Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් deawal ඉගෙන ගන්නවා appa oyagen. Thank u.
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
ගොඩක් ප්‍රයෝජනවත් අක්කි.refrigerator organization එකකුත් කරන්නකො please ..😣
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️❤️
ගොඩාක් වටින vedio එකක් අක්කී.. tanks අක්කියෝ💐💐 මේ දේවල් මෙච්චර හොදට පැහැදිලි කරලා කියලා දෙනවට .. අක්කීගේ vedio එකක් එනකම් බලන්න ඉන්නේ හැමදාම . අද vedio එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..☹️☹️ ඒත් ඔන්න හරිම ආසාවෙන් බැලුවෝ..😊😊🤗🤗
අනේ බොහොම ස්තූතියි! නංගී අනේ පරක්කු උනත් බැලුවා නේ ❤️❤️🩹❤️
ගොඩක් වටින වීඩියෝ එකක් thank you Akki❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් bhagi ..නියමයි 👍👍
හරිම අවංකයී.. ❤
Oyage video's harima lassanai ea wagema pantry eaka lassanai godak oyage ගෙදරත් video eakak gennako gedara අනිත් kotas lassana eathi kiyala hithanawa home tour eakak ගෙන්න nangi
I like your all vedio... thanks again
Thank you so much ❤️
Harima wadagath nangi. Asawen baluwe. Thank you
අනේ බොහොම ස්තුතිය! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️❤️🩹❤️
අක්කගෙ වීඩියෝ හම හැම එකක්ම වගේ වටිනවා. පරිස්සම ට ඉන්න අක්කෙ බුදුසරනයි. 💜💜
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️🩹❤️
ගොඩක් වටින වීඩියෝ එකක් නංගා..නොදන්න කරුණු ගොඩක් දැනගත්තා..ඔයා වගේ තමයි වැස්ස ට මන් මාරම ආසයි...එළියට පැනලා නටන්න හිතෙනවා..🤭 ඔයාලා දෙන්නගේ day vlog එකක් ගෙන්න නංගා..දකින්න ආසයි... බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට.. බුදු සරණයි නංගි..🤗🙏♥️
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ඉස්සරහට දාන්නම්කෝ ❤️
@@bhagiskitchen1375 ෂෝක් මැණික..💗
Steamer eke stringhoppers ehemath puluwanda dear.lankawe abans eke nadda
පුළුවන් වට්ටි වලට දලා පුළුවන් ස්ටීම් කරන්න. අබාන්ස් site එකේ බලන්නකෝ පොඩ්ඩක් ❤️
මං බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්..ගොඩක් ස්තූති අක්කා..❤️😍
බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏
Bhagi ඔයාගෙන් හැමදාම වටින යමක් ඉගනගන්නවා . ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න . බුදු සරණයි !!!❤️💛🌹
අනේ බොහොම ස්තුතියි! මේ අගයකිරිමට ❤️🙏
ගොඩක් වටිනවා අනේ ...Thanks ඔයාට ...❤️ Food machine එකෙන් ඔයා වැඩ ගන්න විදියත් table grill එකෙන් කෑම tost කරගන්න විදියත් පෙන්නන පුලුවන් ද?....
බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට දාන්නම් ඩියර් ❤️❤️🩹❤️
හරිම වටින වීඩියෝ එකක්. 💐
ගොඩාක් වටිනවා !! තැන්කූ බාගී ❤️❤️ බලාගෙනම ඉන්දපු එකක්
බොහොම ස්තුතියි! ❤️🙏
Harima piliwelai akke ❤️
ගොඩක් වටින විඩියෝ එකක් .Thank u nanga
අනේ බොහොම ස්තූතියි! ❤️🩹
අක්කී red velvet cake එක බෙක් කරන්නේ නැතුව ස්ටීම් කරන්න පුලුවන් ද??
