Ak ak akaraya methek labagath Abidharma ithama etha pahadili kirima saha ama danume mata awashyama histhan piraveema obathuma ge mema agana deshanaya itu karanawa. Maya mage puthage phone eke, a nisa me comment eka thula me nama nivaradi ne. Obathuma ta boho pin.
Theruwan Saranai, ( Sorry that I do not have the facility to write in Sinhala) . Your explanation is excellent. Bohoma Pin Obathumata. Anyway, I would like to know why "Pottabba Rupaya" as defined by you can have only 7 Datu, when the minimum in a Ataka Kkalapaya (Suddashtakaya) is supposed to be 8?? Seven Datus in a Rupa Kalapaya never exist. Bohoma Pin.
*අභිධර්ම වැඩසටහන් පත්‍රිකා*
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)
*➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න*
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 - 1 :
drive.google.com/drive/folders/1leILUZdCdQrqvk9SI-4q27Y01eUhCKNG?usp=sharing
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸 - 2 :
www.myqnapcloud.com/smartshare/7715h6i47p84o2533069y786_6uh4pF8
*➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව*
𝗟𝗶𝗻𝗸 : ruclips.net/p/PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පලමුවන වැඩසටහනේ සිටම නැරඹුවා......
ඔබතුමාට තෙරුවන් සරණයි ! තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !
🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏 ශාසනයේ පැවත්මට මේ සා කැපවීමක් කරන ගිහි පිරිස මා දැක ඇත්තේ අතේ ඇගිලිවල ප්‍රාමාණයට වඩා අඩුවෙනි, ඒ අතරින් ඔබතුමා පෙරමුනේම සිටි. මේ එක slide එකක් එකක් ගානෙ අප්‍රමාණ වෙහෙසෙමින් හදමින් කිසිවෙකුගෙ උපකාර නොමැතිව මේ සියලු කටයුතු කරන ඔබතුමා දවසට නින්දක් පවා නොලබන බව අපි දනිමු. කෙනෙකුන්ට දවසක් නොනිදා සිටිය හැක, එත් කිසිවෙකුට දිනපතාම නොනිදා සිටිය නොහැක, එසේ ශාසනය වෙනුවෙන් කැපවෙන ඔබතුමා ගැන අපට ඇත්තේ බොහෝ ගෞරවයකි. බොහෝ ගුණ ඇත කියන්නට ඔබතුමන් ගැන, අප සසර වසනාතුරු ඔබතුමන් වැනි සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයය මේ භවයේ මෙන්ම මතුභවයන්හිදීත් ලැබේවා ! ඔබතුමන්ට සියලු යහපත අභිවුර්දිය ගන්න හෙලනා හුස්ම රැල්ලක් පාසාම ලැබේවා! නිදුක් නීරෝගීව මේ භවයේ උතුම්ලෙස ප්‍රඥා ප්‍රාරමිතාව පූරණය කරගන්න ලැබේවා! ඔබතුමන් ප්‍රාර්ථනීය බෝධිය සුවසේම සාක්ශාත් කරන්නට ලැබේවා ! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏
සාදු, සාදු, සාදු.
ඔබ තුමාට මේ කරන පිණ හේතුවෙන් ඉතාමත් ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.
වහ වහා ධර්මාවබෝධය මං වේවා!
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. පින්වත් ඔබතුමාට පැතූ බෝධියකින් අති උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු වාසනාම වේවා!!! දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏
Obata theruwan Saranai sahodaraya.ithama saralawa phediliwa Daham kotas kiyadeema gena.sadu.sadu.sadu.....
පින්වත් මහත්මයාණෙනි ඔබගේ තවත් අභිධර්ම වැඩසටහනක් පැමිණෙන තුරු බලාපොරොත්තුවෙන් සිටිමි.
ඔබ තුමා ට අප්‍රමාණ පින් .කාය සම්පස්සය පිළිබඳ මනා වැටහීමක් ලබා ගතිමි .ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .මේ භවයේදීම ධර්මාවබෝධය ලැබේ වා .ලීයත් අතත් ස්පර්ශ වීමේදී ලීයෙහි අෂ්ටමක කලාපත් කයෙහි කාය දශක කලාපත් ගැටීමෙන් කාය විඤ්ඤාණය පහලවීම පැහැදිලි කරගතිමි.එහෙත් හිසරදය කදී හෝ ශරීරය තුල දැනෙන වේදනාව කදී හෝ එම වේදනාව ට ප්‍රත්‍යවූ ස්පර්ශය පිළිබඳ පැහැදිලි නැත .කරුණාකර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ හැකිනම් මැනවි .
