Kavindha's voice is amazing.He has an exceptional voice.For a singer the most important thing is the voice.Puduma lalithwayak katahande thiyenne.Meya nathuwa dreamstar balalath wadak na.Hadawathe Gayakaya wela ivarai.Man danna hamoma vote karanne Kavindha thama.
නමක් ගමක් දන් නෑ රතු කෝට් එක දාන් ඉන්න කොල්ලගෙ කටහඩ නම් පට්ට ❤️❤️
Sirawta oi
Ow ane
Kawinda malli god luck malli
Attamai marama unique voice akak aka..
අම්මෝ ඔව්.. සුපිරි වොයිස් එකක්..❤️❤️
රතුපාටින් ඇදන් ඉන්න කොල්ලනම් පට්ට ඕයී...ඌන්නම් ලන්කාවෙ මම දැක්ක සුපිරිම කටහඩක් තියන
සුපිරි හැකියාවක් තියන කොල්ලෙක්.....සුපිරිම තැනකට එයි ලොවෙත්.....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අනිවාර්යයෙන් කාවින්ද පුතාගෙ කටහඬ භාවනාවක් වගේ
Aniwa...❤❤
මෙතෙක් කාලෙකට දැක්ක දක්ෂම DREAM STAR සෙට් එක. පට්ට.😍😍😍
සිරාවට
එික නම් ඇත්ත
සිරාවටම බන්, හිතන වැදිච්ච එකම සෙට් එක සීසන් 10 තමයි.
තාක්ෂණයත් දියුණු වෙලා 😉
අනික මේක කලින් රෙකෝඩ් කරලා එඩිට් කරපු එකක් 😜
මලිත් අයියා & කාවින්ද අවසන් මහා තරඟයේ දකින්න තියෙනවා නම් ✨️🤟💯💯💯
අංජලී නංගි නොයිදිය නම් මේකෙ රහක් නෑ.. ඒකයි ඇත්ත ....😍... සුභ පැතුම් හැමෝටම ❤️
Mta raha blnna knna bane meka .kohomada kawe 😑😑😋😋😇😇
ඇත්තක් 😍👑💛
True
Hako
@@දගයා-ග1ඳ hikzz😊😊😊
අංජලී ගේ ගායනය භාවනාවක්
අංජලී ගේ නර්තනය ..ඒක වෙනම එකක්.........
කාවින්ද රත්තරං පුතේ ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ වෙනම ලෝකෙකට අරන් යනවා වගේ ඔයාට තියෙන්නේ හදවත් සුවපත් කල හැකි කටහඩක් ඔයාට ලංකාවේ විතරක් නෙවි පිටරට ඉන්න අපේ අය ගොඩාක් ආදරෙයි ඔයා කවදාහරි අපේ රටේ නොමැකෙන ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤️❤️ බුදුසරණයි පුතාට
අන්ජලි ඉන්න ගෘප් සොන්ග් ගොඩක් එව ඔරජිනල් එවටවත් වඩා ලස්සනයි .🤘🤘🤘
ඒක නම් ඇත්ත
ලස්සනම කටහඬ කාවින්දගෙ ❤️ හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි සුභ පැතුම් ❤️
කාවින්දගේ හඩ හරිම Unique.හරිම ලස්සනයි.ලංකාවේ හොඳම ගායකයො අතර ඉහළින්ම ඉදිවී. ස්තූතියි දෙරණ..කාවින්දව රටට හදුන්වා දුන්නට...
