назад

      Dayasiri nemei ubai paw. Moda jepponta mole na.

    • @upendramadduma8621
      @upendramadduma8621 17 часов назад

      @@travelingandentertainment4930 ලක්ෂ 68ක් රටේ ජනතාව මෝඩයි නේද බං උඹල හරි උගත්තු මේ වෙනකන් රටට කෙලලා බංකොලොත් කරපු කාලකන්නි

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 15 часов назад

      දාසිරිලද පව් මාලිමාවට චන්දෙ දිපු අපිද බන් පව් කියල චුට්ටක් හොයල බලපන්කො .රනිල් ගෙයි අනුරය ගෙයි වෙනස මොකක්ද කියපන්කො මට

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 15 часов назад +1

      ඒකට කමක් නෑ අපි පයිමාවට 😆

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 18 часов назад +33

    නියමට තෝරලා තෝරලා සභානායක කෙනෙක් දාලා ලොවෙත් නැතිවෙන්න ..ජයවේවා ජනපතිදුනි❤❤

  • @chamil7490
    @chamil7490 18 часов назад +56

    දයාසිරි වන් මෑන් ෂෝ වෙන්න හදනවා

  • @gayansandaruwan7
    @gayansandaruwan7 18 часов назад +68

    රිලාසිරියාට චන්දේ දුන්නු උන්ට ගහන්න ඕනා

  • @InduIndu-r1y
    @InduIndu-r1y 19 часов назад +41

    අවදානෙ ඕනෙ දයාසිරිට

  • @jdsnfj1113
    @jdsnfj1113 14 часов назад +6

    මෙි උතුරේ දෙමලා පාර්ලිමේන්තුවේ න් ඉවත් කල යුතුයි

    • @DemuniDesilva
      @DemuniDesilva 7 часов назад

      We respect each other and live with co-existence; but the North new MP's conduct or attitude is being complicated !

  • @Dewhas-r2y
    @Dewhas-r2y 19 часов назад +102

    දැන්වත් මේ රට හදන්න ඉඩදීපියව්....අපිට සියලු ජාතින් සමග සහෝදරත්වයෙන් මේරටේ ජිවත් ඕන.

    • @JanakaDmja
      @JanakaDmja 18 часов назад +9

      ඉඩ දීලා තියෙන්නෙ හදපියව් ඉතින් බහුතරය තියෙනවනෙ

    • @yamunaprabashini6625
      @yamunaprabashini6625 18 часов назад +5

      Ane ban. Umbala sahodarathwayen hitiyata ltte eka kawadawath ehema wenne naha. Balamu idiriyata

    • @AmaNawanjali
      @AmaNawanjali 17 часов назад

      බඩු මිල අහස උසට..ඉක්මනින් අඩු කරපියව් මිනිස්සු සම්බොලයක් එක්ක බත් කන්න විදියක් නැති ව ඉන්නේ .හාලුයි පොලුයි ගිනි ගනන්..බූමිතෙල් ගනන් යෙව්වා.

    • @Dewhas-r2y
      @Dewhas-r2y 17 часов назад +1

      ඈ බං බොලලා කියන්නේ මේ රටේ ඉන්න හැම දමිළ කෙනාම ltte කියලද...?🤔🤔🤔

    • @Dewhas-r2y
      @Dewhas-r2y 17 часов назад +1

      තව ටිකක් ඉවසලා ඉන්න.. කකුලෙන් අදින් නැතුව.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 19 часов назад +60

    ජාතිවාදී දයාසිරියා

    • @JanakaDmja
      @JanakaDmja 18 часов назад +2

      උතුරේ හමුදා කඳවුරු ඉවත්කරනවා තොපිට ඒවා පේන්නෙ නැද්ද

    • @ravdon4776
      @ravdon4776 18 часов назад +1

      ඉහින් මොකද වෙන්නෙ ඉවත් කලාට යුද්දෙ ඉවරයිනෙ​@@JanakaDmja

    • @ravdon4776
      @ravdon4776 18 часов назад +1

      ​@@JanakaDmjaඒව උතුරෙ මිනිසුන්ගෙ ඉඩම්

    • @JanakaDmja
      @JanakaDmja 18 часов назад

      @ravdon4776 කොහෝමත් උතුරේ ඉඩම් ඒ අයගෙ තමයි එහේම කියලා කඳවුරු අයින්කරාම හරිද

    • @ravdon4776
      @ravdon4776 18 часов назад +1

      @@JanakaDmja ඉතින් කෑම්ප් ගහල තියෙන්නෙ ඒ ඉඩම් වල තමා,😂😂😂

  • @pandukagoonawardena5696
    @pandukagoonawardena5696 16 часов назад +24

    සිරියා කරුමයක් . රිලව වගෙ එහාට මෙහාට පැන පැන තාම රට කනව. මුන් නම් මාර කරුමයක් රටට....

