Pem Banda | පෙම් බැන්ද | Derana Dream Star Season 10 ( Top 05 )

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 386

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 года назад +145

    නින්ද නොයන හැන්දෑවේ song එක මතක් වුණා...එදා වගේම අංජලීගේ ඒ cute act එහෙම්මම තිබුණා..හරිම ලස්සනයී

  • @sachinchamika5086
    @sachinchamika5086 3 года назад +81

    අන්ජලී, දුලන්ග මලිත් finale inna 3 dena 😍

  • @janakaweerasundara6825
    @janakaweerasundara6825 3 года назад +259

    කාවින්ද කවදාවත් අපහසු වෙන් ගී කිව්වේ නෑ.හිත නිමන ඔය කටහඬ අයේ මේ වේදිකාවෙ ඇහුනේ නැතත් ඔයා ගේ කටහඬ කවදාවත් අමතක වෙන්නෑ.අලුත් සින්දුවක් එක්ක බලාපොරොත්තු වෙනවා පුතේ.අපේ හදවතේ ගායකයට වරදින්නෑ.

    • @thanujashyamali2013
      @thanujashyamali2013 3 года назад +7

      Ane ow ape dream star kavi puta

    • @ranuranu919
      @ranuranu919 Год назад +2

      ඔව් අනේ එයා තමා හොද

  • @sbasnayake6633
    @sbasnayake6633 3 года назад +81

    මලිත් මල්ලිගේ වොයිස් එකනම් මාරයි.අවසන් මහා තරගයේ සිටිය යුතුමයි.අපේ සිහින තරුව❤️‍.ජය නියතයි මල්ලියෝ

  • @nishanfernando5217
    @nishanfernando5217 3 года назад +86

    මලිත් මල්ලීගේ ආරම්භය සුපිරි.අපේ Dream star

  • @chathuripriyangika7070
    @chathuripriyangika7070 3 года назад +52

    මලිත් ❤️අන්ජලී❤️දුලංග❤️කාවින්ද❤️රජිත

  • @shewinipn6615
    @shewinipn6615 3 года назад +274

    කාවින්ද ගේ කටහඩ ඇහෙද්දිත් දුකයි හරිම ලස්සනයි 💖congratulations මලිත් 🤟

  • @shashikashashika6742
    @shashikashashika6742 3 года назад +14

    Malith, kawinda, pethum.. pau ane... dakshama 3dena... harima dukai eyala kepuna ekata...malithge voice eka mara lassanai...

  • @shaniravishka101
    @shaniravishka101 3 года назад +269

    නින්ද නොයන හැන්දෑවේ song eke පැතුම් , අංජලි voice combination eka ada මලිත් අංජලී ගෙන් දැක්කා...ලස්සන voices දෙකක්...
    congratulations everyone 😍😍😍😍😍😍

    • @madushawimalarathna9121
      @madushawimalarathna9121 3 года назад +4

      පැතුම් 😅

    • @uththarakushani3684
      @uththarakushani3684 3 года назад +23

      මලිත් ව ඉදිරියට ගෙනයමු

    • @shewninishshanke185
      @shewninishshanke185 3 года назад +6

      @@uththarakushani3684 බෑ 😒

    • @madhuvideos154
      @madhuvideos154 3 года назад +15

      Malith is the dream star ⭐

    • @ranisadawathi1298
      @ranisadawathi1298 3 года назад +4

      පුතාලා සිව් දෙනාම යි දුව ඔයා යි හරිම මිහිරියි ලස්සනයි සිංදු කියනවා 👍👍👍👍👍සුපිරි

  • @g.k.w.jayarathna8408
    @g.k.w.jayarathna8408 3 года назад +50

    "නින්ද නොයන හැන්දෑවේ" සිංදු ව වගේ මයී😍😍
    අන්ජලී ❤️

  • @lkir9643
    @lkir9643 3 года назад +63

    හැමදාම group song එක ලස්සන කලේ ඔයා තමයි Anjali😻 Good Luck dear......♥💫 cup එක මිණිපුරේට ගේමු........

