Harima sundara charitha 2 k dakkath sathutui...dinu baba dannam bonikkek wagei...hemadama sathutinma inna leabewa godak santhosai oyala denna may geawana sundara jeevithe gena...theruwan saranai oba deapalata saha may loketa anna balan inna chutti babata
මොනවා වුණත් අහිංසක බින්දුට කැමති අය මේ පැත්තට..👇👇👇
අනේ හරි ශෝක් .
හැමදාම සතුටින්, සැරයටියෙන් යන්තුරාවට ආදරෙන් එකට ඉන්න ලැබේවා !!
නිරෝගී වාසනවන්ත දරු සම්පතක් ලැබේවා !!
තෙරුවන් සරණ යි!
ජේසු පිහිටයි!
සාරංගයි , දිනක්ශියි බලන්නම ආපු අය කෝ...
අපි බන්දුව පේන්න බෑ
සත්තකින්ම මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ සාරංග දිනක්ශි නිසා ...ඔබ දෙදෙනාගේ ම ජීවිතයේ වාසනාවෙන් පිරේවා !
Mamath
දීනක්ශි හරිම ලස්සනයි .පරිස්සමෙන් ඉන්න නීරෝගි දරු උපතක් හිමි වෙවා.
ඒ අහිංසක සිනහ මුහුණු දැක්කත් හිත පිරෙනවා දිනක්ෂි සාරංග ඔබ දෙදෙනාට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ආශිර්වාද ලැබේවා
😀😀😀
දිනක්ෂි හරීම ලස්සනයි. හරීම ආදරණියයි. පුංචි බෝනික්කියෙක් වගේ.
I love you දිනක්ශි අක්කා ඔයාලා නිසා බලන්නෙ ..ඔයාගෙ කුසෙ ලස්සන පිනවන්ත දරුවෙක් උපදිනවාමයි ජෙසු පිහිටයි
කිසි ලොකුකමක් නෑ හරිම ආදරණීය කලාකරුවෝ දෙපලක්. මම ගොඩක් ආදරය කරන දෙන්නෙක් සාරංග අයියා දිනක්ෂි අක්කා. ඔයාලා ආපු නිසයි අද බැලුවේ....❤❤❤❤
දිනක්ශි සාරංග දෙන්නටම උතුම් දලදා සමිදු පිහිටයි ගොඩක් ආදරෙයි 💕💕💕💕💕
දිනක්ෂි දැන් ලස්සනයි ❤️ බෝලෙ වගේ ඇස් වහක් වදින්න එපා පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
Dinakshi , saranga sathutin inna hamadama
Oyala dennama harima lassanai
අනේ බං විකාර කියවන්න නතුව ඉදපන් බොලේ වගේ 😁😁 රෙද්ද තමයි 🖕🖕
Meki danne na umali dannawa athi
Aththa. Dinakshi godak lassana wela. Dennama sathutin ❤🤗.
රෙද්ද තමා අර උමාලි ලග තිබ්බාම පවුඩර් බබෙක් විතරයි
Talk with bandu මම අද තමයි ඉස්සෙල්ලම බැලුවෙ.ඒ සාරංගයි දිනක්ෂියි නිසාමයි.හැමදාමත් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා
නොගැලපෙන ආදරයක් ලග තියන් දුක් විදිනවට වඩා ගැලපෙන ආදරයක් ලගට සේන්දූ වීම දෙදෙනාටම සතුටක් විය හැකී.....දෙදෙනාටම සුභ පැතුම්...බුදුසරනයී ❤
සාරංග දිනක්ෂි නිසාම මුල්මවතාවට මේ වැඩසටහන බැලුවා...
Mamath 1 wathaawata beluwee..
1 weni wathaawata mee wedasatahana beluwee... All the best.....
