අවාරයේ සිරිපා කරුණාව 1🧡දිය ඇලි පාරාදීසයක් මැදින් සීත ගගුලට ගියා එරත්නය හරහා 🧡Sri Pada /Adam's Peak

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 263

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 месяца назад +2

    අවු.10කට කලින් ගියා මේ පාරෙම ආවාරෙක සිරිපාදේ... අය්යා කිව්වා ඇත්ත, මේ අසිරිය නුදුටු දෑස කුමටද? සොබාදහමේ අසිරිය විඳිමින් සීතලේ නාමින් තමයි ගමන් කලේ. හැබැයි මේ වගේ මගක ගමන් යන්න ඕනි, හොඳ ෆිට්නස් තියෙන ඕනම දුෂ්කර අවස්ථාවකට ඔරොත්තු දෙන සෙට් එකක් එක්ක. කූඩැල්ලෝ අයින් කරමින් ඒ ගිහින් ආව ඒ දුෂ්කර ගමන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් ලංකාවේ ඉන්න බහුතරයක් ට්‍රිප් යන්නේ සොබාදහම රසවිඳලා ඉන්න නෙමෙයි. ඒවා නරඹලා මදිවට නැති බංගස්ථාන - නාස්ති කරලා ඉන්න, එයාලා ඇත්තටම සයිකෝලා තමයි 🤨😠🫤. සිරිපාදෙන් බැහැලා එනකොට අවට තියෙන ගම්බද කෑම කඩවල් වල බත් රොටි වගේ කෑම නම් ආයේ සුපිරියි 👌. ඔයාගේ Vlogs වලින් හොඳම ඒවායින් එකක් ආසාවෙන් නැරඹුවා. Thanks for the wonderful vlog 👌👍👍, ආයේ යන්න හිතෙනවා. කොහේ ගියත් සෙට් එකම පරිස්සමින්! 🙏🙏🙏

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 Месяц назад +1

    අදත් ලස්සන වීඩියෝ එකක්
    "සොබාදහමේ සොදුරු සංචාරය""
    👌👌👌❤

  • @yaracell7491
    @yaracell7491 2 месяца назад +3

    Lebanon යුද්දයට madewela ඉන්න අපේ හිතට මාර සතුටක් දනුනා මෙ vedeo baladdi ඔයාලට සුමන සමන් දෙවි පිහිට ලබෙවා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤

  • @thusithaudaya
    @thusithaudaya 2 месяца назад +1

    අවාරෙ සිරිපාදෙ එක්ක ගියාට ලහිරුට thanks 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි

  • @NipunDilshan-vn1lu
    @NipunDilshan-vn1lu 2 месяца назад +1

    වරණගල ඇල්ල ලස්සනම තැනක් කුරුවිට එරත්න පාරේ හමුවෙන❤❤

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 2 месяца назад +2

    වඳින්න යන මේ නඩේට සම්මා සම්බුදු සරණයි ලහිරු පුතා අවාරේ සිරිපා යන්නේ යන්න බැරි අපිවත් අරන් බුදු සරණයි දෙවි පිහිටයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 месяца назад +1

    අනේ පරිස්සමට යන්න දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ලස්සනයි ගොඩක්ම විඩියෝව ඔබ ගේ බුදුසරණයි 🙏🌷🌷🌷❤️❤️🙋‍♀️ ජේසු පිහිටයි ✝️🇶🇦

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 месяца назад +4

    ඔින් පලවෙනි කමෙන්ට් එක මගෙන් 😊

  • @premasirikwa
    @premasirikwa 2 месяца назад +1

    බොහෝම ඉස්තුතියි ඔබ හැමදෙනාටම හැමදාමත් බුදුසරණයි දෙවියන් ගේම පිහිටයි හැමදාමත්

  • @kavi590
    @kavi590 2 месяца назад +4

    අයියෙ මට ඔයාව set උනා උඩදි පටිටම සතුටුයි ඔයා මම ආසම vlogger කෙනෙක් random ඔයාව set උනා මමත් ඔයාගෙ vlog එකෙ ඉන්නවා ❤

