Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රෙමික බබා අපේ කිරිබත්ගොඩ ගමේ... ආදරණීය වැදගත් දෙමාපියන් ගේ වැදගත් අහිංසක පැටියෙක්. ♥️ සුබ අනාගතයක් චූටි රෙමික බබාට! ♥️
Thank you....
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් . ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නවා . පොඩ්ඩන්ගේ පැහැච්ච කතා අහන්න.ගිහාන් පොඩි දරුවන් සමඟ කතා කරන විදිය හරිම ලස්සනයි.💗💗💗💗💗💐
මන් නම් මේ program eka බලනකොට හැමදාම හිනාවෙනවා..ඒ තරම් මේ පොඩ්ඩෝ ට්ක මරු..❤️❤️❤️❤️❤️
දහම් පුතේ සුපිරි වැඩ්ඩෙක් ඔයා.උයන්න,සිංදු කියන්න,මේකප් කරන්න,පුලුවන් නම් අනාගතේ බයක් නැැ.කතා අඩුයි ,වැඩ වැඩි යි.සුබ පැතුම් චුටියෝ
Thank you
😀😀😀😀👍 අවුරැදු 6 යෙ සිට පහල ලමයි ගේන්න 7 8 ලොකු වැඩියිරෝස පාට ඇදන් ඉන්න කෙල්ල ලොකු වැඩියි මේ වැඩ සටහනට අපිට ආස ඊට වැඩිය පොඩි අයගෙ හුරතල් කතා අහන්නයි
👍👍👍🤣😅🤣ඇත්තෙන්ම ලමා මනස කොච්චර පිරිසිදුද අව්‍යාජව වචන හසුරැවන කොට ව්‍යාජ මිනිසිසුන්ට ලැජ්ජා ඇතිඇත්තටම සිත පිරෙන වැඩක් බුදුසරනයි
😍තනි කරාබුවක් දාන්නේ කොල්ලොනෙහ්.. දහම් හොටෙල් @ අළුත්ගම❤😘😘පොඩි පැටව් සියලු දෙන්නාටම අනාගතයට ජය ප්‍රාර්ථනා කරනවා..💪පොඩි හිත්වලට ආදරෙන් කතා කරන ගිහාන් ප්‍රනාන්දු මහතාටත් ස්තූති.!😊තෙරුවන් සරණයි..🙏🙏🙏
ළමයින්ට වඩා Mr.ගිහාන් හුරතල් පාටයි 🤭😁
😂😂මටත් හිතුනා
@@pinkishanaya9532 මාර කතා එයා කියන්නෙ.🤭
ඇත්තටම මෙ වැඩසටහන හොදයි..එකක් වැඩසටහනෙ අන්තිමට මෙ දරුවන්ට මොනවහරි තැග්ගක් දෙනවානම් එ ලමයි ගොඩක් සතුටු වෙයි නෙද...
ඇත්තටම අනාගතේ හොද සුපිරී වැඩ්ඩෝ තමා....👌👌💪💪💞💞💞💞💞
ගිහාන් පොඩි වැඩ්ඩො වැඩසටහන කෝ වැඩිහිටි අපිත් හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් පොඩි දරුවන්ගේ පැහිච්ච රසකතා අහන්න බලාගෙන ඉන්නවා 😢😢😢😢😢
ඉස්සර mama බැලුවේ ,,හොඳට ma pehila,, den බලන්නේ mehka හරිම ලස්සනයි ,හිනා yenawa
බුදු සරණයි පුතාලට
බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා සියලුම දරුවන් ❤️❤️❤️❤️
මරැ අනේ මෙයාලා මුලින් ආපු දෙන්නා මරැ වැඩසටහන නියමයි 🤭😂❤️
dewani denna thamai maru
@@ishuuchamika6190 thank you
Thank you.
2niyata ava chuti kolu pachata Man adarei 😘😘😘😘
@@thilakshi4551 thank you
මං වගේ වන්නකූ මෙතඩ් කරන කට්ටිය අත් උස්සන්නෝ 🙌
ආයුබෝවන් සර් ඔබතුමාට ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💐💐💐💐💐❤❤❤❤❤
රනුකි මට මතකයි ඔයාව අවුරුදු කුමාරිට ආවා.ශෝයි හොඳේ
Mr.Gihan nicely performing the program.This is the most important to express kids ideas.Good luck
මෙතෙක් බලපු program වලින් අහිංසක ලමයි දෙන්නා..අනික් ආවා ලමයි හැම දෙනාම පැහිච්ච ආච්චිලා සීයලා වගේ කතාව..මේ ලමයි දෙන්නා හරිම හුරතල්..අහන්න හිතෙනවා කතාව...බුදුසරණයි පුතාලට..මුලින්ම ආව ලමයි දෙන්න තමයි අහිංසකම ලමයි දෙන්න..