Harima wadagath vedeo ekak thanks akke
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏
හරිම වටිනවා අක්කි video eka ආසාවෙන් බලන් හිටියා thank you akki❤ හැමදාම වගේ හැම දෙයක්ම හරිම නිර්ලෝභීව කියලා දෙනවට ආදරෙයි අක්කී 🥰❤😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
ගොඩක් වටිනවා dear 😘😘 .ආදරෙයි ඔයාට ❤️❤️
අනේ බොහොම ස්තූතියි! 🥰
අැත්තටම හරිම වටිනවා අක්කී ❤ඔයාට බුදු සරණයි....😍😍
අනේ බොහොම ස්තුතියි! .❤️🙏❤️
Akki oyage air fryer aka liters kiyada.maximum weight aka kiyada danna puluwan
Ane darling mata popup toster aeka gena tikak visthara tikak kiyanna puluwanda.
Akki me hemabaduwakma pawichchi karana kota video ekak danna apita dana ganna akki
Akki gaththa airfryer eke Mila lankawe mudalin kiyada
Thank you bhagi. Very useful video.... love you
අනේ බොහොම ස්තුතියි! .❤️🙏
Thanks akke. Me machines walin kama hadala penwanna akke pls
Lankawe mea steemer eaka ganna thiyanawada nangi
Seewali pinthuraya ganath kiyannakoo
අදත් වීඩියෝ එක හරි ලස්සනයි 👍♥️😍
බොහොම ස්තුතියි! ❤️🙏❤️
Godak watinawa. Video marama clear. Super👍🏻👍🏻👍🏻👍🏻
අනේ බොහොම ස්තුතියි! සහ විඩියෝ බලලා අගනවාට බොහොම පිං ❤️🙏❤️
Oyage prich eka video ekak dennako math hithan inne ewage ekak ganna
Me upakarana pawichchi karana video dammoth hoday.wisheshayen food processor eka use karana awastha gena.Thank you.
ඉස්සරහට දාන්නම් ඩියර් අනිවාර්යයෙන් ම ❤️❤️❤️🩹
Excellent Video clip dear ...Congrats
Thank you so much darling ❤️🙏
❤️❤️Very useful Akka ❤️❤️Thank uuu sooo much ❤️❤️
❤️❤️
මම එදා මේ video eka අක්කිගෙන් ඉල්ලුව vithri අක්කි දාලා thankyou akki❤️❤️
අක්කි frige eka ගැනත් video එකක් කරනකො ❤️
පුළුවන් එවා ඔයාලා ඉල්ලපු ගමන් ම දෙනවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
හරිම වටිනවා .ස්තුතියි ❤️❤️❤️❤️
❤️🙏❤️
මන් බලාගෙන හිටපු වීඩියෝ එක මේක. ස්තූතියි අක්කා.. ❤️❤️❤️
බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
Akki oyage vidios wala amuthu lassanak thiyenawa harima lassani
akkiyo math aluthen geyak hadanna patan ganna yanne oyage ge lassanai kiyala hithenawa හෝම් ටුවර් එකක් කරන්න කෝ
ගොඩක් වටින විඩියෝ එකක්..❤️
නංගී Airfare එකේ බටු, බී ළූණු, කරවිල , හාල්මැස්සන් ක්‍රිස්පි ගතියටම බදින්න පුලුවන්ද ?මේ ගැන අපට කියලා දෙන්න පුලුවන්ද ? මේකක් ගන්න හිතන් ඉන්නේ . ගොඩක් ප්‍රයෝජනවත් ද කියලා කියන්න.
Vidio eka dakka gaman awa🥰🥰 akkage vidios godak asawen balanne.. godak prayojanawath nisa
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
Mamath asawen hitiye mewa tika balanna.godak wisthara denagaththa.thankyou nanga
Akkii ...mt gas hob eka smbandawa hmdeykma dngnn one ..puluwn kiyl dennkooo
philips food proceser ekak lankaven ganna ona mona companiyenda?
Abans බලන්න ඩියර්
Bhagi what is your blender and grinder brand... please bhagi tell us
ගොඩක් වටිනවා අක්කේ...❤❤😍😍😍👍👍👍
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
නංගි..මේ ෆුඩ් ස්ටීමර් එක්කේ ඉඳිආප්ප තම්බන්න බැරිද..
