Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්ත ඇතිසැටියෙන් ජනතාව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට ස්තූතියි
ඇත්ත කාරි අපි එකතුවෙලා මේ රට ගොඩ ගමු
සුපිරියි !නැගල යන කතා.පැදහැදිලි කිරීම අනර්ඝයි.ඔහොම යං අපේ සුභ පැතුම් සමග ! ජයවේවා!
ඔබ සමාජයට දෙන්න හදන දේනම් නියමයි.අපේ මිනිසුන්ගේ ලොකු වැරැද්දක් කන් නොදීම බාගෙට අල්ලාගැනීම.ඒත් හාල්පාරුවෝ කෑ ගහන්නෙ නොදැන නෙවෙයි.මෝඩ මිනිසුන්ව අන්දන්න
❤ ඔබගේ චැන්ල් එක අති සාර්ථක වේවා!!! 💐💐
ලංකාවේ අධ්‍යාපනය හොඳයි කියලා කිව්වට ඇමැති තුමා පැහැදිලි ව කියපු දේ තෙරුම් ගන්න බැරි එවුන් නෙ ඉන්නේ
Literacy rate is high but according to International IQ rankings (now so many fake rankings are there) 79 is our score Singapore Taiwan S Korea Japan above 100 average
කාරී ඔන්න ඔයාගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා සුබ නව වසරක් වේවා!!
Me too !
ඇත්තමයි කාරිල උදේ පත්තර කියවන්න ගත්තනම් කවුරැත් ටීවිචැනල්වල පත්තර විස්සර බලනඑකක්නෑඑකදෙකකරල පත්තර කියවද්දි උදේ ඉදන් දවසමකනව
අප රටේ යම් සංවිධානයක් විසින් රජයේ ආයතනයකට පරිත්‍යාගයක් කරන විට එම පරිත්‍යාගය විශාල මුදලක් වැය කර ලබාදෙන්නා වූ දෙයක් නම් එම වටිනා පරිත්‍යාගය රජය විසින් එය නිසි ලෙස නඩත්තු කළ යුතුයි . එබැවින් රජයේ ආයතන වල සිටින්නේ රජයෙන් පඩි ගන්නා රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන්ය . එම නිසා විශාල වටිනාකමක් ඇති පරිත්‍යාගයන්වලදී එම රාජ්‍ය ආයතනය සමඟ මනා අවබෝධයක් ඇතිව එයට අදාළා අය සමඟ කතාබහ කොට එම පරිත්‍යාගය ලබා දෙනවා නම් එහි ඇති වටිනාකම ඉතාමත් අගය වෙයි. එසේ වන්නේ වටිනා දෙයක් නඩත්තු කිරීමට දැනුම ඇති පුද්ගලයින් සිටිය යුතුයි . එහෙමත් නැති නම් ඒ වෙනුවෙන් රජයෙන් වියදම් කර පිටින් ලබාගත යුතුයි, එහෙමත් නැති නම් පුහුණු කළ යුතුයි . මේ සෑම දේකටම රජයෙන් වෙනම මුදලක් මේ වෙනුවෙන්ද වෙන් කළ යුතුයි. ඉතින් මේ කළමනාකරණය හරියට නැතුව යම්කිසි දෙයක් දුන් විට සිදුවන්නේ කුමක්ද කියා ඔබලාටම සිතිය හැකි නේද ? කවුද මේ දේවල් වලට වග කියන්නේ ?? මේ පරිත්‍යාගයන් කරාට එම සංවිධානය ඉන් ඉදිරියට එම පරිත්‍යාගයට කිසි දෙයක් කරන්න බැහැ නේද ? ඉතින් මේ දේවල්වලට මෙම ආණ්ඩුවේ සිටින එයට අදාළ අය යම් කිසි පැහැදිලි කිරීමක් කරද්දී හැම විදියෙන්ම වැරදි විදියට සිතන්නේ ? මුළු රටම දන්නවා මාලිමා ආණ්ඩුවේ සිටින සෑම කෙනෙක්ම ඉතාමත් කැපකිරීමකින් රටේ දියුණුවත් ජනතාවගේ සුබ සිද්ධිය සිතා වැඩ කරන නිහතමානි උගත් බුද්ධිමත් පිරිසක් බව .
මේ උත්සාහය අති සාර්ථක වේවා!ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි!
Very. Good .... 👍 kari. Kote niyamai
ජය වේවා මාලිමාවට ❤
හොද පැහැදිලි කිරීමක් සහෝදරයා .❤❤❤❤❤
redda mun okkoma ekathu wela AKD meka geniyanna denne neha gon katha kiwwa madiwata eka me wage wahal channel rkakin sadarinikaranaya karanawa. ranwala part 2
@@susanthadealwis4946අනේ බන් පාඩුවේ ඉදපන්කො බන්..උබට වඩා මොලේ තියෙනවා බන් ඒ මිනිස්සුන්ට...ඒ මිනිස්සූ මාද්‍යයට හිතෙන දේවල් කියනවා නෙවෙයිනේ බන් කලින් ගොබ්බයෝ වගේ...පක්ශය ඇතුලේ සාකච්ඡා කරලා එන්නේ...
