මම අශාන්යා මට එයා වෙන්නත් බෑ එයාට මං වෙන්නත් බෑ | ලංකාවෙ කෙල්ලෙක් short එකක් ඇන්දොත් ඉවරම ඉවරයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 465

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa Месяц назад +189

    Thank You so much Lahiru Aiya මාව අයියා ගේ show එකට invite කලාට. මම ආසම show එකක්. Thank you once again. All the very best with all your work. May God Bless you always🙏💐✨

    • @trisholidias1736
      @trisholidias1736 Месяц назад +3

      Hey girl...best of luck darling ❤

    • @Izelslay
      @Izelslay Месяц назад +2

      Shine as you are.. we love you girl.. at the end of the day you'll be carrying the good things you did..so Never think about what others say..❤❤

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +3

      @@Izelslay🫶🏼✨🩷

    • @obsesseddumbo
      @obsesseddumbo Месяц назад

      You're such a sweet girl, one of my fav young artist in the new era ❤
      Don't give up, lovely! 🥰
      You can take SL to international some day! 😊🎀

    • @rashenfernando185
      @rashenfernando185 Месяц назад

      ayya 😅 koheda yako ayya uncle kiyapan

  • @sahasmiA
    @sahasmiA Месяц назад +170

    හොඳ කතාබහක්...පොඩි උනාට කියපු දේවල් බුද්ධිමත්♥️🌿
    බනින කෙනා කොහොමත් මොක කලත් බනිනවා.

    • @dharshikingsly6642
      @dharshikingsly6642 Месяц назад +7

      Ow aka atha. Eya hoda pahadiliwa kata karanawa. Ape minissunta ahema kata kalath akath weradi😂.

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +9

      thank you so much, budu saranai 🫶🏼✨

  • @gamege2535
    @gamege2535 Месяц назад +144

    යොහානියත් පටන් ගත්ත කාලෙ කොච්චර දේවල් කිව්ව්ද.. එයාගෙ ගමන එයා ගියා, ඔය්ත් ඕව ගනන් නොගෙන යන්න පුලුවන් උපරිම දුර යන්න..එදාට විවේචනය කරන අයම ප්‍රසංසා කරයි ❤☝

    • @hkkahkka7827
      @hkkahkka7827 Месяц назад +4

      E song eka lassanai, roso yaaye ❤❤❤

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +3

      💯🫶🏼✨🙌🏻🫂

    • @Lalila_bonseyyy
      @Lalila_bonseyyy Месяц назад +1

      ​🥹​​Hi ​@@AshanyaPremadasa akka please replyyyy to me !! 🧿 pink colour emojis වලින් විතරක් comment එකක් dannakooooo 😢😢

    • @buddhiperera1629
      @buddhiperera1629 Месяц назад

      Oyata kiripanu gaya wadi sing karanna ba boru show eka witarai tiyenne

  • @thisusamalka.8944
    @thisusamalka.8944 Месяц назад +191

    කවුරු මොන දෙ කීවත් මේ ගෑනු ලමයා හැදුන පවුල් පසුබිම එක්කයි හැසිරීම ඇදුම් පැලදුම් හැමදේම තීරනේ වෙන්නේ. ඒකට ඊරිසියා කරලවත් බැනලවත් වැඩක් නැ ඇත්තටම. කවුරු මොන දෙ කීවත් එයාගේ තාත්තා එයාගේ පස්සෙන් හිටියා.හැමවෙලේම දැක්ක ලස්සනම දේ ඒක. ❤️ එයා එයාගෙ විදියට ඉන්නවා. ඒකෙ වැරැද්දක් නැ ඉතින්..

  • @Tharunodyadamsarani-a3x
    @Tharunodyadamsarani-a3x Месяц назад +82

    මෙයත් එක්ක ගොඩක් මිනිස්සුන්ට ඇරියස් එකක් තියෙන්නේ හොදට සල්ලි තියෙන නිසා..😊 ඒක ඉතිං ඒ ලමයගෙ පින..ඒවට හීලිලුවම වෙන්නේ...ලබන ආත්මෙත් පව්කාර වෙන එක 🙏

  • @rmtharu158
    @rmtharu158 Месяц назад +215

    පලවෙනි කමෙන්ට් එක බැනල නම් දිගටම බනිනවා..පලවෙනි කමෙන්ට් එක හොද කියලා නම් දිගටම හොද කියනවා...එනේ මංද මේ මිනිස්සු 😂

  • @twinky151
    @twinky151 Месяц назад +52

    මේ ළමයාගේ family background එකේ විදියට තමයි එයා හැදිල තියෙන්නෙ.. මෙයාලගෙ සමාජ තත්වයේ මිනිස්සු කවදාවත් social media වල මේ වගේ දේවල් බලන්නෙ නෑ.. අඩුම තරමේ මේ interview එකවත් එයාල බලන්නෙ නෑ මෙයාගෙ සිංදු අහන්නෙත් නෑ.. ඉපදුන දවසෙ ඉදන් English වලින් කතා කරන මේ වගේ social class එකක් ලංකාවෙ ඉන්නවා කියලා ගොඩක් මිනිස්සු දන්නෙ නෑ මම හිතන්නෙ .. මේකෙ ඉන්න ගොඩක් අයට මේ ටයිප් එක set වෙන්නෙ නෑ..ඒකයි මේ ළමයට මෙච්චර මඩ ගහන්නෙ .. මෙයා ආපු date with danu program එකේ මෙයා ලස්සනට කතා කරා.. මෙයා copy කරනවා කියන අනිත් ගායිකාව නම් so so ගානවා ඇරෙන්න Full English interview එකක් කරනව නම් අපි දැකලා නැහැ.. (සැ.යු ඉංග්‍රිසි බැරි එක අවුලක් නෑ හැබැයි අර සිංහල අමාරුයි වගේ ඉදන් ඉංග්‍රිසිත් බැරි නම් අවුල් ) good luck ashanya.. you’re a adorable girl 👧