Godak wedagath video ekak thanku akke . Dannethi dewal godak igangaththa thankuu akki 💓💓😘
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
Oyage kettle eke brand eka mokadda akka
Balagena hitapu ekak.tnx bhagi
❤️❤️🩹❤️
Watinawa vedio eka...thank you darling 👍👍
Man oyagen illapu video akak bhagi thank you..😘😘😘
අනේ ❤️❤️🩹❤️
Lankawen mewa ganna puluwan than kiyannako
👏👏👌👌👍👍😍😍
Godak watinawa akki bs
Wow.. 🌸❤️🍃 super akki. Thank you
Thank you so much ❤️❤️🩹❤️
api matara abans food processor china mila vadi. puluvan nam apita indian hoda, mila adu F.P. ekak soya denna. pin sidu venava. lamai pasal ikmanin evita yawanna puluvan.
Harima shoke bhagi.me wage deewal gann asawen koi tharam denek innawada..oya harima lucky 😊
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️🙏❤️
Sister very nice video.how much is the price of ur philips food processor??
ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ 🤗
බොහොම ස්තූතියි! ❤️❤️
Toaster eke hadana recipe dannako akki
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️🩹
Akke Air fry ekak Keeyak withara wenawada. Ewage size thiyenawada. Current eka godak yanawada eka use karaddi
මං ලංකාවෙන් නෙමෙයි ඩියර් අරගත්තේ මං මීල ගැන කියන්න දන්නේ නැ
අනේ thanks අක්කි ඉල්ලපු vedio එක ඉක්මනට අරන් ආවා 🤗💖 ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ අක්කිගෙන් ❤️❤️ vedio එක බලන්න නම් ටිකක් පරක්කු උනා 🙁
අනේ කමක්නැ නංගී කොහොමෙන් හරි බැලුවා නේ බොහොම ස්තූතියි හොදේ ❤️
@@bhagiskitchen1375 💖💖💖💖
ගොඩක් වටිනවා.තැන්කූ අක්කී
අනේ බොහොම ස්තුතියි! ❤️
Akki mama oyage hama video ekakma awa gaman balanawa eka parak baluwata athi wenne na. Harima lassanai akki oya godak piliwalai. Hamadema hodata kiyala dennawa. Oyata mn godak adarei akki. Thank you akki me video walata..... adarei akki hamadamath .......... sathutin parissamin inna akki.. bs dp.. ❤️❤️❤️😘😘😘🌹🌹🌹👍👍👍
අනේ බොහොම ස්තූතියි! නංගී මේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මාත් ආදරෙයි ඔයලා හැමෝටම ❤️❤️🩹❤️
Ane akki fig ඕගනයිසේෂන් vidio akak karannko aka godak ayata වැදගත් vai ❤️😍😍
ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
Ow akke e video eka ennakan math Bala innawa
Bhagi electric item pawichchi nokara thiya gaththoth kochchara kalayak thiyaganna puluwanda
පාච්චි නොකරම නම් හොදටම තියාගන්න පුලුවන් මගේ අම්මා දීපු electric items වගයක් තියෙනවා අද වෙනකම් අල්ලලාවත් නැති හොදටම තියාගන්න පුලුවන් හැබැයි බලන්න ඔනා තෙත අල්ලනවා ද කියලා එහෙම උනොත් නම් මලකඩ කනවා packing පිටින්ම තියන්න එපා. එහෙම උනොත් සවුත්තු වෙනවා ඩාලිං . හැබැයි එක සැරයක් හරි පාවිච්චි කලොත් නම් දිගටම එක පාවිච්චි කරන්න ඔනා
Thank bhagi. Hamadetama wada watinawa oya me hamadekata reply karana eka. Parissamen inna dear.👍👍💐💐💐
අක්කේ mini rice cooker එකක් ගන්න තැනක් නැද්ද ලංකාවේ
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ 😍💖 අනේ එ වලින් කෑම හදලත් පෙන්නන්නකෝ💛
දැනටමත් එයා ෆ්‍රයර් එකෙ කෑම හදනවා නම් විඩියෝ එකක් දලා තියෙනවා නංගී බොහොම ස්තුතියි! ❤️🙏❤️
Akki mata oni kichen iteam tikak Dana Ganna ane dannako
Akki ගොඩක් ස්තුතියි සෑහෙන වටිනා වීඩියෝ එකක් .ගොඩක් දේවල් oyagen තමා ඉගෙන ගත්තේ ස්තුතිය මට දැනගන්න පුළුවන් ද Phillips Steamer එකේ Container තුනේම විවිධ වර්ගයේ කෑම වර්ග දෙකක් හෝ තුනක් හදන වෙලාවට timer Settings කරගන්න ඕන කොහොමද Please reply me.
