Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒක දිග කතාවක් ❤️මගෙ අතින් ලියවුන සිංදුවලින් මං ආසමසිංදුවක් මේක ✍️
Eka Diga Kathawak Bn ❤️🎧🤘🏻
ඒ වචන ❤
හරිම ලස්සනයි සුබ පැතුම් ❤️❤️ තව ලස්සන නිර්මාන ඕනි
Marma lassnai lyrics
ගොඩක් ලස්සනයි ඒ සිංදුව අනික සිංදුවට මැට්ච් වෙන වොයිස් එහෙකට දීපු එක ගොඩක් වටිනව තව සිංදු ලියන්න good luck ❤️
Lyrics :-සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියාපියඹා යන්න පුලුවන් ඔන්න සීමා නැ තියාදරා ගන්න බැරි වූ ප්රේමේදෝරේ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක් නුඹ දන්නැතිපේනා තැන්වල ඇතිනොදකින දේවල්ඉක්මනින් තීරණ නොදී තේරුම් ගමූ ඒ දේවල්ජීවිතේ සමහර තැන්වලඅපිටත් හොරෙන්මකැමති දේවල් අකමැත්තෙන්වෙයි අත්හරින්න එකම හීනෙක ආයෙම අපියලි මුණගැහෙන්න තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න පේනා තැන්වල ඇතී....කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේඉන්න තිබුනා නුබට මා ගාවින් මේ භවේ
❤❤💔💔😭😭😭
💖
❤❤❤❤❤ favorite
Akki🤍
.
❤
බොහොම ස්තුති share කරපු කරන සේරටම ආදරේයි ❤️Lyrics…👇🏻සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියාපියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියාදරාගන්න බැරිවූ ප්රේමේදෝරෙ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක්නුඹ දන්නැතීපේනා තැන්වල ඇතීනොදකින දේවල්ඉක්මනින් තීරන නොදීතේරුම්ගමූ ඒ දේවල්ජීවිතේ සමහර තැන්වලඅපිටත් හොරෙන්මකැමති දේවල් අකමැත්තෙන්වෙයි අත් හරින්නඑකම හිනෙක ආයෙම අපි යලි මුණගැහෙන්නතනිව යන සංසාරේ මග තව දුර නොවෙන්නකියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේඉන්න තිබුණා නුඹටමා ගාවින් මේ භවේLyrics - Udesh Aryan 🎧✍🏻Streaming links 👇🏿👇🏻vyd.co/Ekadigakathawak
❤️
😍
දවසක ආයේ අපි හමුවෙලා / අල්ලන් යන්න බැරි අතක් / එක දිග කතාවක්... (ජීවීතේ ඇත්ත විදපු මිනිස්සුන්ට පපුව පිච්චිලා ගිහින් හුස්ම හිර වුන වේලාවේ දැනුන වේදනාවේ හැගීම හදවතට දනවපූ ගීත....🖤🙂sudeera dilshan
බොහොම ස්තුති ඒ Comment එකට🤍😍
හදවතින්ම💖😖sudeera dilshan පට්ට brand එකක්., හුස්මක පවා ලියවුන ආදරයේ වේදනාව කටහඬේම රැඳිලා😓💖
එයත් මේක බලයි ... තප්පරයකට හරි මාවත් එයාට මතක් වෙයි.. 🖤🖤😢😢කියාදෙන්න හිතේ තිබුන ආදරෙ තරම් මගේ ඉන්න තිබුණා නුඹට මා ගාවින් මේ භවේ ❤️❤️
😓
🖤
❤️❤️👍👍
😒
mm.. Oww😢😢😢😢
ලස්සන Melody එකකට ඒ වචන පෙලට ආසාවෙන් Music කරපු ලස්සනම වැඩක් 💖✨
Eka Diga Kathawak Malaya ❤️🎧
❤🔥
මරු අයියෙ,✊✊ ඒ සින්දුව මගෙ හිතටම වැදුන😢😢 මරු මරු.... අයේ තව එකක් ඕන හැබැයි හොදේ... 😍😍❤️❤️
පේනා තැන්වල ඇතී...නොදකින දේවල් ...ඒක දිග කතාවක් ...Best of Luck...♥️🧚
කලින් ආසම සිංදුව අල්ලන් යන්න බැරි අතක්. දැන් ආසම එක මේක.. 😍❤️🔥
Adtdj💙👍🥰😎
Durdj👍💜
ඇහුව පලවෙනි දවසෙම හිතට වැදුනු Melody එකක් සහ රහම වචන ටිකක්. Release වෙනකල් බලන් හිටියේ. Great job as always Sudeera dilshan…Well done team 🔥👏🏼💯❤️🔥❤️