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.
එහෙම කලොත් හොරුන්ට හොරා කන්න බෑ, මුදල හරිම විදිහට ගිය විදිහ පේනවා😂ඒකයි කට්ටියම වලි. පින කියල අනුන්ට පවු කරන්න පාර වැහෙනවා. ඒ ක ගොඩක්ම අමාරු අය කෑ ගහනවා
ජයවෙවා කාරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusarni apa sir Lankawat yhapathk wawa .jaya wawa Jaya wawa 🙏🏻 ♥️ ❤️. Wow. wow. super nice ❤❤❤
හොඳ පැහැදිලි කිරීමක් .💜️
ඔබට ස්තුතියි කාරි
No second thoughts , everything is perfect !!! Stay blessed forever
දැන් ඔයාලගේ චැනල් එක වෙනදාට වඩා හොඳයි මට නමි.ස්තුතියි දැනුවත් කරන උත්සාහයට..
අනේ පලයං බං😂...දැන් නෙමෙයි..චන්දෙට පෙරයි හොදටම තිබුනෙ..😂 මං කියන්නෙ බොරු නම්.😮 අහල බලාපං😅😢.කාරිගෙන් හෝ කොටේගෙන්😅😅
❤❤😂😂😂😂🎉🎉🎉🎉 අඩෝ මරු බං....
ස්තුතියි ජය ❤❤👍👍
මොංගල් ආතල් ගන්න බලාගෙන ඉන්න උන් මේ කෙටි video එක බලලවත් ඇත්ත තේරුම් ගනිල්ලා. කුහක මජරයෝ වෙන්නේ නැතිව
නියම නාට්‍යය කිව්වේ මොකක්ද කියලා තේරුම් කරවන්න. සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගන්න දෙන ආධාර වගේ නෙමේ විශාල දේවල් දෙන්න ඕනේ ඒවා නඩත්තු කරගෙන යෑමේ හැකියාව තියෙනවද කියලා බලලා. රාජපක්ෂලා හොරකම් කලත් රට වැටෙන්නේ නැහැ සුදු අලි හැදුවේ නැත්නම් මත්තල එයාර්පෝට් එක වගේ. අපේ වගේ පුංචි රටකට එක ජාත්‍යන්තර ගුවන් තොටුපලක් තිබුනාම ඇති. ඒක වැඩි දියුණු කලානම් සංචාරකයෝ යන පැතිවල වැසිකිලි වගේ පහසුකම් යන්න පුළුවන් වෙන්න පාරවල් හැදුවනම් හොරකම් කලත් අදත් රාජපක්ෂලා ඉන්න තිබුනා.
රාජපක්ෂ horakan කෙරුවෙ ubath එක්ක gihinda ...නැත්නම් anura kiyana jvp කුහක ballada කිව්වේ තොට
@@AnnurangapereraMohotti සාමාන්‍ය මිනිස්සු හැටියට හිටපු උන් එකපාරටම කෝටිපතියන් වෙන්නේ ගස් වලින් සල්ලි කඩලා වෙන්න ඇති නේද? මේ රටේ නෙමේද හිටියේ?
@@AnnurangapereraMohotti ඇයි තොපි මේ රටේ නෙවේද ඉදියෙ.යන්න bike එකක්වත් තිබ්බෙ නැති එක එක ගොබ්බයෝ රටෙන් බාගයක් අල්ල ගත්තෙ එක එකාට පුප දීලා වෙන්න ඇති එහෙනම්.
@@AnnurangapereraMohotti ඇයි උඹ කෝමා වෙලාද හිටියේ 😂 ඌගේ හොරකම් නැතුව ඔය නාමලා අඩුම 8-5 ජොබ් එකක් නොකර ඔච්චර ඉඩකඩම් වාහන තියෙන්නේ කොහොමද කියපන් අනික මහින්දයාගේ මුල්ම ජොබ් එකත් පුස්තකාලයක් බලා ගත්ත එක එතකොට ඌට private jet එකක් කොහින්ද 😂 supreme court එකේ නඩු තින්දුව දැක්කේ නෑ how sadd 😂
@@AnnurangapereraMohottimenna thadawela.ane paw😂wahallu
*රාජපක්ෂ පවුල් පාලනය තියෙන කාලේ නිද්‍රාශීලිව තිබුණු එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර තක්කඩි කල්ලියට හිතවාදී සමාජමාධ්‍ය අටමඟල් මේ හොඳ පාලනයට එරෙහිව බොරු පතුරනකොට ඊට එරෙහිව හඬ නැඟීමට පෙරට පැමිණි ඔබට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ මුළු රටම එකතුවෙලා පත් කරගත්තු හොඳම පාලනය. අපේ රටේ පළමු ආණ්ඩුව. ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට වහළුන්ට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.*
ඇත්තෙන්ම සුපිරියි පැහැදිළි කිරීම ..👍👍
Great explanation.!!!👍👏👏👏👏👏Good luck Kari.!!!!👍❤️
මම කාරිට ආදරෙයි.නියමයි
මාලිමාවට ජයෙන් ජයම වේවා.
