ASTROLOGY ග්‍රහයන්ගේ ස්වක්ෂේත්‍ර,උච්ච ,නීච ස්වරූපය

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 64

  • @gayansanjeewa3009
    @gayansanjeewa3009 Год назад +3

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඇත්තෙන්ම ඔබට ගොඩක් ස්තුතියි

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 2 года назад

    ඔබ තුමාට ජයෙන් ජය වේවා...
    ඉතාමත් වටිනවා..
    ඉතා හොදින් පැහැදිලි කරනවා..
    දිගටම කරගෙන යන්න..
    ජයෙන් ජයවේවා

  • @chandrikaherath4321
    @chandrikaherath4321 6 месяцев назад

    ගොඩාක් හොඳ ගුරුතුමන් කෙනෙක් 🙏 ගොඩාක් ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @resha.....
    @resha..... 4 года назад +3

    ගොඩක් පින් ඔබ තුමාට....මේ වගේ කියලා දෙනවට...

  • @මලින්දසමරසිංහ

    ඔබතුමා අතිවිශිෂ්ටයි .මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තුති ඔබතුමාට .

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 года назад +2

    බොහොම පින් ඔබ තුමාට

  • @wimalwijesekara4233
    @wimalwijesekara4233 Год назад

    ඔබ‍ටතුමාට බොහෝ. පින්

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT 3 года назад +1

    බොහොම පැහැදිලිව කියලා දෙනවා ඔබතුමා ..බොහොම පිං ...🙂

  • @anushkaasanka6866
    @anushkaasanka6866 Год назад

    දිසානායක මහතාට ඉක්මන් සුවය ලැබේවා
    තෙරුවන් සරණයි!

    • @MrLakshith
      @MrLakshith  Год назад +1

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි !!🙏🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад

    පැහැදිලි යි ගොඩක් ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @samanthikaathukorala1138
    @samanthikaathukorala1138 3 года назад +1

    I learned much more very easily and happily as you present it simple way to understand. Thank you very much. noble triple gems bless you.

  • @devikadevi9713
    @devikadevi9713 Год назад

    දැනුවත් කලාට ගොාඩාක් පිං තෙරුවන් සරණයි

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 5 лет назад +2

    Aththatama rakiyawa anuwa mata nam jothisaya igenaganna welawak naha. Namuth obathumage wada satahan balanawa.obathuma kOchchara nihahmanida me pilibanda igana ganna kamathi ayata kiyala dena eka.aththatama obathumata thabana piyawarak gane wahi wathura darawata hariyanna ona.hitha honda aya swabhawa dharmayen ho araksha karawi.theruwan saranay oba thumata.....

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 Год назад

    නියමයි❤️

  • @NEST10SD
    @NEST10SD 4 года назад +1

    You taught this very clearly and skillfully

  • @UdeniPriyadarsani
    @UdeniPriyadarsani 4 месяца назад

    Obathuma jeewatun atara na kiyala daneddi harima dukai.video balanna gaddima balana ataraturai dangatte.idiriyata kawurut karanyannadda? Lobakamak natiwa hamadema kiyadenawa. "Yannat kale hari kiyanawa"😢😢😢😢😢😢

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 2 года назад

    හරිම වටිනවා...
    බොහෝම පින් ඔබතුමාට...
    අර චාට් එකනම් screen shot ගැහුවට පැහැදිලි මදි...
    ඒ චාට් එක පංචාංග ලිත පොතේ තියනවද

  • @nandanimendis980
    @nandanimendis980 2 года назад

    හොඳ ta තේරුම් yanwa .oba තුමා ta budusana වේවා iii mage putha ge hadahan බලා දෙන්න . කොහොම da karane online බලන්න wada dana ගැනීමට කැමැති ee 🌹🌹🌺🌺🌺

  • @ජෝතිෂ්යසේවා
    @ජෝතිෂ්යසේවා 3 года назад

    පින්

  • @sathsaranisujeewa868
    @sathsaranisujeewa868 3 года назад

    saralawa, pahadiliwa kiyan de hodin terum ganna puluwa, oba tumata teruwan saranai,

  • @tharakasubasinghe7963
    @tharakasubasinghe7963 2 года назад +1

    Kuja sinha rashiyedi saduruda

  • @prasannajaywardana3723
    @prasannajaywardana3723 3 года назад

    EXCELLENT TEACHER...

  • @wasantkumara26
    @wasantkumara26 5 лет назад +1

    godak hodai me progam eka

  • @DCrearions
    @DCrearions 2 года назад

    ස්තුතියි

  • @thusharaliyanaarachchi8095
    @thusharaliyanaarachchi8095 Год назад

    Great

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 Год назад

    Good ❤

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 Год назад

    එක රාශියක නීච ග්‍රහයකුයි සම පල ග්‍රහයකුයි යෝග වෙලා ඉන්නකොට පලාපල වැඩිපුර බලපාන්නෙ සමපල ග්‍රහයගෙ හැටියටද මහත්මය ඒක කියල දෙන්නකො 🙏😊

  • @asafernando6290
    @asafernando6290 2 года назад

    👍🏻 thanks.

