හිස්වූ කථානායක පුටුවට ටිල්වින් එයිද?

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 64

  • @MalaniChandralatha-g6k
    @MalaniChandralatha-g6k 18 часов назад +15

    ඒ යෝජනාව ඉතා ඉහලින්ම පිලිගන්නවා.අපි කැමතියි.

  • @victornimalfernando8061
    @victornimalfernando8061 11 часов назад +6

    ටිල්වින් සහෝදරයා ජනතාව සමග ආණ්ඩුව දිහා බලන් සිටින නිදහස් පුත්ගලයෙකු වීම වැදගත්. ඔහු අපි සමග සිටිය යුතුයි.

  • @gamagamini7355
    @gamagamini7355 18 часов назад +7

    ඇත්තටම ඒක තමයි වෙන්න ඕන. මිනිස්සු මේ ගැන දොස් කියන්නෙ නෑ. අනුර සහෝදරය මේ ගැන ස්තිර තීන්දුවක් ගන්න ඕන. එකෙන්ම ටිල්වින් සහෝදරයාව පත් කරන්නම ඕන නීති හදල හරි.

  • @Dharmasiri-x9j
    @Dharmasiri-x9j 17 часов назад +8

    ගලප්පත්ති සහොදරයා කතානායක කරමු

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 18 часов назад +7

    හොඳ යෝජනාවක් නියමයි එහෙම උනොත්

  • @anandawijesinghe
    @anandawijesinghe 10 часов назад +3

    හොඳ යෝජනාවක්!

  • @RanjithravindraHewamarama
    @RanjithravindraHewamarama 16 часов назад +3

    මාත් එකඟයි මේ කාරණය ගැන. ටිල්වින් සහෝදරයා මේ වෙලාවෙ ගන්න මේවගේ තීරණයකට පූර්ණ සාධාරණයක් වාගේම සුජාත භාවයකුත් එකතු කරාවී..

  • @JrDgunaSaha
    @JrDgunaSaha 4 часа назад +2

    ඇත්ටම ටිල්වින සහෝදරයා කතානායක ධූරයට ඉතාම සුදුසුයි

  • @kumarakumara7793
    @kumarakumara7793 16 часов назад +1

    ඇත්තෙන්ම... ජනතාව වෙනුවෙන් කැපවු.... කිසිම වාරප්‍රසාදයකට ගිජි නොවු... මේ මිනිසා...ඇත්තෙන්ම ඔසවා තැබිය යුතු නොවේද.... මොකද... ඔහු කිසි දවසක වත්.... බලය ලැබු පසුවවත්.... කෑදර නොවීම... මේ රටට ජනතාව ට .... සෙවයක් කරන්න.... සහොදරයා.. ඒ කැපවීම දුටුවා ඔබෙන්.........❤

  • @Sl_gamerHD
    @Sl_gamerHD 18 часов назад +5

    ඒ උනාට ටිල්වින් ඕව බාර ගන්නේ නෑනේ ඒකනේ අව්ල. නැත්තම් අපිත් කැමතියි

  • @nishanpethum2464
    @nishanpethum2464 15 часов назад +2

    ඒක වෙන්නෙ නැති දෙයක්. මෙතෙන්ට හොඳම කෙනා බිමල් රත්නායක. නමුත් ඒකත් බෑ...බලලා හොඳ දෙයක් කරයි

  • @skyphone8133
    @skyphone8133 13 часов назад +1

    ටිලීවීන් පාර්ලිමේන්තුවේ නැති නීසා ඕහුට හිමි නොවේ.
    කථානායක පමණක් නොවම මන්ත්‍රීවරයා ද ඉල්ලා අස්විය යුතුය.

  • @porawagamasudamma
    @porawagamasudamma Час назад

    කථාන්යක අසුනක සිට වැඩිම බොරු දෙසාබාපූ පුද්ගලයා මොහු විය හැකිය.....

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 18 часов назад +1

    කලබල වෙන්න එපා කව්රුත් හොදයි කියල කියන කෙනෙක් පත් කරාවි, එයා ටිල්වින් වෙන්නත් පුලුවන් 👍👍👍

  • @hemasiriperera1845
    @hemasiriperera1845 16 часов назад

    Yes. Tilvin is undoubtably the most suitable person🎉.

  • @samankumara7461
    @samankumara7461 3 часа назад

    Tilvin❤👏💪👍👍👍

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 18 часов назад +2

    නිහාල් ගලප්පත්ති

  • @darshanafernando3198
    @darshanafernando3198 8 часов назад +1

    Nihal galappathi ho ramalingam chandrasekaran

  • @JanithaChandana-r2j
    @JanithaChandana-r2j 17 часов назад +2

    Nihal galapatti

  • @neelhemantha5398
    @neelhemantha5398 15 часов назад

    Very good 💯

  • @ashokabalapitiya1701
    @ashokabalapitiya1701 17 часов назад +1

    Yes.Tilvin.is.the.best.Then.we.can.see.both.double.pocket.and.kotu.shirt.are.there.in.the.parliment.for.a.long.time.without.any.problem 10:29

  • @jayaweera4752
    @jayaweera4752 18 часов назад +2

    නිහාල් ගලප්පත්ති විය යුතුයි

  • @LuxmanWanigathunga-i3n
    @LuxmanWanigathunga-i3n 17 часов назад +1

    ටිල්වින් තමයි හොඳ.

