ඉංග්‍රීසි අමාරු විෂයක්ද ? || How to make English an easy subject ? || Sinhala Study Tips

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 44

  • @lithurathnayaka
    @lithurathnayaka 2 года назад +12

    මේ වීඩියෝ එකත් වෙනද වගේම නියමයි.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.maths crew channel එකේ හැම වීඩියෝ එකක්ම මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.කියල දෙන හැම ක්‍රමයක්ම සාර්ථකයි.මේකත් ඒ වගේම සාර්ථක වෙනවා ෂුවර්.දිගටම මේ වගේ වීඩියෝස් දාන්න.ජය වේවා!

  • @angel.h.m.u.k3955
    @angel.h.m.u.k3955 2 года назад +3

    English වලට විතරක් A තියන අනිත් එවාට B,C තියන මන් වගේ කට්ටිය කෝ

  • @SujathaChandrarathn
    @SujathaChandrarathn Месяц назад

    මම English meadium කරන කෙනෙක් මට මේක ගොඩක් productive thank you

  • @jananichanchala921
    @jananichanchala921 2 года назад +5

    අයියේ සිංහල සාහිත්‍ය රසාස්වාදය වගේ විෂයන් කරන හැටි video එකක් දාන්නකෝ 🙏

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 2 года назад +1

      අනේ ඔව් මට ඕනෙ සිංහල සාහිත්‍ය කොහොමද පාඩම් කරන්නේ කියන vidiyo එකක් අනේ anivaryenma දාන්න

  • @sampathfernando3264
    @sampathfernando3264 2 года назад +3

    Super.
    1st comment
    2rd watching vidio

  • @amayahansani3766
    @amayahansani3766 2 года назад +2

    Godak watina video ekak😊

  • @slplusmotivationshow8918
    @slplusmotivationshow8918 2 года назад +5

    සිංහල commerce , ictත් ඔන

  • @manukasadaruwan6771
    @manukasadaruwan6771 Год назад +1

    this video is very beautiful😊

  • @sheshaminathasha6694
    @sheshaminathasha6694 2 года назад +2

    Ayye 10 , 11 balnce krn pdm krnnr kohomda koyala kiyala dennko

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 года назад +1

    අයියේ passive voice වලට ඕනිම p.p.v කියල දෙන්නකො

  • @heshanirathnayake1333
    @heshanirathnayake1333 2 года назад +1

    Aiye grade 10 and 11masa 7n ivarakaraganna puluwan mix time table ekak hadana heti kiyala dennako?

  • @annshashini8263
    @annshashini8263 2 года назад +7

    Aiye මැයි o/l ලමයෙක් ට මෙක කරොත් හරිද

    • @mathscrew
      @mathscrew  2 года назад +3

      ඔව්. අවුලක් නෑ. ගොඩක් ප්‍රශ්න කරන්න 😊

    • @annshashini8263
      @annshashini8263 2 года назад +1

      @@mathscrew aiye history padam karanna hithennema nane anee.......ekata mokada karanne.history epa vela inne ane

    • @mathscrew
      @mathscrew  2 года назад +2

      @@annshashini8263 "Maths Crew History" kyl search krnn 😊

  • @harshanichamodi6573
    @harshanichamodi6573 2 года назад

    English mudium walata wadi lakunu ganne kohomada kiyala vidio akak dannako please

  • @StudyMustSrilanka
    @StudyMustSrilanka 2 года назад +3

    1st Viewer

  • @dillhanisarangika7865
    @dillhanisarangika7865 10 месяцев назад

    Matath lakunu aduma english valata thama

  • @H.A.I.N.K.
    @H.A.I.N.K. 2 года назад +2

    ICT th oonaaaaaaaaaaaa ayye

  • @bornbeautylk1173
    @bornbeautylk1173 2 года назад

    Aurudu 26 kenek aphu ol exam liyana eka terumak tynwada?

    • @mathscrew
      @mathscrew  2 года назад

      Mokkd target ek

    • @bornbeautylk1173
      @bornbeautylk1173 2 года назад

      @@mathscrew karana job eken thawa udata enna

    • @mathscrew
      @mathscrew  2 года назад

      @@bornbeautylk1173 English wgenm lyn ek hodai.

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarojiniperera1647
    @sarojiniperera1647 Год назад

    English walata class yanna oneda

    • @mathscrew
      @mathscrew  Год назад

      Grammar tika ehm ign gnn ynwnm hodai. අත්‍යවශ්‍ය නෑ

    • @sarojiniperera1647
      @sarojiniperera1647 Год назад

      Thank you so much maths craw😀

  • @shermimasha584
    @shermimasha584 2 года назад

    Aiye me kalayath athi weida 9As result danna exam ekata

    • @mathscrew
      @mathscrew  2 года назад +1

      ඔව්. එක තත්පරයක්වත් නාස්ති නොකර වැඩ කරක්න 😊

    • @shermimasha584
      @shermimasha584 2 года назад

      @@mathscrew hari thank youu so much aiye 🥰🥰

    • @gamingbinna9625
      @gamingbinna9625 2 года назад

      Ane manda ubala

    • @shermimasha584
      @shermimasha584 2 года назад

      @@gamingbinna9625 ai

    • @gamingbinna9625
      @gamingbinna9625 2 года назад

      @@shermimasha584 oya athi kale.hodhata mahansi wela wada karoth rank ekak unath dnna puluwan 👍