  • @kalanapradeep9499
    @kalanapradeep9499 3 года назад +72

    අන්ජලී මලිත් 👍

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 3 года назад +54

    අංජලී...දුලංග ❤️❤️ ඒ හඩවල් දෙක එකට ඇහෙනකොට අමුතුම හැගීමක් දැනෙන්නේ ❤️🥰❤️🥰❤️

  • @mychalana6927
    @mychalana6927 3 года назад +16

    Malith oyage voise ekanam maru kavidageth ehemay

  • @shewinipn6615
    @shewinipn6615 3 года назад +121

    මලිත් ගෙ voice එක නම් භාවනාවක් 😇කොච්චර ඇහුවත් මදි❤මතක හිටින voice එකක්

  • @sujanidulanjani5520
    @sujanidulanjani5520 3 года назад +26

    දුලංග ඔයා තමයි තරුව

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 3 года назад +125

    මලිත් chill එකේ ඉන්නේ group songs වල. ශෝක් 🤗
    අංජලී, රජිත professional ❤️
    දුලා cute 😍
    කවී පොඩ්ඩා එයාගෙම විදිහක්. Wish කරනවා අනාගත වැඩ වලට. 🥺

  • @kaveemadushika8590
    @kaveemadushika8590 3 года назад +22

    kavinda ❤️
    anjali❤️

  • @malsha3860
    @malsha3860 3 года назад +76

    අංජලී ඔයාගෙ ඔය voice එක final වලදිත් අහන්න ආසයි.❤❤

  • @liyodush7574
    @liyodush7574 3 года назад +20

    නියමයි පුතේ හරිම ලස්සනයි අන්ජලී අපේ පුන්චි තරකවිය අන්ජලී ආදරෙයි ගොඩාආආආආආඅක් වස්තු ♥️🎇🎇🎇🎇🎇🎇

  • @sanjivarathnayaka4978
    @sanjivarathnayaka4978 3 года назад +47

    මලිත් අයියෙ ඔයාගෙ voice එකනම් පට්ට ලස්සනයි

  • @malithhansakafanclub3255
    @malithhansakafanclub3255 3 года назад +85

    මලිත් තමා බෙස්ට්ම.හැම team song එක්කම මුලින්ම අහන ඒ කටහඩ මලිත්😌🔥

  • @uwanisadunika9185
    @uwanisadunika9185 3 года назад +31

    Malith aiyage voice eknam superb..... good luck aiye.... 😍😍😍❤️❤️❤️

  • @ravindulakshan4857
    @ravindulakshan4857 3 года назад +33

    Kavinda, you are so tallented.. that is unexpected.. final eke oya idi kyla hithuwa..😔 good luck for your future......❤️

  • @pavani_navanjana8111
    @pavani_navanjana8111 3 года назад +24

    මලිත් මල්ලි ඒ වොයිස් එක ඔයා final ඉන්නම ඕන 🥺❤️

  • @shehanthivanka318
    @shehanthivanka318 3 года назад +22

    Anjalee ❤ oya thamai dream star 🌟

  • @menuralakvidu549
    @menuralakvidu549 3 года назад +75

    DREAM STAR නම් නවත්තන එපා. මේ වගේ හැකියාවක් තියෙන පිරිසක් ලබා දෙන එකම Reality show එක මේක තමා. හැමෝම හොදටම සින්දු ටික කියනවා. කවුරු කපුනත් පට්ට දුකයි.😊😘

    • @rd2604
      @rd2604 3 года назад +3

      Eka nam sahatika attha . kauru hari kepunahama eka තරගකරුවන්ට , විනිශ්චය මණ්ඩලයට සහා තමන්ගේ තරගකරුවා තරගයෙන් අයින් වුණාහම අපිට වුණත් දුකයි . ඒත් මොනවා කරන්නද තරගයේ ස්වභාවයනේ . ඒකේ feel එකත් අපිටත් මාරම විදිහට දැනෙනවා

    • @menuralakvidu549
      @menuralakvidu549 3 года назад +3

      @@rd2604 අනිවාරෙන්ම

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 года назад +42

    මලිත් අනිවාර්යයෙන් පලවෙනිය වෙන්න ඔනි කව්ංග දරුවා නැති නම්

  • @ravindulakshan4857
    @ravindulakshan4857 3 года назад +102

    අංජලී සිංදුවට එකතු කරපු ලස්සන, කියන්න වචන නෑ.. මාරම ලස්සනයි.. සුභ පැතුම් හැමෝටම.!!❤️❤️

  • @shashikagunasekara4348
    @shashikagunasekara4348 3 года назад +20

    අංජලී නංගියා 😍😍 ඇත්තටම භාවනාවක් වගේ ඒ හඩ 😇❤️ අහන්න අහන්න ආසයි 🥰 බුදු සරණයි අංජලී නංගියෝ ඔයාට ❤️🙏

  • @dulmi9257
    @dulmi9257 3 года назад +64

    Kavinda no one can replace you. Your heartwarming voice was the reason to watch this programme , Good luck. Anjali and malith do your best .

