Prank On Wife | Tatuwa ටැටුවා

Поделиться
HTML-код

Комментарии • 1,8 тыс.

  • @deshigirl7016
    @deshigirl7016 3 года назад +608

    Ammoh😂😂 නිමා අක්කට ආදරෙ නම් ලයික් කරන්න😂💗

  • @era7839
    @era7839 2 года назад +45

    කරුමෙට වත් ප්‍රැන්ක් එක විඩියෝ වෙලා තිබ්බේ නැති උනා නම් සොරිම තමයි කොල්ලෝ.....👍👍👍මොනා උනත් පට්ට බ්‍රෝ❤️❤️

  • @chathunanayakkara4628
    @chathunanayakkara4628 3 года назад +47

    නිමා හිත හිත කතා කරන්නෙ නැ.හරිම වැදගත් කෙල්ලෙක්.ආයෙ කවදාවත් ඔහොම නිමාගෙ හිත නම් රිදවන්නෙපා.නිමාගේ වචනයක් ගානේ තියෙන්න ආදරේ.ආදරෙයි මැණික දෙන්නටම.බුදුසරණයි.

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 3 года назад +7

    Me wage videos karanna epa plz.. nima nangi pau.. aththatama oya lassanai .. hitha maara hodai.. malli ekka godak kenthiy me wage aduranne nathi ganiyek ekka nangiwa prank karata.. eya kiyapu wachana godak kathai.. adarei nima nangi...😘😘😘

  • @sachidasanayaka3757
    @sachidasanayaka3757 3 года назад +84

    අඩේ ඒ ඇන්ටි පුරුද්දට වගේ කියන කුනුහරප කතා 🤣🤣🤣

  • @gaminglucifer4386
    @gaminglucifer4386 3 года назад +82

    අර ගෑණිගේ මුණෙන් පෙනවා මොන බඩුවක්ද කියලා 😩😂😂😂

  • @nipuwa6253
    @nipuwa6253 3 года назад +86

    ටැටුවා අසරන උන ගැන විනාඩියක නිශ්ශබ්ද තාවයක්😂🖤

  • @KasthuriSuwadaකස්තුරිසුවදfans

    Ado supiri aa 😂🤣🤣🤣🤣❤️

  • @saranisara8849
    @saranisara8849 3 года назад +154

    ඒ අවස්ථාවේ ටැටුවා උපරිම අසරණ උනා වගේ 😌😌😌

  • @lunaticfringe3858
    @lunaticfringe3858 3 года назад +33

    වැඩේනම් වැරදියි තමා..අර බනින ඒවා කපන්න එපා යකෝ...ඒ ටිකේ තමා ආතල්ම වචන කියවෙන්නේ උබලට😂😂❤️❤️❤️

  • @sajeewanihiru2126
    @sajeewanihiru2126 3 года назад +23

    ප්‍රෑන්ක් නෙවී දහ අතේ දිවුරලා කිව්වත් මම නම් සමාවක් දෙන්නෙ නෑ.. මොකද මං ඉද්දි වෙන කෙනෙක් එයා ලගටවත් එනවට මං කැමති නෑ...😡😡 ඒ අතින් බලද්දි අක්කිගෙ ඉවසීම නම් සුපිරි.... 🙏🙏🙏 ආයෙ මේ වගේ වැඩ කරන්නෙපා අයියේ.... අක්කි පව්❤❤

  • @shohenaperera555
    @shohenaperera555 3 года назад +120

    ඒ ගැනි කියපු කතා නම් ටිකාක් දරුණු වැඩී, කොච්චර උනාත් ඒ වගේ දේවල් බිරිඳකට අහන් ඉන්න පුලුවන් කමක් නෑ..

  • @nethukrish4791
    @nethukrish4791 3 года назад +78

    මේ අක්කා ඕනවට වැඩි උනා.....කිසිම කට පරිස්සමක් නැතුව කතා කලේ.....තරහා වෙන්න එපා ඔයාලා දෙන්නට අපි ගොඩාක් ආදරෙයි ඒත් මේ ප්‍රෑන්ක් එක ටිකක් වැඩියි අයියේ අදරෙයි දෙන්නටම ❤️

  • @tharushidilhari1091
    @tharushidilhari1091 2 года назад +34

    නිමා අක්ක ඉන්න තැන මන් හිටියනම් මන් නම් ඔච්චරවත් ඉවසන්නෙ නෑ😡😡 prank එකට ගත්ත එක්කෙනත් over ගියා වැඩී වගේ..අක්කා කියපු කතා සේරම සහතික ඇත්ත්