  • @NadeeshaDilhani-b7b
    @NadeeshaDilhani-b7b 2 месяца назад +1

    Math hama video ekakma balanawa.Dubai idan.mekath supiri video 1k.😍👌😍

  • @TheDknj
    @TheDknj 2 месяца назад +1

    Thank you for sharing the link

  • @sriyakumari4314
    @sriyakumari4314 2 месяца назад +3

    පරිස්සමෙන් හැමෝම කරුණා කරන්න සුමන saman දෙවි පිහිටයි

  • @DKCinematic
    @DKCinematic Месяц назад +1

    Lassni video eka devi pihitai ❤😊

  • @KamalHettiarachchi-i1t
    @KamalHettiarachchi-i1t 2 месяца назад +2

    Aiya supiriyak thama

  • @chamindabandara5575
    @chamindabandara5575 2 месяца назад +1

    කියන්න වචන නෑ මචන් ඒක නම් මාරයි ඒ දිය කොමලිය මාරම හැඩකාරයි තෙරුවන් සරණයි සුමන සමන් දෙවි පිහිටා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      😍❤😍❤😍❤👍 ආදරෙයි

  • @TravelWithSampath4
    @TravelWithSampath4 2 месяца назад +2

    සුන්දර දවස් දෙකක් අපි අයිත් සුන්දර ගමනක් යමු ලහිරු අයියා .........

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      අනිවාර්යයෙන් ස්තුතියි ❤❤🙏

  • @PradeepDharmarathna
    @PradeepDharmarathna 2 месяца назад +1

    Mamath giya oya giyapu pare dakiddi asa hithenawa aye yanna lankawata apu gaman yanawa ❤

  • @Kamal-n4k
    @Kamal-n4k 2 месяца назад +1

    කුඩල්ලෝ එහෙම ඉන්නවා අපේ ගමෙත් දෙහි හරි දුම්කොළ කැල්ලක් හරි ගෙනියන්න ගාපු ගමන් වැටෙනවා කුඩැල්ල.

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 2 месяца назад +2

    පරිසමීන් බුදුසර්නයි දෙව්පිහිටයි ලහිරු අය්යා ❤️❤️❤️

  • @pradeepchandana299
    @pradeepchandana299 2 месяца назад +4

    Ela ela boza ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @nuwanharsana5763
      @nuwanharsana5763 2 месяца назад

      සුපිරිම ගමන 👍👍 බුදුසරණයි මගේ එකා 🙏🏻🙏🏻

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ❤❤

  • @MaheshFernando-kc8tu
    @MaheshFernando-kc8tu 2 месяца назад +1

    මේක පට්ට ❤❤❤

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 2 месяца назад +1

    Asawen hitiye lahiru aiya sripade yanawa balanna 🥰

  • @nilanthawijerathna5574
    @nilanthawijerathna5574 2 месяца назад +1

    මම කැමතිම ඔයාගේ ඔය සරල කතාවට...ඉවර වෙනකමි අාසාවෙන් බලන්න පුලුවන්...නුවර නෙල්ලි ගලෙත් මෙහෙම විඩියෝ එකක් කරන්න බලන්න එතනත් ගොඩක් ලස්සනයි...අනෙක තමා ඔයා කැතලික් කෙනෙක් වෙලත් අපේ අාගමට දක්වන ෙගෟවරවය ගැන අපිට ගොඩක් සතුටුයි.....ඔයාලට තෙරුවන් සරණයි........

  • @Social-Bladelk
    @Social-Bladelk 2 месяца назад +2

    අපිත් කරුණා කරනවා වගේ දැනෙනවා.❤️💫

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 месяца назад +1

    Mama Kuwaiti inna laheru attatama oyear here vasana vanthai Mava dakina kota dukak hethanev a Ape gana oyeart godak pin 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 2 месяца назад +1

    Harima lassanai vidio eka mama italy idan balanne dakkama harima asai mage rata taram lassana ratak loke kohewath natuwa ati apita mewa pennanna oyalawena mahansiya dakkam comment 1k noliyama baha kiyala hituna.

  • @DASUNTHARAKA-bj1ll
    @DASUNTHARAKA-bj1ll 2 месяца назад +1

    ලහිරු අයියේ ඊලග ටිකත් ඕනි අනිවා ❤️බුදු සරණයි.සුමන සමන් දෙවි පිහිටයි.❤

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 2 месяца назад +1

    Awasara gaththada aiye naginna. Kohenda gaththe

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      දිස්ත්‍රික් කර්‍යලයෙන්

  • @හර්ශ
    @හර්ශ 2 месяца назад +3

    සම්බොලේ මලවලා මරු නරක් වෙන්නෙත් නෑ❤

  • @Kamal-n4k
    @Kamal-n4k 2 месяца назад +1

    ❤❤❤❤❤🙏👌

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 месяца назад +1

    Nice lahiru aiya parissamen ❤❤❤❤😊😊😊😊

  • @මදුශිකාලක්මාලි

    මහවැලි,කැළණි,කළු,වළවේ යන ගංගා ...
    සමනල කන්ද මුදුනේ සිට පැන නැන්ගා..
    බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා..
    මේවා ගලයි මිණිකැට දිය යට හංගා...

