Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පින් රත්තරං සර් ඔයාට ඒපා වෙලා හිටියෙ දේශපාලන විද්යාව ඔබ තුමා කියා ගන්න බැරි විදිහට සරලව හැමදේම කියලා දුන්නා මේ කරන සත්කාරයට නිදුක් නිරෝගි චිරජිවනය අත්පත් වේවා ගුරෑ පියාණනි 😊🙏
සර් සර්ට ගොඩක් පින්. මං සර්ගෙන් ඉගනගෙන තමයි political වලට "A" සාමාර්ථයක් අරන් university ගියෙ. සර් අපිට දෙවි කෙනෙක්. සර්ගෙන් ඉගන නොගත්ත නම් අද අපි මේ තරම් හොදට ඉගනගෙන මේ තරම් දුර ගමනක් නොයන්න තිබුණ. සර් තරම් political උගන්වන්න දක්ෂයෙක් මන් තවත් දැකල නෑ. සර්ට තෙරුවන් සරණයි.!
කරපු අනිත් විෂයන් දෙක මොනවද?දැන් uni එකේ කරන්නේ මොනවද?🙂
අනේ මට උදව් කරන්න මට තේරේන්නේ පොලිටිකල් පාඩම් කරන විදිය කොහොමද පාඩම්කරන්නේ කියලා මතක හිටින්නේ මගේ ඔලුව විකාර වෙලා අනේ මට කියලා දෙන්න විදියක් මේක පිලිවලට මුල ඉදන් පාඩම් කරන්න පුලුවන්න්ම්
@@nethminikaushalya6563මටත්
Oyaa koo
❤@@ChalithaMan12
ගොඩක් පින් අපේ ගුරැතුමාට..👍 මම බාහිරව උසස් පෙළ 2023 කරන්න ඉන්න අයදුම්කරැවෙක්. තනියම අධ්‍යාපන කටයුතුවල නිරතවෙන මට මෙය ආශිර්වාද යක් ගුරැපියාණනි..👍මැනවින් අවබෝධ වන්නේ ඔබේ ඉගැන්වීමෙි තැන්පත් ස්වභාවය නිසාමයි.👍දීර්ඝායු වේවා!!!
මටත් කියන්න පුලුවන් ද බාහිරව අයඳුම් කරන්නේ කොහොමද කියලා
ගුරු දෙවියනි පට්ට පිං සිද්ධ වෙන්න ඕන මෙළේ ඇතුලට ඒ ඉගැන්වීම් කිඳා බැස්සා වගේ . අනේ පාඩම් ටික ඔක්කොම මේ විදිහට දාන්න පිං සිද්ද වෙයි . ඔබ තුමාට ජය වේවා ...
ගුරු අත් පොත පිලිවෙලටම උගන්නනව🙂හරිම පැහැදිලි සර්...ගොඩක් පින්❤🎉
Oyaa laga guru athpotha thiyenawada??
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ..දිර්ගායු වේවා
අපේ සර් සර්ගෙන් හැමදාම ඉගෙනගන්න මන් පින් කරලා තියෙනවා.
හරිම පැහැදිලියි සර්..සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් අපේ පිනක් 🙏
බොහොම ස්තූතියි සර්..පාඩම හොඳට තේරුණා.
සර් කියල දෙන හැමදේම පැහැදිලි සර් සර්ට ගොඩක් පින්...🥺💕
ස්තුති ගුරුතුමනි .🙏🙏
ගොඩක් පින් sir mama godak. Dewal igengtta බුදුසරණයි 🙏🙏
ගොඩක් පින් සර් 🙏❤️
හරිම පැහැදිලියි sir පාඩම .හොඳින් අවබෝධ වෙනවා. ස්තුතියි
ඔබ දේශපාලන විද්‍යාව ගුරුවරයෙක් ද නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. මම මේ කතා කරන්නෙ වගකිමෙන්.
