Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තූතීයි හැමෝටම මේ ආදරයට.හැමදාම මගෙත් එක්ක ඉන්න ආදරෙයි 🥺❤🙏
Aniwaryen ❤
ඒ කටහඬ භාවනාවක් වගෙ මල්ලි ඔයාට ඉදිරියට ම යන්න සුභ පතනවා තෙරුවන්සරණයි
❤ 2:47
ඒක මර👌
Kauwa❤
අපේ රුකශාන් දිනලා ඉවරයි කියලා හිතන අය මගෙ පැත්තට 🎉❤
ඛුදුන්ගෙම පිහිටයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රුක්ෂාන් මේපාර හිරු star කියන අය කෝ බලන්න😊
❤
🎉❤🎉❤🎉❤🎉❤😢😢😢
Aniwa❤❤
අනිවා❤
Aniwa
ඔබගේ ගායනය අල්හාජ් මොහිදින්බෙග් මහත්මයාට උපහාරයක්ම වේවා.කියනවනම් සිංදු මේව තමයි.ලස්සනයි ඔබට ජයෙන්ජයම වේවා.
ලස්සනයි සුපිරි ativisistai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
එක පාරකට වඩා අහන මං වගේ අය තව සිටීද??❤️
Yes
aniwaren
Dent 10 prkt wada ehuw❤
Ow❤
මම දන්නේ නැහැ මල්ලි ඔයා මේ ගීතය කොහොම ගායනා කලා ද . ඒ තරම් හිතට සංවේදිව විදින්න. ලංවෙන්න ගයනා කලා ද කියලා.ඔයාට සුබ පතනවා. ඒ වගේම Hiru Star කියලා ප්‍රර්ථානා කරනවා. තෙරුවන් සරණයි ! ❤❤❤❤❤❤❤❤❤
මේ කොල්ලා විතරයි සෙට් වෙන එකෙක්ට මේ සීසන් එකේ ඉන්නේ.. ජය..👌
Aniwaren mamath e mathaye enne ❤
Shehan Milochanath hodai
හිරුස්ටා එකේ මන් අහපු ලස්සනම ගායනය.❤සුපිරියටම කිවුවා අයියෙ ♥️😊
මොහිදින් බෙග් මහතා සිටියානම් ඔහු තමයි අද වැඩියෙන්ම සතුටුවෙන්නෙ... ගායනය අතිවිශිස්ටයි.... චාමර වීරසින්හයන්ගෙන් පසුව ඔබ තමයි හදවතේ ගායකයා........ ❤
අද මේ සින්දු අහන්න හිතුනා ගොඩාක් දුකයි ඔබ අවසන් තෙක් නාවට හරිම අසාධාරණයක් ඔබ ට ජිවිතේ ඉදිරියට ම යන්න මේ වෙච්චි දේවල් පාඩමක් ඉගනගන්න පුලුවන් රටට සන්ගීත ය ට යමක් කරන්න පුලුවන් දක්ශ දරුවෙක් බුදු සරනයි පසු බහින්න එපා
බුදු ගුන ගිිතයක් ගායනා කරාටයි මෙ 🙏🙏🙏🙏
❤️☸️🙏
දකින දකින පාර හානවා මෙ සින්දුව එ තරම්ම හිතට දැනෙන හඩක් තියෙන්නෙ
කවුද යකෝ,කලින් මුව අයින් කරපු පරයා සුපිරි බං❤❤❤❤❤❤❤❤❤❤❤❤
කියලා වැඩක් දක්ශයෙක්
Attami
අහපු වාර ගනන මතක නෑ ඒතරම් හිතට දැනෙන්න ගායනා කරපු ගීතය ......මෙතෙක් රියැලිටි ගායනයන් තුල සුපිරි සහෝදරයා ආදරෙයි ඔහොම යමු....🎤🎶🔊🩷👌
අතිවිෂිස්ටයි මල්ලී රන්මනාප ලැබෙන්න ඕනී සින්දුවක් මේවා තමා සින්දු මල්ලී තෙරුවන් සරණයි ඔබට ...❤
ඇත්තටම ❣️
අනිවාරෙන්ම❣️
අති විසිස්ටඊ aethtatama ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
රුක්ෂාන් පුතේ මේ රටට අහිමි ගායකයාට නියම සාධාරණයක්. අනේ පුතේ රටේ මිනිස්සුන්ගේ සිත්සතන් සනසන්න ලැබේවා!