  • @TharukaFernando-ft3vm
    @TharukaFernando-ft3vm Месяц назад +215

    එයා තාම පොඩි ළමයෙක් ❤ එයාට බැනලා Comment කරන ගොඩක් උන්ට 30ත් පැනලා 😂

    • @NishanthiKoralegedara
      @NishanthiKoralegedara Месяц назад +1

      හම්මේ 😂

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g Месяц назад +1

      පොඩි ළමයෙක් විදියටද ඉතින් මේකිගේ කතාව..

    • @jnn1620
      @jnn1620 Месяц назад +5

      ඉතින්? 30 පනින එක අපරාධයක්ද? ඇයි ඔයා දන්න කවුරු හරි ඉන්නවද, වයස එක තැන නැවතිලා තියෙන?

    • @prabodhabandara2058
      @prabodhabandara2058 Месяц назад

      පොඩි ලමයි ඉන්න ඕනෙ ගෙදර එහෙනම් 😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana Месяц назад

      උබට ඒ නිදහස ගෙදරිං හම්බ උනේ නෑ කියල නිදහස තියන අයට ඉරිසියා කරන්න එපා 😂​@@prabodhabandara2058

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii Месяц назад +8

    හිනා වෙලා හරිම සතුටින් කතා කරන ලස්සන අක්කා කෙනෙක් 😌❤️

  • @dumindulakshitha7243
    @dumindulakshitha7243 Месяц назад +11

    Ashi ❤️💥 කවුරු මොනවා කීවත් එයා එයාගෙ ගමන යනවා.එයා හරි ලස්සන, talented ගායිකාවක්.කුණාටු මැද යන නැව තමයි හදන්නෙ හොඳම කපිතාන්. Wish you all the best Ahi nangi 😍😘💞

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Месяц назад +9

    නවතින්න එපා ඔයාගේ ගමන.දිගටම යන්න දෙපැත්තේ බුරන බල්ලෝ ගනන් ගන්නම එපා. ❤️💐

  • @sanduhnayaka3123
    @sanduhnayaka3123 Месяц назад +8

    ඔයා හරිම ලස්සන ගැහැණු ළමයෙක්.මන් ඔයාට ඉස්සර ඉදන්ම ආසයි❤ඔයාගේ ලස්සන වැඩි කරගන්න හැබැයි විකෘති කරගන්න එපා අක්කා කෙනෙක් විදියට කියන්නේ🙂ඔයාගේ style එකට මන් හරිම කැමති.fb එකේ අය මොනා කිව්වත් ප්‍රශ්නයක් කරගන්න එපා ඔයාට කැමති එක්කෙනෙක් හරි ඉන්නවනේ❤ආදරෙයි නංගී😘😘

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 Месяц назад +8

    මේ වයසෙ ගෑණු ලමයෙක්ට ලොකු ශක්තියක් තියෙන්න ඕන මේ වගේ කතා එක්ක ගමනක් යන්න. ඔයා හරි ශක්තිමක් ලමයෙක්. 🥰

  • @indifashion6919
    @indifashion6919 25 дней назад +3

    Actually she speaks very nicely… she is such a sweet girl… they are born to be like this… no one can stop…❤

  • @sachinbuddika1463
    @sachinbuddika1463 Месяц назад +76

    කවුරු හරි කෙනෙක් ආසාවෙන් ගමනක් යනවා නම් ඒ ගමනට ඒ කෙනාට උදව් කරන්න.වචනයකින් හරි.එහෙම නැතුව ඒ කෙනා mental වට්ටන්න උත්සාහ කරන්න එපා.විශේෂයෙන් කලාකරුවෙක්ට ඕන ආදරය.අවධානය.ඒ අයට පුංචිම හරි හැකියාවක් තියෙනවා නම් ඒක අගය කරලා ඒ අයට ආදරෙන් සලකන්න..❤🙏

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 Месяц назад +1

      ❤❤❤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад +3

      මම වාහන දෙකතුනක් පදවද්දී මිනිස්සු බනිනවා අපි හැමදාම පයින් යනවා මුන්ට වාහන දෙක තුන තියෙනවා කියල😢😢😢😢😢

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +5

      thank you 🙏🏻🫶🏼✨ Budu saranai hamadaatama

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 Месяц назад +169

    මෙයාගෙ එහෙම waraddak නැ.. මේ මෙයාගෙ normal widiha එයා හැදිලා ඉන්න pawul පසුබිම.. ඒක අපිට සෙට් වෙන්නෙ නෑ ekai එ හැමෝම meyt අනං මනං kiynne 😊