ඇත්ත හොදටම තෙරුනා
@@niroshandedigamuwa3960 මේ උගන්වන දේවල් වැරදියිද සර්.මේවා පාඩම් කෙරුවට වැඩක් නැද්ද.😳🥺
@@tharushiaravindi3777නැ වැරදි නැ😪ගුරු අත් පොතෙ පිලිවෙලටමයි උගන්නන්නේ😪
හොදට තේරුනා සර්...🙏🙏🙏
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!hhh
ගොඩක් ස්තූතියි සර් ❤🙏
ජයවේවා සර්
ගොඩක් ස්තූති සර්....🙏🙏
සර් කියන දේවල් හොඳටම පැහැදිලි
Mm clz ynne nh sir sirt godk thnks ❤.. Hodat hemadem therum ynn kiyl denwt 🙏🙏
සර්ට ගොඩාක් පින් ❤❤
Gdk sthuthi Sir 🙏🙏gdk hodata pahadiliwa padama kiyadunnta gdk pin sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Thanks sir .
sir uganwan widih hodt theerenwa sirt godak pin❤❤
සර් ඔබ තුමාට ගොඩාක් පිං.සර් ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද.
Thank you
බොහොම අගෙයි 🤙🤙🤙
Sir nisa thama political lesi vune .theruvan saranayi mage sirta .❤️
ගොඩක් ස්තූතියි සර් 🙏🙏
💗😁
🙏
Puduma widihata theruna sir asawen ahan hitiye godak pin 🙏
පාඩම පැහැදිලිව iganuwath සමහර කරුණු vardi new syllabus එක හොයලා බලලා උගන්වන්න
ඔයාට වඩා සර් දන්නවා..මොකද එයා උගන්නන්නේ ගුරැ අත්පොතේ පිළිවෙළට...ගුරැ අත්පොත මා ලගත් තියෙනවා..😅
Mona wage ewada
සර්ට ගොඩක් පිo සර් කියාදෙනවා හොඳිට තේරේනවා මම 2026 උසස්පෙළ ලියන්නේ සර්ගේ පාඩම් අද ඉදන් ඔක්කොම බලනවා මම සර් තව පාඩම් දාන්න තියේනවනම් ඒවත් දානවාද
Politics ekka krna anith subjects monda😒
Bc Geography
supiriyata therenawa sir thanks😊
Sir සුපිරියි, හොඳට තේරුනා 2023 AL bacth.. 😍😘🙏🙏
හරි ම පැහැදිලි සර්😮😂😂😊
🙏🙏 තැන්කිවූ සර්
❤️
🤗🥰
සමහරු මේ උගන්වන විදිහ වැරදි කියනවා.එත් මොකක්ද වැරැද්ද කියලා ඇහුවම කතා නෑ
ඒ ඊරිසියා කාරයො ඇත්තටම මේව හරිම වටිනව මේ කරන මෙහෙවරට ස්තූතිය 🙂🙂😗😗😗😍😍😍😁
දේශපාලනය න්‍යායාත්මක හා ශාස්ත්‍රීය හැදෑරීම දේශපාලනයේ ශාස්ත්‍රීය පැතිකඩ හැදෑරීම කියලා නිර්වචන දෙකක් නෑ. එකම අදහස මෙහෙම කිව්වොත් වැරදි.
@@niroshandedigamuwa3960 ochchara dnnwa nn oya channel ekak patan aran ugannannko😂
ඇත්තටම බොරුවට බොරු කියන්න කොන්දක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි. ඔය පාඩම් කරපු අය අයින් කරලා දැම්මේ. කරුණාකර කරුණු නොදැන කතා කරන්න එපා.
@@ridmibiyanvilage3515 ඔය චැනල් එකේ වැඩිම පාඩම් කරපු ගුරුවරයා විදිහට මට චැනල් දාගෙන උගන්වන්න ඕන නෑ. මානසික තත්ත්වය බලාගන්න. වරදක් පෙන්නුවම වරද නිවැරදි නොකර කියපු කෙනා ට තඩිබාන හරක් ඉන්න සමාජයක් මේක.
