Lankawe inna gowinta beheth pohora tika adu milakata dunna nam merate missunta labeta kanna tika dei .oya aluth thakshanaya nisa wenne pita rata wiyaparikainna lakawe krushikarmataya yana ekai wenne 3:42
Weligama is a town on the south coast of Sri Lanka, located in Matara District, Southern Province. The name of the town suggests, polytunnel is on sand.
ඉතා විශිෂ්ට නිමවුමක් , නමුත් AI කියන වචනය පාවිච්චි නොකර හිටිය නම් හොඳයි. මේක IOT project එකක්. ලංකාවේ අයට නිවරැදි දැනුම ලබා දිම වැදගත්.
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට සහ දැනුම එකතු කලාට
what else do you expect as artificial intelligence? and why?
Harima hodai matath asaii visthara ewandako kohenda karaganne meka
Contact number eka ewanna
@@godofgodseyesAI is another thing brow
හැමදාම වැදගත් වීඩියෝ ගෙන එන ඔබට ගොඩාක් ස්තුතියි...
ඔබටත් ගොඩක් ස්තුතියි ලබාදෙන ශක්තියට ♥️
Great project ❤ . A small correction: this is not an AI based project. It's an IOT project based on reading and processing sensor data.
බොහොම අගෙයි හරි වටිනා දැනුවත් කිරීමක් අපේ ගොවියා දිරිමතකර රට පෝෂණය කරමු.
not practical. capital investment is the bottleneck, not to support your suggestion.
ඇත්තටම ඉතාමත් වටිනා පද්ධතියක් ,මගේ greenhouse එකෙත් සවි කර ඇත,එයත් සවි කරනු ලැබුවේ රුවන් මහත්මා විසින් ❤❤
ගොඩක් ස්තූතියි මේ පිළිබඳව ඔබේ අදහස් බෙදා ගත්තාට
Kohomada ganne
මට රුවන් මහත්තයාව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න පුලුවනිද
ruwan sir ge contact denawada
ඉතාමත් වටිනා ක්‍රමවේදයක් . අද ලෝකයේ වගාවන් වැඩි පිරිසක් තාක්ශනයත් එක්ක තමයි කෙරෙන්නේ ඒවා අති සාර්ථක වී තිබෙනවා. මෙවැනි වීඩියෝ එකක් ගෙනාවට ඔබට ගොඩාක් ස්තූති. 💖💖💖💖💖💖✨✨✨✨✨✨🌺🌺🌺🌺💯💯💯💯✔✔✔✔
ගොඩක් ස්තූතියි දිරිමත් කිරීමට ඔබටත්
Thanks for you good luck Good job theruwan saranai jayama wewa
ඉතාවටිනා නිමැවුමක්..තව විස්තර සහිතව වැඩසටහන් බලාපොරොත්තු වනවා..
Sthuthyi
විරාජ් මහත්තයගෙ දුරකථන අංකය දෙන්න පුලුවන්ද polypunnel එක හදපු company එක දැන ගන්න
you are grate parson to our country ,good bless to you and sacsfull your dreams
Thanks...
supirima wadak
සුපිරි නිර්මාණයක් ❤🤙
ස්තූතියි ❤️
මිස්ටර් ග්‍රීන් නියම වැඩකාරයෙක් මගෙ ටනල් එකටත් රුවන් මහත්තයා තමයි සවි කරෙ.❤
ස්තුතියි තොරතුරු කිව්වාට ඔබටත්
මට contact no දෙන්න පුලුවන්ද
Connect number pls
මට ruwan මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
Ruwan mahathage numbar ekak denna puluwanda
ගොඩාක් ස්තුතියි කෘෂි නිවුස්ට.
👌👍🇱🇰👈❤❤❤💪💪💪
අපට මේ මහත්වරුන්ගේ ටෙලිෆෝන් නොම්බරය display එකේ දැම්මනම් හොඳයි.
ටේ. නොම්බරය කබදෙන්න.
