Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Aiya watuwangen kochchara kalayak biththara ganna puluwanda unge jiwitha kalaya kopanada
අවුරුද්දයි. ඉට පස්සේ අයින් කරනවා
Thanks aiya
පට්ට 👌
Athakota pataw danna pirimi sathek onene
Niyamai brother
Oyala kohetha?
Dan ganan kohomada kuduwak hadana eke indala watuwan ganna eka okkotama ganan kohomada..?
aiya mata satthu 100k one, kikiliyo, nawalapitiyata genath denna puluwanda?
@@thenulisihethmi 776393587
Sattu 200 gattot 1 දවසකට බිත්තර කියක් දානවද
170
මොනවාද දෙන්න පුලුවන් අමතර ආහාර
ඇසොල්ලා, මාලු කුඩු, කරවල කුඩු, ඉරිගු කුඩු, පලා ජාති
@@thequailfarmsrilanka4550 පැටවුන් 50ක් හරි දෙන්න පුලුවන් නේද මොකද මට අත්දැකීම් නැති නිසා
good job
Thank u
මේ farm eka කොහේද තියෙන්නේ?
ratnpura godakawela
Dan vatuwan ganna puluwanda
Chicken pox rogada bahath kiyannako please
ඊලග විඩියො එකෙන් දාන්නම්
Supiri 🙏🙏🙏🙏🙏🙏
Bithtara vikunanna puluwanda minissu gannawada
දැකලා නැද්ද කඩවල බිත්තර විකුනන්න තියේනවා
Matath adahasak thiyenawa saththu 100k vithara hadanna podi adahasak denawada oyala pam eka thiyenne koheda
Kohenda ganna puuwan
Den mila ganan kohomada
Koheda thiyene
ගොඩක් අය වටු කුරුලු පාලනය ගැන වීඩියෝ දානවා ඒත් බිත්තර දාල ඉවර උන් මොකද කරන්නෙ කියල කවුරුත් කියල නෑ
බිත්තර දාලා ඉවර උනාම මස් වලට, දෙන්න තැනක් නැත්තන් අපිම ගන්නවා.. මතක විදිහට විඩියෝ එකේ මං කියනවද කොහෙද 😌
අවුරැදු කීයක් බිත්තර දානවද ගැහැනු සතුන් පිරිමි සතුන් එකට හදන්න පුඑවන්ද
Dawas keeyak parana biththara kikiliyekuta rakinna puluwanda
10
Oyala watuwan diliver karanawada
ow
Koheda tiyenne
Dn watuwange mila ganan kohomada??
450 3 week female
watu pataw delivery krnwd ? kurunegalataplz reply
Ow delivery krnwa
@@thequailfarmsrilanka4550 sathi 3 watu kirilliyek kiyk wenoda
Dan ganan enema kiyada
50 දෙනේක් ඩිලිවරි කරන්ඩ පුලුවන්ද
@@DananjayaHarsha-d8b 776393587
❤️❤️❤️❤️
කොහේද.? දැන් මිලගනන් වෙනස් වෙලාද
0776393587.. දැන් මිල වෙනස්
Api බිත්තර දුන්නොත් මිලදී ගන්නවද
ඩිලිවරි කරනවද බිත්තර
ගම් කුකුල් පැටවුන් නැද්ද
Innawa
@@thequailfarmsrilanka4550 මට 50 විතර ඕනි සති 2කේ පැට්ටු කියද
Kohedame pam eka thiyene
Aiye oya watuwo wikunanawada
බිත්තර දාන පැකට් ගන්නේ කොහෙන්ද
776393587
වටු පැටවු 50ක් විතර දාන්න කුඩුවක් නැද්ද ගන්න
අැනිකටි දෙන්නේ අැයි
බිත්තර 5000k withara denna thenak nedda sathiyak gane
@@NipunWijesingha 776393587 whtzpp krnn
වටු කිරිල්ලියො බිත්තර රකින්නෙ නැත්ත්න් පැට්ව් කොහොමද අය්‍යෙ හදාගන්නෙ
@@R4kMaliya incubator
Incubator nathuwa swabawikawa rakkawann barida ayye
Mn gedra hadagathu incubator ekkin rakkuwa hari giye na ayye💔ආර්ද්‍රතාව ගොඩ්ක් ඔනෙ ද
@@R4kMaliya සාර්ථක නෑ
@@R4kMaliya matching dennm 7000 idan
වටුවො බිත්තර දමන කාලය කියන්න
Dina 45n ptn gnnw
Need one unit 👍👍
වටුවකුට එක දවසකට දිය යුතු ගෑමි ගනන කියද
30-35g
මම බලන්ගොඩ ඉන්නේ සතෙක් කියද
පැටියෙක් 200 නෙද වෙන්නෙ එතකොට දින කියක්වෙන පැටව්ද
Bitara walata ilumak tiyeda
ඔයාලා මේ නම්බර් එකේන් whatsapp ඉන්නවාද
Mata fb ake balanna ona pej aka name aka danna puluvnand
The quail farm backyard
@@thequailfarmsrilanka45501:20
වටුවෝ පැටව් 50ක් විතර ගන්න පුලුවන්ඩ
watu kirilliyo biththara rakinawada
netha
වටූවො කියද
200
බිත්තර පැකට් ගන්නෙ කොහෙන්ද
1 month old birds only
වඩුවන් බිත්තර රකිනවාද
නෑ
Mooge spades handhai.namuth moowa wiswakarala wanna epa.Kapatiyek.rawettana.