චිකන් එකක් එලවලු දානවා නම් චිකන් වෙලාව තමයි set කරන්න ඔනා චිකන් පහලින්ම එලවලු තැම්බෙන්න යන වෙලාව අනුව එවා වර්ග කරලා container වල දාන්න ඔනා
නංගි Airfare එකට baking sheet දැම්මට ප්‍රශ්නයක් නැද්ද.පිච්චෙන්නෙ නැද්ද.
බෙකිං ෂිට් දාන්න ඔනා ගොඩාක් බර ගතියක් තියෙන කැම වර්ගයක් නැත්තම් එයා ෆ්‍රයර් එකේ ෆැන් එකට උඩට ඇවිල්ලා පිච්චෙනවා එක නිසා හොදම ෆොයිල් හරි නැත්තම් අවන් දාන්න පුළුවන් භාජන ❤️
Harima wadagath akke ,thanks
නංගී ඔයා vacuum එකක් ක්use කරන්වාද..මට පොඩ්ඩක් පැහාදිලි කරන්න පුලුවන්ද..හොද brand එකක්
අක්කේ මං ලග එක තියෙන්නෙත් පිල්ප්ස් එකක්. හොදට කුණු දුවිලි අරගන්න පුලුවන්.
@@bhagiskitchen1375 දවසක clean කරන විදියත් එක්කම පෙන්නන්නකො
Shok akkay mama akka kiyapu widiya ta kama jathi godak haduwa.. Thank u.. Oyage kitchen akath godak Lassanai math godak dewal egana gatha.. ❤️❤️❤️❤️
අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏❤️
Godak watina video ekak akke. ❤️😘
ගොඩක් වටිනවා🇪🇬😍
ගොඩක් වටිනවා අක්කේ.❤️
godak dewal dena gaththa .puluwan nam dishwash matching eka vd karanna
මං ලග dishwasher එකක් නම් නැ ඩියර් ❤️
Ane akki petiyo godak wedagath video ekak.api nodanna dewal godak dena gaththa.adarei akki ❤❤
Akke toster eke elawalu roti, patis hadana video eka ikmanata dannako..
ඉස්සරහාට දාන්නම් ❤️❤️
Home tour එක ඉක්මන්ටම ඕන.......👍👍🌷🌷
❤️
Akki vedio ek gdk preyojanath❤. Ethkot akki baharain idl mew lnkawt genwe khmd.
අපි එනකොට අරගෙන ආවා
@@bhagiskitchen1375 ❤
Watina vedio ekak akki.oyata puluwannam me electric badu walin hadana kamath pennanawada hadanne kohomada kiyala.Air frier eke samanyen Mila kohomada akke.asai ganna milath danagena hitiyama hodaine
මං මේ කිසිම දෙයක් ලංකාවෙන් නෙමෙයි ගත්තේ එවාගෙම අරගෙන දැන් අවුරුදු 4ක් වගෙ වෙනවා ඉතින් මිල ගණන් මට මතක නැ නංගී මේවා ඔයලාට ගුගල් කරලා බලන්න පුළුවන්.
Harima lassannai akke.💜️
Adath harima lassanai akke 😍
Mage akkita vedio balanna kalin comment kale ...math dan godak piliwelata kicken eka thiyan inne ..a oya nisai..godaak pin..🙏🙏 adarei hamadamath💓💓💓
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ආදරෙයි නංගී ❤️🙏❤️
අක්කි fridge එක organize කරන හැටිත් දාන්නකෝ. Fridge එක ගැන පොඩි විස්තරේකුත් ඕනි. අද video එකටත් ගොඩක් ස්තූතියි. 😍
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් නංගී ❤️❤️
Ane ou
Goodk watinawa nangi thank you ...❤️❤️
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
Oyage fridge eka ganath four burner cooker eka ganath, multi cooker eka ganath wisthara kiyanna please
කලින් burner එක දාපු විඩියෝ එක බැලුවේ නැද්ද ඩියර්.. අනිත් 2 ඉස්සරහට දාන්නම් ❤️❤️
Thanks alot
❤️❤️❤️
Nice vedio. So many ideas ❤❤❤
Thank you so much darling ❤️❤️
ගොඩක් වටින විඩියෝ එකක් අක්කී. හැමදාම වගේ හරිම අසාවෙන් බැලුවේ 🥰 මේවගේ වටින විඩියෝ කරන්න අක්කී, ඇත්තටම අක්කිගෙ වීඩියෝ හැම එකකින්ම වගේ මම ජිවිතේට දෙයක් එකතු කර ගත්තා... 💞💞
Air fryer or oven is good ?