Kaniyaa ❤️🎧
Superb Voice ❤️😘 හිතට දැනෙනවා ගොඩක් ❤️
වැඩේ නියමයි ❤️
අද කාලේ ආසම ගායකයා..වචන හිත ඇතුලටම යන්න හරි බරට සිංදුව කියනවා ආසයි ඒක මාරම හැඟීමක් .. අල්ලන් යන්න බැරි අතක් වගේම මේ සිංදුවත් hit වෙන්න ඕන ජය වේවා ❤
එකනම් සුපිරියක් Sudeera අයියා 💖🔥
ඔයාගෙ සින්දු කවදත් පට්ට ..❤️❤️❤️❤️❤️....සුබ පතනවා👌සාර්ථක ගමනකට🙃
Makanam supiri aiya 👌❤️🖤❤️🖤
ඒකනම් නියමයි sudeera ayye ❤🔥
බාවනාවක් අයියහ්....දරාගන්න බැරි වූ ප්‍රේමේ දෝරෙ යන්න දෙමු සංසාරේ ඒක දිග කතාවක් නුබ දන්නැතී....❤️❤️😘😘
10 මිලියන් ගහමු කියන කට්ටිය කෝ ❤💆♂️
Ekenma innwa🤘🎶
භාවනාවක් වගේ එකදිගට අහන් ඉන්න පුලුවන් ❤ අනුරාධපුර boye කෙනෙක් වීම ගැන ආඩම්බරයක්
කලින් මගේ පාලු මැකුවේ අල්ලන් යන්න බැරි අතක් දැන් මේ සින්දුව මගේ පාලුව මකයි🥺❤️🌹
Lyrics supiri voice akath supiri okkoma perfect ❤🎉
හරිම ලස්සනයි බාවනාවක් වගේ ❤
සුදියගේ වෙනසට කැමති උන් මේ කොණට. පහරක් බොල මේක යකෝ😇🖤🎤💫
දරා ගන්න බැරි වූ ප්රේමේදෝරේ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක්නුබ දන්නැති...voice ,lyrics ❤🥀
❤ ඒක දිග කතාවක් ❤ හරිම ලස්සනයි ජය💪
අල්ලන් යන්න බැරි අතක් වගේම මේකත් හිට් වෙනවා අයියේ ශුවර් ❤️💙😍
මේ සිංදුව මම අහන්නෙ අවසන් තීරණයට මොහොතකට පෙර ❤️
ඔයාගෙ හැම සින්දුවකම තියෙන්නෙ අමුතුම පුදුමාකාර vibe එකක්..අහන්න ගත්තම නවත්තන්න හිතෙන්නෑ..පුදුම විදිහට adict වෙනවා❤️😍
ලස්සනයි සිනුව මතකයක් පාරනවා ❤️🥺
ඒකත් සුපිරියක් තමයි එකෙන්ම... 😎❤️🔥
අල්ලන් යන්න බැරි අතක් වගේ තමා ගොඩක් ලස්සනයි සින්දුව ♥️ best sudeera aiyah 😍♥️
Lyrics 👇සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියාපියබා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියාදරා ගන්න බැරි වු ප්‍රේමේ දෝරේ යන්න දෙමු සංසාරේඒක දිග කතාවක් නුඹ දන්නැතිපේනා තැන් වල ඇතිනොදකින දේවල් ඉක්මනින් තීරණ නොදීතේරුම් ගමූ ඒ දේවල් ජීවිතේ සමහර තැන්වල අපිටත් හොරෙන්මකැමති දේවල් අකමැත්තෙන් වෙයි අත්හරින්නඑකම හීනෙක ආයෙම අපි යලි මුන ගැහෙන්නතනිව යන සංසාරේ මගතව දුර නොවෙන්නපේනා තැන් වල ඇතිනොදකින දේවල් ඉක්මනින් තීරණ නොදී තේරුම් ගමූ ඒ දේවල් කියා දෙන්න හිතේ තිබුන ආදරේ තරම් මගේඉන්න තිබුනා නුබට මා ගාවින් මේ බවේArtist - Sudeera Dilshan Lyrics - Udesh Aryan please subscribe my channel - ruclips.net/channel/UCOwg87RN7AxA1GQahjh8Vvw
ඒක නම් සුපිරි අයියා..😍❤️👏
මාරම ලස්සනයි අයියෙ ❤❤❤❤❤❤❤
හිතට දැනුනුම සින්දුවක් . ඇහුව පලවෙනි දවසෙ ඉදන් ම එක දිගටම ඇහුවා එපා වෙන්නෙ නෑ මරු සින්දුවක් 💖🔥
කටහඩ භාවනාවක් දෙයියනේ.බුදුසරණයි අයියා! 🤤😓❤️
Vibe 🗣️❤️ විශිෂ්ට නිර්මානයක් 🌀
තව තව මෙීවගේ ලස්සන නිර්මාණ කරන්න ❤️❤️
Meka nam patta ❤️👌
ලස්සනයි අයියේ
එක දිග කතාවක් නුඹ දන්නැති..... 🖤🥀අල්ලන් යන්න බැරි අතක් වගේම ලස්සනයි අයියේ good luck 😍
Supiri aiye induwa thawa vinadi 3 vithara dik karana......