@@shamsulmackie5799 මහත්මයට අපගෙන් උන ආසාදාරනය පැහැදිලි කරන්න පුලුවන්ද??
ඔයාගෙන් අපිට කුකුල් පැටව් ගන්න පුලුවන්ද?
Ow
ඒ කුකුල් පැටව් කීයක් වෙනවද?
Bitara ganoda minissu
නො ඔයාගෙද
yes
Only female birds not for breeding.
yes. We are know it.
malli oyage video eka hondai. habai oya kattiyata waradi information denna epa!!watu kurullo avuruddatama biththara 200-240 venakam danawa, ey kiyanney ( every 30 hours it will produce eggs) ithing kohomada kema viyadama aduy kiyanney??? * biththara dala ivaravechcha satgunge (meat) mas rasaya aduy ! ithing ekata market eketh thiyenney adu illumak. oyage ganang hatiyata baluwath lakshayak hoyana eken bakayak withara hoyanta puluwan. ???
ස්‍තුති විඩියො එක අගය කරාට. වැරදි විස්තර මං විඩියො එකට දාලා නෑ.. ජැපනිස් වටුවා තමා බිත්තර අඩුවෙන් දාන්නේ ඔයා ඔය කියන අවුරුද්දට බිත්තර 240ක් දාන්නේ ජැපනිස් වටුවා. අපි බිත්තර ෆාම් වලට හදුන්වලා දෙන්නේ ජම්බො ක්‍රොස් කියන වර්ගය. එක හදලා බලන්න අවුරුද්දට බිත්තර 300 දානවා.. පැය 30ට වරක් බිත්තර දානවා නම් දවසට බිත්තර 85%ක් වැටෙන්නේ කොහොමද?? මගේ නම් දවසට බිත්තර 90% වැටුනු වෙලාවලුත් තිබ්බා. . මං හිතනවා පැය 20න් 20ට වගේ බිත්තර දානව ඇති කියලා( අනුමානයක් පමනි) කැම වියදම් අඩුයි කියලා කිවේ නෑ, කැම වියදම් අඩු කරගන්න උපක්‍රම කියලා දුන්නේ. විඩියො එක නැවත බලන්න.. බිත්තර දාලා ඉවර උන සතුන්ගේ තමා මස් රස වැඩි. එ වගෙම බර වැඩි. ඔයගේ බිත්තර දලා අවසන් සතුන් ඉන්නවා නම් අපිට කතා කරන්න අපි ගන්නවා කොච්චර හිටියත්.. කවුරු හො ඔයාව රවටලා අඩුවට සතුන් අරන් කියලා මට හිතෙනවා (අනුමානයක්)කටින් සතුන් හදන්නේ නැතුව ඇත්තට ව්‍යාපාරය කරලා බලන්න එතකොට බගයක්ද සම්පුර්ණ ගානද හොයන්න පුලුවන් කියලා වැටහෙවි..ස්‍තුති
mang oyagey anumanaya anith quail farm karapu kattiyata baradenawa. eyala theeranaya karagaththawi. isthuthi oyage reply ekata. oyage business ekata api suba pathanawa. thank you.
@@shafrazlk මගේන් සත්තු ගත්තු අය නම් අනා ගන්නේ නැතුව වැඩෙ කරගන යනවා.. එකට උදාහරණ වශයෙන් විඩියො එකේ අන්තිමට 4 දෙනෙක්ගේ විඩියො කිල්ප් දලා තියෙනවා..
