හිනා වෙලා පන යන වැදි සන්නිය | රස සාගරයක්

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 314

  • @traditionaldancingsamanpradeep
    @traditionaldancingsamanpradeep Год назад +139

    මහරගම නීලම්මහර තිබුණු මගේ සංදර්ශනයක් ❤️

  • @dasunkaldera782
    @dasunkaldera782 Год назад +40

    වර්තමාන සමාජයේ අභාවයට යන සම්ප්‍රදායික දහ අට සන්නිය..රැක ගන්න ඕන හැමෝම.ලෝකෙටම මේවා තියෙන්නේ අපේ සංස්කෘතිය තුළ විතරයි...❤❤❤❤

  • @ganisharukshi9121
    @ganisharukshi9121 Год назад +54

    ඔන්න යක්කුනම් යක්කූ බුදු සරණයි යකෝ පරිස්සමින් හොදින් ඉන්න කතරගම දෙවි පිහිටයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +18

    හරිම ලස්සනයි අප්පා මේ වැඩේ. මම දැකපු අලුත්ම කොමඩි ටිකක්. අනේ ඒ වුනත් මේ අහිංසක සතුන්ට හිංසා කරන්න නම් එපා. අපි විනෝද වෙන හැම තත්පරයකම ඒ සතා මරණ බයෙන් විඳවනවා.

    • @NandasenaSamaranayake
      @NandasenaSamaranayake 8 месяцев назад +2

      කුකුල් ගාත් ගනන්.ගිලින ගමන්.මොන කතා? මේක අපෙන්.තුරන්.ව්.යන ශාන්ති .කර්මයක්

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 8 месяцев назад +2

      හාල් මැස්සෙක් තරම්වත් නොකා ද ඔහොම කිවෙ.... නැත්නම් ඔවා නරි වාදම්

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 8 месяцев назад +7

    ❤පන්දම් පාලියට බැසවර සන්නියකා....😊😊😊

  • @samirasampath5636
    @samirasampath5636 Год назад +21

    සුපිරි
    මෙි තමා අපේ කම

    • @Prema-d7i
      @Prema-d7i Месяц назад

      Me thamai ape kama budusaranai

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 месяцев назад +6

    ශාන්ති කර්ම,ඉස්සර හැම ගමකම
    වාගෙ තිබුනා..ඒවා.. නොමැති වීම
    රටෙ අවාසනාව,අසමගිය..ඉතා වේගයෙන්..පැතිරුනා.
    එදා මිනිසුන් ගෙ,තිබුණු එකමුතු කම අද පිරිහෙලා😢.. හරිම ආසාවෙන් බැලුවා..මෙ විඩියෝ ව.
    බොහොමයක් ස්තුතියි..අපෙ දෙ..අපිට දැක ගන්නට සැලැස්වුවාට..🙏♥️💯🪷👍🙋💗

  • @w.mcandima4887
    @w.mcandima4887 Год назад +59

    අහින්සක සතුන්ට කරදර නොකර කරුණාව දක්වා විනෝද වී ලෙඩුන් ගේ මනස සුව පත් කරන්න බුදු සරණයි.......

    • @gaminigamini-if8dd
      @gaminigamini-if8dd Год назад

      8i8

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Год назад +1

      ලෙඩාද කුකුලද වටින්නෙ

    • @SurajBhanuka-mq3fi
      @SurajBhanuka-mq3fi 10 месяцев назад +2

      මෙයින් කිසිදු විනෝදයක් අත් නොවේ මෙහෙ පූජාර්තයයි ඇත්තේ....අතිතයේ සිටම යකුන් සදහා මෙලෙස කුකුලන් ගැනීමක් සිදු කරයි ....ඒක ඒ සතාගේ පව් කම....

