සෙන්සවේරියා (Snake Plant) බෝ කරන ආකාරය | How to plant Snake Plant ( Sansevieria Plant)

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 67

  • @rentaldivision999
    @rentaldivision999 Год назад +1

    Miss Ge athule thiyaddi vathura danne davas kiyakata serayakda?

  • @Md_official-z6m
    @Md_official-z6m 2 года назад +4

    මේ ගස් වර්යේ පදුර වැඩි කරගන්නේ කොහොමද

  • @DanushikaNadeeshani-h5f
    @DanushikaNadeeshani-h5f 9 месяцев назад

    Mila kohomada miss a ganath kiyanna puluwanda

  • @fayazfyp
    @fayazfyp 3 года назад +3

    Perfect video. Perfect explaining. Thank you very much

  • @ajanthacaldera9728
    @ajanthacaldera9728 Год назад

    Can we plant this with only top soil?pls advice

  • @danushikaperera5841
    @danushikaperera5841 3 года назад

    Pavichchi karana pohora monawada. Kolawala peheya kaha pata wenawane

  • @nilukadarshani816
    @nilukadarshani816 3 года назад

    Miss mewa flower vas wala wathure gal dala pala karanna puluwnda

  • @renusinnathambi7756
    @renusinnathambi7756 3 года назад +1

    Obata godak stuthi.
    Oba hodin pehedilikaradunna

  • @asamadu
    @asamadu 3 года назад +5

    මිස් පුලුවන් නම් cactus / succulent ගැනත් කියලා දෙනව ද....

  • @shihanidissanayaka695
    @shihanidissanayaka695 3 года назад +1

    Oyage vidio harima wedhagath miss. Oya kiyala dhunna vidhiyatama orchid wagawa karagena yanawa. Harima sarthakai. Anthuriam walata dina 7 ta pohora saha jalaya yodhana aakaraya kiyala dhe na. Oyata godak pin.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Anthurium walata ehema danna oni neee ♥️🍃

    • @shihanidissanayaka695
      @shihanidissanayaka695 3 года назад +1

      @@ChandaniAlahakoon kohomadha mis ewata saththu karanne? Mama langa bankok warga thiyenne. Langadhi mother plant gaththe. Genedhdhi thibunata wediye gas dhurwala wela wage.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      Rasayanika pohora danna
      Osmokot walata amatharawa diyara pohora th danna

    • @shihanidissanayaka695
      @shihanidissanayaka695 3 года назад +1

      @@ChandaniAlahakoon monawadha ewage nam?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад +2

      30;10:10
      K44

  • @nishalijanathi6934
    @nishalijanathi6934 3 года назад

    Miss saralawama bonsai gahak hadaganna heti kiyala denna

  • @senujanonim6905
    @senujanonim6905 3 года назад +2

    Thanks mis. ......

  • @imeshahansani6314
    @imeshahansani6314 3 года назад

    Mama me widiyata keli walata kapala hitewwa.ekak wath pela unne ne.peththa maaru uneth nehene

  • @prabhathranaweera2903
    @prabhathranaweera2903 3 года назад +4

    හිටවද්දි එතකොට කොලයේ උඩ යට මාරුවෙනවද?එහෙම ද කරන්න ඕන..මිස්

  • @charithakalanka3421
    @charithakalanka3421 2 года назад

    Me ape kande owa nikan panduru hedila thiyenawa

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 года назад +1

    ජයවේවා ජයවේවා

  • @menikedodawaththa5431
    @menikedodawaththa5431 3 года назад +6

    විවිධ වර්ග වල snake plant පත් පැල කලාට නැවත පැව වෙන්නෙ තනි කොල පාට පැලනේ . ඒ ඇයි?