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад +1

      කොන්වට් යන හැමෝම අපායටමයි යන්නේ ඒක වලක්වන්න බැහැ😢😢😢😢😢😢

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад +6

      මම වාහන දෙකතුනක් පදවද්දී මිනිස්සු බනිනවා අපි හැමදාම පයින් යනවා මුන්ට වාහන දෙක තුන තියෙනවා කියල😢😢😢😢😢

    • @dharshikingsly6642
      @dharshikingsly6642 Месяц назад +4

      Ow . Me minissunta monawa hari weraddak penawa. Ane manda

    • @ThEye651
      @ThEye651 Месяц назад

      ​@@smithrajapaksa7820සිරා...මමත් වාහනෙ ගෙදර තියල පයින් යනව අනිත් අයට හරි නැති නිසා බ්න්

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v Месяц назад

      ​@@smithrajapaksa7820ලෝකෙ කොච්චර දියුණු උනත් පව් ගෙවන්න තියෙන අයට ඒක ගෙවන්න ක්‍රම හැදෙනවා.සමහර මිනිස්සු හිතාගෙන ඉන්නෙ හැමෝම වැරැදි කරල සල්ලි හම්බු කරන්නෙ කියල.දියුණු වෙලා ඉන්න ගොඩක් අය ජීවිතේ ගොඩක් කැපකිරීම් කරල තියෙනව .ඒවට ඊර්ෂ්‍යා කරන අයට කවදාවත් හරියන්නේ නැහැ. කෙනෙකුගේ දෙයක් දැකල සතුටු වෙන්න පුරුදු වෙන්න.කවදාවත් වරදින්නෙ නැහැ.විශේෂයෙන් අනිත් ආගම් විවේචනය කරන්න යන්න එපා😊😊

  • @ChathuniShehara-t1r
    @ChathuniShehara-t1r Месяц назад +3

    වියිස් එකෙ බලන්නෙ කටහඩෙ ටොන් එක මෙයගෙ කටහඩ ටොන් එකක් කියලා එයාලා තිර ගත්තෙ පිටරට් මිනිස්සු ගොඩාක් මෙවගෙ කටහඩවල් වලට්ද් කැමති

  • @chathu3309
    @chathu3309 Месяц назад +5

    පොඩි කෙල්ලක්.....ලංකාවෙ මිනිස්සු කොහොමත් වචන කියන්න දක්ශයි.....මේ කෙල්ල හරි සතුටින් ඉන්න පොඩි දරුවෙක්.....ඒ කෙල්ලගෙ අම්මයි තාත්තයි ඉන්නවනේ......උන්දැල දෙන්නා මේ කෙල්ලට හැමදේම දෙනව නම් අනිත් උන්ට මොන පුපේ අමාරුද ඉතින්.......සුබ පැතුම් දරුවෝ......උබ ඉහලටම යන්න පුලුවන් දැරිවියක් තෙරුවන්සරනයි

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk Месяц назад +4

    කිසිම දෙයක් නැති උන් බනිනව මේ ලමයට විතරක් නෙවෙයි කවෘරු අලුතෙන් මොන ෆීල්ඩ් එකට ආවත් එච්චරයි බනින උන්ට නැති ගොඩක් දේවල් ඔයා දිනාගෙන ඉවරයි good luck

  • @dinu710-v3v
    @dinu710-v3v Месяц назад +8

    මටත් ඇත්තටම සිංදු කියන්න බෑ...හැබැයි ඉතින් මෙයා කියන ඒවා අහන් ඉන්නත් බෑ...ඇත්තටම මෙයාට සිංදු කියන්න නම් හැකියාවක් නෑ පොඩ්ඩක්වත්...මේ වගේ අනවශ්‍ය අය සල්ලි නිසා මේ ඉන්ඩස්ට්‍රීස් වලට එන නිසා තමා මේ ක්ෂේත්‍ර තාමත් එකම තැන පල් වෙන්නේ....අපේ රටේ කලාව තාමත් එකම තැන...උදාහරණයක් විදිහට ඉන්දියාව වගේ රටවලා ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක විශේෂයෙන් ගායකයෙක් වෙන එක ලේසි නෑ...ඒකට අපේ රටේ...😂😂 මෙයාගෙ සල්ලිවත් ෆැෂන් එකවත් නැත්තන් ඉන්ග්ලිෂ් ඇක්සන්ට් එකවත් ප්‍රශ්නයක් නෑ...මොකද ඒ එයාගෙ ෆැමිලි බැක් ග්රවුන්ඩ් එක....ඒක එයාගෙ ලක් එක ඇත්තටම....හැබැයි ඉතින් ගායිකාවක් වෙන්න නම් කිසිම දෙයක් පේන්නෑ ඉතින්....අනේ මන්දා ඉතින්...හනාටත් මහ ලොකු කැමැත්තක් නෑ...හැබැයි මෙයාට වඩා නම් පොඩි හරි ටැලන්ට් එකක් තියේ හනාට

    • @moneizd
      @moneizd 28 дней назад +1

      ඇත්ත🎉❤

  • @Whiskerswonder-c3b
    @Whiskerswonder-c3b Месяц назад +38

    හරිම හුරතල්, කටකාර ලස්සන තරුන පුංචි සුරංගනාවියක් එයා❤ 😌
    ලංකාවෙ මිනිස්සු ඇයි මෙහෙම කුහක කියල හිතාගන්න බෑ , අනිත් අයග්‍ර් දේවල් හොයන්න එපා තමන් දියුනි වෙන්න බලන්න ✌️