    • @Radhavimoksh
      @Radhavimoksh 2 месяца назад

      ​@@indikapriyandani8213කුකුලා

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp Месяц назад

      ​@indikapriyandani8213 කුකුලා වටිනවා අහිංසක සතෙක්

  • @prasadarachchi2743
    @prasadarachchi2743 Год назад +32

    අහිංසක සත්තුන්ට හිංසා නොකර මේ දේවල් කරන්න ඒක ගොඩක් උතුම් ...මේ අපේ සස්කෘතිය

    • @manojdhammika1674
      @manojdhammika1674 Год назад +3

      අලි පෙරහැරේ යැව්වට කමක් නැද්ද

    • @UshanOfficial
      @UshanOfficial Год назад +2

      @@manojdhammika1674 අන්න කතාව 😂

    • @PushpamaliRamanayake-tz9sv
      @PushpamaliRamanayake-tz9sv Год назад +1

      මේ කුකුල් මස් එහෙම කන්නෙ නැතිම පින්වන්තයො ටිකක්ද කොහෙද බොරුව තමයි

    • @NandasenaSamaranayake
      @NandasenaSamaranayake 8 месяцев назад +1

      කුකුල නලවල සින්දු කියන එක ශාන්ති කර්මයේ පිලිවෙල නොදන්නා දෙවල් අපෙ න් අහගන්න

    • @NandasenaSamaranayake
      @NandasenaSamaranayake 8 месяцев назад

      අවුරුදු වලට සතුන් .කියක් මරන්න ඇද්ද්ද නිකන් නොදන්න දෙවල් කතා එපා

  • @PiyumiMalsha-g9i
    @PiyumiMalsha-g9i Год назад +4

    Ane man kavadavath me vage deval hebehin dekala ne.harima lassanai.budu saranai oyalata.jaya veva.

  • @RVAyesha
    @RVAyesha 13 дней назад +1

    සමන් බුදු සරණයි පරිස්සමින් වැඩකටයුතු කරගෙන ඉන්න

  • @nimalbandara9199
    @nimalbandara9199 9 месяцев назад +21

    මේ අපේ හෙල උරුමය. මේව රැක ගත යුතුමයි. මෙතනයි හෙල ගතිය තියෙන්නෙ.

    • @chamilkavinga1016
      @chamilkavinga1016 8 месяцев назад

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 7 месяцев назад

      හෙළ උරුමය තුල සත්ව හිංසනය නැහැ අර 🐓 පවු

    • @nimalbandara9199
      @nimalbandara9199 7 месяцев назад +2

      මේ ව දැක්කම හිතට දැනෙන ආඩම්බර ගතිය, අපේ රටේ අපේ උන්ගේ හපන්කම්.

  • @سيسا-غ8خس
    @سيسا-غ8خس 7 месяцев назад +4

    අපේ දේ රැකගන්න දරැවන්ට මේවා පුරුදු කරනාන❤❤❤❤❤❤❤❤❤

  • @sithu4123
    @sithu4123 11 месяцев назад +1

    Harima lassanay wadenam .E wunata ahinsaka saththunta karadara karana eka harina

  • @diliniashika4540
    @diliniashika4540 Год назад +64

    මේකෙ කමෙන්ට් බැලුවාම තමයි තේරෙන්නෙ අපේ රට කොහොම ධර්මදීපයක්ද කියලා. අනේ අම්මේ මස් මාලු කෑල්ලක් කටේ තියෙන්නේ නැති උතුම් මිනිස්සුනේ ඉදලා තියෙන්නේ. වෙලාවට සන්නියක් පෙන්නුවේ. තොවිලයක් එහෙම පෙන්නුවොත් මැරෙයි මේකේ. මනුස්සයෙක් බේරගන්න කුකුල් බිලි එලු බිලි එහෙම දෙනවනේ. මුන්නේශ්වරම කෝවිලේ අවුරුද්දකට සෑහෙන්න සත්තු මරනවා දෙවියන්ට බිලි දීලා. මේ සත්ව ප්‍රේමියෝ එතනට යවලා නැවැත්තුවනම් හරි ඒක...