  • @sewwandisewwandi9661
    @sewwandisewwandi9661 3 года назад +101

    නිමා අක්කි කියපුවා සහතික ඇත්ත 💛 මටත් දුක හිතුනා 😐😶❤️

  • @wallawaththatharindutashil6431
    @wallawaththatharindutashil6431 3 года назад +1

    Eka patta ban machan.... supiriiio

  • @thimeeshamadushan7791
    @thimeeshamadushan7791 3 года назад +36

    මම හිතන්නේ ඒ අක්කා අපේ ප්‍රමිති අයියට ඇත්තටම කැමතිද කොහෙද නිමා අක්කේ ඔබේ අවදානය පිනිසයි

  • @royaleproduction396
    @royaleproduction396 3 года назад +73

    සිරාවටම එකී නම් බඩුවක් හුත්තෝ .😂😂😂😂😂 මූණේන් පේනවා ගොන් බඩ්ඩ. හැටි විතරක් හොද පොලු බස්සන් තියන මූණක්.😂😂😂

  • @movinduvenura9614
    @movinduvenura9614 3 года назад +95

    මොකද්ද අනේ ඔයා මේ ගොං බඩුවක් දාගෙන කරන්නේ😂

  • @ruvinikelegama-oshin5552
    @ruvinikelegama-oshin5552 3 года назад +31

    අඩෝ මල්ලි නිමා හින්දා හොදයි මං උනා නම් එහෙම දැන් උබෙ හතර හන්දි කඩලා... 😂😂😂😂😂
    ඒ pranks නම් ආයේ එපා okay... 😢😢
    බුදු සරනයි දෙන්නටම.. ❤️🌸

  • @happygossip1406
    @happygossip1406 3 года назад +15

    එක හොඳයි..එත් ටිකක් වැඩියි වගේ..නේ කොහෙම වුණත් ජයවේවා මල්ලි නංගී ❤

  • @savinikularathne3216
    @savinikularathne3216 3 года назад +163

    මේවා නම් ඇත්තටම මෝඩ ප්‍රෑන්ක්ස්... ප්‍රෑන්ක් කියන්නෙ ඕවට නෙමෙයි.. අන්තිමට ජීවිතේම ප්‍රෑන්ක් එකක් වෙයි ඔහොම ගියොත්.... නිමා හරියටම හරි.... ❤️

    • @dasunikawindya6973
      @dasunikawindya6973 2 года назад +2

      ඒක ඇත්ත .විහිලුවට වත් ඔය වගේ උන් ගාවගන්න එපා.ඔයාලා මැද්දට ආදරේට කියන්නෙ .නිමා අක්කා හරි ❤️ එයා පව් 🥺

    • @dayan8956
      @dayan8956 Год назад +1

      Eka athal

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 года назад +172

    ටැටුවෝ ඔය තුන් වෙනියෙක් දාගෙන කරන ප්‍රෑන්ක් නම් හරි යන් නෑ fb එකෙත් එක එක ජාතියේ අය ඉන්නවා ඔයිට වැඩිය හොද විදියට එයාට රගපාන්න තිබ්බා එත් ඔය වගේ ජරා කතා කියද්දි වයිෆ් කෙනෙක්ට අහන් ඉන්න බෑ ආයේ නම් ඔය වගේ මෝඩ වැඩ කරන්න එපා අනික fb එකේ හැමෝවම විශ්වාස කරන්න යන්නත් එපා ඔයාලා දෙන්නා කරන ප්‍රෑන්ක් හොදටම හොදයි අපි ඒවා හැමදාම බලනවා නිමා පවු ඒකයි කමෙන්ට් එක මෙච්චර දිග උනේ

    • @RashmiLawanga
      @RashmiLawanga 9 месяцев назад

      😂😂 ee kella thaniyama script kala kiyalada hithanne.mama kiyannaa me couple eka vitharai waradi kiyala.me thundenama waradi .ekkenekta chodana karala wadak naa.

  • @chamindachaminda620
    @chamindachaminda620 3 года назад +11

    මම ඔය දෙන්නගෙ prank බලනවා. ලස්සනයි තාත්වික විදිහට හැමදේම කරනවා. ඔය දෙන්නගෙ life එකට මම සුබ පතනවා. ප්‍රමිත් හොද කොල්ලෙක් . නිමා නංගි කොයිම වෙලාවකවත් සැක කරන්න එපා. දෙන්නටම බුදුසරණයි