  • @nilunilu1648
    @nilunilu1648 2 месяца назад +1

    ❤බුදු සරණයි සියලු දෙනාටම❤ මම ඔයාගේ වීඩියෝ බලන්නේ කුවේට් එකේ ඉඳලා ඇත්තම කියනවනම් අපේ රත්තරං ලංකාව කොච්චර ලස්සනද මේ රටවල් තනිකර කාන්තාරවල් ලුණුයි බතුයි කෑවත් සැපයි හිතනවා ලංකාවෙත් මොනවා කරන්නද නැති බැරි කමට තමා රස්සාව කරන්නේ ආසාවෙන් ඉන්නවා නෙවේ අපේ ලංකාව කොච්චර ලස්සනයිද පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුන්ගේ සරණයි ආදරේ මගේ රට රත්තරං ලංකාවට❤❤🇱🇰💯💯👍❤❤ඔයාට❤ගොඩක් පින් වීඩියෝ දානවාට

  • @Lifeofkivi
    @Lifeofkivi 2 месяца назад +1

    හම්මෝ මාරම ලස්සනක් ❤

  • @KusumIshwarage
    @KusumIshwarage 6 дней назад

    ජයවෙව

  • @DelumiManjula
    @DelumiManjula 2 месяца назад +2

    ලස්සනයි මල්ලි පරෙස්සම්න් jp බුදු සරණයි ❤❤❤❤

  • @samithdesilva50
    @samithdesilva50 2 месяца назад +12

    මම ඩුබායි වල ඉදන් බලන්නේ මචන් හැම වීඩියෝ එකක්ම බලනවා ඉවර වෙනකම් සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ බං මේ වගේ සැන සීමක් නැත්තන් උබ වාසනාවන්තයි කියලා හිතෙනවා ජය වේවා බුදුසරණයි ජේසු පිහිටයි.

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 месяца назад +1

    Paresaman Siripa Karunakaran Anna ❤️🩵 Lahiru Aiye❤❤🙏🙏🙏⛰️⛰️🙏🙏🙏Budusaranai❤❤🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🙏🪷🪷🪷

  • @Manjula-i6h
    @Manjula-i6h 2 месяца назад +1

    බුදුසරණයි මචන් ලහිරු පරිස්සමින් ❤️❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 2 месяца назад +1

    16:06 අඩේ මමත් නිදා ගන්නෙ එහෙමයී 😊😊

  • @renukakumari5890
    @renukakumari5890 2 месяца назад +1

    හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි

  • @dush_95
    @dush_95 2 месяца назад +1

    සුපිරි ❤

  • @mkklahiru7906
    @mkklahiru7906 2 месяца назад +1

    අඩො අලුත්නමක් දැම්මද එරත්න මර්ගය ලහිරැවො❤❤❤❤❤❤

  • @Akila_Arosh
    @Akila_Arosh 2 месяца назад +1

    නිකන් හරි ජුන්ඩව කෑවොත් 😅😅😅😅😅❤❤❤අමෝර් අමෝර් 😅

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 месяца назад +1

    Supiri Lahiru Aiye❤❤Maru❤❤Apita Pissu Lahiru Aiye❤❤🙏🙏⛰️⛰️🙏🙏❤❤

  • @darshanadilhan567
    @darshanadilhan567 2 месяца назад +1

    Aiya awasara gatte kohend..norwood scetryofz ekend? Nattm balangodinda?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      මගේ යාලුවා ගත්තේ පලවෙනි විඩියො එකේ විස්තර කියනවා

  • @Akila_Arosh
    @Akila_Arosh 2 месяца назад +1

    අය්යෙ වාරෙ යමු සදගලතැන්න පාරෙන්❤වීඩියො එක පටන් ගත්ට තැන ඉදන් තණකොළ ගහේ ඉදන් කාලගුනෙ දක්ව පොලොවෙ ඉදන් අහසට යනකන් විස්තර කරනව සහ රියල් අදහස සෝබන නැතුව දානව. එත තම ලහිරු අය්යගෙ unnic එක ❤❤❤❤❤❤❤

  • @kalegana
    @kalegana 2 месяца назад +1

    මේක නම් පට්ට මචන්,,,

  • @gayanindika9363
    @gayanindika9363 2 месяца назад +1

    ❤🥰🥰🥰🥰🥰🥰🥰

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 2 месяца назад +1

    Lahiru aiya kiyanme ahinsaka nihatamani manusayak ❤❤❤

  • @gayantv6256
    @gayantv6256 2 месяца назад +1

    පාරනම් මාරම ලාස්සනයි... දියඇලි වල සද්දෙත් එක්ක....