    • @UshanOfficial
      @UshanOfficial Год назад +2

      ඒවට ගිහිල්ලා කට්ටිය සාදුකාර දීලා සෙල්ෆිත් ගහලා ගෙදර ඇවිල්ලා තමා බණ කියන්නෙ..😂🤣

    • @NethuNethu-i2y
      @NethuNethu-i2y Год назад

      Gbcnjhvmoyj 7:23

    • @dilanjeethisakya8573
      @dilanjeethisakya8573 Год назад

      දහම් අසා මාර්ගපළ ලැබුවන් මහා ධාර්ෂනිකයන්. උගතුන් බුද්ධිමතුන් පිරුනු අපේ සුන්දර රට . මේ අයියලා නිර්මාංශයි අැවිදිනකොට ක්ෂුද්‍ර ජීවියෙකුටවත් කරදරයක් නෑ. 😂😂😂

    • @nuwann5312
      @nuwann5312 8 месяцев назад

      Aah

    • @PasinduMadushan-m9h
      @PasinduMadushan-m9h 4 месяца назад

      සිරාවටම ඔක්කොම ඉන්නෙ බෝදිසත්වයො ඕකුන් ඔක්කොගෙම හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් 😂😂😂😂

  • @PradeepWijesingha-li6yj
    @PradeepWijesingha-li6yj Год назад +30

    කුකුල් ගාත ගිලින ගමන් ..කුකුලා පවු ලූ..මුන් නම් මිනිස්සු වෙන්න බැ...

    • @RuwanPremathilaka-vp1lp
      @RuwanPremathilaka-vp1lp Год назад +1

      Eka thamai bn mun ape udarata pahatarata natum sampredayan danne na...mun danne suddage hip hop witharai....

    • @p.tinusha
      @p.tinusha Год назад

      දෙවිවරු

    • @s.ljokar2253
      @s.ljokar2253 Год назад

      සිරාවට බන් 😂

  • @OshadaKumara-kh4or
    @OshadaKumara-kh4or 5 месяцев назад +2

    මෙම ක්‍රමය භාවිතා කරයි නම් එය මාගේ සතුටකි ❤

  • @Madusanka99
    @Madusanka99 Год назад +7

    Kukula pau kiyana hamoma karola kallakwath knne nathi ayada. 🤔

  • @ශාන්තිකර්ම
    @ශාන්තිකර්ම Год назад +29

    මේ ඉන්නෙ ගාල්ලෙ සමන් ප්‍රදීප්..❤️🙏

  • @IndunilSamantha-kr3io
    @IndunilSamantha-kr3io 6 месяцев назад +2

    Niyama helayonta tamai le kakiyanne.tamange kama gana danila.mewa balala dos kiyana un gana katha karla wadak na.

  • @slshanuwa8181
    @slshanuwa8181 Год назад +27

    ඔය හිත උනු වන එව්න් තමා ගෙදරට පාරෙ ඉන්න තුවාල උන බල්ලන්ටත් ගල් ගහලා එලවන්නෙ
    ඔය වගේ වෙලාවට තමා ඒ කට්ටියට සත්ත කරුණාව පහල වෙන්නෙ 😂

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 месяцев назад +2

    හරිම ලස්සනයි.👍🙋💗♥️❤️💕

  • @chamiperera9231
    @chamiperera9231 Год назад +3

    Harima lassanai me ape uruma dewal ❤

  • @TharushiRohima
    @TharushiRohima Месяц назад +1

    ❤ සිපිරියි හිනා කලා පන යනො❤️😁😁😁😁

  • @I_am_the_guide
    @I_am_the_guide Год назад +4

    තාත්තා 😍🤩❤

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 Год назад +32

    මේක බලපු උන් කියනෝ කුකුලා පව් ලු😂 එතකොට උබලා ජීවීතේට මස්, මාළු කරවල, හාල්මැස්සෝ බිත්තර කන්නේම නැති උන් ද බං😅අනික මේ දේට බලන උන් සංස්කෘතිය ගැන දැනගෙන කතාකරහල්ලා😂 කවුරු හරි මනුස්සයෙක් බේරගන්න තමයි කුකුලා බිලිදෙන්නේ..උබලා මෙතන උපාසක උපාසිකාවෝ වෙන්නේ නැතුව ඉදහල්ලා බොරුවට 😂🙏