මමත් 😊
Mamath ane
Habai apitanam thunwelatama bath kanna be
සාරංග puthe dinakshi දුවේ තෙරුවන් සරණයි පුතේ ඔයා ලට ඔයලා දෙන්න නිසා මෙ වැඩසටහන පලමු වතාවට බලුවෙ කුවේට් වල ඉඳල ආදරෙයි ගොඩක්
මේ දෙන්නා එනකම් මග බලන් හිටිය මන් වගේ අය තව සිටිද ❤️😘😘
මං නම් බලන්නෙම සාරංග අයියයි දිනක්ශි අක්කයි ආපු නිසා.ආදරෙයි .❤️❤️❤️
ඔව් අනී
🙋♀️🙋♀️
අද බලන්නම හිටපු program එක
🧡🖤🤍💙
Lop
ආදරනීය පව්ලක්.ඔය දෙපලට බුදු සරනඉ♥️😍
සාරංග අයියයි දිනක්ෂි අක්කි ආව නිසාමයි අද බැලුවේ ❤️ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන 🖤 ඒත් බන්දු සමරසිංහ මෙච්චර කුහකයි කියලා හිතුවේ නෑ ඔබතුමා අර බින්දුට ත් ඉස්සරහට යන්න දෙන්න එක සමාන රූපයක් ලැබුණේ බින්දුගේ උවමනාවට නෙවෙයි ඒක තමා ස්වාභව ධර්මය ඒක තේරුම් ගන්න බන්දු සමරසිංහ මහත්තයෝ
ඔයාගෙ කතාව හරි මටන මෙ මනුස්සයාව පෙන්න බෑ බිංදු ට කරපු වැඩේට
අවංකව ඇත්ත කතාව
Serious kthawa 😓 පව් බිංදු
සිරාවටම ඒවා මහ ජරා වැඩ,අහින්සක කොල්ලෙක්ට රගපාන්න තිබ්බ අවස්ථාව නැති කරානෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ඒකනම් ඇත්ත මම කැමතිම නෑ මේ මිනිහට පපුව හොදනෑ
ආදරෙයි දෙන්නටම. ඇත්තටම ඔයාලා දෙන්නම තව ලස්සන වෙලා..ඇස්වහ වැදෙන්න එපා ඔයාලට. සුබ පැතුම් ❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි අපි ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
සාරංග දිනක්ෂි දෙන්නටම සුභ පැතුම්
ලස්සනයි දෙන්නම 👌🙏❤❤❤❤ බුදු සරණයි දිනක්ෂි from hongkong
අපෝ බන්දුව එපා උනා .බිංදුට කරපු වැඩේට .කුහකකම .පව් අහිංසකයා, සාරංග දිනක්ෂි 👍👍🌹🌹🙏🙏🙏💐💐💖💖
බිංදුගේ කතාව ඇහුවම බන්දු සර් ගැන කලකිරෙනවා
ow appa
ඇයි බන්මුට සර් කියන්නෙ පඩ ශොව් වැඩියි උබෙ
පුළුවන් තරම් මුව රිපෝට් කරන්න
පිට ගිනි ගෙට නොගෙන,ගෙයි ගිනි පිටට නොදි හිනාවෙලා ආදරයෙන් ජිවත් වෙන්න ජෙසු පිහිටයි පුතාලට
බංදු බිංදුට කරපු අපරාදෙ නිශා ඔබ බිංදුවටම බැස්ශා
Ow aniwren
අනිවාර්යයෙන්
Ow math issaara asai banduta.eth dan asa ne.bindu kiyannema lankawema kollekne.meya sathutu wenn one eya wagema kenek inna nisa.meya eyage wayasa genath hithann One.binduta karapu de harima waradi
Aiyo 😭
True
ඒ දෙන්නා නිසා බැලුවා අනේ 🥰❤️නියමයි මරු
Harima sundara charitha 2 k dakkath sathutui...dinu baba dannam bonikkek wagei...hemadama sathutinma inna leabewa godak santhosai oyala denna may geawana sundara jeevithe gena...theruwan saranai oba deapalata saha may loketa anna balan inna chutti babata
බුදු සරණයි නංගී පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️
මේ වැඩසටහන බලපු පලවෙනි වතාව මේ...දිනක්ෂි අක්කි සාරංග අයියයි ආපු නිසා බැලුවේ ..ගොඩක් ලස්සනයි ....