ඉතිරි වැඩසටහන් පැවැත්වීම ඉදිරිපත් කරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලනවා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු වේවා
සාදු..සාදු..සාදු.
කයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව මේ උතුම් අභිධර්මය වැඩසටහන යෝගාවචරයන්ගේ විදර්ශනා නුවනට පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය මැනවින් හසුකරගැනීමට හැකි පරිදි රූප රාමු සහිතව පෙළගස්වා,දහම් කරුණු එකින් එක ගලපමින් ඉතා පිළිවෙලට ඔබතුමා පැහැදිලි කරනවා.
මේ උතුම් ආශ්චර්යමත් වූ පරම ගම්භීර අභිධර්මය ඉගෙන ගැනීම ප්‍රායෝගික භාවනාවට අවශ්‍යමයි,එයට ඔබතුමා ඉතා මහන්සි වී සිදු කරනා මේ උතුම් ධර්ම දානයට ඔබතුමාට ගොඩාක් පින්.ඉදිරි වැඩසටහන් ද කිසිදු බාධාවකින් තොරව කරන්නට ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් භාවය,දීර්ඝායුෂ අත්වේවා!
ප්‍රාර්තනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
තෙරුවන් සරණයි!
🙏🙏🙏
Sangarathnayata,Deshakathumata,karyamandalayata sthuthi purwakawa namaskara karami,theruwan saranai
පළමුවන වැඩසටහනේ සිටම නැරඹුවා.ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්.ඊලඟ වැඩසටහන බලාපොරොත්තුවෙන් සිටිමි.නිර්මල ධර්මදානය ඔබතුමාට නුදුරේදීම නිවන අවබෝධයටම හේතුවේවා!
ඉතිරි කොටස් පලවනතුරු
බලාපොරොත්තු ව සිටිමි.ඔබතුමාට තෙරුවන් සරනයි
ඔබ තුමාගේ සියලු පැතුම් ප්‍රාර්තන ,එලෙසින් ම ඉටු වෙවා !!!
ඔබට අප්‍රමාණ පින්🙏🌺
ඉතාමත් වටිනා වැඩ සටහනක් .
ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔබතුමාට ගොඩක් පින්
ඊලග කොටස බලාපොරොත්තු වෙනවා.. ඔබතුමා ට පින් ඉතාම සරලව ගැඹුරු දහම කියාදෙනවාට
Saadu saadu saadu!!!
bohoma pin ithiri kotasuth heki ikmanin idiripath karanne nam menawi deerghayu wewa nirogi wewa Theruwan saranai
Ak ak akaraya methek labagath Abidharma ithama etha pahadili kirima saha ama danume mata awashyama histhan piraveema obathuma ge mema agana deshanaya itu karanawa. Maya mage puthage phone eke, a nisa me comment eka thula me nama nivaradi ne.
Obathuma ta boho pin.
ඔබතුමාගේ කාර්‍යයේ වටිනාකම කියා නිමකළ නොහැක. නමුත් මෙම වටිනා වැඩසටහන් මාලාවේ අපි අතරමං කිරීම ගැන ඉතා කණගාටු වෙමි.
අපමණ සත්පුරුෂ බවක් ප්‍රකඨකරන ඔබතුමන්ට සියලුම අය කෙරෙහි කරුණවෙන් අවබොඪය පිණිස උපකාර කරත්වා!
Theruwan saranai obathumata❤❤❤
🙏🙏🙏
🙏🙏...🙏!!!
sadu sadu sadu 🙏🙏🙏
Oba thumata me bawayedeema uthum nirwanayama awaboda wewa
🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼
❤
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai, ( Sorry that I do not have the facility to write in Sinhala) . Your explanation is excellent. Bohoma Pin Obathumata. Anyway, I would like to know why "Pottabba Rupaya" as defined by you can have only 7 Datu, when the minimum in a Ataka Kkalapaya (Suddashtakaya) is supposed to be 8?? Seven Datus in a Rupa Kalapaya never exist. Bohoma Pin.
ඔබතුසා 17 වැනි විඩියෝවෙන් පසු නැවත විඩියෝවක් කළේ තැද්ද? අති දුර්ලභ සද්ධර්මය සුලබ ප්රති රුපයන්ගෙන් වැසි යද්දි පහළවු සුර දුතසයක් යය් සිතුවා තෙරුවන් සරණයි.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
18 wadasatahana blanna ohomadaaka nane
Theruwan saranai obathumata❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