2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 914

  • @iranganijayawardhana6764
    @iranganijayawardhana6764 7 месяцев назад +168

    මොහිදින්බෙග් මහතා මියගිය පසු මෙවැනි ගීතයන් නැවත රස වින්දනය සඳහා ඔබ වන් පුතෙක් බිහි කළ මෑනියන්ට මගේ නමස්කාරය වේවා

    • @vidurathivanka
      @vidurathivanka 5 месяцев назад +4

      මන් දන්න විදිහට බෙග් මාස්ටර් ඉද්දි තමා මෙයා ඉපදුනේ....

    • @ilangakoonilanga1238
      @ilangakoonilanga1238 4 месяца назад +2

      අයියෝ සාන්ත....😂

    • @sanjayathusitha5425
      @sanjayathusitha5425 Месяц назад

      ❤❤❤❤❤❤ wowww

  • @sunandmoon5395
    @sunandmoon5395 7 месяцев назад +122

    මෙ සම්පත ආරාක්ෂා කරගන්න හැමොම ප්‍රර්තානා කරන්න!ඉෂාග් බෙග්❤

  • @dimuthuchamupathi3049
    @dimuthuchamupathi3049 8 месяцев назад +168

    කල් ඉකුත් වීමේ දිනයක් නැති සිංදු❤🥺 බුදු සරණයි ගුරූ

  • @NishanthiBalasooriya
    @NishanthiBalasooriya 7 месяцев назад +102

    මම මේ අහන්නෙ සිය වෙනි පාර..පට්ට..

    • @zaharabuhar9514
      @zaharabuhar9514 5 месяцев назад

      Atta hirikitha nati wadagat sindu.siya parak unat ahan Rasa vidataki

  • @kasunwithunseenprofile
    @kasunwithunseenprofile 7 месяцев назад +116

    දැන් ටික ටික හොටුපෙරන් අඩන සීන්දු වෙනුවට ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් කාලයක් ආයෙත් එනව කියල හිතෙනව බන් ❤

  • @s.aclement5366
    @s.aclement5366 8 месяцев назад +114

    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා
    සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
    සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
    සෝකෙන්‌ ඉකිලෑවෝ.. මා හද සන්තානේ
    ඒ සිහිලස දැන්‌ කෝ.. කොහෙදෝ පා වූවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
    සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
    ඉන්‌ මා හද ආලෝක වුණා රෑ යාමේ
    ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
    මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ❤

  • @chamaravidarshana
    @chamaravidarshana 4 месяца назад +56

    කුඩු ගහපු කෙනෙක් පුළුවන් පුනරුත්ථාපනය කරන්න ඒත් මේ songs වලට අහු උනෝත් අමාරුයි ගලවන්න..❤❤❤❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 5 месяцев назад +33

    බෙග් මාස්ටර් අපෙ රටට දායාද කල අමිල සම්පතක් ඉශාක් බෙග් මහත්තයා .ඔබගේ පව්ලටම බුදු සරනයි

  • @isurublack6620
    @isurublack6620 5 месяцев назад +23

    ඔබතුමාගේ පියාණන්ට අමාමහ නිවන් සැප ප්‍රාර්ථනා කරමි. ඉශාක් මහත්මයා ඔබතුමාට හිස නමා ගරු කරමි. අප ලැබු උතුම් වස්තුවක් ඔබතුමා . ඉතාමත් ගෞරවාන්විත ඉල්ලීමක් කරමි. බුද්ධං සරණං ගජ්ජාමී ගීතයත් මෙලෙස ලබාදෙන මෙන් ඔබතුමාගෙන් ඉතාම ගෞරවාන්විත ව ඉල්ලා සිටිමි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .❤️🙏

  • @Travalvlog493
    @Travalvlog493 8 месяцев назад +60

    Ammooooo ජීවිතේ ප්‍රශ්න අමතක කරවන මීවිතක්❤❤❤

  • @ishanjayanath6851
    @ishanjayanath6851 7 месяцев назад +23

    මරු ❤❤❤❤ තව එකක් ඉශාක් බෙග් ගේ ඕනි ♥️

  • @Inoka_perera-p8s
    @Inoka_perera-p8s 8 месяцев назад +30

    Wooow excellent ..😮😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹අහන්න අහන්න ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම හරිම නිහතමානී ගායකයෙක්...God bless you ..❤🙏

  • @chamilamax
    @chamilamax 8 месяцев назад +97

    බෙග් මාස්ටර්ගෙ තව සින්දු ටිකක් කරමුකෝ ඔය විදියටම.