ලස්සනයි ❤ජේසු පිහිටයි 👍
Dinaksi saranga dennatama godak ආදරෙයි 💕💕💕💕💕💕 බුදුසරණයි
දැන් ඉන්න නලුවන්ගෙන් සුපිරිම නලුවෙක් සාරංග සින්දු කියන්නත් පුලුවන් සුපිරියට
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් මේක ඒත් කියන්නම ඕනේ බිංදුට දාපූ නඩුව හින්දා බංදු ගැන තිබ්බ මෙවා එක නැතුව ගියා කොයිතරම් කුහකද කියලා😁😁😁 ඒත් අපි වැඩසටහන බලනවා හරීය කියන්න ඕනේ දේ කියන්න එපැයි 🤣🤣🤣🤣🤣
AKANAM SAHATEKAMA ATHA OBAWA PILIKUL WAGAE. DAN
මමත් මෙි බංදු බිංදුට කරපු වැඩෙිට එපාම. වුනා මෙතනට බිංදු ගෙනල්ල එයා එක්ක මෙික කරල එයාටත් උදවි කරන්න බැරිද. මෙි බන්දු මැංටලේට
ඔව් නේද
Ow bindu nm paw
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි...
හරිම ලස්සනයි දෙදෙනාම ආසාවෙන් බැලුවා ඔබ දෙපලට බුදුසරනයි.❤️❤️❤️❤️😍😍😍
Dinakshi akki aya lassani 👍♥
දිනක්සි විතරයි බන්දු සමරසිංහට අන්කල් කියලා කතා කලේ නැත්නම් ඔක්කොමලා මේ නාකි මනුෂ්‍යට අයියා කියලා කියන්නේ මිනිහාත් හරිම ආසායි වගේ එහෙම කියනවට
😁😁😁😁😁😁ඒක ඇත්ත මුගේ පපුව හොදනෑ කුහකයි..
😂😂එයාගෙ තාත්තගෙ යාලුවට අයියා කියන්න බෑනෙ නේද 🤔🤔🤔
Eka ඇත්ත...
හොඳ වැඩේ මෙ බන්දුවාට අන්කල් කියපු එක මොඩ චුන් මුගෙ නාකියා බින්දු පව්
මන් හරිම ආස couple එකක්
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් 🙏❤🙏💋🙏❤🙏💋🙏❤🙏💋🙏❤🙏💋🙏🌹🙏💋🙏❤🙏💋🙏❤🙏💋 දෙනාටම බුදු සරණයි 🌿🌿🌿🌿
බන්දු කුහකයි කියලා වැලලෙන්න හදන්න එපා. බන්දු නෙවෙයි , මහන්සියෙන් තමන්ගෙ තැන හදා ගත්ත කවුද කැමති තමන්ගෙ තැන ගන්නවට. අනික බිංදු කියන්නෙ බන්දුගෙ අනුකරණයක්, එයාගෙ නම, දත්, රගපෑම පවා ඔක්කොම තනි කොපියක්. එයට ඕන්නම් එයාගෙම විදියක් හදාගෙන එන්න තිබ්බා. නිකන් හිතන්න ,තමන් දුක් මහන්සියෙන් තැනක් හදා ගත්තම තමන්ගෙම තනි කොපියක් තමන්ගෙ ක්ශේත්‍රයේ ඉදිද්දී, තමන්ගෙ ආරක්ෂව සදහා එහෙම පියවරක් ගත්ත එකේ වැරැද්දක් මන් නම් දකින් නෑ
ඒක ඇත්ත බිංදු කරන්නෙ බන්දු මහත්තයාගෙ චරිතයට මාර අසාදාරනයක්, එයාට තිබ්බ එයාගෙ චරිතයක් ගොඩනගා ගන්න .
එකගයි ❤
මාත් එකගයි ☝🏻
එකනම් සහතික aththa.