ශෝක් අප්පා ❤❤
දහම් ශෝක් අනේ❤️❤️ අපටත් මීයෝ කන චීස් දාල pizza එවන්න😁😁
@@dahambaba8006 2k3i33u3 . 1
My favourite programme ❤😍
පොඩි වැඩ්ඩො සුපිරි😊❤
😃😃😃😃😃😃😃😃😃👍👌 ලජ්ජාවක් තියෙනවා nam me පොඩි දරුවො කියන දේවල් වලට desapaluwoo රට විනාශ කරන එක නවත්වනwa....me තමයි අපේ අනාගත පරපුර ....
ආයුබෝවේවා ඉතාමත්ම සතුටින් නරඹන වැඩසටහනක් කර්තව්‍යයට සහසම්බන්ධවූ සැමටම අපගේ ප්‍රනාමය පොඩි දරැදැරැවියන්ගේ දක්ෂතා අදහස් ගොඩක් වටිනවා සැමටම සම්මා සම්බුදු සරනයි 🙏🙏✌✌👍👍❤❤🥀🥀
ව්‍යායාම ටික කරන පොඩ්ඩි ලස්සනයි
මරු ව්‍යායාම ටික.
ෂාආආආ හරිම ලස්සනයි 😂😂😂😂
රෝස පාට ඇදල ඉන්න අම්මණ්ඩි ඕනවට වැඩි. අප්පිරියයි කතා කරන විදිහ. මේ වැඩ සටහනට පොඩි පැටව් ගේන්න. අපි ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්
Modaya. Lamainta ohoma Katha karanawada. Gon thadiya 😑
@@ishaniperera4853 Ganiye, mn kiyanneth lamai inna ona lamai vidihata kiyala. Maha ammandila wage line denakota lamayek gana lamayek kiyalawath hageemak enawada
ලමයි දෙන්න ලොකු වැඩී 😂💔
හරිම ෂෝයි අනේ බුදුසරණයි පැටවුනේ ❤️❤️
Thank you hiru tv.thank you gihan aiya
මේක සුපිරි ❤️❤️❤️
රනුකි බබා... ලොකු ශක්තිමත් ,බුද්දිමත් දරැවෙක් .රටේ අනාගතය
සුපිරියි ...💖👍👍
Supiri harima lassanai aderei hemotama hemadama vidio balanawa ❤❤❤❤👌👌👌👍👍👍theruwan saranai mama saudi Arabia sita
Daham putha harima lassanai Podi waddota program eakata jaya
චුටි වැඩ්ඩො හරිම ලස්සනයි 🇱🇰🇱🇰✍️✍️
නියමයි කෙල්ල👍👍👍😜😜😜
රෙමික බබා ශොයි 😘❤️
Wow very best 👍👏❣️🌷,,All the children amazing ,, ,,blessing you all ,,,,,,,,,,, (london ) nihal ,nadi ,nimila ,rose ,and ,douglas
Aneeeee shoiii.... Man godak asa wadasatahanak
පලවෙනියට ආපු දෙන්නම් මරු😘😘😘💐❤️
නියම කෙල්ල, දුන්න නේද කොල්ලො දෙන්නටම රැග් එක ,
මටනමි මාර හිනා
ඉස්මොල්ලේ යවාගන්නෙ නැතුව බොන්න ලමායී....☕☕☕☕☕☕
දහම් 😍❤️
සුපිරි
මේ දුවනම් හරි ෂෝක් හිතන විදිය ඔයාලා කවදාහරි මේ රට ගොඩගන්න පුතේ
රටකාපු හොර රැල රෙදි නැතිව බලපියවි මෙි පුංචි දරුවෝ කියන ඒව දරුවන්ගේ මොලේවත් තොපිට නැ දරුවෝ ලොකුවෙද්දි තොපිට යන්න තැනකුත් නැ
Anee sooo cute 🥰
මගෙ පන❤❤❤❤
Niyamai ❤️❤️❤️❤️🇱🇰
Lama gathi danneti aya mewa balala baninna vitarai danne
ලස්සනයි
දහම්❤ Shooii patiya😊😍❤
Supiri weaddek daham putha
