Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලන්න කෙනෙකු ට ප්‍රයෝජනවත් දෙයක් දාන්න නැතිනම් කාලය වැඩක් නෑ
Mamath asai kukulu palanaya karanna me sathun bittara nawatuwama masata denna baha
🐓❤
Lassana kuduwak❤
ඕක කුඩුවට වැඩ කුකුළු පැටව් අඩුයි ඒකය් ගොඩක්ම සෙම හැදෙන්නේ බැලුබ් එකක් දාන්න නැත්නම් සිටල හදනවා ❤❤🫂
Nice tanekes ❤
Semata. DenaBehetat kiwuwot watinawa thanks🎉
ගනාඩෙක්සීල් හෝ ඇමොක්සලින්
Jayawewe👍👍👍👍argpl
Kotuwe pramanaya kohomada?
අඩි 20 60
@@traveldiver8417 saththu 200 kata echchara oneda?
Ow kudu dunnama pataw marenawa
Koheda me kukul gedara thiyenne Kama ohoma dala nasti wenawa
@@nalinisrikanti893 ampara
monawada semata dena beheth eka
Amma oyata wedie kukulanta adare wedi Ai dannawada. Oyata biththara danda behe. Masata wikunagandath behe...
Ee betha eka nama mokadda
පාල කොල ඔය වයසට දෙන්නැ බන් එහෙම දුන්නම ගොදුර හිර වෙනවා එකට දැනට බෙහෙත් නැ තටු පොරවන් ඉදලා මැරිලා යනවා 😢
හරි මචන් අයේ දෙන්නෑ
බිත්තර මිල
අයියෙ.කොල.සෙරම.බාජනෙකට.දාලා.වතුර.දාන්න..අැයි.දන්නවද.හිරවෙනවනෙ.එකයි.
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
මේ කූඩුවේ ප්‍රමාණය කීයද වියදම කීයක් විතර ගියාද දැනගන්න පුලුවන්ද
Kesela bada denna liyala kama ekka
කුඩු දෙන්නෑ යකෝ පැටව්න්ට..දන්නැත්තම් දන්නකෙනෙක්ගෙන් දැනගන්ඩ..පැටව් මැරෙන්නේ ඒකයී
ඔය දුන්නෙ චික්ටොනික් නේද
මස් වලටද හදන්නෙ ?
කිලෝ කීයක් ගන්නද
බිත්තර මිල අඩු නේ ලාබ ගන්න අමාරුවේ. බිත්තර දානකල් සෑහෙන්න වියදමක් කරන්න වෙයි.
කෑම ඔය විදිහට දාන්න එපා ..කහපාට ට්‍රේ වලට දාන්න ...නැත්නම් කෑම එක්ක දහයියා කලවම් වෙනව
තාම ලොකු දැනුමක් නෑ වගේ පේන්නේ ඔයාලට
චුටි පැටවන්ට කුඩු දෙන්න එපා අත්දැකීමක් එක්ක කියන්නෙ පැටව්න්ට සෙම එනවා මමත් කුඩු දීලා පැටවුන්ට සෙම හැදිලා මැරුනා ගල් නිවිතියත් දෙන්න එපා සීතල වැඩි
Mokadda gal nivthi kiyanne
@@shamamenaka5706gal uda hadena nivithiya jathiyak
Gas nivithi@@shamamenaka5706
Eka aththa mssa3 wenakan kudu denna epa patau kama wrtharak denna
අනිවාර්යයෙන්ම ගස් නිවිති සිතලයි
කෙසෙල් ගස්වල කඳ හීනියට කපල දෙන්න කුකුලො මාර කැමති කෑමක් දීල බලන්න.
@@jayalathsoma ස්තුති
ඇත්තටම කෙසෙල් කඳ මැල්ලුම් කපනවා වගේ හිනියට කපලා එකට බඩඉරිඟු ඇට කුඩු කරපුවා දාලා දෙන්න ගොඩක් හොඳයි පොෂණය වැඩි
Pirisidui
කොටුවෙ බැම්ම උස වැඩියි
Patauntanam hal kudu denna epa mokada mn pataunta dila aiyo sema haduna seratama... sema ainkara katen etharam sema..
බලන්න කෙනෙකු ට ප්‍රයෝජනවත් දෙයක් දාන්න නැතිනම් කාලය වැඩක් නෑ
Mamath asai kukulu palanaya karanna me sathun bittara nawatuwama masata denna baha
🐓❤
Lassana kuduwak❤
ඕක කුඩුවට වැඩ කුකුළු පැටව් අඩුයි ඒකය් ගොඩක්ම සෙම හැදෙන්නේ බැලුබ් එකක් දාන්න නැත්නම් සිටල හදනවා ❤❤🫂
Nice tanekes ❤
Semata. Dena
Behetat kiwuwot watinawa thanks🎉