Both are good. It depends on the food 🥘
මට ඕනෑම වෙලා තිබුනෙ එකක්.ඉස්තූති
බොහොම ස්තුතියි! ❤️❤️
ගොඩක් deawal ඉගෙන ගන්නවා appa oyagen. Thank u.
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
ගොඩක් ප්‍රයෝජනවත් අක්කි.refrigerator organization එකකුත් කරන්නකො please ..😣
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් නංගී ❤️❤️
ගොඩාක් වටින vedio එකක් අක්කී.. tanks අක්කියෝ💐💐 මේ දේවල් මෙච්චර හොදට පැහැදිලි කරලා කියලා දෙනවට .. අක්කීගේ vedio එකක් එනකම් බලන්න ඉන්නේ හැමදාම . අද vedio එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා..☹️☹️ ඒත් ඔන්න හරිම ආසාවෙන් බැලුවෝ..😊😊🤗🤗
අනේ බොහොම ස්තූතියි! නංගී අනේ පරක්කු උනත් බැලුවා නේ ❤️❤️🩹❤️
ගොඩක් වටින වීඩියෝ එකක් thank you Akki❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක් bhagi ..නියමයි 👍👍
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
හරිම අවංකයී.. ❤
Oyage video's harima lassanai ea wagema pantry eaka lassanai godak oyage ගෙදරත් video eakak gennako gedara අනිත් kotas lassana eathi kiyala hithanawa home tour eakak ගෙන්න nangi
I like your all vedio... thanks again
Thank you so much ❤️
Harima wadagath nangi. Asawen baluwe. Thank you
අනේ බොහොම ස්තුතිය! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️❤️🩹❤️
අක්කගෙ වීඩියෝ හම හැම එකක්ම වගේ වටිනවා. පරිස්සම ට ඉන්න අක්කෙ බුදුසරනයි. 💜💜
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️🩹❤️
ගොඩක් වටින වීඩියෝ එකක් නංගා..නොදන්න කරුණු ගොඩක් දැනගත්තා..ඔයා වගේ තමයි වැස්ස ට මන් මාරම ආසයි...එළියට පැනලා නටන්න හිතෙනවා..🤭 ඔයාලා දෙන්නගේ day vlog එකක් ගෙන්න නංගා..දකින්න ආසයි... බොහෝම ස්තූතියි මේ වීඩියෝ එකට.. බුදු සරණයි නංගි..🤗🙏♥️
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ඉස්සරහට දාන්නම්කෝ ❤️
@@bhagiskitchen1375 ෂෝක් මැණික..💗
Steamer eke stringhoppers ehemath puluwanda dear.lankawe abans eke nadda
පුළුවන් වට්ටි වලට දලා පුළුවන් ස්ටීම් කරන්න. අබාන්ස් site එකේ බලන්නකෝ පොඩ්ඩක් ❤️
මං බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්..ගොඩක් ස්තූති අක්කා..❤️😍
බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏
Bhagi ඔයාගෙන් හැමදාම වටින යමක් ඉගනගන්නවා . ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න . බුදු සරණයි !!!❤️💛🌹
අනේ බොහොම ස්තුතියි! මේ අගයකිරිමට ❤️🙏
ගොඩක් වටිනවා අනේ ...
Thanks ඔයාට ...❤️
Food machine එකෙන් ඔයා වැඩ ගන්න විදියත් table grill එකෙන් කෑම tost කරගන්න විදියත් පෙන්නන පුලුවන් ද?....