  • @anu-bn7tr
    @anu-bn7tr 3 года назад +110

    අම්මෝ අපේ ගෑනිට එහෙම ඔහොම කරා නම් , මේ වෙනකොට හත්දවසේ දානෙත් දීලා.🤣🤣🤣

    • @Pipi45678
      @Pipi45678 3 месяца назад +1

      😂😂😂 karala balapn

  • @oneshiiwenya526
    @oneshiiwenya526 3 года назад +109

    Prank කරන විදියක් තියනව මොනවා උනත් නිමා කියන කතාව හරි.. ඒ වෙලාවේ නිමාගේ ඉවසීමට මම ගෞරව කරනවා.. ❤️❤️ මම ඔතන හිටියනම් දෙන්නම කනවා.. 😆😆 prank කලත් දෙන්නා wife n husband කියලා මතක තියාගන්න හැමදේම විහිලුවකට ගන්නත් එපා.. ඉදිරී ජීවිතය ජය ගන්න මේ වගේ මොඩ prank නැවත කරන්නත් එපා. අනික ඒ අක්කා tattoo වගේ මුහුණ අල්ලා කියපු වචන වලට ඉරිකිත හිතුනා. 🤮 මම බබාත් එක්ක prank බලන්නේ.. දෙන්නට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න.

  • @divyameenu132
    @divyameenu132 3 года назад +124

    අනේ මැනික .....එ අක්කා වැරදී නැතුව ඇති .නමුත් එ අක්කා ඔවර් ගියා .කුනුහර්ප නැතුව වේන වීදියට කරන්න තිබුනා ...දැන් එ අක්කත් නිකාන් වචන අහන්නවා

    • @nero88823
      @nero88823 3 года назад +2

      ඔව් ඕවර් ඇක්ටින් දගලානා සීන්එකක්වෙලා තියෙන්නෙ😂💔

    • @samudrajayasekara9253
      @samudrajayasekara9253 3 года назад +2

      ඔයා වැරදි කියලා තේරුණා නේද malliya. දෙන්නෙක් අතරට තුන්වැන්නා ගන්න එපා prank walatawath ඔයා camara ekatawath හරියට මූණ දුන්නෙ na..pau නිමා ආදරේ ගොඩාක් ❤️❤️

    • @shanwinoth5450
      @shanwinoth5450 3 года назад

      Y

  • @shalunimashani812
    @shalunimashani812 3 года назад

    Malli oyalage vidiyo balanva mn godak adarei oya dennata eth nangi kiyana kathava aththa vihiluvata ganna oni dewal thiyanva nethi dewal thiyanva .... Hemadema jivithe vihilu neme.... Sathutin inna.... 💗

  • @shantialh6748
    @shantialh6748 3 года назад +57

    ඇත්ත නංගියෝ.. ඕක නම් විස්වාස කරන්න එපා. ඔය ගැනී එක්ක ඔයා කතා කරන්න ත් එපා.

    • @ammoocolombo8766
      @ammoocolombo8766 3 года назад +1

      මේක ගොං බඩුවක්ද කොහෙද

  • @kanchanasandamali1456
    @kanchanasandamali1456 3 года назад +51

    අම්මෝ නංගි ගෙ ඉවසීම..මං එහෙමනම් මරලා දෙන්නම☺️😐.මල්ලියෝ ඒ වගේ පෑන්ක්නම් එපා😐.පව් නංගී

    • @SUBSCRIBERS-ME0
      @SUBSCRIBERS-ME0 9 месяцев назад

      කදුලුත් ආවා හුත්තෝ 😮😮😮😮😮

  • @hirunibandara9897
    @hirunibandara9897 3 года назад +40

    නිමල්කාගෙ ඉවසීම නම් අම්මෝ 🙊 මට එහෙම ඔහොම කලා නම් අම්මෝ

  • @karaokeshen99
    @karaokeshen99 3 года назад +90

    ප්‍රෑන්ක් වුනත් ගෑණියෙක් කතා කරන්න ඕනේ විදිහට නෙමේ කතා කරන්නේ...කතාවෙන් තේරේනවා කෙනාගේ ගතිය🤣🤣🤣

  • @vishalmihiranga-ed7ch
    @vishalmihiranga-ed7ch Год назад +3

    shik nodoookin witharak amoo akki 😂😂😂😂😂e wachana tika

  • @shainihansika1934
    @shainihansika1934 3 года назад +3

    Ayyo ai ayye මෙච්චර moda wedak kare.Oyh wage gon ganu oyalage ochchara lassana prank walata gattama ohoma wenawa.Apita oni oyh denna wenadata karanawa wage lassana prank ❤️😒

  • @dil784
    @dil784 3 года назад +120

    ආයෙ විහිලුවටවත් ඔයවගෙ තුන්වෙනියෙක් දාන් ප්‍රැන්ක් කරන්න එපා . අක්කට කියපු වචන 😓විහිලුවට උනත් එහෙම කියන එක හරිනැ පව් අක්කා .අක්කගෙ ඉවසීම ගැන නම් කියල වැඩක් නැ. නිමා අක්කට ගොඩක් ආදරෙයි ❤️

  • @ishanjayasighe9819
    @ishanjayasighe9819 Год назад

    Paw bn eki. Balapan ea adare❤❤ dennatama budu sarany

  • @eshanisilshara3664
    @eshanisilshara3664 3 года назад +59

    අදනම් සැර වැඩී අක්කියා පව් අපේ....

