Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගරම් මසාලා අහලා තිබුණා ඇත්තටම හදන විදිහ දැන ගත්තේ අද ඔන්න බොහෝමත්ම ස්තුතියි මේ වගේ වටිනා කියන විඩියෝ රැගෙන එනවට ...ජයම වේවා SL Healthy Food නාලිකාවට.❤
නිරන්තරයෙන් වැදගත් වීඩියෝ ගෙන ඒම වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තුතියි
Tnaks mat hoya hoya හිටියේ ❤
Godak sathutuie. Nodanna ayyata Kiya dena eka godak watina deyak .thank you so much🎉🎉🎉🎉🎉
නියමයි..ගොඩක් වටිනවා
Godak ස්තුතියි ඔබට දිර්ධඝායුෂ ලැබේවා
ගරම් මසාලා හදන විදිය ඉතාමත් පැහැදිලිව අපි වෙත ගෙන ආවාට ස්තුතියි හොඳට සිටි එකක් සහ හොඳ පැහැදිලි කිරීමක්
නියමයි ඇත්තටම
නියමයි පාලිත අයියේ. ඉන්දියන් කෑම ඒක තමා ගොඩාක් රස.. බොහොම ස්තූතී ❤
අයියේ කලින් කියලා දුන්න තුනපහ එක මම හැදුවා. ගරම් මසාල එක කියල දුන්නට බොහොම ස්තුතියි
හැමදාමත් අහලා විතරයි නේ තිබුණේ ......අද තමයි දැක්කේ...බොහොමයක් ස්තූතියි ඔබට කියා දුන්නට......🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තති බුදුසරනයි
අන්නාසි මල් ස්තුතියි ඔබට
Oyage videos harima shok
නියමයි අයියේ 🙏💙💙ස්තුතියි 🙏🙏🙏❤️
ඉතාමත් වැදගත් විඩියෝ එකක්
හැමදාමත් වගේ අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ..
හරිම වටිනා දෙයක්.අද ගොඩක් අය මේ දේවල් හිතනනව අඩුයි.ගොඩක් පින් හොදේ පුතා .
Godak sthuthi theruwan saranai
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට බුදුසරණයි
Hoda danuwath kireemak thanks❤❤
Garam masala... කැම රස කරවන්න තවත් රහසක්... හොඳ පැහැදිලි කිරීමක්.. හරිම දේ හරිම විදිහට.. Thanks SL healthy food.. ❤❤
Tnx chef 👍😍👍
එදා ඉදලම අපේ අම්මත් හදන්නේ ඔය විදිහට තමයි.. හැබැයි කරුදු කොල දානවා කියලා දැන් ගත්තේ අද..thank u
Bohoma sthuthi
ගොඩක්ම වටිනා රෙසිපි එකක්
නියමයි අයියා ...ස්තුතියි බෙහෙවින්ම
Godak watina recipe ekakk. Niyamaine aiye..❤
ෂා ගොඩක් වටිනවා මේ වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතා
කතාව ඇත්ත තමයි නීරෝගී දොවියකට නීරෝගී කෑම වේලක් ❤
Harima vidihata garam masala hadana vidiha Kyla dunna thank you
Thank you so much very good 👍 ❤
Good recipes
අදත් හොඳ රෙසිපි එකක් ගොඩක්ම වටිනව මෙවැනි වීඩියෝ ඉදිරියේදීත් අරගෙන එන්න
Good presentation thank you sharing
ආහාර රසවත් කරගන්න රසකාරක ගෙදර දී ම පිරිසිදුව අපේ අතින් ම හදාගන්න විදිය කියලා දෙනවට ගොඩක් ස්තුතියි . ඔබගේ නාලිකාව තුලින් හැමදාමත් සමාජයට අලුත් දෙයක් අරන් ඒම බෙහෙවින් අගය කරනවා ❤❤
ස්තුතියි ❤බුදු සරණයි ❤❤❤
දිනපතා මේ දේවල් වලින් අපිව දැනුවත් කරනවාට ස්තුතියි
අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක්. හොද පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි ❤
ස්තූතියි ❤
මං හොය හොය හිටිය වීඩියෝවක්.ඇත්තටම ගොඩක් වටිනවා,මේ වා දාාලා කෑම හදන කොට මාරම රහයි.ඉතිම් මෙවැනි අලුත් අලුත් වීඩියෝ ගෙන න්නට සුබ පතනවා.ජය වේවා..❤
Eka nm lesi wage. Maru
Aththatama godaak watinawa. Api kawadath adare karanne ekai me channel eken hoda dewalne apita aran enne. Thanks for sharing
Meka nam supiri aiye. Indian kema walata apith godak kamathine
Thank you.
