Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරිම වැඩ්ඩෙක් තමා සුපිරි දැනුමක් ඔයාට තියෙන්නේ....ලොකුකම කුහකකම නැතුව කියල දෙනවාට ගොඩාක් ස්තූතියි. ඇත්තටම ජනනය කරන තැනක් ඇතුලට ගියාවගේ දැනෙන්නේ...ඊලග කොටස් 2ත් ඕනේ.. ලොකු දෙයක් ඉගෙනගත්තා...මේවගේ උගන්වනතැනක් මට කවදාවත් හම්බුනේ නෑ 🇱🇰😍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ...... අපි හැමෝම ගොඩයමු... ඔබගේ කරුණාවන්තකම මම ඉතා අගයමි🙏❤️
හරිම වටිනව ඔබතුමාගෙ ඉගැන්වීම් ...මාත් මිනිහයිඩ්‍රෝ එහෙක ඉන්නෙ .ලොකු දැනුමක් ලබාදෙනවා ඔබතුමා ....
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දාන්න ..ස්තුති ඔබ තුමාට💪
Godak vatinawa..kochchara kalayakata sarayakda vedeo danne.?
පුළුවන් උපරිම ඉක්මනට දාන්නම් මහත්මයා...මටත් වැඩ රාජකාරී අධිකයි..... දිගටම රැදීසිටින්න ස්තූතියි 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Excelent
Godak watinawa istutiyi
නිපදවන විදුලිය එක් රැස් කර ගන්න විදියක් තියෙනවද
Thank you
ස්තුතියි මහත්මයා 😍
3k gahala ne...💐💐💐💐.....man hitye subskrib 600 idan inne .......pattttaa
ඒකනේ නේද.......❤️❤️🙏🙏ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Jayama wava
Mesadaha kopamana jalapramanayak veyavenavada ,( thathparayata liters ho cubik meeters ) thanks,
0.12-3.6 cubic meter per second - pelton runner ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Thanks brother
Harima wedagath sir. Obathumata kathakaranne kohomada?.
hydro Power plant ekaka turbine ek start karana vidiya kiayala denna puluwnda...DC suplly ekak dila neda patan gnne
Thank you sir Genarotor synchronization karanne khomd e pilibadawa wisthra karanna
කියලදෙන්නම් මහත්මයා ඉස්සරහට දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
කෙටියෙන්ම කිව්වොත් මහත්මයා අපි මේකට ඩාර්ක් ලෑම්ප් මෙතර්ඩ් එක පාවිච්චි කරල තමා කරන්නේ...අලුත් තාක්ශනයෙන් ගත්තොත් synchroscope එකක් පාවිච්චි කරනවා....
@@powersrilanka3390 ස්තූතියි ඔබට
👍🏻👍🏻👍🏻
මම විදුලි බල මණ්ඩලයේ වැඩ කරන කෙනෙක් මටත් ලොකු දැනුමක් ලැබුණා මේ වීඩියෝ එකෙන්.. මොකද අපි නොදකින පැති මෙතුමා කතා කලා
💐💐💐
මා ජලවිදුලි බලාගාර වලට අවශ්‍ය synchronising panels නිර්මාණය කරන්නෙක්. ඔබේ දුරකථන අංකයක් ලබාදෙන්න හඳුනා ගැනීමට.
හදුනා ගැනීම සතුටක් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
👍👍👍💐💐💐💐
Me generator eke rpm 375i neda
Excite kranna 195A denne kohomda sir
වෙනමම ට්‍රාන්ස්ෆෝමරයක් හරහා ලබාදෙන්නේ...ඕක අපි Dc කරල තමයි Rotor එකට දෙන්නේ.....
Is this Laxapana Hydro power plant ?(videos and photographs)
No. I can't tell you about that place..sorry 🙏🙏🙏
Low head වලට අඩුම උස කියක් ඔනද ?
ජලය තුල කොටස ටර්බයින් එක,, එහි ඉහල කොටස ජෙනරේටරය ලෙසට නිවෙරදි විය යුතුයි නේද ..
අපි ඕකගැන වැඩිදුර ඉගෙන ගන්නෙ කොහොමද .
630kw
අපේ රටේ නව නිර්මාණ කරන්නේ ගොඩක් වෙලාවට නූගත් මිනිස්සු ඒකට උගත් බුද්දිමත් කියන මිනිස්සු අකුල් හෙලනවා
Podi power plant ekak Hadanawa aniwariyen
අනිවාර්යයෙන්ම කරල බලන්න හරියයි...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Sir mata sir ge contract no ekak denna puluwanda
මට ෆෝන් නම්බර් එකනම් දැනට ලබාදීමට හැකියාවක් නෑ මහත්මිය srilankaelectric@gmail.com ඊමේල් හා සම්බන්ධ වෙන්න හැකි උදව්වක් කරන්නම්
සහෝදරය ඔබගේ අගනා අදහස් මම ඉතාත් අගය කරනවා.කරුනාකර ඔබට පුලුවන්ද මට අඩු RPM 25 Kv ඩයින මෝවක් සොයා ගැනීමට උදව් කරන්න.ස්තුතිය
ස්තූතියි මහත්මයා හැකීනම් මේකේ ෆෝන් නම්බර් එකක් දමා තබන්න. මට හමුවුවහොත් ඔබව දැනුවත් කරන්නම්.