  • @chamodmadusanka3384
    @chamodmadusanka3384 4 года назад

    සතුරු වීම,මිතුරු හා සම වීම් ගැනද වීඩියො එකක් කරන්න

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 10 месяцев назад

    Metahuman Dan jewathun athara nahalu matath gadak dukak hithuna.

  • @chandaninawarathne3820
    @chandaninawarathne3820 2 года назад

    Sir hadahanak hadaddi a a warsawala උපන්දින ගන්ට onada

  • @paramithperera4619
    @paramithperera4619 3 года назад

    lagnayata suba grahayan hoyanne kohomada

  • @supuniperera4008
    @supuniperera4008 3 года назад

    Yamkisi grahayek trikonasthanayakadi neecha unth neechabanga wenwada sir

  • @amssenura1460
    @amssenura1460 3 года назад

    Suba nakathak hadana akaraya kiyala denna sir

  • @manelsriyani6339
    @manelsriyani6339 4 года назад

    Nawatha kiyala denna

  • @udurawana
    @udurawana Год назад

    👍👍👍👍💐

  • @kumudunijayasundara7651
    @kumudunijayasundara7651 3 года назад

    Sanyoga gene padamak karanna sir

  • @JayalathAriyananda
    @JayalathAriyananda 7 месяцев назад

    oba.tumage.desana.pehadili

  • @danushishamila606
    @danushishamila606 5 лет назад +4

    ධනු ලග්නය ගන්නෙම නැහැ ඔබතුම...

  • @sisirakumararajapaksha9486
    @sisirakumararajapaksha9486 3 года назад

    Supiri

  • @tarichamu123456789
    @tarichamu123456789 5 лет назад

    Sir.
    Akata Shani grahaya damma ayi

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 2 года назад

    honda pahadilikirimak

  • @nuwanruberu6019
    @nuwanruberu6019 5 лет назад

    Obathumata godak pin

  • @hashanhansaka229
    @hashanhansaka229 4 года назад

    ශනි නීච විම සම්බන්ධව හොඳ නරක ගැන විඩියෝවක් කරාන්නකො

  • @thusharitil6171
    @thusharitil6171 4 года назад

    me book online gennawa ganna kramayak nedda sir

  • @sandisundi3481
    @sandisundi3481 2 года назад

    😊

  • @mithundharmanga6280
    @mithundharmanga6280 Год назад

    මූල ත්‍රිකෝණ, අති නීච කියලත් තීනවා නේද?

  • @danujidewanga
    @danujidewanga 3 года назад

    Thank u..sir

    • @danujidewanga
      @danujidewanga 3 года назад

      Sir nekath hadana hatith kiyala dennako

  • @Animalsch157
    @Animalsch157 Год назад

    සිංහ ලග්නේ කුජ1 , ශනි7 පිරිමි කෙනෙකුට සාමාන්‍ය කේන්දරයක් ගැලපෙනවද එයාට ශනි මංගල දෝශය කුජ දෝශය තියනවද

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 9 месяцев назад

      ow shani mangala doshaya thiyenawa 😪😪😪😪

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 5 лет назад

    👍👍👍👍👍👍👍

  • @laknula8010
    @laknula8010 2 года назад

    Contact krnna bene

    • @MrLakshith
      @MrLakshith  2 года назад

      Whatsapp / viber / imo No: 0773669717

  • @GamithMadumal
    @GamithMadumal 5 лет назад

    🇱🇰❤

  • @kevinayeshmantha7034
    @kevinayeshmantha7034 2 года назад

    ග්‍රහයෙක් නිච වෙලා වක්‍රව ඉන්නවනම් උච්ච ප්‍රතිපල දෙනවද

  • @s.ijokargemig4013
    @s.ijokargemig4013 3 года назад +1

    ඔයාගෝ නම මෝකද්ද?

    • @MrLakshith
      @MrLakshith  3 года назад

      ලක්ශිත් දසනායක

  • @madusankam.3918
    @madusankam.3918 4 года назад

    රාහු කේතු ඒ ඒ රාශියන්හි මිතුරැ, සතුරැ වීමෙි බලපෑම කේසේද?

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 5 лет назад

    ඔබතුමා පන්ති පවත්වන්නේ නැද්ද

    • @MrLakshith
      @MrLakshith  5 лет назад

      E sambanda danaganeemata me number ekata katha karanna 0766288035

  • @Animalsch157
    @Animalsch157 Год назад

    සිංහ ලග්නේ කුජ1 , ශනි7 පිරිමි කෙනෙකුට සාමාන්‍ය කේන්දරයක් ගැලපෙනවද එයාට ශනි මංගල දෝශය කුජ දෝශය තියනවද