  • @madushandulanjan7436
    @madushandulanjan7436 18 часов назад +3

    Good idia

  • @jayalathgunatilake550
    @jayalathgunatilake550 15 часов назад

    Mama Election ekata giya, air tickets 2 tama SLR-Laksa 9. Mage muleka aytien kadawela, Hora kapatie tradya mage ticket wala salie apauhu gewapn !!!

  • @Punyasiridanansuriya
    @Punyasiridanansuriya 4 часа назад

    ඔහේ එහෙම කිව්වට සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ ඉන්නකොට විශාල කාර්යභාරයක් කළා

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Tilvin thama hari yanne❤❤❤❤

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Tilvin hodayi❤❤❤❤

  • @ashokabalapitiya1701
    @ashokabalapitiya1701 17 часов назад +1

    The.best.selection.is.Tilviin
    .Though.it.is.the.best.he.doesnt.like.and.the.same.time.the.biggest.problem.there
    .is.the.the.rules.and.regulations.of.the.party. 10:29

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Siyalu thana thuru j v p ❤kattiyama path karanna❤❤❤❤❤

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 14 часов назад

    ඕව්ට යන්න පුළුවන්ද මන්ත්‍රී කෙනෙක් නොවේනේ නීතියෙන් බාදාවක් වෙයිද මාත් ඔබ සමග එකගයි ටිල්වින් තමයි

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Paksaye nayakaya tilvin hodayi❤❤❤❤

  • @madushandulanjan7436
    @madushandulanjan7436 18 часов назад +1

    👍

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 3 часа назад

    Obahari jayasri

  • @darshanachamodya4840
    @darshanachamodya4840 17 часов назад

    මගේ අදහසක් තියෙයි.......ඒ විමල් වීරවංශ එයි වගෙයි........

    • @SunilS-uv2vw
      @SunilS-uv2vw 17 часов назад

      උඹගේ ඔළුවෙි තියෙන්නේ මොනවද බං...අසුචි ද?...

  • @jothirathna8885
    @jothirathna8885 11 часов назад

    රත්තරං කතානායක කරමු

  • @DanukaSithum-x1k
    @DanukaSithum-x1k 18 часов назад +1

    ටිල් වින් එන් නෑ.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Hadun neththith hodayi❤❤❤

  • @dasanayaked.mdasanayake9693
    @dasanayaked.mdasanayake9693 14 часов назад

    පකෂය තමයි අංක 1 සොවියට් කොමියුනිස්ට් පකෂය බිදවැටුනෙ ඇයි

  • @Punyasiridanansuriya
    @Punyasiridanansuriya 4 часа назад

    විපක්ෂ නායකතුමා පචගිලින්නෙත් නෑ

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    J v p ma path karanna aluth aya epa❤❤❤❤❤❤❤

  • @pradeeppercy5191
    @pradeeppercy5191 18 часов назад +1

    Galapanama kana telven sahodaraya

  • @w.k.j.vfernando5244
    @w.k.j.vfernando5244 9 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j 6 часов назад

    ලක්ෂ්මන් නිපුනාරච්ච් හොදයි

  • @siranimallika7099
    @siranimallika7099 5 часов назад

    Tilwin sahooo oya katha naayaka wenna. Eka thamai viya uthu.sudusu obama thamai.

  • @anilpeiris9965
    @anilpeiris9965 4 часа назад

    Tilvin awoth parliment eke Badu ganu Tika iwara wenawa

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 24 минуты назад

    නැගිටපල්ලා නැගිටපල්ල කතා නායක පුටුවෙමාවතියපල්ලා.

  • @nevilperera5916
    @nevilperera5916 16 часов назад

    Tilwin aiyya kawada wath desha palaneta enne na kawada wath.

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 3 часа назад

    Malimawe okkoma wadata kese wethath kathawata nayakala thamay.

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c Час назад

    Agei

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 17 часов назад

    සජිත් ප්‍රේමදාස හොඳයි කතානායක ට අටපාස්

  • @jaydimiyawa
    @jaydimiyawa 18 часов назад

    Kanupalle inna anik panuwa Tilvin.

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 3 часа назад

    Dosabiyogaya

  • @envirodeveloper
    @envirodeveloper 18 часов назад

    Mekata apaksapathi rate purawasiyek danna

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 15 часов назад

    Tilvin ❤❤❤samantha❤❤❤vjitha❤❤❤vasantha❤❤❤me 4 denagen ekkenek hodayi❤❤❤❤❤❤

  • @alexfernando7140
    @alexfernando7140 15 часов назад

    Your suggestion is very very bad move. It badly affects the party. He cannot take a decision on Anura when a problem arise.

  • @RushanFernando-h1k
    @RushanFernando-h1k 17 часов назад

    පච කියන්නැතිව හිටපන් බන්

  • @samanjayasuriya3506
    @samanjayasuriya3506 17 часов назад

    Thawath madida boru keewa

  • @PriyankaDon884
    @PriyankaDon884 18 часов назад

    ටිල්වින්ගේ බෙල්ට් එක පරනයි කැඩුනම පාර්ලිමේන්තුවේ අරන් දෙන්න සහෝදරයෙක් නැතී උනොත් කලිසම බිම වැටෙනවා 😂😂😂😂

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 16 часов назад

      tilvi Ayya tikak wayasa giyath kollawage lassanata pirisiduwata piliwelata Andina kena.❤❤❤