Doni (Inna Sathutin) - Shehan Perera Official Music Video 2020 | New Sinhala Music Videos 2020

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @shehanharsha
    @shehanharsha 4 года назад +909

    අද මම මේ තැන ඉන්නෙ ආදරනීය ඔයාලා හැමෝම නිසා.... ආදරෙයි ඒ ලැබෙන ආදරේට.❤️ වැඩි කල් යන්න කලින් ආදරනීය ඔයාලට ගීතයක් ආදරනීය විදිහට දෙන්නම්..😍 ස්තූති දෝනී මේ තැනට ගෙනාවට.. ආදරෙයි.. මේ හිතට ශක්තියක් වෙන ඔයාලට..🙏🏾❤️

  • @naturefan7131
    @naturefan7131 4 года назад +274

    රංජන් අයියා ඉන්නව දැක්ක නිසා බැලුවා .මාරම ලස්සනයි වීඩියෝ එක.සුපිරියට රගපානව.රංජන් අයියා මාර හැන්ඩිය .සිංදුවත් ලස්සනයි .👏👏👏❤️❤️

  • @damayanthiamarasinha2216
    @damayanthiamarasinha2216 3 года назад +82

    මාර ලස්සන සින්දුවක් කටහඬක් .
    ඒ කටහඩට අපි හැමදාම ආදරෙයි . 👍👍👍👍👍

  • @shashimadhu248
    @shashimadhu248 4 года назад +87

    මියදුනත් මන් ආදරේ නම් නතරවෙන්නෑ...මගේ දෝනි ❤️👈
    Congratulations shen 👍💪

  • @AD-zs3os
    @AD-zs3os 4 года назад +204

    වර්තමානය කදුලක් වුන.. අනාගතය කුමක් වෙවි ද නොදන්නා අතීතය ට ආයේ යන්න ආස කී දෙනෙක් ඇති ද මං වගේ..

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 4 года назад +36

    කාලෙකින් බලපු සුපිරි සිංදුවක් සුපිරි ❤️❤️

  • @kelumranawaka
    @kelumranawaka 4 года назад +26

    ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @chamaralakmal2739
    @chamaralakmal2739 4 года назад +29

    ලස්සනයි video එක.. හැමදාම අපෙ best නලුවා preba...❤️

  • @nishaninishani2914
    @nishaninishani2914 3 года назад +53

    ලස්සනයි මේ සිංදුව ගොඩක් අයියා ❤️❤️❤️❤️❤️🥰🥰🥰😘

  • @amigirl901
    @amigirl901 2 года назад +75

    අවංකවම ආදරේ කරන හැමෝටම ඒ ආදරේ ලැබෙන්න ඕන ❤️❤️❤️

  • @ajsithum8137
    @ajsithum8137 3 года назад +21

    ඇත්තටම මරු සින්දුව හදවතටම වැදුනා 😞😞😞😞😞😞😞😣😣😣😣🙃🙃🙃🙃 ලස්සනයි අයියේ

  • @rtplex
    @rtplex 4 года назад +8

    Shehan aiya wedak karoth supirima thamai .....video eka tikak parakku unata kamak na aluth sinduwak oniii thawa.....oya karapu hema song ekakma marama vidiyta hithata danenawa 💕💕💕💕

  • @ShammiFernando
    @ShammiFernando 4 года назад +16

    ❤️🔥

  • @nideesharashmi8316
    @nideesharashmi8316 3 года назад +82

    එයත් මට කතා කරන්නේ දෝණි කියලා..එයා තමා මගෙ ලෝකෙ💓💓👌🏻

  • @madushanisuru2360
    @madushanisuru2360 4 года назад +113

    ❣️❣️එක වහලක් යටට වෙලා දුක් ව්දිනවට වඩා සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුබපතා ❣️❣️