    • @nilminihewa1106
      @nilminihewa1106 Год назад +2

      🐔 මරන්නේ නැහැ . නිදහස් කරනවා

    • @dinethwijesinghe657
      @dinethwijesinghe657 Год назад

      මරන්නේ නෑ බන්... උගේ කරමලෙන් ලේ ටිකක් ගන්නවා.. පස්සේ ඌව නිදහස් කරනවා

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 11 месяцев назад +1

      කතාව ඇත්ත

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 8 месяцев назад

      පව් කියන උන් බං කට්ටවත් ඉතුරු කරන්නැ😁😁😁

  • @buddhikavinda5473
    @buddhikavinda5473 Год назад +6

    මේවා එදා ඉදන් පැවතෙන සම්ප්‍රදායන් අද මේවා දකින්න ලැබෙන්නෙ නෑ

  • @samneth24
    @samneth24 8 месяцев назад

    Ayyo mewa okkoma indiawen awa ewa issara indalama monawa karannada den ape sinhala urumaya kiyala hithanne !! harima kanagatui

  • @hashinihashini6782
    @hashinihashini6782 3 месяца назад

    හිනා ගිහිල්ලා මැරෙනවා..😊

  • @shiromiramyalatha9875
    @shiromiramyalatha9875 Год назад +3

    අne mage piyanan matak wenawa me welawa athuma ta niwan suwa prartana karami

  • @technobro001
    @technobro001 Год назад +50

    අතීතයේ ඉදන්ම එන්නෙ ඕක අපෙ රටටම ආවේනික වුන සම්ප්‍රදායක් ඒක ගැන හිතලා ආඩම්බර වෙයල්ලා... ලංකාවට කෙලවිලා තියෙන්නෙ පරංගි නිසා උන්ගෙන් එන ධාතු තමා ඔය කුකුලා පව් පව් කියන්නෙ.😂💔ඕක ශාන්තිකර්මයක් මිසක් ෆාම් එකක් නෙමේ...😂💔
    සංස්කෘතියට ගරු කරන්න පුරුදු වෙයල්ලා මුලින්ම🤗🥰❤

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Год назад

      👌👌👌👌👌

    • @thilinimadushika1669
      @thilinimadushika1669 Год назад +6

      ❤❤ aniwa.. ... mas kann hodai..සංස්කෘතිය තමා අවුල් 😂. මුංට පිස්සු . මස් කන්නෑ හොදි විතරයි කන්නෙ කිව්ව වගෙ තමා 😂

    • @jayalaludagepalage9472
      @jayalaludagepalage9472 Год назад +3

      ඒක හරියටම ✔

    • @tharindumadushan8998
      @tharindumadushan8998 Год назад +3

      එක ඇත්ත

    • @UshanOfficial
      @UshanOfficial Год назад +3

      හෙන බොරුව බං තියෙන්නෙ මුන්ගෙ. ජීවිතේට මස් මාලු කාලා නැති හෙන පිංවන්ත සෙට් එකක් මෙතන ඉන්නෙ..🤣🤣🤣

  • @samanmanchanayake1255
    @samanmanchanayake1255 Год назад +12

    කුකුල් මස් කද්දි පවු නැද්ද

    • @uar.sanjeewa6362
      @uar.sanjeewa6362 Год назад +2

      අන්න එකනේ

    • @kalharainfogate8742
      @kalharainfogate8742 10 месяцев назад

      😂😂සිරාම kfc pizza hut yana un kukula pawlu 😂😂😂😂

    • @Kumari-n2t
      @Kumari-n2t 4 месяца назад

      👍🇰🇼

  • @sisirasampath8190
    @sisirasampath8190 Год назад +4

    කලබල හිත සං සුං කරගන්න 👍❤️👍

  • @SithumNadika
    @SithumNadika Год назад +2

    ප්‍රදීප් මාමා ❤

  • @UshanOfficial
    @UshanOfficial Год назад +21

    ශාන්තිකර්මයක් ගැන දන්න උන් ඒවා කරගනී.👊 ඒ ගැන බොලා දන්නැත්තං දන්න එකෙක්ගෙන් අහලා ඉගෙන ගනිල්ලා.😒සංස්කෘතිය ගැන කෑගහන උන් මෙතන කියනවා "නූතන ලෝකයෙ මිනිස්සු සතුට වෙනුවෙන් මෝඩ වැඩ කරනවලු"..😂 ලෝකය දියුණු උනා කියලා කොයි රටේද බොල පුරාණේ ඉඳන් පැවතගෙන එන රටේ සංස්කෘතිය පැත්තකට දාලා තියෙන්නෙ.🤨 උබලා හෙන ගොන් නෙ.🤦‍♂️මෙතන කුකුලා මරන්නෑ. මිනිසුන්ගෙ වස් දොස් ඇරලා ඌව නිදහස් කරනවා.😏 උබලට කුකුලා පව්. එතකොට බොල මාලු, හාල්මැස්සො.?? උනුත් සත්තු තමා.🤣උනුත් ආසාවෙන් දැලේ එල්ලිලා එන්නෑ උබලගෙ බඩකට පුරවන්න.😂 අනික තොපි birthday වලට බිත්තර දාලා හදන කේක් එහෙම ගිලිනවනෙ නේහ්.. හැබැයි කුකුලා පව්.🤣🔨 හරි බං එල..

