ආරක්‍ෂිත ගෘහයක් සකස් කිරීම | වර්ග අඩි 2500 ට ලක්ෂ නමය හමාරයි |How Makes Green House At Low Cost |

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 33

  • @lahirunissanka1920
    @lahirunissanka1920 Месяц назад +1

    ඇත්තටම හොද වීඩියෝ එකක්, මං මේ මහත්තයට කතා කලා, එතුම බොහෝම සත්බාවයෙන් ,මල්ලි වැඩේ කරන්ඩ කරන විදිහ ඔක්කොම කියල දෙන්නන් කිව්ව, 🧡🧡

  • @JayathissaVithanawasam
    @JayathissaVithanawasam 2 месяца назад +1

    Matath kara ganna ona niyamai

  • @srilankanvillagelife9991
    @srilankanvillagelife9991 3 месяца назад +2

    ayyo salli ohoma tunnel gahuwoth gahapu eka iwarai. ohoma gahuwoth wiyadama wedi. boru wedak. oka ganan aduwen gahanna puluwan oya wedema saha ema aswennama thamai enne . oka raththaran walin gahuwath wedak na. enne ekama aswenna. hadapu kena thawa godak dewal igena gatha uthui. nathnamnam anathai

  • @darshanamilan
    @darshanamilan 3 месяца назад +2

    oya bata namanne kohomad eke video ekak gennako

    • @traveltrinco
      @traveltrinco  3 месяца назад

      මැසින් එකකින් නවන්නේ

  • @badrawijethunga247
    @badrawijethunga247 17 часов назад +1

    ඔයාල ටනල් කරල දෙනවනම් කොහොමද අයකිරීම

  • @asankasangeeth666c
    @asankasangeeth666c 3 месяца назад +1

    අනාගතෙ ඔක්කොම වගා කාරයෝ ඉන්නෙ ..කන උං අඩුයි වවන උං වැඩියි ....😮

  • @gaminijayatilaka2076
    @gaminijayatilaka2076 3 месяца назад +5

    අපේ මුතුන්මිත්තන් ගොවිතැන් කලේ පොලිටනල් වල.................?????????????

    • @traveltrinco
      @traveltrinco  3 месяца назад

      🙏👍♥️

    • @KumaraKoralage
      @KumaraKoralage 3 месяца назад +2

      කිව්වා ගොන් කතාවක්

    • @hirunaishan5467
      @hirunaishan5467 3 месяца назад +1

      අතීත් මුතුන් මිත්තන්ගෙ කාලයෙ තිබූ දේශගුන ත්ත්වයත්. පාරිසරික තත්වයත් ,පලිබෝද හානිත් අද තත්වයට වඩා වෙනස්

    • @indikagalwaduge191
      @indikagalwaduge191 2 месяца назад

      Ane manda mehema mantel gana katha karala wada naha 😂😂

    • @ShanthaPremanatha
      @ShanthaPremanatha 2 месяца назад

      එහෙම කළේ නෑ තමයි. ඒත් අස්වැන්න අඩුයි . උදා, අක්කර යට වී බුසල් 40-45 , ඒත් දැන් නවීන දියුණු ක්‍රම මගින් එය බුසල් 100-120 දක්වා වැඩිවීමක් තියෙනවා .

  • @SE143ever
    @SE143ever 2 месяца назад +1

    ඕක හැදුවට ලක්ෂ 9.5 ගිහිල්ලා. එක හොයාගන්න කොච්චර කාලයක් යනවාද ? වගා කරන බෝග මොනවද ඒ වගා කරපුවා විකුනන්නේ කාටද ? ඊට පස්සේ මාසෙට නඩත්තු වියද්ම් කීයද? ඔය දේවල් නොකියා ඔවා හදන්න යන්න එපා
    Return of investmnet(ROI) කීයක් එනවද කියලා බලලා ඉන්න මුලින්

  • @Wanguwa-k4h
    @Wanguwa-k4h 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @samadisamadi6575
    @samadisamadi6575 3 месяца назад +1

    මේක හදපු වෙල්ඩින් බාස්ගේ නම්බර් එක ඕන..

    • @traveltrinco
      @traveltrinco  3 месяца назад +1

      හරි දෙන්නම්

    • @sbfamily247
      @sbfamily247 2 месяца назад

      Denna itn nambar eka

    • @Dinesh-p1n2v
      @Dinesh-p1n2v 11 часов назад

      බාස්ගේ නමිබරේ දෙන්න

  • @ThusithaRathnayaka-c7q
    @ThusithaRathnayaka-c7q 3 месяца назад +1

    Number eka pls

  • @HemanthaChandana-fw5jx
    @HemanthaChandana-fw5jx 3 месяца назад +1

    මටන් එකක් ඔය ගානට හදන්න ඕන