  • @srikanthskingdom9674
    @srikanthskingdom9674 3 года назад +42

    2021 එකෙත් අහන සෙට් එක කෝ
    සින්දුව පට්ට ලස්සනයි 💞💞💞💞

  • @sanjeewanisanjeewani608
    @sanjeewanisanjeewani608 4 года назад +36

    සුපිරි ආාාාා😭😭😭😭😭😭😭😭

  • @tharakatheekshana9074
    @tharakatheekshana9074 4 года назад +31

    මිය දුනත් මම් ආදරේ නම් නතර වෙන්නේ නැ මගෙ දොනි . .❤❤

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 4 года назад +45

    ජයවේවා නාද Tv..❤️❤️

  • @Hashanshanuka371
    @Hashanshanuka371 4 года назад +11

    Shena 😍 Patta maghe ekaa ❤ Well done

  • @chamoddilshan3622
    @chamoddilshan3622 4 года назад +101

    රන්ජන් අයියා 😍❤️

  • @dilshanirangika1027
    @dilshanirangika1027 4 года назад +6

    අනේ ඒක........... niyama wedak... 😘😘😘

  • @kavindudinal5156
    @kavindudinal5156 4 года назад +10

    හරිම ලස්සන සින්දුවක් අයියේ

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 года назад +6

    Sinduwath hoda okkoma hoda eth eka eka waradak tiyanawa mama mehema kiwata kauruwath baninna epa mokada...pansalakata yanakota adinna taram sudusu adumak newei ganu lamaya adagana inne.....meka kiwe tarahata neweisinduwa patta lassanai ekai ehema kiwe...jaya wewa supiri maru ela

  • @chanukachamara1309
    @chanukachamara1309 4 года назад +26

    ❤️....සුපිරි අයියේ විඩියෝ එක නම් පට්ට.......❤️

    • @samuella2836
      @samuella2836 4 года назад +1

      ♥️♥️♥️♥️

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад +2

      Chanuka Chamara 🤩🤩🤩👌🏽

    • @chanukachamara1309
      @chanukachamara1309 4 года назад

      @@OVERDOSE_ASMR 😥😥😥😥😥😥😥❤️

  • @royruklan8065
    @royruklan8065 4 года назад +2

    Male real nice.... Hama dema lassanata tienawa. Super super and super. Oyata hadawathinma subha pathanawa.

  • @youandme4893
    @youandme4893 3 года назад +88

    එයත් මට කතා කලේ දෝණි කියලා. ඒ කාලෙ තිබුන සතුට අද නැතත් එයා වෙන කෙනෙක්ගෙ වෙලා හිටියත් අදටත් මාව දැක්කම වචන 5ක් කතා කලත් එයාට කියවෙන්නෙම දෝණි කියලා. ඒ ආදරේ නිසාම අදටත් මම තනියෙන් ජීවත් වෙනවා. පෙර පවකට එයා වෙන කෙනෙක්ගෙ උනාට මගෙ හිතේ තවමත් එයා ඉන්නවා. කවදාවත් එන්නෙ නෑ කියලා දැන දැන තමයි අදටත් එයා වෙනුවෙන් බලන් ඉන්නෙ. 😞😭ඒ තමයි ආදරේ

    • @ruwanipradeepa6510
      @ruwanipradeepa6510 2 года назад +5

      Ekatanam duk hithuna akke

    • @chootymanike8845
      @chootymanike8845 2 года назад +4

      එයත් තාම ආදරේ ඇති ඒකයි දෝනි කියන්නෙ තාම..ඒත් ගිය දේ ගියා මැණික ඒ නිසා ජීවිතයට ඉඩ දෙන්න ඔයාගෙ කුසින් කවදා හරි පැටියෙක් ඔඩොක්කුවට ආවම ඔයාට ඔය දුක අමතක වෙයි ඒ නිසා නිරපරාදේ තනි නොවී තව කෙනෙකුට ආදරේ කරන්න එයත් හිත යටින් හරි සතුටුවෙයි ඔයා හොඳින් ඉන්නව දැකල ...