Daham Tharinda.ape game poddek.adarei puthe.😍😍
අපොයි රනුකිනම් අප්පිරියයි . බොරු හුරතල් කට හද හද. අනිත් පොඩ්ඩ ටික සෝක්
කාටවත් එහෙම කියන්න හොදනැ. පව් නෙ
මම හරිම අසයි පොඩි වැඩෝ බලන්න මාෙමි
Harima choi ane patew hite mukuth neti pirisidu sith a wayasa harima sutal budu saranai 😘
Maru appaaaa 🤣🤣🤣🤣🤣❤️❤️❤️
රනුකි 👍
ගිහාන් ඔයා ගුටි කනවා දැන් ලමයිගෙන්
Balanna.asama.weda.satahanak.podi.weddo.aththenma.weda.karayo.wei.budusaranai.mal.kakuluoyala.ummmaaaa.adare.hithenawa.♥️♥️♥️🌷🌷🌷🌷🌷
ඕනිවට වඩා හුරතල් වෙන්න හදනවා .... 😂
රෙමික 😘😘😘
මේවට comment දාන මිනිස්සු දැක්කම පුදුම කලකිරිමක් ඇති වෙන්නේ. මේ විදිහට මේ නිරෝගි පොඩි දරැවන් ගැන මෙහෙම හිතන එවුන් මනුස්සයො වෙන්න බැ...විශේෂයෙන් මේ ගැහැනු....අනේ මන්ද මෙහෙම බනින ගැහැනුන්ට ලමයි හම්බවෙන්න ඉන්නවනම් මේ ව්දියට මේ දරැවන්ට මේ කැත ව්දිහට හිතනව නම් තමන්ට ඉදිරියේදි හම්බවෙන්න ඉන්න දරැවොත් අංග විකල වෙලා තමයි ඉපදෙන්නේ..අනිවාර්යයෙන්ම ඒ පව කොයි මොහොතක හරි තමන්ට ලැබෙයි.ඒ දේ අකමැත්තෙන් හරි කියන්න වෙනවා...ඒ වගේම මේ වැඩසටහනට සහභාගි වුන සහ වෙන්න ඉන්න හැම දරැවෙක්ට තෙරැවන් සරණයි..කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා....වැඩසටහනට ජයවේවා....
මේ ගෑණු ළමයා දැම්මම මෙහෙමනම්, ලොකු උනාම කොහොමද කතා කරන්නවත් දන්නෑ ළමා කමක්නෑ
ලමයිගෙත් අඩුපාඩු හොයන මෙහෙමත් අඩුපාඩු නැති ගැහැණු 😥 .එ ලමයෙක් එයා ලොකු වුනාම අඩුපාඩු හදා ගනි .ඔයාට තාම බැරි වෙලා
@@nirodagalagoda1370 හා එතකොට ඔයා ඇයි මෙතන 🤣🤣🤣🤣🤣🤣🤣
@@ruvininisansala3740 ලමයෙක්ට මෙහෙම comment කරලා තියෙද්දි එන්න හිතුන මෙතෙන්ට 🤣🤣😉
@@nirodagalagoda1370 හා තව ටිකක් පහළට ලිස්සලා බලන්න තව Comments ඇති 🤣මෙච්චර ඔයාට විතරක් රිදුනේ කිමද මන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@ruvininisansala3740 oyala wage ayagema comment thama.☹️ hodata comment balala sathutu wenna
Rosa pata ekkena loku wadi
Me Rosa Pate Adam enna kellate pisuu wage hodate balandakooo
Kollata harima hirathal ane shoi eya
Marai..
Mulin awa denna lassanai.
ඔනෙලි ඔයත් නියමයි 👍
Suba pathum oneli duwa
😍😍😍😍Niamai hari satudui me lamainwa balana koda 🙏
මරැ කතා😄😄😄
පොඩ්ඩන්ට තියන වැඩ සටහනක් නිසා වයස අවුරුදු 5 ට අඩු දරුවන් ගෙන්නනවා නමි හොදයි.පැහිචිච ළමයිගෙ හුරතල් ගති නෑනෙ.හුරතල් බලන්නයි අපි ආස.
