Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි සර්
හරිම පැහැදිලියි ❤
හොදට බලාගෙන විභාගය ගොඩ දාගමු
පින් සර් සුපිරියට තෙරෙනවා❤🙏
මරු ඔබට ජය පුතේ
Thanks sir🤍
❤❤
Thank You Sir 😍😍❤❤👌👌#lckorean
ස්තූතිපුතේ..
Sir sampura pepper sakachchawak karanna ko puluwan nm ❤️🙏🙏
Thank you so much sir❤
❤❤❤
Thank you sir ❤❤❤
හොදින් වැඩ කරගන්න පුතේ
감삼니다 선생님. ✍😍
හරි මගෙ කොල්ලො
Thanks sar. ❤
හරි පුතා
Thenk you sir❤
ජය වේවා පුතා
Niyami sir
ස්තූතී කොල්ලො ජය
තැන්කිව් සර් සර්ගෙ හැම වීඩියෝ එකම මගාරින්නෙ නැතුව බලනවා ❤
ස්තුතී පුතේ ඔබට ජයෙන් ජය වේවා
Godak sthuthi sir june exam 🇰🇷❤️
ඔයාට පුලුවන් පුතා
❤
,$,ස්තූතී පුතා
감삼니다 선생님.
ජය වේවා
Thanks sir ❤..mata thama dinayk ne sir exam ekata.
ඔයා අනිවා පාස් වෙයි පාඩන් කරන්න පුතේ
සර් කොරියානු නව කළාව ගැන කියලා දෙන්නකො ලොකු උදවුවක්
අහ් කරන්නම් පුතා
ස්තූතී
sir deweni pothe tiyena munhwa kotas genna puluwanda godak ayata mul pothe munhwa kotasa puluwan
දාන්නම් පුතේ ඊලගට ඒක
Sir okkoma kots tika ketiyen pehedili krla denna ❤
කරන්නම් මගෙ පුතේ
🙏🙏🇰🇷❤️
පුතා
@lckorean mama koriyan class ekakata yanava sri poth deken ekakvath ivarana sri vibage goda daganna puluvanda sri මගෙන් අහලා තිබුනා සර් විභාගය කවද්දය කියලා මැයි 13 සර් ?
කවද්ද පුතා විභාගය
@@lckoreanමැයි 13 සර් විභාගය
@@lckoreanවිසදුමක් තියෙනවාද සර් මට
Sir online pepar panthi karanawada
නෑ පුතේ තාම
සර් මට මැයි 7 exam එක තියෙන්නේ... මොනවද සර් විශේෂයෙන් බලාගන්න ඔනී
පුතා පොතම පාඩන් කරගැනීම වැදගත් විශේශයෙන් ඔයා බලන්න කුනු දැමීම ගැන ඒවගේම සේවා ගිවිසුම් අලුත් කිරීම සහ පාවහන් ගැලවීම පිලිබද විසේශයෙන් පුතා ඒ වගේම වයාකරන ආසෝ ඕසෝ ගිරෝ හදා ..මම ඔයාට මේ සින්හලෙන් ටයිප් කරේ තේරුන් ගැනීමට මේව හොදට බලාගන්න පුතා
@@lckorean Thank you 🙏🇰🇷
සර් මට මැයි 20 විබාගෙ තියෙන්නෙ මොනවද වැඩිපුරම බලාගන්න ඔනෙ
පුතා පොතම බලන්න ඔනෑ විශේසයෙන් චොම්බො සහ මුන්වා ටික බලගන්න ... සහ කර්මාන්ත පාඩම ...ඒවා සහ අර පෙට්ටි පාඩම බලන්න් පුත මේ ටිකෙ
@@lckorean හරි සර්❤️
සර් මට මැයි 13 විභාගය මොනවාද වැඩියෙන් බලන්න ඕන
පොත අවසන් පාඩන් ටික පුතේ තත්වි එක නොසලකා හරින්නම් එපා එක ගොඩාක් වදගත් පුතේ
@@lckorean හරි සර්
❤@@lckorean mama koriyan class ekakata yanava sri poth deken ekakvath ivarana sri vibage goda daganna puluvanda sri
සර් මන් සර්ගෙ විඩියො හැමදාම බලනවා .මට ජුනි 11එක්සැම් එක මට උදව් කරන්න පුළුවන් ද සර්.මට තාම පේපරයකට හරියට ලකුනක් ගන්න බෑ සර් උපරිම ප්‍රශ්න 20ක් කරොත් 16,ක් 17යි විතරයි හරි සර්😢
පුලුවන් පුතේ ඔයා දක්ශයි ඉතින් 17/16 ගොඩ කියන්නෙ තත්ගි කොහොමද
අනේ සර් මට ජූලි මාසේ exam..සවන්දීමේ පේපර්ස්වලට ලකුණු 16ත් 20ත් අතර ලකුණක් තියෙනවා..ඒත් reading පේපර්ස්වල ලකුණු අඩුයි..හිස්තැන් ප්‍රශ්න එහෙම ගොඩක් වැරදෙනවා...මොකද්ද කරන්න ඕන කියලා හිතා ගන්න බෑ සර්
@@lckorean තත්ගිත් එහෙමමයි සර්
@@kawindyamalshani4316පුතේ හිස්තැන් ප්‍රශ්න ඇත්තටම ලේසි පොතේ වචන කීප වතාවක් පාඩන් කරගන්න ඔයාට වෙලාව ඇතිනෙ පුතා ආපහු පොත බලන්න 59 ඉදන් ඉස්සරහට බලන් එන්න පුතා ඒ ගමන් පේපර් කරන්න පටන් අරන් youtube ekk hoyan hoda
@@lckoreanසර් පේපර් නැද්ද සර් 😢
පුතා ජය
ස්තූතී පුතා
ස්තූතී පුතා ජය වේවා