Podi kudu nadda
මගේ කිකිළියන් බිත්තර රකින්නේ නෑ මොකක්ද කරන්න ඕනා
දැන් ඉන්නේ දෙමුහුන් ගං කුකුළන්.. ඔවුන් බිත්තර දැමිම සදහා පමනක් සකසා ඇත. වර්‍ගයා බො කිරිමට නම් incubator පාවිච්චි කරන්න
එයින් එකක් කීයක් වෙනවද
Incubater ekak kiyak wenawada
බිත්තර දැන්මට පස්සේ ඒ සත්තුන්ට මොකද කරන්නේ
මස්
බයිලා විතරයි මුගේ වැඩ කුඡීතයි
Ouwa විකුණන්න අමාරුයි
කම්භ හොරෙක්
Oba thumata mkkd apen una warada?
කවුරුත් වටු බිත්තර ගන්නෙ නෑනෙ 🥺
පැකට් කරලා කඩවලට දාන්න
සත්තු මරන් කන එක පව් නේද? ඔයිට වඩා හිඟා කන එක හොඳයි 😔
මෙතන කමෙන්ට් නොදා හිගා කෑව නම් හරි තමා ඔබ තුමා..
@@thequailfarmsrilanka4550ප්‍රාණගාතය සිදු කිරීම ඔබ මරණින් මතු අපායේ ඉපිද කල්ප ගනන් දුක් විඳීමට හේතු වනු ඇත. යම් කලෙක ඔබ මව් කුසක උපදින්නේද එහිදී අල්පායුෂව ආත්ම සිය දහස් ගනන් ඔබට මරණයට පත් වන්නට සිදුවනු ඇත.ඔබට මෙලොව පරලොව දෙලොව තමා කල පව් ගැන සිත සිතා බොහෝ දැවීමට පත්වන්නට සිදු වනු ඇත.~ලොව්තුරා බුදුරජාණන් වහන්සේ~🙏🙏🙏💐
@@thequailfarmsrilanka4550 වැරදි කරන මිනිස්සු කවදත් ලෝකයේ නින්දා විඳිනවා හිත රිදුනනම් සමාවෙන්න❤
අහිංසක අසරන සත්තුන්ගෙ ජීවිත විනාස කරල ඒ සත්තුන්ගෙ ජීවිත විකුනන් කාල ජීවත් වෙන්නෙ නැතිව ධාර්මික රැකියාවක් කරන්න.කුකුලො මදිවට දැන් වටුවො අල්ලගෙන මිනිස්සු වෙලත් මිනිස් ගති නැති නොමිනිස්සු
@@thequailfarmsrilanka4550 කරන රැකියායෙන් බූරුවා කව්ද කියන එක හැමෝම දන්නවා
Watu pataw ganna puluwanda
Aiya watuwangen kochchara kalayak biththara ganna puluwanda unge jiwitha kalaya kopanada
අවුරුද්දයි. ඉට පස්සේ අයින් කරනවා
Thanks aiya
පට්ට 👌
Athakota pataw danna pirimi sathek onene
Niyamai brother
Oyala kohetha?
Dan ganan kohomada kuduwak hadana eke indala watuwan ganna eka okkotama ganan kohomada..?
aiya mata satthu 100k one, kikiliyo, nawalapitiyata genath denna puluwanda?
@@thenulisihethmi 776393587
Sattu 200 gattot 1 දවසකට බිත්තර කියක් දානවද
170
මොනවාද දෙන්න පුලුවන් අමතර ආහාර
ඇසොල්ලා, මාලු කුඩු, කරවල කුඩු, ඉරිගු කුඩු, පලා ජාති
@@thequailfarmsrilanka4550 පැටවුන් 50ක් හරි දෙන්න පුලුවන් නේද මොකද මට අත්දැකීම් නැති නිසා
good job
Thank u
මේ farm eka කොහේද තියෙන්නේ?
ratnpura godakawela
Dan vatuwan ganna puluwanda
Chicken pox rogada bahath kiyannako please
ඊලග විඩියො එකෙන් දාන්නම්
Supiri 🙏🙏🙏🙏🙏🙏
Bithtara vikunanna puluwanda minissu gannawada
දැකලා නැද්ද කඩවල බිත්තර විකුනන්න තියේනවා
Matath adahasak thiyenawa saththu 100k vithara hadanna podi adahasak denawada oyala pam eka thiyenne koheda
Kohenda ganna puuwan
Den mila ganan kohomada
Koheda thiyene
ගොඩක් අය වටු කුරුලු පාලනය ගැන වීඩියෝ දානවා ඒත් බිත්තර දාල ඉවර උන් මොකද කරන්නෙ කියල කවුරුත් කියල නෑ
බිත්තර දාලා ඉවර උනාම මස් වලට, දෙන්න තැනක් නැත්තන් අපිම ගන්නවා.. මතක විදිහට විඩියෝ එකේ මං කියනවද කොහෙද 😌
අවුරැදු කීයක් බිත්තර දානවද ගැහැනු සතුන් පිරිමි සතුන් එකට හදන්න පුඑවන්ද
Dawas keeyak parana biththara kikiliyekuta rakinna puluwanda
10
Oyala watuwan diliver karanawada
ow
Koheda tiyenne
Dn watuwange mila ganan kohomada??