බොහොම ස්තූතියි! ඩාලිං ඉස්සරහට දාන්නම් ඩියර් ❤️❤️🩹❤️
හරිම වටින වීඩියෝ එකක්. 💐
අනේ බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
ගොඩාක් වටිනවා !! තැන්කූ බාගී ❤️❤️ බලාගෙනම ඉන්දපු එකක්
බොහොම ස්තුතියි! ❤️🙏
Harima piliwelai akke ❤️
ගොඩක් වටින විඩියෝ එකක් .Thank u nanga
අනේ බොහොම ස්තූතියි! ❤️🩹
අක්කී red velvet cake එක බෙක් කරන්නේ නැතුව ස්ටීම් කරන්න පුලුවන් ද??
Harima wadagath vedeo ekak thanks akke
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏
හරිම වටිනවා අක්කි video eka ආසාවෙන් බලන් හිටියා thank you akki❤ හැමදාම වගේ හැම දෙයක්ම හරිම නිර්ලෝභීව කියලා දෙනවට ආදරෙයි අක්කී 🥰❤😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
ගොඩක් වටිනවා dear 😘😘 .ආදරෙයි ඔයාට ❤️❤️
අනේ බොහොම ස්තූතියි! 🥰
අැත්තටම හරිම වටිනවා අක්කී ❤ඔයාට බුදු සරණයි....😍😍
අනේ බොහොම ස්තුතියි! .❤️🙏❤️
Akki oyage air fryer aka liters kiyada.maximum weight aka kiyada danna puluwan
Ane darling mata popup toster aeka gena tikak visthara tikak kiyanna puluwanda.
Akki me hemabaduwakma pawichchi karana kota video ekak danna apita dana ganna akki
Akki gaththa airfryer eke Mila lankawe mudalin kiyada
Thank you bhagi. Very useful video.... love you
අනේ බොහොම ස්තුතියි! .❤️🙏
Thanks akke. Me machines walin kama hadala penwanna akke pls
Lankawe mea steemer eaka ganna thiyanawada nangi
Seewali pinthuraya ganath kiyannakoo
අදත් වීඩියෝ එක හරි ලස්සනයි 👍♥️😍
බොහොම ස්තුතියි! ❤️🙏❤️
Godak watinawa. Video marama clear. Super👍🏻👍🏻👍🏻👍🏻
අනේ බොහොම ස්තුතියි! සහ විඩියෝ බලලා අගනවාට බොහොම පිං ❤️🙏❤️
Oyage prich eka video ekak dennako math hithan inne ewage ekak ganna
Me upakarana pawichchi karana video dammoth hoday.wisheshayen food processor eka use karana awastha gena.Thank you.
ඉස්සරහට දාන්නම් ඩියර් අනිවාර්යයෙන් ම ❤️❤️❤️🩹
Excellent Video clip dear ...Congrats
Thank you so much darling ❤️🙏
❤️❤️Very useful Akka ❤️❤️Thank uuu sooo much ❤️❤️
❤️❤️
මම එදා මේ video eka අක්කිගෙන් ඉල්ලුව vithri අක්කි දාලා thankyou akki❤️❤️
අක්කි frige eka ගැනත් video එකක් කරනකො ❤️
පුළුවන් එවා ඔයාලා ඉල්ලපු ගමන් ම දෙනවා ඩාලිං බොහොම ස්තූතියි! ❤️❤️🩹❤️
හරිම වටිනවා .ස්තුතියි ❤️❤️❤️❤️
❤️🙏❤️
මන් බලාගෙන හිටපු වීඩියෝ එක මේක. ස්තූතියි අක්කා.. ❤️❤️❤️
බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
Akki oyage vidios wala amuthu lassanak thiyenawa harima lassani
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️🩹❤️
akkiyo math aluthen geyak hadanna patan ganna yanne oyage ge lassanai kiyala hithenawa හෝම් ටුවර් එකක් කරන්න කෝ
ගොඩක් වටින විඩියෝ එකක්..❤️
❤️❤️
නංගී Airfare එකේ බටු, බී ළූණු, කරවිල , හාල්මැස්සන් ක්‍රිස්පි ගතියටම බදින්න පුලුවන්ද ?මේ ගැන අපට කියලා දෙන්න පුලුවන්ද ? මේකක් ගන්න හිතන් ඉන්නේ . ගොඩක් ප්‍රයෝජනවත් ද කියලා කියන්න.
