තොල් නහය නළල් පිච්චිලා සීතලට හාමුදුරු වරුන්ගේ 😓

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 82

  • @anojapriyadharshni7338
    @anojapriyadharshni7338 Месяц назад +6

    අපේ හාමුදුරුවන් සියලුම දෙනාට දළදා සමිදුගේ පිහිට ලැබේවා !මේ කරන වැඩ පිළිවෙලට,බෞද්ධයන් විදිහට පුදුමකාර ආඩම්බරයක් ඇතිවෙන්නෙ. සද ගිරි සැයේ අපේ හාමුදුරුවන්ට දීර්ඝයූෂ හා නිරෝගි සුවය ලැබේවා! බුදු සරණයි 🎉🎉🎉🎉

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Месяц назад +8

    කැප කිරීම් මොන තරම් අගය කලා කලා යුතු ඉතාමත් හොද ශ්‍රේෂ්ට බුදුපුත්‍ර යං වහන්සේලට නිදුක් නිරෝගී සුවපත් වේවාසාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @WasanthiHenarath
    @WasanthiHenarath Месяц назад +4

    හරිම ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ ලාට පිං මේ කරන කැපවීම ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 19 дней назад

    අපේ පින්වත් සුවාමින්වහසෙට තෙරුවන් සරණයි හොද වැඩක් 🙏🙏🙏🙏🎉🎉🎉🎉🌹🌹🌹🌹

  • @tailsthefox6427
    @tailsthefox6427 Месяц назад +4

    හරිම ලස්සනට ඇදලා බුදුසරණයි අපේ ස්වාමීන් වහන්සේලාට

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p Месяц назад

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු සාදු

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Месяц назад +1

    හරිම ලස්සනයි පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔබවහන්සේලා හැමෝටම සදගිරි මහා සැ රජුන්ගේ පිහිට ශක්තිය ධෛර්ය ආරක්ෂාව ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 Месяц назад +1

    දැනුම වඩන සිතුවම් ලස්සනට ඇදල වර්න ගැන්වීම ඉතාම සාර්ථකයි. තෙරුවන් සරණයි.

  • @RamanNimal
    @RamanNimal Месяц назад

    හරිම ලස්සනයි ගොඩක් ආඩම්බරයකි මෙ වගෙ ස්වමින් වහන්සෙලා අපෙ රටෙ බිහි විම 🙏🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏සදු සාදු සාදු

  • @DayaniPerera-sj6mc
    @DayaniPerera-sj6mc Месяц назад

    හරිම ලස්සන යි අපේ හාමුදුරුවන් වහන්සේලා ට තවත් මෙවැනි කටයුතු කිරීමට ෂක්තිය ධහිරිය ලැබේ වා

  • @honorhuawei3574
    @honorhuawei3574 Месяц назад

    හරි ම ලස්සනයි පොඩි හමුදුරුවන්සේලාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @SepalikaSandamali-o6l
    @SepalikaSandamali-o6l Месяц назад

    ගොඩක් ආඩම්බරයි ස්වාමීන් වහන්සේලා ගැන.ලස්සනයි ගොඩක්.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේලා හැමෝටම....

  • @SiriyalathaGamaralage
    @SiriyalathaGamaralage Месяц назад

    අපේ සීගිරි සෑයේ ස්වාමින් වහන්සේ ඇතුලු ස්වාමින් වහන්සේලා ඇතුලු සියලුම අපේ බුදුන් පිරිසටත් අපේ ආශිර්වාද නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු තේරෑවන් සරණයී

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад

    Harima ලස්සනයි theruwan saranai

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 Месяц назад

    වැඩකටයුතු සහභාගි වූ හාමුදුරුවන් වහන්සේලාට ආධාර කළාවූ සියලු දෙනාටත් අපගේ පොඩි හාමුදුරුවන්ටත් බුදු සරණයි විශ්වය ආශිර්වාදය ලැබේවා

  • @ruwanchamara7971
    @ruwanchamara7971 Месяц назад

    ජයවේවා ♥️♥️♥️🙏🙏🙏🇱🇰🇱🇰🌍🌍

  • @samank7939
    @samank7939 Месяц назад

    Harima lassani ape hamuduruwane budu sarani 🙏🙏🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 Месяц назад

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේලාට

  • @manoryjjk3809
    @manoryjjk3809 Месяц назад

    සියලුම දෙනාට බුදුසරණයි

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 Месяц назад

    Harima lassani.pode hamudur seyalu denama vahanseta adyapana katauthu darthaka wavaa!!!