  • @shalanitharushika3929
    @shalanitharushika3929 3 года назад +38

    අංජලී dream star වෙන්නම ඕනි...❤️❤️ අංජලී තමයි සුදුසු ම dream star වෙන්න..❤️❤️ මොකද ගායන හැකියාව උපරිමයෙන් ම තියනවා... හරිම පැහැදිලිව අහන ප්‍රශ්න වලට හොදට හිතලා බලලා උත්තර දෙනවා....🤩 රංගනයෙන් නර්තනයෙන් ද හැකියාව තියෙනවා... ඒ😍 වගේම අංජලී හරි ප්‍රිය මනාපයි....🥰 මේ සේරම නැතත් ගායන හැකියාව..😍 ජ්‍යාතන්තරයට යන්න ඕනි හැකියාවක් අංජලීට තියෙන්නෙ... ඉතින් අංජලී dream star වෙන්නම ඕනි...❤️

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +69

    අංජලී තමා ඉතින් හදවතට දැනෙන්න ගායනා කලේ...

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 3 года назад +32

    මලිත් කාවින්ද පැතුම් සුපිරිම 3ක්...අංජලී perfect

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +43

    අංජලී හැමදාම වගේ තමන්ගේ ගායන කොටස නර්තන කොටස හරියටම කලා...........

  • @yanushigunarathna9369
    @yanushigunarathna9369 3 года назад +20

    Malith,anjalee,Dulanga 💖

  • @dduranhithrangith7758
    @dduranhithrangith7758 3 года назад +6

    Lassanam voice eka kaviige...godaak dukai kavi oyawa ain karapu ekat...issarahat hoda nirmana walin idoriyt ynn suba pathanaw..kshesthraye digatam inna..apit oyawa blnnwth wene na nathtan...oya nathuwa mona dream.starda

  • @Shashiprabha485
    @Shashiprabha485 3 года назад +13

    Anjalee supiri ❤️‍🔥❤️‍🔥💫💫💖💖❤️❤️❤️💗💗💗

  • @dashmisathsarani657
    @dashmisathsarani657 3 года назад +14

    අන්ජලි❤මලිත්❤

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 года назад +26

    අංජලී...❤️❤️❤️

  • @chamidulakshan3253
    @chamidulakshan3253 3 года назад +12

    මලිත් ❤️

  • @akees991
    @akees991 3 года назад +26

    Malith ge voice eka🔥🔥🔥🔥

  • @nipuni7528
    @nipuni7528 3 года назад +29

    🥺❤️ පස් දෙනාම එක වගෙ දක්ෂයි කවුරු අයින් උනත් දැනටමත් දිනලා ඉවරයි ❤️💫ඒවගේම Congratulations දුලංග අයියෙ අවසන් මහා තරගෙට යන්නම සුභ පතනවා දළදා සමිඳු පිහිටයි ❤️

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +12

    ❤️❤️❤️anjalee❤️❤️❤️

  • @priyangahansamali7162
    @priyangahansamali7162 3 года назад +26

    දුලංග ගෙ කටහඬ 🥺❤

  • @vichakshi2218
    @vichakshi2218 3 года назад +15

    Anjalee thama me sare dream star💗💗🤩🤩❤️‍🔥❤️‍🔥💖💖😍😍💫💫

  • @nikinichathurya217
    @nikinichathurya217 3 года назад +85

    මලිත් අංජලී හරිම ලස්සනයි 🖤 මලිත්, අංජලී, දුලංග final යනවා නම් කැමතියි.
    සුබ පතනවා 😍
    ඒත් දෙරණ රජිතව කපන්නෙ නැහැ කීයටවත් 🙁 අද කාවින්ද පොඩ්ඩා කැපුන එක අපරාදෙ, රජිතයි කැපෙන්න තිබ්බෙ. කලින් වටයෙත් පැතුම් නෙවෙයි රජිත කැපෙන්න තිබ්බෙ. මොනව කරන්නද ඉතින් 🙁