sahatika athta
බෙග් පව්ල ඇරෙන්න වෙන පිට කෙනෙක් ඔය ගීතය ඒ ආකාරයෙන්ම ගායනා කරා නම් ඒ ගායනා කලෙ ඔයා රුක්ෂාන් ❤❤මරු
මගෙත් ජීවිතේ තමයි සංගීතය කියන එක.මේ වගේ ලස්සනම සිංදු ඇහෙද්දි දැනෙන සතුට කියන්න වචන නෑ සහෝදරයා.මෙච්චර රහට ගයන්න පුළුවන් කියන්නෙ උඹ සුපිරිම සුපිරි වැඩ්ඩෙක් අයියේ...බුදුසරණයි ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.හිරු ස්ටාර් බලන්නේ උඹ නිසා එකෙන්ම කියන්න ඕන❤️❤️❤️
සතුටුයි බොසා උබ ෆයිනල් ඉන්නම ඕන❤ මහවට ගැම්මක්
ඇත්තටම ❤. ඔයා මහවට කිරුල ගේන්න ඕනෙ මල්ලී ❤❤❤
ටීවී එකෙත් බලල මදි උනා පුතේ ඔයාගෙ සිංදුව ඒ තරම් ලස්සනයි හිතට වදින්න හැම සිංදුවක්ම තෝර ගන්න පුතේ .ඔයාට අවසානෙ දක්වා යන්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව
හදවතට දැනෙන්නම ගීතය ගායනා කළා ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි! 💜️💛💚
බුදු සරණයි
ඉතාම ලස්සනයි අලංකාර හැඩට දෙනව මොහු සාර්ථකයි.ජයවේවා.🤚
මේවා උපතින් ගෙනෙන හැකියා ඔබට ඉදිරියට යන්න තව තවත් සියලු ආශිර්වාදය ලැබේවා ❤💜💐
මේ. පාර. කිරැල. මහවට. ගේනියන්න. මල්ලි. අපේ. ගමි. පලාත. ඔයාට. බුදුසරණයි..පරිස්සමට. 🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
ඇට ඇටමිදුලු දක්වා කිදාබැස්සා ඒ තරම් මිහිරි යි හරියට බුදු බන පදයක් ඇහැව්වා වගේ
මං Hiru Star බලන්නෙම නැති කෙනෙක්. ඊයේ පුංචිගේ ගෙදර ඉන්නකොට අහම්බෙන් ඇහුනෙ. දැන් අපේ ගෙදර හැමෝම hiru star බලන්න පටන් ගන්නවා. ඔයා නිසා. Big fan of yours ❤
ආයේ මිස් කර ගන්න එපා හොදද😊
හිරු දාගනම ඉන්න දිගටම.අපි එනවා හිරු බැලුවත් සල්ලි හිරු ඇහුවත් සල්ලි.හිරු කීවත් සල්ලි .
Rukshan❤❤❤❤❤
මාත් බලන්නෑ ඒත් මෙයා කියනවා අහම්බෙන් සෙට් උනේ
රුක්ෂාන් පූතෙ අති විශිෂ්ඨයි, ඹබට බොදුන් ගෙම පිහිටයි❤❤❤
සුපිරි දක්ෂයෙක් 💥
හදවතේ ගායකයා ඔබට උණුසුම් සුභ පැතුම් 💜💐❤
කොහෙද බන් අයියේ මෙච්චරකල් හිටියේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි දෙව් පිහිටයි
දක්ශයන්ට හරි තැන ලැබෙන්න ඔනමයි .. රුක්ශාන් ❤❤❤❤ 🙏🙏🙏🙏
❤❤❤වෙන්න හිරු star ❤❤❤❤❤
මං මේ අහන්නේ 20 පරකට වැඩි ❤️❤️
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රතිඤ්ඤා ත් දැම්මා බං 🥺💖✨️ උබ එකෙම්ම වැඩ්ඩෙක්..ඉස්සරහටම යන්න ශක්තිය උබට ලැබෙනවා...🥰💖🙏 මහවට 👑 අරන් වරෙන් මචං 😗💖🙏
මාරම ලස්සනයි.ලන්කාවෙම මෙවගෙ සින්දු අහෙන්න ඔනෙ
ඒ අම්මා ❤මේ වගේ සින්දුවක් රියැලිටි වේදිකාවක කියන්න තෝර ගත්ත එකත් උඹ ලබපු ජයග්‍රහණයක් වගේම, උබේ වෝයිස් එකත් මරු ✌️ඉදිරියටම යන්න ඕන අනිවාර්යයෙන්ම ✌️
niyamai niyamai ape tharuwa!!