450 3 week female
watu pataw delivery krnwd ? kurunegalata
plz reply
Ow delivery krnwa
@@thequailfarmsrilanka4550 sathi 3 watu kirilliyek kiyk wenoda
Dan ganan enema kiyada
50 දෙනේක් ඩිලිවරි කරන්ඩ පුලුවන්ද
@@DananjayaHarsha-d8b 776393587
❤️❤️❤️❤️
කොහේද.? දැන් මිලගනන් වෙනස් වෙලාද
0776393587.. දැන් මිල වෙනස්
Api බිත්තර දුන්නොත් මිලදී ගන්නවද
ow
ඩිලිවරි කරනවද බිත්තර
ගම් කුකුල් පැටවුන් නැද්ද
Innawa
@@thequailfarmsrilanka4550 මට 50 විතර ඕනි සති 2කේ පැට්ටු කියද
Kohedame pam eka thiyene
Aiye oya watuwo wikunanawada
බිත්තර දාන පැකට් ගන්නේ කොහෙන්ද
776393587
වටු පැටවු 50ක් විතර දාන්න කුඩුවක් නැද්ද ගන්න
අැනිකටි දෙන්නේ අැයි
බිත්තර 5000k withara denna thenak nedda sathiyak gane
@@NipunWijesingha 776393587 whtzpp krnn
වටු කිරිල්ලියො බිත්තර රකින්නෙ නැත්ත්න් පැට්ව් කොහොමද අය්‍යෙ හදාගන්නෙ
@@R4kMaliya incubator
Incubator nathuwa swabawikawa rakkawann barida ayye
Mn gedra hadagathu incubator ekkin rakkuwa hari giye na ayye💔ආර්ද්‍රතාව ගොඩ්ක් ඔනෙ ද
@@R4kMaliya සාර්ථක නෑ
@@R4kMaliya matching dennm 7000 idan
වටුවො බිත්තර දමන කාලය කියන්න
Dina 45n ptn gnnw
Need one unit 👍👍
වටුවකුට එක දවසකට දිය යුතු ගෑමි ගනන කියද
30-35g
මම බලන්ගොඩ ඉන්නේ සතෙක් කියද
පැටියෙක් 200 නෙද වෙන්නෙ එතකොට දින කියක්වෙන පැටව්ද
Bitara walata ilumak tiyeda
ඔයාලා මේ නම්බර් එකේන් whatsapp ඉන්නවාද
Mata fb ake balanna ona pej aka name aka danna puluvnand
The quail farm backyard
@@thequailfarmsrilanka45501:20
වටුවෝ පැටව් 50ක් විතර ගන්න පුලුවන්ඩ
watu kirilliyo biththara rakinawada
netha
වටූවො කියද
200
බිත්තර පැකට් ගන්නෙ කොහෙන්ද
776393587
1 month old birds only
වඩුවන් බිත්තර රකිනවාද
නෑ
Mooge spades handhai.namuth moowa wiswakarala wanna epa.
Kapatiyek.rawettana.
@@shamsulmackie5799 මහත්මයට අපගෙන් උන ආසාදාරනය පැහැදිලි කරන්න පුලුවන්ද??
ඔයාගෙන් අපිට කුකුල් පැටව් ගන්න පුලුවන්ද?
Ow
ඒ කුකුල් පැටව් කීයක් වෙනවද?
Bitara ganoda minissu
ow
නො ඔයාගෙද
yes
Only female birds not for breeding.
yes. We are know it.
malli oyage video eka hondai.
habai oya kattiyata waradi information denna epa!!
watu kurullo avuruddatama biththara 200-240 venakam danawa, ey kiyanney ( every 30 hours it will produce eggs) ithing kohomada kema viyadama aduy kiyanney???
* biththara dala ivaravechcha satgunge (meat) mas rasaya aduy ! ithing ekata market eketh thiyenney adu illumak.
oyage ganang hatiyata baluwath lakshayak hoyana eken bakayak withara hoyanta puluwan. ???