ඔව් ඒ කතාව ඇත්ත
ඇත්තටම ලස්සනයි ♥️♥️♥️
Ee wagema dilakshi saranga depalatama dirgausha wewaa niduk niirogy suwaya labewaa samma sambu saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
"මට නැති වෙන්න දෙයක් තිබුනෙ නෑ".😔අනේ සාරංග අයියා ඔයා වොරි වෙන්න එපා.ඔයා ගැන ඇත්ත දන්න අය දන්නවා.ඔයත් එක්ක එයාලා හැමදාම ඉන්නවා.ලෝකෙට මාර හොද , උපාසක චරිත වෙලා ඔයාව වැරදිකාරයෙක් කරපු අයගෙ ඇත්ත දවසක එලියට එනවම තමයි අයියෙ .කාට බොරු කරත් කර්මයට බොරු කරන්න බෑ.ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.හැමදාම දිනක්ශි අක්කයි, ඔය එන්න ඉන්න පැට්ටයි එක්ක සතුටින් ඉන්න.බුදුසරණයි.🙏❤️❤️❤️
මෙම බංදුවා ලොකයාපවු අර අහිංසක නලුවාඋට නඩුදාපු කුහකයෙක් මෙකා
අර අසරණ බිංදු පවු
ඇත්ත කතාව,උමාලිට එයාගෙ කසාද ජීවිතෙ රැක ගන්න බැරි වුනේ එයා වටේ ගියපු හින්දා,දන්නෝ දනිති ඒක
@@cricketLovely-u4o ubata pissu saranga ga wal kama thamai
umalita thamai hamoma adare sarangata newai
Ane ow balanna a. Dennage adare saranga weradi neh.a Hindi sathutui inne
@@sanjeewanithennakoon1393 හැමෝම ආදරෙයි .කවුද හැමෝම කියන්නෙ.එයාට තියෙන්නෙ බොරු කියල ලබාගත්තු අනුකම්පාව නිසා ලබාගත්තු ආදරයක්.ඔයා කැමතියි කියල හැමෝම එහෙම නෑ.මෙතනම පේනවනේ.
දිනක්ෂි සාරංග හින්දා ආසාවට බැලුවා මිසක් මේ බන්ධුවා නිවේදකයා විදියට කියන්නේ මොන මොංගල්ද කියලා හිතෙනවා මෙලෝ හසරක ගැලපීමක් නෑ..ඔහේ කටට එන වචන කියෝනවා මිසක් ඒවායේ ලස්සනක් වත්, ගැලපීමක් වත් නෑ.සාරංගට එපා වෙලා උන්නා වගේ දැනුනා..කිසිම හාස්‍යක් හෝ වටිනාකමක් නැති මෙහෙයවීමක් බන්ධු
Attatama hari uuuumelodiyak danne nh kiyankata kisegalapimak nh
Ow he doesn’t even let the guests speak! So annoying 😂
සිරාවට බන් ඌ කියන ඒව ඌවත් දන්නේ නෑ.😂😂😂
ඔයාලා දෙන්න හරිම ආකර්ෂණීය දෙන්නෙක්
හම්මේ ඉතිං සාරංගගෙ තාත්තාගෙ සිංදුවක් සාරංගගෙ කට හඬින් අහුවා.හරිම ලස්සනයි. 😊😊
maru kiyum tika randu aiyage.