මනාපෙ දීල ආයේ ඇවිත් බලන අය කෝ..❤❤❤
7
අවන්කවම ස්තූති මල්ලි මාර විදියට ඇගටම වැදුනා බුදුසරණයි .ජයක්ම වෙන්න ඕන
අපෙ සිහින තරුව රුක්ශන් ❤❤❤❤❤
පීස් එකක් දාලා වගේ ගෙදර හැමදාම එකම ටික රිවයින් කරන මම . ඒතරන් ඇහුවත් ඇති වෙන්නෙ නෑ මේ හඩ ❤️
හරිම ලස්සනයි පුතේ ජයවේවා ඔයාටත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා පතනවා
හොඳයි දරුවෝ ටිකක් ටිකක් then hada ganna ජයවේවා ජයවේවා ජයවේවා
මේ සින්දුව මෙයා පටන්ගන්නකොටම අමීශ මිනෝල් මතක් උන තව කට්ටිය ඉන්වද❤❤❤❤Good luck brother ❤🎉
ඔයා හිරු ස්ටාර් වෙනකල් අපි බලන් ඉන්නෙ අයියෙ....හැම රවුන්ඩ් එකේම ඔයා සිංදු කියනකල් අපි ආසාවෙන් බලන් ඉන්නෙ....නියමයි...මං ආසම කට හඩක්...ඒක නම් භාවනාවක්🔥
ලස්සනයි කොල්ලෝ ඒ වගේම සංගීත කණ්ඩායමත් මතක් කරන්න ඕන පැහැදිලි සුපිරි බැකින් එකක් දෙනවා ❤❤
පුතාට තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම වේවා පුතාට ..ශුභ පතනවා පුතාට හහවතින්ම.
රන් මනාපය ලබාගන්න ඕනි ගීතයක් හදවතටම දැනුනා අම්මගේ ආදරේ දැක්කම ඇස් වලට කදුලු ආවා
Hirustar සුපිරිම ගායනය
මාරම ලස්සනයි... කොචචර අහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා..❤❤❤❤waaaaaaaw..supa❤
සුපිරි සුපිරි ජය වේවා
සුපිරි කට හඩක්.....
ඕනම ඔට්ටුවක් මේ තමයි Hiru star
ජයෙන් ජයම වේවා රුක්ශාන් අයියේ 💗🥰👑️👍 හිරු කිරුල මේපාර මහවට ගේමු 🙏👑️👍🥰❤️
ගීතයට කිසිම හානියක් නොකර ඔයා කරපු මේ ගායනය සුපිරි ,මල්ලී ,ජයවේවා ❤❤
බොක්කටම වදින්න සින්දුව කිවුව මචෝ.සුපිරියි
Sinduwa හදවතට wadinda gayanaya kala ලස්සනයි ගොඩක් good luck ❤
සුපිරි ❤සුපිරිම ගායනය භාවනාවක් වගේ ජයෙන් ජයම වේවා පුතා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාරම මාර ගායනයක්..හිතා ගන්න බෑ..😍☸️🙏
අපේ ගමේ කොල්ල වගේම,, මගේ පන්ති යෙ හිටියේ ❤️😢
Niyamai❤❤❤aiye❤❤❤❤❤❤❤❤essarahatama yanna onemai hiru star wenawamai...............................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම දිනන එක ස්ටීරයි🗽
ඇග කිලිපොලා ගියපු ගායනයක්........❤....
බුදු සරණයි පුතේ ඔයාට මේවට තමයි රන මනාප ලැබෙන්න ඕනෙ
සාදාරණයි මචන් ගායනය
කලේකට පස්සේ අහපු සුපිරි ගායනයක් . මෙ කොල්ලා කොහෙද
මහව
Maho
Mahawa❤
Good නියම ඉ
ඇත්තටම කාලෙකෙන් අහපු ලස්සනම කටහඩක්.උපරිම සාධාරණයක් කලා ගීතයට.ජය වේවා මල්ලි ❤
හිරු ස්ටාර් මේ සීසන් එකේ මම අහපු හොඳම ගායනය ❤❤🙏🙏
Finalist Rukshan ,Shanu ,Ashan kapugedra, kellekui 👌
හරිම ලස්සනයි හරිම අසාධාරණ යක් උනාට
හරි පරිස්සමට ඔය වගේම සින්දු තෝරාගන්න මල්ලි බුදුසරණයි ❤️
හරිම ලස්සනයි. Hiru Star වෙන්නම ඕන.
