ආලින්දයේ සුවද දෙන අපුර්ව වහු පැටියා

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 98

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 года назад +7

    අනේ ශෝයි එයා❤️❤️❤️හිත හොද මිනිස්සු ඉන්න ගෙදරක ඉපදිලා ඉන්නේ වහු පැටියා.ඔයාලට ගොඩක් පින් මේ වහු පැටියා මේ තරම් ආදරෙන් රැක ගන්නවට.බුදුසරනයි🙏🙏🙏

  • @seethad.g1396
    @seethad.g1396 2 года назад +3

    අනේ බුදුසරයි මුන හරිම හුතල් සිදෙවිපැටියෙක්‍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад +3

    අනේ පව් අහිංසකයා දරුවන්ට වගේ මෙයාලට ආදරේ කරන අපේ අයත් ඉන්නවා එහෙම අයට ජිවිතේ කවදාවත් වරදින්නේ නැහැ බලන්න දරුවෙක් වගේ තියන සෙනෙහස. මේ ගෙදර හැමෝමටත්. මේ අහිංසකයටත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි 🌹❤🇱🇰🌈🙏🙏මැදපෙරදිග සිට

  • @senerathkumara3239
    @senerathkumara3239 2 года назад +3

    හොද වැඩසටහනක්, තවටිකක් කතා කරන විලාසය වෙනස් උනොත් ලොකු ගමනක් යන්න පුළුවන්, ජය වේවා,

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад +3

    පිං කරපු අහිoසක සත්තු තෙරුවන් සරණයි

  • @naliniperera612
    @naliniperera612 2 года назад +1

    මේ සතාට පින් තිබුණ ඔබ වගේ මනුස්සයෙක් ළඟ ඉන්න . හැමදාම ආදරයෙන් බලාගන්න. ඔබට ගොඩක් පින්.

  • @Justiceandlaw
    @Justiceandlaw 2 года назад +5

    අහිංසක පෙනුම හොම්බට දෙකක් දෙන්න හිතෙනවා 😍😍..

  • @madugamage1352
    @madugamage1352 2 года назад

    ඔයාලට ගොඩාක් පිං. මුස්ලිම් හැත්ත මේ අහිංසක සතුන්ගේ කිරි ටිකත් බීල මස් ටිකත් කනවා අපේ සිංහල අත්තත් ඉන්නවා එහෙම කරන අලුගෝසුවෝ. උන්ට සොබා දර්මෙන් කවදාක හරි දඩුවම් ලැබිල විදවනවා.ඔයාලා වගේ මිනිස්සු දැන් අඩුයි ඔයාලා බුදුසරණයි

  • @Rajkumar-el3zh
    @Rajkumar-el3zh 2 года назад +2

    නියමයි ලස්සනයි අරි සුරතල්

  • @aradhanaks672
    @aradhanaks672 2 года назад +3

    අනේ ඉතින් හොඳ මනුස්සයෝ වස්සෙක් උනත් කමක් නැහැ මසට නොදි ගෙදර තියන් හදා ගන්න තෙරුවන් සරණයි

  • @cilyrd5770
    @cilyrd5770 2 года назад

    සතුන්ට අාදරය කරුණාව දක්වන එකත් උතුම් පිනක් ෙමි උතුම් අය තවත් බිහි ෙවිවා

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 года назад +1

    ලස්සනයි mira පුතා බුදු සරණයි

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 2 года назад

    මංජුල hada ☝ thanks oyaga video සුපර්

  • @florenceiayakody6370
    @florenceiayakody6370 2 года назад +2

    අම්මෝ .ලස්සනයි 😍😍😍😍

  • @nelumkumari5303
    @nelumkumari5303 2 года назад +2

    අනේ සෝක් අනේ හරිම හුරතල් ❤❤❤

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 года назад +1

    අනේ අපෙත් හිටියා මේ වාගේ සෙට් එකක් 😍

  • @Reversal86
    @Reversal86 2 года назад +1

    Shooii ane budusaranai meera patiyoo🙏🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 2 года назад +1

    Katawata hodata kandenawa kan holawa holawa oya thamai minissu tirisannu neme gidak pin oyalata ❤❤❤❤🙏🙏🙏🙏

  • @disnarangani3108
    @disnarangani3108 2 года назад +1

    Ane harima lassanai Aya soti bole❤️❤️❤️

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 года назад +5

    හොඳ පණිවිඩයක් දුන්න සමාජෙට තමන්ගෙ ජීවිතේ ට ආදරේ වගේ හිතන්න සතුන් ගැනත් හිතන්න කියන එක

  • @nithyanithya5991
    @nithyanithya5991 2 года назад

    Budu ammoo ohoma adinakota eida? A wahupatawa harima surathal sathek... Aneee pin sidda wei... reta eliyenam thiyanna epa..geima thanak hadala denna nidaganna. Budu saranai...