මේ song ekh මාරම විදියකින් හිතට දැනෙනවා___🥺❤️🐼 ඉස්සරහටත් මේ වගේ ලස්සන song ඕනි..💆♀️🎶🎧
ආසම එකක්.පටිට කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.....❤️👍
කලින් අල්ලන් යන්න බැරි අතක් ඒ සිංදුව අපි දෙන්නම එකට ඇහුවේ අද ඒක දිග කතාවක් අද මේ සිංදුව අහන්නේ මම තනියම එයා අද වෙන කෙනෙක් ලග😔මේක ඇබ්බැහියක් ❤️❤️
දැන් ඉතිම් මේකෙ තමා....😌❤️ මාර ලස්සනයි....🌟🌟
Supiri ❤️❤️❤️❤️😚😚😚😚 Mona song eka kiwwath superb🥰🥰🥰🥰🥰🥰
Wooww. ඒක නම් පිස්සුවක් ❤️💝🌻💙🎧
අයියනම් පිස්සුවක්,ඉස්සරහට ඔනෙ °°පාලුව රජ කරනා°°° වගෙ හිතට වදින song එකක්.... Good luck ....... අයියේ
උදේශ් අයියගෙ වචන + ඩිල්ශාන්ගෙ මියුසික් + සුදීර අයියගෙ වොයිස් එක සෙට් උනා කියන්නේඅපේ භාෂාවෙන් සරලවම කියනව නම් ෆට්ට 🔥🔥🔥 වෙන කියන්න වචන නෑ.. ❤
සුපිරි ❤️🔥🖤
ගොඩක් ලස්සනයි අයියේ... ❤️✨️
එක දිග කතාවක්නුඹ දන් නැති.......❤️🔥 My Fav ❤️🎀🌼
ආදරේ යි 🖤හැමදාම ත්...ලස්සනයි අයියො ❤️🖤❤️
ඒක නම් දිග කතාවක්ම තමයි ❤️
ඒ වචන 🥺♥️
අල්ලන් යන්න බැරි අතක් වගෙ හිට් වෙයි මගෙ සහො මාරවිදියට හදවතටම වැදුනා මෙක මාර ලස්සනයි ❤😥 ආදරෙයි සහො 😘❤🌹
අයියාගේ songs කොහොමත් ලස්සනයි කලින් favorite අල්ලන් යන්න බැරි අතක් දැන් favorite mek songs aek ගොඩාක් ලස්සනයි අයියේ All the best 🖤
Eka diga kathwak jaya wewa ayye 🥰❤️🔥
Malaya ❤️
එක නම් පිස්සුවක් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️තව මෙ වගේ ලස්සන එවා කරන්න පට්ට සුපිරියක් සිරාවටම ❤️
ඒක දිග කතාවක්...❤️❤️❤️
මේක රීලිස් වෙලාද කියලා දවස් 4ක් ඇවිල්ලා හෙව්වා 😍 ෆට්ට ලස්සනයි 💙
ඒක නම් සෑහෙන්න හිතට වැදුනා 🥺❤️🔥 ලස්සනයි අයියෙ භාවනාවක් වගේ 💆
Wow Dilshan aiye lassanama lassana song ekak. bawanawak wage voice ekak
ඒක නම් සුපිරියක් 😍❤️,හිතට වැදුනා ❤️✌️,ආදරෙයි අයියේ,සුබ පැතුම්...🙃❤️
Finally addicted ❤️🤘 අල්ලන් යන්න බැරි අතක් 💚ඒක දිග කතාවක් 💛 දවසක 💜Songs , aiya's voice and vibe are masterpiece 🌼💫💖
🤍
හදවතටම දැනුනා ඒක 🥺❤️Favorite one 💕💆
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ❤
Hadawathata vadena sindu thiyanawa eth meka daram nam danune na bn patta💔💗
එකහ් 😍❤️ ලස්සනයි මෙ සින්දුවත් 🙂❤️🥀