කාවින්දගෙ voice එක අමුතුම රහක්
අංජලීගේ හාමනීස් ටික...😍😍පිස්සු හැදෙනවා❤️❤️
Orginal song eke hamani eka me anjali kiypu tika
❤
😋😋😋😍
මලිත් & අංජලී ❤️
Perform කරන ලස්සන & voices මාරම ලස්සනයි. Ma fav two sweet stars. Love u both 🥺
අංජලී කියන්නේ full package එකක් කියලා ඔප්පු කරලා ඉවරයී...කිරුළ ගනිමු මැණික❤️❤️
හදවතට කතා කරන ගායකයා කාවින්ද තමයි ඉතිං, මේ ගීතය හැඩ කලේ ඔහුයි.❤❤
Aniwaryenma
❤
දැකපු ලස්සනම ගෘප් ෆෆෝමස් එකක්.......අංජලී
මලිත් හැමදාම වගේ ඔයා ඔයාගේ කොටස හරියටම කියනවා..... අපේ සිහින තරුව ඔයා මලිත්...... ෆයිනල් ඉන්නම ඕනි.... 😍😍
e voice ektnm washi unaa
අපේ අංජලී නන්ගි ඉන්න ග්රෑප් සෝන් එක හරිම ලස්සනයි කවදත්..නන්ගාව නැත්නමි වැඩකුත් නැ..මුළු ග්රෑප් එකම එළියයි..මිහිරි කටහඩක් නන්ගි ඔයාට පිහිටලා තියෙන්නේ.තුණුරැවනේ සරණින් ඉහළින්ම ජය ගන්න දිරිය ශක්තිය වාසනාව ලැබෙිවා ඔයාට මැණික..යහපතක්ම වෙිවා ඔයාට.ආදරෙයි අපේ පවිලෙ සියළු දෙනාම ඔයාට නන්ගී..❤️❤️❤️🙏
දුලන්ග ,malitn ,කව්න්ද voic එක පට්ටම ලස්සනයි .ඉදිරියට මයන්න ...👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️👍👍👍👍❤️❤️❤️❤️
Dulanga❤️
දුලංග කියන්නෙ වෙනම brand එකක්.වෙනස්ම කටහඬක්.මාරම ලස්සනයි.මම ආසම දුලංගට.❤🤭✌
👍
Rathu kot akk dagena inna aiya nam Patta lassanata keyanawa budu saranai
Anjalee ඔය කටහඩ පිස්සුවක් 😍💖💞 Grand Finale එකේ perform කරනවා බලන්න ඉවසිල්ලක් නෑ 😍😍😍 අන්ජලිව ඉදිරියට ම යවමු ❤️❤️❤️
අංජලීගෙ කොටස තමයි තදින්ම දැනුනෙ...ඒකනම් පිස්සුවක් ❤️🔥🥰
Aniwa 🔥
Ekenma
💙🎁
@secret super star නෑ කාවින්දගෙ කටහඩ තමයි ලස්සනම මෙතනදි.ඒක ඕනෙ කෙනෙක්ට තේරෙනව.අන්ජලීට මාත් ගොඩක් කැමතියි.ඒත් කාවින්දගෙ කටහඩ කැපිල පේනව.🥺
@@සත්සරාසිරිවර්ධන ha..
Malith malli super oyage voice ekanm pattama patta a tharnma mihiri. Good luck malli
අංජලී ඉන්න group song කොහොමත් ලස්සනයි .එයා හිටියත් ඇති.ඒක අද ඊයේ නෙවේ.dreamstar මුල ඉදලම එහෙමයි .එයා ඉන්න group song වල අමුතුම ගතියක් තියනවා.ගායනය පැත්තෙන් විතරක් නෙවේ .acting වගේම dancing පැත්තෙනුත්.😘😘😘
Math ekagai ekata nm
අනිවාර්යයෙන්ම 🔥❤
ou atha eya pofrom karapu hana group ekak harima lssanai.
100% ඇත්ත
ඔව් අනේ මාත් එයාට හරිම කැමතියි.. ❤️❤️❤️
Malith අයියාගේ perform එකත් ලස්සනයි💜️ voices එකත් මාරම ලස්සනයි💜️ good luck අයියා.
මලිත් ❤️❤️ පුදුම ලස්සන කටහඬක්.
මලිත් අංජලී කටහඬවල් හරිම ලස්සන සංයෝජනයක් 🖤
අන්ජලී මලිත් 👍
Malith is best.🥰🥳
Malith is best..
අන්ජලී මලිත්
මලිත් අයියගෙ voice එක මාරම ලස්සනයි. ඉදිරියටම යන්න අයියේ 🥰🥰. Good luck ❤️❤️❤️
Malith malli oyage voice eka aneee...ahan inna gdak asai...oya sing krddi oyge voice eka lassantama ahenawa...best of luck ❤️❤️❤️❤️
පැතුම් අයියාත් හිටියනම් මෙතන... තවත් ලස්සනයි..
