Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගෙ පුතේ සසර වසනාතුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...ඉපදෙන් ආත්මයක් වී නම් නිදුක් නිරෝගී වී .අවසන උතුම් නිර්වාණය ලැබීමට ඔබ මේ පිනම උපයෝගි වේවා ..🙏🙏🙏🙏
මේ පිං බලෙන් ඊලග ආත්මයේ නිදුක් නිරෝගී ආත්මයක්ම වේවා ! .බුදු සරණයි ! .දෙවි පිහිටයි ! .
ඔයාගේ ඊළග මතු සසරම සුවපත් වේවි විහගනා මේක නම් දරාගන්න නම් බෑ ඒත් දැන් මොනවා කරන්නද හොද අයම තමයි ඉක්මනටම යන්නේ නිවන් සැප ලැබේවා ආදරණීය විහගනා
නංගී ඔයා මැරුනෙ නැ ඔයා ජිවත් වෙනවා මෙ කරපු පින් ඔයාට මෙ සසරෙන් මිදිමට හෙතු වාසනා වේවා උතුම් නිවන් සුව ලැබේවා 💗
ආදරණීය දියණියේ ඔබ කළ මේ පිං බලයෙන් සසර සරනා තුරා මෙවන් අකල් මරණයක් නොවේ වා!ඔබට නිවන් සුව ලැබේවා.ඔබ මෙලොවින් සමු ගත්තද ඔබේ නමින් තව ජීවිත ගණනාවක් මෙලොව එලිය දකී.ඔවුන් තුළ ඔබ සදා ජීවමාන ය.
අනේ පුතේ ඔයා පරිස්සමෙන් ගිහින් එන්න ඔයා කරපු මෙි පින් ඇති රත්තරන් පුතේ නැවතත් ඉක්මනට එන්න පැටියෝ බුදු සරණයි රත්තරන් පුතේ
මමත් මේ ලෝකයෙන් යන දවසට ඔයා වගේම උතුම් දාන පාරමිතාවක් පුරන්නට මටත් වාසනාව ලැබේවා නිවන් සුව මගේ මැණික 🥺🥺😔🏳️
හිතාගන්නවත් බැරි තරම් උතුම් දෙයක්........නිවන් සුව ලැබේවා සොයුරිය ....😥😥😥😥
E duwage age kotàs walin thawath aya jeewath wenawa kiyanne eya thamath api athara 🙏🙏🙏🙏🙏
Oya merune ne deviyane oya wenuwen kidenekuta oya jivithe dunnada me karapu pinama ethi nangiyata melawadima manushya athmayak labana obata niwan suwa 😭😭🙏🙏🙏🙏🙏
😢😢😢😢😮
Duwe obata niwan suwa
May your beautiful soul rest in eternal peace. 🙏
Niwan suwa daruwo oyate😢
🙏🙏🙏💖💖🌷🌷🌹🌹🌹🌻🌺🥀
කාලයක් අර කෝච්චියට බෙල්ල තියපු ටීචර්ව විකුණාගෙන කෑව,දැන් මේ කෙල්ල විකුණාගෙන කාපියව්.අනේ තොපි වගේ youtube හිගන්නො ටිකක්.