    • @nimesh3080
      @nimesh3080 2 года назад +1

      Mageth ehemai awe😢

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 3 года назад +3

    කහඉරි එක පැලඑනකොට කොලපත්‍රවිතරයි එන්නෙ,ඔ්ක සාර්තක නෑ,එ්වායෙ පැලත් කොලපාටයි,මිස් ඔ්ව හිටවල ලොකු උනාම බලන්නකෝ

  • @Kasun1987
    @Kasun1987 3 года назад +2

    මේකට හෝමෝන භාවිතා කළාට කමක් නැද්ද..ජලයේ පැල කරනකොට එකතු කරන්න පුලුවන්ද

  • @Pinbimah
    @Pinbimah 3 года назад +1

    Godak watinawa video eka. Suba dawasak.

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 3 года назад +1

    Thanks a lot

  • @savithrachathurangani6093
    @savithrachathurangani6093 3 года назад +1

    Thank you 💖🌿🌼

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 года назад

      ♥️🍃

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 месяца назад +1

      Snake plant alias Sansaweria is the highly poison plant.
      It is hybrid plant produce by the Western.
      Please refer the book name of the "Saaka Thrastha-waadaya" edited by the. Dr. P.M. Edirisingha.

  • @prasadhinirodrigo5841
    @prasadhinirodrigo5841 3 года назад +2

    I planted it using the 3rd way but I got a plant without the yellow lines

  • @prabadhinugaliyadde9503
    @prabadhinugaliyadde9503 3 года назад

    අපට කියලා දෙන්න මිස් කැලතියා වර්ග හදන්නෙ කොහොමද කියලා

  • @sisialahakoon542
    @sisialahakoon542 3 года назад

    මම විස්ශ්‍රාමිකයෙක් මම ඹ්කිට්වගාවක් පටන් ගත්ත කාබනික පොහොර දැම්මා දැන් අවුරුද්දක් වෙනව.සමහර පැල බිම්මට්ටමේ තියනව.සමහර පැල ටිකක් ලොකුයි .මට ඹ්නේ කාබනික පොහොර යොදන පිලිවෙල හා දිලිර නාසක.යොදන.පිලිවෙල (මල් සැදෙන අවස්තාව වෙන.තුරු) මට කිවේ යහළුවෙක් .එත්.ඹහු.කරන පිලිවෙල මට.කියන්නේ නැහැ.පිං සිදුවෙනව මට උපදෙස්.ලබාදෙන්න

  • @luciacosta4194
    @luciacosta4194 3 года назад +1

    Amei😍

  • @surangashiran1fish2fish59
    @surangashiran1fish2fish59 Год назад

    ලකුණු කර පැත්ත පල්ලෙහාට නෙද හිටවන්න ඕන🤔🤔🤔

  • @sinhakolla6142
    @sinhakolla6142 Год назад

    👍

  • @8hasitha987
    @8hasitha987 3 года назад

    Me pala mn laga thyanawa

  • @sajeewanistudio3098
    @sajeewanistudio3098 3 года назад +2

    කහ සැන්සවෙිරියා කොල කපලා හිටෙවුවට හැදෙන්නේ තනි කොල ප⁣ාට සැන්සවෙිරියා එක.

  • @kumarikumari7136
    @kumarikumari7136 3 года назад +1

    ❤️❤️

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 2 года назад +2

    Snake plant කියන්නේ සර්පයෝ එනවද

  • @padminijayasinghe664
    @padminijayasinghe664 3 года назад

    මම ලග මෙම පැල ගොඩක් තියෙනවා

    • @kumariwijayalath7088
      @kumariwijayalath7088 3 года назад

      ඔයා කොහෙද මට පැල ටිකක් ගන්න

    • @bashitissera2561
      @bashitissera2561 Год назад

      Mage kola walin mul adala eth pela enne nene ethanin.. kole witharai

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 3 года назад

    සැන්සවේරියා කොලේ කොටස්වලට කපලා හිටෙව්වම කුනු වුණානේ..ඇයි ඒ

  • @prabhathranaweera2903
    @prabhathranaweera2903 3 года назад +1

    Sorry sorry..ayeth beluwamai therune..