Hmm 🥺
Aththa e aduwa hodata danenawa 🥺
පැතුම් නිස්සන්කද
Ouu
Truu🥺
මලිත් ඔයගෙ කටහඩ ඇත්තම කීවොත් බාවනවක් වගේ
Malith අයියාගෙ කටහඬ ගොඩක් ලස්සනයි එයා අනිවාර්යයෙන් අවසන් තරගයට යන්න ඕනෙ
කාවින්ද ඉස්සෙල්ලාම සිරසෙන් ඉදිරිපත් උනාට දෙරණ තමා එයා මුලු ලන්කාවටම හදුන්වා දුන්නේ.. සුපිරි කාවින්ද
Ai derana little 🌟 star
ලස්සනයි සෙට් එකටම ආදරෙයි .
අංජලී ලස්සනයි නංගියෝ 😘😘😘
තවත් ලස්සනම group song එකක්😻♥ අංජලී හැමදාම group song එකට අමුතුම රහක් ගෙනාවා....
Good Luck!!! Anjali & All of you💖
100% ඇත්ත
💯atha.anjali nisa thamai group eka lassana
❤️🤘
Redda
මලිත් මල්ලියෝ final යමු ...🌟🌟
මලිත් පුතාගේ කටහඬ භාවනාවක් වගේ . අහන්න අහන්න ආස හිතෙන කටහඬක්. යමු පුතේ ඉදිරියටම . දළදා සමිඳු සරණයි පුතුනේ !!
කාවින්දගෙ හඩනම් මාරයි . මලිත් නිකන් කොදුරන්වා වගේ. අනික් තුන්දෙනත් ලස්සනට කියනවා. කාවින්ද නැති group song වැඩක් නැහැ.
@@kumarisenevirathna5969 kane doshayak wge ehnm😂
කාවින්ද ගිය දුකට මෙහෙම කියන්න එපා.කාවින්දත් දක්ෂයි.මලිත් අයියා ඊට නොදෙවෙනෙයි.දැන් තරගයේ අවසාන හරියට ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ තරගකරැවන්ගෙත් හිත් රිදවන්නෙත් නැතුව එයාලගේ යාලුකම් කඩන්නැතුව මේක තරගය විදිහට රසවින්දොත් හොදයි
@@shewinipn6615 මොකද මලිත් අයියා කොදුරනවනම් අවසානය දක්වා මේතරම් දුර එන්නෙ නෑනේ.දක්ෂයාව වට්ටන්න හදන එවුන්
@@kumarisenevirathna5969 🤣🤣🤣
අංජලී කීව ඒ පොඩි කොටස උනත් මාරම ලස්සනයි ❤❤❤❤
Owww👌👌👌
Ow eyata poddai dila thibune eth a podda thibuna anik seratama wada supiriyta ❤️❤️
Anith aya qwwa kotasuth marama lassana thamai
ow..
Malith ayiya thamai dream star venne ayama thamai dream star oya katavath ba ayava paraddanna malith is the dream star
මලිත් ගේ voice එක😍😍අනිවාරෙන් ඔයා final ඉන්නම ඕනේ ❤️
මේ ඉන්නේ Dreamstar හැම season එකක්ම ගත්තම මෙච්චර කාලයකට හිටපු සුපිරිම සෙට් එක......මේ පස් දෙනාම එකම වගේ දක්ශයි...❤❤❤❤❤❤❤
අංජලී ❤️❤️❤️ අහන්නම හිතෙන හඩක්..❤️
කවුරු මොනවා කිව්වත් මලිත් අයියා තමා හොදටම කරන්නේ.කුරුණෑගල ගැම්මක් තමා. ආදරෙයි මලිත් අයියේ.😘❤️
මලිත් මල්ලි කියන ටික සුපිරියටම කියනවා.මල්ලිගේ හඩින් මේ මුලු සිංදුවම අහන්න තරමටම ආස හිතුනා. අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ සිටිය යුතුමයි.අපේ සිහින තරුව මලිත් මල්ලි තමා.ජයෙන් ජයම විතරක්ම හිමිවේවා
3:02 camera shot එකයි මලිත් කරන step එකයි ශෝක් 🤗
ow
මේක ත් නින්ද නොයන හැන්දෑවේ වගේ වෙයි කියලා හිතෙනවා........අංජලී පටන් ගත්ත නිසාම.. අනිත් තරගකරුවන් ගේ සහයත් එක්ක.....