    • @sadunimaheshika2883
      @sadunimaheshika2883 2 года назад

      😥

    • @kalanilakshima7555
      @kalanilakshima7555 2 года назад +2

      Math ehemai eya mge lagata enne kiyl dena denath adare karanw mn eyat ඇබ්බැහි wela 😔😔😭💔

    • @yeshimadu8671
      @yeshimadu8671 Год назад

      🫂🥺

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 4 года назад +48

    ආදරේ කියන්නේ කදුළු තමයි ❤

  • @bhagyasewmi3442
    @bhagyasewmi3442 4 года назад +79

    හිතට ගොඩක් දැනුනා.මටත් දෝනි කියලා තමයි කියන්නේ.💖

  • @piumiwasana2364
    @piumiwasana2364 4 года назад +3

    Lassanaii aiye.. Video ekai song Ekai.. Suba pathanawa... Oyata..

  • @sangitasampatsanpat2454
    @sangitasampatsanpat2454 3 года назад +60

    ඉන්න සතුටින් නැවත එනකම් ආයුෂත් අරන් මගේ දෝනි 💖💖💖

    • @sithumi397
      @sithumi397 2 года назад +1

      Hollman walata pansall enna puluwanda

    • @sithumi397
      @sithumi397 2 года назад

      🤔🤔

  • @nadunperera3424
    @nadunperera3424 4 года назад +24

    ඉන්න සතුටින් මියදුනත් මගේ දේණී... ❤❤😚😚

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 года назад +109

    ප්‍රගීත් පෙරේර මියුසික් කරා කියන්නෙ අනිවා ඒ සිංදුව හිට් වෙනව ශුවර්...ප්‍රගීත් කියන්නෙ පට්ට පොරක් ඒ වගේම ශාන් අයියගෙ වෝයිස් එකත් ෆට්ට ඒ වොයිස් එකයි ප්‍රගීත්ගෙ මියුසික් එකත් එකතු උනාම එතන සුපිරි නිර්මාණයක් හැදෙනව❤️❤️

  • @IshardFernando
    @IshardFernando Год назад +2

    ගොඩක් ලස්සනයි ඒ සින්දූව❤❤❤❤❤ ලස්සන කටහඩක් තියෙන්නේ

  • @N_creation_official_channel
    @N_creation_official_channel 3 года назад +38

    පරන දේවල් ගොඩක් ආයෙ මතක් උනා 😞😞 ආයෙ අතීතයට යන්න පුලුවන්නම් මේ දුක නැති වෙන්න ඉඩ තිබුනා 😞😞

    • @chandanawijerathna2561
      @chandanawijerathna2561 10 месяцев назад

      Ana matath aya athithayata yanna ona ana mata aya laga inna ona oya mama lagata anavada aya ana anna raththaran 😔🥀