ඊලග trending එක කියන අය කෝ🙈❤️
best of luck anith hama ekak vgem MEKTH ANivaren trending ynva
හරිම ලස්සනයි 🤩
My favorite singer 😍 ඒ කටහඩනම් භාවනවක් ☺️🤗
Sudeera gammak oi 💚💚
Sudeera අයියා මේ සින්දුවත් නියමයි .... 😌❤️🩹
elama sago
අතිතේ මතක මතක් කරවන song ekh🙂❤️ lassni song ekh😌❤️
Godk lassanai aiye 🖤
ඔයාගේ සින්දූ පිස්සුවක්මල්වාරම් song එක දවසට කී පාරක් අහනවද මන්දා මාස ගනනක් හියත් තාමත් ඒ song එක හිත මුමුනනවා ඒ තරම් පිස්සුවක්❤
සුධීර ඔයාගේ වොයිස් එකනම් සුපිරිම...මේ ලිරික්ස් වලට ගැලපෙනම වොයිස් එක....😍😍❤❤❤❤❤❤❤❤❤❤
අයියගේ song සුපිරි ✨💖
The love that started with the song "Paluwa Rajakarana" for that voice is still there in the same way.❤️❤️❤️
Ayya 😀😃🥰
සුපිරියක් ජය වේවා...🎧😍😍
අහපු ගමන් හිත ගත්ත සිංදුවක් ...❤️ මතක ගොඩක් අවුස්සන කට හඬක්.. 😊💛 All the best aiye..
Supiriyak sudeera aiye❤️
Harima lassanai aiye.bawanawak wage.💛 mathayan ayeth awadiwanawa 😥..lassanai 🌹
සුපිරියි😘
එනකල් බලන් හිටිය එකක් 😍🥺🥺 නියමයි අයියේ❤
මරු 😉❤
සුපිරි සිංදුව ❤️
Lassanaii❤
අම්මෝ මරු අනී🥰🥰favorite song අල්ලන් යන්න බැරි අතක්🥰❤❤
ගැම්මක් තමා ❤️❤️❤️👊👊👊😚😚😚😚😚😚
අනේ ඒක නම් මාරම ලස්සනයි අයියා😍❤️🎶👌👍
Super brother tavath tikak digata tibbanam maruuuu ....
Nice broh..❣️patttah..(mental freedom)💆♂✍️
ඒක දිග කතාවක් ❤️
මගෙ අතින් ලියවුන සිංදුවලින් මං ආසම
සිංදුවක් මේක ✍️
Eka Diga Kathawak Bn ❤️🎧🤘🏻
ඒ වචන ❤
හරිම ලස්සනයි සුබ පැතුම් ❤️❤️ තව ලස්සන නිර්මාන ඕනි
Marma lassnai lyrics
ගොඩක් ලස්සනයි ඒ සිංදුව අනික සිංදුවට මැට්ච් වෙන වොයිස් එහෙකට දීපු එක ගොඩක් වටිනව තව සිංදු ලියන්න good luck ❤️
Lyrics :-
සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුලුවන් ඔන්න සීමා නැ තියා
දරා ගන්න බැරි වූ ප්‍රේමේ
දෝරේ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැති
පේනා තැන්වල ඇති
නොදකින දේවල්
ඉක්මනින් තීරණ නොදී
තේරුම් ගමූ ඒ දේවල්
ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත්හරින්න
එකම හීනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග
තව දුර නොවෙන්න
පේනා තැන්වල ඇතී....