පැතුම් මල්ලි හිටියනම් එහෙම වෙන්න තිබ්බා.
මාත් ආසම ගායකයා කාවින්ද මල්ලි බුදුසරණයි
මලිත් ගේ කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි 😍
මලිත් අයියගෙ voice එක තමා ලස්සනම....ඉදිරියටම යන්න අයියෙ...Good luck..❤❤
අනේ පැතුම් අයියා හිටියා නම් ගොඩාක් ලස්සනයී😪😪 එයා නැති අඩුව හොදට දැනෙනවා 😪😪
Ow ane 🥺
Methana yanne recoding ekak ..meyala kata hollanawa witharai..
Ow ane
Cavinda best voice
😕✨️
මලිත්,කාවින්ද 💖👍❤️
අංජලීගෙ කටහඬ නිසා මුලු සිංදුවටම එළියක් ආවා😍❤️
Kaluwareda idiye.heee
@@nishadikoshila6348 oyge gobbakama pennanna epa aunty, hamathanama..
පැතුම් & අංජලි
කාවින්දගේ හඬ ඇහෙනකොට ඇඟ හිරිවැටිලා යනවා 🥺 Good luck brother 💕💗
Kavindha's voice is amazing.He has an exceptional voice.For a singer the most important thing is the voice.Puduma lalithwayak katahande thiyenne.Meya nathuwa dreamstar balalath wadak na.Hadawathe Gayakaya wela ivarai.Man danna hamoma vote karanne Kavindha thama.
දුලංග මරු අහ්
ඒ කටහඬට මත් වෙලා ඉන්නෙ දැන්.❤❤🌟🌟
ඇන්ජලී අක්ක ගෙ කටහඩ මාරම ලස්සනයි , ඉදිරියටම යමු අක්කි ,ජය වේවා
දුලංගට තියෙන්නේ මාර පැහැදිලි කටහඬක්.හරිම ලස්සනයි අනේ.😍😍 මේ පාර dream star ඔයා තමා 🌟 බුදුසරණයි ❤️❤️
පැතුම් අයියගෙ කටහඩේ අඩුව දැන් හොඳටම දැනෙනවා Group Song එකට 🥺
ඒක නම් 100% ක් ඇත්ත.
මන් ඒ කාලේ එයාවයි අංජලීවයි කපල් කරත් එක්ක 😕✨️
මී පැණිත් පරාදයි මේ රහට😍❤🤟
කාවින්දගෙ කටහඩ භාවනාවක්
අංජලී කිරුල උස්සමු කෙල්ලෙ . හැමොම vote කරමු📲💖❤️
Malith malli E voice eka onama song ekkt supiri 🎤😍❤
2:00 අංජලී කියන ටික පුදුම ලස්සනක් තියෙන්නේ
Anjlalige voice eka gena nm kynna wachana ne❤️
කාවිංද ge hada harima ලස්සනයි
මේ කට හඩවල් ටික එකතු වුණාම අමුතුම ලස්සනක් තියෙන්නේ ❤️❤️❤️
අංජලී, කාවින්ද අනිවාර්යයෙන් ම අවසන් තරගේ ඉදීවි.....❤️💙💜️🧡💚🖤💛
Malith aiye oya thama Final ynnama ona❤️... you are the best🥰
අංජලී අක්කි ඔයා හැම අතින්ම කැපිලා පේනවා . ඔයා තමයි කිරුළේ නියම හිමිකාරිය.සුභ අනාගතයක්...❤️
හැමෝම group song eka hodata ඉදිරිපත් කරලා තියෙනවා නියමයි . Anjalee akkage කටහඩ නම් වෙනම රහක් තියෙන්නේ . 👍👍👍⚪
කාවින්ද ඔයානම් මාරයි .සුපිරි ඉතින් ඈ.👌👍👍
කාවින්ග මල්ලි ඔයාගෙ කට හඩ නම් මාරම ලස්සනයි...final එන්නම ඕනි ..All the best Malli❤️❤️🌼
අංජලී සින්දු කියන විදිහ ට , ඒ කටහඩට තමයි මම මුලින්ම කැමති උනේ.... පස්සේ එයා dance කරන විදිහ , act කරන විදිහ දැක්කම මට හරිම ආස හිතුනා අංජලීට.. ලොකු fan කෙනෙක් උනා❤️❤️ අනේ මෙයා නම් dream star වෙන්නම ඕනි....