    • @SadunKankanange
      @SadunKankanange Год назад +3

      අනිව බං❤

    • @indikagamini5469
      @indikagamini5469 Год назад

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 11 месяцев назад

      යකෝව් දෙන එක සැරටම දීලා... ඇත්ත කතාව 😂

  • @Supu-s4h
    @Supu-s4h 4 месяца назад

    MN nan sathwa gathanayata wiruddai.man nan saththunta kisima widiyakin hirihara karana kenek nemei.e nisa mata e wenuwen katha karanna puluwan.manussayekyge jeewithe wenuwen saththu bili deema nemei wiya yuththe satheku nidahas kireemai.saththunta kanna tikak bonna wathura tikak denna eka digata Jeewthe siyalu karadara duru wela yanawa.mona unath traditional de Rakagannna eka hodai.mithyawa nam oni na.😊

  • @nisansalasewwandi238
    @nisansalasewwandi238 8 месяцев назад +8

    පන තියෙන කුකුලා විතරද පව්..බත් එකෙ ඉන්න එකා පව් නැද්ද 😮😮😮

  • @nadugek8186
    @nadugek8186 17 дней назад +1

    Lassanai

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 2 месяца назад

    සුපිරි❤

  • @amaldananjaya7798
    @amaldananjaya7798 Год назад +4

    ලස්සනයි

  • @KalpaniKalpani-k3t
    @KalpaniKalpani-k3t 4 месяца назад

    Meka vinodak neme ashirwadayak athurayek sadaha karana deyak

  • @ManelGallage-s4h
    @ManelGallage-s4h 3 месяца назад

    Harima ladsanai

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 Год назад +1

    ගමි මඩු, තොවිල් දැක ඇත මේ වගේ යකෙක් තොවිලයක් ,දැකපු පලමු වතාවට

  • @ShashikalaHansamali-p5h
    @ShashikalaHansamali-p5h Месяц назад

    නියමායි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😅

  • @ECPriyanthi
    @ECPriyanthi 6 месяцев назад +1

    Meva ape urumayan ai dos kiyanne

  • @kamalkolabage2042
    @kamalkolabage2042 Год назад

    Raata chiken kaawe nadda

  • @helavastu259
    @helavastu259 Год назад

    Me inne yakek u uge duty ya hariyata karanawa. Yakkunta mona pawda.

  • @surangikwt4853
    @surangikwt4853 Год назад +3

    ලස්සනයි❤❤❤❤❤

  • @tharinduprabatmadusankatha8083
    @tharinduprabatmadusankatha8083 Год назад +4

    Aka maru

  • @TharinduDilshan-l3o
    @TharinduDilshan-l3o 3 месяца назад

    ලංකාවෙ සම්ප්‍රදාය රැකගනිමු

  • @dhanushkalakmal180
    @dhanushkalakmal180 Год назад

    Me Angaya hodai Eth saththunta Hiriherayak Nowana Vidiyata Karanam

  • @susitharoshan5912
    @susitharoshan5912 Год назад +2

    Nilam mahara tibune neda godak kall

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 7 месяцев назад

    යකෝ ...❤❤❤

  • @Dineshlakruwan-v4s
    @Dineshlakruwan-v4s 4 месяца назад

    Hina gihin pana yana eka wageda ara ahinsaka sathata dena wade 😢

  • @Sanjulalakshan-o6n
    @Sanjulalakshan-o6n Месяц назад +1

    පලවෙනි එකා නිවන් ඉලග එකා දුරින් තුන් වෙනි කෙල්ල මාලනි ඉලග එකා පියල් අන්තිම එකා හිරිල් ඉලගට දිගට කිබුල්ලු 😂😂

  • @pethumpthum7260
    @pethumpthum7260 Год назад +10

    බාගෙට බාගයක්ම වෙජිටබල් වාගෙ 😹

  • @bestitem4487
    @bestitem4487 Год назад +1

    Kukula maranne nene paw kiyanna. Lankaawe meeta wada api pasuthewili wenna duk wenna ona dewal sidda wenawa.