මමත් ගොවිතැන පටන්ගන්න කැමතියි
Great work and it will be a great service to our agricultural field
Good luck
thank you
Thank you for sharing the information. Great project. Good luck.
Thanks for watching!
viraj super machan
Thanks...
Jayen jayama wewa..Teruwan saranai siyalu dewi rekawaranai..🙏🌹🌹🌹🌹🙏🙏🙏
why? don't you expect blessings of AI?
හුගාක් වටිනවා ස්තූතියි
ගොඩක් ස්තුතියි
ජයවෙිවා 🙏🙏🙏
ගොඩක් ස්තුතියි
jaya wewa idiri wada walatath
Thanks brother
I have a poly tunnel and need to apply these automation features. How can i contact Mr. Ruwan.
මමත් poly tunel කරුවෙකි.ඔබගේ නිමැවුම ඉතා.අගනේය.ඉදිරියේදී මමත් මේක add කරනවා.මම අම්බලන්තොට.අපි එක්ව දකුණ ජයගමු.
ස්තුතියි අදහසක් එකතු කලාට
මාත් පොලිටනල් එකක් දාන්න ඉන්නෙ..ඇත්තටම වැඩෙ සාර්ථකයිද?
Current nati welwata mokd krnne? Motor wada krnne kohmd? Fulltime Solar ekakin wada krnn hadnwa nm kochchr capacity ekak oneda?
එහෙම ලොකු වෙලාවක් නැති වෙනවා නම් අනිවාර්යයෙන්ම විකල්ප ක්‍රමයකට යන්න ඕන. පවර් බැක් සිස්ටම් එකක් හරි සෝලා සිස්ටම් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 3kv පමණ ප්‍රමාණවත්
ඇත්තටම සපිරි වැඩක්. පුළුවන්නම් විරාජ් මල්ලිගේ නම්බර්එක එවන්න.
Wade niyamai thanks 👍
Really valuable video
This is not artificial Intelligence (AI) . This is automation of work.
Al - Artificial Intelligence
well, if parroting in Sri Lankan education system is called human learning, then what's so dumb in this decision making system based on sense inputs?
අපිට viraj malliwa contact කරගන්න widiyak නැද්ද
Kohomada me wage tunnel ekak hadaganne? E sambanda vistharayak Deanna puluwanda.
ruclips.net/video/d-k5CZikPfU/видео.html meka balanna
Thanks 👍
Router eka unit ekata connect krl tyenne wifi walind nattan network cable ekend?
WiFi වලින්
Excellent
Thanks
Oya function tikama wifi walin karanna puluwwan smart wifi switch walin 25000k vitara yai
මමත් politunnel කරන කෙල්ලෙක් , මමත් හිතන් ඉන්නෙ මෙහෙම කරන්න දැනට කූලීන් system එක විතරක් වැඩ කරනවා ඉතිරි ඒවත් හදන්න ඕන. මමත් ගාල්ලෙ
මොනවද වගා කරන්නේ. මට 0714336674 WhatsApp message එකක් දාන්න. ස්තුතියි ඔබට ❤️
Ela brother
Thanks brother
Patta kollek
thanks
👍👍👍💐💐
Lankawe inna gowinta beheth pohora tika adu milakata dunna nam merate missunta labeta kanna tika dei .oya aluth thakshanaya nisa wenne pita rata wiyaparikainna lakawe krushikarmataya yana ekai wenne 3:42
ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට ♥️ හැබැයි මේ නව තාක්ෂණයන් මේ වෙනකොට සාර්ථකයි. අසාර්ථක ක්‍රම ඉවත් කළ යුතුයි එකේ තර්කයක් නෑ
Mist nitara tibeemen. Dileera sti noweda?
විරාජ් මහත්තයා ගෙ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද......weligama tunnel එක තියෙන තැන ලිපිනය හරි ලබා දෙන්න පුළුවන් ද එක ගොඩක් වටිනවා ස්තුතිය ..
Superb ❤
tnx,... mallilaaaaa.......
