මොකක්ද මේ අමුතු ලෙඩේ? | Dr Chaminda Weerasiriwardane

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 29

  • @User-123-S
    @User-123-S День назад +9

    Doctor ADHD ගැන පොඩි වැඩසටහනක් කරන්නකෝ .විශේෂයෙන්ම තරුන ලමයිට තියන ADHD ගැන .ඒක ඉගනීමට බලපාන හැටි ගැන .පොඩි ඉල්ලීමක්❤❤❤

    • @HasithaBandara-i2b
      @HasithaBandara-i2b 20 часов назад

      මමත් අහන්නමයි හිටියේ

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 19 часов назад +1

      මටත් තියෙනවා .dr ඒක මැනේජ් කරන විදිය ගැන ඒත් එක්ක අධ්‍යාපන කටයුතුවල නිරත වන ආකාරය ගැන දැනගන්න කැමතියි.

  • @kmb5807
    @kmb5807 День назад +1

    ඇත්තටම හරිම භයානකය්..ගැහැනු පිරිමින්ට එහා.ටිකෙන් ටක මරනවා මේ අසනීපෙන්

  • @HasithaBandara-i2b
    @HasithaBandara-i2b 20 часов назад +3

    Doctor ADHD/ADD ගැන ඕනේ😢❤

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 День назад +3

    සමාජයේ බහුලව පවතින පසු කලෙක අහිතකර චර්යාවක් බවට පරිවර්තනය වන id මනසේ ස්වාභාවයට අනුකූලව හැසිරෙන මනෝවිද්‍යත්මක චිත්තවේගයක් ලෙස ලිංගික ඊර්ෂ්‍යාව ද ඒ අතර වෙයි❤

  • @wnpprasad8088
    @wnpprasad8088 День назад +1

    Narcissistic personality Disorder ගැන පැහැදිලි විඩියෝවක් කරන්න සර්

  • @kumarasiridesilva4612
    @kumarasiridesilva4612 День назад +1

    ස්තූතියි

  • @lahirutk
    @lahirutk День назад +1

    Doctor ASD (autistic spectrum disorder) ගැනත් විඩිඔ එකක් කරන්න .

  • @demoNK_2024
    @demoNK_2024 4 часа назад +1

    Doctor පොඩි ඉල්ලීමක්...
    පුළුවන් නම් ඊළඟට "TOXIC PARENTS" / "විශ දෙමව්පියන්" ගැන කතාකරන්න.
    ලංකාවෙ ගොඩක් දරුවෝ මේ නිසා නොදැනුවත්වම පීඩා විඳිනවා.මොකද ඒක දෙමව්පියන්ගෙ ආදරය එක්ක පටලවගෙන තියෙන නිසා...
    👆👆👆👆👆👆👆👆👆

  • @kanchanaperera6948
    @kanchanaperera6948 День назад

    Godak sthuthi doctor

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 День назад +1

    👍

  • @kennethsrilal5818
    @kennethsrilal5818 10 часов назад

    ඔක අපේ පුන්චි බැදපු බාප්පට තියෙනවා, ඇත්තටම ලොකු ප්‍රශ්නයක් පුදුම පීඩාවක් තියෙන්නේ ,කරන්න දෙයක් නැතිව ඉන්නෙ doctor.

  • @Novagamer.x678
    @Novagamer.x678 День назад +2

  • @gamagews
    @gamagews День назад

    මේ වීඩියෝ එක සම්පූර්ණ එක අප්ලෝඩ් වෙලා නැද්ද...

  • @HarshaSadaruwan-x2k
    @HarshaSadaruwan-x2k 15 часов назад

    Doctor මගේ මහත්තාගේ මල්ලීගෙ වයස අවුරුදු 17 . දවසක් හිනෙන් බය වුනා කියලා අම්මා call කරලා කිවුවා. අපේ ගෙවල් එකම ඉඩමේ තියෙන්නේ මල්ලි එක පාරට ම කෑගහනවා හු කියනවා ඇගට සියා වැහියා කියනවා. පස්සේ මේයාව දේවාල ගානේ එක්කන් ගියා . ඒවාට වැඩ කරා. තාමත් හොඳ නැහැ. අපිටත් මේක හිසරදයක් වගේ . Doctor කෙනෙක් ලගට යන්න කැමති නැහැ. ඔබතුමාගෙන් මේකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ද

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m День назад +6

    ගැහැනිය තමයි පිරිමින්ට තියෙන ඒකම මාරාන්තික තර්ජනය.

    • @User-123-S
      @User-123-S День назад

      ගෑනුන්ටත් ඔහොම පිරිමි තමයි වදේ .ගෑනුන්ගෙන් ඉපදිලා, ගෑනුන් ගෙන් කිරි බීලා ,ගෑනු උයන කෑම කාලා කියන කතා බලපල්ලකෝ .බොහොවිට මෙ ඉස්කෝලේ යන බටු කොල්ලෙක් වෙන්න ඇති .ගෑනුන්ටවයිර කිරීමත් මානසික ලෙඩක් ,බූට් කෑවාම හැදෙන්නේ. 😂 .

    • @User-123-S
      @User-123-S День назад +3

      මෙකත් මානසික ලෙඩක් .ගිහින් අම්මගෙන් කුක්කු ටිකක් ඉල්ලන් බීලා නිදාගන්න පොඩි ලමයෝ.😂😂😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m День назад +1

      @User-123-S ම තමා ඉස්කොලේ යනවා තමයි ඒත් මම ස්ත්‍රී න් සමග කිසිඳු වෙලාවක සබදතා ඇති කරගෙනත් නෑ කරගන්නෙත් නෑ මොකද ස්ත්‍රී න් අපට තර්ජනය කි.

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m День назад +1

      @@User-123-S සාම්ප්‍රදායික ස්ත්‍රී සමාජ භූමිකාවන් ගෙන් කාන්තාවන් ඉවත් වීමේ කොටසක් ලෙස සුවිශේෂී විරුද්ධ ලිංගික සෙවනය අතහැර දැමීම දැකිය හැක.

    • @User-123-S
      @User-123-S День назад

      ​@@yohanKawinda-j8m මන් හිතුවා ඉස්කෝලේ යන වයසේ බට්ටෙක් කියලා. පොන් එක අම්මට අහුවෙච්ච දවසට පැංචාගෙ රැගිලි ඉවරයි.😂😂

  • @msamadhihettiarachchi9925
    @msamadhihettiarachchi9925 День назад +2

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 23 часа назад

    💐