    • @asela3652
      @asela3652 Год назад

      අම්මට හු..ව ගන්න එපා පර බල්ලා කවුරු කොහොම කරත් පව පවමයි

  • @විමුවා-ඹ2ට
    @විමුවා-ඹ2ට Год назад +2

    Kanagatuinam balanne nathuva idahan

  • @rupawathisrimathi9072
    @rupawathisrimathi9072 14 дней назад +1

    11:53

  • @nishan433
    @nishan433 3 месяца назад

    Maru maru

  • @srilanka2596
    @srilanka2596 Год назад +1

    Paukata malakalakanniya ahinsaka sathata dena wadee

  • @Sachianu-wl9bt
    @Sachianu-wl9bt Год назад

    Hina nam yanne ne Moda wikara weda sat betta wath inna denne ne sakkili

  • @thilinimadushika1669
    @thilinimadushika1669 Год назад +17

    🐓 පව්ලු මස් ගාත් ගාත් කන්නෙ ඒ උනාට සත්ව කරුනාව . ... රයිස් එකට.. කොත්තුවට ගන්නෙත් ඔය කුකුල්ලුම තමා . ..

    • @UshanOfficial
      @UshanOfficial Год назад

      😂

    • @RameLak-zm4fo
      @RameLak-zm4fo 11 месяцев назад

      සහිතක ඇත්ත....
      මරපු සතාව ගෙදර ගෙනල්ල උයාගෙන කන්න පුලුවන්... ඇබැයි මේවගෙ දෙයකට සතෙක්ව ගත්තොත් ඒක පාපකර්මයක් ලු...
      මුන්ගෙ ඉහේ ඉදන් යටි පතුලට වෙනකම් බොරැව....
      බොක්කෙ බුදුරැස් හක්කෙ දඩමස් 😂😂

  • @NimsaraDeemantha-hk3er
    @NimsaraDeemantha-hk3er 8 месяцев назад +1

    නියමායි

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 11 месяцев назад +1

    අපේ පැත්තෙත් කට්ටියක් නැටුව දහ අට සන්නියක් කියල ඒක උන සන්නිපාතෙ වගෙයි බලු වට්න්නෙ නෑ

  • @ChandrakanthiEkanayaka
    @ChandrakanthiEkanayaka Месяц назад

    😮😮😮❤❤❤

  • @mahelasampath9533
    @mahelasampath9533 Год назад +1

    Meka balapu un mss malu kannethi un

  • @LahiruLahiru-t9m
    @LahiruLahiru-t9m 9 месяцев назад +2

    මේවාට තමයි තොයිල් කරනවා කියන්නේ. අපේ රටින් දැන් මේව ගිලිහිලා ගිහින් බොරු දේවාල දාන් ඉන්න හොරු හාන්දා

  • @YushanChanuka
    @YushanChanuka 6 месяцев назад

    Chaturanga damai supiri wadda

  • @jayantasis4852
    @jayantasis4852 Год назад +3

    කෝලම් කියන්නෙ බොරැවටය නේද අප්පිරියයි

  • @OshadaKumara-kh4or
    @OshadaKumara-kh4or 5 месяцев назад

    Hi😊

  • @hirunaravimal4550
    @hirunaravimal4550 11 месяцев назад +1

    පෙරහැර කාලෙට ෆෝම් වෙන රැඩිකල් ගෝතයෝ සැහෙන රොත්තක් මේක බලලා තියෙනවා. චිකන් රයිස් ඒකෙ කොත්තුවේ වෙනදට වඩා චිකන් කෑල්ලක් අඩු උනාම බයිනවා සෙට් ඒක කුකුළා පව් ලු... 😂😂😂සත්ව හිංසාව ගැන කතා කරන හැමෝම රහත් වෙලාද... ඔය මුල අමතක කරන කාලකන්නි හින්දමයි මේ රටට ත් එක්ක හෙන ගහල තියෙන්නේ.....😂😂😂කීබෝඩ් වීරයෝ දැන් හැමතැනම... 🖕