  • @shammisumathipala3858
    @shammisumathipala3858 8 месяцев назад +35

    කියන්න වචන නැති තරම් ලස්සනයි😍 අපේම පැරණි දේ අලුත් විදිහට 💐💐woow superb 😍😘❤️

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb 8 месяцев назад +38

    ❤️❤️❤️❤ ඉෂාක් මහාත්මයා අපේ රටට ඉන්න ඉතා දක්ෂ ගයකයේක්

  • @NethmiKavindya-pm6fl
    @NethmiKavindya-pm6fl 8 месяцев назад +40

    දැනට මේ සිංදුව අහපු වාර ගානත් මතක නෑ. 😍😍 ඒ තරම් ලස්සනයි. Superb 👌👌

  • @sathiraperera9533
    @sathiraperera9533 7 месяцев назад +9

    Bonjo....සින්දුවෙම ජීවත්වෙලා ඩ්‍රම් එක ප්ලේ කරන සුපිරි ඩ්‍රමර්......
    .
    .

  • @jayanisandamali6125
    @jayanisandamali6125 7 месяцев назад +9

    Beg junior.Respect.
    Ishak,train your son to sing after you!💐💐

  • @HemanthaVithana-rd9ym
    @HemanthaVithana-rd9ym 4 месяца назад +6

    බෙග් මහත්තයා .. මේ සිංදුව කොච්චර වාරයක් ඇහුවද මතක නෑ එච්චර ට ලස්සන යි..........ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @donlalee7736
    @donlalee7736 7 месяцев назад +34

    ඇත්තටම එක මොහොතකට ප්‍රශ්ණ කියන ඒව අමතක වෙනව. කනට මී පැණි දානව වගේ ඒක පට්ට රහයි. පොඩි බේග් මාස්ටර් thanks. 👍👍👌👌

  • @deepthikodithuwakku6251
    @deepthikodithuwakku6251 8 месяцев назад +20

    හරිම ලස්සනයි . තවත් බෙග් මාස්ටර්ගෙ ගීත මෙසේ බිහිවේවා

  • @shanthaedirisinghe5332
    @shanthaedirisinghe5332 5 месяцев назад +6

    වාද්‍ය භාණ්ඩත් ඉකි බිඳින කල,
    කඳුළු වගුරණ සිත්......
    අපූරු ගැයුමක්.❤

  • @thusharamuthu1009
    @thusharamuthu1009 7 месяцев назад +11

    20 වතාවකවට වඩා දැන් අහලා ඇති ඒත් මදි. තව අලුත් එකක් බෙග් එක්ක කරයි කියලා බලාගෙන ඉන්නවා ❤❤

  • @Dumindu_Sandeepa
    @Dumindu_Sandeepa Месяц назад +3

    මේක නිතරම වගේ අහනවා..තනිකර සංගීතය වාදනය ඔක්කොම මනසට කියාගන්න බැරි සැහැල්ලුවක් දෙනවා.❤

  • @mangalafernando2800
    @mangalafernando2800 6 месяцев назад +13

    ඉශාන් බෙග් විශිෂ්ඨයි ,බිලි ඔබගෙ නව සංගීත නිර්මාණය විශිෂ්ඨයි ,සංගීත කංඩායමේ දක්ශතාව විශිෂ්ඨයි

  • @janakakeerthibandara
    @janakakeerthibandara 8 месяцев назад +84

    Me wage remake digatama බලාපොරොත්තු wenwa...❤❤❤

  • @IshaqBaig-q8x
    @IshaqBaig-q8x 8 месяцев назад +453

    Thank u all for the comments n its an great inspiration n opportunity to sing a song with Billy n troupe Gbls u all

    • @shammisumathipala3858
      @shammisumathipala3858 8 месяцев назад +28

      I wish you the ability to sing like this for a long time ❤🙏💐

    • @pushpikamurage3526
      @pushpikamurage3526 8 месяцев назад +8

      I listened to the song ගිරි හෙල් මුදුනේ at the Perth 2forty2 show 2 days ago. Love this new arrangement. It's fresh and modern.