Thanks sir....🙏
අපේ සර්🙏🙏🙏❤❤❤❤
Sir hodat karunu pahadiliwa therum karala denawa..thank you sir..😊👍👍👍👌
Godak pin sir
ගොඩක් ස්තූති සර්....❤
පුරවැසි වලට B ekak හින්ද පොලිටිකල් තොර ගත්ත හැබැයි පොලිටිකල් සෑහෙන බර වැඩි හරි යට අල්ල ගත්තෙ නැත්නම් 💓🫂
Man Purawasi kale na olwalata,politics amaruda godak😒
@@Tharu05695 නැ නැ මුල ඉදම් අල්ල ගත්තොත් අමරු නැ 💓🫂
ගොඩක් හොදයි ස්තුතියි සර් ❤
Ane sir parshna walta uththara liyn vidiya kiyla dennkooo
Godk pin sir 🙏
Tnx sir
Bohoma po sir
පාර්ට් 2 කෝ
Channel eke play list eke thinawa political science video tika
මේ සිලබස් මද තියෙන්නෙ අලුත් නිර්දේශයෙත් 2026
අනෙ කියන්න කො කවුරු හරි
Ou@@surangichamika8929
Media nadda
Me sirge ithuru video tik gannte komada kiynko ..
Ane me sir online clz karanne nadda 😊
මා දේශපාලන විදයාව කිසිම දෙයක් තෙරුන්නැ එත් සර් නිසා පැහැදිලි දුනා
අනේ දන්න කෙනෙක් කියන්න කො
Sirge online clz nedda
Thank you sir ♥️
meka පළවෙනි padamada
Ou 12/1
Pdf gnna barida sir meke
Dan me subject ek krl wdk na kiyl kttiy kiynw neda ynn job na kiyl.mek krl ynn side na kiyl.dnna kenek kiynnko
desapalanaya kirimata sasthriya danuma avasya nove kiyala visaya paddathiyata athul kaleth desapalakayoma thamai.danuma nathi ekaa karanne desapalanaya nevei horakam kirima.
Mehema boru karanna epa. Karunakarala hodata kiyawala awith ratata uganwanna.
Mokada sar wela thiyenne 😕👍
මේ පාඩම උගන්නනවා ගොඩක් වැරදියි ද.😒
Weradi Uganwanna epa. karunakarala Baladareen as arala Balanna.
monawada sir mrkr wenas wenna oona then
obathuma ithin waradi than kiyala innnko issalama
Adhayana department eke channel ekak unath kisi pramithiyak ne .lajjai
මේකේ ගොඩක් වැරදි තියෙනවද අය්යේ.
මේ උගන්නපුවා පාඩම් කෙරුවට වැඩක් නැති වෙයිද.😳
ai mokakda nathi premithiya kiyannko balanna
❤
Thank you sir
🙏🙏
Thank you sir❤❤
ok
Thank you sir❤
Thanks sir 🙏
Thank you sir 😊
ගොඩක් පින් රත්තරං සර් ඔයාට ඒපා වෙලා හිටියෙ දේශපාලන විද්යාව ඔබ තුමා කියා ගන්න බැරි විදිහට සරලව හැමදේම කියලා දුන්නා මේ කරන සත්කාරයට නිදුක් නිරෝගි චිරජිවනය අත්පත් වේවා ගුරෑ පියාණනි 😊🙏
සර් සර්ට ගොඩක් පින්. මං සර්ගෙන් ඉගනගෙන තමයි political වලට "A" සාමාර්ථයක් අරන් university ගියෙ. සර් අපිට දෙවි කෙනෙක්. සර්ගෙන් ඉගන නොගත්ත නම් අද අපි මේ තරම් හොදට ඉගනගෙන මේ තරම් දුර ගමනක් නොයන්න තිබුණ. සර් තරම් political උගන්වන්න දක්ෂයෙක් මන් තවත් දැකල නෑ. සර්ට තෙරුවන් සරණයි.!
කරපු අනිත් විෂයන් දෙක මොනවද?
දැන් uni එකේ කරන්නේ මොනවද?
🙂
අනේ මට උදව් කරන්න මට තේරේන්නේ පොලිටිකල් පාඩම් කරන විදිය කොහොමද පාඩම්කරන්නේ කියලා මතක හිටින්නේ මගේ ඔලුව විකාර වෙලා අනේ මට කියලා දෙන්න විදියක් මේක පිලිවලට මුල ඉදන් පාඩම් කරන්න පුලුවන්න්ම්
@@nethminikaushalya6563මටත්
Oyaa koo
❤@@ChalithaMan12
ගොඩක් පින් අපේ ගුරැතුමාට..👍 මම බාහිරව උසස් පෙළ 2023 කරන්න ඉන්න අයදුම්කරැවෙක්. තනියම අධ්‍යාපන කටයුතුවල නිරතවෙන මට මෙය ආශිර්වාද යක් ගුරැපියාණනි..👍මැනවින් අවබෝධ වන්නේ ඔබේ ඉගැන්වීමෙි තැන්පත් ස්වභාවය නිසාමයි.👍දීර්ඝායු වේවා!!!