Ape kaari honda wedak digatama apita news denna thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ කාරි සහොදරයට 2025 වසර කාරිට කොට උඩ ඔබ දෙපලටම සියළුම වැඩ කටයුතු සාර්ථක කරාගන්න වාසනව ලැබේවා 💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏
අයාලේ යවපු රටක් නිවැරදි දිශාවට හරවද්දි මොංගල් අයියලාටයි බයියලාටයි ට්‍රැක් පනින එක සාමාන්‍යයි.
කො චමින්ද? නියම වැඩසටහන ❤🎉
පන්සල් ගාව හද පිo කැට ඉස්පිරිතාලෙ ඉස්සරහා හදමු එතකොට ලoකාවේ මිනිස්සු ගැන තෙරෙයි 👆🤣🤣🤣🤣
පට්ට අදහස
Very good and very puny video more coming for us 🙏🙏🙏💐💐💐❤️ god bless your
මේ ව¿ඩසටහන ඉතා හොද සමාජ මෙහෙවරක්.💐
පක්ස කාර්‍යාලයට ගෙවන්න කියයි අන්තිමට
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤👍🏻💐
Super katawa saho.
කාරිට.. කොටේගෙ සද්දෙ විතරද දුන්නෙ...😊😅 කෝ බයිස. කුකුල් චමිය. නැද්ද?උන් ඇතුලෙද?...😮 අර ඉස්සර හිටපු කොටේගෙ පොඩි එකා කෝ.. ඌ කැම්පස්ද?.. කොලු පැටිය දකින්නත් ආසයි... දරුව කොටේගෙ උනාට. .කාරිවගේ උස ගිහින් ඇති....පොඩි එකා මතක් කලා කියන්න....😊😊😊
🇱🇰🇱🇰🇱🇰💯SUPIRI AKD NPP 💐💐💐
Niyamai api malimawata yayawewa lakawasi yanatawata godak pin oyalata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Janathawata jaya
♥️♥️♥️BUDUSARANI ♥️♥️♥️
යහපත් කර්මාන්ත වල නියැලෙන අය දෙන දානය උතුම්.....
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
හිරු එක වගෙ
මට මතකයි මෛත්රීපාල සිරිසේන ජනාධිපති කාලේ චීන රජයේ පරිත්යාගයක් වශයෙන් පොලොන්නරුවට වකුගඩු රෝහලක් හදලා දුන්නා... මාදන්නා හැටියට ඊට අවශ්ය වෛද්ය උපකරණ චීනෙන් ලැබුණේ නෑ වගේ... ඒ ගැන හරියටම නම් දන්නේ නෑ...😂😂😂😂😂
ඕඅ ඔය ටිකතමයි නලින්දසහොදරයා කිව්වේ
👍👍👍👍
Thank,s danuvath kireema,gana
Super 🎉🎉🎉🎉🎉
Pahadile kireema harima hodaii godaak sathutuii...
❤
😢😢😢❤❤❤❤❤
sha kote oyata godak pin aaaaaaa❤
කොටෙලා ඔබලගෙ උත්සාහය ඉතාම වටිනවා.මෙකෙ බයි හැත්තට හොද මොනවත්ම පෙනෙන් නෑ උන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ.නලින්දගෙ කථාවත් බයියලට ප්‍රශ්නයක්
Excellent ❤❤❤
👌👌...
මෙහෙම හිතන්න බැරිද? ගොඩනැගිල්ල හදල බාරදෙන අවස්ථාව වනතුරු රජයේ බලධාරින් දැනුවත් නැද්ද?.මොකද....සතියකින් මාසෙකින් හදල බාරදුන්නා නෙමෙයිනෙ.. බලය .නිලය තරමටම හෝ ඊටත් වැඩියෙන් මනුස්සකම වටිනව නොවේද? කනට ගැහැව්වා වගේ නැතිව .. හඩ අඩුකර. බාලකරල. නිමල හිත් නොරිදෙන්න කලානම්..කොහොමද?.. ඉතින් මෙහෙම කිවිව කියල .කාරි.යි. කොටේයි මටත් කුකුල් චමින්ද ලවා බත් කටවල් 7 ක් 8 ක් කවන්න මාන බලයිද දන්නෙත් නෑ.😅😅😊
ඉතින් තව ධානපතියෙක්ව හොයා ගන්නකො ඒ සී එකේ ලයිට් බීල ගෙවන්නත්.. ඉවරයි නෙ වැඩේ..