Vidio eka dakka gaman awa🥰🥰 akkage vidios godak asawen balanne.. godak prayojanawath nisa
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
Mamath asawen hitiye mewa tika balanna.godak wisthara denagaththa.thankyou nanga
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
Akkii ...mt gas hob eka smbandawa hmdeykma dngnn one ..puluwn kiyl dennkooo
philips food proceser ekak lankaven ganna ona mona companiyenda?
Abans බලන්න ඩියර්
Bhagi what is your blender and grinder brand... please bhagi tell us
ගොඩක් වටිනවා අක්කේ...❤❤😍😍😍👍👍👍
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
නංගි..මේ ෆුඩ් ස්ටීමර් එක්කේ ඉඳිආප්ප තම්බන්න බැරිද..
Godak wedagath video ekak thanku akke . Dannethi dewal godak igangaththa thankuu akki 💓💓😘
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
Oyage kettle eke brand eka mokadda akka
Balagena hitapu ekak.tnx bhagi
❤️❤️🩹❤️
Watinawa vedio eka...thank you darling 👍👍
බොහොම ස්තුතියි! ❤️🙏❤️
Man oyagen illapu video akak bhagi thank you..😘😘😘
අනේ ❤️❤️🩹❤️
Lankawen mewa ganna puluwan than kiyannako
👏👏👌👌👍👍😍😍
Godak watinawa akki bs
Wow.. 🌸❤️🍃 super akki. Thank you
Thank you so much ❤️❤️🩹❤️
api matara abans food processor china mila vadi. puluvan nam apita indian hoda, mila adu F.P. ekak soya denna. pin sidu venava. lamai pasal ikmanin evita yawanna puluvan.
Harima shoke bhagi.me wage deewal gann asawen koi tharam denek innawada..oya harima lucky 😊
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️🙏❤️
Sister very nice video.how much is the price of ur philips food processor??
ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ 🤗
බොහොම ස්තූතියි! ❤️❤️
Toaster eke hadana recipe dannako akki
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️🩹
Akke Air fry ekak Keeyak withara wenawada. Ewage size thiyenawada. Current eka godak yanawada eka use karaddi
මං ලංකාවෙන් නෙමෙයි ඩියර් අරගත්තේ මං මීල ගැන කියන්න දන්නේ නැ
අනේ thanks අක්කි ඉල්ලපු vedio එක ඉක්මනට අරන් ආවා 🤗💖 ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ අක්කිගෙන් ❤️❤️ vedio එක බලන්න නම් ටිකක් පරක්කු උනා 🙁
අනේ කමක්නැ නංගී කොහොමෙන් හරි බැලුවා නේ බොහොම ස්තූතියි හොදේ ❤️
@@bhagiskitchen1375 💖💖💖💖
ගොඩක් වටිනවා.තැන්කූ අක්කී
අනේ බොහොම ස්තුතියි! ❤️
Akki mama oyage hama video ekakma awa gaman balanawa eka parak baluwata athi wenne na. Harima lassanai akki oya godak piliwalai. Hamadema hodata kiyala dennawa. Oyata mn godak adarei akki. Thank you akki me video walata..... adarei akki hamadamath .......... sathutin parissamin inna akki.. bs dp.. ❤️❤️❤️😘😘😘🌹🌹🌹👍👍👍
අනේ බොහොම ස්තූතියි! නංගී මේ කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. මාත් ආදරෙයි ඔයලා හැමෝටම ❤️❤️🩹❤️
Ane akki fig ඕගනයිසේෂන් vidio akak karannko aka godak ayata වැදගත් vai ❤️😍😍
ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
Ow akke e video eka ennakan math Bala innawa
Bhagi electric item pawichchi nokara thiya gaththoth kochchara kalayak thiyaganna puluwanda
පාච්චි නොකරම නම් හොදටම තියාගන්න පුලුවන් මගේ අම්මා දීපු electric items වගයක් තියෙනවා අද වෙනකම් අල්ලලාවත් නැති හොදටම තියාගන්න පුලුවන් හැබැයි බලන්න ඔනා තෙත අල්ලනවා ද කියලා එහෙම උනොත් නම් මලකඩ කනවා packing පිටින්ම තියන්න එපා. එහෙම උනොත් සවුත්තු වෙනවා ඩාලිං . හැබැයි එක සැරයක් හරි පාවිච්චි කලොත් නම් දිගටම එක පාවිච්චි කරන්න ඔනා
Thank bhagi. Hamadetama wada watinawa oya me hamadekata reply karana eka. Parissamen inna dear.👍👍💐💐💐
අක්කේ mini rice cooker එකක් ගන්න තැනක් නැද්ද ලංකාවේ
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියෝ 😍💖 අනේ එ වලින් කෑම හදලත් පෙන්නන්නකෝ💛
දැනටමත් එයා ෆ්‍රයර් එකෙ කෑම හදනවා නම් විඩියෝ එකක් දලා තියෙනවා නංගී බොහොම ස්තුතියි! ❤️🙏❤️
Akki mata oni kichen iteam tikak Dana Ganna ane dannako
Akki ගොඩක් ස්තුතියි සෑහෙන වටිනා වීඩියෝ එකක් .