Godak sathutui....ayyata pin...mewage api nodanna dewal kiyala denawata...🤩
🙏🙏🙏🙏🙏🙏
Great work chef .. its looking amazing cuisines
ඒක නම් සුපිරියි ස්තුති
Thank you so mach
අදත් අලුත්ම විදිහේ වෙනස්ම රෙසිපි එකක් සුපිරිම.❤
Thanks for sharing your knowledge
Very important spicy recipe .tnks so much actually thinking about our healthy life .good job chef .well done .🌹🌹🌹❤️❤️❤️
ස්තුතියි
Very good videos thank you
ස්ටාර් සීඩ්ස් එකනැතූව බැරිද
Aulak na hadanna
Brought a very delicious recipe today.
❤❤❤
😀👍
Z it necessary to put nutmeg n dried ginger
Tnq
Hoda video ekak...maru...thawa aluth ewa apita kiyala denna..
Wikunanawanam mila kiyada 100g.
Sir, bayleave kiyanne dhawl kurudu kola
මම දන්නවා ලංකාවේ කියන්නේ දවුල් කුරුඳු කියලා නමුත් දවුල් කුරුඳු කොළ විතරක් නෙමෙයි කෙලින්ම කුරුඳු කොලන් ගන්නවා කුරුඳු කොළ ගන්නේ ඉන්දියා වාගේ රටවල්වල කුරුදු කොළ තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ බිරියානි ඒ වගේ දේවල් හදන්න
Thanks
👍
Thank you so much 😂🎉
bayleaves කියන්නේ දවුල්කුරුඳු වලට
ග්‍රෑම් 10 කිරා ගන්න බැරි උණත් මැනලා ගන්න විදියක් කියන්න
Woooooow niyamai aiye jaya wewa♥️♥️♥️
❤
Me wage dewal gedarama hadaganna eka kochchara watinawada wasa wisa nathuwa❤
🎉🎉🎉🎉Hoda weda sata hanak
Biriyani masala powder me dekama aka powder akakda
හොඳට බලන්න වීඩියෝ එක එතකොට ඔයාට තේරෙයි මොකද්ද වෙනස කියලා ඒකත් බිරියානි වලට use කරන්න පුළුවන් ඒ උනාට අනිවාර්යෙන්ම බිරියානි මසාලා එක වෙනම හදන්න ඕනේ
Apita mekata viyali miris tikak daanna berida.
Puluwan
👌👌👌
💎💎💎💎💎🌍
හරිම සුවදක් රසක් තියෙන දෙයක්
කරාබුනැටි දමන්නෙ නැද්ද
Please look this video nicely
Meka ape amu thunapaha wenuwata pawichchi karanna puluwanda?
එළවළු හදද්දී එකක් දාන්න පුළුවන් මස් මාළු වලට හොඳට මේක use කරන්න පුළුවන් බිරියානි මෙරට උපරිම මේක use කරන්න පුළුවන්
thanks 😍😍 meka hadala kochchara kalayak thiyaganna puluwanda ?seetha rataka inna kenek meka fridge eke dalada thiyaganna onida?
Like 🎀✝️🌷
🌟 star seed හොයා ගන්නෙ කොහොම ද
මේකට සිංහලෙන් අන්නාසි මල් කියනවා ස්ටයිනීස් කියල ඉල්ලුවත් හරි .ෆුඩ් සිටිවල තියනවා මහරගම පොලෙත් ගෑණු කෙනෙක් ලඟ තියෙනවා මේ අවම්‍ය සියළු දේම.
මේකට ස්ටයිනීස් කියලත් කියනවා සිංහලෙන් අන්නාසි මල් කියනවා . ෆුඩ්සිටි වල තියනවා මහරගම පොලේ ගෑණු කෙනෙක් ලඟත් තියනවා මේ අවම්‍ය සියළු දේම
👌👌👌👌👌👌🤩🤩🤩🤩👍
Blender එකට දැම්මොත් වතුර දාලා කොටන්න වෙන්නේ 😮😂...grinder එකට දාලා කොටන්න..(ඇට ජාති කොටන්නේ)
❤️❤️❤️💯💯🙏🙏🙏
අපි කියන්නෙ අන්නාසි මල කියලයි
❤❤

නියමයි අයියේ 🙏💙💙
ස්තුතියි 🙏🙏🙏❤️