  • @2024ලාංකිකහැරවුම
    @2024ලාංකිකහැරවුම 19 часов назад +54

    නියමයි රට හදයි ලෙසටම මේ ඉන්න සෙට් එකම ජයවේවා...

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 19 часов назад +156

    දයාසිරි කටුස්සා ආපු තැන ප්‍රශ්න. අපරාදේ මේ විසබීජ නැවත පාර්ලිමේන්තු එවපු එක.

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 19 часов назад

      ඇත්තමයි මෝඩ ගොබ්බ කුරුණෑගල බත් කන 🐄 හරක් ටිකක් චන්දෙ දීලා මුන් ආයෙත් පාර්ලිමේන්තුවට එවලා..වසර ගණනාවක්ම මුන් කරෙ පාර්ලිමේන්තුවට ඇවිත් උදෙ ඉඳලා බඩ පිරෙනකම් කාල බීලා ගෙදර යනවා මිසක මුන් රටේ ජනතාවට කරපු සේවයක් නැහැ ..

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 19 часов назад +11

      චන්දේ දුන්න හරකුන් ඒක තේරුම් ගන්න ඕනේ .

    • @නන්දනීගමගේ
      @නන්දනීගමගේ 18 часов назад +8

      කිරි හැලියට ගොම පොඩ්ඩක් වැටිලා.

    • @Ranasinghe-xb2mk
      @Ranasinghe-xb2mk 17 часов назад

      ගොමිිම ජෙප්පෙක්

    • @bandulasamarasingha7449
      @bandulasamarasingha7449 17 часов назад +2

      @Ranasinghe-xb2mk රිලාසිරි පෙජ්ජෙක් නෙමෙයි ..එහෙට මෙහෙට පනින හැල ගෙම්බෙක් ...

  • @nandanidisa1031
    @nandanidisa1031 20 часов назад +144

    දයාසිරි හදන්නෙ ජාතිවාදය අවුස්සන්නම තමයි, අපිට හොදටම තෙරුනා,තො ජාති වාදකයෙක් තමයි

    • @allmylife8
      @allmylife8 18 часов назад +8

      යාපනේ උනට ඔන්නි ජ්කතිවාදය තමයි උබලා අපි හිතනවා වීඩයt👍නෙමයි උන් හිතන්නේ

    • @amkamil
      @amkamil 14 часов назад +1

      hettipola geval gini tiyanna minissu polabawala ...gini tibba ewun bera gatte kauda? video tiyenawa

    • @Cxy34jak
      @Cxy34jak 13 часов назад

      Jathiwade aussala hari bale one eyalata😂😂😂

    • @nilanthifernando2168
      @nilanthifernando2168 9 часов назад

      කව්ද දයාසිරිව 😀 පර්ලිමේන්තූව

  • @GaminiAjith-r7e
    @GaminiAjith-r7e 17 часов назад +36

    කව්ද බං මේ දයාසිරි ලෙඩා පාර්ලිමේන්තු එවුවේ

    • @US-zo1hc
      @US-zo1hc 17 часов назад +3

      ලංකාවේ සමහර ලෙඩ්ඩු තමා😂😂😂

    • @dooni663
      @dooni663 17 часов назад

      දයාසිරිට මෙ මොකද වෙලා තියෙන්නේ,, කාලකන්නියා,,

    • @gayananurudda6617
      @gayananurudda6617 17 часов назад +1

      ඒක ඇත්ත අනේ මන්දා

  • @MazahiraFathima
    @MazahiraFathima 19 часов назад +88

    ජයා සිරිවට චන්දේ දුන්නු අය කවුද හෙට්ටිපොළ හැමෝමවගේ කියනවා ජයාසිරි ජාති වාදය කියලා

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 19 часов назад

      Dayasiri Hoda manussayek..dayasiri dinewwe API..