Dewaniyata apu kolu patiyath shoi
Thank you.ea mage putha thank you so much
Mamat kamathi😜
Passe ena dennata kalaya madi
මේ රනුකි නම් ලොකු වැඩියි, බොරු හුරතලයක් දාන්නේ, හරියට පැහිලා, ලමා කමක් නෑරමික බබා නම් මරු
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Adee awasana malli baba wadda ne
බඩ වැඩියි කන්දක් කාලද ඔයා?
වන්නකුමෙතඩ් ❤️
ME ROSA PATA ADALA ENNA LAMAYA MAHA PANDETAI KEXIMA LAMAKAMAK NA
😱😳🤔🤔🤔🤔😳😱
දේන්නාට මඅදරේයි
Parliament eke 250 ?? 😹😹
උදාර ගේ සින්දුවෙන් දැනගන්න පුලුවන් තරම අනූ ලමයගේ
Thank you silviya.
Ranu 🥰🥰
අර ගෑනු ළමයා හරී නපුරු පාටයි..
Ane ada nam maru 4denama as wahak nam wadinna epa eyalata bs
පොඩි ලමයින්ගෙන් රටේ පුශ්න අහන්න එපා.බර වැඩී
Absolutely true. Let the be as kids
Palaweni apu kolu patiya shoi
Best program
Mey dawas wala meywa balana eka hodadai kanna nathath, disel, peytrol nathi unath awulak naha..
රට වෙනස් කරන්න කියපු පොඩිඩොඅමිමෙි ඉතින් . දේශපාලූවෝ මෙි ළමයින්ගේන් හරි දෙයක් ඉගන ගනිල්ලා . තොපි සෙරම බත් කන හරක් 🐄 🐄🐄
🤣😂👌❤
😍😍😍
Achchi kenekva aragena
👍❤️❤️❤️
😁😁😁😁😁
රෙමික බබා අපේ කිරිබත්ගොඩ ගමේ... ආදරණීය වැදගත් දෙමාපියන් ගේ වැදගත් අහිංසක පැටියෙක්. ♥️ සුබ අනාගතයක් චූටි රෙමික බබාට! ♥️
Thank you....
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් . ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නවා . පොඩ්ඩන්ගේ පැහැච්ච කතා අහන්න.ගිහාන් පොඩි දරුවන් සමඟ කතා කරන විදිය හරිම ලස්සනයි.💗💗💗💗💗💐
මන් නම් මේ program eka බලනකොට හැමදාම හිනාවෙනවා..ඒ තරම් මේ පොඩ්ඩෝ ට්ක මරු..❤️❤️❤️❤️❤️
දහම් පුතේ සුපිරි වැඩ්ඩෙක් ඔයා.උයන්න,සිංදු කියන්න,මේකප් කරන්න,පුලුවන් නම් අනාගතේ බයක් නැැ.කතා අඩුයි ,වැඩ වැඩි යි.සුබ පැතුම් චුටියෝ
Thank you
😀😀😀😀👍
අවුරැදු 6 යෙ සිට පහල ලමයි ගේන්න 7 8 ලොකු වැඩියි
රෝස පාට ඇදන් ඉන්න කෙල්ල ලොකු වැඩියි මේ වැඩ සටහනට
අපිට ආස ඊට වැඩිය පොඩි අයගෙ හුරතල් කතා අහන්නයි
👍👍👍🤣😅🤣ඇත්තෙන්ම
ලමා මනස කොච්චර පිරිසිදුද
අව්‍යාජව වචන හසුරැවන කොට
ව්‍යාජ මිනිසිසුන්ට ලැජ්ජා ඇති
ඇත්තටම සිත පිරෙන වැඩක්
බුදුසරනයි
😍තනි කරාබුවක් දාන්නේ කොල්ලොනෙහ්.. දහම් හොටෙල් @ අළුත්ගම❤😘😘
පොඩි පැටව් සියලු දෙන්නාටම අනාගතයට ජය ප්‍රාර්ථනා කරනවා..💪
පොඩි හිත්වලට ආදරෙන් කතා කරන ගිහාන් ප්‍රනාන්දු මහතාටත් ස්තූති.!😊
තෙරුවන් සරණයි..🙏🙏🙏
Thank you
ළමයින්ට වඩා Mr.ගිහාන් හුරතල් පාටයි 🤭😁
😂😂මටත් හිතුනා
@@pinkishanaya9532 මාර කතා එයා කියන්නෙ.🤭
ඇත්තටම මෙ වැඩසටහන හොදයි..එකක් වැඩසටහනෙ අන්තිමට මෙ දරුවන්ට මොනවහරි තැග්ගක් දෙනවානම් එ ලමයි ගොඩක් සතුටු වෙයි නෙද...