ස්‍තුති විඩියො එක අගය කරාට. වැරදි විස්තර මං විඩියො එකට දාලා නෑ.. ජැපනිස් වටුවා තමා බිත්තර අඩුවෙන් දාන්නේ ඔයා ඔය කියන අවුරුද්දට බිත්තර 240ක් දාන්නේ ජැපනිස් වටුවා. අපි බිත්තර ෆාම් වලට හදුන්වලා දෙන්නේ ජම්බො ක්‍රොස් කියන වර්ගය. එක හදලා බලන්න අවුරුද්දට බිත්තර 300 දානවා.. පැය 30ට වරක් බිත්තර දානවා නම් දවසට බිත්තර 85%ක් වැටෙන්නේ කොහොමද?? මගේ නම් දවසට බිත්තර 90% වැටුනු වෙලාවලුත් තිබ්බා. . මං හිතනවා පැය 20න් 20ට වගේ බිත්තර දානව ඇති කියලා( අනුමානයක් පමනි)
කැම වියදම් අඩුයි කියලා කිවේ නෑ, කැම වියදම් අඩු කරගන්න උපක්‍රම කියලා දුන්නේ. විඩියො එක නැවත බලන්න..
බිත්තර දාලා ඉවර උන සතුන්ගේ තමා මස් රස වැඩි. එ වගෙම බර වැඩි. ඔයගේ බිත්තර දලා අවසන් සතුන් ඉන්නවා නම් අපිට කතා කරන්න අපි ගන්නවා කොච්චර හිටියත්.. කවුරු හො ඔයාව රවටලා අඩුවට සතුන් අරන් කියලා මට හිතෙනවා (අනුමානයක්)
කටින් සතුන් හදන්නේ නැතුව ඇත්තට ව්‍යාපාරය කරලා බලන්න එතකොට බගයක්ද සම්පුර්ණ ගානද හොයන්න පුලුවන් කියලා වැටහෙවි..
ස්‍තුති
mang oyagey anumanaya anith quail farm karapu kattiyata baradenawa. eyala theeranaya karagaththawi.
isthuthi oyage reply ekata. oyage business ekata api suba pathanawa.
thank you.
@@shafrazlk මගේන් සත්තු ගත්තු අය නම් අනා ගන්නේ නැතුව වැඩෙ කරගන යනවා.. එකට උදාහරණ වශයෙන් විඩියො එකේ අන්තිමට 4 දෙනෙක්ගේ විඩියො කිල්ප් දලා තියෙනවා..
Podi kudu nadda
මගේ කිකිළියන් බිත්තර රකින්නේ නෑ මොකක්ද කරන්න ඕනා
දැන් ඉන්නේ දෙමුහුන් ගං කුකුළන්.. ඔවුන් බිත්තර දැමිම සදහා පමනක් සකසා ඇත. වර්‍ගයා බො කිරිමට නම් incubator පාවිච්චි කරන්න
එයින් එකක් කීයක් වෙනවද
Incubater ekak kiyak wenawada
බිත්තර දැන්මට පස්සේ ඒ සත්තුන්ට මොකද කරන්නේ
මස්
බයිලා විතරයි මුගේ වැඩ කුඡීතයි
Ouwa විකුණන්න අමාරුයි
කම්භ හොරෙක්
Oba thumata mkkd apen una warada?
කවුරුත් වටු බිත්තර ගන්නෙ නෑනෙ 🥺
පැකට් කරලා කඩවලට දාන්න
සත්තු මරන් කන එක පව් නේද? ඔයිට වඩා හිඟා කන එක හොඳයි 😔
මෙතන කමෙන්ට් නොදා හිගා කෑව නම් හරි තමා ඔබ තුමා..
@@thequailfarmsrilanka4550
ප්‍රාණගාතය සිදු කිරීම ඔබ මරණින් මතු අපායේ ඉපිද කල්ප ගනන් දුක් විඳීමට හේතු වනු ඇත. යම් කලෙක ඔබ මව් කුසක උපදින්නේද එහිදී අල්පායුෂව ආත්ම සිය දහස් ගනන් ඔබට මරණයට පත් වන්නට සිදුවනු ඇත.ඔබට මෙලොව පරලොව දෙලොව තමා කල පව් ගැන සිත සිතා බොහෝ දැවීමට පත්වන්නට සිදු වනු ඇත.
~ලොව්තුරා බුදුරජාණන් වහන්සේ~
🙏🙏🙏💐
@@thequailfarmsrilanka4550
වැරදි කරන මිනිස්සු කවදත් ලෝකයේ නින්දා විඳිනවා හිත රිදුනනම් සමාවෙන්න❤