  • @latasrilanka5029
    @latasrilanka5029 Месяц назад +1

    Sadu sadu sadu sadu 🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏💛🙏

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq Месяц назад

    අපේ හාමුදුරුවරු සියලු දෙනාටමඋතුම් වූ තෙරුවනේ ආශිර්වාදයෙන්නිදුක් නිරෝගී සුවය ලැබේවාසියළුම කටයුතු සාර්ථක වේවා

  • @SomaAlsoa
    @SomaAlsoa Месяц назад

    Harima lassanai ape hamuduruwanee
    Godakk lassanata sithuwam karapu podi hamuduruwoo siyaluma dennatath sadagirisaaye loku hamuduruwantath dirrgausha parthana karanawa.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Adarania suwamin wahansela ta theruwan saranai 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰

  • @deepanideepani9691
    @deepanideepani9691 Месяц назад

    Thawa thawath hakiyawan diyunuwewa. Niduk nirogiwewa. Theruwan saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @raniraniranirani4500
    @raniraniranirani4500 Месяц назад

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o Месяц назад

    ජාති බෙද දුරලා අපෙ ස්වාමීන් වහන්සෙ ඇතුලු පොඩ් හාමුදුරැවන් ලස්සනට අදර්සමත් සිතුවම් තෙරැවන් සරණයි උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @NadeeshaniMadu
    @NadeeshaniMadu Месяц назад +1

    Theruwn sarani podi hamuduruwane oba wahanse karana kiyana hemadema sarthaka weva hemadema karnnata diriya shakthiya lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Gagasiri pura dammaloka ape hamuduruwanta theruwan saranai 🙏🙏🙏

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq Месяц назад

    තෙරැවන් .සරනයි 🙏🙏🙏🙏

  • @NihalAnanda-g4l
    @NihalAnanda-g4l Месяц назад +17

    ජාතිබෙද නැ ආගම්බෙද නැ සිංහල දෙමල සුදත්වය මෙයි මෙම පාසල් ගොඩනැගිල්ල මොනතරම් ලස්සනද මෙය හොද ආදර්සයක් දෙමල මන්ත්‍රීවරුන්ට අපෙ රටට බොරු අවලාද පතුරන ඩයස් පොරාවත් සිංහල ජනතාව කියන්නෙ කව්ද කියල තෙරුම් ගැනිමට මෙයින් ඔප්පු කර ඇත මෙය මුලු ලොකයටම පෙන්වන්න

    • @wimalalekamge8757
      @wimalalekamge8757 Месяц назад

      Lipiyata gidak stutei qatar sita wimala

    • @NihalAnanda-g4l
      @NihalAnanda-g4l Месяц назад

      @@wimalalekamge8757 thanks oyata

    • @NihalAnanda-g4l
      @NihalAnanda-g4l Месяц назад

      Thanks .

    • @GayanRasika-ep7mm
      @GayanRasika-ep7mm Месяц назад

      Puluwannam uduwak karanna hamuduruwane matara

    • @NihalAnanda-g4l
      @NihalAnanda-g4l Месяц назад

      බුද්දසාශනයතුල මෙවනි හිමිනමක් සිටිම අපි සතුටුවෙන්න ඔන.

  • @ranuranu529
    @ranuranu529 Месяц назад

    Attatama ape pali bauadda viswaviddalayee siysluma hamuduru warunta igenime katauatu taws duratat sartaka kars gsnimsta lsbewas tetuwan saranai oba samata 🙏🙏🙏🙏🙏👍👍💕💕

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Месяц назад

    Theruwansaranay hamuduruwane podi hamuduruwanta bohoma pin udaw upakara karanna karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa samma sambudu saranay

  • @ThushariPriyanka-d9s
    @ThushariPriyanka-d9s Месяц назад

    ❤❤ලස්සනයි බුදු සරනයි❤❤

  • @ranuranu529
    @ranuranu529 Месяц назад

    Harima lassanai aee situwm karapu situwam 🙏🙏🙏🙏👍👍👍👍💕💕💕

  • @MaduDayarathne
    @MaduDayarathne Месяц назад

    Theruwansaranai ape හාමුදුරුවනේ

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 Месяц назад

    Harima sathutui hamuduruwane. Wandana karami . Hada bathiyenma

  • @ChathurikaJayaweera-cp7br
    @ChathurikaJayaweera-cp7br Месяц назад

    Sri dhaladha samidu pihita rekawaranaya lebewa hamuduruwanta

  • @hemadayananda
    @hemadayananda Месяц назад

    Samagiya balaya wa jaya jaya wawa Taruwan saranaei

  • @HansanjaliAraliya
    @HansanjaliAraliya Месяц назад

    Hadawathinma lassanai ape samagiye hiya sundara ratak jayawewa podi hamuduruwane

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻DUBAI

  • @menikeugd441
    @menikeugd441 Месяц назад

    Lassanayi

  • @danushkaudaya8596
    @danushkaudaya8596 Месяц назад

    Budu saranai

  • @Neloka-bu2kv
    @Neloka-bu2kv Месяц назад

    Sadu sadu sadu

  • @SamanKumara-jy7pq
    @SamanKumara-jy7pq Месяц назад

    Budu sareanei ❤❤❤

  • @udayasampath5412
    @udayasampath5412 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr Месяц назад