මටත් කියන්න පුලුවන් ද බාහිරව අයඳුම් කරන්නේ කොහොමද කියලා
ගුරු දෙවියනි පට්ට පිං සිද්ධ වෙන්න ඕන මෙළේ ඇතුලට ඒ ඉගැන්වීම් කිඳා බැස්සා වගේ . අනේ පාඩම් ටික ඔක්කොම මේ විදිහට දාන්න පිං සිද්ද වෙයි . ඔබ තුමාට ජය වේවා ...
ගුරු අත් පොත පිලිවෙලටම උගන්නනව🙂හරිම පැහැදිලි සර්...ගොඩක් පින්❤🎉
Oyaa laga guru athpotha thiyenawada??
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ..දිර්ගායු වේවා
අපේ සර් සර්ගෙන් හැමදාම ඉගෙනගන්න මන් පින් කරලා තියෙනවා.
හරිම පැහැදිලියි සර්..සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් අපේ පිනක් 🙏
බොහොම ස්තූතියි සර්..පාඩම හොඳට තේරුණා.
සර් කියල දෙන හැමදේම පැහැදිලි සර් සර්ට ගොඩක් පින්...🥺💕
ස්තුති ගුරුතුමනි .🙏🙏
ගොඩක් පින් sir mama godak. Dewal igengtta බුදුසරණයි 🙏🙏
ගොඩක් පින් සර් 🙏❤️
හරිම පැහැදිලියි sir පාඩම .හොඳින් අවබෝධ වෙනවා. ස්තුතියි
ඔබ දේශපාලන විද්‍යාව ගුරුවරයෙක් ද නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. මම මේ කතා කරන්නෙ වගකිමෙන්.
ඇත්ත හොදටම තෙරුනා
@@niroshandedigamuwa3960 මේ උගන්වන දේවල් වැරදියිද සර්.මේවා පාඩම් කෙරුවට වැඩක් නැද්ද.😳🥺
@@tharushiaravindi3777නැ වැරදි නැ😪ගුරු අත් පොතෙ පිලිවෙලටමයි උගන්නන්නේ😪
හොදට තේරුනා සර්...🙏🙏🙏
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!hhh
ගොඩක් ස්තූතියි සර් ❤🙏
ජයවේවා සර්
ගොඩක් ස්තූති සර්....🙏🙏
සර් කියන දේවල් හොඳටම පැහැදිලි
Mm clz ynne nh sir sirt godk thnks ❤..
Hodat hemadem therum ynn kiyl denwt 🙏🙏
සර්ට ගොඩාක් පින් ❤❤
Gdk sthuthi Sir 🙏🙏gdk hodata pahadiliwa padama kiyadunnta gdk pin sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Thanks sir .
sir uganwan widih hodt theerenwa sirt godak pin❤❤
සර් ඔබ තුමාට ගොඩාක් පිං.සර් ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද.
Thank you
බොහොම අගෙයි 🤙🤙🤙
Sir nisa thama political lesi vune .theruvan saranayi mage sirta .❤️
ගොඩක් ස්තූතියි සර් 🙏🙏
💗😁
🙏
Puduma widihata theruna sir asawen ahan hitiye godak pin 🙏
පාඩම පැහැදිලිව iganuwath සමහර කරුණු vardi new syllabus එක හොයලා බලලා උගන්වන්න
ඔයාට වඩා සර් දන්නවා..මොකද එයා උගන්නන්නේ ගුරැ අත්පොතේ පිළිවෙළට...ගුරැ අත්පොත මා ලගත් තියෙනවා..😅
Mona wage ewada
සර්ට ගොඩක් පිo සර් කියාදෙනවා හොඳිට තේරේනවා මම 2026 උසස්පෙළ ලියන්නේ සර්ගේ පාඩම් අද ඉදන් ඔක්කොම බලනවා මම සර් තව පාඩම් දාන්න තියේනවනම් ඒවත් දානවාද
Politics ekka krna anith subjects monda😒
Bc
Geography