Boru karayo chanel wala Weda karayo gewal wala Saralai nihadai Erny master TV shows wala award function wala dakalama ne namuth ape hith wala oba sada amaraneeyai sir 🙏🙏🙏🙏🙏
The Amazing Bass Guitarist In The Sri Lanka Highly Reputed Music Industry & Keep It Up Bro More Innovative Music Bass Guitar Rhythm..... 💪🎸🎶🇱🇰🎶🎸💪...... 👍
aiyaaaaaaa mage favorite pad player mamaa kale sahara band eke hama cassette ekakkma genawa oyage pad play karana eka ahanna ona nisama.adatath ahanawa ape awasanawata sahara band eka keduna.dan music karanne nadda aiya mata oya mehema dakimath sathutak.
බේස් කිං බැහැලා ඉන්නේ කට්ටියම බලාගන්න බේස් කියන්නේ මොනවද කියලා ජයවේවා අර්නි පිරිස් 👍🎸
😀😆
🤣🤣
@@devindacdkm1271ඇයි හිනා වෙන්නෙ
@@Anuanu-qn1or හිනාවෙන්නේ 2000න් පස්සේ හිච්චි කොල්ලෝ බන්..උන් දන්නවද අර්නි වගේ වැඩ්ඩෝ ගැන..
අනිවා
අර්නි නම් බේස් බෙස් නම් අර්නි🧡🧡🧡🧡 සහරා කවදාවත් අමතක වෙන්නෑ........ දීර්ඝායු වේවා!
Legendary Bass Guitarist 🥰🥰 එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවෙච්ච අසහාය bass guitar වාදකයා. කොටින්ම කිව්වොත් බේස් යකා. ✝️☸️🙏
base pukaa 🤪
දැන් ඉන්න ඩිජිටල් බට්ටො ඕව දන්නෙ නෑ බන්😂
Aniear.... Aniear..... 👍
වයසට ගියත් නෝට් තිතට වැඩ...දීර්ඝායු වේවා අයියේ...
අම්මෝ සහරා තමයි ගැහුවෙ ඒ කාලේ 😘 දීර්ඝායුෂ ලැබේවා අර්නි මහත්මා 🙏
ආදරෙයි අර්නි අයියේ..! දීර්ඝායු වේවා ඔබතුමාට. සහරා cassettes ඇහුව කාලේ මතකයි. මං ආසම ආස band එකක් සහරා. බේස් රජු තමයි ලංකාවෙ ඉතිං. බේස් නම් බේස් අර්නි පීරිස් තමයි. 🤩
නියමයි bass playing... මේව තමයි අද වේදිකා වල වාදනය වෙන්න ඕන... මේ වාදනය හරී විශේෂයි...
මෙතුමා කරන දේ ගැන අවබෝධයෙන් කරන බව පේනව.. දක්ෂයෙක් ❤
බේස් කින්ග් .......අපි මොනව කියන්නද ඉතිං.ජය වේවා දීර්ගායු ලැබෙවා අර්නි සර් ☝️🙏🙏❤️
ඔබට දීර්ඝායුස ලැබේවා සුපිරි බැරි උන් ඉරිසියාවට හිනා වෙනවා
ඉස්සර සංෆලවර් මියුසිකල් ෂෝ බලන්න එල්පිස්ටන් හෝල් එකට ගියාහම .අර්නි අයියා ප්ලේ කරනවා බලන්න හරිම ආසයි .නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !අයියේ .ජයවේවා !
ගීතයක බේස් ගිටාර් හඬ සංගීත දැණුමෙන් තොර සාමාන්‍ය අයෙකුට වුවත් විශේෂයෙන් ඇහුනෙ අර්නි සර්ගෙන් පස්සෙ.
එදා සහරා කැසට් වල තිබුන ගැම්ම.. ශැහ්.. අදටත් ගැම්මෙන් අහන්න පුලුවන්
Sri Lankan Legend of bass
සහරා නටන්න හිතුනා Nonstop Side B ( මතකයට අනුව) පටන්ගන්නෙ මේ සින්දුවෙන්...මේ Bass Pattern එක, නටන්න හිතුනා නෙමෙයි නැටවෙන්න එදා වගේම අදත් වයනවා..Sanjaya අයියා මෙවැනි අත්දැකීම් අප හා බෙදාගන්නවාට ස්තුතී ! Erny අයියා, Sanjaya අයියා ඔබට දීර්ගායුශ පතනවා....!!!
☝️👍👍
Ow
Ow yalu.oya hariyatama hari
100% true.nonstop එක පටන් ගන්නේ අන්ගනාවෝ සින්දුවෙන් තමයි,,මාර punch එකක් දෙන්නෙ🥰
E nonstop set eka nam adatath ahanawa❤❤❤❤
Mage priyathama band ekkak thamai Erny Peris Pramuka Sahara..jayawewa..
ඇත්තටම බෙස් බෙස් නමි අර්නි තමා
සහරා කිව්වෝත් බෆල් උඩ යනවා.❤❤
නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා
සුපිරි වැඩිඩෙක් තමයි
අර්නි අයියා ජයවේවා තව ඔන 👍👍
සුපිරි නියමයි අහන්න අහන්න ආසයි....👍👍👍👍❤️❤️❤️
බෙස් නම් ඉතින් බෙස් අර්නි පිරිස්.❤❤❤
ඇත්තටම නියමයි...ඒ කාලේ බේස් හොල්ලපු මිනිස්සු..
බේස් නම් එර්නි තමා...ජය වේවා.