    • @ravindusamaranayake3278
      @ravindusamaranayake3278 8 месяцев назад +2

    • @ChathuNethzMusic
      @ChathuNethzMusic 7 месяцев назад +2

      Good Luck Ishak අයියා❤️

    • @pathumgunath4902
      @pathumgunath4902 7 месяцев назад +1

      god bless and long live Baig sir

  • @spiskdesilva
    @spiskdesilva 5 месяцев назад +14

    Sound Engineers-ලට මගේ හදපිරි මෙව්ව එක...❤️❤️🎼

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 7 месяцев назад +7

    මේක මරු 😍😍 👌
    තව ලස්සන සිංදු තියෙනවා ඒවත් නවතම විදිහට ගයමු 💪

  • @h.m.s.lbandara7153
    @h.m.s.lbandara7153 4 месяца назад +4

    දැන් තියෙන ගෝසා සින්දු වගේද මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ බෙග් මාස්ටර් ඔබගේ ඒ හැකියාවන් අපි අදටත් රස විඳිනවා අනේ ඔබ තුමා හිටියේ නම් 😢😢 දෑසට කඳුළු එනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා අසාහය ගායකයාණෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @clean158
    @clean158 7 месяцев назад +14

    ඒ හමුවීම මායාවක් නේද 🙏🙏🙏🙏👍👍👍

  • @ruwanthilakarathne5256
    @ruwanthilakarathne5256 8 месяцев назад +8

    Wow.super backing..මේ තමා අපි හොයන රස 🙏🙏❤️

  • @upekhanppd
    @upekhanppd 7 месяцев назад +9

    Like farther like Son. MAY GOD bless Ishark he is a great asset to Mother Lanka.

  • @deepasriwijayarupa8130
    @deepasriwijayarupa8130 7 месяцев назад +3

    😊 what a great music combination.....an everlasting song ....🎉

  • @IsharaMadusanka-zo1fs
    @IsharaMadusanka-zo1fs 7 месяцев назад +16

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැනෙ😊😊😊

    • @JayalathSuminda
      @JayalathSuminda Месяц назад

      ඇත්තටම ඇත්ත මරැ..

  • @thilinamadushanka9471
    @thilinamadushanka9471 6 месяцев назад +3

    කාලෙකින් සුපිරිම රහක්.බෙග් මාස්ටර්ගේ අනෙක් සිංදු ටිකත් ඔහොමම ගහමු.ජයෙන් ජය.

  • @HasithaChathurangaThilakarathn
    @HasithaChathurangaThilakarathn 7 месяцев назад +4

    Meka nam patta. Tawa ekak karamu... ❤❤❤❤❤❤❤❤

  • @lahirumendis8978
    @lahirumendis8978 8 месяцев назад +10

    ප්‍රේමකීර්ති ❤ + බෙග් මාස්ටර් ❤ = 🥂🥂🥂🥂🙏🙏

  • @akila9616
    @akila9616 8 месяцев назад +58

    Old melodies + New Music Arrangements = Road to Heaven ❤

    • @Team-2FORTY2
      @Team-2FORTY2  8 месяцев назад +2

      Thank you very much 🙏🏽

    • @upalitube
      @upalitube 4 месяца назад +1

      Absolutely right ❤❤❤

  • @rssomasiri
    @rssomasiri 6 месяцев назад +7

    කී සැරයක් ඇහුවද කියල මතක නෑ. කී සැරයක් ඇහුවත් හැම වතාවෙම මැවෙන්නෙ අළුත්ම රසයක්...

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 8 месяцев назад +15

    මාරම රසයක් තියෙන්නේ... 🙏🙏

  • @laksila7367
    @laksila7367 2 месяца назад +1

    අහපු වාර ගනන නම් මතකම නැහැ . අතීත ආත්මයක ආවර්ජනයක් ❤
    ඉදිරිපත් කල සැමට තුති පුදමි 🙏