පුළුවන් නං හොයල දෙන්නකෝ
කාතව ඇත්ත
❤❤❤❤කාරී❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
පඩුරු දාපු,පොල්ගහපු මන්දබුධිකයෝ රැලකුත් හිටියා කතාවක් තේරුම් ගන්න බැරි මීහරක් රැලක් ඉන්නවා
👏🏻👏🏻👏🏻👍👍👍 AKD ❤❤ Npp ❤❤
💜💜💜💜💜💜💜💜💜
🎉🎉🎉
Malimawata jayaweva jayaweva pute 🤣🤣🤣🤣🤣niyamai budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Cari🎉🎉🎉cotate🎉ariyade🎉🎉🎉🎉
👍✅🇱🇰🇱🇰🇱🇰🇱🇰
Npp Ekata mada gahana kaalakanniyanta dhana geneema pinisai….NPP එකට මඩ ගහන කාලකණ්නියන්ට දැන ගැනීම පිණිසයි.
Onna oka thama niyama siddiya nikan dunna dewal gana.
Adareyen pile ganimu oba sama
Kade yanna epa hello katai lajjai hrikitai.
👍👍👍🎈🎈🎈✌✌✌😆😆😆
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍😀😀😀💐💐💐🇱🇰🇱🇰🇱🇰
පැරදුන කුහකයෝ කියන කතා
Oyalage wadasatahana hodai namuth me prashna sudda karanna epa hodada
Lassana pahadili kirimak metharam saralawa therum ganna one de thama dana danama kelawanna hadanne para haththa
Galee paharapu balallu wage 😂😂😂
Nalindage kathawe edit karapu clip ekak aran post hadala minissu nomaga yawann hduwe ‘sabaa deshadrohiyo’!!!!Harinm e wade karapu ewnwa me raten pannannai ona…
😂 පොඩ්ඩක් වැඩී වගේ නේද , සුදු හුණු ගෑම ........... , අවශ්‍යයතා අනුව පරිත්‍යාගය යොදා ගන්න මොලේ නෑනේ ...
යකෝ අවශ්‍යතාව අනුව පරිත්‍යාගය කරන්න එප කියලා නලින් සහෝදරයා කිව්වේ නෑනේ බන්...
@SavishkaMiuranga රටේ මිනිසු කොච්චර අවශ්‍යයතා වෙනුවෙන් ද පරිත්‍යාග / පූජාවන් කරන්නේ කියලා පේනවා 01 පුදබිම් වලට දාන කාසි ගොඩවල් වලින් 02 ස්තූප වලට රෙදි පොරවන වැඩ03 පුදබිමේ ආහාර පාන පූජා වලින්04 පාස්ටර් වරු, දේවාල කපුවෝ , බොරු කාර හොරුන්ට අහු වෙන විදියෙන් 05 මේවා එක්ක රටේ මන්දපෝෂණය අගය දැක්කම............. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SavishkaMiuranga පන්සලට පිං කැටේට දාන්නේ කාසි පොඩි කොල , හැබැයි මිනිසු නම දාගන්න තමා ආසා මොකක් හරි පරිත්‍යාග කරලා ඔකනේ ඇත්ත. එහෙව් ජාතියක් රජයට නිකම්ම සල්ලි දෙන්නෑ..... ඒ කතාවෙන් වෙන්නේ donation නොකර ඉන්න මිනිසුන් පෙළබවීම , අවාසිදායක කාටද ? ඒකත් රජයටමයි
Oyala den kade yanawa
ලොන්ඩරි වැඩේ නම් හරි ඉහලින් කරගෙන යනවා. ඒත් ඔබලා දන්නේ නැතිව ඇති මෙතුවක් කාලයක් සෞඛ්ය සදහා සිදු කළ සියලුම පරිත්‍යාග අනුමැතියට යටත්ව සිදුවන දේවල් බව.
දැන් මොනවා කිව්වත් ජෙප්පන්ට වෙච්ච damage එක නැති කරන්න බෑ.
😂😂😂😂 උසි උසි
😂 අනේ
ජෙප්පන්ට කෙසේ වෙතත්..හොරුන්ට වෙච්චි අකර තැබ්බ නම්..හොරුන්ටයි උන්ට කඩේ යන උන්ගේ ගූ කන තොපි වගේ උන්ටයි වෙච්චි දේ අපිට මනාව පැහැදිලි..ඒ උබලගේ උන්ගෙන් පොඩ්ඩක් අහපන් දැන් හාල් තියෙනවද කියලා...