    • @kalumdasanayake9767
      @kalumdasanayake9767 19 часов назад

      රිලාසිරි හොදයි 😂😂😂😂😂​@@sumithdasanayaka3600

    • @kalumdasanayake9767
      @kalumdasanayake9767 19 часов назад +10

      ​@@sumithdasanayaka3600 ලංක්වේ බුද්ධි මට්ටමේ අඩු උන් වැඩිපුරම ඉන්නේ කුරුනෑගල.

    • @chamindakumara715
      @chamindakumara715 19 часов назад

      @@kalumdasanayake9767ehema na api kage wath wahallu neme. api npp udinma dinewwa

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 18 часов назад

      @@kalumdasanayake9767 ube anura kumarah kalin parlimenthu awe kurunegalin...uta chande dunneth pisso thamai..dayasiri digatama jeppo elawanna Satan karamu
      ..

  • @roshanikarunaratne4038
    @roshanikarunaratne4038 19 часов назад +23

    අයියෝ දයාසිරි

  • @manoriyapa5151
    @manoriyapa5151 19 часов назад +9

    විපක්ෂ උන් ට තියෙන්නේ යුද්ධය විකුණන එක විතරයි.....ප්‍රේමදාස යුගය අමතකද?

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 19 часов назад +71

    දයාසිරියෝ පඩ ශෝ දාන්නේ නැතුව හිටපන් .

  • @GanwariDanawathi
    @GanwariDanawathi 18 часов назад +17

    මම මාලිමාවට ආශීර්වාද කරනව !!!❤❤❤❤❤❤❤

  • @LalanthiLB
    @LalanthiLB 18 часов назад +56

    කුනු අදින්න එපා දයාසිරි .ආන්ඩුව ගෙනියන්න ඉඩ දෙන්න අනවශ්‍ය කුනු ගොඩවල් ගෙන්න එපා.පාර්ලිමේන්තුව විහිලුවක් කර ගන්න දෙන්න එපා

    • @ssskjyr.1999
      @ssskjyr.1999 17 часов назад +3

      එයාලඒ කාලේ කරපු බාල වැඩ තමාඅද පතුරවන්නේ

    • @amvlogsub2485
      @amvlogsub2485 15 часов назад

      ජෙප්පන්ගෙ කුණු අදින්න එපා කියලා ද කියන්නෙ ?

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 14 часов назад

      😂😂😂😂ලපය කොහොමද 😂😂😂

  • @NavaNiki
    @NavaNiki 18 часов назад +31

    බිමල් මරු ඔබ නම්

  • @yoyo5364
    @yoyo5364 19 часов назад +13

    යකෝ මුන් කාටවත් විවාදයක් කරන්න දෙන්නෙ නෑ

  • @Dil_fz
    @Dil_fz 15 часов назад +17

    සභානායකට එකෙන්ම respect❤❤

  • @soothingmeditationmusicade7937
    @soothingmeditationmusicade7937 19 часов назад +16

    මෙවුන් ඕකෙන් එලවන්ට විදියක් නැද්ද ..අප්පා..

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 18 часов назад +67

    හුරේ නියමයි බිමල් තුමා....අවරුදු ගානක ඉදල චන්දෙ දුන්නට මට හරිම සතුටුයි.....ජයවේවා......සභානායක තුමණි❤❤

    • @jeewanitennakoon1670
      @jeewanitennakoon1670 18 часов назад

      🤮🤮🤮🤮🤮

    • @RJK1980
      @RJK1980 17 часов назад +2

      අනේ ගොනෝ🐃

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 17 часов назад

      ❤❤❤❤❤❤❤

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 17 часов назад +2

      😂😂😂

    • @pradeeb8088
      @pradeeb8088 14 часов назад +1

      අරයා අද ඔළුවේ දාගෙන තිබුන පාපිස්ස ගෙදර තියලා ඇවිල්ලා නිසාද මන්දා අද මොන්ටිසෝරිය ෆෝම් වෙලා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 19 часов назад +7

    අයියෝ දායාසිරි මහජනතාවගේ තීරනේ කොහොමද කියලා දන්නව දැන් වත් නිහඩව ඉන්නකො....