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 года назад

    ❤👍👍👍
    පවු මේ වගෙ අහිංසකයන්නෙ අරන් ගිහින් මරන්නෙ
    මේ සකුන්‍ පිටරටවල හදන්නෙ ලමයි වගෙ. මරන තැන්වලින් බේරලා .
    ඌරනුත් හදනවා ඒ විදිහටම

  • @pasiduferanando5080
    @pasiduferanando5080 2 года назад

    සුපිරි wassa

  • @namalsuriyawantha8714
    @namalsuriyawantha8714 2 года назад +4

    Godak pin 🙏🙏☸️🌸

  • @nirmaladamayanthi3719
    @nirmaladamayanthi3719 2 года назад +3

    සතෙක් වුනත් ආදරෙ කරුණාව තියෙන තැනක නවතින්න කැමති..එයාට හොදට තෙරෙනවා .කතා කරන්න බැරි වුනාට...ගොඩාක් පිං ඔයාලට..සතෙකුට මෙහෙම සලකනවට ❤❤

  • @wirajithmadushan4379
    @wirajithmadushan4379 2 года назад

    Mama me sirge vadasatahan valata Hari kamathi.jayaveva

  • @malaniranaweeraranaweera1147
    @malaniranaweeraranaweera1147 2 года назад +1

    Kandeka harawana hati eyge namata❤️

  • @apk7294
    @apk7294 2 года назад

    සෝයි අනෙ එයා බුදු සරණයි ❤❤❤

  • @samsunghos2718
    @samsunghos2718 2 года назад

    Seedevi patiyek oyalata pin mewage saththunta salakanawata

  • @thilinithilini6108
    @thilinithilini6108 2 года назад +3

    සත්තුන්ට ඔන කරන්නේ ආදරය කරැණාව.

  • @Reversal86
    @Reversal86 2 года назад

    Me saththu baarava inna manussayage kathava koi tharam vatinavada budusaranai obalata

  • @kithsirivasantha8969
    @kithsirivasantha8969 2 года назад +1

    සත්තුන්ට ආදරේ කරන මිනිසුන්

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад

    ගේත් ඒක්කම සිරියාවයි..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад

    අම්මියත් ඉන්නවා .සත්ගුනවත් ආදර පවුලක් .කොහොම දෙනවද දන්නේ නැහැ මිනිසුන් මේ අහිංසක සතුන් මස් කඩේට.මටත් ආසයි මමත් දවසක හදනවා.

  • @javindrawasala9398
    @javindrawasala9398 2 года назад +1

    Lassanai satha 🌹

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 года назад +1

    Love you meera 😚😚😍😍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +1

    මිනිසා නොදකින් .හොද අය 100/1 ඉන්නෙ .මිනිසා වදවෙලාම යන්න ඕන

  • @roosranjani2154
    @roosranjani2154 2 года назад

    ඉදිිරි.අනාගතයේ.පෙර.ලකුනු.තිිරිසනුන්තමා.මිනිසුන්

  • @mihirijayaweera5998
    @mihirijayaweera5998 2 года назад

    Aneee...hari adare hithenawa eya dakkama.budusaranai..

  • @Reversal86
    @Reversal86 2 года назад

    Meerata aadaren balaganna obalata pin godak

  • @minonnimmi563
    @minonnimmi563 2 года назад

    Pirimi sathek unama mas kadeta wikunana kaleka me wage adarayak me sathata dena eka godak pin

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад

    මිනිසුන් මරාගන ගිල්ලට මේත් සුරතල් සතෙක්.ආදරය කරුනාව කියන්නේ උතුම් දෙයක්.

  • @thusharilanka8081
    @thusharilanka8081 2 года назад

    Ane lassana wahu petiya.

  • @dineaskumara2155
    @dineaskumara2155 2 года назад +1

    පව් අනෙ 💓💓💓💓💓😘😘😘😘💓💓💓😍😍😍😍💓💓💓🙏🙏

  • @dressmakingwithdissingscho4301
    @dressmakingwithdissingscho4301 2 года назад

    Eya lassani. Hoodin balaganna
    Eka lokudeyak ahinsaka. Sattu

  • @jagathkumara3061
    @jagathkumara3061 2 года назад

    Niyama wahu patiya

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 Год назад

    Ma's kana 1 Nawatwanna
    Marana 1 k naa

  • @sldulshanproductionssinhal9349
    @sldulshanproductionssinhal9349 2 года назад +1

    Supiri❤️❤️❤️❤️❤️❤️❤️

  • @charukasadaruwan20
    @charukasadaruwan20 2 года назад

    Ape gedarath oya wage තමයි පැටවුන් dennama ge athulata huru wela

  • @thissasilva6495
    @thissasilva6495 2 года назад

    Hodai.minisu

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 года назад

    Budusranai ❤️❤️❤️

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 2 года назад

    අල්ලල චොප්ප කරන්න හිතෙන්නෙ දැක්කම ❤️🥰

  • @saradissanayake9865
    @saradissanayake9865 2 года назад

    Dakkama duka hiteynawa satun minisata monataram sameepada eath akarunika samahareminisun mey satunta kochcharawadadenawada obala ta teruwan saranai hodin balaganna