Mr. Green, unit eke price eka keeyada?
රුවන් මහත්මයාට call එකක් දෙන්න. Number එක video එකේ තියෙනවා
හොඳයි හොඳයි ඇත්තටම හොඳයි
Good luck
Warga adi 2000ka akak hadanna kopamana mudalak yanawada
Apitath me robo unit ekak ganna puluwan weida?
98 kilos? Do you have a direct buyer?
ඵලදාව ට තියෙන ඉල්ලුම සහ බය නැතිව ඵලදාව කාටද දිගු කාලීන ව දෙන්නේ කියල විස්තරයක් අවශ්‍යයි නේද?
How you sell the products? Are there buyers interested to buy malu miris?
වැඩේ හොදය් නමුත් ඔය AI ද සෙන්සර් ද?
ව්රාජි ගොවි මහත්මයාගේ දුර කතන අංකයත් ලබා දෙන්න...
කොහොමද ඔගෝල්ලනව සම්බන්ධ කරගන්නේ
kawuda meka heduwe 4n no Dann a phuluwanda
Poti tunnel profit na mn athdakeemen kiyanne pest infections godak wadi ..
The reason is, Poti can have lots of bacteria, isn't it?
Apita me greenhouse eka aiti mahatawa contact karaganna puluwan widihak kiyanna ko. Loku udawwak
නම්බර එකක් තියෙනවද මෙතුමාව සම්බන්ධ කරගන්න.
kiyak yanawada panal ekak hadanna
Malumiris thora ganna hethuwa mokakda dannawada?
දැනට වගා කරලා හොද මිලක් වැඩි ලාභයක් ගන්න පුලුවන් ඉල්ලුමක් තියෙන භෝග වර්ග අතරින් එකක්....
Good luck ❤❤❤❤❤❤
thanks a lot
Mewata rilawungen prashnayak nedda.matath adagasak tiynawa pinil house ekak fahanna eth rilaw innawa
මේක ආරක්ෂිත ගෘහයක් එක ගැලපෙනවා
NVQ 3,4පාඨමාලාව කල අයට තිබෙන රැකියා විස්තර දෙන්නකො
are you too planning to runaway from our country?
සිස්ටමිි එකට කීයක් යනවද ?
waligma koheda aiye
මේ පෝලිටෙනල් එක වැලිගම කොහේද තියෙන්නෙ
Weligama is a town on the south coast of Sri Lanka, located in Matara District, Southern Province. The name of the town suggests, polytunnel is on sand.
මෙතුමාගේ දුරකථන අංකය දාන්න පුලුවන්ද
Video set එකම බලන්න. දුරකථන අංකය වීඩියෝ එකේ තියෙනවා
AI kiyanna ba okata neda oke disease auto detection tibbanam AI kiyanna tibba habai patta wadak
පරාගනය සිද්ද වෙන්නෙ කොහොමද
පරාගනය සාමාන්‍ය විධියට සිදු වෙනවා... මද සුළඟ ප්‍රමාණවත්
Viraj mallige numbereka evanna
මෙකට කොච්චර වියදමක් ගියාද
මේ වෙනකොට වැඩේ ලාබද?
Nuwan මම ඔයාගේ watsup කරා. කතා කරා. No answer 😢
Karat.nati welawata mokada karanne
ඒකට power power backup system එකක් හරි generator එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්
Can I have the number for virajh pls
Ruwan mahath aapita contact karala denna .phone no??
රුවන් මහත්මයාගේ දුරකථන අංකය වීඩියෝ එකේ තියෙනවා
Ai sambandayaknam na.
Me system eka IOT
Ruwan mahaththayge numbr 1k denn
විඩියෝ එකේ තියෙනවා
👍
❤
මුං දන්න AI
මේ අයියගෙ number එක දන්න කෙනෙක් දෙන්නකෝ
Al - Artificial Intelligence
මේක IOT වැඩක් AI මේකේ කිසිවක් නෑ.බොරු දේවල් කියන්න එපා.