  • @artofworld4666
    @artofworld4666 6 месяцев назад +5

    මැරි මැරි ඉපදිලා ආත්ම ගානක් ගියත් අහන්න පුළුවන් සිංදු.. ❤❤❤

  • @tweralugolla
    @tweralugolla 6 месяцев назад +7

    මා ඈත බවේදී මතකද හමුවූවා
    ඒ කාලය ආයේ ඔබහට සිහිවේවා
    😔😔 🦉❤️💎

  • @jayasenamaddumage3083
    @jayasenamaddumage3083 8 месяцев назад +12

    මුලු ඇගම හිරි වැටුනා වගෙ දැනුනා...සුපර්..👍👍👍

  • @jayasankhalakmal
    @jayasankhalakmal 7 месяцев назад +6

    A Marvelous music arrangements❤❤❤

  • @saneeramaduwinda8223
    @saneeramaduwinda8223 8 месяцев назад +7

    සිරාවට මුලින් අහද්දි පැයක් විතර හිනා උනා😅 මරු remake එක

  • @chamirandeniya1262
    @chamirandeniya1262 6 месяцев назад +2

    ස්තුතියි බිලි උඹට පරණ සිංදු අඵත් පරපුරට රසවින්දනයට කරන කැපවීමට. ජය

  • @kasunpradeep8650
    @kasunpradeep8650 8 месяцев назад +6

    මේකනම් පිස්සුවක්.... 🥺❤️🙊

  • @goldmarkpropertyconsultants
    @goldmarkpropertyconsultants 7 месяцев назад +2

    What a wonderful creation - Thanks to you all. Especially to Mr Baig

  • @thusharusolanga7554
    @thusharusolanga7554 8 месяцев назад +2

    One of the best re-arrangements ever produced in the country….!

  • @weekendmanuja2842
    @weekendmanuja2842 День назад

    2:20 මේක තමා part එක. 🔥R∅€K&ROll⚡ song ekata music combine eka woh..!
    So nice ah. Love itಥ⁠‿⁠ಥ ⁠♡

  • @MalindaG
    @MalindaG 8 месяцев назад +4

    Best of Classics Perfectly Blended With The Modern Era of Music! What a Rendition! ❤🎉🎸🥁❤️

  • @thusharamuthu1009
    @thusharamuthu1009 Месяц назад +1

    කොයිතරම් අහලා පුරුදු සින්දුවක් වුනත් නව රිද්මයටත් 1M තියෙන්නෙ එහෙම ගායිකාවකට පමණි .

  • @yohanliyanage4029
    @yohanliyanage4029 8 месяцев назад +4

    I am almost mesmerized to hear such a fabulous music collaboration with an old song and modern music👌🫡 Together has met PERFECTION❤️

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 8 месяцев назад +1

    Superb arrangements
    දිගටම මෙවා මේ වගේ එවා ඔනා 😍

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 месяцев назад +3

    fantastic voice ❤️🔥

  • @SrinathThilakshana
    @SrinathThilakshana 3 месяца назад

    දෑස් පියාගෙන අහන්න හෙඩ් පෝන් එකෙන් ඇත්තටම භාවනාවක් ස්තුතියි බෙග් මාස්ටර් ඔබටත් පුතාටත් ❤❤❤

  • @upulmnds
    @upulmnds 7 месяцев назад +3

    සුපිරි බන්

  • @priyanthakumarakoralage9587
    @priyanthakumarakoralage9587 8 месяцев назад +2

    One of the best Singer and good human being very nice song wish you all the best. ❤️❤️❤️❤️❤️❤️

  • @adreamer3579
    @adreamer3579 8 месяцев назад +9

    Bass guitarist 😍❤️

  • @jayanthasampath7841
    @jayanthasampath7841 4 месяца назад +1

    මෙක නම් මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤👍👍👍👌👌

  • @hansadaimayuru8677
    @hansadaimayuru8677 8 месяцев назад +5

    වෙනම රහකට ඒක ෆට්ට❤️🔥👍

  • @anurakiriella1801
    @anurakiriella1801 6 месяцев назад

    කවදාවත් මේ ගීත කල් ඉකුත්වීමක් සිදුනොවේ.අපි හමදාම මේ ගීත ආදරෙන් අහනවා.ජය වේවා ඉසාක්.

  • @homegirl98
    @homegirl98 7 месяцев назад +8

    Where words fail, music speaks ❤

  • @roshanmobile9793
    @roshanmobile9793 3 месяца назад

    සුපිරියක් තමා ආදරෙයි ඉෂාන් බෙග් මහත්තයෝ

  • @jetcrazy7773
    @jetcrazy7773 8 месяцев назад +3

    What a remake version. awesome... lovely.. beautiful.

  • @Travis1182
    @Travis1182 7 месяцев назад +1

    Most soothing voice ever. Thank you sir for continuing to entertain us with your songs.