    • @hansiweerasekara9498
      @hansiweerasekara9498 3 года назад +12

      Rajitha kynne godak talent tyna kollek .eyge watinkma dnna nsa fans la eyta vote krnwa...kagewth hakiyawa awthakseru krnna epa..hamoma dakshyi🙏

    • @shashinmihisara6945
      @shashinmihisara6945 3 года назад +2

      එහෙම කියන්න එපා

    • @Skysoulie_333
      @Skysoulie_333 3 года назад +3

      @@hansiweerasekara9498 ඇත්ත,අන්තිම පස් දෙනාම මාරම දක්ශයි😍❤️

  • @nadeekarathnayake100
    @nadeekarathnayake100 3 года назад +26

    All of you very talented.Anjalee the god has given you an amazing voice.And Kavinda we love your voice and talent forever and ever . Final 6 (including Pathum) are really clever.All the best .

  • @imeshruwan3706
    @imeshruwan3706 3 года назад +19

    ගෘප් song එක පට්ට ලස්සනයි ...

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 года назад +74

    කාවින්ද ගිම්හාන සහෝදරයා ඔබ
    සියලුම අමාරුකම් මැද්දේ අවසන් 5 වෙනියා විදියට අද අයින් වෙන එක ගැන පොඩි දුකක් තියෙනවා මල්ලී...
    ඒත් ඔයාගේ උපරිම දක්ශතාවයෙන් අද ඔයා ඉන්න තැන දැක්කම ඇත්තටම සතුටුයි මල්ලී...
    පුලුවන් උපරිමයෙන් ඔයාට ශක්තියක් වුනා අද වෙනකම්ම...
    ඉදිරියටත් ඒ වගේම අපි ඉන්නවා...
    ඔයාට නව නිවසක් වගේම නව තනු නිර්මාණ සහිත ගීත දෙකක් දැනටමත් හිමි වී අවසන් නිතරගයෙන්ම ඔයාගේ අනාගතය සුභයි...
    සමාජය පිලිබද හොද දැනුවත් භාවයකින් ශක්තිමත්ව ඔයාගේ ගමන යන්න මල්ලී...
    සැමටම සතුට බෙදා දුන්න දක්ෂ ගායකයෙක් ❤️ 🎧

  • @musicwithchethiya8304
    @musicwithchethiya8304 3 года назад +10

    Anjalee oya inna hinnda sindu aththatama lassannai

  • @සත්සරාසිරිවර්ධන

    කාවින්දගෙ කටහඩ ඇහෙද්දිත් හරිම දුකයි.🥺 final yaima kiyl hithapu kenekne.මලිත් අංජලී දුලංග රජිත හතර දෙනාටම සුභ පතනවා.❤️😍

  • @kusumjayarathne9220
    @kusumjayarathne9220 3 года назад +10

    Malithge voice eka lassnaiii

  • @nilushikaliyanage5137
    @nilushikaliyanage5137 3 года назад +39

    අංජලීගේ voice සිංදුවට වෙනමම රහක්..❤️❤️

  • @y.r.hasithavihangaramanaya4868
    @y.r.hasithavihangaramanaya4868 3 года назад +28

    මලිත් අයියා ගීතයක් ගායනා කරද්දි ඒකා භාවනාවක් වගේ හිත නිවනවා සුභ පැතුම් ඔබ අනිවාර්‍යයෙන්ම අවසන් තරග වටයේ ගීත ගායනා කල යුතුයි.

  • @innocentgirl9343
    @innocentgirl9343 3 года назад +26

    Malith & anjali❤️🔥😍

  • @malsha3860
    @malsha3860 3 года назад +23

    ලස්සනයි set එකම.😘😘

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +12

    Anjalee super

  • @Shi_nya
    @Shi_nya 3 года назад +36

    අන්ජලි සින්දුවේ රහ තව තවත් වැඩි කරනවා... ඔය කටහඩ නම් භාවනාවක් ❤️😍❤️

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 3 года назад +24

    Final inna one malith dulanga anjali.👍👍 but rajithata wada kawinda daksay. Asadaranayak une eyata.😥

  • @nethmikavindya75
    @nethmikavindya75 3 года назад +24

    දුලංග ❤❤🌟🌟
    ලස්සනයි ඒ කටහඬ

  • @malmiherath9368
    @malmiherath9368 3 года назад +54

    මලිත් ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි 🤍🤍 ඔයාගේ හැගීම් ගායනය අතිවිශිෂ්ටයි 👌👌