  • @සකූ__travel
    @සකූ__travel 2 месяца назад +1

    පරෙස්සමින් කරුනා කරා❤️

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 2 месяца назад +1

    බුදු සරණයි, ජේසු පිහිටයි.

  • @ngi_agent_ff1740
    @ngi_agent_ff1740 2 месяца назад +1

    Ape ammge bth eka❤

  • @CityMobile-g9p
    @CityMobile-g9p 2 месяца назад +1

    දවස් දෙකම සුන්දරත්වය වින්ද ා ආය දවසක ආය යමු ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් inna

  • @visit2SL
    @visit2SL 2 месяца назад +1

    🙏🙏

  • @ngi_agent_ff1740
    @ngi_agent_ff1740 2 месяца назад +1

    Supiri lahiru ayye❤

  • @chamindapriyadarshana4182
    @chamindapriyadarshana4182 2 месяца назад +2

    ❤❤❤❤

  • @dinukadeshappriya8536
    @dinukadeshappriya8536 2 месяца назад +1

    අාදරෙයි අයියේ...❤❤❤

  • @sl_vollyball
    @sl_vollyball 2 месяца назад +3

    ❤❤❤💓❤❤❤

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 месяца назад +2

    🧡🧡🧡👌👌👌💯💯💯

  • @erandaudyoga2120
    @erandaudyoga2120 2 месяца назад +1

    අයියේ දැන් ටික කාලෙකට කලින් මන් ඔයගෙන් කරපු ඉල්ලිමක් තමයි ආවාරේ සිරිපා කරැනාකරන්න කියලා ඔයා ඒ ඉල්ලීම ඉශ්ට කලා බොහොම ස්තුති 🙏❤️

  • @nilukamadhuwanthi-vg3dn
    @nilukamadhuwanthi-vg3dn 2 месяца назад +1

    Man Qatar wala edan oyage hema video 1ma asawen balanawa tnx

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 месяца назад +1

    සමන් දෙවි පිහිටයි.❤

  • @SkymaxTelevision
    @SkymaxTelevision 2 месяца назад +2

    10වෙනි කමෙන්ට් එක 😍

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Lahiru putha❤❤❤❤❤

  • @AsankadevPura
    @AsankadevPura 2 месяца назад

    Different experience, thanks brother

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 месяца назад +1

    මමත් නිදා ගන්නේ වැස්ස විඩියෝවක් දාගන 😁

  • @MishalSameer-p8p
    @MishalSameer-p8p 2 месяца назад +1

    පරිස්සමින් ගිහින් එන්න.
    දෙවි පිහිටයි.
    ආදරෙයි හැමදාම.

  • @acecoach623
    @acecoach623 2 месяца назад +1

    🌟🌟🌟🌟🌠

  • @Riyalpathuma
    @Riyalpathuma 2 месяца назад +1

    රුමේනියාවේ ඉදන් බලන්නේ ❤

  • @Samankumarajay69
    @Samankumarajay69 22 дня назад +1

    13:28 මෙතන නම් danger වගේ වහින කාලෙට ✅

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 месяца назад +1

    කුඩුම්බිගල සිරීපාදය තියෙන්නෙ ඔය දකුණු සිරිපතුලක්

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 2 месяца назад +3

    ජුන්ඩා පරෙස්සන් කරගෙන යමන් මචන් කූඩැල්ලන්ගෙන් 😂😂😂

  • @gayankumar8581
    @gayankumar8581 2 месяца назад +1

    ♥️💖❤️💝👍👍👍👍👍

  • @Ushanadithya536
    @Ushanadithya536 2 месяца назад +1

    අයියේ එවරස්ට් බේස් කෑම්පින් යමුද ❤

  • @dheerapartha6168
    @dheerapartha6168 2 месяца назад +3

    අවාරෙ සිරිපා තහනම් කලා නේද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      අවසර අරන් යන්න පුළුවන්

  • @yasirudarshana105
    @yasirudarshana105 2 месяца назад +1

    Aiye api me month end eke erathna paththen karuna krnna inne. Permission ganna mnwhari deyak thynwda..?