  • @viraj.jayaveera
    @viraj.jayaveera 8 месяцев назад +3

    ආසම එකක් ආසම විදිහට ❤

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz 3 месяца назад

    හරි අමාරුයි මේවා අහන්න පුරුදු උනොත් ගැල වෙන්න ඒ තරම් ඇබ්බැහි වෙනවා ♥️♥️♥️♥️

  • @prabhashdilakshana4221
    @prabhashdilakshana4221 8 месяцев назад +104

    Mewwa beheth 🤤💕

  • @leonardchamin
    @leonardchamin 9 дней назад

    I can't stop listening this song .. Best wishes from NZ

  • @roshanbandara7338
    @roshanbandara7338 6 месяцев назад +5

    Wow! Delicious..😋

  • @chandimanayana5484
    @chandimanayana5484 8 месяцев назад +2

    තව ඕනි බෙග් මාස්ටර් ගේ සිංදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilamax
    @chamilamax 8 месяцев назад +6

    සුපිරි ❤❤

  • @RIUNirmal
    @RIUNirmal 6 месяцев назад +1

    Everlasting Song . My father, my grand father and also i love this song .

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 8 месяцев назад +3

    OLD is the always GOLD 👌

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz 3 месяца назад

    අදටත් පන තියෙන ගීත ❤️❤️❤️thanks

  • @sandanuwanwijesinghe1765
    @sandanuwanwijesinghe1765 8 месяцев назад +3

    සුපිරියක් 💙💙💙💙

  • @BIO13
    @BIO13 7 месяцев назад +1

    SUPER 🎉🎉🎉

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 8 месяцев назад +7

    Mashah AllAH !

  • @dinusharajapaksha9828
    @dinusharajapaksha9828 8 месяцев назад +1

    parana song ekath ati taram ahapu tharuna kenek widiyata variations balaporoththu wena apita me expression wow... ❤❤❤

  • @cfdProptrader
    @cfdProptrader 8 месяцев назад +3

    Fantastic af

  • @chathurangajayabahu7813
    @chathurangajayabahu7813 7 месяцев назад +1

    අදටත් වලංගූ ගීත❤️

  • @sanojr5453
    @sanojr5453 4 месяца назад +4

    Superb song❤❤❤❤

  • @upalitube
    @upalitube 4 месяца назад

    අති විශිෂ්ඨ නිර්මාණයක්.❤
    තව තවත් කරගෙනයාමට ධෛර්යය ලැබේවා 🎉

  • @pathumgunath4902
    @pathumgunath4902 7 месяцев назад +3

    Baig masterge ewa tawa karanna

  • @adityalowe6843
    @adityalowe6843 7 месяцев назад

    සුපිරි අලුත් මියුසික් දලා ලස්සනට වැඩෙි කරලා තියනවා මෙි වගේ අනික් සිංදුත් කරන්න හොද වැඩක්...❤❤❤

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 8 месяцев назад +2

    බිලියෝ ඔයාට විතරයි ඉව තියෙන්නේ

  • @MalakaDewinda
    @MalakaDewinda 8 месяцев назад

    Two 40 two.and ishaq beg ජය වේවා.පට්ට ලස්සනයී මේක.❤️

  • @asanthaification
    @asanthaification 5 месяцев назад

    තාත්තාගේ හඩ කිසිම වෙනසක් නෑ.ඉශාක් බෙග් මහතාට දීර්ගායූ වේවා ..❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 6 месяцев назад

    Wonderful singing. All the best and wish you for many years of singing before departing this world into the next BAVAYA.

  • @Nuwan0007
    @Nuwan0007 3 месяца назад

    ⁣ෂා ඒක නියමයි බන්ටි මලයා. තව එකක් ඕන... 🎉🎉🎉🎉

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 3 месяца назад

    Wawo eka nam supiriyak❤️❤️❤️🔥🔥🙏👌

  • @dipikakumari5976
    @dipikakumari5976 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤ගොඩක්ම ලස්සනට ගායනා කලා පුතේ බුදු සරණයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 месяца назад

    Sihiwenwa 🌷❤

  • @shenalihansini7245
    @shenalihansini7245 8 месяцев назад

    හරිම ලස්සන ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤ කවදාවත් එපා නොවන මේ ගීත රසවින්දනයට සැලැසුවාට ස්තුතියි ඔබට 👍👍🌷🌷🌷🥀🥀🥀🌹🌹🌹🌹🌺🌺🌺 💖💖💖

  • @impresasugi
    @impresasugi 8 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත

  • @medi_channel
    @medi_channel 7 месяцев назад +2

    බෙහෙත් ❤😍🔥

  • @Malanmadhushan
    @Malanmadhushan 8 месяцев назад +1

    eka nam pissuwak..... adarei 2forty2