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 18 часов назад +8

    රිලාසිරිල ආන්ඩු කරන හැටි කියල දෙන්න එනව

  • @Bandara-p6z
    @Bandara-p6z 18 часов назад +25

    ජාතිවාදියා

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 17 часов назад +2

      සමරපු එවුන් නිදැල්ලේ එවා පුචාරය කරපු එවුන් හිරේ

    • @kakashiex4034
      @kakashiex4034 17 часов назад

      මෙහේ සමරපු ඒවා නෙවෙයි කැනඩාවෙ සමරපු ඒවා මෙහේ සැමරුවා කියල ශෙයා කියල තියෙන්නෙ🤓​@@athulakodithuwaku-4605

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 16 часов назад

      You are correct

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 19 часов назад +13

    සජියා පක්ෂය විනයක් හදාගන්න බැහැ

    • @jdsnfj1113
      @jdsnfj1113 14 часов назад

      පච කල්ලියගේ විනය හැදිලද පච කෙලල චන්දේ අරගෙන දැන් කරනව හොදට

  • @ruwindahanayake330
    @ruwindahanayake330 19 часов назад +69

    ජාතිවාදී දායාසිරි

  • @pcboom2897
    @pcboom2897 20 часов назад +47

    දයාසිරි කාගෙ ඩීල් එකක්ද කරන්නෙ ජාතිවාදය අවුස්සන්න ඕන ඌට

  • @TheBusinessTower
    @TheBusinessTower 19 часов назад +39

    අර්චුනා හොදටම කරා😂 අන්තිමට

    • @chalanagothami5299
      @chalanagothami5299 18 часов назад

      😂😂😂😂

    • @nisansalasandamali4672
      @nisansalasandamali4672 18 часов назад

      😂😂😂😂😂😂

    • @Prami_D
      @Prami_D 15 часов назад +2

      😂😂😂 උගෙ දෙයියො නැති වෙලා පොලීසියට ගියාට පස්සෙ 😂😂

    • @shan1058
      @shan1058 14 часов назад

      😂

    • @shan1058
      @shan1058 14 часов назад

      @@Prami_D😂😂😂😂pow doo

  • @nandalekamge1250
    @nandalekamge1250 17 часов назад +26

    රණ්ඩු කරන්නමද දයාසිරිල ඇවිත් ඉන්නේ

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 20 часов назад +5

    History Repeats itself 😮

  • @kapilaushliyanage9809
    @kapilaushliyanage9809 19 часов назад +1

    Well said. All the best . Finally country is heading on right direction.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 19 часов назад +22

    අර්චුනා තමයි හොඳටම කලේ... ..බිමල් සභානායක විදිහට මරු... කුහක හර්ෂයා 😂😂

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 часов назад +17

    ජරාසිරි හානවා

    • @asanthijayakody3041
      @asanthijayakody3041 16 часов назад

      😂😂😂😂

    • @duwagegunarathna4748
      @duwagegunarathna4748 14 часов назад

      Ubalata hanawada wenamonawahari karanawada kiyala therewi passata apith dunne malimawata thama

  • @nandanidisa1031
    @nandanidisa1031 19 часов назад +28

    දයාසිර කසිප්පු ගහලා කතාකරන්නෙ, එයා කියන දෙයක්වත් එයාට තෙරෙන්නෙ නැහැ, විපක්ෂයට යවන්න තිබුනෙ අලුතිම අය ,

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 19 часов назад +2

      අවදානෙ ඉල්ලන්නේ පිස්සෙක් වගේ. ♦️👊

  • @malikanda1755
    @malikanda1755 16 часов назад +12

    දයාසිරි කලයක් පාර්ලිමේන්තු මෙකද කරෙ මු කලකාණණි නැවත් පාර්ලිමේන්තු ආවා

  • @nilukshihettiarachchi4198
    @nilukshihettiarachchi4198 18 часов назад +3

    Who vote for Dayasiri. Please think twice before voting.

  • @අනෝ9
    @අනෝ9 18 часов назад +1

    ජරා සිරි

  • @manelperera5336
    @manelperera5336 20 часов назад +26

    කිරිකලයට ගොබිංදු එක්වෙලා.අහන්න දෙයක්ද.දැන්වත් විපක්සයේඅය ඉගෙන ගන්න සංවර වෙන්න.