  • @srilankanraja9338
    @srilankanraja9338 2 года назад

    அருமை.🙏❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 года назад

    Good good

  • @sugathawanshathero5359
    @sugathawanshathero5359 2 года назад

    Bayo gas hadanna kiyanna hode

  • @arunisubashini6104
    @arunisubashini6104 2 года назад

    Ane pinwantai bs

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 года назад +1

    ආදරෙන් රැකබලා ගන්න, ම 💛

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 2 года назад

    පව් අහිංසක සතුන්

  • @saliesaloulie7357
    @saliesaloulie7357 2 года назад

    Karunawantha minisunte karunawantha sathun

  • @chamarasithum8437
    @chamarasithum8437 2 года назад

    Shok ane aya❤️❤️☺️☺️

  • @nisalfernando3
    @nisalfernando3 Год назад

    Mehema minisu thamai bung lokema sundara karane

  • @niroshandk4320
    @niroshandk4320 2 года назад

    I ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ animal care

  • @gayansanjewa4702
    @gayansanjewa4702 2 года назад

    Ane shoi eya

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 2 года назад

    Kandeka balanne name kiyaddi

  • @mobilytamra4270
    @mobilytamra4270 2 года назад +1

    💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kamani229
    @kamani229 2 года назад +1

    🙏🙏👍❤️

  • @nalakalal6394
    @nalakalal6394 2 года назад +1

    💜💜💜💜💜

  • @nrlukaherath3571
    @nrlukaherath3571 2 года назад

    Minisunge karunawantai nam sathunta danenawa

  • @sawwandikumari7974
    @sawwandikumari7974 2 года назад

    Ane soiiii

  • @jagathaarunasiri339
    @jagathaarunasiri339 2 года назад

    ❤️

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 2 года назад

    Anee hurathal paatayi muna mirage

  • @nadarajamallika1927
    @nadarajamallika1927 2 года назад +1

    😍😍😍😍🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 года назад

    👌😊

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 года назад

    😀😀😀😀😀.... අයිතිකාරයා... බෙල්ල යට අතගානකොට සනීපය ට ඉන්නවා... නාවන්න ඉස්සර සතියකට සැරයක් කොහොඹ තෙල් ගාලා බ්‍රෂ් කරලා තියා ගත්තහම කිනිතුල්ලෝ හිටින්නේ නෑ... හමත් ලස්සනට හිටිනවා...

  • @tharumaxxaa8878
    @tharumaxxaa8878 2 года назад

    😍😍🤗🤗🤗🤗

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 2 года назад

    ❤❤❤❤

  • @amithnishan8689
    @amithnishan8689 2 года назад +1

    Kukku petiya

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад +3

    ඔයා රට පුරාම යනවා නේද අයියා

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 года назад

      දකුන පලාතෙ විතරයි බ්‍රෝ

  • @maxkashira9346
    @maxkashira9346 2 года назад

    💝💝💝💝🐄💝💝💝💝💝🌹

  • @dohaqatar9055
    @dohaqatar9055 2 года назад

    අනේ මමත් කිරි හරක් හැදුවා ඵ් අයගෙන් ඵක්කෙනෙක් හරිම හිලයි ගේ ඇතුලේම තමයි උයනකම් කුස්සිය ලග නිදා ගෙන ඉන්නවා අපේ තාත්තා මට හොරෙන් විකුණනවා

  • @knsameera7476
    @knsameera7476 2 года назад

    Eyala vikunanawa nam.mata denna kiyanna merena thurama bala gannawa kiyak unath kamakna

  • @manojsudarshana2421
    @manojsudarshana2421 2 года назад

    Saththunta adare karanna mokada ayalath adareta kamathi aiye oyata pin mewa dakina minissu purudu wei saththunta adare kranna

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 года назад

    ලොකු වුණාම විකුණනවද?

  • @amithnishan8689
    @amithnishan8689 2 года назад +1

    🐂🐂🐂🐂🐃🐃🐃🐄🐄🐄

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 2 года назад

    ane haremsok me wsupatta ataaaadare hethenawa

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 года назад

    🌭🌭🌭🌭

  • @ranithubomta9880
    @ranithubomta9880 2 года назад

    උබට බීලද කතා කරන්නේ

  • @sandaru1245
    @sandaru1245 2 года назад

    ප්‍රීෂියන් නෙමෙයි ඔය.සහිවාල් ජර්සි සත්තු

  • @vajirakumara9583
    @vajirakumara9583 2 года назад

    Malli oya vena monava hari kramayak tora gattanam hondai mokada Meera kiyanne oyage camaraven lokaya idiriyata yanna kamati satek novei me vedio eken apata Eka danenava

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 года назад

    Good good