ඇත්තටම අනාගතේ හොද සුපිරී වැඩ්ඩෝ තමා....👌👌💪💪💞💞💞💞💞
ගිහාන් පොඩි වැඩ්ඩො වැඩසටහන කෝ වැඩිහිටි අපිත් හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් පොඩි දරුවන්ගේ පැහිච්ච රසකතා අහන්න බලාගෙන ඉන්නවා 😢😢😢😢😢
ඉස්සර mama බැලුවේ ,,හොඳට ma pehila,, den බලන්නේ mehka හරිම ලස්සනයි ,හිනා yenawa
බුදු සරණයි පුතාලට
බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා සියලුම දරුවන් ❤️❤️❤️❤️
මරැ අනේ මෙයාලා මුලින් ආපු දෙන්නා මරැ වැඩසටහන නියමයි 🤭😂❤️
dewani denna thamai maru
@@ishuuchamika6190 thank you
Thank you.
2niyata ava chuti kolu pachata Man adarei 😘😘😘😘
@@thilakshi4551 thank you
මං වගේ වන්නකූ මෙතඩ් කරන කට්ටිය අත් උස්සන්නෝ 🙌
ආයුබෝවන් සර් ඔබතුමාට ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯🌿🌿🌿🌿🌿🌿🌹🌹🌹🌹👍👍👍👍🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💐💐💐💐💐❤❤❤❤❤
රනුකි මට මතකයි ඔයාව අවුරුදු කුමාරිට ආවා.ශෝයි හොඳේ
Mr.Gihan nicely performing the program.
This is the most important to express kids ideas.
Good luck
මෙතෙක් බලපු program වලින් අහිංසක ලමයි දෙන්නා..අනික් ආවා ලමයි හැම දෙනාම පැහිච්ච ආච්චිලා සීයලා වගේ කතාව..මේ ලමයි දෙන්නා හරිම හුරතල්..අහන්න හිතෙනවා කතාව...බුදුසරණයි පුතාලට..මුලින්ම ආව ලමයි දෙන්න තමයි අහිංසකම ලමයි දෙන්න..
Thank you
ශෝක් අප්පා ❤❤
දහම් ශෝක් අනේ❤️❤️ අපටත් මීයෝ කන චීස් දාල pizza එවන්න😁😁
Thank you
@@dahambaba8006 2k3i33u3
. 1
My favourite programme ❤😍
පොඩි වැඩ්ඩො සුපිරි😊❤
😃😃😃😃😃😃😃😃😃👍👌 ලජ්ජාවක් තියෙනවා nam me පොඩි දරුවො කියන දේවල් වලට desapaluwoo රට විනාශ කරන එක නවත්වනwa....me තමයි අපේ අනාගත පරපුර ....
ආයුබෝවේවා ඉතාමත්ම සතුටින් නරඹන වැඩසටහනක් කර්තව්‍යයට සහසම්බන්ධවූ සැමටම අපගේ ප්‍රනාමය පොඩි දරැදැරැවියන්ගේ දක්ෂතා අදහස් ගොඩක් වටිනවා සැමටම සම්මා සම්බුදු සරනයි 🙏🙏✌✌👍👍❤❤🥀🥀
ව්‍යායාම ටික කරන පොඩ්ඩි ලස්සනයි
මරු ව්‍යායාම ටික.