උඹට කලින් damage පේන්නෙම නෑ වගෙ පව් 😮😮😮
mama oyage video hema ekakma beluwa eth mama apahu balanne neha mama honda jvp karayek eth eahalek nemei me thak niyama widihata wede geniyanne AKD Tylvin saha Lal witharai Nalindayata maha loku kamak gahala hithaganna beri. weraddak dekkama wipasshawakatha karanna berinam hondama deya sadda nethiwa inna eka kote umbalath wahallu kiyala denagaththe thakkadi Ranwala saha Nalindage pada moda talk eka nisa. me yaka media minister wenna issara media train karanna thibune. amaruwen hadagath anduwa minisunta epa wenawa. matgaka thiyaganna oya chanda hamba wune gotata dunnu floating votes walin ekiyanne wawlangen un 155 dunna wagema apahu jvp 3 ho hatharakata bassanth wedakal yanne neha. AkD meka kara gannadila Nalinda wasantha tikak kata wahagana hitiyanam hari. api kiwwe me wage wiwuratgakirim walata politician yanne neha kiyala.minusun chande dunne wenasata
👍👍👍
❤👍👍👍
❤❤❤
🎉❤❤❤
ඇත්ත ඇතිසැටියෙන් ජනතාව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට ස්තූතියි
ඇත්ත කාරි අපි එකතුවෙලා මේ රට ගොඩ ගමු
සුපිරියි !නැගල යන කතා.පැදහැදිලි කිරීම අනර්ඝයි.ඔහොම යං අපේ සුභ පැතුම් සමග ! ජයවේවා!
ඔබ සමාජයට දෙන්න හදන දේනම් නියමයි.අපේ මිනිසුන්ගේ ලොකු වැරැද්දක් කන් නොදීම බාගෙට අල්ලාගැනීම.ඒත් හාල්පාරුවෝ කෑ ගහන්නෙ නොදැන නෙවෙයි.මෝඩ මිනිසුන්ව අන්දන්න
❤ ඔබගේ චැන්ල් එක අති සාර්ථක වේවා!!! 💐💐
ලංකාවේ අධ්‍යාපනය හොඳයි කියලා කිව්වට ඇමැති තුමා පැහැදිලි ව කියපු දේ තෙරුම් ගන්න බැරි එවුන් නෙ ඉන්නේ
Literacy rate is high but according to International IQ rankings (now so many fake rankings are there) 79 is our score Singapore Taiwan S Korea Japan above 100 average
කාරී ඔන්න ඔයාගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරා සුබ නව වසරක් වේවා!!
Me too !
ඇත්තමයි කාරිල උදේ පත්තර කියවන්න ගත්තනම් කවුරැත් ටීවිචැනල්වල පත්තර විස්සර බලනඑකක්නෑ
එකදෙකකරල පත්තර කියවද්දි උදේ ඉදන් දවසමකනව
අප රටේ යම් සංවිධානයක් විසින් රජයේ ආයතනයකට පරිත්‍යාගයක් කරන විට එම පරිත්‍යාගය විශාල මුදලක් වැය කර ලබාදෙන්නා වූ දෙයක් නම් එම වටිනා පරිත්‍යාගය රජය විසින් එය නිසි ලෙස නඩත්තු කළ යුතුයි . එබැවින් රජයේ ආයතන වල සිටින්නේ රජයෙන් පඩි ගන්නා රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන්ය . එම නිසා විශාල වටිනාකමක් ඇති පරිත්‍යාගයන්වලදී එම රාජ්‍ය ආයතනය සමඟ මනා අවබෝධයක් ඇතිව එයට අදාළා අය සමඟ කතාබහ කොට එම පරිත්‍යාගය ලබා දෙනවා නම් එහි ඇති වටිනාකම ඉතාමත් අගය වෙයි. එසේ වන්නේ වටිනා දෙයක් නඩත්තු කිරීමට දැනුම ඇති පුද්ගලයින් සිටිය යුතුයි . එහෙමත් නැති නම් ඒ වෙනුවෙන් රජයෙන් වියදම් කර පිටින් ලබාගත යුතුයි, එහෙමත් නැති නම් පුහුණු කළ යුතුයි . මේ සෑම දේකටම රජයෙන් වෙනම මුදලක් මේ වෙනුවෙන්ද වෙන් කළ යුතුයි. ඉතින් මේ කළමනාකරණය හරියට නැතුව යම්කිසි දෙයක් දුන් විට සිදුවන්නේ කුමක්ද කියා ඔබලාටම සිතිය හැකි නේද ? කවුද මේ දේවල් වලට වග කියන්නේ ?? මේ පරිත්‍යාගයන් කරාට එම සංවිධානය ඉන් ඉදිරියට එම පරිත්‍යාගයට කිසි දෙයක් කරන්න බැහැ නේද ? ඉතින් මේ දේවල්වලට මෙම ආණ්ඩුවේ සිටින එයට අදාළ අය යම් කිසි පැහැදිලි කිරීමක් කරද්දී හැම විදියෙන්ම වැරදි විදියට සිතන්නේ ? මුළු රටම දන්නවා මාලිමා ආණ්ඩුවේ සිටින සෑම කෙනෙක්ම ඉතාමත් කැපකිරීමකින් රටේ දියුණුවත් ජනතාවගේ සුබ සිද්ධිය සිතා වැඩ කරන නිහතමානි උගත් බුද්ධිමත් පිරිසක් බව .
මේ උත්සාහය අති සාර්ථක වේවා!
ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි!