    Theruwan sarani podi hamuduruwan wahansela siyalumadenatama

  • @PusphaAkka
    @PusphaAkka Месяц назад

    හාමුදුරුවනේ සමහර පිටරට ඉන්න දෙමළ අයට සිංහල තේරුම් ගන්න බැහැ ඒ නිසා ඔය වගේ වැඩ ගැන කියද්දී english වලින් වත් පැහැදිලි කරන්න එවිට ඒ අයත් ආධාර කරාවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Месяц назад

      Ow එක ඇත්ත
      අපිත් එක්ක වැඩ කරන ගොඩක් දෙමළ අය ta සිංහල දන්නේ na

  • @dermasaudi9393
    @dermasaudi9393 Месяц назад

    Hanthanaa podi svamin vahansega maa uthum sath kriyava agaya kalayuthu vachanada nathi tharam oba vahansegaa videos balana saama mohothakama nwghata kafulu vagiranavaa ai apaa janananaayskyanta nayayanta mavani daakaranna bari 😂😂😂tharuvan saranai apaa hamuduruvanaa oba vahanse athlu 50k bidhun vahanselata maga namaskaraya wevaaaa sadu sadu sadu

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад

    Mulukoketama adarsayak sinhala apita loku adambarayak suwaminwahansa!

  • @power_lion1717
    @power_lion1717 19 дней назад

    🙏🙏🙏🌹

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo Месяц назад

    🙏 🙏 🙏

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 Месяц назад

    🙏🙏🙏❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Месяц назад

    Obawahanse wage 10 hitiyanam hari rata hadala iwarai🎉

  • @VICSENSER
    @VICSENSER Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @MbnDulmini
    @MbnDulmini 21 день назад

    ඇයි හාමුදුරුවනේ අලුත් වැඩසටහන් දන් නැත්තෙ

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @5Ty-q7t
    @5Ty-q7t Месяц назад

  • @klyanik6698
    @klyanik6698 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bill45Robertson
    @Bill45Robertson Месяц назад

    ❤❤❤

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t Месяц назад

    ජාතියේ සමගිය ta හොඳ ආදර්ශයක්
    Nalla අම්මලා ge hithwala ජාති භේදයක් gaawilawath na කියලා තේරුම් ගන්න පුළුවන්
    A හිනා වෙන්

  • @ThiliniPriyadrsani
    @ThiliniPriyadrsani Месяц назад

    හාමුදුරුවනේ මට අවශ්‍යයයි ඔබ වහන්සේගේ what's app අංකය

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦

  • @MbnDulmini
    @MbnDulmini 21 день назад

    අප් එක්ක තරහද

  • @Nilanthie
    @Nilanthie Месяц назад

    🙏🙏🙏

  • @sajeewani3455
    @sajeewani3455 Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukadamayanthi554
    @renukadamayanthi554 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @shiromafernando6416
    @shiromafernando6416 Месяц назад

    Government logo ඵකේ සටහන් වී ඇති පරීදි මෙහි වටා ඇති පෙති ගණන 16 වියයුතුයි . වැරදීමකින් 15 ඇද ඇත්තේ. අපේ හාමුදුරුවනේ සමාවන්න. ඵය නිවරදි කිරිමට හැකි නමි අගෙයි. පහවසර ශිෂ්ටත්ව ප්‍රශ්න යකටත් අසා තිබුනා logo ඵකේ පෙති ගණන කියද කියලා

  • @susilwijekoon2359
    @susilwijekoon2359 Месяц назад

    👀🧿💙💛🌟✌🪔🌻🙏

  • @kumara9933
    @kumara9933 Месяц назад

    Sammadam sammadam
    Garanawa Garañawa
    Sammadamata Garanawata ketima maga vedio damilla
    Wada tikai
    Garanawa lokui
    Hanthanedi api dakke me vedio kolama
    Sasane vinasakarana vedio actor in yellow rob the
    Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors and sammadam karayas I

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha Месяц назад

    Mehema adapu awa pata karanna ganne mona thintha wargada danna kenek kiyannako

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Месяц назад

    🙏🙏🙏

  • @maheahgunarathna99gunarath73
    @maheahgunarathna99gunarath73 Месяц назад

    ❤❤❤