  • @tharurupasinghe2745
    @tharurupasinghe2745 3 года назад +17

    කාවින්දගේ කටහඩ නම් භාවනාවක් ❤️

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 года назад +14

    මං මේක කී සැරයක් බැලුවද කියල මතක නෑ.ඒ තරම් පුදුම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺
    අංජලී අක්කි & දුලංග අයියා love you both ❤😍

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 года назад +51

    හැමදාම Group song එක ලස්සන කළේ අන්ජලී තමයි.කොටින්ම කිව්වොත් DDS Season 10 එක ජනප්‍රිය කළෙත් අන්ජලී තමා..😘😍😘😘😍 අන්ජලී , මලිත්, පැතුම් මේ Season එකේ ලස්සනම voices තුනක්..😘😍

  • @sandumalmannapperuma1220
    @sandumalmannapperuma1220 3 года назад +12

    Superb Malith Hansaka 😍🤟

  • @anjalimethsaraofficial3050
    @anjalimethsaraofficial3050 3 года назад +12

    මෙතෙක් දුර මාව රැගෙන ආපු ප්‍රේක්ෂක ඔබට ගොඩක් ස්තුතියි. මන් මේ තැන ඉන්නෙ ඔයාලා ගෙ වටිනා මනාපයෙන්. ඉදිරියටත් මාත‍් එක්ක මේ විදියට ම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ලස්සන නිර්මාණයකින් ඉක්මනටම හම්බවෙමු .ගොඩක් ස්තුතියි.
    - Anjali Methsara -

  • @rtcinema6424
    @rtcinema6424 3 года назад +15

    Dream star anjalee thamai. Anjalita onama song ekak harima lassanata gayana karanna puluwan.❤️

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 3 года назад +16

    අංජලී 🤤😍🥺

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 3 года назад +16

    Anjali an malith voice super 👌👌👌

  • @kaushalya6731
    @kaushalya6731 3 года назад +56

    අංජලී ඉන්න දවසට ඩ්‍රිම් ස්ටාර් පාලු නෑ......

  • @sanjeewanigamage7814
    @sanjeewanigamage7814 3 года назад +12

    Anjalee ❤️‍🔥👌

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 года назад +17

    Dream star - අංජලී
    දෙවන ස්ථානය - දුලංග
    තෙවන ස්ථානය - මලිත් එයයි 2022 ජනවාරි 15 නියතය !

  • @bhagya1488
    @bhagya1488 3 года назад +14

    Malith aiyh❤

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 года назад +33

    හරිම දුකයි ආනිවාර්‍ය්න් කව්න්ද මල්ලි තුන් දෙනා අතරෙ ඉන්න ඔනි කොහොමද වෝට් අඩු උනේ අපි බලාගන හිටියේ අවසන් තරගෙ සිංදු කියනකල් පුදුමාකාර දුකක් ඉයෙ කියපු පස් දෙනාගෙන් හොද ම අමාරුම ගිතය කිව්වෙ කව්ංග දරුවා ,අනෙ අයෙ ගෙන්වන්න එ අහිංසක අතිදක්ශ දරුවා

  • @chirangaravihansi1460
    @chirangaravihansi1460 3 года назад +36

    මලිත් අයියගෙ voice එක මාරම ලස්සනයි 😍😍

    • @jayarathnejayarathne6471
      @jayarathnejayarathne6471 3 года назад

      Kavinda mallige hada thamay lassanama. Niyama hada paththakata dala theruwe pissuwak. Kavinda mallita jayama jaya wewa. Sangeetha ya kiyanne obatay.

  • @hashisubasingha3248
    @hashisubasingha3248 3 года назад +33

    Anjalee you'r best singer 😍😍 Fantastic ❤

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +14

    Anjaleege voice eken song eka tawat lassanai 😍😍😍

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 3 года назад +12

    Anjali😌❣️

  • @gimhaninilusika7634
    @gimhaninilusika7634 3 года назад +37

    අනේ මලිත් මල්ලි මාරම රහට ගයනවා.ඒ වගේමයි හැගීම් ගායනයත්.මාරම ලස්සනයි. 😍 හදවතින්ම සුභ පතනවා මල්ලියෝ 🙏🔥❤️

  • @hemasrigamlath3479
    @hemasrigamlath3479 3 года назад +11

    Anjalee super 💪💎❤️

  • @kavidyawikramarathna4647
    @kavidyawikramarathna4647 3 года назад +14

    දුලංග...💥❤️😍

  • @shimalis.madugoda5232
    @shimalis.madugoda5232 3 года назад +9

    Best voice for namber one malith hansaka,,,good luck,,,

  • @dhammikaprasannarathnayake6575
    @dhammikaprasannarathnayake6575 3 года назад +13

    Kavinda gimhana 💐

  • @dilishahansamali8874
    @dilishahansamali8874 3 года назад +25

    මම කැමැත්තෙන් හිටියේ දුලංග,අංජලි,කාවින්ග තුන් දෙනා අන්තිම වටේදි දකින්න..