  • @malshasaduni7658
    @malshasaduni7658 3 года назад +1

    Oyalata godak adare kala. Eth meka nisa අප්පිරියයි oyalage videos balannath.

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 3 года назад +93

    අම්මප අපිටත් කෙන්‍තියි ඒ වැඩෙට නංගිට කොච්චර දුක හිතෙන්න ඇත්ද

  • @achiyaniz9379
    @achiyaniz9379 3 года назад +12

    මෙච්චර කාලයක් ආසාවෙන් බැලුවා ඔයාලා දෙන්නගේ වීඩියෝස් මේක බැලුවට පස්සෙ නම් මට ඇත්තටම එපා උනා. ශිට්. අපරාදෙ ඔයාලගෙ මහන්සිය. මොනා වුනත් සුබ පතනවා ඉස්සරහටම යන්න

  • @04s.nawodikakarunarathna86
    @04s.nawodikakarunarathna86 3 года назад +30

    වැඩියෙම්ම හිනස්සවන්නෙ අක්කා..ආදලෙයි අක්කි පන ❤😘

  • @mayumihimansa4186
    @mayumihimansa4186 3 года назад +115

    වෙලාවට නිමා වයිෆ් උනේ මං උනා නම් ප්‍රමිත් මෙලහට ජීවතුන් අතර නෑ 😂😂😂

    • @chathunanayakkara4628
      @chathunanayakkara4628 3 года назад +6

      අම්මෝ මමත් එහෙමයි.

    • @malshawanasinghe7275
      @malshawanasinghe7275 2 года назад +4

      Aniwaren....bellen allala eliyta danne....meka dakiddith le rath wenawa

    • @Hmansl
      @Hmansl Год назад

      ඒ ඉතින් කොල්ලට පන නැති උනොත් තමා😂

    • @Hmansl
      @Hmansl Год назад

      ඇයි ඒ ගෑනිනේ කතා ටික කීවේ එහෙම කියලා මිනිහව සැක කරලා මේ වීඩීයෝවලට ලේ රත් කරගන්නෙ ඇයි😂

  • @piyumikasamadhi7638
    @piyumikasamadhi7638 3 года назад +106

    ඒ අක්කටනම් මොනව නැතත් පවුල් කඩල මාරම පල පුරුද්දක් තියනව වගේ මට ඔහොම එකක් උනානම් ඔය ගෑනි ගෙදර යන්නෙ ආපු විදිහටනම් නෙමෙයි ඒඅතින් නිමා අක්කගෙ ඉවසීම 👍

    • @pasanmatheesha694
      @pasanmatheesha694 3 года назад +1

      හොඳට කොටු පැනලා පුරුදු පාටයි

    • @piyumikasamadhi7638
      @piyumikasamadhi7638 3 года назад +1

      @@pasanmatheesha694 හ්ම්ම් පව් නිමා අක්ක කොහේවත් යන ගෑනියෙක් නිසා කොච්චර හිත රිදෙන්න ඇත්ද

    • @rinushana88
      @rinushana88 3 года назад

      ගොං බඩුවක්

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 3 года назад +30

    ❤️❤️අනෙ අක්කා පවු දෙයියනෙ එකටනමි දුක හිතුන prank වුනත්..🥺❤️

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 3 года назад +36

    ඇත්ත මල්ලි නංගි අන්තිමට කියන කතාව ඔයා කැමති නැනෙ නංගිව වෙන මිනිහෙක් අල්ලනවට අයෙ නම් කරන්න එපා

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 3 года назад +25

    තමන් ආදරේ කරන අයව කවදාවත් විහිලුවට අරගෙන හිත රිද්දන්න එපා.ඒක මතු ආත්මෙකදී පල දේවි.