Very. Good .... 👍 kari. Kote niyamai
ජය වේවා මාලිමාවට ❤
හොද පැහැදිලි කිරීමක් සහෝදරයා .❤❤❤❤❤
redda mun okkoma ekathu wela AKD meka geniyanna denne neha gon katha kiwwa madiwata eka me wage wahal channel rkakin sadarinikaranaya karanawa. ranwala part 2
@@susanthadealwis4946අනේ බන් පාඩුවේ ඉදපන්කො බන්..උබට වඩා මොලේ තියෙනවා බන් ඒ මිනිස්සුන්ට...ඒ මිනිස්සූ මාද්‍යයට හිතෙන දේවල් කියනවා නෙවෙයිනේ බන් කලින් ගොබ්බයෝ වගේ...පක්ශය ඇතුලේ සාකච්ඡා කරලා එන්නේ...
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි.
එහෙම කලොත් හොරුන්ට හොරා කන්න බෑ, මුදල හරිම විදිහට ගිය විදිහ පේනවා😂ඒකයි කට්ටියම වලි. පින කියල අනුන්ට පවු කරන්න පාර වැහෙනවා. ඒ ක ගොඩක්ම අමාරු අය කෑ ගහනවා
ජයවෙවා කාරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusarni apa sir Lankawat yhapathk wawa .jaya wawa Jaya wawa 🙏🏻 ♥️ ❤️. Wow. wow. super nice ❤❤❤
හොඳ පැහැදිලි කිරීමක් .💜️
ඔබට ස්තුතියි කාරි
No second thoughts , everything is perfect !!! Stay blessed forever
දැන් ඔයාලගේ චැනල් එක වෙනදාට වඩා හොඳයි මට නමි.ස්තුතියි දැනුවත් කරන
උත්සාහයට..
අනේ පලයං බං😂...දැන් නෙමෙයි..චන්දෙට පෙරයි හොදටම තිබුනෙ..😂
මං කියන්නෙ බොරු නම්.😮 අහල බලාපං😅😢.කාරිගෙන් හෝ කොටේගෙන්😅😅
❤❤😂😂😂😂🎉🎉🎉🎉 අඩෝ මරු බං....
ස්තුතියි ජය ❤❤👍👍
මොංගල් ආතල් ගන්න බලාගෙන ඉන්න උන් මේ කෙටි video එක බලලවත් ඇත්ත තේරුම් ගනිල්ලා. කුහක මජරයෝ වෙන්නේ නැතිව
නියම නාට්‍යය කිව්වේ මොකක්ද කියලා තේරුම් කරවන්න. සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගන්න දෙන ආධාර වගේ නෙමේ විශාල දේවල් දෙන්න ඕනේ ඒවා නඩත්තු කරගෙන යෑමේ හැකියාව තියෙනවද කියලා බලලා. රාජපක්ෂලා හොරකම් කලත් රට වැටෙන්නේ නැහැ සුදු අලි හැදුවේ නැත්නම් මත්තල එයාර්පෝට් එක වගේ. අපේ වගේ පුංචි රටකට එක ජාත්‍යන්තර ගුවන් තොටුපලක් තිබුනාම ඇති. ඒක වැඩි දියුණු කලානම් සංචාරකයෝ යන පැතිවල වැසිකිලි වගේ පහසුකම් යන්න පුළුවන් වෙන්න පාරවල් හැදුවනම් හොරකම් කලත් අදත් රාජපක්ෂලා ඉන්න තිබුනා.
රාජපක්ෂ horakan කෙරුවෙ ubath එක්ක gihinda ...නැත්නම් anura kiyana jvp කුහක ballada කිව්වේ තොට
@@AnnurangapereraMohotti සාමාන්‍ය මිනිස්සු හැටියට හිටපු උන් එකපාරටම කෝටිපතියන් වෙන්නේ ගස් වලින් සල්ලි කඩලා වෙන්න ඇති නේද? මේ රටේ නෙමේද හිටියේ?
@@AnnurangapereraMohotti ඇයි තොපි මේ රටේ නෙවේද ඉදියෙ.යන්න bike එකක්වත් තිබ්බෙ නැති එක එක ගොබ්බයෝ රටෙන් බාගයක් අල්ල ගත්තෙ එක එකාට පුප දීලා වෙන්න ඇති එහෙනම්.