  • @slvpv3628
    @slvpv3628 Год назад +2

    ❤️❤️❤️❤️💪

  • @neththasinha9863
    @neththasinha9863 Год назад +2

    පවු අහින්සක සතා

  • @sandunikaushalya7143
    @sandunikaushalya7143 Год назад

    👍👍👍👍👍👍👍👍👍👍

  • @Amithkumara-n3m
    @Amithkumara-n3m 5 месяцев назад

    maru😂😂😂😂😂😂😂😂😂😂😂

  • @samanmanchanayake1255
    @samanmanchanayake1255 Год назад +27

    ලංකාවේ දවසකට කුකුල්ලු අඩුම ලක්ෂ දෙකකට වඩා මරනව ඒව පවු නැහැ නේද

    • @kusummdagoda1329
      @kusummdagoda1329 Год назад +2

      ඒකනම් ඇත්තමයි අනේ

    • @amathudantha-cy7tx
      @amathudantha-cy7tx Год назад +1

      Habai minisu kana handa ne Maranne minisu Kane Natham Hari 😢

    • @nilu353
      @nilu353 11 месяцев назад

      😂😂😂😂😂

  • @nimandika...
    @nimandika... Год назад +1

    👌👌👌

  • @chitradesoysa1272
    @chitradesoysa1272 Год назад +1

    Yaka hondai

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Год назад +5

    පව් අර සතා..

    • @danumax8903
      @danumax8903 Год назад

      🤣

    • @shanukanishadh3768
      @shanukanishadh3768 Год назад +1

      Danna nende thawa chicken kellak.. 😂😂 suhada koka film eke kellak kiwwe..

  • @ChethanaDivyanjali
    @ChethanaDivyanjali 2 месяца назад

    අනෙ සන්නි 18 මෙහෙම එකක් තියෙනවද . මම දන්නෑ නෙ . එහෙම සන්නි වෙනස් වෙනවද. දන්න කෙනෙක් කියන්න කො

  • @anurakumarasiri2965
    @anurakumarasiri2965 Год назад +1

    🌺🌺💫💫

  • @PradeepNishantha-dy5hj
    @PradeepNishantha-dy5hj Год назад +2

    Chikan gilina kattiyage sathwa karunawa 😂😂😂

  • @vijithaperera2229
    @vijithaperera2229 Год назад

    Kalakanni sathun palida thope magul walata sathunta inna diliyau thope kulappuwa ta beheth ganiyau

    • @sakwalatvlk
      @sakwalatvlk  Год назад

      oba thuma kukul mas kanawada? uththraya na nam api me gana thawa katha karamu.

    • @sewminijayathissa9536
      @sewminijayathissa9536 Год назад

      Nidan haranakota billata kukula dila nidane ganna eka hodaida ethakota oya sathva karunava nadda meke sathata mokuth karanne nane

  • @anurakadawatha
    @anurakadawatha Месяц назад

    💪💪💪🙏🙏🙏🙏❤❤❤❤🔥

  • @sarathchandra5640
    @sarathchandra5640 Год назад

    මේවාට හිනා වෙන්නනම් ගුලියක්වත් කන්න වෙනවා

  • @rajithasanoj9155
    @rajithasanoj9155 Год назад +1

    💙💙💙💙💙💙💙🔥

  • @ChamothSadruwan-wt9sd
    @ChamothSadruwan-wt9sd Год назад +2

    මේකෙ කමෙන්ට් බලද්දි වැඩි හරියක් ඉන්නෙ බෝදි සත්ව චරිත මේක අපේ සංස්කෘතිය නොදන්න හැතිකරේ දන්නැත්තතම් නොදන්න විදියට ඉදපල්ලා මුන් කුකුලා පව්ලු පිගානෙදි කුකුලා කද්දි ඔඅව් නැතුව ඇති අනේ බොලාගෙ ගොන් තර්ක.......