  • @CDIL
    @CDIL 3 года назад +6

    First view

  • @sandinisulochana51
    @sandinisulochana51 2 года назад

    Oyalage video okkoma man balanawa.man asama nathi video eka thamai meh.mata a genu kena kiyapuwata apu tharaha.athi akka iwasuwa.paw akka.man me video eka ain karanwnm kemathi.aiyath awlen hitiye eka munen peuna. Jivitheta hoda aya vishwasa aya vitharak ekathu karaganna.neththn loku loku prashna wenawa.koma unath man aiyatai akkatai dennatama godak adarei.parissamin sathutin inna. Theruwansaranai ❤️

  • @dulakshananethmina8654
    @dulakshananethmina8654 3 года назад +20

    අම්මෝ අයියේ ඔයා මරු අහ්. ආදරෙයි ඔයාල දෙන්නටම ♥ හැමදාම

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 года назад +31

    අම්බෝ අයියාගේ කට ,අවානම් සැපක් දෙනවා කිව්වාම 😂😂

  • @akshikadls2464
    @akshikadls2464 3 года назад +34

    ඔයාල දෙන්නගෙ අදරේ අමරනීය වෙන්න කියල ප්‍රර්ථනා කරනවා

  • @Prasangichathurika1
    @Prasangichathurika1 Год назад +1

    nima akki oya jimbole wage lassanai.kata kohoma unath oya lassanai ❤❤❤❤❤❤Adarei....

  • @d.rfriends8743
    @d.rfriends8743 3 года назад +4

    බෝල දෙක 🥰 අක්කගේ මූන 🙈 අම්මෝ අක්කා ගේ ඉවසීම ❤️ හැමෝටම ඒ වගේ ඉවසීමක් තියෙන ඒ වගේම ආදරේ ගොඩක් තියෙන භාර්යාවෝ හමුවේවා 🙏🏻 අයියා ත් මාර වාසනාවන්තයි 😁අක්කව ලබන්න ❤️🥰😅

  • @gdofficial1149
    @gdofficial1149 2 года назад +6

    ඊයා මෙකි නම් ජරා ගෑනියක්...නිමා අක්කියි අයියගෙ මල්ලි එක්ක කරන video හොදයි 🥺 ආයෙ මෙ වගෙ ගෑනු ගන්න එපා ✋♥️....much lv ටැටුවා 😁🌼

  • @Nadun936
    @Nadun936 3 года назад +9

    අයියෝ ආයි දාලා එඩිට් කරලා ඊයෙ සැර වැඩිනේ තිබ්බ ඒවා...වෙලාවට රිමූ වෙන්න කලින් බැලුවෙ.😁😛

  • @a_diya_7248
    @a_diya_7248 3 года назад +83

    බැරි වෙලාවත් ඔය video එක record වුනේ නැත්තං ...😂😂💔 බුදු අම්මෝ ඉවරයි 😂😂

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 3 года назад +74

    නංගිගෙ තරහා සාදාරනයි මල්ලි ඔනම ගැනියෙක් කැමති නැ තමන්ගෙ මිනිහට කවුරුත් ලං වෙනවට එහෙම කරන්න එපා මල්ලි

  • @nimeshajayawardana1068
    @nimeshajayawardana1068 3 года назад +19

    ප්‍රමිත්ට කරගත්ත මෝඩ කමක් කියලා හිතුනා වගේද මන්දා..

  • @shantialh6748
    @shantialh6748 3 года назад +39

    ඒක නම් ඇත්ත... මුනත් ඇල්ලුව. හරි කැතයි මල්ලියෝ. මට නම් ඕක සැකයි..

  • @kawindinesalya2257
    @kawindinesalya2257 3 года назад +22

    මෙයා තමා 😂අර කොල් කරන්නේ අයියේ මේ කටහඩ ඒ

  • @Diligent-k6y
    @Diligent-k6y 3 года назад +26

    අම්මෝ fb එකෙන් කිව්වා පලියට prank කරන්න ගැනු ගන්න එපා කවුද දන්නේ sure එකටම ඒ ගැනි
    පවුල කඩන්නම ආවා කියලා අනික අදුරනවනම් කමක් නැහැ ඒත් නැහැනේ අම්මේ නිමා කිව්වා කියන්න ඕන ඒවා සුපුරියටම එල නිමා එහෙම තමයි ඉන්න ඕනේ👌

    • @sugandikarajapaksha5848
      @sugandikarajapaksha5848 3 года назад +2

      දැන් ඔන්න ඒම වෙලා නිමා නංගී පව් කෝල් කරලා අසබ්‍ය ඒවා කියන වීඩීඕවක් දාලා.කව්දෝ ගෑනියකුයි මිනිහෙකුයි එකතු වෙලා නිමා නංගී පව් 😢😢