බන්දුට බනින්න එපා. ඒ මනුස්සයා සාධාරණයි. බිංදු වැරැදියි කියනවා නෙවෙයී. කොච්චර වුනත් බන්දු මෙච්චර කාලයක් ඔහුට කියලා නමක් හදාගත්තා. ඒ නම අලුත් රංගන ශිල්පියෙක්ට නැති කරන්න දෙන්න බැහැ. බිංදුට කාලයක් අපිත් රැවටුනා බන්දු කියලා. ඒ තරමට ඒක අනුකරණය කිරීමක්. ඔයාලට පේන්නේ නැද්ද දතක් පවා ගලවලා තියෙනවා බිංදු. බන්දු ලොකු ගානකට වැඩ කරනවා ඇත්තේ. බිංදු පොඩි ගානකට වෙන්න ඇති බන්දුගේ චරිත රගපානවා ඇත්තේ. ඒක හරි අසාධාරනයක්. බැලූ බැල්මට පේනවා ඔහු මොහුව අනුකරනය කරලා තියෙන්නේ කියන එකහ්. ඒක නීතී විරෝදියී. කෙලින්ම බන්දුගේ චරිතයට හානී වෙනවා. ටික කාලෙකට කලින් හේමල් රනසිංහ වගේ කියලා tiktok කරන කොල්ලෙක් හිටියා මතකද. හැබැයි බැලූ බැල්මට පේනවා ඒක අනුකරණයක් නෙවෙයි කියන එකහ්. ලුක් එක එක වගේ. හැබයි බන්දුගෙ එක එහෙම නෙවෙයී
E kolla dan ragapanawa..Nipun fernando..eth Hemal lankawatama ekkenaii..💜🤎💜🤎💜
Eka thmaiii. E kolla anukranya krl neh. Eyge look eka tikk e wage. Habai banduge kthawa wens. Bandu krapu de sadaranaiii 😍
Ane nikan playan bn thoge thathata bandu
(Sandya priyadarshani )හරියටම හරි ඔයාගෙ කතාව.ලංකාවෙ මිනිස්සුන්ට ඉතින් කාටහරි බැන බැන දවස ගෙවන්න තියෙනවා නම් ඒ වගේ දෙයක් නෑ තවත්..තමන්ගෙම අනන්‍යතාවක් තිබ්බ නම් ඔහොම වෙන්නෙ නෑ.
ඒක ඇත්ත.මේ ගොන් හැතිකරේට ඒක තේරෙන්නෙ නෑ.මෝඩ යක්කු.මොලයක් කියල එකක් තියෙන වුන් ඉන්නවනම් අර වගේ පහත් විදියට කමෙන්ට් දාන්නෑ.බිංදු අනුකරනය කරපු එක නීති විරෝදී නිසා තමයි එහෙම කරෙ.නැතුව තරහකට කුහක කමකට නෙවෙයි.
සාරoග දිනක්ෂි දෙදෙනාම නිසා අද වැඩ සටහන හරිම ලස්සනයි බන්දු මහත්මාත් සුන්දරව වැඩ සටහන මෙහෙය වනවා තිදෙනාටම සුභ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🎉️🎉️🎉️
Saranga aiyatai dinakshi akkitai theruwan saranai prissmin inn thundenm..adarei godk❤❤
මට දිනක්ෂි පේන්න බැරුව හිටියේ.දැන් එයා අම්මා කෙනෙක් වෙන්න යන නිසා පිංපාටයි..එයා නිසාමයි අද වැඩසටහන බැලුවේ.දරු පැටියටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි!
E mokada penna bariwa hitiye oyata monawa karatada
Dinakshi akki lassana wela
බන්දු🤮😏.....බින්දුට කරපු අසාධාරණය.....සාරංග දිනක්ෂි හින්දා බලන්නේ😍
ඒක අසාධාරණයක් නෙමෙ නේද. මෙ මනුස්සයා අවුරුදු කීයක් කැප කරලද මේ නම හදා ගත්තේ.
අම්මපා
Ow bn
Depaththama paww...banduth paw...binduth paww
❤♥♥♥😘😘😘ගොඩක් ලස්සනයි ලස්සනයි බුදුසරණයි
gogak sathuthui puthe duwe oyala denna gogak sathutin innawata budu saranai hamadama ohoma inna
කුහක බන්දු.කුහක බන්දු .කුහක බන්දු .🤮🤮🤮🤮
හරිම ආදරණීය දෙන්නෙක් ඔයාලා දෙන්නටම ආදරෙන් සුබ පතනවා ඉස්සරහටත් මේවගේම ආදරෙන් ඉන්න කියලා ඒත් පොඩි බයක් ආවා දිනක්ෂි බය නැතුව සින්දු වලට නටපු විදිහට ඔයාට
බුදුසරණයි
ඉයා බන්දු ඔයානම් ජරාම මිනිහෙක් අර බින්දු පව් සමිතා මිස්ල වගෙ අදර්සයක් වෙන්නෙ එයා එයාගෙ සින්දු ඔන කෙනෙකුට කියන්න අවසර දිල තියෙන්නේ ඔයා ඉයා
මටත් බන්දු සමරසිංහව අප්‍රියඋනා අර අහිංසක මනුෂ්‍යගෙ රන්ගන ජිවිතයට කරලා තියෙන අපරාධයට
Ek attha...