කියා දෙන්න හිතේ තිබුණ
ආදරේ තරම් මගේ
ඉන්න තිබුනා නුබට මා ගාවින්
මේ භවේ
❤❤💔💔😭😭😭
💖
❤❤❤❤❤ favorite
Akki🤍
.
❤
බොහොම ස්තුති share කරපු කරන සේරටම ආදරේයි ❤️
Lyrics…👇🏻
සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා
දරාගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැතී
පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම්ගමූ ඒ දේවල්
ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න
කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹටමා ගාවින්
මේ භවේ
Lyrics - Udesh Aryan 🎧✍🏻
Streaming links 👇🏿👇🏻
vyd.co/Ekadigakathawak
❤️
😍
දවසක ආයේ අපි හමුවෙලා / අල්ලන් යන්න බැරි අතක් / එක දිග කතාවක්... (ජීවීතේ ඇත්ත විදපු මිනිස්සුන්ට පපුව පිච්චිලා ගිහින් හුස්ම හිර වුන වේලාවේ දැනුන වේදනාවේ හැගීම හදවතට දනවපූ ගීත....🖤🙂sudeera dilshan
බොහොම ස්තුති ඒ Comment එකට🤍😍
හදවතින්ම💖😖sudeera dilshan පට්ට brand එකක්., හුස්මක පවා ලියවුන ආදරයේ වේදනාව කටහඬේම රැඳිලා😓💖
එයත් මේක බලයි ... තප්පරයකට හරි මාවත් එයාට මතක් වෙයි.. 🖤🖤
😢😢
කියාදෙන්න හිතේ තිබුන ආදරෙ තරම් මගේ
ඉන්න තිබුණා නුඹට මා ගාවින් මේ භවේ ❤️❤️
😓
🖤
❤️❤️👍👍
😒
mm.. Oww😢😢😢😢
ලස්සන Melody එකකට ඒ වචන පෙලට ආසාවෙන් Music කරපු ලස්සනම වැඩක් 💖✨
Eka Diga Kathawak Malaya ❤️🎧
❤🔥
මරු අයියෙ,✊✊ ඒ සින්දුව මගෙ හිතටම වැදුන😢😢 මරු මරු.... අයේ තව එකක් ඕන හැබැයි හොදේ... 😍😍❤️❤️
පේනා තැන්වල ඇතී...
නොදකින දේවල් ...
ඒක දිග කතාවක් ...
Best of Luck...♥️🧚
❤
කලින් ආසම සිංදුව අල්ලන් යන්න බැරි අතක්. දැන් ආසම එක මේක.. 😍❤️🔥
❤
Adtdj💙👍🥰😎
Durdj👍💜
ඇහුව පලවෙනි දවසෙම හිතට වැදුනු Melody එකක් සහ රහම වචන ටිකක්. Release වෙනකල් බලන් හිටියේ. Great job as always Sudeera dilshan…Well done team 🔥👏🏼💯❤️🔥❤️
Kaniyaa ❤️🎧
Superb Voice ❤️😘 හිතට දැනෙනවා ගොඩක් ❤️
වැඩේ නියමයි ❤️
අද කාලේ ආසම ගායකයා..වචන හිත ඇතුලටම යන්න හරි බරට සිංදුව කියනවා ආසයි ඒක මාරම හැඟීමක් .. අල්ලන් යන්න බැරි අතක් වගේම මේ සිංදුවත් hit වෙන්න ඕන ජය වේවා ❤
එකනම් සුපිරියක් Sudeera අයියා 💖🔥
❤
ඔයාගෙ සින්දු කවදත් පට්ට ..❤️❤️❤️❤️❤️....සුබ පතනවා👌සාර්ථක ගමනකට🙃
❤
Makanam supiri aiya 👌❤️🖤❤️🖤
ඒකනම් නියමයි sudeera ayye ❤🔥
බාවනාවක් අයියහ්....දරාගන්න බැරි වූ ප්‍රේමේ දෝරෙ යන්න දෙමු සංසාරේ ඒක දිග කතාවක් නුබ දන්නැතී....❤️❤️😘😘
10 මිලියන් ගහමු කියන කට්ටිය කෝ ❤💆♂️
Ekenma innwa🤘🎶
භාවනාවක් වගේ එකදිගට අහන් ඉන්න පුලුවන් ❤ අනුරාධපුර boye කෙනෙක් වීම ගැන ආඩම්බරයක්
කලින් මගේ පාලු මැකුවේ අල්ලන් යන්න බැරි අතක් දැන් මේ සින්දුව මගේ පාලුව මකයි🥺❤️🌹
Lyrics supiri voice akath supiri okkoma perfect ❤🎉
හරිම ලස්සනයි බාවනාවක් වගේ ❤
සුදියගේ වෙනසට කැමති උන් මේ කොණට. පහරක් බොල මේක යකෝ😇🖤🎤💫
දරා ගන්න බැරි වූ ප්‍රේමේ
දෝරේ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුබ දන්නැති...