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 6 месяцев назад +1

      එකටනම් මටත් දුක හිතුන නිමා ලස්සනට වැඩේ කලා එහෙම ගන්න එපා ප්‍රවීන් පවුල් කඩන්න එය විෂයේන් ඇවිත් වගේ 😢😢😢😢 සොරි මෙහෙම කිව්වාට නිමා

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 года назад +2

    Coment balala sadda natuwa inna mama 😅😅😅😅 tatuwa couple ekata adarei aa ❤️❤️❤️

  • @isharaarumathanthirige9241
    @isharaarumathanthirige9241 3 года назад +19

    එකනම් ඔනවට වැඩි.අර ගැනි නියම බඩ්ඩක් වගෙ.යකො තමන්ගෙ ගැනි ඉස්සරහ ඔහොම වෙන ගැනුන්ට මුන අත ගාන්න දෙනවද අයියෙ.😖එක හරි මදි අයියෙ.අක්කා පව්😪

  • @bhagyabuddhini4895
    @bhagyabuddhini4895 3 года назад +36

    අර ගෑනු කෙනා ඉස්සරහ සීට් එකේ ඉන්නවා දැක්ක ම අක්කා ට කොච්චර දුක හිතෙන්න ඇති ද ...මන් වගේ නම් කනෙන් ඇදලා දොට්ට දාන්නෙ...😒😏

    • @rangikanandasiri4124
      @rangikanandasiri4124 3 года назад +1

      Ekanm eththa

    • @karona..8265
      @karona..8265 3 года назад

      නීමා නංගි ඔයා එ අක්කා කියන එවාට

    • @karona..8265
      @karona..8265 3 года назад

      නීමා නංගි ඔයා එ අක්කා කියන එවා අහගෙන හිටියා මම වගෙ නම් කන පැලෙන්න ගහනවා ඔය කියපූවා කොච්චර දුකද මල්ලි ඔහොම දෙවල් කරන්න එපා ඔයාට එක වීහිලු වක් උනාට

  • @queensanku5615
    @queensanku5615 3 года назад +52

    ඉදකින් මේ ගෑනි මොකියෙක්ද ශික් ආයෙ නම් ඔය ගොන්නු ගන්න එපා

  • @kavindayasadamali6295
    @kavindayasadamali6295 3 года назад +27

    ප්ලීස්😔✋🏻 ආයේ ඔය වගේ ඒවා කරන්න එපා කිසිම ගෑනියෙක් කැමති නැ ඔහොම තමන්ගේ කොල්ලාට වචනෙකින් වත් වෙන එකෙක් ලං වෙනවට හැමදේම විහිලුවකට ගන්න එපා

  • @Ayesha-s1g4d
    @Ayesha-s1g4d 2 года назад +4

    මදුරි ඩික්සි 😂 කොහෙද දන්නෙ නෑ ඩික්සියලු 😂🤭 අම්මෝ මරු අක්කෙ 🤭😂

  • @දිව්යවිමන්-ඨ5ස
    @දිව්යවිමන්-ඨ5ස 3 года назад +17

    අඩෝ අක්කා ජාතිය අමතනවා ලෙසටම අහ්.. 😂😂😂😂

  • @yashhhh123
    @yashhhh123 3 года назад +3

    Ane ayye pau akki 😪 prank walata unath ewa krnna epa. Vihiluwata kiyna karana samahara dewal walinut hitha ridenawa. Akkita e wage deyak kiynna watinne nane eya pita kenek.e dein kata unath duka hitenawa😓 oya denna karana prank oya denna karanna nettan paule kenekwa gnna. God bless you! budusaranai ❤️

  • @GayanKumara-b8w
    @GayanKumara-b8w 4 месяца назад

    Kollo wade niyami .Aya awage awa karanna apa.

  • @nisansalawickramasinghe4974
    @nisansalawickramasinghe4974 3 года назад +55

    මට නම් නිමාගෙ ඇස් දෙකේ තියෙන අහිංසකකම අනිත් හැමදේකටම වඩා වටිනවා.ලස්සනයි 🌺🌺 මේ ප්‍රෑන්ක් එකට නම් මං කැමති නෑ ප්‍රෑන්ක් එකක් උනත් එහෙම කුනුහරප කියන්න හොඳ නැහැනෙ.🤮🤮 නිමා ඉවසුවා මං හිතන්නේ අද හොදටම.මං එහෙම නිමා උනා නම් දෙන්නම ගුටි කාලා 😠

  • @chamilakumari9525
    @chamilakumari9525 3 года назад

    Aththatama malli gonma baduwak thamai ........akkage iwasima nam great......