  • @kolithaperera1830
    @kolithaperera1830 Месяц назад +2

    Ashanya kiyalanne godak hoda girl kenek. mama godak kemethi kenek 🥰🥰🥰🥰🥰 nangita mama suba pathanawa iriri wedakata yuthu sarthakawa karanna lebewa kiyala

  • @ariloverssrilanka8529
    @ariloverssrilanka8529 Месяц назад +5

    Yes ashanya! You're really talented cuz you have a strong voice we realized it from day one. We really love to see you succeed. don't think about anyy hate you get and never let that negativity to enter your life. Hope all your dreams come true!! GOOD LUCK GURLL!! YOU ATEE!! 🎀

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +2

      AHHHH THANK YOU SO MUCHHHH🥹🩷🫂✨ God bless you always !!!! Mwah ! big hugs 😘

  • @rashinitheekshana7130
    @rashinitheekshana7130 Месяц назад +7

    ඇත්තටම එයා හරි ලස්සනයි❤❤❤

  • @bandula56
    @bandula56 Месяц назад +5

    මම නම් ඔයා කවුද කියලාවත් දන්නේ නෑ මෙම වීඩියෝ නම් බැලුව
    ඉතින් ඔබගේ ඉදිරි අනාගතය ඔබ බලාපොරොත්තු වන විදියටම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්න කියල ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා
    ඔයාට තෙරුවන් සරණයි දුව 🙏

  • @shan5993
    @shan5993 Месяц назад +19

    19:56❤️ sirama කතාවක්
    Good luck ashanya♥️

  • @prabathjay1472
    @prabathjay1472 Месяц назад +8

    මේ ළමය ජීවත් වෙන්නෙ එයා කැමති එයා ආස විදියට... ඇත්තටම එයා කාටවත් ඕන විදියට ජීවත් වෙන්න ඕනද? නෑනෙ... තමන් තමන් විදියට ජීවත් වෙන එක තමා කෙනෙක් ලබන ලොකුම ආත්ම තෘප්තිය... ❤😊
    කුහකයොන්ට ඉතින් පේන්නෙ හැමම කෙනාගෙම ඇද

  • @puthrikamoonesinghe8126
    @puthrikamoonesinghe8126 29 дней назад +1

    Love your authentic self ....May you be an inspiration to all ...

  • @iMesH_13
    @iMesH_13 Месяц назад +12

    පරන generation එකෙ අයට new gen එකේ අයව ගැල පෙන්නෙ නැහැ..ඒ දේ තේරිම් ගන්න බැරුව මඩ ගහන්වා ..ලංකාවේ උනගේ මානසික මට්ටම අන්තිමයි..

  • @janithsoyza1780
    @janithsoyza1780 19 дней назад +1

    කියන දේ කරන, කරන දේ කියන අවංක ලමයෙක්. එයාගේ ගමන එයා පාඩුවේ යනවා අම්මයි තාත්තයි එක්ක.

  • @SaliyaPathmabandu-q8i
    @SaliyaPathmabandu-q8i Месяц назад +7

    ඔයා ඔයාගේ ගේම ගහන්න දරුවෝ... ඒක අමුතුම වොයිස් එකක් ❤❤

  • @sujeewaperera4301
    @sujeewaperera4301 Месяц назад +47

    ඒක එයාගෙ විදිය❤මං කැමතියි මැනික...

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад +1

      මම වාහන දෙකතුනක් පදවද්දී මිනිස්සු බනිනවා අපි හැමදාම පයින් යනවා මුන්ට වාහන දෙක තුන තියෙනවා කියල😢😢😢😢😢

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад

      🫂🫶🏼✨

  • @GorentSilber
    @GorentSilber Месяц назад +17

    Oyage kathawe hariyatama hari sudu nangiyo oyata suba pathum❤❤❤❤

  • @Chilawboy
    @Chilawboy Месяц назад +21

    කවුරු මොන මොනව කිවුවත්.. මේ කෙල්ලට මං එදා ඉදන්ම කැමතියි..🌹👌

  • @sewwandidahanayaka7374
    @sewwandidahanayaka7374 Месяц назад +18

    මං මෙයාට කලින් කැමති.රෝස යායේ song එක නිසා . ඒත් දැන් නෑ..
    මේකී මාර ආඩම්බරයි ..ඒකී හිනා වෙන්නෙත් ඒකිගේ තත්වෙට ගැලපෙන අය එක්ක විතරයි මට හිතෙන්නේ ..දවසක් මං හිනා වෙලත් හිනා වුනේ නෑ..ගොඩක් ප්‍රසිද්ධ hotel එකකදී..එපා උනා මට ඊට පස්සෙ ඉදන්..🥴🫠

    • @sahasmiA
      @sahasmiA Месяц назад +8

      ඔයා එයාව දන්නවා උනාට එයා ඔයාව දන්නෑනෙ ඩාලිං...ඒකයි එහෙම වෙන්නෙ ඕක ගොඩක් නිලියන්ට ගායිකාවන්ට නැගෙන අවලාදයක්

    • @GeenDissanayaka
      @GeenDissanayaka Месяц назад +5

      ​@@sahasmiAතව කෙනෙක්ට හිනාවකින් ආචාර කරන්නෙ එයාලා අදුරන නිසා නෙමේනෙ..ඒක නිකන්ම එන්න ඕන දෙයක් මනුස්සයෙකුටනම්