ඇඩෙන්නම කියනව ඉතින්😢අඩ අඩ අහනව මේ සියවෙනි පාර.❤❤❤❤❤❤මෙ පාර හිරු ස්ටාර් තමා මේ
මේ පාර කොල්ලා කප් එක ගන්නවා...ජය ඔබට...❤❤❤
Hirustar එකෙක් අහපු ලස්සනම සින්දුවලින් එකක්❤
Good bless you !!! Ediriyatama යන්න ලැබේවා !!!
අම්මෝ ලස්සනයි අයියා ... එකෙන්ම ඊළඟ hirustar ඔයා තමයි ❤️🥺
❤❤❤❤❤❤❤හරිම මිහිරියිපුතා
Rukshan is hirustar
තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි..මෙවන් ගායනා කළ හැකි කෙනෙක් නේ එදා තරගයෙන් ඉවත් වුණේ..බොහොම ස්තූතියි නැවත වාරයක් එයාට අවස්ථාව ලබා දුන්නාටඔයා මාව ඇඬෙව්වා පුතේ දුරු රටක සිට
අහපු වාර ගනන මටවත් මතක නැහැ .මරැ❤️❤️
සුපිරිම ❣️❣️❣️අම්මාගේ ලෝකය පුතෙක්..රජුන් ❣️❣️❣️නියමයි සහෝ💪💪💪සුබ පැතුම්..🤲🤲
සුපිරි ජය වේවා
සුපිරි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
Patta lassanai.congratulation.🎉mama ahana 5 para.😊
මාරම ලස්සන වොයිස් එකක්❤️❤️❤️වශී උනා ඒ වොයිස් එකට❤️❤️ආයෙත් ආයෙත් අහන්න හිතෙනවා අනිවාර්යයෙන්ම ඔයා හිරු තරුව වෙනවා මේ පාර❤❤❤
නියමයි 👌👌👌
B❤Budu ❤❤. Saranai
මාර ලස්සනයි පට්ට ❤❤❤❤❤
මම හිතන්නේ මේ සිංදුවේන් තමා මාරම ගැම්මක් දක්ශයෙක් යක්ශයෙක් කියලා දැනගත්තේ මරු පවර් ෆුල් වොයිස් එකක් තියෙන්නේ බුදුසරණයි ❤
ඇත්තටම නියමයී හදවතටම දැනුනා ජයම වේවා
අනිවාර්යයෙන්
ඒකනම් පට්ටම හඩක් ඇහුවාට මදි ❤❤❤
❤❤😢😢🎉🎉 සුපිරියටම ගායනා කළා
ජයෙන් ජය වේවා පුතා බුදුසරණයි
Harima dakshai.budu saranai!!!

ඇඩෙන්නම කියනව ඉතින්😢
අඩ අඩ අහනව මේ සියවෙනි පාර.❤❤❤❤❤❤මෙ පාර හිරු ස්ටාර් තමා මේ
මේ පාර කොල්ලා කප් එක ගන්නවා...ජය ඔබට...❤❤❤
Hirustar එකෙක් අහපු ලස්සනම සින්දුවලින් එකක්❤
Good bless you !!! Ediriyatama යන්න ලැබේවා !!!
අම්මෝ ලස්සනයි අයියා ... එකෙන්ම ඊළඟ hirustar ඔයා තමයි ❤️🥺
❤❤❤❤❤❤❤හරිම මිහිරියිපුතා
Rukshan is hirustar
තෙරුවන් සරණයි
අනේ හරිම ලස්සනයි..මෙවන් ගායනා කළ හැකි කෙනෙක් නේ එදා තරගයෙන් ඉවත් වුණේ..බොහොම ස්තූතියි නැවත වාරයක් එයාට අවස්ථාව ලබා දුන්නාටඔයා මාව ඇඬෙව්වා පුතේ දුරු රටක සිට
අහපු වාර ගනන මටවත් මතක නැහැ .මරැ❤️❤️
සුපිරිම ❣️❣️❣️අම්මාගේ ලෝකය පුතෙක්..රජුන් ❣️❣️❣️නියමයි සහෝ💪💪💪සුබ පැතුම්..🤲🤲
සුපිරි ජය වේවා
සුපිරි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤
Patta lassanai.congratulation.🎉mama ahana 5 para.😊
මාරම ලස්සන වොයිස් එකක්❤️❤️❤️
වශී උනා ඒ වොයිස් එකට❤️❤️
ආයෙත් ආයෙත් අහන්න හිතෙනවා
අනිවාර්යයෙන්ම ඔයා හිරු තරුව වෙනවා මේ පාර❤❤❤