කවින්දගේ voice එක භාවනාවක් 😌❤️
මාරම ලස්සනයි 😘😘😘❤️
මුළු සිංදුවම මලිත් අයියා තනියම කිව්වනම් කොහොමට තියෙයිද??🤩❤
🤩🤩
🥰🥰
අංජලීගේ කටහඩ නම් හරිම මිහිරියි 😍
කාවින්ද පුතා මේ පාර කැපෙයි වගේ.එහෙම වුනොත් අපරාදේ....හරිම ලස්සන voice ekak.
ගැම්මක් තමයි ඉතින්...😍💖💖👌👌👌👌👌👌
Oyage voice ekai performance ekaith harima lassanai ❤
Dulanga Kavinda Anjalee ❤🌟👌
හරිම ලස්සනයි මලිත් අයියේ 💖💖 Good luck 👍
අංජලි නංගි❤️😍🔥 තමා dream star 1weniYa අනිත් උන් වගේ දුක කියලා dream star wenn dagalnne 👏
අම්මෝ අංජලී ඒක........🔥
මෙතනින් එක් කෙනෙක් වත් ඉවත් වෙනවා ට දුකයි ❤️❤️❤️
Katahadai oyai nam pissuwak 𝗠𝗮𝗹𝗶𝘁𝗵 𝗮𝗶𝘆𝗲𝗲 😍💫❤️....oya final eke innama onii...😇🤩💕...
ඇබ්බැහි වෙලා 😍😍😍මේ ඔක්කොම එක වගේ දක්ෂයි ❤️🔥 අන්ජලී female voice එකෙන් සින්දුවට එලියක් දෙනවා.😊👌ඔක්කොටම සුභ අනාගතයක් ✨️🎇🤗❤️
කාවින්ද අයියා ඔයා දිනලා ඉවරයි සුභ පැතුම්
Anjalee innama ona group song eka eliya wenna ❤️🔥👌
ඇයි මේවගේ ලස්සන සිංදු Trending වෙන්නේ නැත්තේ. හරීම ලස්සනයි ❤🔥
Unique and amazing voice කාවින්ද ගිම්හාන
Malith....Heart touching voice... superb brother 🔥❤️
කාවින්දගේ කටහඬ නම් භාවනාවක්❤️
අම්මෝ ඒකේ ලස්සන කියලා වැඩක් නෑ .. ❤️❤️🎶 කාවින්ද නම් කියන්න වචන නෑ ඇත්තටම
You're the best singer Anjalee methsara wickramasinghe 😍😍😍
කියන්න වචන මදී මේ හඩට...එතරම් ඉස්තරම්😍😍
Kavinda has such a unique haunting beautiful voice ,Very unique singer..May you go from strength to strength..Theruvan sarani..
අන්ජලී මේ Season එකේ හැමදාම Group song එකක්ම ලස්සන කරපු ඒ Voice එක...😘😍
Kavinda lassanai ..godak idiriyatama yanna bs..
eye group song eka marama lassanai Kavinda malli ge voice eka lassanai Anjali nisa group song eka thawath lassanai 😍🔥🎧
අංජලීගෙ හාමනීස් ටික 🔥😍අම්මෝ මාරම ලස්සනයි.පස් දෙනාගෙම voice මාරම ලස්සනයි.👌♥️
පැතුම් අයියා නැති අඩුව ලොකුවටම පේනවා 😪 පැතුම් අයියා හිටියා නම් තමා ලස්සනම 😪 අනේ පැතුම් අයියා හිටියා නම් 😍
Ow ane 😭
Malith oya thamai ape dream star 🥰🥰
අංජලීගේ voice එක 🔥❤