    • @nicholfdo
      @nicholfdo Месяц назад +5

      @@AshanyaPremadasa මම දවසක් හිනා වෙද්දී නම් හිනා වුනා.එයා මගේ crush එක නිසා මාරම happy.අනිත් එක එයා ගොඩක් නිහතමානී.MSC feed fire එකෙත් ළමයි photo ගහද්දි කිසිම ලොකු කමක් නැතුව photo වලට ආවා ☺❤.ඔයාව එදා note වෙලා නැතුව ඇති

    • @GeenDissanayaka
      @GeenDissanayaka Месяц назад +1

      @@AshanyaPremadasa ඔයාගෙ මේ වැඩ සටහන බැලුවා.ඇත්තටම ඔයා පොඩි වයසට හරිම ශක්තිමත් අදහස් තියන දැරිවියක්.ගොඩක් අයට ඔයා ගැන තිබුන ප්‍රතිරෑපය හොද පැත්තට වෙනස් වෙයි ඔයා මේ කියන දේවල් ඇහුවම.සමහරැ මොනවා කිිවත් ඔයා දන්නවද voice teen නිසා ඔයා ජනප්‍රිය වුනා වගේම ඔයා නිසා voice teen බලන වෙනම ප්‍රෙක්ෂකාගාරයක් හැදුනා.ඒක බොරැ නෙමේ.good luck 👍💕

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад

      @@GeenDissanayaka adarei hamadaatama✨🫶🏼 thank you support ekata and thank you mage patten hitiyata 🫶🏼✨mama godaak lucky and blessed x

  • @sahasmiA
    @sahasmiA Месяц назад +9

    18:23 ඇත්ත ලංකාවෙ ගොඩක් අයගෙ මෙන්ටැලිටි එක හරිම childish....
    හැම වෙලේම කොපි කරන මඟුලක් ඇදලා ගන්නවා...කොපි කරන එක වැරැද්දක් නෙවෙ..නමුත් එහෙම නොකරත් කියන්න දෙයක් නැති උනාම එහෙම කියනවා..
    Childish මිනිස්සු හිතන්නෙ එක්කෙනෙක් ට විතරයි එක ස්ටයිල් එකක් කරන්න පුලුවන් කියලා

    • @ASI1485
      @ASI1485 Месяц назад +2

      ඇත්ත. Kpop fandom අතර ඕක දරුණුවටම තියෙනවා. තමන් කැමති idol ගෙ hairstyle වෙන group එකක කෙනෙක් කරලා තිබ්බත් ඇති කොපි කළා කියළා මාර විදියට hate කරන්නෙ. Childish fans ලාගෙ මානසිකත්වය තමා

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад

      🙌🏻💯🫶🏼🫂✨

  • @TD_2003
    @TD_2003 Месяц назад +7

    කියන එක කන පැලෙන්න කියලා තියෙනවා නංගි මරු ❤️👊

  • @Nethmini33
    @Nethmini33 Месяц назад +13

    මෙයා පොඩි කාලෙ ඉදල හැදුන විදියට තමා ඉන්නෙ ඉතිං ඒකෙ වැරැද්දක් නෑනේ.එයාට ගැලපෙන්නෙ සිංහල songs නෙවෙයි ගොඩක්ම english songs

    • @Yash_487-b8p
      @Yash_487-b8p Месяц назад

      Eww eewath හානවා original eewa ekka bluwama💔🙄

  • @nethmirodrigo9680
    @nethmirodrigo9680 Месяц назад +359

    Hana සහ Ashanya compare කලාම Hana ඉන්නෙ වෙනම level එකක. Hana කොච්චර Fashionable විදිහට ඇන්දත් මේ වගේ කියවන්නෙ නෑ හොදට හිතලා හරිම සංයමයෙන් හැසිරෙන්නේ .. මේ වගේ බොරුවට show dala කියවන්නෙ නෑ. ඒ අතින් හනා supiri එයාට හොද personality ekak thiyenawa 🎀💗🤌

    • @nisansalaskumarimuhandiram5477
      @nisansalaskumarimuhandiram5477 Месяц назад +14

      Hana kiyannee educated girl kenek and hana studdy karannee lawyer kenekuta

    • @Yash_487-b8p
      @Yash_487-b8p Месяц назад +2

      So true!!

    • @MallikaDimbule
      @MallikaDimbule Месяц назад +4

      ඇත්ත

    • @KumaraAj85
      @KumaraAj85 Месяц назад +9

      ඔව්... මේ අශාන්‍යා ඉන්නෙ යොහානිටත් එහා😂

    • @Yash_487-b8p
      @Yash_487-b8p Месяц назад +3

      @@KumaraAj85 fashion sense eka nam international level,but voice🙄

  • @SasmithaRasanjana-x4v
    @SasmithaRasanjana-x4v Месяц назад +10

    එයාගේ දේවල් මට කිසි දෙයක් අවුලක් නෑ, හැබැයි මට නම් සෙට් නෑ බීන්😂නිකන් දුන්නත් එපා 😅😅 ,කවුද බං උබට දෙන්නේ කියලා අහන්න එපා😅

  • @thisarinawoda8091
    @thisarinawoda8091 Месяц назад +42

    එයා හරිම ශෝක් ගෑනූ ලමයෙක් ❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад

      මම වාහන දෙකතුනක් පදවද්දී මිනිස්සු බනිනවා අපි හැමදාම පයින් යනවා මුන්ට වාහන දෙක තුන තියෙනවා කියල😢😢😢😢😢

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад

      🎀🩷🫶🏼✨

  • @yugathhhh
    @yugathhhh Месяц назад +3

    Ashanya is a very talented girl !! 🥹 Hope she reach greater heights!! 🧚‍♀️

  • @melanihiranya
    @melanihiranya Месяц назад +2

    Loved her since voice teens..♥️ Yes she has similarities to Hana, but you can't label it as "copying". Both are great artists♥️

  • @Liltdissanayake
    @Liltdissanayake Месяц назад +1

    God bless u patiyo❤

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 Месяц назад +5

    එයා හරිම ලස්සනයි. බලාගෙන ඉන්න හිතෙනව

  • @Cuesystel234
    @Cuesystel234 Месяц назад +4

    Wow Thank you sir Ashanya ව මේ programme එකට ගෙනාවට..කෙලින් කතා කරන ලස්සන හුරුබුහුටි ගෑනු ළමයෙක් මම නන් දකින විදියට🥹❤️ ලස්සනට කාලා බීලා ,තමන්ගේ ආසම fashion sence එකට අනුව ලස්සනට dress කරලා , තමන්ගේ dreams achieve කරගෙන අද ඔයා හොද තැනක ඉන්න එක ගැන සතුටුයි 🩵 එහෙම ඉන්න ආස ගෑනු ළමයින්ටත් ඔයා inspire එකක් 😊❤ ඔයාගේ "රෝස යායෙ & දැන දැන රැවටුනේ songs අහලා තියනවා මාරම ලස්සනයි ❤️❤️ මට තේරෙන්නෙ නෑ සමහරක් මිනිස්සු ඇයි මෙයාට බනින්නෙ කියලා සමහරවිට ඔයා ඔයාට ආස විදියට ඉන්න එක ගැන ඊර්ශ්‍යා ඇති🙂Dont worry..ඔයා කිව්ව විදියටම ඔයා ඔයාගෙ නම International එකටම ගෙනියන්න Ashanya ❤ඔයාට ජය !! ❤️🥰 Hope you will see this and so happy to express my thoughts through out a comment ! 🎉❤

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +2

      Thank you so so much for this message. It means alot to me. I am truly blessed to have people like you in my life who supports me in every step of the way & yes i will work hard towards my dream as no hate can tear me down❤️ගොඩාක් Thank you ඔයාගේ ලස්සන message එකට🙏ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි

    • @Cuesystel234
      @Cuesystel234 Месяц назад

      @ 🥹❤️❤️🙏

  • @Cloudy_1010V
    @Cloudy_1010V Месяц назад +7

    මේ ලමයා තාම පොඩී.... ඒ ලමයට පාඩුවෙ ඉන්න දෙන්නකො ඇරියස් කවර් නොකර😑

  • @virajniroshan4430
    @virajniroshan4430 Месяц назад +18

    අහිංසකයි ලස්සනයි 💖

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Месяц назад

      ඒ වුනාට සමහර අය කැමති ලහිරු හොරෙක් එක්ක ඉන්ටෙව් කරනවාට විතරයි 😂

  • @ruchikagoonawardana1827
    @ruchikagoonawardana1827 Месяц назад +1

    Your such a sweet girl. All the best girly.

  • @slgaming4117
    @slgaming4117 Месяц назад +9

    well let's be reasonable... she is so cute and can sing. but needs to improve her live performance a bit. But the main concern is her accent ( when singing ), For some SL Sinhala songs, her accent is sometimes unsuitable. So she has to choose the songs very carefully. Especially the lyrics. But she has the potential to be successful as a western pop singer.

  • @shayakk3383
    @shayakk3383 Месяц назад +7

    So sweet girl . I like her. 🥰From🇨🇦

  • @Tharukakasun44
    @Tharukakasun44 Месяц назад +10

    කවුද උට්ටො මේකිට මරණ තර්ජන කරන්නෙ 😂💔

  • @Prageeshaaaa
    @Prageeshaaaa Месяц назад +3

    She is truly inspiring. Keep it up, Ashanya! We love you for who you are and who you've become. 💖

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +1

      thank you! means so much to me. gbu always 🫶🏼🩷😭✨

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 17 дней назад

    Oya hari shok ane ❤🎉

  • @Kirialla
    @Kirialla Месяц назад +26

    ලක්ෂ ගණනක ප්‍රේක්ෂකයන් ඇය වටා සිටිනවා. ඉතිං එයාට ඒ ඇති ඉදිරියට යන්න. ජය.

  • @ආපැටියෝකොහොමද

    Ashannya දක්ෂයි Ashannya ට ගැලපෙන නිර්මාණ තාම Ashannya හොයා ගෙන ඇවිත් නැ කාලයේ අපොහොසත් වීමක් .