  • @dinukaperera6644
    @dinukaperera6644 4 года назад +26

    Jaya wewa Shehan aiye❤️

  • @ShivaKumar-en3lb
    @ShivaKumar-en3lb 4 года назад +30

    ජය වේවා.!!!!❤️❤️❤️❤️❤️

  • @tech_talk_by_tharindu-96
    @tech_talk_by_tharindu-96 4 года назад +7

    කැලුම් අයියගේ වදනක් නම් ආයේ වෙන මොනවද 🤘🤘🤘

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад

      Tharindu N. Dilshan aniwaaa, patta wachana tika

  • @dethrox3579
    @dethrox3579 4 года назад +6

    Patta video ekak bun lassanai

  • @isharalakshan5672
    @isharalakshan5672 4 года назад +8

    Kelum ayya jayawewa...shehan ayya patta adarai oyalata

  • @sharathhapangama3089
    @sharathhapangama3089 4 года назад +12

    Patta🔥🙌

  • @thirushadivya7596
    @thirushadivya7596 4 года назад +9

    ft aiya 💝💝💝Lassanai iiiii

  • @OVERDOSE_ASMR
    @OVERDOSE_ASMR 4 года назад +20

    Brother 😍🖤🔥🔝❤️👌🏽💯

  • @pradeepfernando1743
    @pradeepfernando1743 4 года назад +9

    Patta shehaa ❤️❤️

  • @apsarafdo9382
    @apsarafdo9382 4 года назад +10

    Loku aiya lassanai video eka 🥰❤️❤️

  • @ameeshalakshan5815
    @ameeshalakshan5815 4 года назад +2

    Mangala. Aiye. Oya. Ragapanava. Kiyala. Man. Danne. Danui. Supiriyatama. Thaththage Akt. Eka. Karanava. Thavathavath. Oyage. Oy vada. Sarthaka.veva. Jaya. Veva!!!!

  • @gamingwithjoker7322
    @gamingwithjoker7322 4 года назад +403

    මේ සිංදුවට කැමති අය like එකක් දාන්න

  • @slmiusic1695
    @slmiusic1695 4 года назад +6

    Kiyala wedakne supirima supiri👌👊👍

  • @athief8672
    @athief8672 4 года назад +15

    Ela supiri kiyana aya

  • @malishasewuwandi-vl5eu
    @malishasewuwandi-vl5eu Год назад +5

    ❤️❤️ මෙ බවෙ ඔබ හිමි නැත්නම් මතු බවෙ යලි හමුවෙන්නම් ❤️❤️

  • @චුට්ටයිකට්ටයි
    @චුට්ටයිකට්ටයි 4 года назад +16

    ඇඩෙනවා💛

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +2

    නිවැරදි දැකීමත් සින්දුවෙන්
    නිවැරදි මග පෙන්වීමක්... 🤗🤗🤗
    ♥️හදවතින්ම ලස්සනයි... ♥️
    නිවැරදි ඊගනිවිමක් සිතට...🤗🤗🤗
    වටහා ගන්න අනිත්‍ය නිවැරදිව... 🤗🤗🤗
    තේරුම් ගෙන ජීවත් වෙද්දී තව ජීවිතේ නිවැරදිව දැක ලස්සනට ජීවත් විය හැක... 🤗🤗🤗

  • @amiifdo5200
    @amiifdo5200 2 года назад +16

    ආදරෙයි මේ සිංදුවට❤️❤️🙂🙂2022.02.24❤️❤️❤️❤️

  • @RoopikaNilmini-rb4hb
    @RoopikaNilmini-rb4hb Год назад +3

    එකනම් සුපිරි❤️😊

  • @taniyajayasooriya4403
    @taniyajayasooriya4403 4 года назад +6

    God bless you ... ..song eka nm ferfect .supeeeeeeeeeeeeeeeeeeeeeerrrrrrrrrrrbbbbbb 🌹🌹🌹🌹

  • @nikilanawasarith
    @nikilanawasarith 4 года назад +15

    Patta.. Best song and video🙏😋❤

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад

      Nikila Nawasarith 👏🏽👏🏽👏🏽❤️👌🏽

  • @sureshgunawardena3838
    @sureshgunawardena3838 4 года назад +30

    Ranjan aiyt💖aye like karann

  • @vidurrandeka1509
    @vidurrandeka1509 4 года назад +15

    සුපිරි ලස්සනයි

  • @sandaliimanshi652
    @sandaliimanshi652 4 года назад +6

    Mona unath me yana trend eka nathuva mehema lassana avanka adarayak gana hadapu ekata godak sathutui..... Hodama wadak ..... Elama