ෂාආආආ හරිම ලස්සනයි 😂😂😂😂
රෝස පාට ඇදල ඉන්න අම්මණ්ඩි ඕනවට වැඩි. අප්පිරියයි කතා කරන විදිහ. මේ වැඩ සටහනට පොඩි පැටව් ගේන්න. අපි ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්
Modaya. Lamainta ohoma Katha karanawada. Gon thadiya 😑
@@ishaniperera4853 Ganiye, mn kiyanneth lamai inna ona lamai vidihata kiyala. Maha ammandila wage line denakota lamayek gana lamayek kiyalawath hageemak enawada
ලමයි දෙන්න ලොකු වැඩී 😂💔
හරිම ෂෝයි අනේ බුදුසරණයි පැටවුනේ ❤️❤️
Thank you hiru tv.thank you gihan aiya
මේක සුපිරි ❤️❤️❤️
රනුකි බබා... ලොකු ශක්තිමත් ,බුද්දිමත් දරැවෙක් .
රටේ අනාගතය
සුපිරියි ...💖👍👍
Supiri harima lassanai aderei hemotama hemadama vidio balanawa ❤❤❤❤👌👌👌👍👍👍theruwan saranai mama saudi Arabia sita
Daham putha harima lassanai Podi waddota program eakata jaya
Thank you
චුටි වැඩ්ඩො හරිම ලස්සනයි 🇱🇰🇱🇰✍️✍️
නියමයි කෙල්ල👍👍👍😜😜😜
රෙමික බබා ශොයි 😘❤️
Wow very best 👍👏❣️🌷,,All the children amazing ,, ,,blessing you all ,,,,,,,,,,, (london ) nihal ,nadi ,nimila ,rose ,and ,douglas
Aneeeee shoiii.... Man godak asa wadasatahanak
පලවෙනියට ආපු දෙන්නම් මරු😘😘😘💐❤️
Thank you
නියම කෙල්ල, දුන්න නේද කොල්ලො දෙන්නටම රැග් එක ,
මටනමි මාර හිනා
ඉස්මොල්ලේ යවාගන්නෙ නැතුව බොන්න ලමායී....☕☕☕☕☕☕
දහම් 😍❤️
Thank you
සුපිරි
මේ දුවනම් හරි ෂෝක් හිතන විදිය ඔයාලා කවදාහරි මේ රට ගොඩගන්න පුතේ
රටකාපු හොර රැල රෙදි නැතිව බලපියවි මෙි පුංචි දරුවෝ කියන ඒව දරුවන්ගේ මොලේවත් තොපිට නැ දරුවෝ ලොකුවෙද්දි තොපිට යන්න තැනකුත් නැ
Anee sooo cute 🥰
මගෙ පන❤❤❤❤
Niyamai ❤️❤️❤️❤️🇱🇰
Lama gathi danneti aya mewa balala baninna vitarai danne
ලස්සනයි
දහම්❤ Shooii patiya😊😍❤
Supiri weaddek daham putha
Thank you
Daham Tharinda.ape game poddek.adarei puthe.😍😍
Thank you
අපොයි රනුකිනම් අප්පිරියයි . බොරු හුරතල් කට හද හද. අනිත් පොඩ්ඩ ටික සෝක්
කාටවත් එහෙම කියන්න හොදනැ. පව් නෙ
මම හරිම අසයි පොඩි වැඩෝ බලන්න මාෙමි
Harima choi ane patew hite mukuth neti pirisidu sith a wayasa harima sutal budu saranai 😘
Maru appaaaa 🤣🤣🤣🤣🤣❤️❤️❤️
රනුකි 👍
ගිහාන් ඔයා ගුටි කනවා දැන් ලමයිගෙන්
Balanna.asama.weda.satahanak.podi.weddo.aththenma.weda.karayo.wei.budusaranai.mal.kakuluoyala.ummmaaaa.adare.hithenawa.♥️♥️♥️🌷🌷🌷🌷🌷
ඕනිවට වඩා හුරතල් වෙන්න හදනවා .... 😂
රෙමික 😘😘😘
Thank you
මේවට comment දාන මිනිස්සු දැක්කම පුදුම කලකිරිමක් ඇති වෙන්නේ. මේ විදිහට මේ නිරෝගි පොඩි දරැවන් ගැන මෙහෙම හිතන එවුන් මනුස්සයො වෙන්න බැ...විශේෂයෙන් මේ ගැහැනු....අනේ මන්ද මෙහෙම බනින ගැහැනුන්ට ලමයි හම්බවෙන්න ඉන්නවනම් මේ ව්දියට මේ දරැවන්ට මේ කැත ව්දිහට හිතනව නම් තමන්ට ඉදිරියේදි හම්බවෙන්න ඉන්න දරැවොත් අංග විකල වෙලා තමයි ඉපදෙන්නේ..අනිවාර්යයෙන්ම ඒ පව කොයි මොහොතක හරි තමන්ට ලැබෙයි.ඒ දේ අකමැත්තෙන් හරි කියන්න වෙනවා...ඒ වගේම මේ වැඩසටහනට සහභාගි වුන සහ වෙන්න ඉන්න හැම දරැවෙක්ට තෙරැවන් සරණයි..කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා....වැඩසටහනට ජයවේවා....