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 Месяц назад +7

    අශාන්‍යා කියන්නෙ කවුද කියල නොදැන comment කරන්න බෑ..😂

  • @NethayaWijewardana-t6e
    @NethayaWijewardana-t6e Месяц назад +1

    God bless you Ashanya✝️

  • @sanjusenanayake136
    @sanjusenanayake136 Месяц назад +1

    Nice girl keep it up ❤

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc Месяц назад +1

    ඒ ළමය තාම පොඩි ළමයෙක්..❤අගයන්න බැරිනන් බනින්නෙ නැතුව ඉන්නවල 🙏

  • @Brayaniman
    @Brayaniman Месяц назад +1

    banina un bani . oya oyage gamana yanna adareyi❤❤

  • @SamithJeewan
    @SamithJeewan Месяц назад +4

    ඔයාගෙ ගමන ඔයා යන්න, කමෙන්ට් දාලා බනින අය එයාලගෙ ගමන යයි, මගේ ගමන මම යන්නම් 😊 අපිට අනිත් අයගේ දේවල් වැඩක් නෑ අපෙ රටෙ බහුතරයක් මිනිස්සු දන්නෙ ඩේටා කපාගෙන මිනිස්සුන්ට බනින්න විතරයි හැබැයි එහෙම අයගෙ ජීවිත දැක්කම අජ පල් මන්ද මහන්සික ලෙඩ්ඩු... ඉතිම් මම මගේ ගමන යන්නම් 😊

  • @charithjayawardana3891
    @charithjayawardana3891 Месяц назад +3

    එදා වේල කන්න නැති එවුන්ගෙ talk බලපන්කො අර පොඩි කෙල්ලට දීල තියෙන 😂😂😂😂😂😂

  • @Shopping-YC
    @Shopping-YC Месяц назад +2

    My Favourite Singer 🥺💕 @Ashanya premadasa ♥️♥️♥️♥️♥️ Best of luck you ashanya 🥺♥️🥰🥰🥰 මං ඔයාගේ ලොකුම fan කෙනෙක් 💕💕

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Месяц назад

    හරි ලස්සන ගෑනු ලමයෙක්....මූනෙ ලස්සන බලන් ඉන්න ආසයි 😍😍😍😍😍😍❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ayanhayasm7565
    @ayanhayasm7565 Месяц назад +30

    අශාන්‍යා මම ඔයාට ඔයාගේ විධියට පට්ට කැමතියි, ඉරිසියා කාරයෝ, ලිං ගෙම්බෝ කියන ඒවා අහල අළුත් දෙයක් කරන්න බැ,I RESPECT YOUR PERSONALITY ❤️

    • @AshanyaPremadasa
      @AshanyaPremadasa Месяц назад +1

      thank you so much 🙏🏻🫶🏼✨ budu saranai always

  • @nisansalachandamali9083
    @nisansalachandamali9083 Месяц назад +3

    Owa gann gnna apa dear❤❤❤

  • @dinethchathuminafernando3716
    @dinethchathuminafernando3716 Месяц назад

    දැන් ඔයා කරලා තියෙන් ෆැෂන් එක ඔයා කැමති නිසා නේ කරේ ඒත් අක්කේ මට මතකයි මන් ඔයාව මුලින්ම දැක්කේ Voice teens එකේ නාදෙන් සින්දුව කියද්දි එතන හිටපු විදිහනම් පට්ටම ලස්සනයි❤

  • @hashhmj
    @hashhmj Месяц назад

    Great girl🎉🎉...keep up your journey...

  • @nipunimadushika9089
    @nipunimadushika9089 Месяц назад +2

    Mn aasama oyaage voice ekata. Eka harima unique. Oya maara talented I saw it your's live song today. Hamootama ba live sing karanna rec eke wagema. You are the perfect and unique singer i have ever seen ❤️ I wish your future😊

  • @sumaidahellen3870
    @sumaidahellen3870 Месяц назад +5

    Good job God bless you

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 Месяц назад +2

    ලස්සන ගෑනු ළමයෙක් 🌹

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k Месяц назад +4

    This is ashanya one & only 🙌🪬🧿💎 cute little girl 👧

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 Месяц назад

    තමන් කැමති නම් අනිත් අයට ප්‍රශ්නයක් නැහැ කියලා තමා දැන් ඉන්න අලුත් පරම්පරාව හිතන්නේ. සමාජයක්‌ පවතින්න එහෙම එක එක්කෙනාට ඕන විදිහට ඉන්න බැහැ. තමන් කැමති විදිහට තමන්ගෙ ගේ ඇතුලේ ඉන්න පුළුවන් උනාට. සමාජයට යනකොට ඒ සමාජයට ගැලපීමක් තියෙන්න ඕන.
    සිංහල සංස්කෘතියෙ කාන්තාවට ගැලපෙන සහ සමාජයට ගැලපෙන ඕන තරම් ඇදුම් තියෙනවා කාන්තාව ලස්සන කරන.
    මේ ලොන්ත ලොජික් නිසා මුළු සමාජයම පිරිහෙන එක විතරයි වෙන්නෙ

  • @amnarahmy-i2j
    @amnarahmy-i2j Месяц назад

    well brought up kid, good luck with all your future endeavours!