  • @sachinidasunikadevindi9899
    @sachinidasunikadevindi9899 3 года назад +13

    Best of Luck Kavinda Malli 💝💖

  • @pushpamayakaduwa943
    @pushpamayakaduwa943 3 года назад +7

    anjali lassanata act kara sinduwata camermn e welawe adakshai eyage e espreshion tika lassanat gathe na.nathanm me sinduwa trending e tharam lassanata kiuwa

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 3 года назад +8

    Anee Anjali oya sooooooo cute ❤️❤️❤️❤️❤️

  • @dewminatasha8718
    @dewminatasha8718 3 года назад +6

    Malith අයියගේ කට හඬ.super voice.Best of luck aiye.Triple gem bless you and your family!

  • @sachinisewwandika3388
    @sachinisewwandika3388 3 года назад +20

    Anjali nanga your voice is awesome..❤️❤️

  • @nadeeshavidushani3415
    @nadeeshavidushani3415 3 года назад +58

    මලිත් 🖤 අංජලී
    හරිම ලස්සන සුසංයෝගයක්
    අවසන් වේදිකාවේ දෙන්නම දකින්න බලාපො⁣රොත්තු වෙනවා.
    සුබ පැතුම් 🖤
    කාවින්ද පොඩ්ඩටත් සුබ පතනවා, ඉදිරියට වැඩ කටයුතු සාර්ථකම වෙන්න කියලා.
    දෙරණ එක් තරගකරුවෙක් ඉදිරියට අරන් යන්න රසික ප්‍රසාදය වැඩියෙන් තියෙන දක්ෂයෝ එක එක්කෙනා කපනවා 🙁

  • @SayuriNimshara
    @SayuriNimshara 3 года назад +20

    💕💕💕💕හරිම ලස්සනයි Group song එක 💕💕💕💕💕💕 දුලංග ❤️ මලිත් ❤️ කාවින්ද ❤️ රජිත ❤️ අංජලී ❤️

  • @sewminisooriyaarachchi2094
    @sewminisooriyaarachchi2094 3 года назад +11

    Malith malli 😍

  • @asankamaduwantha8455
    @asankamaduwantha8455 3 года назад +10

    Malith ayya lassnai wagema eyage voice ekath godak lassnai ♥️

  • @peshinidiwyanjali1207
    @peshinidiwyanjali1207 3 года назад +12

    Malith aiyage voice ekanam super...🤟😇

  • @hirunisenawirathna2020
    @hirunisenawirathna2020 3 года назад +5

    හරිම ලස්සනයි. අන්ජලී නංගියෝ ඔයාට සුභ පතනවා. ඉදිරියටම යන්න. 💖💖💖💖💖💖💖

  • @බබා-ඪ6ධ
    @බබා-ඪ6ධ 3 года назад +46

    අංජලී මලිත් මේ වොයිස් 2ක කවදාවත් අමතක නොවේවි...අංජලී තමා dreams star කියන අය කෝ බලන්න ❤️❤️❤️❤🔥🔥🔥👉🌹

    • @lahiruashen6326
      @lahiruashen6326 Год назад

      ou....තාක්ශනික දොසය හිතා මතාකෙරෙ... 😢

  • @katkag4764
    @katkag4764 3 года назад +10

    Anjali ❤❤❤❤👍👍👍👍

  • @chandaliedirisinghe5927
    @chandaliedirisinghe5927 3 года назад +16

    පස් දෙනාම එක වගේ දක්ෂයි ♥️ 🔥.එකකට එකක් වෙනස් voice 5ක්.මාරම ලස්සනයි පස් දෙනාගෙම voice.කවුරු දින්නත් පස් දෙනාම දැනටම දිනල ඉවරයි.congratulations all ♥️😍🔥

  • @dilani12345
    @dilani12345 3 года назад +8

    Good luck malith ayya . Go ahead