අනේ ඒක atht
Ai eya Mokadda kale?? Kiyannako mata miss unada a kalla
ඇත්ත
Ane dinakshi akki lssni .stay safe ayya and akki❤️😷🥰
සාරංග යනු වැදගත් දරැවෙක් හරිම හොදයි අමිම තාත්ත වුනත් හරිම හොදයි සිංදුව මරැයි මම කුවයිටි සිට
saranga supiri .umali ekeka හොඳින් inna beri une umalige තාත්තා තිලකරත්න nisa කියලා mama හිතනවා ..pora මටත් rata යවනවා කියලා ලක්ෂ ගාණක් නැති කළා .
😂😂😂
සාරංග අයියා හරිම හොද කෙනෙක්. මම ගොඩක් ආදරෙයි එයා ඉන්න හැම කතාවම බලනවා.
Mage birthday dawasa🎂 math asama couple එකක් oyla satutin inna akka aiya hamdama👫😘
Dinakshi lassanai oya denna sathutin inna bs parissamin inna
hamadama adaren inna suba pathanawa.sathutin hamadama heena wela inna ♥ god bless parissamin inna
හරිම ලස්සනයි වැඩ සටහන
දිනක්ෂි අක්කි ලස්සන වෙලා තවත්....සාරංග අයියත් තරුණ වෙලා.. ❤️❤️❤️❤️❤️
අද වැඩසටහන නම් ලස්සනයි සාරංගයි,දිනක්ෂි අක්කයි නිසා බැලුවේ,ලබන සතියේ හේමාල් අයියව ගේන්න
ow hemalwa genawoth nm hodai next day eke
ow anee
Appoi pubudugey coupleka Gena loweth mao aes dekin balano innawa habai gena wena labana sathiya mama bandu mage ahen balano innawa mage aes dakina owna pubudu coupleka labana sathiya ok
හේමාල් ඕපාදූප හොයන චැට් වැඩසටහන් වලට එන්නේ නෑ
මමනම් කියන්නෙ කලාකරුවො වුනාම රසිකයො වෙනුවෙන් වැඩසටහන් වලට එන්න ඕනේ ඔලුවෙන් ඉන්නැතුව. මේරටේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න තියනවා. මිනිත්තු කිපයකට හරි ප්‍රශ්න අමතක කරලා සතුටු වෙන්න මේ වගේ ප්‍රොග්‍රැම් බලන මිනිස්සු ඉන්නවා.
බන්දු බිංදුට නඩු දැමිමෙි මොකෙෝ😆😄
අවුරුදු ගාණක් ගරු කළා .නමුත් තවත් හිතන්න තිබ්බ බිංදු ගැන පව්
ow ane
Aka aththa
Owwwww
Bindu pawww
බුදු සරණයි ඔබ දෙපලට
Saranga ayya harima hodai adarei dennama
එච්චර වටිනාකම දන්න බන්දු එකද අර බන්දු වගේ ඉන්න බින්දුට නඩු දැම්මේ..
Love Sara's comment about Dinakshi, wish you both all the best! Love Sara's singing voice, I am a big of your father.
දැකපු ආදරනීයම කපල් එක....දිනක්ෂි අක්කා❤️😍
Saranga ❤❤Dinakshi
ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
බංදුගෙ ගොං පාට් අප්පිරියයි. මම ආසම නෑ. ගොබ්බයි. හිනා යන්නෙත් නෑ.