සුපිරිම වැඩ්ඩෙක් තමා සුපිරි දැනුමක් ඔයාට තියෙන්නේ....ලොකුකම කුහකකම නැතුව කියල දෙනවාට ගොඩාක් ස්තූතියි.
ඇත්තටම ජනනය කරන තැනක් ඇතුලට ගියාවගේ දැනෙන්නේ...ඊලග කොටස් 2ත් ඕනේ.. ලොකු දෙයක් ඉගෙනගත්තා...මේවගේ උගන්වනතැනක් මට කවදාවත් හම්බුනේ නෑ 🇱🇰😍
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ...... අපි හැමෝම ගොඩයමු... ඔබගේ කරුණාවන්තකම මම ඉතා අගයමි🙏❤️
හරිම වටිනව ඔබතුමාගෙ ඉගැන්වීම් ...මාත් මිනිහයිඩ්‍රෝ එහෙක ඉන්නෙ .ලොකු දැනුමක් ලබාදෙනවා ඔබතුමා ....
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක..ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දාන්න ..ස්තුති ඔබ තුමාට💪
Godak vatinawa..kochchara kalayakata sarayakda vedeo danne.?
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
පුළුවන් උපරිම ඉක්මනට දාන්නම් මහත්මයා...මටත් වැඩ රාජකාරී අධිකයි..... දිගටම රැදීසිටින්න ස්තූතියි 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Excelent
Godak watinawa istutiyi
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
නිපදවන විදුලිය එක් රැස් කර ගන්න විදියක් තියෙනවද
Thank you
ස්තුතියි මහත්මයා 😍
3k gahala ne...💐💐💐💐.....man hitye subskrib 600 idan inne .......pattttaa
ඒකනේ නේද.......❤️❤️🙏🙏ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Jayama wava
Mesadaha kopamana jalapramanayak veyavenavada ,( thathparayata liters ho cubik meeters ) thanks,
0.12-3.6 cubic meter per second - pelton runner ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Thanks brother
Harima wedagath sir. Obathumata kathakaranne kohomada?.
hydro Power plant ekaka turbine ek start karana vidiya kiayala denna puluwnda...DC suplly ekak dila neda patan gnne
Thank you sir Genarotor synchronization karanne khomd e pilibadawa wisthra karanna
කියලදෙන්නම් මහත්මයා ඉස්සරහට දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
කෙටියෙන්ම කිව්වොත් මහත්මයා අපි මේකට ඩාර්ක් ලෑම්ප් මෙතර්ඩ් එක පාවිච්චි කරල තමා කරන්නේ...අලුත් තාක්ශනයෙන් ගත්තොත් synchroscope එකක් පාවිච්චි කරනවා....
@@powersrilanka3390 ස්තූතියි ඔබට
👍🏻👍🏻👍🏻
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
මම විදුලි බල මණ්ඩලයේ වැඩ කරන කෙනෙක් මටත් ලොකු දැනුමක් ලැබුණා මේ වීඩියෝ එකෙන්.. මොකද අපි නොදකින පැති මෙතුමා කතා කලා
💐💐💐
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
මා ජලවිදුලි බලාගාර වලට අවශ්‍ය synchronising panels නිර්මාණය කරන්නෙක්. ඔබේ දුරකථන අංකයක් ලබාදෙන්න හඳුනා ගැනීමට.
හදුනා ගැනීම සතුටක් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
👍👍👍💐💐💐💐
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Me generator eke rpm 375i neda
Excite kranna 195A denne kohomda sir
වෙනමම ට්‍රාන්ස්ෆෝමරයක් හරහා ලබාදෙන්නේ...ඕක අපි Dc කරල තමයි Rotor එකට දෙන්නේ.....
Is this Laxapana Hydro power plant ?(videos and photographs)
No. I can't tell you about that place..sorry 🙏🙏🙏
Low head වලට අඩුම උස කියක් ඔනද ?
ජලය තුල කොටස ටර්බයින් එක,, එහි ඉහල කොටස ජෙනරේටරය ලෙසට නිවෙරදි විය යුතුයි නේද ..
අපි ඕකගැන වැඩිදුර ඉගෙන ගන්නෙ කොහොමද .
630kw
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
අපේ රටේ නව නිර්මාණ කරන්නේ ගොඩක් වෙලාවට නූගත් මිනිස්සු ඒකට උගත් බුද්දිමත් කියන මිනිස්සු අකුල් හෙලනවා
Podi power plant ekak Hadanawa aniwariyen
අනිවාර්යයෙන්ම කරල බලන්න හරියයි...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Sir mata sir ge contract no ekak denna puluwanda
මට ෆෝන් නම්බර් එකනම් දැනට ලබාදීමට හැකියාවක් නෑ මහත්මිය srilankaelectric@gmail.com ඊමේල් හා සම්බන්ධ වෙන්න හැකි උදව්වක් කරන්නම්
සහෝදරය ඔබගේ අගනා අදහස් මම ඉතාත් අගය කරනවා.
කරුනාකර ඔබට පුලුවන්ද මට අඩු RPM 25 Kv ඩයින මෝවක් සොයා ගැනීමට උදව් කරන්න.
ස්තුතිය