ගොඩක් දේවල් oyagen තමා ඉගෙන ගත්තේ ස්තුතිය
මට දැනගන්න පුළුවන් ද Phillips Steamer එකේ Container තුනේම විවිධ වර්ගයේ කෑම වර්ග දෙකක් හෝ තුනක් හදන වෙලාවට timer Settings කරගන්න ඕන කොහොමද
Please reply me.
චිකන් එකක් එලවලු දානවා නම් චිකන් වෙලාව තමයි set කරන්න ඔනා චිකන් පහලින්ම එලවලු තැම්බෙන්න යන වෙලාව අනුව එවා වර්ග කරලා container වල දාන්න ඔනා
නංගි Airfare එකට baking sheet දැම්මට ප්‍රශ්නයක් නැද්ද.පිච්චෙන්නෙ නැද්ද.
බෙකිං ෂිට් දාන්න ඔනා ගොඩාක් බර ගතියක් තියෙන කැම වර්ගයක් නැත්තම් එයා ෆ්‍රයර් එකේ ෆැන් එකට උඩට ඇවිල්ලා පිච්චෙනවා එක නිසා හොදම ෆොයිල් හරි නැත්තම් අවන් දාන්න පුළුවන් භාජන ❤️
Harima wadagath akke ,thanks
අනේ බොහොම ස්තුතියි! ❤️🙏❤️
නංගී ඔයා vacuum එකක් ක්use කරන්වාද..මට පොඩ්ඩක් පැහාදිලි කරන්න පුලුවන්ද..හොද brand එකක්
අක්කේ මං ලග එක තියෙන්නෙත් පිල්ප්ස් එකක්. හොදට කුණු දුවිලි අරගන්න පුලුවන්.
@@bhagiskitchen1375 දවසක clean කරන විදියත් එක්කම පෙන්නන්නකො
Shok akkay mama akka kiyapu widiya ta kama jathi godak haduwa.. Thank u.. Oyage kitchen akath godak Lassanai math godak dewal egana gatha.. ❤️❤️❤️❤️
අනේ බොහොම ස්තුතියි! ඩියර් ❤️🙏❤️
Godak watina video ekak akke. ❤️😘
බොහොම ස්තුතියි! ❤️🙏
ගොඩක් වටිනවා🇪🇬😍
බොහොම ස්තුතියි! ❤️🙏❤️
ගොඩක් වටිනවා අක්කේ.❤️
❤️🙏❤️
godak dewal dena gaththa .puluwan nam dishwash matching eka vd karanna
මං ලග dishwasher එකක් නම් නැ ඩියර් ❤️
Ane akki petiyo godak wedagath video ekak.api nodanna dewal godak dena gaththa.adarei akki ❤❤
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️🙏❤️
Akke toster eke elawalu roti, patis hadana video eka ikmanata dannako..
ඉස්සරහාට දාන්නම් ❤️❤️
Home tour එක ඉක්මන්ටම ඕන.......👍👍🌷🌷
❤️
Akki vedio ek gdk preyojanath❤. Ethkot akki baharain idl mew lnkawt genwe khmd.
අපි එනකොට අරගෙන ආවා
@@bhagiskitchen1375 ❤
Watina vedio ekak akki.oyata puluwannam me electric badu walin hadana kamath pennanawada hadanne kohomada kiyala.
Air frier eke samanyen Mila kohomada akke.asai ganna milath danagena hitiyama hodaine