  • @dimuthumuthu8766
    @dimuthumuthu8766 3 года назад +2

    Adaraya kiyanne nolabeba hithak laga pichchena eka eka thamai aththa❤❤❤❤❤❤❤

  • @සහන්මධුවන්ත
    @සහන්මධුවන්ත 4 года назад +17

    මෙක නම් ෆට්ට ආ🤩

  • @shandulanjaya2116
    @shandulanjaya2116 4 года назад +8

    😍😍😍😍💣💣♥️♥️🔝🔝🔝 Shehan perera 👏🏻👏🏻👏🏻

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад +1

      Shan Dulanjaya adeee bandiyaa 🤣🤣

  • @maduranga7512
    @maduranga7512 4 года назад +15

    Hodai hodai
    ලස්සනයි

  • @mevanishere
    @mevanishere 4 года назад +7

    Nice acting Prabath!!! Great!!!

  • @ntv6880
    @ntv6880 4 года назад +12

    lyrics kalum disanayake සුපිරි අයියා අදරෙයි ගොඩක්

  • @sadamalisadamali6926
    @sadamalisadamali6926 4 года назад +1

    Man asai aiyage songs walata ...mn asama sing karana vidiha balanna.vedio ekatath wada oyage singin wow

  • @nethminihansa9629
    @nethminihansa9629 4 года назад +6

    Dooni...and...sudu ayyh...😘😘😘😘

  • @theviniksura6776
    @theviniksura6776 4 года назад +10

    Jayawewa congratulations set ekata ❤️😘😍🎤🥰🤩🤗

  • @dyashodabopage3671
    @dyashodabopage3671 4 года назад +33

    Mage athithe dukai. Thawamath oyage doni blan innwa oya enakan රත්තරන්

    • @tharangaab6397
      @tharangaab6397 4 года назад +1

      🤔🤔

    • @djnadun-ginigathena5482
      @djnadun-ginigathena5482 4 года назад

      ❤️💛💙💜

    • @bhagyasewmi3442
      @bhagyasewmi3442 4 года назад +2

      මාත් එහෙමයි.ඒත් හිත දන්නවා කවදාවත් ආපහු එන්නෑ කියලා.මං මගේ හිත හැමදාම රවට්ටගන්නවා එයාගෙ මතක මතක් කර කර

    • @dyashodabopage3671
      @dyashodabopage3671 4 года назад +1

      @@bhagyasewmi3442 හ්ම්ම්. අහන්නත් හිතෙන්නෙ මේ සින්දුවමයි. එත් මැරෙන්න තරම් දුකයි.

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад

      ☹️☹️☹️

  • @chamilakumarichamilakumari9382
    @chamilakumarichamilakumari9382 4 года назад +4

    Godak hitata danuna mokada mata wala tiyaneth metikamai .doin kalla ahadde dara ganna bari taram dukak dananawa..godak hodai ohoma yan aiya ranjan aiya patta hode

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 года назад +8

    සුපිරි එක👆💞

  • @imashadilshanidilsha6016
    @imashadilshanidilsha6016 4 года назад +3

    Lassaniii 💞💞💞 godk dukaii😢😢😢hemadam adare himi ne.💑

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 года назад +5

    රංජන් අයියා නිසා බැලුවේ. ආසම නලුවෙක්. හරිම ලස්සනයි සිංදුව වගේම රංජන් අයියාගේ රගපෑම. ❤❤😍😍👌👌

  • @නිශීනිවර්තනා
    @නිශීනිවර්තනා 4 года назад +20

    ඒ ආදරේ😢😢

  • @gayanmadusanka8228
    @gayanmadusanka8228 4 года назад +12

    He welawata wedaa🤟pattaaa👍👍❤️❤️

  • @isurusandakalum9134
    @isurusandakalum9134 4 года назад +14

    Me sinduwata i video ekatai kamathi aya lika ekak danna 😘😘😘😘

  • @akilaanuranga2285
    @akilaanuranga2285 4 года назад +2

    Patta aiya jayma wewaaa song eka 👍👍👍

  • @amithugantha8370
    @amithugantha8370 4 года назад +6

    Niyamai shehan malli supiri 🔝🔝🔝🔝

  • @tharakakumarasinha441
    @tharakakumarasinha441 4 года назад +2

    Inna sathutin nawatha enakan.ft eth godaaak duk barai bro.