  • @priyankafonseka507
    @priyankafonseka507 Месяц назад +2

    Good luck darling wish you all the best ❤

  • @kawyathisarangi910
    @kawyathisarangi910 28 дней назад +1

    I like so❤much ❤

  • @UserNishan
    @UserNishan Месяц назад +1

    Ashanya දැක්ක මුල්ම කාලේ සුභ පතල message කරා fb එකේ , බැලුවෙවත් නැ දැන් බොරුවට reply දාලා RUclips එකේ හැම comment එකටම

  • @sahasmiA
    @sahasmiA Месяц назад +5

    37:08 ලැබුන දේට සතුටු වෙන්න ඕනෙ🙏🏻

  • @shaznayoutube6488
    @shaznayoutube6488 Месяц назад +1

    For me she is cute and like her style more than singing..❤❤

  • @UpekshaNethmi-s4j
    @UpekshaNethmi-s4j Месяц назад +2

    මට තියෙන ප්‍රශ්නෙ අරූට අයියෙ කියන එක😂දුව වගෙ ඉදම්

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 Месяц назад +3

    මෙයාගේ අදහස් හරි විවෘතයි. බනින්නේ මිනිස්සුන්ගේ ඉරිසියාවට❤❤❤❤❤❤

  • @AnushaRathnayaka-q6k
    @AnushaRathnayaka-q6k Месяц назад +3

    මන් කැමති මෙ විදිහටම මරු එක

  • @XtX-g9z
    @XtX-g9z Месяц назад +7

    Lassana jeevithe vidina gahanu lamayek❤❤❤❤

  • @MdmRathnayaka-u6c
    @MdmRathnayaka-u6c Месяц назад +5

    පුතේ...ඔයාතාම පොඩිදරැවෙක් ..සමහරැ හිතෙන හිතෙන විදිහට ජිවත් වෙන්න හිතුවොත් කවදාවත් ඔයාට විතරක් නෙවෙයි කිසිම තරැන තරැනියෙකුට එයාලගෙ ටාගටි වලට යන්නකවදාවත් බැරිව යනවා.අද සමාජයේ හැට පැනපු හොටබිමට වැදෙන අයත් කොටට අදිනවා දිගට අදිනවා ජිමියනවා නොකරන්නෙ මොනවද..කවුරැ මොනාකිවත් අමිමට තාත්තට පුශ්නයක් නැතිනමි ඔයාට පුශ්නයක් නැතිනමි ඔයාගෙ ගමන ඔයායන්න.....

  • @_Itzbashii_
    @_Itzbashii_ Месяц назад +5

    කමෙන්ට් කියෙව්වම මේ කෙල්ල ගැන දුකත් හිතෙනවා.ඇද හොය හොය බැන බැන ඉන්න වෙලෙ එයාගෙ දේවල් නොබලා හිටියනම් ඉවරනෙ 😌 මේක එයාගෙ විදිහ වෙන්නැති අපිට බෑ කාවවත් ජජ් කරන්න..❤

  • @chamindushaminda4058
    @chamindushaminda4058 Месяц назад +3

    මට නම් මෙයාගේ වැරැද්දක් පේන්න නෑ. අනික එයා එයාට ඕන විදිහට ජීවත් වෙනවා. එයාගේ Family Background එක නිසා තමයි එයා අදින පලදින එක, කතා කරන විදිහ තීරණය වෙන්නේ. අපි වුනත් එහෙමයිනේ. 😊
    මම ඇතුලු ගොඩක් අයට ඔහොම Family Background එකක් නෑ. ඒ නිසා අපිට සෙට් වෙන්නේ නෑ. ඒක නිසා ගොඩක් අය බනිනවා. 😊

  • @thusharagunawardana2872
    @thusharagunawardana2872 Месяц назад +2

    Good luck ❤

  • @lankikakaushalya7841
    @lankikakaushalya7841 Месяц назад +5

    Beautiful as always ❤

  • @AHAH-o2r
    @AHAH-o2r Месяц назад +8

    Live on stage puruddata " Thank you" kiyauna neda 😘❤🧚‍♀️💐 7:25

  • @semiwithstudy2086
    @semiwithstudy2086 Месяц назад +1

    wow ashanya final song eka lassanta sing karaaaaaaa❤❤❤😮

  • @thisurigamage5627
    @thisurigamage5627 Месяц назад

    Ngl i genuinely like this girl. I have not personally listen to any of her songs. Typically isnt a fan. But wanna say she is extremely talented. She is pretty in her on ways. Insanely humble. It is all that what matters and not the lame craps you guys care about. I dont reckon and i hope people wont encourage others to hate on her just for likes on their hate comments and to get few replies on them. GET A LIFE. It isnt easy to deal with all that sh*t bcz she is just a young girl. I'm 20 and she must be around that age too. Let her live. GOOD LUCK ASHANYA ❤

  • @aroura-m6i
    @aroura-m6i Месяц назад +2

    I literally like her ❤

  • @Dushanthydush-ol8qz
    @Dushanthydush-ol8qz Месяц назад +4

    Katha karana widiha harima lassanai aneh❤❤❤❤

  • @FunnyJasmine-bm7ip
    @FunnyJasmine-bm7ip Месяц назад +14

    පවු අනේ කොච්චර හොඳ ලමයෙක්ද......❤❤❤මම නම් කැමති ගොඩක්

  • @mihiranferez4054
    @mihiranferez4054 Месяц назад +3

    All the best nanga. We r with u ❤

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi Месяц назад +1

    You go girl 😘❤

  • @diljayaweera9738
    @diljayaweera9738 Месяц назад

    Ashanya why u look so cute❤️

  • @Cham63772
    @Cham63772 Месяц назад +1

    Cute girl ❤ voice ekt lassanai 🎉

  • @HaSandalitharushikahettiarachc
    @HaSandalitharushikahettiarachc Месяц назад +8

    Ashanya❤