voice ,lyrics ❤🥀
❤ ඒක දිග කතාවක් ❤ හරිම ලස්සනයි ජය💪
අල්ලන් යන්න බැරි අතක් වගේම මේකත් හිට් වෙනවා අයියේ ශුවර් ❤️💙😍
මේ සිංදුව මම අහන්නෙ අවසන් තීරණයට මොහොතකට පෙර ❤️
ඔයාගෙ හැම සින්දුවකම තියෙන්නෙ අමුතුම පුදුමාකාර vibe එකක්..අහන්න ගත්තම නවත්තන්න හිතෙන්නෑ..පුදුම විදිහට adict වෙනවා❤️😍
❤️
ලස්සනයි සිනුව මතකයක් පාරනවා ❤️🥺
ඒකත් සුපිරියක් තමයි එකෙන්ම... 😎❤️🔥
අල්ලන් යන්න බැරි අතක් වගේ තමා ගොඩක් ලස්සනයි සින්දුව ♥️ best sudeera aiyah 😍♥️
Lyrics 👇
සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියබා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා
දරා ගන්න බැරි වු ප්‍රේමේ
දෝරේ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක් නුඹ දන්නැති
පේනා තැන් වල ඇති
නොදකින දේවල්
ඉක්මනින් තීරණ නොදී
තේරුම් ගමූ ඒ දේවල්
ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත්හරින්න
එකම හීනෙක ආයෙම අපි
යලි මුන ගැහෙන්න
තනිව යන සංසාරේ මග
තව දුර නොවෙන්න
පේනා තැන් වල ඇති
නොදකින දේවල්
ඉක්මනින් තීරණ නොදී
තේරුම් ගමූ ඒ දේවල්
කියා දෙන්න හිතේ තිබුන ආදරේ තරම් මගේ
ඉන්න තිබුනා නුබට මා ගාවින් මේ
බවේ
Artist - Sudeera Dilshan
Lyrics - Udesh Aryan
please subscribe my channel -
ruclips.net/channel/UCOwg87RN7AxA1GQahjh8Vvw
ඒක නම් සුපිරි අයියා..😍❤️👏
මාරම ලස්සනයි අයියෙ ❤❤❤❤❤❤❤
හිතට දැනුනුම සින්දුවක් . ඇහුව පලවෙනි දවසෙ ඉදන් ම එක දිගටම ඇහුවා එපා වෙන්නෙ නෑ මරු සින්දුවක් 💖🔥
කටහඩ භාවනාවක් දෙයියනේ.බුදුසරණයි අයියා! 🤤😓❤️
Vibe 🗣️❤️
විශිෂ්ට නිර්මානයක් 🌀
තව තව මෙීවගේ ලස්සන නිර්මාණ කරන්න ❤️❤️
Meka nam patta ❤️👌
ලස්සනයි අයියේ
එක දිග කතාවක් නුඹ දන්නැති..... 🖤🥀අල්ලන් යන්න බැරි අතක් වගේම ලස්සනයි අයියේ good luck 😍
Supiri aiye induwa thawa vinadi 3 vithara dik karana......
