Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ කූඩුව පට්ට 😊😊
Wade lassanata pahadiliwa thiyenawa. Mata meke thiyena wathuralaine ganna thiyenne koheda
@@Nishantha-o3s 776393587
මේ කූඩුව ක් කියක් වෙනවද අංග සම්පූර්ණ
වතුර ලයින් ගන්න තියෙන්නේ කොහෙද ?
Godak hodai videyo aka mamath aluthen watuwo hadanawa dan thamai beththara danne kuduwa nam hodai
සුබපැතුම්... හොදට කරන් යන්න
තනිකරම හිරගෙවල් 😢❤ අඩුම තරමින් නිදහසේ පියාසර කරන්න ලොකු ඉඩක් දෙන්න ඕනෙ. 😢😢😢
Oba thuma watuwan palanaya karanavita obata awashya vidihata nirmanaya karanna
සුරතලේට නෙවෙයි හදන්නේ බං
අයියෙ බිත්තර 100ක් ගත්තත් ගනන් වෙනස් වෙන්නැද්ද?
Biththara oyala gannavada. Kohomad vikunanne kiyala denna tikak
Tw video ekk athi blnn
නියමයි වැඩෙ
ඕනෙම පලාතකට නිවසටම ගෙනත් දෙනවා ද
Ow
අඩි 6×2 කූඩුවක් කීයද
Satekta gram kiyk wage watenn denn ond
@@MalinduSashiprabhath 30 35g
Thanks
Watu kudayak hadala denna puluwanda kiyada price
776393587
Koheda mee
Visithuru kukulu warg monad inna
Me naminma thiyena fb page ekata gihin balanna.. Okkama dala tiyenne
අර drinking cup kohenda ganne
Me kuduwa kiyak wenawada
6' x 3' කුඩුවක් අගලේ පටි වලින් ගැහුවොත් ශක්තිය අඩු වෙයිද.තට්ටු 3ක් ගහන්න ඕන. ආදරක කණු 2x1 රිප්ප වලින් ගහන්න කුඩුව අව්ල් වෙයිද.
Yata fram eka rippama gannko loku viyadamak nene
Watuwan biththara danakota denna hoda mona kama ekada
Layer feed
Sathi thune watuwek kiyada denne malli
මට පැටව් ටික ක් ගන්න ඕනෑ.කොහොමද
කියක් ගන්නවද මේ කුඩුව හදන්න
Aiye oyala delivery karanawada
Lankawe onama thenakata delivery karanawa
මූලිකව වටුවො 50ක් වගේ හදන්න ගත්තොත් පාඩුයිද?කිසිම අත්දැකීමල් නැති හන්ද ලොකුවට පටන් ගන්න තේරුමක් නෑ
Kama deddi paya 24ma kama denn onad natnam ra 10 wage wenakan kama dunnm athid
@@MalinduSashiprabhath api nm re 9 wnkn light dala kema dnw
Automatic drinking cup එකක් කීයද මිල?
250
අයියේ පැටව් 500ක් හදන්න කොච්චර වියදමක් යයිද බිත්තර දෙන්නෙ කොහෙටද
කොල් කරන්න
වටු කුරැළු කූඩුවක මිල කීයද පැටවු 100
@@MadurikaKumari-w7g 17400 free home delivery
Kuduwak kiyada
@@AnushaManel-rm6tx 15000
පැටවු ඉන්නවාද කොහොමද වෙන්නේ පැටියොක්
please cll me sir 0776393587
වටුවෝ කකුල් පණ නැතිව වැටිලා ටික දවසකින් මැරෙන්නේ ඇයි? උපදෙස් අවශ්‍යයි
රැනිකට් vaccine එක දෙන්න
@@thequailfarmsrilanka4550 Farm එකෙන් දුන්නා කිව්ව.. ඒක නිසා මම දුන්නේ නෑ
Automatic drinking cup kohenda ganna puluwan
👍🙏👍🙏
Room ekk atule watu kurullo hdnna puluwnda??
Dip litter karametada?
Number eka denna
ෆෝන් නම්බර් එකක් නැද්ද
@@MaheshPrasath-br7tx 776393587
Nambar ekak danna puluvanda
රක්කවන බිත්තරයක් කීයද
40
❤❤❤
Contact number eka danna puluwanda
කම්භ හොරෙක් අහුවෙන්න එපා
කූඩු ගන්න නැද්ද ඔයාල ගාව
@@TravelingSrilanka0 thiyenwa
අසනීප වෙලා සතෙක් හිටියොත් මොකද කරන්නේ කුඩුවේ දොරක් නැති නිසා
විකුනන්න හදන කුඩු වලට දොරවල් දාලා දෙනවා.. මගේ කුඩුවලට දොරවල් දැම්මේ නෑ
ව්‍යාපාරය හොදයි .ඇයි අපිට මෙච්චර කන්න තියෙන රටක.මේ අහිංසකයන්ගේ බිත්තර කන්නේ
අහිංසක නැති බිත්තර මොනවද 😀😀
@@thequailfarmsrilanka4550 එක හරි නමුත්.මම.කියන්නේ.දැන්.කන ටික මදිද බන් මාලු වර්ග 100 ගානක් බිත්තර. කුකුලා.හරකා උැරා මුවා ගෝනා ඉත්තැවා තාරා බැටලු එළුු කිබුල් ඉබ්බො හාවා .. තලගොයි මොනරැ බන් මිනිස්සුන්ට තව ඔය පොලිමට වටුවාගිරවා මයිනා ඉන්න සත්තු ඔක්කොමඑකතු කරන්න ඔනෙද
කවුද බන් මේ 😂
ඉතින් උබ නොකා ඉදපන්කො 😂😂
ඔබට විකිණීමට තිබේ නම් වටුවන් පැටවුන් 500ක් අවශ්‍ය වේ
පොන් no දාන්න කෝ බොස්,,
වටුවන්ගෙ බිත්තර දාන කාලය ඉවර උනාම මොකද කරන්නෙ...
මස් පිනිස තමා සර්තක
මේ සයින් තට්ටු 3 කුඩුව කිියද දෙන්නේ හදලා
උයාගන කාපන්
Pon no denna
❤❤❤❤

කම්භ හොරෙක්
අහුවෙන්න එපා