  • @lakshaniyapa1789
    @lakshaniyapa1789 3 года назад +10

    ඇත්තටම නිමා පව්.හොද ඉවසීමක් තියෙනවා නංගී ඔයාට.හැබැයි මේ වගේ prank කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතුව නම් හොදයි.මොකද ඒ ගෑනු කෙනා කතා කරන්නේ හරි නැති විදියට.

  • @chamilakumari9525
    @chamilakumari9525 3 года назад

    Eka waradi malli........

  • @kaviya2422
    @kaviya2422 3 года назад +17

    බඩුවාක් තමයි සුපිරි😂

  • @ilmiadhithya4977
    @ilmiadhithya4977 2 года назад +1

    Prank ekk unth ohoma wdk mt una nm mage boywa mn ethanama hama gahanawa.mona unth nima akkge ewaseema thama hodama.adrei oyl denntm 💜️😍☺️

  • @dulakshananethmina8654
    @dulakshananethmina8654 3 года назад +45

    අක්කා සාධාරණයි අයියේ.තරහ ගත්ත එක්

  • @kavikavi4149
    @kavikavi4149 2 года назад +8

    අක්කා පව්☹️ මම වගේනම් ඔහොම ඉවසන් නෑ... ආයේ මේ වගේ ඒවනම් එපා 💔 ආදරෙයි දෙන්නටම ❣️

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 3 года назад +40

    හොද වැඩෙ මල්ලි උබට නංගි දවස් දෙකක් නෙවෙයි කතා නොකර ඉන්න තිබුනෙ

  • @gamingwithpabba1164
    @gamingwithpabba1164 3 года назад +68

    සෙට් නෑ අයියේ මේ වගේ වීඩියෝ හින්දා තමයි ඔයාලට අද මේ වගේ කෝල් අරන් ආතල් දෙන්නෙ හැමදේම ප්‍රෑන්ක් වලට ගන්න කොට තමයි මේ වගේ සමාජෙනුත් ඔයාලාගෙන් ආතල් ගන්නෙ මොනවා උනත් නිමා අක්ක පව් එයාට හැමදාම කැතයි කැතයි කියන්න එපා ඔයාට එයා කැත උනාට අපිට ලස්සනයි 😟😒

    • @hirublacky8317
      @hirublacky8317 3 года назад +4

      😒😂මේ ඩෑල් එකේ වොයිස් එකමනෙ අර කෝල් ගන්න ගෑනිගෙ තියෙන්නේ 😪

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 года назад +2

      Aniwa

    • @sanjuwathsala5597
      @sanjuwathsala5597 3 года назад +1

      Atta kathwa prank ekak unth krana widiyak tye mewgen wenne hitha ridena eka witri.

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 3 года назад +13

    Me prank akanum athttam set ne br ( tharaha wenna epa ) a akkanum kelinma badu shape ma thama 😅😅😅😅

  • @shashikaladilrukshi4908
    @shashikaladilrukshi4908 3 года назад +2

    මමත් ඔය වගේ කෙනෙක් නිසා මගේ මහත්තයා නැති කරගෙන අද දරුපැටියෙක් එක්ක තනි වෙලා ඉන්නවා. ජීවිතේ නැවත ඔය වගේ දේවල් කරන්න එපා. මනුෂ්‍යයෝ විශ්වාස කරන්න එපා. ඒ වචන ඔයාලගේ ආත්ම ගරුත්වය නැති කරනවා. අක්කි ඒ මොහොතේ මොන තරම් අපහසුතාවයකට පත් උනාද පව්. ජීවිතේ වරදින්න අපිට ගත වෙන්නෙ සුළු මොහොතයි. ඒක හොදට මතක තියා ගන්න.

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 3 года назад +146

    අක්කගෙනම් බඩු ශේප් එකම තමා තියෙන්නෙ 😂😂😂😂😂

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 2 года назад +1

    chathu akkigei ruma aiyagei vidiyos tharam oyale ewa weadak ne 😂

  • @asanthisilva1073
    @asanthisilva1073 3 года назад +45

    මෙක දාපු තත්පරය ඇතුළත බැලුව එයා කතා කරපු විදිහට හරි නැහැ නිම ටැටුවා නෙවෙයි හොද ද හැමදාම නිමා ටැටුවා ජයම වෙිවා මන්ද මටත් බනිද දන්නෙ නැහැ 😂