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 4 года назад +4

    හිරි වැටුනා බන් ඒකටනමි පටිට ❤

  • @evozynotikavi4022
    @evozynotikavi4022 2 года назад +2

    අදටත් ආදරෙයි මේ සොන් එකට පරන මතකයන් ගලගෙන එනවා.🥺😊

  • @crezygirl6542
    @crezygirl6542 4 года назад +12

    Sweet song i wish you well ❤️❤️👍👍🤘🤘

  • @rf7044
    @rf7044 4 года назад +5

    Soduruii soduruii ma hada piruna...
    mihiri mihiri Nuba amathu da... Pudumai Mata pudumai Nube ruwa dutu da...
    Mathakai Mata mathakai e lassana kale geuna...
    nihadai Ada nihadai nuba..
    thamath ma nuba soyana..
    Senehe mage senhe ba sagawala... Saranai budu saranai ma nuba pathuwa..
    nawath Ada nawath nuba ma soyala..
    Innam ma innam enakal maga balala...
    Ridunath mage as ridunath...
    Na thanath na ma nuba atha harala...

  • @SewminiRathnayake
    @SewminiRathnayake 4 года назад +6

    සමුගන්නම් ඔබට මගේ හදවතින්ම සුබ පතා...දෝනී

  • @shihantharuk8404
    @shihantharuk8404 4 года назад +6

    Superb 😍

  • @dasundasun4009
    @dasundasun4009 4 года назад +8

    sira patttttta!!!!!!!!!!!!!!!!!!!

  • @nethminidananjana290
    @nethminidananjana290 3 года назад +2

    Ranjan aiya 😘 ammo patta lassanaii

  • @kamaljayantha5538
    @kamaljayantha5538 4 года назад +6

    Aka patta

  • @rehan4946
    @rehan4946 4 года назад +2

    Song eka Lassanai habai ee girl pansalata galapena adumak adan hitiyanan godak hodai

  • @madumadu9118
    @madumadu9118 4 года назад +6

    Supperb 👍

  • @niranjanmax5475
    @niranjanmax5475 4 года назад +18

    Ft friends me paththeth enna kollanee 🤗❤👈😘😍

  • @dulminiisurima2878
    @dulminiisurima2878 4 года назад +10

    Patta song eka❤👍🥰🥰

    • @OVERDOSE_ASMR
      @OVERDOSE_ASMR 4 года назад

      Dulmini Isurima 👏🏽👏🏽👏🏽❤️

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 года назад +4

    Miyadunath man adare nam nathara wenne☺☺

  • @slcartoonworldslcartoonwor5380
    @slcartoonworldslcartoonwor5380 4 года назад +4

    Ptta supiri

  • @nethminathasha8564
    @nethminathasha8564 2 года назад +2

    පට්ට ලස්සන හිතට වැදිච්ච සින්දුවක් 🌹❤️

  • @dineeshamalshan9347
    @dineeshamalshan9347 4 года назад +183

    Shehan අයියාට ආදරය ❤️ කරන උන් මේකට Like කරන්න

  • @7Club-Official
    @7Club-Official 10 месяцев назад +3

    2024-03-06
    ඉන්න සතුටින් නැවත එන කල් ආයුසත් අරන් මගෙ දෝනී - 🙂❤️

  • @madushajayawansha5528
    @madushajayawansha5528 4 года назад +3

    shaa hari lssanai shehan ayyage voice ekath,visuval ekath😍😍

  • @binuwarakumararathna9640
    @binuwarakumararathna9640 4 года назад +14

    සිංදුව පට්ට තඩියො 😂😂🖐️😍

  • @madhushikalpana4008
    @madhushikalpana4008 4 года назад +4

    ලස්සන සිංදුවක්😍🌹😍❤