@@AnnurangapereraMohotti ඇයි උඹ කෝමා වෙලාද හිටියේ 😂 ඌගේ හොරකම් නැතුව ඔය නාමලා අඩුම 8-5 ජොබ් එකක් නොකර ඔච්චර ඉඩකඩම් වාහන තියෙන්නේ කොහොමද කියපන් අනික මහින්දයාගේ මුල්ම ජොබ් එකත් පුස්තකාලයක් බලා ගත්ත එක එතකොට ඌට private jet එකක් කොහින්ද 😂 supreme court එකේ නඩු තින්දුව දැක්කේ නෑ how sadd 😂
@@AnnurangapereraMohottimenna thadawela.ane paw😂wahallu
*රාජපක්ෂ පවුල් පාලනය තියෙන කාලේ නිද්‍රාශීලිව තිබුණු එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ හොර තක්කඩි කල්ලියට හිතවාදී සමාජමාධ්‍ය අටමඟල් මේ හොඳ පාලනයට එරෙහිව බොරු පතුරනකොට ඊට එරෙහිව හඬ නැඟීමට පෙරට පැමිණි ඔබට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ මුළු රටම එකතුවෙලා පත් කරගත්තු හොඳම පාලනය. අපේ රටේ පළමු ආණ්ඩුව. ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට වහළුන්ට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.*
ඇත්තෙන්ම සුපිරියි පැහැදිළි කිරීම ..👍👍
Great explanation.!!!👍👏👏👏👏👏
Good luck Kari.!!!!👍❤️
මම කාරිට ආදරෙයි.නියමයි
මාලිමාවට ජයෙන් ජයම වේවා.
Ape kaari honda wedak digatama apita news denna thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ කාරි සහොදරයට 2025 වසර කාරිට කොට උඩ ඔබ දෙපලටම සියළුම වැඩ කටයුතු සාර්ථක කරාගන්න වාසනව ලැබේවා 💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏
අයාලේ යවපු රටක් නිවැරදි දිශාවට හරවද්දි මොංගල් අයියලාටයි බයියලාටයි ට්‍රැක් පනින එක සාමාන්‍යයි.
කො චමින්ද? නියම වැඩසටහන ❤🎉
පන්සල් ගාව හද පිo කැට ඉස්පිරිතාලෙ ඉස්සරහා හදමු එතකොට ලoකාවේ මිනිස්සු ගැන තෙරෙයි 👆🤣🤣🤣🤣
පට්ට අදහස
Very good and very puny video more coming for us 🙏🙏🙏💐💐💐❤️ god bless your
මේ ව¿ඩසටහන ඉතා හොද සමාජ මෙහෙවරක්.💐
පක්ස කාර්‍යාලයට ගෙවන්න කියයි අන්තිමට
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤👍🏻💐
Super katawa saho.
කාරිට.. කොටේගෙ සද්දෙ විතරද දුන්නෙ...😊😅
කෝ බයිස. කුකුල් චමිය. නැද්ද?උන් ඇතුලෙද?...😮 අර ඉස්සර හිටපු කොටේගෙ පොඩි එකා කෝ.. ඌ කැම්පස්ද?..
කොලු පැටිය දකින්නත් ආසයි... දරුව කොටේගෙ උනාට. .කාරිවගේ උස ගිහින් ඇති....පොඩි එකා මතක් කලා කියන්න....😊😊😊
🇱🇰🇱🇰🇱🇰💯SUPIRI AKD NPP 💐💐💐
Niyamai api malimawata yayawewa lakawasi yanatawata godak pin oyalata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Janathawata jaya
♥️♥️♥️BUDUSARANI ♥️♥️♥️
යහපත් කර්මාන්ත වල නියැලෙන අය දෙන දානය උතුම්.....
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
හිරු එක වගෙ
මට මතකයි මෛත්රීපාල සිරිසේන ජනාධිපති කාලේ චීන රජයේ පරිත්යාගයක් වශයෙන් පොලොන්නරුවට වකුගඩු රෝහලක් හදලා දුන්නා... මාදන්නා හැටියට ඊට අවශ්ය වෛද්ය උපකරණ චීනෙන් ලැබුණේ නෑ වගේ... ඒ ගැන හරියටම නම් දන්නේ නෑ...😂😂😂😂😂
ඕඅ ඔය ටිකතමයි නලින්දසහොදරයා කිව්වේ
👍👍👍👍
Thank,s danuvath kireema,gana
Super 🎉🎉🎉🎉🎉
Pahadile kireema harima hodaii godaak sathutuii...
❤
😢😢😢❤❤❤❤❤
sha kote oyata godak pin aaaaaaa❤
කොටෙලා ඔබලගෙ උත්සාහය ඉතාම වටිනවා.මෙකෙ බයි හැත්තට හොද මොනවත්ම පෙනෙන් නෑ උන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ.නලින්දගෙ කථාවත් බයියලට ප්‍රශ්නයක්
Excellent ❤❤❤
👌👌...
මෙහෙම හිතන්න බැරිද?
ගොඩනැගිල්ල හදල බාරදෙන අවස්ථාව වනතුරු රජයේ බලධාරින් දැනුවත් නැද්ද?.මොකද....සතියකින් මාසෙකින් හදල බාරදුන්නා නෙමෙයිනෙ..
බලය .නිලය තරමටම හෝ ඊටත් වැඩියෙන් මනුස්සකම වටිනව නොවේද? කනට ගැහැව්වා වගේ නැතිව .. හඩ අඩුකර. බාලකරල. නිමල හිත් නොරිදෙන්න කලානම්..කොහොමද?..