    • @AmaNawanjali
      @AmaNawanjali 17 часов назад

      අනේ කිරි කලේ කිරි උතුරනවා මිනිස්සු න්ට පොල් හාල් ගිනි ගනන් ..කිරි උතුරනවා නේද

  • @Ruwan-y6g
    @Ruwan-y6g 18 часов назад +8

    අපිට සහරාන් සමරන්න ඕන යකෝ

    • @Lahirugamacharige
      @Lahirugamacharige 15 часов назад +1

      samarapan gon buruwo

    • @Ruwan-y6g
      @Ruwan-y6g 14 часов назад +1

      @Lahirugamacharige අනුරයා කැමති වෙයිද දන්නේ නෑ

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 18 часов назад +20

    රාසාමානිකම්කියන්නේ ජාතිවාදියෙක්

    • @kanthifashion7758
      @kanthifashion7758 13 часов назад

      මූ ජාතිවාදියෙක් නෙවේද රාසමානික්කා

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 16 часов назад +1

    තිබෙනවා😂😂

  • @madushani9684
    @madushani9684 15 часов назад +4

    දයාසිරි respect💪

  • @gihanpathirana705
    @gihanpathirana705 18 часов назад +26

    පච වෙච්ච දයාසිරි 🤣🤣🤣

  • @upulyapa5085
    @upulyapa5085 19 часов назад +21

    ඉස්සරහට පාර්ලිමේන්තූවේ අදහස් දැක්වීමටවත් දෙන එකක් නෑ

  • @arunsiri9521
    @arunsiri9521 19 часов назад +5

    කලු සුද්දාට ජයග්‍රහණය උදෙසා කාලේ කාපං මහජන මුදල් කාපං පව් බං අපි

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 18 часов назад +3

    අර්චුනාට විතරයි පුලුවන් ..දේගොල්ලොම ලස්සනට රගපානවා...

  • @senukisenalya1849
    @senukisenalya1849 17 часов назад +1

    රිලා සිරිට පුකෙ අරින්න ඔනා පැත්තකට එක්කන් ගිහින්

  • @gihanpathirana705
    @gihanpathirana705 18 часов назад +4

    දයාසිරි 🤣🤣🤣

  • @malikawp969
    @malikawp969 15 часов назад +1

    දයාසිරි දසානායක 👍👍👍👍

  • @GeeAnanthaya
    @GeeAnanthaya 19 часов назад +11

    අප්පා මේ අය හරි යන්නෑ.
    මේ අයගේ කිසි විනයක් නෑ
    මිනිහෙක් ට කතා කරන්නවත් දෙන්නෑ
    අපේ අකමැත්ත

  • @dipanicvvv4021
    @dipanicvvv4021 19 часов назад +2

    Dayasiri ammooo අපරාධ gatta 🙃🙃

  • @HirunMadanayake
    @HirunMadanayake 19 часов назад +7

    රිලා නැටුම් 😂

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 18 часов назад +2

    Mad man never said i am suffering mental decease. EVERY TIME HE SAYS I am a doctor. I think he needs treatment according to his behavior

  • @manelperera5336
    @manelperera5336 19 часов назад +38

    මාන බලන්නේ කුනුකතා කියලා මාලිමා රජය අපහසුතාවයට පත් කරන්න.හරිම කැතයි විපක්සයේ කුනු.ගදගහනවා.මෙිඅය එවුව අයට මොලේ තිබිලා නැහැ.😮😮

    • @rasikasudarshani8621
      @rasikasudarshani8621 19 часов назад +3

      Oyalata pahadili molakarayek ahenum.😂😂😂

    • @ShashiaMad
      @ShashiaMad 19 часов назад +2

      Oyalata thibila 😂😂😂😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 18 часов назад +1

    දයාසිරියා රඟනව

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 часов назад +3

    මේ ජරාසිරි පාර්ලිමේන්තු එව්ව එවුන් කෝ.

  • @manakaae6838
    @manakaae6838 17 часов назад +3

    මුන්තාම හැදෙන්නේ නැහැ පරණ පුරැදු තියන් කැ ගහනවා

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 17 часов назад +14

    රිලාසිරි උඹ පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නෑ

  • @AnilKumara-dk9fm
    @AnilKumara-dk9fm 19 часов назад +1

    මුන්ටික මොන්ටසෝරි ුරින්නම වෙනවා

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 18 часов назад +14

    මේ අර්චුනයත් ජාතිවාදීයෙක්

  • @pushpastylianou6673
    @pushpastylianou6673 16 часов назад +2

    රිලා සිරි,, රිලා නටනවා

  • @PiriyanthaSujeewa
    @PiriyanthaSujeewa 19 часов назад +17

    දයාසිිරි වගේ අයත් ඉන්න ඕනි මෙ වගේ ආතල් ගන්න

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 19 часов назад +1

    Great minister great ❤❤❤

  • @UawPerera
    @UawPerera 18 часов назад +16

    උතුර එක නීතියක් දකුණට එක නිතියක්‌ ලාජ්ජයි

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 13 часов назад

    Archuun නිවැරැදි වෙමින් පාවති අන්න ඒකයි වෙනස 🧭 රජයේ ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤

  • @SankaMunasinha
    @SankaMunasinha 19 часов назад +5

    පරණ සෙට්එකෙ ඉන්න අයගෙ චරිත මොනවගෙද කියල දන්නවනෙ

  • @AjanthaPerera-t2i
    @AjanthaPerera-t2i 11 часов назад

    🙏❤🙏

  • @Mansoor2608-pe6bo
    @Mansoor2608-pe6bo 19 часов назад +14

    හා.... හා.... ජයසේකර මහා ශුද්ධෝත්තමයා නෙවෑ.... මිනුවන්ගොඩ සිද්ධියේදී ඔබතුමා කොයි තරම් අහිංසක චරිතයක් රඟදැක්වූවාද කියලා ජනතාව නොදන්නවයෑ...

    • @PrinaVeero-rb2qt
      @PrinaVeero-rb2qt 16 часов назад

      ❤❤❤❤❤👏👏👏👏👍👍👍👍💜️💜️💜️💜️💖💖💖💖💖💖💖💖💖

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 часов назад +2

    Jvp LTTE එකයි ..දෙගොල්ල laghadeema රටටම #ukayi 😊😊

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 18 часов назад +13

    පිස්සෝ ටිකක් ආවනේ ආයේත් මුන්ව එව්වාට පිස්සු දයාසිරිට උන

  • @BamunugeSoma-h2u
    @BamunugeSoma-h2u 19 часов назад +1

    kawutha mehoruntamagapeduwe ane manda pode lamae wage😢😢😢 malmawta ❤jayawewa🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💞💞

  • @roadviewusa
    @roadviewusa 19 часов назад +3

    විජිත හේරත් කතානායක වෙන්න තිබුනා..

  • @අනෝ9
    @අනෝ9 18 часов назад

    තොපේ කටවල් තිබ්බටම කියවන්න එපා
    තලනව කටවල්

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 16 часов назад +7

    මුන්ව පිච්චෙනවා දැන්.. පව් අප්පා 😜😜😜

    • @aniljassal6169
      @aniljassal6169 9 часов назад

      Ubalata pichchei issarahata.kotiyekdagena ,Anna araksha walalla askaranawa mewa deal.rata pawala dena deal dala thienne.

  • @dalrinaborham1712
    @dalrinaborham1712 8 часов назад

    Well done Dayasiri❤❤

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 19 часов назад +10

    උගත් , බුද්දිමත්, විනීත ,පාර්ලිමේන්තුවට නොගැලපෙන පරණ පාර්ලිමේන්තුවේ සිටි අය දැන්වත් ඉගෙණ ගත යුතුයි , ප්‍රජාතන්ත්‍ර වාදීව දේසපාලනය කරන්නේ කෙසේද කියා. ජාතිවාදය , ආගම් වාදය නොමැතිව.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 17 часов назад +2

    මත එකට ගැටුන විටයි හොඳම තැනකට ඒමට හැකි.

  • @susilratnaweera5482
    @susilratnaweera5482 19 часов назад +15

    පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ හැමදෙනාටම කතාකරන්න ඉඩදියයුතුයි.

  • @pradawck2194
    @pradawck2194 15 часов назад +1

    Jvp වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්.එක ම උදරයේ වැඩුණු අය.
    භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 16 часов назад +12

    දයාසිරි කිටයන්නෙ කුරැනැගල අවජාතකයා ඔකට කවුරැත් කැමති නැ ජාතිවාදියා😡😡😡😡😂😂

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 14 часов назад

    Malemawata jayawewa budusaranai

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 17 часов назад +3

    Rilasiri kepilapenna yanne

  • @nimashanimasha8420
    @nimashanimasha8420 19 часов назад +1

    Niyamai.montisoiya

  • @Apa-boy-official
    @Apa-boy-official 19 часов назад +13

    රිලාසිරි හොලා කියලා කිව්වෙ එයාගේම සහෝදරයා....

  • @shashi3331
    @shashi3331 17 часов назад +2

    බිමල් ටිකක් over යනවා වගේ

    • @hemanthaperera2283
      @hemanthaperera2283 16 часов назад

      ඇත්ත... අපි කියනදේ පමණක් පිලිගනිල්ලා . මේක අපේ ඛලය. උඬගු මහන්තත්වය ඔළුව ඉදිමිලා, ඔල්මොරොන්දම් වෙලා !...