Sunflower supiri bass king
arni sir gen bess igenaganna muna gehena vidihak ho nam 1 thiyenam denna loku udauwak
Never ever seen such a wonderful base guitarist ❤
👑️බේස් කින් එර්නි පීරිස් 👑️ජයවේවා
Boru karayo chanel wala
Weda karayo gewal wala
Saralai nihadai Erny master TV shows wala award function wala dakalama ne namuth ape hith wala oba sada amaraneeyai sir 🙏🙏🙏🙏🙏
අපේ බේස් කින්
👍👍👍👍👍මට මෙයිට වඩා කරන්න දෙයක් නැ අර්නි අය්යේ....
සොදුරු සහරා❤❤❤❤❤❤❤
Ammo..pahara..erny master ..😍😍😍😍
වැඩ්ඩොනම් වැඩ්ඩෝ❤️❤️❤️❤️❤️
niyamai niyamai me dewal danna digatama watinawa.
Arni master bass king pada show ne ragili natili ne wede denawa bokkenma
සහරා ❤...👈
Yakkungeth yakkku තමයි ඉතින් ..❤👌👍👍
ලංකාවේ බේස් රජු ....👑
Iankawe supirima best guitar wadakaya arni master
අම්මෝ අපි මොන බේස් ද මේ මනුස්සය අපිට හිතා ගන්න බැරි ඒ දෙනව නිකන්ම
King 👑
adare sahara..
The Amazing Bass Guitarist In The Sri Lanka Highly Reputed Music Industry & Keep It Up Bro More Innovative Music Bass Guitar Rhythm..... 💪🎸🎶🇱🇰🎶🎸💪...... 👍
Patta arni aiya
Sahara band ayeth patan gamu..Sahara Base pattern .
Good 👍
පිස්සු හැදෙනවා. ❤❤❤❤❤අර්නි සර් ❤❤❤❤❤
Patta❤
👍👍👍 God bless you
Ela ela master oya thiyenneeee
මගේ පන මෙන් සහරලාට ආදරේ
aiyaaaaaaa mage favorite pad player mamaa kale sahara band eke hama cassette ekakkma genawa oyage pad play karana eka ahanna ona nisama.adatath ahanawa ape awasanawata sahara band eka keduna.dan music karanne nadda aiya mata oya mehema dakimath sathutak.
ekenma. Sanjaya kiyanne ithin weddek thamai. a pad gahillanam thawama kaagenawath ahala nee
Onwta wada dala gahana bess neme mewa thama kanta mihiri bess supiri
ඔය මගුල් කර කර ඉඳලා හරියන්නේ නැහැ යක්ෂයෝ . ඉන්න තැනකින් බෑන්ඩ් එකේ උන්ව එක්කගෙන ඇවිත් ආයෙත් සෙල්ලම් කරහල්ලා.. මැරෙන්න කලින් තව එක පරක් ඒ සංගීතයේ රස විඳලා මැරෙන්න ..
Aiwota wada nam arny weddek..
බේස් කින්ග් 🙏❤️
Supere machan 🙆💚👍👍
Great 👍....
maru pissuwak appa
Supiryk❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
Bass guitar 🎸 nam earny thamai bass king
Sahara sellam karaya❤
Mmmm bees king 😃😃😃😃😃💯💯💯💯💯🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Lovely ,Lovely 💖💖🎶🎶👍
Pada show ne weda vitharai dirgayusawewa arni master
wow like
අර්නි කියන්නෙ නිහඬ වැඩ කාරයෙක්.කාලයක් මගේ අසල්වැසියා වෙලත් හිටියා.තම හැකියාව ගැන කිසිම අධි තක්සේරුවක් නොමැති නිහතමානී මිනිසෙක්.ලංකාවේ රූපවාහිනී චැනල් ඇයි ඔහුගෙන් ප්‍රයෝජන නොගන්නේ ?
Bass king😊
Mind blowing
Supperb ❤️❤️❤️❤️❤️
Mohini day ගෙ bass ගැහිල්ලත් බලන්න කට්ටිය....
Ammo supiri
talking bass guitar ❤
Menna wadda arni mastar.
The legend
Bass 👑 ❤️
Dan kale bass guitarist la meka ahala wenas styles hadaganna.meke ganna puluwan dewal godai❤️
Legend ❤
බේස් පාඩම් ටිකක විඩියෝ ටිකක් කරවලා දාන්නකෝ රජුගෙන්
legend wunata wedak nah, methana kottu gahanne..
බේස් කිං කියන්න තව මොකටද උදාහරණය ❤
Real base king ❤
වයසෙ හැටියටද වැඩ
Bass king sahara
legend
respect 💪❤
Bass king
godak dewal igena ganna puluwn
කොහමද ඇගිලි ටික යන ලස්සන ❤
King is bess guitar
Ayet eannko set eaka appa.
සෑම්ලා ඔය ඔක්කොම ගහන පැටන් ඔක්කොම අර්නී අන්කල්ගෙ පැටන් හැම ඔරියන්ටල් බෑන්ඩ් එකක්ම ගහන්නෙ මෙයාගේ බේස් ලයින්... රිප්ලයි වලින් බනින්න කලින් අර්නි අන්කල්ගෙ ඉතිහාසය ගැන බලලා කතා කරන්න 🙏❤️
Pissu hadenwa 🔥🔥🔥🔥 real bass play karanwa kiyammeh mewata. Base notes paly karanna ona. Menn playa karanwa supiriuata
Okma balaganna bass gahna hati dirgauwawa oba tumata
❤ legend
බලාගන්න කට්ටිය ❤❤👍
Legend......🎸❤
👍👍👍🎸🎸🎸🎸
Awesome
ඇගීමට ලක් නොව් අසහය ගන්ඩර්වයා😢😢😢😢
Base raju