ඉතින් මෙහෙම කිවිව කියල .කාරි.යි. කොටේයි මටත් කුකුල් චමින්ද ලවා බත් කටවල් 7 ක් 8 ක් කවන්න මාන බලයිද දන්නෙත් නෑ.😅😅😊
ඉතින් තව
ධානපතියෙක්ව හොයා ගන්නකො ඒ සී එකේ ලයිට් බීල ගෙවන්නත්.. ඉවරයි නෙ වැඩේ..
පුළුවන් නං හොයල දෙන්නකෝ
කාතව ඇත්ත
❤❤❤❤කාරී❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
පඩුරු දාපු,පොල්ගහපු මන්දබුධිකයෝ රැලකුත් හිටියා කතාවක් තේරුම් ගන්න බැරි මීහරක් රැලක් ඉන්නවා
👏🏻👏🏻👏🏻👍👍👍 AKD ❤❤ Npp ❤❤
💜💜💜💜💜💜💜💜💜
🎉🎉🎉
Malimawata jayaweva jayaweva pute 🤣🤣🤣🤣🤣niyamai budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Cari🎉🎉🎉cotate🎉ariyade🎉🎉🎉🎉
👍✅🇱🇰🇱🇰🇱🇰🇱🇰
Npp Ekata mada gahana kaalakanniyanta dhana geneema pinisai….
NPP එකට මඩ ගහන කාලකණ්නියන්ට දැන ගැනීම පිණිසයි.
Onna oka thama niyama siddiya nikan dunna dewal gana.
Adareyen pile ganimu oba sama
Kade yanna epa hello katai lajjai hrikitai.
👍👍👍🎈🎈🎈✌✌✌😆😆😆
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍😀😀😀💐💐💐🇱🇰🇱🇰🇱🇰
පැරදුන කුහකයෝ කියන කතා
Oyalage wadasatahana hodai namuth me prashna sudda karanna epa hodada
Lassana pahadili kirimak metharam saralawa therum ganna one de thama dana danama kelawanna hadanne para haththa
Galee paharapu balallu wage 😂😂😂
Nalindage kathawe edit karapu clip ekak aran post hadala minissu nomaga yawann hduwe ‘sabaa deshadrohiyo’!!!!
Harinm e wade karapu ewnwa me raten pannannai ona…
😂 පොඩ්ඩක් වැඩී වගේ නේද , සුදු හුණු ගෑම ........... , අවශ්‍යයතා අනුව පරිත්‍යාගය යොදා ගන්න මොලේ නෑනේ ...
යකෝ අවශ්‍යතාව අනුව පරිත්‍යාගය කරන්න එප කියලා නලින් සහෝදරයා කිව්වේ නෑනේ බන්...
@SavishkaMiuranga රටේ මිනිසු කොච්චර අවශ්‍යයතා වෙනුවෙන් ද පරිත්‍යාග / පූජාවන් කරන්නේ කියලා පේනවා
01 පුදබිම් වලට දාන කාසි ගොඩවල් වලින්
02 ස්තූප වලට රෙදි පොරවන වැඩ
03 පුදබිමේ ආහාර පාන පූජා වලින්
04 පාස්ටර් වරු, දේවාල කපුවෝ , බොරු කාර හොරුන්ට අහු වෙන විදියෙන්
05 මේවා එක්ක රටේ මන්දපෝෂණය අගය දැක්කම.............
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SavishkaMiuranga පන්සලට පිං කැටේට දාන්නේ කාසි පොඩි කොල , හැබැයි මිනිසු නම දාගන්න තමා ආසා මොකක් හරි පරිත්‍යාග කරලා ඔකනේ ඇත්ත. එහෙව් ජාතියක් රජයට නිකම්ම සල්ලි දෙන්නෑ..... ඒ කතාවෙන් වෙන්නේ donation නොකර ඉන්න මිනිසුන් පෙළබවීම , අවාසිදායක කාටද ? ඒකත් රජයටමයි
Oyala den kade yanawa
ලොන්ඩරි වැඩේ නම් හරි ඉහලින් කරගෙන යනවා. ඒත් ඔබලා දන්නේ නැතිව ඇති මෙතුවක් කාලයක් සෞඛ්ය සදහා සිදු කළ සියලුම පරිත්‍යාග අනුමැතියට යටත්ව සිදුවන දේවල් බව.
දැන් මොනවා කිව්වත් ජෙප්පන්ට වෙච්ච damage එක නැති කරන්න බෑ.
😂😂😂😂 උසි උසි
😂 අනේ
ජෙප්පන්ට කෙසේ වෙතත්..හොරුන්ට වෙච්චි අකර තැබ්බ නම්..හොරුන්ටයි උන්ට කඩේ යන උන්ගේ ගූ කන තොපි වගේ උන්ටයි වෙච්චි දේ අපිට මනාව පැහැදිලි..
ඒ උබලගේ උන්ගෙන් පොඩ්ඩක් අහපන් දැන් හාල් තියෙනවද කියලා...