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ඔව් මගේ පලවෙනි වීඩියෝ එකේ එ ගැන සම්පත් කියනවා ගන්න ඕනා විදිහ

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 2 месяца назад +2

    💚💚💚

  • @tharangakumara116
    @tharangakumara116 2 месяца назад +1

    Kandy ❤❤❤ දිගන

  • @Ridma-7689
    @Ridma-7689 2 месяца назад +1

    මම නුවර. පොඩි ඉල්ලීමක්. කතරගම පාද යාත්‍රාව ඊලග අවුරුද්දේ පටන්ගන්න කලින් කියන්න පුලුවන්ද. ගියා පාර ඔයාගේ videos බැලුව. 👍

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 2 месяца назад +2

    ❤🎉

  • @pradeepasandaruwan9612
    @pradeepasandaruwan9612 2 месяца назад +1

    අයියේ සීත ගගුලේ තියෙන විශේෂ දේ හොදට නාල ගොඩ එනකොට අපේ ඇග හිරි වැටිලා තියෙන්නේ. සීතල වැඩි නිසා. එතකොට තිබ්බ මහන්සිය ඔක්කොම නැති වෙලා පොඩි ගැම්මක් දෙනවා මලුවට යනකම්ම.❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      ඒකනම් ඇත්ත මාර ෆිට් එකක් එන්නේ

  • @pradeepasandaruwan9612
    @pradeepasandaruwan9612 2 месяца назад +1

    එරත්න❤

  • @travelsrilanka9899
    @travelsrilanka9899 2 месяца назад +1

    මුහුදු මට්ටමේ සිට උසම කන්ද පිදුරුතලාගල. පොලව මට්ටමේ සිට උසම කන්ද සමනල කන්ද.

  • @DineshMadushanka-d3b
    @DineshMadushanka-d3b 2 месяца назад +1

    What is your video start play background song bro

  • @nehanparindya5394
    @nehanparindya5394 2 месяца назад +2

    ආවාරේ යන්න දෙනවද ලහිරු අයියා අවසර ගන්න ඕනේ නැද්ද කොහෙන්වත්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      අවසර ගන්න ඕනා

    • @LDTYoutube
      @LDTYoutube 2 месяца назад

      අවසර ගන්න විදිය කියන්න පුලුවන්ද​@@travelwithlahiru

  • @ttttt6995
    @ttttt6995 2 месяца назад +2

    මාත් ගියා.. එරත්න , පලාබද්දල ❤

  • @travelwith7164
    @travelwith7164 2 месяца назад +1

    Kohomada awasara ganne aware yanna

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад

      පලවෙනි වීඩියෝ එකේ විස්තර කරලා කියනවා

  • @tharukapathirana5229
    @tharukapathirana5229 2 месяца назад +2

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 2 месяца назад +1

    Kawadada lahiru aiya aware siripade giya dine me( ada vlog eka )

  • @ChamindaSanjeewa-gn6ux
    @ChamindaSanjeewa-gn6ux 2 месяца назад +2

    🎉

  • @chandranichandra2864
    @chandranichandra2864 2 месяца назад +1

    ලහිරු. මල්ලි.මම.සවුදි. ඔයාගේ.විඩියෝ.බලන ව.මම.ගාල්ලේ.ඔයාට. පින්. මමත්. කවදා.හරි.අතරේ.සිරිපා.වදිනවා. හරි.අසයි.අප්පා..පද.යාත්‍රා.කතරගම.යද්දි..ඔය ගේ.දරැවට.නෝනාටයි.පොඩි. කරදරයක්. වුනා.නේද

  • @Ridman-pq7xn6kb8x
    @Ridman-pq7xn6kb8x 2 месяца назад +1

    🍃 👏🏻

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 месяца назад +2

    ළහිරු කුරුවිට එරත්නේ පාර , ඔයා pronounced කළේ එරන්තේ කියල .තවද ඔයා ගිහින් තියෙන්නේ අපේ පැත්තේ . මට ඔයාව හමුවුනානම් ආදරයෙන් හග් එකක් දෙන්න තිබුණා . සමන් දෙවි පිහිටයි .

    • @travelwithlahiru
      @travelwithlahiru  2 месяца назад +1

      දවසක හම්බෙමු ආදරෙන් ටිකල් කතා කරමු ❤❤🙏

  • @INS_gaming
    @INS_gaming 2 месяца назад +1

    ❤😊

  • @SLSigithiathal
    @SLSigithiathal 2 месяца назад +1

    Aware siripa tahanam kala neda

  • @greshank3695
    @greshank3695 2 месяца назад +2

    ❤❤⛰️⛰️🙏🏻🇱🇰❤️👍

  • @ChinthanaEkanayake
    @ChinthanaEkanayake 2 месяца назад +2

    Kuudello apooo 😂