    • @gopro3803
      @gopro3803 3 года назад +2

      මාත් බැලුවා ඩිලීඩ් කරන්න කලින් කතා කරන්න දන්නෑ මෙයා මිනිස්සු ආශ්රය කරන්නේ කොහොමද

  • @madu4042
    @madu4042 2 года назад +6

    මං නිමා අක්කා ඉන්න තැන හිටියා නම් ඔච්චරවත් ඉවසන්නේ නෑ අර ගෑනිට ගහලාත් 🤣🤣🤣🤣🤣🤣

  • @Ls_Family-v1l
    @Ls_Family-v1l 3 года назад +34

    Tatuwa අම්මෝහ් මේච්චර කාලෙකට දැක්ක සැරම වීඩියෝ එක 🤩🤩🤩❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣

  • @uyangodaanula9788
    @uyangodaanula9788 3 года назад +1

    Mama nangi.oyanam.kareka nawattala eliyata adaladanawa adarai godak.satutan enna budusaranai❤❤❤❤❤❤❤

  • @neth.miee01
    @neth.miee01 3 года назад +50

    මේක අයින් කරානම් හරි 😊 නිමා අක්කා ඉවසුවා වැඩි 🥺❤

  • @nethmikodagoda3487
    @nethmikodagoda3487 3 года назад

    prank ekak kiyanne joke ekata karana deyakne...ee akkath e dewal kiyanna aththe joke ekata wennathi..eeth gaanu knk unama mona hethuwak matha koi de katha kalath wachana wala sanyamayak thiyennooni..kattiya mema baninne anna ee sanyame eyage wachana wala nothibba nisane...anika kenekge penuma wage point ekakata ema kiyaneka aththatama narakai...akka lassanai 😌😌...oyaalage videos balaagena yanoo thaama..

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 года назад +18

    මචන්ල ප්‍රෑන්ක් කියන්නෙ මේව තමා උබල මොනව කිවුවත්.....මේව තමා බන් ප්‍රෑන්ක් කියන්නෙ සුපිරි ඒ අක්කත් සුපිරියටම ඇට් කරා..නියමයි අක්ක...අපේ ටැටූ මැනික පවු

  • @lalithpremathunga6346
    @lalithpremathunga6346 15 дней назад

    API digatama oyala Laga hitiya karapu wadey waradiy malli adarey ubala dennata hamadama

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 3 года назад +12

    Pau nima akkiii...adarei akkiii...❤️❤️

  • @Rose-br5bf
    @Rose-br5bf 3 года назад +28

    වැඩේ වැරදියි.අර වගේ ගණිකාවො ගන්න කලින් හිතන්න තිබ්බා 😊

    • @ShamaliPiyadarhani
      @ShamaliPiyadarhani 6 месяцев назад

      එකනම් ඇත්ත පවු නිමා😢😢😢😢

  • @dilshanumayanthapeiris694
    @dilshanumayanthapeiris694 3 года назад +24

    පව් අනේ අපේ අක්කා. අක්කේ ඔයත් අයියට ඇඩෙන්න එකක් දෙන්න

  • @UdaraIdunil-w3r
    @UdaraIdunil-w3r 3 месяца назад +1

    ඕවා කරන්න එපා ඔය එන ගෑනූ,පිරිමි,ඔයාලගෙ උදව්වට,අදරෙට,වැඩෙට කැමත්තෙන්.එනවා නෙමෙයි.ඔය පෑන්ක් මගුල නිසා කවදහරි ඔයාලගෙ මගුල ඉවරෙයි.විහිලූවට උනත් වචන වචනමයි...ඔයාලට තව දරුවො හදන්න පැමිලිය ගොඩ දගන්න ඔනා එ ගැනි හොද හුකන බඩූවක් කියලා පෙනවා.එහෙම නොවූනත් එතත්වෙට එන කෙනෙක් වගෙ.ඔවා එපා කරන්න ජිවිතෙ විනස කරගන්න එපා.ඔලායි පවූලෙ අයයි එකතුවෙලා කරන්න කරන දෙයක්.අපි දන්නවා ඔයාලා රගපනවා කියලා..හෑමදෙම විහිලූවට ගන්න එපා ♥️♥️♥️

  • @sksirisena12
    @sksirisena12 3 года назад +16

    Amboo 🤣🤣🤣🤣🤣 කවුද බං ඒ අක්කා 😲🤣

  • @_DJ_CHANUDA_ENTERTAINMENT
    @_DJ_CHANUDA_ENTERTAINMENT 5 месяцев назад

    Prank ekakata unath e wage kenek daganna eka waradi brother ,akka paw 😌👍

  • @priyadarshaniinoka7258
    @priyadarshaniinoka7258 3 года назад +88

    මටනම් හිතුනෙ ටැටුවත් ඒ අක්කට prank උනා කියලා. කුණුහරුප නොකියා ඉන්නයි තිබුණෙ එයාට.