Thank you
මේ ගෑණු ළමයා දැම්මම මෙහෙමනම්, ලොකු උනාම කොහොමද කතා කරන්නවත් දන්නෑ ළමා කමක්නෑ
ලමයිගෙත් අඩුපාඩු හොයන මෙහෙමත් අඩුපාඩු නැති ගැහැණු 😥 .
එ ලමයෙක් එයා ලොකු වුනාම අඩුපාඩු හදා ගනි .ඔයාට තාම බැරි වෙලා
@@nirodagalagoda1370 හා එතකොට ඔයා ඇයි මෙතන 🤣🤣🤣🤣🤣🤣🤣
@@ruvininisansala3740
ලමයෙක්ට මෙහෙම comment කරලා තියෙද්දි එන්න හිතුන මෙතෙන්ට 🤣🤣😉
@@nirodagalagoda1370 හා තව ටිකක් පහළට ලිස්සලා බලන්න තව Comments ඇති 🤣
මෙච්චර ඔයාට විතරක් රිදුනේ කිමද මන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@ruvininisansala3740 oyala wage ayagema comment thama.☹️ hodata comment balala sathutu wenna
Rosa pata ekkena loku wadi
Me Rosa Pate Adam enna kellate pisuu wage hodate balandakooo
Kollata harima hirathal ane shoi eya
Marai..
Mulin awa denna lassanai.
Thank you
ඔනෙලි ඔයත් නියමයි 👍
Suba pathum oneli duwa
😍😍😍😍Niamai hari satudui me lamainwa balana koda 🙏
මරැ කතා😄😄😄
පොඩ්ඩන්ට තියන වැඩ සටහනක් නිසා වයස අවුරුදු 5 ට අඩු දරුවන් ගෙන්නනවා නමි හොදයි.පැහිචිච ළමයිගෙ හුරතල් ගති නෑනෙ.හුරතල් බලන්නයි අපි ආස.
Dewaniyata apu kolu patiyath shoi
Thank you.ea mage putha thank you so much
Mamat kamathi😜
Passe ena dennata kalaya madi
මේ රනුකි නම් ලොකු වැඩියි, බොරු හුරතලයක් දාන්නේ, හරියට පැහිලා, ලමා කමක් නෑ
රමික බබා නම් මරු
❤️❤️❤️😍😍😍❤️❤️❤️
Adee awasana malli baba wadda ne
Thank you
බඩ වැඩියි කන්දක් කාලද ඔයා?
වන්නකුමෙතඩ් ❤️
ME ROSA PATA ADALA ENNA LAMAYA MAHA PANDETAI KEXIMA LAMAKAMAK NA
😱😳🤔🤔🤔🤔😳😱
දේන්නාට මඅදරේයි
Parliament eke 250 ?? 😹😹
උදාර ගේ සින්දුවෙන් දැනගන්න පුලුවන් තරම අනූ ලමයගේ
Thank you silviya.
Ranu 🥰🥰
අර ගෑනු ළමයා හරී නපුරු පාටයි..
Ane ada nam maru 4denama as wahak nam wadinna epa eyalata bs
පොඩි ලමයින්ගෙන් රටේ පුශ්න අහන්න එපා.බර වැඩී
Absolutely true. Let the be as kids
Palaweni apu kolu patiya shoi
Best program
Thank you
Mey dawas wala meywa balana eka hodadai kanna nathath, disel, peytrol nathi unath awulak naha..
රට වෙනස් කරන්න කියපු පොඩිඩො
අමිමෙි ඉතින් . දේශපාලූවෝ මෙි ළමයින්ගේන් හරි දෙයක් ඉගන ගනිල්ලා . තොපි සෙරම බත් කන හරක් 🐄 🐄🐄
🤣😂👌❤
😍😍😍
Achchi kenekva aragena
👍❤️❤️❤️
😁😁😁😁😁