මේ song ekh මාරම විදියකින් හිතට දැනෙනවා___🥺❤️🐼 ඉස්සරහටත් මේ වගේ ලස්සන song ඕනි..💆♀️🎶🎧
ආසම එකක්.පටිට කොච්චර ඇහුවත් එපාවෙන්නෑ.....❤️👍
❤️
කලින් අල්ලන් යන්න බැරි අතක් ඒ සිංදුව අපි දෙන්නම එකට ඇහුවේ අද ඒක දිග කතාවක් අද මේ සිංදුව අහන්නේ මම තනියම එයා අද වෙන කෙනෙක් ලග😔
මේක ඇබ්බැහියක් ❤️❤️
දැන් ඉතිම් මේකෙ තමා....😌❤️ මාර ලස්සනයි....🌟🌟
Supiri ❤️❤️❤️❤️😚😚😚😚 Mona song eka kiwwath superb🥰🥰🥰🥰🥰🥰
Wooww. ඒක නම් පිස්සුවක් ❤️💝🌻💙🎧
අයියනම් පිස්සුවක්,ඉස්සරහට ඔනෙ °°පාලුව රජ කරනා°°° වගෙ හිතට වදින song එකක්.... Good luck ....... අයියේ
උදේශ් අයියගෙ වචන + ඩිල්ශාන්ගෙ මියුසික් + සුදීර අයියගෙ වොයිස් එක සෙට් උනා කියන්නේ
අපේ භාෂාවෙන් සරලවම කියනව නම් ෆට්ට 🔥🔥🔥
වෙන කියන්න වචන නෑ.. ❤
සුපිරි ❤️🔥🖤
ගොඩක් ලස්සනයි අයියේ... ❤️✨️
එක දිග කතාවක්
නුඹ දන් නැති.......❤️🔥
My Fav ❤️🎀🌼
ආදරේ යි 🖤හැමදාම ත්...ලස්සනයි අයියො ❤️🖤❤️
ඒක නම් දිග කතාවක්ම තමයි ❤️
ඒ වචන 🥺♥️
අල්ලන් යන්න බැරි අතක් වගෙ හිට් වෙයි මගෙ සහො මාරවිදියට හදවතටම වැදුනා මෙක මාර ලස්සනයි ❤😥 ආදරෙයි සහො 😘❤🌹
අයියාගේ songs කොහොමත් ලස්සනයි කලින් favorite අල්ලන් යන්න බැරි අතක්
දැන් favorite mek songs aek
ගොඩාක් ලස්සනයි අයියේ
All the best 🖤
Eka diga kathwak jaya wewa ayye 🥰❤️🔥
Malaya ❤️
එක නම් පිස්සුවක් පට්ට ලස්සනයි ❤️❤️❤️❤️
තව මෙ වගේ ලස්සන එවා කරන්න
පට්ට සුපිරියක් සිරාවටම ❤️
ඒක දිග කතාවක්...❤️❤️❤️
මේක රීලිස් වෙලාද කියලා දවස් 4ක් ඇවිල්ලා හෙව්වා 😍 ෆට්ට ලස්සනයි 💙
ඒක නම් සෑහෙන්න හිතට වැදුනා 🥺❤️🔥 ලස්සනයි අයියෙ භාවනාවක් වගේ 💆
Wow Dilshan aiye lassanama lassana song ekak. bawanawak wage voice ekak
ඒක නම් සුපිරියක් 😍❤️,හිතට වැදුනා ❤️✌️,ආදරෙයි අයියේ,සුබ පැතුම්...🙃❤️
Finally addicted ❤️🤘
අල්ලන් යන්න බැරි අතක් 💚
ඒක දිග කතාවක් 💛
දවසක 💜
Songs , aiya's voice and vibe are masterpiece 🌼💫💖
🤍
හදවතටම දැනුනා ඒක 🥺❤️
Favorite one 💕💆
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් ❤
Hadawathata vadena sindu thiyanawa eth meka daram nam danune na bn patta💔💗
එකහ් 😍❤️ ලස්සනයි මෙ සින්දුවත් 🙂❤️🥀
ඊලග trending එක කියන අය කෝ🙈❤️
best of luck anith hama ekak vgem MEKTH ANivaren trending ynva
හරිම ලස්සනයි 🤩
My favorite singer 😍 ඒ කටහඩනම් භාවනවක් ☺️🤗
Sudeera gammak oi 💚💚
Sudeera අයියා මේ සින්දුවත් නියමයි .... 😌❤️🩹
elama sago
අතිතේ මතක මතක් කරවන song ekh🙂❤️ lassni song ekh😌❤️
Godk lassanai aiye 🖤
ඔයාගේ සින්දූ පිස්සුවක්
මල්වාරම් song එක දවසට කී පාරක් අහනවද මන්දා
මාස ගනනක් හියත් තාමත් ඒ song එක හිත මුමුනනවා
ඒ තරම් පිස්සුවක්❤