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv Год назад

    කුකුලා පවුනැ මොකද එයව මරලානැනෙ පවු කියන්නඑපා

  • @Samithathero
    @Samithathero Год назад +4

    Kukule gana godak kattiya kiyala thiyanawa neda mas kannema nathi upasaka aththo wage neda inne mekai Muslims aya chiken kanne ne sinhala bauddayo thama neda wadipura kanne thamange waradi thiyagena anunge podi waradi hoyanna epa minisune ekai thamath lankawata hari yan naththe hadamath hoyanne anunge waradi waradi vithaine hoyanne man me vidiyo eka kukulata karana dee sadaraneiya karan ne habai mewa nisa nemei ban apita kelaune ubalage jara gathi nisa

  • @SamanSirilal-x8k
    @SamanSirilal-x8k 11 месяцев назад

  • @suranmanamperi-db8wp
    @suranmanamperi-db8wp Год назад +1

    Kukul anukampawa😂

  • @AMSSIRIWARDHANASIRIWARDHANA
    @AMSSIRIWARDHANASIRIWARDHANA Год назад

    අන්තිම eakat හඳපාන් 😢😊😂

    • @BadPerera-zp2ht
      @BadPerera-zp2ht Год назад

      වැඩක් නෑ ඔය විකාර

    • @somadewa-5788
      @somadewa-5788 Год назад

      ​@@BadPerera-zp2htවිකාර නෙවෙයි බන්. ඕව අපේ රටේ ඉපැරණි සංස්කෘතික අංගයන්. මේ ශාන්ති කර්ම වලින් ප්‍රතිඵල ඇතා නැතා මේ වටිනා සංස්කෘතික විශේෂාංග අගය කරන්න පුරුදු වෙයන්.

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 Год назад +2

    කමෙන්ට් බැලුවම තෙරෙනව මෙකෙ ඉන්නෙ මහ කිසිම දෙයක් නොදැන කතා කරන මිනිස්සු කියලා නිර්මාන්ශ නිසා සතාට වද දෙන එක ප්‍රෙතික්දෙප කරනවලු ගමකට ලෙඩෙකුට සෙත් සාන්ති කරන දෙයක් මෙක පරම්පරාවෙන් උරුම දෙයක් ඉතින් මේවාට නිර්මාන්ශද කියල වෙනසක් නෑ එ සතා කොම ඉදියත් මැරෙනවා නිර්මාන්ශ ඔයා ගිරවෙක් කූඩු කරලා දුන්නොත් ලස්සනටය් කතා කරන නිසය් අත් හරින්නෙ නැනෙ තියාගන්නවනෙ එ වගෙ නිදන්න දෙවල් නොකිය බලන්න අකමැති අය නොබල ඉන්න

  • @nilukaniluka6809
    @nilukaniluka6809 Год назад

    ♥️♥️

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Год назад

    Satwa hinsawa

  • @ranaSLclashOC
    @ranaSLclashOC 11 месяцев назад

    Kfc awlk nadd😂

  • @gamaingchutta
    @gamaingchutta Год назад

    Maka godak inna vegetable un bn 😂😂😂😂😂😂

  • @විමුවා-ඹ2ට
    @විමුවා-ඹ2ට Год назад +3

    Me dewal gana dannathi euvo me vage video blanavanam paduve balapan .....balanna barinam nikan idapiya ....mokada kalavata agauravaya karanavata man nam kamathi na ...

  • @kanthikanthi979
    @kanthikanthi979 Год назад +3

    පිස්සෝ ගේ මිනිස් ජාතියක් සින්දුවෙන් ළමයා කනවලු හිනාවෙන අයට එවුන්ටත් පිස්සු

    • @thuryamag111
      @thuryamag111 Год назад +1

      මෙතන යක්ෂ ස්වරූපයෙන් ඉන්නෙ.. මිනිස්සු විදිහට නෙවෙයි කතා කරන්නෙ..

    • @HansiPabasara-uu5si
      @HansiPabasara-uu5si Год назад +1

      සංස්කෘතියක් දැන ගෙන කතා කරන්න තාප්ප 4 වට වෙලා නිදහසක් නැතුව ඉන්න අය මේවා දැක්කම ඔහොම තමයි😂😂