දෙන්නම සතුටින් ඉන්න බුදු සරණයි
Ada program eka godak lassanai 🥺❤
බන්දු සමහරසිංහගේ විහිලු වලට හිනා යන්නේ නැහැ එපා වෙනවා, ඕනවට වඩා වැඩියි ,සාරංග දිනක්ශිට සුභපැතුම් .
කව්ද බින්දුට ආදරේ😍😍😍😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😍
Man me wadasatahana balala na ada thamai baluwe saranga & dinakshi nisa oba dedenata theruwan saranai ❤️❤️❤️❤️❤️❤️
අද නම් හරිම ලස්සනයි
බන්දු කුහක මනුස්සයෙක්.
Sathutin innawa nm athi.denna..adarei hadawathinma.සුබපැතුම්
Godak lassanai. Godak adarei. Oba depalatath. Labenna inna daru patiyatath jesu pihitai. Budu saranai. ❤️❤️❤️
Beautiful couple and congratulations both of u
සාරංග ලස්සනට සිංදු කියනවා
මේකට බංදු නැතුව වෙන එකෙක් නැද්ද හැබෑටම..😬😬
තනිකර ලෝකෙ රවට්ටන බොරුවෙන් ඉන්න කෙනෙක් බන්දු කියන්නේ. දේශපාලනය කර තියන් කාලයක් නැටුවා.
ටෙනිසන් ගේ ගතිගුණ අහලක වත් නෑ.
බිංදු ට කරපු වැඩේ නරකයි
Dinakshi akka lassana wela aswahak wadinna epa parissamin inna❤️❤️
ඔයාලා ට බුදුසරණයි
Dinakshi akki saranga ayya mn asama couple eka..adarei godak.parissamen inna oyala 3denama.akki lassana wela..
ඔන්න සාරංග බන්දු අයියගෙන් තමයි ඇත්ත තේරුනේ එහෙමද හැසිරෙන්නා ස්පර්ශ කරන්න ලස්සනට ඉන්න ඔයාගේ ලස්සන වගේම අනිත් ඒවත් තියාගන්නකෝ
බන්දු සමරසිංහ කතා කරද්දි හරිම නිහතමානියි ඒත් බිංදුට නඩු දාපු එක නම් වැරදියි කරුණාකරලා ඒ වැරැද්ද නිවැරදි කරන්න
නිහතමානී nm balu wada karaida oya nihatamanikama mawa gathta ekak.nattan binduta ohoma karanna
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා...😊
බන්දු අන්කල්ට හොද වැඩේ
Oyala denna hadawathinma adaren innawa keyala penawa ane wasanawan ❤️❤️❤️❤️❤️
නියමයි .ලස්සනයි ගොඩක් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👍👍👍👍
මේකේ බන්දුට බයින උන්ට කියන්නෙ.උබලා නලුවෝ වෙලා නමක් හදාගත්තට පස්සෙ වෙන එකෙක් තමන්ව කොපි කරලා තමන්ට වඩා අඩු ගානකට වැඩ කරලා තමන්ට එන වැඩ ටික නැති කලොත් උබලා නිකන් ඉන්නවද😆😆😆ඉදී රෙද්ද😆😆
ඒක නම් ඇත්ත කතාව
Eka athta
Awrudu ganak hambakara madida marenakota geniyannada owa kawru hari hahansiyen detak karala jivath wenna uthsaha karanawanam sahayogen wada karanna purudu wenna one ekayi manussa kama marena dawasata minissu hoda hari kiyayi,nikamma kuhakayek wela marenawata wada,thamange hakiyawan idiriyata geniyanna kenek bihi wenekama thamange namata gawrawayak adambarayak ekata hitha hadaganna bariwa salli thanhawata thamange athme pawa denawa kawada kheta geniyannada,maranen passe
@@sl8732 Oyata e de unoth oyath karanne Bandu karapu dema thamai.
Sahatika ඇත්ත.
Wow lasanaii good බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරය කරනවා huagk 🙏🙏🙏🙏🙏🙏💗💗💗💗